Erandi Heshani | ජීවිතේ හුස්ම යළි ගැහෙනවා | jeewithe Husma yali Gahenawa | official Music Video

  Рет қаралды 24,433

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

Пікірлер: 209
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 5 ай бұрын
හරිම හරිම ලස්සනයි . ගීතය ඇහුවට පස්සේ හදවතට සැහැල්ලුවක් දැනුණා . කටහඩ භාවනාවක් වගේ එරන්දි දුවේ. කියන්න වචන නැහැ සුපිරියි.
@erindslive818
@erindslive818 5 ай бұрын
Wow super song beautiful ❤❤❤❤❤
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 5 ай бұрын
මේ දෙවෙනි comment එක , එරන්දි දුවේ ඔයාගේ හඩට වගේම ඔයාගේ ලස්සන නිහතමානී හිනාවට සහ හැදියාවට මම ආදරෙයි . ජීවිතේ කොතරම් ඉහලට ගියත් ඒ සන්වර ගති , ඇදුම් පැලදුම් වෙනස් කරන්න එපා. ඒ තරම්ම ලස්සනයි ඔයා. සියලු දෙවි පිහිටයි
@nalanigammangoda4206
@nalanigammangoda4206 5 ай бұрын
මම.හරිම.කැමති.ගායිකාවක්.නවපරපුරෙ.ඉන්න.ඔය.සංවරකම.හැදියාව.තියා.ගන්න.පුතෙ.හැමදාම.ඉදිරියටම.යන්න.මම.සුබ.පතනවා.❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@asokajayakody1091
@asokajayakody1091 5 ай бұрын
සංවරකම හැදියාව ඔබෙ සිනහව ඔබට ආභරණයක් දුව
@chami8899
@chami8899 5 ай бұрын
සිංදුව වගේම හරිම ලස්සන හිනාවකුත් ඇයට තියෙනවා. නව පරපුරේ මෙවන් ගායන ශිල්පීන් මතුවීම සතුටක්.
@sirimapathirana1330
@sirimapathirana1330 5 ай бұрын
සරස්වතී මෑණියන් ඔබව රැක ගනිත්වා!!! දුව
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sirilee139
@sirilee139 5 ай бұрын
සිංදුව වගේම ඔයත් ලස්සන යි දුව . ඇදුම ඊටත් වඩා පිලිවලට . ලස්සන යි. අනාගතය ජය වේවා.
@inokakumarasinghe8529
@inokakumarasinghe8529 5 ай бұрын
හරිම ලස්සනයි! චතුරිගේ පද වැලත් අපූරුයි! එරන්දිගෙ ගායනයත් එයටම එකතුවෙලා . තනුවත් හරිම මිහිරියි . සුබ පැතුම් හැමටම💐💐💐
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@upaliparanawithana1156
@upaliparanawithana1156 5 ай бұрын
අද නොවුනත් කවමදාකහරි ලෝකයේ හොදම ගායිකාවක් වෙනවා ඒක නියතයි.මාරම චාම්❤❤❤
@senanayakasenanayaka1466
@senanayakasenanayaka1466 5 ай бұрын
ගායනය නම් විශිෂ්ටයි. ඕනෑම ගායනයක් විශිෂ්ටව ගයනවා. ලස්සන හඩක් තියෙනවා. ඔබ ඉතාම ලස්සනට සංවර ඇඳුම් විලාසිතාතෝරා ගන්නවා. එය ඉතාම වැදගත්. ඔයා ගොඩක් ලස්සනයි සංවර විලාසිතා එක්ක. ඔබේ ඉදිරිගමනට ජයවේවා.
@chanaka520
@chanaka520 5 ай бұрын
එක එකාට ඕනි විදිහට ඉන්න ගිහින් තමන්ට තමන්ව නැති කරගන්න අවශ්‍ය නෑ. සින්දුව හරිම ලස්සනයි. ඔබට ජය!
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 5 ай бұрын
ඇත්තටම මටත් දැනුනෙ ඒ දේමයි.තමන් කැමති විදියට ජීවත් වෙන්න කන්න බොන්න අදින්න කාටවත් කරදරයක් නැත්නම් තමන්ගේ නිදහස විදින්න.කලාව ජීවිතේ තියෙන අයගෙ හිත් මාරම සං වේදී ඒ නිසා එක එක මත ඔලුවට දාන එක පවු.❤
@jeewaka59
@jeewaka59 5 ай бұрын
අපි අපට ආගන්තුක වන තුරු නැවුම් සේ දැනේවි ඔබ මගේ වී මා ඔබේ වී සිතේවී සිතේ ඇතිවන මුලාවන් නොහඳුනනා තෙක් අතරමං වී පෙනෙනා විට ඔබට ඔබ හමු නොවේවි මට මා හමු නොවේවි..... සත්කාය දිට්ඨිය තිබෙනාතුරු මගේ කරගන්නට දරනා වෙර බුධු බණින් ඇසූ ධහම් පද ප්‍රායෝගිකවී ඇඳෙනවිට සිතේ ඔබට ඔබ මුණගැසේවි මට මා මුණගැසේවි..... සසර ගමනත් කෙටිඋනා සේ සිත සොම්නසින් නිති පිරේවි ජීවිතය මේ යැයි දැනගනිද්දී කෙලෙස් බැමි ලිහී යද්දී සංසිඳුනු සිතේ වටිනාකම ඔබට ඔබ හමුවුනා සේ දැනේවි..... මට මා හමු උනා සේ දැනේවි... ජීවක..... එරන්දි කැමතිනම් මීට හොඳ තනුවක් යොදාගෙන ලස්සන නිර්මාණයකින් ඔබේ කරගන්න . ඒ සඳහා මට කිසිවක් අවශ්‍ය නොවේ. මම එවැන්නක් බලාපොරොත්තු නොවේ... මේ ග්‍යෙපද වල ඇති තේරුමම ඊට ශාක්ෂි සපයනු ඇත. මෙහි තේරුම මමය මගේ කියා තදින් ග්‍රහනය කරන සත්කාය දිට්ඨිය දුරු කිරීමෙන් සිතට ලැබෙන සැනසීම කෙතරම්ද කියායි....
@kamanidelpechitra5257
@kamanidelpechitra5257 5 ай бұрын
Jeewite satyaya esiimi. Istuuti obata Adaraniiya diyaniya. Istuuti obata Adaraniiya geeta rachikaawani.
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
හරිම ලස්සන සංකල්පනාවක්
@sriyanfernando3990
@sriyanfernando3990 2 ай бұрын
@Edukf172
@Edukf172 5 ай бұрын
මමත් කැමතිම ගායිකාවක්...❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@AmNilani-b9z
@AmNilani-b9z 5 ай бұрын
විච්චූර්ණ නැති සරල කෙල්ලෙක් 🥰
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@ashanthiPanapitiya
@ashanthiPanapitiya 5 ай бұрын
හරිම ලස්සන ගායනය...වැදගත්.. නම්බුකාර ..සංවර..ලස්සනම දක්ශම සුදුම සුදු දෝනි..ආදරෙයි පැලෙන්න
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@namalidesilva8926
@namalidesilva8926 5 ай бұрын
හරිම ලස්සනයි දුව .God bless you.
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sakuniVihangana
@sakuniVihangana 5 ай бұрын
හරීම චාම් ..ඔයාව දැක්කම නිවෙනවා.. ඒ රෑපෙට හඩට
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@ranjanihemathilake8012
@ranjanihemathilake8012 2 ай бұрын
දුව ඔයාගේ ගායනය වගේම හැදියාවත් හැමදාම තබාගන්න. ඔබට ජයෙන් ජයම වේවා
@මිනිමුතු
@මිනිමුතු Күн бұрын
E rupaya katahada 😍😍😍😍
@shanthajayavilaljayawardha3059
@shanthajayavilaljayawardha3059 13 күн бұрын
දැක්ක දවසේම හිතුවා මේ වගේ තැනකට එයි කියලා ඔබ ජාතික වස්තුවක් දුවේ දැං ඉතිං ලංකාවේ අංක 1 ඔබම තමයි වගකීමෙන් වැඩ කරන්න ඔබ හදවතේ ගායිකාවක්, නිර්මාණ වේදිනියක්,කලාකාරිනියක්,ජයවේවා ආදරෙයි පුතේ වාසනාවන් රටකට ඔබවැනි දරුවෝ
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 3 ай бұрын
හරිම ලස්සනයි .... ආදරෙයි පුතේ ❤❤❤❤
@priyanthiwallage1869
@priyanthiwallage1869 5 ай бұрын
නියම හඩ හරි ආසයි ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sujathasamarakoon1004
@sujathasamarakoon1004 5 ай бұрын
දුව ඔයගේ ගායනයටත් ඔයාටත් එදා සිටම ආද්‍රරේ කෙනෙක් තමා මම.ඔය හැදියාව නිහතමානිකම සිනහව හරිම අගෙයි.බුදු සරනයි පුතේ ඔයාට.
@ThiliniLaksitha
@ThiliniLaksitha 6 күн бұрын
Suba pathum
@SudhamdhewiEgodawatte-wr1iw
@SudhamdhewiEgodawatte-wr1iw 3 ай бұрын
❤❤
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@achinichamodya6664
@achinichamodya6664 5 ай бұрын
අභී වගෙ 😮❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@AmithGamage-kw5nq
@AmithGamage-kw5nq 5 ай бұрын
සිංදුව වගේම හිනාවත් ලස්සන යි
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@wvkanthi3147
@wvkanthi3147 5 ай бұрын
Lovely princess....
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sujeewasamanthi2606
@sujeewasamanthi2606 5 ай бұрын
හරිම ලස්සනයි පුතේ.බුදු සරණයි !
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@jayanthameegahapola2371
@jayanthameegahapola2371 5 ай бұрын
හැමදාම අති දක්ෂ නිහතමානී දරුවෙක් ඔබ. කිසිදාක ඔබේ ඔය නිහතමානී කම නැති කරගන්න එපා.. දෙමව්පියන් බලා පොරොත්තු වෙන දියණිය ම වෙන්න... ඔබට ඔබේ හඩට ඔබේ ප්‍රියමනාප රෑපයට අවිහිංසක සිනහවට අපි හැමදාමත් ආදරෙයි දරුවෝ
@champaweerakkody7306
@champaweerakkody7306 5 ай бұрын
Chathu nangi harima lassanai ❤❤❤
@Chathurisapthala
@Chathurisapthala 5 ай бұрын
බොහොම ස්තූතියි අක්කේ.. ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@SujeewaniWathsala
@SujeewaniWathsala 12 күн бұрын
මගේ කතාව..❤❤
@N.M.M.MekalaNadeeKumariNarayan
@N.M.M.MekalaNadeeKumariNarayan 4 ай бұрын
Harima lassanai.
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@donwithana273
@donwithana273 4 ай бұрын
❤🎼
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@tamarasilva4639
@tamarasilva4639 4 ай бұрын
🌸💎🌸
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chanaka461
@chanaka461 5 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@ndksn
@ndksn 5 ай бұрын
Lassanai ❤ good luck duwe
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@MahindaRanasena-n6u
@MahindaRanasena-n6u 3 ай бұрын
ඔයාට සුබපැතුම් හැමදාම ,budusaranai
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 5 ай бұрын
ලස්සනයි මං ආසම ගායිකාවක් ඔයා❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@hemaliarachchige7788
@hemaliarachchige7788 4 ай бұрын
Very beautiful. Wish you all the best.
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chamitrincomalee3972
@chamitrincomalee3972 5 ай бұрын
❤නියමෙට තියෙනවා
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@KusumawathiHeenatigala
@KusumawathiHeenatigala 5 ай бұрын
කෝ තාත්තාගේ ආදරණීය විසිල් එක. ලස්සනයි.
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dulanijayasinghegy9736
@dulanijayasinghegy9736 4 ай бұрын
ඔයාගෙම සින්දු ඇහෙනකම් අපි බලන් ඉන්න තරමක්❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@kumarikumarasekara9767
@kumarikumarasekara9767 5 ай бұрын
හරිම ලස්සන ගීයක් 🌷😍
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@KumuduniKavii
@KumuduniKavii 5 ай бұрын
ගොඩක් lassanai ❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chandraherath793
@chandraherath793 5 ай бұрын
ඔබේ සංවරකමට හැකියාවට මම හරි අාදරෙයි.ඔබ මහ පොලවේ පය ගහලා සිටින නිහතමානි දියනියක්.
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@charikaweerasooriya
@charikaweerasooriya 5 ай бұрын
ලස්සනයි මැනික❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anjuladushmantha1550
@anjuladushmantha1550 5 ай бұрын
පුදුම ලස්සන ගීතයක්. ආසම කටහඩක්. නියමයි එරන්දි...❤✨️
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Nilu157
@Nilu157 5 ай бұрын
🥰🥰🥰 ලස්සනයි
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@SanjikaSamaranayake
@SanjikaSamaranayake 5 ай бұрын
Well done Erandi Heshani, we were wating this for long time, you done a wonderful job!👍👋👋👋👋👋👋
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 3 ай бұрын
හරිම ලස්සනයි මං ඔයාගේ voice එකට හරිම කැමතියි❤
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@brendajay7974
@brendajay7974 5 ай бұрын
Matching voice to such beautiful lyrics and melody. If Erandi comes to music industry full time as a singer, she will shake it with her unique voice. We are blessed that after Ms. Nanda Malini, Nirosha Virajini, Samitha etc....Erandi is in the line❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sujeewamudannayake9291
@sujeewamudannayake9291 5 ай бұрын
ඒ හඬ හරිම මිහිරියි, සුභ පැතුම් !
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@SandaniAnthony-r6i
@SandaniAnthony-r6i 5 ай бұрын
Dan ithin wahi bindu watenawa... Jeewithe husma yali gahenawa ❤️
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@samilco
@samilco 5 ай бұрын
හරිම ලස්සනයී
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@madusanjana7855
@madusanjana7855 3 ай бұрын
මාර චාම් දුවක් ❤
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@geethasamaranayake277
@geethasamaranayake277 5 ай бұрын
ලස්සනයි 👍❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anuradhasenevirathna5761
@anuradhasenevirathna5761 5 ай бұрын
හරිම ලස්සන ගීතයක්...සුබ පැතුම් ❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@youlearn4769
@youlearn4769 5 ай бұрын
Well done Erandi. You are one of my favourite singers in the recent past.
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@elisaboby8754
@elisaboby8754 5 ай бұрын
සුපිරියි. ආදරෙයි දුවේ.
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Vibe_1111
@Vibe_1111 5 ай бұрын
හරිම ලස්සනයි ..😌 ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anushalasanthi1597
@anushalasanthi1597 5 ай бұрын
❤❤❤❤❤❤😊😊😊🙏🙏👍👍 harima lassanai nangi sinduwai oyai
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@PrasaKahandawa
@PrasaKahandawa 5 ай бұрын
Wow, very nice, congratulations to all💐
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@tshaa6471
@tshaa6471 5 ай бұрын
Beautiful song❤🎉
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 4 ай бұрын
උදාරයි❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 ай бұрын
Tha voice teen a season eke cute girl 👧 😍 💓
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 5 ай бұрын
Marama lassanai manika! Sadakal babalewaa!!!!!!!!
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@tiss30878
@tiss30878 5 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤❤
@pansiluwickramarathna9823
@pansiluwickramarathna9823 5 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ගොඩක් සතුටුයි ඉදිරි ගමනට සුබ පතනවා 🥺🥺❤❤❤❤🥺🥺
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 5 ай бұрын
Apata inna manikak.thamai erandi kiyanne...sajjayana teem eketh daksama daruwek..api sadaakal aadarei .❤❤❤
@Shan-iv8uf
@Shan-iv8uf 4 ай бұрын
I am from Australia. My daughters say that Nayomi is their favourite singer. But for me she is the best. She is innocent and beautiful. She will be the best singer in sri lanka. I hope her very best. God bless you my daughter ❤
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@thusithaamarathunga308
@thusithaamarathunga308 5 ай бұрын
❤️❤️....................
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@achala895
@achala895 5 ай бұрын
Good luck nanga, One of the most beautiful song i have ever seen .love u❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@KuwaitKuwait-y2u
@KuwaitKuwait-y2u 5 ай бұрын
Jaya wewa
@jayatilakamudiyanselage1649
@jayatilakamudiyanselage1649 5 ай бұрын
❤❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@malaaludeniya8657
@malaaludeniya8657 5 ай бұрын
Mama hari asai eyahe issara sindu ahanna
@seethakalyani4122
@seethakalyani4122 5 ай бұрын
Puthe oya oya vidiyatama piliwalata adinna godakma ❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@virangeekumari3589
@virangeekumari3589 5 ай бұрын
ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️
@dayarathnaireshani7797
@dayarathnaireshani7797 5 ай бұрын
You have an amazing voice. Way to go. Love from London
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sankabuddikaranasingha2059
@sankabuddikaranasingha2059 5 ай бұрын
Best❤ Song..
@damithlalkumara2996
@damithlalkumara2996 5 ай бұрын
ඒ කටහඩ භාවනාවක් සුභ පැතුම්
@lakminiw5641
@lakminiw5641 5 ай бұрын
Stunning
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Studytime-qo5nw
@Studytime-qo5nw 5 ай бұрын
Heart touching❤️
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@renukarodrigo7696
@renukarodrigo7696 5 ай бұрын
😍😍😍
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 5 ай бұрын
Lssana pada walk eakka supiri gayanayak .. apita Hoda gayikawan innawa...❤❤❤❤❤
@preethikakarunarathne1439
@preethikakarunarathne1439 5 ай бұрын
Harima hageembarai
@preethikakarunarathne1439
@preethikakarunarathne1439 5 ай бұрын
❤❤❤❤
@janakiewijekoon1050
@janakiewijekoon1050 5 ай бұрын
Greatest voice, love it ❤
@lililili3253
@lililili3253 5 ай бұрын
Excellent ❤❤❤
@sarathchandrakgamage
@sarathchandrakgamage 5 ай бұрын
congratulations !!!
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@GeethikaKumari-dz6vs
@GeethikaKumari-dz6vs 5 ай бұрын
Lassanai🎉
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 4 ай бұрын
Music මදී. එයාගෙ කඩහඩේ ලස්සන විඳින්න අමාරුයි.
@malakarathnayake520
@malakarathnayake520 4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 4 ай бұрын
Attatama music hodayi. Mixing and mastering walin thamayi awlk gihin tynne.
@devikamunasinghe6421
@devikamunasinghe6421 5 ай бұрын
සුන්දර යි...ලස්සන හිනාව
@prof.seethabandara-univers1795
@prof.seethabandara-univers1795 5 ай бұрын
lovely. good luck duwa
@chandimamadurasinghe8492
@chandimamadurasinghe8492 5 ай бұрын
Suba gaman puthe❤
@rekhanadeera1075
@rekhanadeera1075 5 ай бұрын
හරිම ලස්සනයි
@chandanimalkanthi7513
@chandanimalkanthi7513 4 ай бұрын
Heart touching song ... ❤❤❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 5 ай бұрын
excellent
@krishankaushalya
@krishankaushalya 5 ай бұрын
💜️💜️💜️💐💐
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@lakminiw5641
@lakminiw5641 5 ай бұрын
Stunning voice
@malakarathnayake520
@malakarathnayake520 5 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
Every Erandi Heshani Performance | The Voice Teens Sri lanka 2020
28:35
The Voice Sri Lanka
Рет қаралды 504 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 42 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 42 МЛН