Thilina Sudesh Wanninayake | Hopalu Wanatheere ( හෝපලු වනතීරේ ) | Official Music Video

  Рет қаралды 2,665

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

Пікірлер: 83
@behindvision8039
@behindvision8039 7 ай бұрын
දිවියට පණ දෙන සංගීතයේ හුස්ම තිළිණ සර්...❤
@iraniabeykoon2860
@iraniabeykoon2860 7 ай бұрын
හරිම ලස්සනයි 🌷🌷
@KanchanaLiyanage-jq3jo
@KanchanaLiyanage-jq3jo 7 ай бұрын
විශිෂ්ටයි ❤
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 8 ай бұрын
අද ඇහුවෙ වෙනමම ලෝකයක් හරිම ලස්සණයි ජයවේවා වාසනාවේවා ❤❤🙏
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤🙏
@wijesekarashantha7601
@wijesekarashantha7601 7 ай бұрын
තිලිනගේ ගැයුමක් අහන සෑම වෙලාවෙම දෑස් තෙමෙනවා. මේක අති විශිෂ්ඨ නිර්මාණයක්, 70 දශකය යලි ඉපදෙනව වගේ දැනෙනවා
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 8 ай бұрын
අනේ.......පුදුමාකාර ලස්සනක්...... කියන්න වචන නෑ.... තිළිණ පුතා මම හරිම ආදරේ ගායකයෙක්.... ඒ වචන ටික, ඒ නාද රටා වෙනම ලෝකයකට අපිව ගෙනියනවා. ස්තූතිය මේවගේ නිර්මාණයක් එලිදැක්වුවාට. තෙරුවන් සරනයි ....❤️
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@ruwanjayarathna243
@ruwanjayarathna243 8 ай бұрын
කියන්න දෙයක් නෑ...සියල්ලම අති විශිෂ්ඨයි...කවදත් අපූරු පද මවන දිල්හාන් ෆොන්සේකා ගේ...අසම සම පද නිර්මාණයක්...මෙවන් නිර්මාණ කරුවන් සැගවී සිටීම ජාතියේම අවාසනාවක්...ගායනය සහ සංගීතය ගත්තත්...ඒක වෙනම රහක්....ජයෙන් ජය වේවා...මේ නිර්මාණ කාර්‍යය වෙනුවෙන් ඇප කැප වූ සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤🙏
@ravindurasmika6257
@ravindurasmika6257 8 ай бұрын
❤️
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 8 ай бұрын
Ela ela... Madagohoruvala nelum Mal vage....
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤🙏
@anuradhawickramanayake8564
@anuradhawickramanayake8564 8 ай бұрын
හරිම ලස්සනයි !සුබ පැතුම් !
@Kumari-mv1kx
@Kumari-mv1kx 8 ай бұрын
අපූරුයි මාලක ඔබේ සංගීතය ත් ඒ ගායනය අපූර්වයි ❤ ජය වේවා
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@MithunMilan-d7l
@MithunMilan-d7l 8 ай бұрын
නියමයි තිලින මල්ලි කියන්න වචන නෑ
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤🙏
@babyboult2705
@babyboult2705 6 ай бұрын
ඒ Lyrics ❤ ඒ Voice ❤ ඒ Music ❤ කුනුහරපයක් වුනත් මාර ලස්සනට ලියලා තියනවා ❤
@sandunithennakoon9990
@sandunithennakoon9990 8 ай бұрын
මෙවැනි ගීත බිහි වීමම මහත් සතුටක්.ජයවේවා ❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@wesamun1
@wesamun1 8 ай бұрын
ඉතාම විශිෂ්ඨයි 🥰
@GaneshaLakmini-d9b
@GaneshaLakmini-d9b 8 ай бұрын
Excellent 👍👍👍 God bless you Keep it up
@wesamun1
@wesamun1 8 ай бұрын
මනරම් පද රචනාවේ භාවයන් සියුම්ව හඩින් ඒ භාවයන් ඉදිරිපත් කිරීම එයට උචිතම සංගීතය ලොකු රසයක් වින්දනයක් දෙනවා.කාලෙකින් රස වින්ද රසවත්ම නිර්මාණයක් 🥰 පද රචනාව දිල්හාන් ෆොන්සේකා අක්කේ උණුසුම් සුභපැතුම් 🎉🥰🌹නිර්මාණය හරිම රසවත් ❤❤❤ ජයවේවා නිර්මාණ ශිල්පීන් සියලු දෙනාටම ❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 8 ай бұрын
කියන්න වචන නැහැ මාලක .සුපිරි නිර්මාණයක් .හැම දෙයක්ම විශිෂ්ටයි තව තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට ඔබ සැමටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අක්කා 🙏❤
@nalimadushani9896
@nalimadushani9896 8 ай бұрын
Excellent ❤❤
@supunchanda5147
@supunchanda5147 8 ай бұрын
සිංදු කියන්නේ මේවට. දැන් තියෙන්නේ ගීත නෙමෙයි වෙස්සන්තර ජාතකේ මළ ගෙවල් වල කියනවා වගේ ඈඬියාව ❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@dhanapalasilva-mj2dx
@dhanapalasilva-mj2dx 8 ай бұрын
ඩිල්හාන් මාලක තිළිණ සුසංයෝගය මට දැනෙන්නේ අමරදේව සේකර සුසංයෝගය වගේ. සුබ ගමන් ❤❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@chathurikadilshani5911
@chathurikadilshani5911 8 ай бұрын
මාරම ලස්සනයි... චිත්‍රපට ගීතයකට උචිතම ගීතයක්.♥️
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@arunodadissanayake
@arunodadissanayake 8 ай бұрын
විශිෂ්ට නිර්මාණයක්...ජය වේවා
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤🙏
@MahendraSagara
@MahendraSagara 8 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක්!!!, මාගේ උණුසුම් සුබ පැතුම් මාලක මල්ලි ♥
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@silvasenarath3305
@silvasenarath3305 8 ай бұрын
මාලකගේ සංගීත දිවියේ මේක තමයි හැරවුම් ලක්ෂය. ඩිල්හාන්ගෙ ඒ රසාලිප්ත පද තිළිණගෙ ගැඹුරු හඬ මාලක මේ තරම් සොඳුරුව හසුරුවන එක ඇත්තටම අපූරුයි. සැම දෙනාටම ජය පතනවා
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@SukumaliDeSilva
@SukumaliDeSilva 8 ай бұрын
අනර්ඝනයි. ගීතය පද රචනය, සංගීතය, ගායනය සියල්ලෙහිම අපූරු සංකලනයක්. සුබ පැතුම් 😍
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤🙏
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 8 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක් ....සුබාවිතය ට හුස්ම වැටෙන ලකුණු❤🙏
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අක්කා 🙏❤
@chandaninayanakumarimoonam5031
@chandaninayanakumarimoonam5031 8 ай бұрын
ඔබේ ගමනේ සුන්දර සටහනක් මාලක මල්ලී ...ගීතයට දායක වූ සැමට ආදරයෙන් සුබ පැතුම් ..🌹 තවත් මෙවන් අනගි නිර්මාණ බිහි කරන්නට ලැබේවා ....! ❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අක්කා ❤🙏
@Nilanthianojika
@Nilanthianojika 8 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් .කියන්න වචන නැහැ .ගොඩක් සතුටුයි .මෙවැනි නිර්මාණයන් බිහි කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා මාලක මල්ලි 🎉🎉🌷🌷❤️❤️🙏
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අක්කා ❤🙏
@RufusPerera1
@RufusPerera1 8 ай бұрын
Great singing Congratulation❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thanks a lot ❤🙏
@arunikavindya1620
@arunikavindya1620 8 ай бұрын
My God ♥️
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thanks a lot ❤🙏
@TharindaGunawardena
@TharindaGunawardena 8 ай бұрын
සුබ පැතුම් . මෙවන් අනර්ඝ නිර්මාණ බිහිකිරීමට ශක්තිය ලැබේවා.
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අයියා ❤🙏
@nirmalaekanayake8457
@nirmalaekanayake8457 8 ай бұрын
Superb ,thats all
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thank you 🙏❤
@pradeepranawana7067
@pradeepranawana7067 8 ай бұрын
Superb 👍
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thanks a lot 🙏❤
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 8 ай бұрын
සියල්ල පිරිපුන්. අතිවිශිෂ්ඨයි !
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අක්කා ❤🙏
@TharindaGunawardena
@TharindaGunawardena 8 ай бұрын
Thank you Thrilakshi
@PrasaKahandawa
@PrasaKahandawa 8 ай бұрын
Wonderful, congratulations ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thanks a lot 🙏❤
@ushanigeetharathna9612
@ushanigeetharathna9612 8 ай бұрын
No words ..❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thanks a lot ❤❤
@achinthar.l.4665
@achinthar.l.4665 8 ай бұрын
🎉🎉❤❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 8 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@MollyPerera
@MollyPerera 8 ай бұрын
මේක රැල්ලක් වෙනවා නොඅනුමානයි. මින් ඉදිරියට එන බොහෝ ගීත තරානා කොටස් සහිත ශාස්ත්‍රීය පදනමක් ගන්න පුලුවන්. අපේ චිත්‍රපට වල ආපු ඉතිහාස රැල්ල වගේ. ජැක්සන් ඇන්තනි ඒකේ පුරෝගාමියා වුනා වගේ මාලක සහෝදරයටත් සතුටු වෙන්න පුලුවන් වෙයි තමුන්ගේ දායකත්වය ගැන 😊 අපූරු පද අපූරු ගායනය
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 🙏❤
@NipuniWijesingha
@NipuniWijesingha 5 ай бұрын
මේ හඬ අහන්න ආසම විදිය... 🌹♥️
@harshikakarunanayaka3037
@harshikakarunanayaka3037 2 ай бұрын
හරිම ලස්සනයි ❤🎉💐💐💐
@indikagalpatha6140
@indikagalpatha6140 Ай бұрын
සම්මානිත විය යුතු ගීතයක් ❤
@vikum72
@vikum72 12 күн бұрын
Simply amazing!
@sachinthasadaruwan9408
@sachinthasadaruwan9408 Ай бұрын
Lassanai sir❤️
@rashmipeiris643
@rashmipeiris643 5 ай бұрын
❤️❤️❤️
@hiruha6454
@hiruha6454 Ай бұрын
අමරදේව මාස්ටර්ගෙ සහ අමරසිරි පීරිස් මහතා ගෙ හඬේ මිශ්‍රණයක් තිලිනට තියෙන්නේ
@wesamun1
@wesamun1 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
Thank you 🙏❤
@tshaa6471
@tshaa6471 8 ай бұрын
Excellent ❤
@malakarathnayake520
@malakarathnayake520 8 ай бұрын
බොහොම ස්තුතියි ❤🙏
@thilinasudesh5771
@thilinasudesh5771 7 ай бұрын
Best Of Thilina | The Voice Sri Lanka
31:52
The Voice Sri Lanka
Рет қаралды 57 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 28 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 79 МЛН
Kusume
5:34
Tharindu Jayasinghe - Topic
Рет қаралды 17 М.
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,2 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 28 МЛН