කොටින්ට මැදිව හමුදාවට ඔත්තු සැපයූ අවසන් කත | උන් අක්කව මරලා කොටි ලාංජනය කරේ එල්ලුවා | WANESA TV

  Рет қаралды 69,376

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 406
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
මෙි නඩුවලට ආන්ඩුවෙිි න් සිංහල පෙරකදෝරැ මහත්වරැ ඉදිරිපත් වෙන්න ඔිින නැති නමිි උතුරේ නැගෙනහිර සිංහලයෝ නැති වෙනවා බලධාරීන් මෙිවා බලපල්ලා 🇱🇰🙏
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
සංජීව මේ ගැටළුව රටට අනාවරණය කලාට ඔබ තුමාට බොහොම ස්තූතියි
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
ද්‍රවිඩ පාලනයක් තියෙන්න පැතිවල ජීවත්වන සිංහල අයට අත්වන ඉරණම ශෝචනීයයි
@ShehanKeerthisinghe
@ShehanKeerthisinghe Ай бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි , මේ ගැටලු වලට පුළුවන් ඉක්මනින් පිළිතුරු හොයලා දෙන්න 🙏 සිංහල මිනිස්සු තමයි තැලෙන්නෙ මේ සක්කිලි හින්ද.
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
සිංහල ජනතාවට තැනක් නෑ වගේ .අපේම මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ ඇයි පාලකයෝ .පුදුම කේන්තියක් එන්නෙ පාලකයෝ ගැන
@asankarathnayake2995
@asankarathnayake2995 Жыл бұрын
Palakayo newei . Pena widiyata Meka kranne Niladharin. Un kemathi ne Sinhala un e peththe idam aran jiwath wenawata.. palakayontath wagakimak tynawa hoyala balanna.. et ape un nidinee..
@sudharmadissanayake381
@sudharmadissanayake381 Жыл бұрын
මේ කාන්තාවට තියෙන අතීත මතක බලන්න.හරි වටිනවා.වටිනා මිනිස්සු මේ....ඇයට සාධාරණයක් වේවා..දුක් නැති වේවා
@MyTravelDiary89
@MyTravelDiary89 Жыл бұрын
උතුරු නැගෙනහිර ඉන්න සිංහල මිනිස්සුන්ට මිනිස්සුන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දෙන්න ඕනේ නැත්නම් උතුරු නැගෙනහිර සිංහල මනුස්සයෙක් නැතිවෙනවා. නැත්නම් උතුරු නැගෙනහිර වෙනම රටක් වගේ වෙනවා😢
@khalidbuabbas5594
@khalidbuabbas5594 Жыл бұрын
ඇත්ත .මඩකලපුව .හාමුදුරුවෝ .කෑ.ගහන්නෙත්.බොරැවටද.ඇයි.නිලදාරින් මෙිගැන.හොයා.නොබලන්නෙ.දැන්වත්.උතුරු .නැ ගෙනහිර.රජයෙ.සේවකයන්ට.සිංහල.නිලදාරින්.ඇතුලත්කරගෙන.මෙි.මිනිස්සුන්ට.සාදාරනයක්.කරන්න
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
පනාන්දු ඒකියන්නේ සිංහල ක්‍රිස්තියානි වෙන්න ඕන ක්‍රිස්තියානි අයටත් කොටින්ගේ හිරිහැර තිබුනා නමුත් ක්‍රිස්තියානි පූජකයෝ ප්‍රබාකරන්ගේ ලේ ගෑවුන අත ඉම්බා . එහෙම බැලුවොත් දැන් කොච්චර අලුගොත්තේරු වැඩ කරත් එදා හිටපු හාමුදුරුවොන්ට රෙස්පෙක්ට් වෙඩි මැදින් යුද බිමට වැඩලා මැරුනු කොල්ලන්ට පාන්ෂුකූලය දීපු හාමුදුරු වරුත් එදා හිටියා මම අදටත් හාමුදුරුවෝ කෙනෙක්ට වචනයක්කත් කියන්නැත්තේ ඒකයි .
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
🙏🏻
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍👍👍🙏🙏🙏
@WaliweriyaKirikitta-t5o
@WaliweriyaKirikitta-t5o Жыл бұрын
අම්මාගේ වේදනාව කතාවෙන් අපට තේරේනවා... ❤❤❤
@nimashadivyanjalee-no7fx
@nimashadivyanjalee-no7fx Жыл бұрын
කුරිරු යුද්ධය නිසා මේ රට වෙනුවෙන් දිවි පිදූ සියලු දෙන්නාට උත්තමාචාරය.... මේ අම්මට සහ සියලු දෙනාට සාධාරණයක් වෙන්න ඕනී........😢😢
@dharmapriyasilva36
@dharmapriyasilva36 Жыл бұрын
Aniwarayenma sahodariya 😢
@ishan1633
@ishan1633 Жыл бұрын
කාලකන්නි දෙමෙල්ලු ටිකයි තම්බියෝ ටිකයි අපේ මිනිස්සුන්ට එහෙම කරනවානම් උතුරේ නැගෙනහිර පළාත් වල අපිත් උන්ට සලකන්න ඕනෙ එහෙම 🙂
@yanagaman
@yanagaman Жыл бұрын
දෙමල මිනිස්සු..මුස්ලිම් මිනිස්සු කොහොමත් ඒ මිනින්සුන්ගේ ජාතියට කොහොමත් අදිනවා.ඒක තමයි ඇත්ත.මොකද ඒවට හේතු තියෙනවා
@mjvlog-ex6le
@mjvlog-ex6le Жыл бұрын
ඔව් අපේ සිංහල හැත්ත උන්ටම පුප දෙනවා උං පවුලු සුලු ජාතියලු හමුදාව අහින්සකයෝ මැරුවලු විශේෂයෙන් ජෙප්පෝ තමයි ඔය
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
කෙල්ලෙක් වෙලත් එදා ඉදන් අද වෙනකන් වනැසට ඇබ්බැහි වෙලා ඉන්නෙ .....location වලටත් ගිහින් video , ගේන්නකො....❤❤❤
@maduka_s
@maduka_s Жыл бұрын
ආදරේයි ❤️
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu Жыл бұрын
❤❤❤❤❤
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
Niyamai bn..❤❤
@dishantharuka1576
@dishantharuka1576 Жыл бұрын
ඇයි කෙල්ලෙක් උනෙ
@sadarupro1454
@sadarupro1454 Жыл бұрын
Aniwarenma
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
යුද්ධය නිමාව්වත් ඒ යුද්ධය නිසා තාමත් අපේ රටේ ජනතාව දුක්වි දිනවා.යුද්ධයට වැඩිය කුරිරුයි මේ රටේ කාලකන්නී පාලකයන්.තෙරුවන් සරණයි අම්මේ ඔබට.🙏
@IndikaMahesh-rx6vn
@IndikaMahesh-rx6vn Жыл бұрын
Aththa kathawa ape rata hari kalakanni ratak
@chathuragayan2754
@chathuragayan2754 Жыл бұрын
දකුනේ තමා ඕන ආගමක ජාතියක කෙනෙක්ට ඇවිල්ල තමන්ට ඕන භාශාවෙන් තමන්ට ඕන විදියට ඕන දෙයක් කරන්න පුලුවන්...උතුරේ දෙමළ අයට විතරයි සින්හල මිනිස්සු වැඩක් කරගන්න ගියාම දෙමළ ඉගෙන ගෙන එන්න කියනවා,ඔක්කොම අධිකරනෙ ඉදන් ප්‍රාදේශීය ලේකම් ඉදන් ඉස්කෝල සියල්ලම දෙමළ අයට පමනයි...අඩු ගානෙ සිංහල එකෙක්ට නිදහසේ පන්සල් පල්ලියක් හදගන්න බෑ.පුදුම කරුමයක්...මෙහෙම ගියොත් උතුරෙ ඉන්න සින්හල ට්ක දෙනාම නැතිවෙලා උතුර වෙනම රටක් වෙන ඒක ශුවර්
@thusarabandara8630
@thusarabandara8630 Жыл бұрын
කොඩී සර් කිවුව වගේ කොටි ඉවර කරල බේරල දුන්නෙ එක ජාතියකට නෙමෙයි සේරම ජාතීන්ට ඉන්න .. මේ මිනිස්සුන්ට මේ භූමියේ අයිතියක් තියෙනව නම් අනිවාරෙන්ම ඒක ලැබිය යුතුයි . මෙතන තියෙන්නෙ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි.මොකද මේ අම්මල සිංහල ක්‍රිස්තියානි .මෙතන් තියෙන්නෙ ජාතීන්ගෙ ප්‍රශ්නයක් වගෙයි .මොකද ක්‍රිස්තියානි උනත් මේ අම්මල සිංහල .. ඒක ඉතින් එහෙම තමයි .. මේකට රජයේ් නිලධාරින් විසදන්න ඕන ..ඒත් බැරිනම් දේශපාලන අදිකාරියෙන් මැදිහත් වෙන්න වෙනව.. මේක විසදිලා නැත්තෙ මේ පලාත් වල බහුතරයක් ඉන්නෙ රජයේ් නිලධාරින් දෙමල ජාතිකයන් . දේශපාලන අදිකාරියත් එහෙමයි . ජාතිවාදයක් ඕනෙ නැති උනත් ඒ පලාත් වල ජාතිවාදයක් තියෙනව .. තිත්ත උනත් ඇත්ත ඕකයි.. දකුණේ ඉන්න අපිට උනත් දැන් ඒ ගැන කතා කරන්න සමාජය දෙන්නෙ නෑ. කතා කලොත් අපි ජාතිවාදීන් වෙනව..නැත්තන් පොහොට්ටු බයියන් වෙනව.. ජාතියක් නැති වෙන එක දිහා බලන් ඉන්න තමයි තියෙන්නෙ .😢😢😢
@rumeshsanjaya
@rumeshsanjaya Жыл бұрын
ඒ අම්මගෙ පපුවෙ හිරකරගෙන ඉන්න වේදනාව...... 😢😢😢😢
@sureshpriyankara5801
@sureshpriyankara5801 Жыл бұрын
උන්ට අවීයේන් බැරි උන. දේ .පැනේන් කරමීන් සීටි 😢
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
ඇත්තටම දැන් වත් මේ අයට තමන්ගේ අයතින් ලබා දෙන්න රජය මැදි හත් වේවා.... අවසානයේ ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න ❤❤🙏🙏🙏🙏🙏🙏
@yasnthagunasekara9184
@yasnthagunasekara9184 Жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියේ මේ කරන මේහවරට
@singha4758
@singha4758 Жыл бұрын
මේ පිංබිම අපගෙ රටයි අපි ඉපදෙන මැරෙන රටයි . තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .🌼🌸🌷🌻💐☘️🌹
@KavishkaTharuka-h7q
@KavishkaTharuka-h7q Жыл бұрын
😊😅😊😅😊😊
@SavetheHeroes
@SavetheHeroes Жыл бұрын
වසර 30කට වඩා තිබූ යුද්ධයක් නිමා කිරීමට මේ වගේ සිවිල් ජනතාවගේ සහයත් අවශ්‍ය විය. ඒ වගේම ත්‍රස්තවාදීන් වෙත මුදල් වෙනුවෙන් ඔත්තු සැපයූ අයත් නැතුවාම නොවේ.
@Girls_TV_Official
@Girls_TV_Official Жыл бұрын
❤❤
@ArmyTV_U-Tube
@ArmyTV_U-Tube Жыл бұрын
1000%
@Meme-rh6od
@Meme-rh6od Жыл бұрын
මාකඳුරේ මදුෂ්
@lifeofarosh
@lifeofarosh Жыл бұрын
අයියෙ මම කැමතී මේ අම්මා ගෙ නීති විද්‍යාලෙ ඉන්න පුතාට ඒක අවසන් කරගන්න මූල්‍යම ය උපකාරයක් කරන්න. මම පිටරට ඉන්නෙ. මම කොහොම ද සම්බන්ධ වෙන්නෙ?
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
Ayiyata katha karanna oya phone nunbare hoyagena..loku deyak udawwak karanna puluwannam sahodaraya..❤❤
@animallovers9971
@animallovers9971 Жыл бұрын
ආඩම්බරයි මචං ❤❤❤❤
@Dissanayake_Anjula
@Dissanayake_Anjula Жыл бұрын
Respect for you kindly heart
@jagathsenanayake9831
@jagathsenanayake9831 Жыл бұрын
You are great brother , Proud of you ,
@MaheshAkaLk
@MaheshAkaLk Жыл бұрын
❤❤❤❤❤❤❤
@nayanadie5305
@nayanadie5305 Жыл бұрын
අය්යේ ඔබට පුළුවන් එයාලට මෙක ඛලන අයගෙන් උදව් ඉල්ලන්න. ඛලමු අපි කවුද ඉරිපත්වන අය කියලා. ජාතීඛෙදයෙන් තොර.
@darshana7016
@darshana7016 10 ай бұрын
හමුදාව මැදිහත් විය යුතුයි සහ වග වීමක් විය යුතුයි
@RASHMITHA853
@RASHMITHA853 Жыл бұрын
Wanasa කියන්නෙම සුපිරියක් දිගටම කරන් යන්න සංජීව අයියෙ❤
@freeminds6365
@freeminds6365 Жыл бұрын
පින් සිදුවෙයි.මේ වීඩියෝ එක බලන කවුරුහරි කෙනෙක් දන්න අය ඉන්නවා නම් රජයේ නිලධාරීන් ගැන උදව්වක් කරන්නකො.ඒ පිනම ඇති ❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා අම්මේ බුදු සරනයි🙏🙏🙏🙏
@shammikakavindha7260
@shammikakavindha7260 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්. පලවෙනි programe එකේ ඉදන් බලන්නෙ මම.Like ekak ඕනේ. ❤️
@fitmaliya4960
@fitmaliya4960 Жыл бұрын
රට වෙනුවෙන් වෙහෙසුනු සියල්ලෝ මතු දිනක දෙව්ලොව ගිමන් හරිනු ඇත⌛️⏳
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 Жыл бұрын
😅
@arshanathennakoon4972
@arshanathennakoon4972 Жыл бұрын
❤❤
@Achalaumayangani6268
@Achalaumayangani6268 Жыл бұрын
@amazingnet1002
@amazingnet1002 Жыл бұрын
පෙනවා නේද දෙමල මිනිස්සු සිංහල උන්ට උතුර තහනම් කරලා.
@neranjamayadunne-gi2me
@neranjamayadunne-gi2me Жыл бұрын
Sanhidiyawa doree galanawa
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
මේ අම්මා වෙනුවෙන් හැමෝම පෙනි සිටිමු.....
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
අයියේ ඔයා සුපිරියටම වැඩසටහන කරනවා ❤🙏
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 Жыл бұрын
මම වනැසට මාරම විදිහට ඇබ්බැහි උන කෙනෙක් .එත් අද වැඩසටහන බලන්නෙ නෑ.මේ අම්ම අඩනකොට දරාගන්න අමාරුයි ....
@bcs2760
@bcs2760 Жыл бұрын
ඉක්මන් සාධාරණයක් වේවා...🙏
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏
@anuruddikabandara1004
@anuruddikabandara1004 Жыл бұрын
සැගවී ඇති කතා තුලින් ගොඩක් අතිත කතා ඉදිරිපත් කිරිම වැදගත්
@thavee.t
@thavee.t Жыл бұрын
අපි කොච්චර එකමුතුව ඉන්න හැදුවත් කාලකණ්ණි දෙමල්ලු මෙහෙම කරනවනෙ අහිංසක මිනිසුන්ට
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 Жыл бұрын
සිංහල කාලකන්නියෙක් නිසා තමා එ මිනිස්සු එහෙම හිතුවෙ,1956 සිංහල භාෂාව විතරක් කිය්ලා ජාතිවාදී පනත් ගෙනාවෙ සිංහල කාලකන්නියෙක් ඉතිහාසය කියවන්න
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
ඒ අතින් දකුනේ දෙමලු කොච්චර නිදහසේ ඉන්නවාද උතුරේ දෙමලුන්ට ඇයි උතුරේ සිංහල මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න බැරි
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
උංගෙ ජාති වාදය වැඩියි ,සිංහල මිනිස්සු ඒ වගේ නෑ ඒකයි උතුරේ ඉන්නෙ කොහොමත් අලි ඔලුව ඇති දෙමලු
@chalarulzz8598
@chalarulzz8598 Жыл бұрын
සහතික ඇත්ත උතුරේ තවමත් තිබෙන්නේ ජාතිවාදී දමිල පාලනය 💯
@sanjaykulendran6105
@sanjaykulendran6105 Жыл бұрын
The word you used to call Tamil people “Demallu”, but Sinhalese people you use to call “Sinhala minissu” That is the racism. Treat everyone in same manner, respect everyone. Change the way you think and the attitude, One day every thing will be fine my friend.❤
@thariya_1
@thariya_1 Жыл бұрын
ඔකුන්ටත් මේ පැති වල හරහා දාලා ඇරියම හරි.එතකොට උන්ගේ ජාතියේ උන් මේ පැති වල දුක් විදිනවා අපෙන් හිරිහැර වෙනවා කියලා දැක්කොත් තමයි ඕකුන්ගේ කැරි ගති නැති වෙන්නෙ.ප්‍රභාකරන් පොන්නයා කෑවා රට.මේක සිංහලයගෙ රට යකෝ.මේකෙ අපි පව් කියලා උන්ට ප්‍රශ්න නොදා ඉද්දි උන් එනවා අපිට අරින්න.අයෙත් 88 89 කාලෙ වගේ ඔකුන්ට ගෙවල් අස්සෙ රිංගන් ඉන්න ඕනි වෙලා වගේ ඔච්චර දගලන්නෙ.හැබැයි ඇවිස්සුනොත් ආයෙ හැප්පෙනවා බොරු සිංහල මිනිහා එක්ක.ඉන්නවා නම් සහයෝගයෙන් ඉදපල්ලා එහෙම බැරි නම් රට ලේ විලක් කරගන්නෙ නැතුව ඉන්දියාවට පලයල්ලා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​​@@sanjaykulendran6105 PLEASE GO BACK TO Sakkili BEGGAR india 👍
@manojpriyashantha8472
@manojpriyashantha8472 Жыл бұрын
පුළුවන් කවුරු හරි ඉන්නවනම් පිහිට වෙන්න මේ අම්මට ගොඩක් පින්.🙏🙏
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
හරිම අසාධාරණයක් මේ මිනිස්සුන්ව වෙලා තියෙන්නෙ.නිලධාරීන් බලදාරීන් මොනවද මේ තනතුරුවල යිදන් කරන්නෙ🤔
@samangunathilaka4509
@samangunathilaka4509 Жыл бұрын
ඉන්න නිලධාරින් ෙදමල නිසා අෙප අහිංසක සිංහලයන්ෙගන් පලිගන්නවා ඒකයි කතන්දරය
@yanagaman
@yanagaman Жыл бұрын
ඉඩම් වල සම්පුර්ණ අයිතිය ලියකියවිලි තියෙනවා නම්.සාදාරණක් ලබා ගන්න පුලුවන් නේ..හරි ලියකියවිලි තියෙනවා නම් ඇයි මේ විදිහට අසරණ වෙන්න ඕන නැහැ නේ...නීතියට වෙනම යන්න පුලුවන් නේ.සමහරවිට දෙමල සිංහල ප්‍රශ්නෙත් ඇති.මොකද අර ආමි එකට ඔත්තු දුන්න නිසා දෙමල මිනිස්සුන්ගෙන් කොහොමත් සිංහලයන්ට නෝ චාන්ස්.ඒ වගේ ප්‍රශ්නත් ඇති
@sajith9212
@sajith9212 Жыл бұрын
සිංහල දෙමළ ප්‍රශ්නයක් තියෙනකන් පජාත දේශපාලුවන්ට වාසී වැඩී. අපි එකට ඉන්නවට උන් කැමති න. අම්මගෙ කතාවට 1000% එකඟයි සිංහලයා තමයි තමන්ගේ එකාටම කෙලවන්නෙ. මට ගොඩක් ltte එකේ ඉඳලා මැලේසියාවට පැනපු අය මුනගැසිලා තියෙනවා සමහර අපේ සිංහලයන්ගෙ නැති සැලකිලි උන්ගෙ ලඟ තියෙනවා. ඒ අයට ලංකාවට එන්න ආසයි ඒත් එන්න බයයි. අපිව බේද බින්න කලේ කාලකන්නි දේශපාලනේ.. ඕකුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕන
@Tlrsrilanka
@Tlrsrilanka Жыл бұрын
කාලකන්නි දේශපාලකයෝ ඕකුන් යුද්දේ ගැන දන්නේ නෑ මේ දුක ඕකුන්ට තේරෙන්නේ නෑ. මන්නෙන් කොටන්නේ මේ පාර චන්දෙ ඉල්ලන් ආවොත්
@sunimalranathunga6978
@sunimalranathunga6978 Жыл бұрын
කව්රු මොනවා කීවත් අනිත් පලාත්වල තියෙන එකමුතුකම උතුරු නැගෙනහිර නෑ...ඒකයි ඇත්ත.
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏
@scienceandtech5590
@scienceandtech5590 Жыл бұрын
එදා ඉඳන් දේසපාලුවො කරේ ඔච්චරයි, මිනිසුන්ගෙ ජීවිත උගසට තියල කාලකන්නි සැප විදිනව
@WhoAmI_Modz
@WhoAmI_Modz Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලලම ආසාව ඇති උනේ.ඒකත් හැබෑ උනා RSF PT TEST 12 වෙනිද මට❤
@nimsarajayalath7194
@nimsarajayalath7194 Жыл бұрын
තමන්ගෙ රටේ අනාතයො වුන මිනිස්සු මුස්ලිම් අයට දීල දැන් යන්න වෙන්නෙ මේ කියන වීදියට
@pradeepin7661
@pradeepin7661 Жыл бұрын
යුද්දයෙ තවත් පැත්තක් මෙවා තව ගෙන්න ඔන සිංහලයා එකතු වෙන්න ඔන
@duminda1878
@duminda1878 Жыл бұрын
ප්‍රභාකරන්ට respect කරන බල්ලො හිටිය පකේ අරගලේ ...
@Ranapriya2
@Ranapriya2 Жыл бұрын
සංජීව මල්ලි මේ කලේ මහත් ජාතිය මෙහෙවරක්. ඒ පලාතේ දමිළ නිලධාරීන් ඉඩම්වල ඔප්පු හංගලා අවුල්කරලා මේ අවසාන සිංහල පවුල්වලට දාන පාට් මොවුන් බයට කීවේ නැත. ඔබේ දැනුවත් වීම ඔවුනට අවශ්‍යම ශක්තියකි.
@shiranranmal
@shiranranmal Жыл бұрын
තෙරුවන් සරණයි !🙏
@silvasilva2016
@silvasilva2016 Жыл бұрын
උතුරේ සිංහල පාසල්වලට කරන හානිය ගැනත් කතාකරන්න හොයන්න 😢 අද උසස් පෙළ අධ්‍යාපනයට කරන හානිය බරපතලයි අද ගණිතය , විද්‍යාව, තාක්ෂණය විෂයන් වලට ගුරුවරුන් නෑ . මෙහෙ ළමයි ඉගෙන ගන්න අනුරාධපුරයට ගියේ දැන් අනුරාධපුරයට අපේ ළමයි ගන්නේ නෑ අපිට ඒත් නෑ මෙහෙත් නෑ මෙහි පාලකයින් උතුරේ සිංහල අධ්‍යාපනය දියුණු වෙනවට කොහෙත්ම කැමති නෑ
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
හැම දේටම ඉස්සරහට පනින අති උුතුමිිි කාදිනල් තුමා අනිවාර්යයෙන් බලන්න ඔිින 😮
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏
@DownsouthFishman
@DownsouthFishman Жыл бұрын
වැනසට ආදරෙයි 1st ❤
@dsampathdkuma523
@dsampathdkuma523 Жыл бұрын
සිංහල desapalakayo නිදි .oun හැමදාමත් නිදි .අනිත් ජාතීන්ගේ hamadeyakma ඔවුන් අරමුණක් වෙනුවෙන් ගමන් කරයි .අවසානය කුමක් වෙයිද.bala imu එදාට අදට wada ගොඩක් me වැරදි හදන්න බැරි තරමට බැරෑරුම් වෙයි සිංහලයන් හට .....
@priyankaraherath1624
@priyankaraherath1624 Жыл бұрын
ජාතිය ආගම බේරගන්න කියලා පපුවට ගහගත්තට වැඩක් නැ නේද කියලා මේක බලන හැමෝටම තේරුම් යනවනම් වටිනවා.
@buddhikarupasinghe3571
@buddhikarupasinghe3571 Жыл бұрын
මේ මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ට වෙන්න ඕන
@Humanbeings336
@Humanbeings336 Жыл бұрын
තවද, නොකඩවා එක දිගට වනැස නරඹන ප්‍රේක්ෂකයෙකුට වඩා මේ වෙත ඇබ්බැහි වූවෙකු ලෙස මාගේ අදහස නම්, අප වෙනුවෙන් අපගේ 🙏වීර සෙබලුන්ට මහත් වටිනා සම්පතක් වන අපේ❤'සංජීව සහෝදරයා'❤වෙනුවෙන් හමුදාව තුලින් හැකි ආකාරයකින්, යම්කිසි ආරක්ෂාවක් සලසා දිය හැකිනම්, එය වනැස ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම සමස්ත යුධ හමුදාවේම,සතුටට භාජනය වන ඉතා වටිනා 🫡කටයුත්තක් වීම අනිවාර්ය වනු ඇතැයී මාගේ අදහසයී.. මන්ද ඔහු මේ කරන්නා වූ සේවයෙන් අප වගේම අප රටේ අනාගත දරුවන්ගේ දැනුමට මෙන්ම ගෞරවයට ද, 🫶වීරෝදාර සෙබලුන් ලක් වනු ඇතැයී මාගේ අදහසයී... එහෙයින් ඔහුව රැකගැනීම අගය කල යුත්තකි..🙏❤
@Dissanayake_Anjula
@Dissanayake_Anjula Жыл бұрын
ලංකාවේ සිංහල බහුතර තැනක ඔක්කොම ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ විදිහට. නමුත් සුළුතර තැනක කිසිම තැනක් නැහැ. ඕක මායිම් ගම්මාන වලින් එහාට සුළභ දෙයක්.
@chamarasuranga5212
@chamarasuranga5212 Жыл бұрын
අම්මෙ ඔයාට හරියනව දවසක.මෙ බුදුන් වැඩිය දේසයක්.
@kdnimna4587
@kdnimna4587 11 ай бұрын
අම්මෝ එ වෙදනාව.....ජේසූ පිහිටයි
@IAACAeroclub
@IAACAeroclub Жыл бұрын
සන්ජීව අයියේ පුලුවන් නන් මේ අම්මාට උදව්වක් කරන්න බලන්න හරිම දුකයි , මේ විඩීයෝ බලන කෙනෙක් ඉන්නවා නන් මොනාහරි කරලා මේ ළමයි ගොඩදාලා උදව්වක් කරන්න පුලුවන් නන් ලොකු පිනක් 🥲🙏
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Paw ane e aunty, Jesu pihitai.Puluwan udawwak karannam!.✝✝✝✝
@induwarabenaragama7500
@induwarabenaragama7500 Жыл бұрын
සුපිරි අයියේ❤❤
@SLBandMusic
@SLBandMusic Жыл бұрын
එදා ත්‍රස්තවාදය අද ජාතිවාදය.😢
@chalarulzz8598
@chalarulzz8598 Жыл бұрын
තවමත් උතුරේ ජාතිවාදී දමිල පාලනයක් , එහි වාසය කිරීමට ඉඩ ඇත්තේ මුස්ලිම් ප්‍රජාවට සහා දමිල ප්‍රජාවට පමණි.... අපි උතුරේ සංචාරයක නිරත වූවෙලාවේ අපේ නවාතැන හොරුන් බිදූ පසු අපි පොලිසියට ගිහින් පැමිණිලි කරත් අපිව දවසක් රස්තියාදු කර ඔවුන් අපිට කිව්වේ ඕක ඔහොම තමා මීට කලිනුත් ඔහොම වෙලා තියනවා හිටපු L.T.T.E සාමජිකයින් ඔවුන්, ඔවුන්ට විරුද්දව අපිට ක්‍රියාමර්ග ගන්න බෑ කියලා පොලීසියත් කිව්වේ... අපි නැතිවුන මුදල් හා භාණ්ඩ අත හැර දමා ආවේ පසුව 😢
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
අදත් නියම වැඩ සටහනක් කාලෙකින් කොඩිව හක්කාව දැක්කෙ නැ ❤️❤️❤️❤️
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
මේ අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් කරන්න කාලකණ්නි හැතිකරේට බැරි ඇයි...🥺🥺🥺
@shoping-n8j
@shoping-n8j Жыл бұрын
අපෙ හමුදාව මානුශිය වැඩි
@stuntclub8943
@stuntclub8943 Жыл бұрын
ඕක තමා මේ කාලකන්නි රටේ හැටි
@ThilinaRuwan123
@ThilinaRuwan123 Жыл бұрын
කවදාද මේ මිනිස්සුන්ට සාදාරනයක් වෙන්නේ..😢
@Ranapriya2
@Ranapriya2 Жыл бұрын
ලමයි 5 දෙනෙක් ඉන්න පාසැලට සහ ලමා ඔවුනට අවශ්‍ය උදව්වක් කරමුද මහත්මියනි මහත්වරුනි.
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
රජයේ කොසැල කිල්ල නිසා අසරණ මිනිසුන් තාමත් දුක්විදිනවා ඒකයි ඇත්ත.
@ChamaraPrasanna94
@ChamaraPrasanna94 Жыл бұрын
❤❤❤ආදරෙයි කිරිඅම්මේ හදවතින්ම නිදුක් නිරොගි සම්පත්තියම ලැබෙනවා නියතින්ම❤❤❤වනැස ඔකොතනද අපි එතන 🫵සංජීව අයියා ආදරෙයි ❤❤❤.🙏🏻🫡🫡
@hirunigunathilaka901
@hirunigunathilaka901 Жыл бұрын
අනේ පව් මේ මිනිස්සු ..කාටවත් බැයිද මේ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඉදිරිපත් වෙන්න...
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@IsuruJanitha
@IsuruJanitha Жыл бұрын
කමාන්ඩෝ හක්කා එක්ක වීඩියෝ එකක් ඕනී❤❤❤❤
@jumanji5239
@jumanji5239 Жыл бұрын
koheda yanne Malle pol
@IsuruJanitha
@IsuruJanitha Жыл бұрын
@@jumanji5239මැදින් දෙන්නේ නැතුව ඉන්න 👍
@buddikabuddika2145
@buddikabuddika2145 Жыл бұрын
කෙල්ලෙක් උනාට මොකද දරුවෝ නන්දිමිත්‍ර වෙලු සුමන,වසියලබිය තේරපුත්ත වැනි වීරයන් තැනුවෙත් ගැහැනියක් ❤❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
පාලකයෝ නිදි නිසා මේ දේවල් ව්ද ගන්න වෙනවා..මිනිස්සු දුක් විදිනවා 😢
@production8250
@production8250 Жыл бұрын
කවෘරු හරි පුලුවන් කෙනෙක් ඉන්නව්වා නම් මේ අම්මට උදව් කරන්න.ගොඩක් පිං..❤️
@kmh1512
@kmh1512 Жыл бұрын
කුලේ උසස් කියන ඉන්දියාවෙන් ආපු පර දෙමල්ලු 😡 තමා ඔක්කොටම මුල නියම ශ්‍රී ලාන්කික දෙමල මිනිස්සුන්ව කුලෙන් අඩුයි කියලා පාගන් ඉන්නවා 😥 සින්හල මිනිස්සුන්ටත් එහෙමයි අපේ පැත්තේ බෝඩිමක දෙමල අක්කලා තුන්දෙනෙක් ඉන්නවා දෙන්නෙක් යාපනේ අනික් කෙනා මඩකලපුවේ එයාට අර දෙන්නා සෑහෙන වෙනස්කම් කරනවා කුලෙන් අඩුයි කියලා 😥 යුද්දෙටත් මේ කුලවාදය බලපෑවා කරුණා ltte එකෙන් කැඩුනෙත් මේ නිසා
@athulatennakoon2036
@athulatennakoon2036 Жыл бұрын
මේ ආණ්ඩු වලට කිසිම දෙයක් කරන්න බුද්ධියක් නෑ. මේ අහිංසක මිනිස්සුන්ට සෙත සලසන්න
@Justiceandlaw
@Justiceandlaw Жыл бұрын
මෙහේ ඉන්න දෙමලුත් හිමීට තලලා දාන්න වෙයි වගේ...
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍👍👍🙏🙏🙏
@Hiruwa252
@Hiruwa252 Жыл бұрын
*අනේ සන්ජීව මාමේ location valata gihin video gennako thava 🥺🇱🇰*
@shashikasanjeewa4961
@shashikasanjeewa4961 Жыл бұрын
Ada tikak පරක්කු una ane balanna 😞 ආදරෙයි ගොඩාක් wanasa ❤️❤️
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l Ай бұрын
ආගමික සංවිධාන හෝ දේශපාලන සංවිධාන හෝ නීතීඥ්ඥ සංගම් හෝ මැදිහත්වෙලා මේ අයගේ ප්‍රශ්න නිකාකරනය නොකරන්නේ ඇයිදැයි පෙුහෙළිනාවක්.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
කොච්චර මිනිස්සු මැරුවා ද මැරුනද පව් දැන් දුක් විදලා රැකගත් දේශයක් වීරයණ් තමා බේරගත්තේ අපිව 🇱🇰 දෙමළ ත්‍රස්තවාදී අදටත් උතුරේ ඉන්නවා ලංකාවේ දකුණේ මිනිස්සු හැමදේම දේශපාලන විහිලුවෙන් ගත්තට රටක් ❤ දේශපාලන රට කෑවා නීතියක් නැති රටක් . රටක නීතියක් තියෙන්න ඕනී මේ රට කෑවා රනිල් මහින්ද මහින්ද යුද්දය නායකත්වය හැදුවට නීතියක් කෝ ? දකුණේ දෙමළ උන්ට උත්තර තිටෙනවා දකුණේ වගේද උතුර උන්ට සැප මහ ජාතිය හැමදාම තැලෙනවා සුළු ජාතිය වගේද
@WijerathnaWijerathna-x3x
@WijerathnaWijerathna-x3x Жыл бұрын
මේ සිංහල අපගේ රට කවරු කෝම කීවත්
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
දෙමළ මුස්ලිම් අයට රටේ ඕනෑම තැනක කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත්වෙන්න පුලුවන් නමුත් ඒ නිදහස රටේ මහජාතියට නැතිවීම හරිම කණගාටුවට කරුණක් මෙය දේශපාලකයන්ට හෝ වගකිවයුතු අයට නොපෙනීම හරිම අභාග්‍යයක්.
@dumidugamage7323
@dumidugamage7323 Жыл бұрын
වැඩිම වුනොත් තව අවුරුදු 20යි.අපි දෙතුන් පැත්තට බෙදිලා එක එකා ඇර ගන්නවා.අනිත් දෙගොල්ලොම ගානට අරිනවා අපිට.
@arunakithsiri3467
@arunakithsiri3467 Жыл бұрын
බලධාරීන්ගේ දෑස් පෑදේවා!!!
@ApEllawala
@ApEllawala Жыл бұрын
උතුරේ ඉන්න මේ අම්මාව රැකපල්ලා.
@nuwansrilankanilas
@nuwansrilankanilas Жыл бұрын
මේක ඉතා බරපතල තත්වයක්.... උතුරු නැගෙනහිර සින්හල මිනිස්සු nathi වෙලාම ගියොත්... අනාගතේ දවසක ආපහු මේ ජනවාර්ගික ප්‍රශ්නය එන්න පුලුවන්... ඒක නිසා මේ උතුරු නැගෙනහිර සින්හල Tamil Muslim කලවමේ පදින්චි කරන්න ඕනේ.....ඒකට වැඩපිළිවෙළක් වහාම ඕනේ.......
@Shaliniprobodhika
@Shaliniprobodhika 4 ай бұрын
පව්😢
@charithakasun6094
@charithakasun6094 Жыл бұрын
අලු යට ගිනි වගේ සිංහල දෙමල කෝලාහලයක් අනාගතේ එයි කියලා මට හිතෙනවා.දෙමල අයට මතක නෑ එයලා ඉන්නෙත් අපි සිංහල අය හින්ඳා කියලා.
@NuwanLiyanaarachchi-fe3mz
@NuwanLiyanaarachchi-fe3mz Жыл бұрын
රොඩ්නි අයියා නොහොත් පොල්චුට්ටාගේ වැඩසටහනක් දෙන්න ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයි
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН