Thilakasiri Rathnayaka - With Sunflower | තිලකසිරි රත්නායක - සන්ෆ්ලවර් සමඟ ජනප්‍රිය ගීත එකතුව

  Рет қаралды 207,318

SL. NP, Always For

SL. NP, Always For

Күн бұрын

මෙවැනි හිතට දැනෙන ගී එකතුවක් එකතු කර සැනින් රස විඳින්න අප සමඟ එකතුවන්න ඔබ සැමට ආරාධනා අපිව SUBSCRIBE කරලා ළඟ ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න අමතක නොකරන්න.
THANK YOU.

Пікірлер: 154
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 14 күн бұрын
මේ වගේ ගායකයන් මේ මිහිපිට ආය කවදාවත් ඉපදෙන්නෑ....ඔවුන් ගායනාකල ගී සදා ජීවමානයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindasir
@chamindasir 7 ай бұрын
මේ සිංදු අහනකොට මම හිටියේ 6 පංතියේ තාමත් අහන්න පුලුවන් සිංදු මේවා...අද මට අවු 54 යි..
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 3 ай бұрын
Aniwa....❤
@SampathPrasanna-o1o
@SampathPrasanna-o1o 3 ай бұрын
​@@rathnayakasprathnayaka717ඒ😊පී
@TharinduMulan
@TharinduMulan 3 ай бұрын
එකෙන්ම
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 23 күн бұрын
52
@red-capasia2962
@red-capasia2962 5 ай бұрын
අදටත් මං ආසම ගීතයක්.. මුලින් ඇහුවෙ අවුරුදු 25 කට විතර කලින්...💓
@ThyagiRathna
@ThyagiRathna 5 ай бұрын
මේ ඉතින් අපේ ගායකයෝ තමයි බුදු සරණයි❤❤❤❤❤❤😮😮😊
@AmithSurangaRodrigoW.D
@AmithSurangaRodrigoW.D 3 ай бұрын
ජීවිතේ නැවත මතකයේ පිහිටන ආදරණීය ගීත..ඒ feeling එක ගන්න බෑ දැන් කියන ඒවගෙන්......
@dayaninilanthi7254
@dayaninilanthi7254 Жыл бұрын
පොඩි වයසේ ඉදලම හරිම ආසාවෙන් අහපු ගීත .අදටත් එය එසේමයි .♥️♥️♥️
@pemadasasuranga9470
@pemadasasuranga9470 7 ай бұрын
ඔව් ඒක ඇත්ත අදත් අහන්න ආසයි
@chithrapriyangani5144
@chithrapriyangani5144 5 ай бұрын
ඔවුනේද
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 23 күн бұрын
❤❤❤
@K.m.inokamanikeUdahaisuru10
@K.m.inokamanikeUdahaisuru10 8 күн бұрын
ලස්සනයි 💗💗💗ඇස්දෙක වහගෙන රස වින්දා ❤❤❤🎉🎉🎉 😊
@AnushaNilanthi-dy4wc
@AnushaNilanthi-dy4wc 3 күн бұрын
පුංචි කාලේ ඉඳන් අපි අහන්නේ මේ සිංදු... ❤❤❤❤
@rasikasurendra3166
@rasikasurendra3166 2 ай бұрын
ඇහුවට එපාවෙන්නේ නෑ කවදාවත්,අමරනීය සිංදු
@chamilasanjeewapradeep572
@chamilasanjeewapradeep572 3 күн бұрын
2000න් පස්සේ කිසිම ගායකයෙක් /ගායිකාවක් ඉපදුනෙත් නෑ... තනු& ගීත රචකයින් බිහිවුනෙත් නෑ.. ඇත්ත ඒකයි. මේ මිනිස්සු මේ ගීත නිර්මානය කරලා තිබුනේ නැති නම් අපේ ලංකාවේ අහන්න සිංදු නෑ...❤
@wnsfashions4788
@wnsfashions4788 3 ай бұрын
අපේ කාලෙ ලස්සන සිංදු අදටත් ආසාවෙන් අහන්න පුළුවන් ❤
@UdayaKumara-i2r
@UdayaKumara-i2r 5 ай бұрын
❤ මේවා තමයි අහන්න පුළුවන් නියම සිංදු එදත් අදත් ජනප්‍රියයි ලස්සන තේරුමක් තියෙන පද මාලාවල් ඒ වගේ මයි සංගීතයත් ❤🌹🌹👍👍
@tissawijayasiri8455
@tissawijayasiri8455 4 ай бұрын
මට නම් 2000 න් පස්සේ වගේ ඉපදුනු එවුන් පේන්න බෑ. උන් කියන සින්දු අහන්න ආසත් නෑ....
@ranilpushpakumara-zt7pd
@ranilpushpakumara-zt7pd 4 ай бұрын
උන්ගෙ වරදක් නෙමේ බං ඒක,අපේම වරද...උන් ලෝකය හදාගෙන ඉපදුනේ නෑ,අපි හදපු ලෝකෙ උන් ඉපදුනා..😢😢😢😢😢
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 3 ай бұрын
​@@ranilpushpakumara-zt7pdඑකත් ඇත්ත
@DRUMS_WITH_SANDU
@DRUMS_WITH_SANDU 17 күн бұрын
2000 පස්සෙ හැමොටම බනින්න එපා මමත් 2004 මන් අහන්නෙ මෙවා විතරයි මන් වගේ තව ගොඩක් අය ඇතී
@Indikama
@Indikama 17 күн бұрын
Tikay inne ban
@Travelmomentsbydh
@Travelmomentsbydh 16 күн бұрын
​@@ranilpushpakumara-zt7pdසිරාවටම ඔව්...Generations දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපේ සහ අපේ දෙමාපියන් ගෙ පරම්පරාව වගෙ නෙවෙයි
@pradeeppriyasantha3729
@pradeeppriyasantha3729 3 ай бұрын
නියම සිංදු. ටික. අහන්න.අහන්න.අ.සයී
@hiruni5682
@hiruni5682 4 ай бұрын
මම අවුරුදු 22ක කොල්ලෙක්.මම අහන්නෙම පරන සිංදු.මේවගෙ තියන ෆීල් එක අලුත් සිංදු වල නෑ
@SumindaDinesh-n9v
@SumindaDinesh-n9v 4 ай бұрын
අලුත් සිංදු වල අහන්න දෙයක් නෑ මල්ලි ඇහෙනව නේද මෙි සිංදු වල ලස්සනයි ඒකෙ සංගිතෙතයි
@sunethpriyankara2227
@sunethpriyankara2227 4 ай бұрын
❤❤❤Ela kollek
@ProlineLoku
@ProlineLoku 3 ай бұрын
Niyama kollek,supiri
@jayasundarawdm
@jayasundarawdm 3 ай бұрын
දැන් කොහෙද මල්ලී සිංදු තියෙන්නෙ නහයෙන් අඩන උන්නෙ ඉන්නේ
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 3 ай бұрын
අවන්කවම සතුටුයි මල්ලි.උබවගෙ උබගෙ වයසෙ අනික් උන් 🐂🐂🐂
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 5 ай бұрын
SUNFLOWER සමඟ තිලකසිරි රත්නායක කැසට් එකේ සිංදු❤❤❤❤❤❤❤
@lahiruchamika931
@lahiruchamika931 2 ай бұрын
මේ සිංදු ඇහෙනකොට ඇගට අමුතුම ෆීලින් එකක් එනවා.ඉස්සර අහපු සිංදු
@nuwanpriyankara2253
@nuwanpriyankara2253 Жыл бұрын
හදවටම වදින සින්දු
@MaheshChinthaka-v8f
@MaheshChinthaka-v8f 5 ай бұрын
අදටත් හරිම ආසාවෙන් අහන සිංදු ..
@dimuthunishsanka8529
@dimuthunishsanka8529 Ай бұрын
නියමයි ❤🔥
@sanjeewaperera187
@sanjeewaperera187 8 ай бұрын
පොඩි යවසේ ආසාවෙන් අහපු සින්දු,,, අදටත් ආසාවෙන් අහනවා ❤❤❤❤
@SureshDammika-fp5eh
@SureshDammika-fp5eh 4 ай бұрын
90 dashakaye hitapu hamagayakayekma patta.jivithe hodama kaale,hodama sindu.api aa athin harima wasanawanthai
@sarathraja6193
@sarathraja6193 17 күн бұрын
මම මේ ගිත මුලින්ම ඇසුවෙ 1980 දි අදටත් අසනවා
@Travelmomentsbydh
@Travelmomentsbydh 16 күн бұрын
ඔව් 80 දශකයෙ තමා...
@ThusaraMadusanka-x1n
@ThusaraMadusanka-x1n 5 ай бұрын
අදර නිය ගායකයන් මෙවන් සින්දු අයෙ අහන්න එන්නෙ නෑ මෙ සමජේ හෑසිරෙන විදිහට ...මොන සින්දු අවත් අහන්න බෑ 😂
@DRUMS_WITH_SANDU
@DRUMS_WITH_SANDU 17 күн бұрын
මෙ සින්දු ටික අහද්දි අමුතුම චිල් එකක් එන්නෙ මට විතරද 😻♥
@nalinhetti1994
@nalinhetti1994 Ай бұрын
Sunflower Album eke hodama sindu tika tamai me Good Selection 👍 Sunflower nisa thamai me sindu ahanne purudu une RESPECT SUNFLOWER 🌻 ❤
@WThisenandDsinu
@WThisenandDsinu Ай бұрын
"Kiya denna mata witharada" kiyala ekak thiyenwa. Ekath maru😮
@Kumari1966-t1z
@Kumari1966-t1z 8 күн бұрын
Harima asawan ahne Saudi rata idal❤ ape kale lassanai sindu matakaya wadi 💓💓 karawana harima dukai💓💓🌷
@TheekshanaLakshan-g9d
@TheekshanaLakshan-g9d 2 ай бұрын
කියන්න වචන නැ මරු❤❤❤❤❤මරු ❤❤❤❤❤❤
@sanukidahamsa7487
@sanukidahamsa7487 2 ай бұрын
ලස්සනයි ලස්සනයි මල්ලි ❤❤❤
@RuwanpatabadigeRuwan
@RuwanpatabadigeRuwan 4 ай бұрын
ඉතා අනර්ගයි !!!
@Chandimalgayashan
@Chandimalgayashan 2 ай бұрын
සුපිරි seteka
@thulippriyadarshana292
@thulippriyadarshana292 6 күн бұрын
කෝ මේ ගායකයෝ කොහෙද ඉන්නෙ
@LeslyFernando-s1v
@LeslyFernando-s1v 2 ай бұрын
බුලූගහවැව...පාරෙ.. අපේ...සෙට්.. ඒකේ... සින්දු...ඒක..88...88
@sudeshbandara1008
@sudeshbandara1008 2 ай бұрын
සිංඳු නම් සිංඳු
@nihalrathnayaka6798
@nihalrathnayaka6798 5 ай бұрын
ලස්සනයි...♥️🇫🇮
@nilanthiDisanayaka-b6r
@nilanthiDisanayaka-b6r 2 ай бұрын
මගේ ආසම සින්දුව ලස්සනයි,❤❤❤❤
@shanakanadeethfernando6176
@shanakanadeethfernando6176 18 күн бұрын
අම්මෝ ඉතින්, බාවනාවක් වගේ ❤️❤️❤️❤️
@jayanathlaksiri7069
@jayanathlaksiri7069 25 күн бұрын
එල 👍👍❤❤
@rohankumara6040
@rohankumara6040 14 күн бұрын
Mama mulinma me sindu set eka ahuwe 1995 eda sunflower music ada mata 36 kisiama venasak na supiri sound ,voice
@Okil2017-w7w
@Okil2017-w7w 3 ай бұрын
Sanflowerlata pin
@lesleythamel9751
@lesleythamel9751 4 ай бұрын
Golden era of sun flower .....Thilakasiri superb ....
@BeautifulWorld-yj5kh
@BeautifulWorld-yj5kh 4 ай бұрын
Old is gold. What a nice collection
@saranidureksha3530
@saranidureksha3530 2 ай бұрын
නොමියන ගිත තමයි ❤❤
@kkdkoralage2790
@kkdkoralage2790 Ай бұрын
තෙරුවන් සරණයි,
@indikawettewa2509
@indikawettewa2509 3 ай бұрын
Superb 👍👍👍
@ShanKeminda-n2u
@ShanKeminda-n2u 3 ай бұрын
💞💞💞 ආදරණීය ගීත 💞💞💞
@Kmsk354
@Kmsk354 26 күн бұрын
❤❤❤මෙන්න ගායකයෝ❤🎉
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 3 ай бұрын
Superb....🎉❤
@SarathAngammohottige
@SarathAngammohottige 2 ай бұрын
Super i sindu
@kkdkoralage2790
@kkdkoralage2790 Ай бұрын
සිත අතීතයට යනවා.
@madusamith138
@madusamith138 2 ай бұрын
එගොඩහ යන්න බැරි වී තොටුපොළ ගාව
@shelton-xp4rl
@shelton-xp4rl 27 күн бұрын
දැන් කාලේ අච්චාරු වගේ නෙමේ අහල බලපල්ලකො පහර කොහොමද කියා
@slrealway8389
@slrealway8389 2 ай бұрын
Mewa thama sindu ape daruwantah parn sindu ahanna denna ona ey aya mewa ahalama ne
@sabithasabi5510
@sabithasabi5510 Ай бұрын
අපේ අය අහන්නෙ මේ සින්දු.තිලකසිරි අයියගෙ එයාටත් ඇහුනම හරි සතුටුයි
@meniketilakerathne5698
@meniketilakerathne5698 19 күн бұрын
Ada teyanne sindu namai kalgotte.a nisa ape kale sindu tami ederiyata ahanna wanne.70 dasakaya saha 80 atara hadun sindu
@palithaliyanage1075
@palithaliyanage1075 Жыл бұрын
Baawanaawak 👍❤
@chandrikapinnawala3020
@chandrikapinnawala3020 4 ай бұрын
Old sunflowers.....❤❤
@chandanikarunarathna747
@chandanikarunarathna747 5 ай бұрын
❤Verry nice
@nilushialwis4942
@nilushialwis4942 5 ай бұрын
Hoda ගායනා wak
@mohamedsifan8304
@mohamedsifan8304 Жыл бұрын
❤❤❤❤❤❤super
@ShillAnimations
@ShillAnimations 3 ай бұрын
Sunflower supiri ❤
@vimalperera9005
@vimalperera9005 5 ай бұрын
Good
@erandadamith451
@erandadamith451 4 ай бұрын
wow. sunflower
@muthukannagi5463
@muthukannagi5463 3 ай бұрын
Athitayata giya mohotakata❤
@janakwithanage5897
@janakwithanage5897 7 ай бұрын
nice song
@nanduyatigampitiya2947
@nanduyatigampitiya2947 Ай бұрын
Pissu hedenawa deyyane mewane singu
@SarathKumara-l2v
@SarathKumara-l2v Ай бұрын
❤❤❤❤❤❤❤❤ supiri
@suneethadubai1372
@suneethadubai1372 Ай бұрын
Menna sindu 🌹❤️
@SujeewaRajapaksha-w6r
@SujeewaRajapaksha-w6r 4 ай бұрын
Sindunam niyama sindu
@AjanthaKumari-n7j
@AjanthaKumari-n7j Ай бұрын
lassana sindu mewa
@DumeeSK
@DumeeSK 5 ай бұрын
Supiri voice
@DarshanaPiyumal-li8xl
@DarshanaPiyumal-li8xl Ай бұрын
❤❤❤...
@samanpriyadarshana9653
@samanpriyadarshana9653 Жыл бұрын
❤❤❤❤❤❤
@sunitha2167
@sunitha2167 Жыл бұрын
❤❤❤❤lasanai❤❤❤❤❤
@NevilFernando-g3i
@NevilFernando-g3i 4 ай бұрын
@asankaniroshan5
@asankaniroshan5 Жыл бұрын
❤❤❤
@ruwanharendra1972
@ruwanharendra1972 2 ай бұрын
❤️👍❤️👍
@gayankumara9506
@gayankumara9506 3 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@w.k.j.vfernando5244
@w.k.j.vfernando5244 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HerathBandara-zx3wz
@HerathBandara-zx3wz 3 ай бұрын
Podikale edalama ahuwe me wage sindu
@liyoralivebandmirigama2793
@liyoralivebandmirigama2793 3 ай бұрын
Ahanna asai epa wenna kawadak wath
@SampathHeepitiya
@SampathHeepitiya 3 ай бұрын
Issara API ahapu lassanama sindu ❤❤❤
@prasaddon9523
@prasaddon9523 4 ай бұрын
🎉🎉🎉
@indunilbandara9971
@indunilbandara9971 2 ай бұрын
පිස්සුද හලෝ මේ සින්දු අස්සේ cooking program දාන්නේ ???
@SugathDahampath
@SugathDahampath 5 ай бұрын
❤❤🎉🎉❤❤❤❤❤
@dammikaariyasena3028
@dammikaariyasena3028 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@Chandra-k6g
@Chandra-k6g 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewaamila4207
@sanjeewaamila4207 5 ай бұрын
❤❤❤❤❤❤❤❤ 8:18
@chanakaabesingha6462
@chanakaabesingha6462 2 ай бұрын
Yako add daana 1 nawaththapiya
@chandanagunasiri8120
@chandanagunasiri8120 5 ай бұрын
🎉
@RaveenKrishantha
@RaveenKrishantha 6 ай бұрын
A ois
@Ruwan-xt1de
@Ruwan-xt1de 3 ай бұрын
ᴅᴀɴ.ᴊ.ᴠ.ᴘ.ʙʀᴏ
@Bandaracahaturanga
@Bandaracahaturanga 3 ай бұрын
Look l
@cloudsmusic3046
@cloudsmusic3046 5 ай бұрын
පුදුම සින්දු
@daaircondition5314
@daaircondition5314 11 ай бұрын
🧡💛💚💙💜🤎
@Ruwan-xt1de
@Ruwan-xt1de 3 ай бұрын
ᴍᴀʜᴀɴ.ᴀɴɴᴀ.ᴋᴏʟᴛɪ
@ChanakaMaduranga-z8r
@ChanakaMaduranga-z8r 4 ай бұрын
@ruwanranaweera5174
@ruwanranaweera5174 5 ай бұрын
❤❤❤❤❤
@dahamnagamage
@dahamnagamage 6 ай бұрын
❤❤❤
@nishanthatoni6056
@nishanthatoni6056 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PulasthiBandara-um2ff
@PulasthiBandara-um2ff 3 ай бұрын
❤❤❤❤❤
greshan jayamaha ජනප්‍රිය ගීත
14:13
JCR lanka music
Рет қаралды 101 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
nihal nelsan arow ster uda karanm paraveya
10:03
Supun Tharaka 1992
Рет қаралды 29 М.
Rohana Bogoda Best Songs Collection | රෝහණ ‌බොගොඩ | @lassanasindulk
20:46
Lassana Sindu - ලස්සන සිංදු
Рет қаралды 49 М.
Raj Wickramasinghe with Flashback | Re Created Quality Sounds
15:23
w premarathna
9:16
JCR lanka music
Рет қаралды 127 М.
Gee Miyesiya 2019 Sunflower (part 6) Thilakasiri Rathnayake session
12:08
bdvisions Music and Entertainment
Рет қаралды 216 М.
V $ X V PRiNCE x DE LACURE - СУ (Mood Video)
3:06
V S X V PRiNCE
Рет қаралды 1,1 МЛН
Qanay & ALI Otenov - Lolly (Music Video)
2:59
AAA Production
Рет қаралды 87 М.