තමන්ගේම සිව් හැවිරිදි දරුවා අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පියා ගැන අධිකරණයේදී හෙළි වූ දේ |

  Рет қаралды 131,414

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 280
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 2 ай бұрын
මුලින්ම කියපු කතාවට මම එකගයි මොකද මමත් මට අව්රුදු 7දි මෙහෙම සිද්දියකට මුණ දුන්නා 😢එත් ඒ කාලේ ඒ මිනිහට අව්රුදු දෙකක් වගේ පොඩි කාලයක් තමයි බන්දනාගාරෙ හිටියේ එත් මම මට අව්රුදු 18වෙනකම් පරිවාස බරේ 😢එත් මට අව්රුදු 25ක්‌ උනාම තමයි ආයේ මේ නඩුව ඇදුනේ. සමහර සිද්ද එච්චර මතකයි නෑ 😢පොලිසියේ න් ආයේ ආයේ එකම දේ අහන කොට මටම මං ගැන කලකිරුණා. අවසානේ පොලිසියේ මට කිව්ව‍ ආයේ නඩුව ගියාම වෙන්නේ අර මිනිහට ආයේ උපරිම අව්රුදු දෙකයි ලු දඩුවම් දෙන්න පුළුවන් නැත්තම් මට ලක්ෂ දෙකක් වගේ අරන් දෙන්නම් ලු. සල්ලි මොකටද මගෙ ජිවිතේ විනාස කරපු බල්ලෙක් ගෙන්. එතකොට මම බැදලා මටත් පුතෙක් ඉන්නවා මට ඕනෙ උනේ නෑ දරුවා එක්ක පොලිසි ගානේ යන්න. මොන පිනකට හරි මට රත්තරන් මහත්තයෙක් ලැබුනා එයා මාව ගොඩක් තේරුම් ගත්තා එක නිසා එයා කැමති උනේ නෑ මම තවත් මේ ප්‍රශ්න නිසා දුක් විදිනවට එයා මැදිහත් වෙලා පොලිසි ගිහින් අපි මේක අයින් කරා. මගෙ ජිවිතේ මට මේ වගේ හස්බන් කෙනෙක් ලැබුන නිසා මගෙ හැමදේටම එයා මං එක්ක හිටියා මට එක ලොකු ශක්තියයක් උනා එදත් අදත් 🙏මින් ඉදිරියට මෙහෙම සිදුවීමක් කිසිම කෙනෙක් ට සිදූ නොවේවා 🙏🙏එහෙම දෙයක් උනා නම් පොඩි කාලයක් ඇතුලත විසදගන්න පුළුවන් මට්ටමට මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ 👍👍👍
@UdeniWanninayake-h2h
@UdeniWanninayake-h2h 2 ай бұрын
@@sawanthikaanjali9722 ගෞරවණිය..පූලුල් මනසක් ඇති මහත්මයාට ස්තූතියි👋👋👋👋
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ශ්‍රවණය කරමින් ඇත්ත ඇති සැටියෙන්.......
@sehnal139
@sehnal139 2 ай бұрын
😥😥😥
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 ай бұрын
පැහැදිලියී ඔයා හරිම වාසනාවන්තයි.හොද සැමියෙක් ලැබිලා ජීවිතේ සතුටින් ගතකරන්න.මේ වගේ තැනකදිවත් ඔය ගැන කතාකරන්න එපා.ජේසු පිහිටයි
@yasminmadana5209
@yasminmadana5209 2 ай бұрын
ඇයි දරැවතනියමතියා කටඋත්තර නොගන්නේ
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 28 күн бұрын
මේ කතාව කියවනකොට, ඒකට දාලා තියෙන සමහර කමෙන්ට් කියවනකොට මට හිතෙනවා අපෙ තාත්තා මොනතරම් ගෞරවණීය කෙනෙක්ද කියලා. අපෙ අම්මා නැතිවෙනකොට අපි හුඟක් පොඩියි. ගෑණූ ළමයි තුන් දෙනයි එක පිරිමි ළමයයි. කවදාවත් අපි දිහා වැරදි ඇහැකින් බලලා නෑ. අපි ඉස්කෝලෙ ඇරිලා එද්දි ගෙදර වැඩ ඔක්කොම කරලා කන්න උයලත් තියෙනවා. තාත්තා කලේ බිස්නස් සමහරදාට ගෙදර එන්නෑ.ගෙදර එන්න රෑ වෙනවා.එදාට අපි හරි බයයි. ගමේ කිසි පිරිමියෙක් වත්තෙ පස් පාගන්න බයයි. තාත්තගෙ හැටි දන්න නිසා. අදටත් ගමේ කොල්ලෙක් අපිට විහිළුවකටවත් වැරදි දෙයක් කියලා නෑ. මං ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගෙ තාත්තා කෙනෙක් හැමෝටම ලැබෙන්න කියලා.මගෙ තාත්තා මහලොකු පෝසතෙක් නෙමේ. ඒත් ගුණයහපත් කම් අතින් ඒ වගෙ ලොකු පෝසතෙක් කොහෙවත් නෑ. ❤❤
@claudieneflorabrohier3979
@claudieneflorabrohier3979 22 күн бұрын
ඔයාට වගේමයි මටත්, අම්මා අපි පොඩිකාලෙම නැතිවුණේ. අපේ ආදරණීය පියා තමයි, අපිව රැකබලාගත්තේ.කන්ඩ උයලා දුන්නා. හම්බ කළා. අපට හොඳට ඉගැන්වුවා. මෙහෙම තාත්තලා ගැන අහනකොටත් පුදුමයි
@sunilukwatte6938
@sunilukwatte6938 2 ай бұрын
ඉතාම හොඳ කරුණු දැනගත්තා කුඩා කල මෙවැනි දේ ළමුන්ට සිදුවෙනවා අවස්ථා කිහිපයකදීම මටත් මෙවැනි සිදුවන්න සිදුවීම් ගිය න ගිය නමුත් මාගේ දරදඬු ගසිය නිසා එවැනි තැන්වලින් කෑ ගසා පැන ගියා බේරුනා කුඩා ළමුන් හොඳින් ආරක්ෂා කර ගත යුතුයි අපි හුඟාක් කරුණු මෙම වීඩියෝ වෙන් දැනගත්තා ඔබතුමන්ලාට බොහොම ස්තූතියි
@kennethsrilal5818
@kennethsrilal5818 2 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි මේ වාගේ කාලෝචිත මාතෘකා ගෙනහැර දක්වනවාට. අද බොහොමයක් අපරාධ විමර්ශන වලට CCTV යොදාගන්න පුලුවන්, ඒත් මෙවැනි සිද්දියකදි තීරණ ගැනීම කෙතරම් සියුම්ව කලයුතුද යන්න මනාව පැහැදිලියි. මෙතුමාගේ නියම Critical Thinking විශිෂ්ටයි.
@samanfernando1399
@samanfernando1399 2 ай бұрын
තරුණ වයසේ නීති නීතිවිශාරදේක් වශයෙන් දැනුම හැකියාව සහ සාධාරණත්වය වෙනුවෙන් දරුවන් ගැන විශේෂයෙන් සලකා බැලීම ගැනත් ඔබතුමාට ත්‍රිවිධරත්නය පිහිටයි
@kudagamaks8493
@kudagamaks8493 Ай бұрын
මට මේ වගේ සිද්ධිවල තරමක් සංකීර්ණ කාරණා පේනව .මොකද..,මගේ ගෙදර ටික කලකට ඉහත සේවය කල කාන්තාව ගේ පවුලෙත් මෙම සිදුවීමම වෙලා ලොකු විනාශය ක් උනා... දුවල දෙන්නෙක් ,මිනිහයි ඒකගෙ අම්මයි ළඟ දාල ඒ කාන්තාව රට ගියා..දරුවො දෙන්න ම ඉවරයි..ලොකු දරුවා ඒ වෙද්දි සා,පෙළ පංතියේ ..ඊට අවුරුදු දෙකක් බාල දෙවනි දුව..ඒත් අම්ම දැනන් හිටි බව තමයි දැනගන්න ලැබුනෙ අපේ ගෙදර සේවය කල කාලයෙ සිටම ලොකු දුව හා සිදුවීම..මම සමහර දවසට ඇයට හවස 3 ට පමණ වැඩ හමාර කර යන්න කිව්වත්,,ඇය යාමට උනන්දුවක් නැහැ .මිදුලේ මල් පැල අතගගා හෝ වෙලාව වන තුරු කල් මරනව.. වැටුප් දෙන දාට, තාත්ත යි ලොකු දුවයි බයික් එකෙන් ඇවිත් සල්ලි අරං යනව ... ඇය රට ඉඳල උපයපු සියල්ල ත්,තව ණය වීත් මෙයාලට මුදල් එවා තිබෙනවා ගේ හදන්න කියා..එන පාරේ හැදෙන ගේක පිංතූර යවමින් ඇයව ණය කර මුදල් ගෙන්වාගෙන ..මේ සිදුවීම නීතිය ට හසුවී ලමුන් පරිවාසයේ දැම්ම උනත් අම්මට අවුරුදු දෙකක් තව ණය කැපෙන්න වැඩ කරන්න වූ නිසා ලංකාවට එන්න බැරි වෙලා..ඇය ආපසු තමයි මට මේ සිදුවීම් සියල්ල දැනගන්න ලැබුනෙ .. පසුව, මව ආ පසු ලමුන් ඇයට බාර උනත්,ලොකු ලමයා වයස සම්පූර්ණ වීමට ත් කලින් විවාහය ක පැටලී,එයද විසුරුවාගෙන, දරුවෙක් ද සමඟ අද වන විට යළි මවට බරක් වී සිටිනවා... පළමු කාරණාව ලෙස..මවකගෙ භූමිකාව ඒ මව හඳුනා නොගත් කමද, දෙවනි ලෙස, කාන්තාවන් ගේ විචක්ෂනශීලී බවක් නොමැති කමද, දරිද්‍රතාවය මූලිකව, දරුවන්ට නිසි රැකවරණය දීමට අපොහොසත් වීමද, මව පියා යන දෙපාර්ශවයම වෙන් වෙන්ව සහ එක්ව ගෙන වසර 3 කටවත් වරක් රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන උපදේශන සේවාවක රික්තකයද..දකිමි. පොදුවේ දේශපාලන පාදඩකරණයට ලක්වූ, ලාභය ම,වාසියම, සැපයම, ආත්මාර්ථයම මූලික කරගත් සමාජයක, අවසානයේ තම ලෙයද ඊට ගොදුරු වනු නොදැනෙන තරමට මුග්ධ වූ වටපිටාවක් සදා ඇති අයුරු දකිමි... ආගම ධර්මය ද, මානුෂීය හරපද්ධතීන් නොසලකා ,එකී ලාභයේ සැපයේ ගිලීමෙන් මිනිසාට හික්මවීමක් ලැබිය හැකි තැනක් වත්,ජනමාධ්‍ය යයි කියාගන්නා ඒවායේ මේ සඳහා සුදුසු වටපිටාව මානසිකත්වය ඉබේ සාදා දෙන නිසා කිසිදු හිරිකිතයක්වත් නැතිව මේවා අද සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් කිවයුතුය... ඉදින්, ස්වයං විනයක් ඇතිව ඉතාමත් ගෞරවනීය ලෙස පියාණන් යන නාමය අකුරකින් පවා කෙලෙසා නොගන්නා, මගේ පියතුමන්,සහ මගේ දරුවන්ගේ පියාණන් වන් සුවහසක් පියවරුන් පා නමස්කාර කරමි... අවසන, ජීවත් වීමට,දරුවන් මෙලොව තබා සැනසීමෙන් කවදා හෝ දිවියෙන් සමුගැනීමට මේ තිරිසන් කම් , දූෂණය උතුරා ගිය, ප්‍රචණ්ඩ කාරීත්වය පැතිරුනු, අවනීතිය ගිලගත් දූපතේ මේ පාදඩ ක්‍රමය වෙනස් විය යුතුය..වෙනස් කල හැක්කේද මිනිස්සු දැනුවත් වීමෙන් මිනිසුන් ටම පමණක් බව ලියා තබමි....
@rsanka5870
@rsanka5870 2 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි තිලිනිට වෙවැනි වැඩසටහන් කිරීම ගැන.
@SrinathWarnakulasuriya
@SrinathWarnakulasuriya 2 ай бұрын
දර්ශන sir තමයි අපිට campus එකේ criminal law ඉගැන්නුවේ ...හරිම සතුටුයි සර්ව දකින්න ලබීම ...Thank you sir ...Thank you Thilini ...
@NilukaSudharshani-g6w
@NilukaSudharshani-g6w 2 ай бұрын
තණමල්විල සිද්දියත් යට යයි ඒ ගැනත් සොයා බලන්න සියාල්ලන්ට දැඩි දඩුවම් ලබල දෙන්න
@deepanibaddewela9316
@deepanibaddewela9316 2 ай бұрын
කිවයුතම දෙයක් ඇත මෙසෙ පියාගෙන් දූශනයට අවුරුදු කීපයක් තිස්සෙ ලක්වු දරුවෙක් එම කෙදවාචකය නිසා තමුන්ගෙ අනාගතයම විනාස කරගනිමින් අන්තිම මාන්සික පිස්සෙක්ගෙ තත්වයට පත් වෙමින් හිටියා මා දන්නා බොසත් දරුවෙක් එම දරුවා විවාහ කර ගත්තා එම පිරිමි දරුවා ආර්ථික මට්ටමින් ඉතා හොද සමජ මට්ටම හිටි අය මවද එම ගෑහැනු දරුවා තමගෙ දරුවකුමෙන් සලකනා ආකාරය අපහට හොදින් පෙනෙ ඔවුන් ඉතා සතුටින් සිටිනා අතර කාල යුත්තෙ එක්වරක් දූශනය වු මන්සිකව වැටුන දරුවා තව තවත් නීතියේ දුශනයට ලක්වීම නොවෙ එම දරුවන් ඉන්මුදා ගැනිමයි එයයි සමජ මෙහෙවර ස්තුති
@UdaraSampath-ql7vy
@UdaraSampath-ql7vy 2 ай бұрын
සරත් ජයමාන්න මහතා සමග තවත් වීඩියෝ මාලාවක් බලාපොරොත්තුවෙන් සිටිමි ඉල්ලීමක් කරන්න❤❤❤❤❤
@TDB-t7v
@TDB-t7v 2 ай бұрын
අනිවාර්යෙන් ❤❤
@chathurikaliyanage5022
@chathurikaliyanage5022 2 ай бұрын
Mamath බලාපොරොත්තු වෙනවා ඉක්මනින් 🤝❤
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 24 күн бұрын
හොද අවබෝඳයක් සමාජයට ඔබ ලා ස්තූතීයි
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
හොද දැනුමක් ලැබුනා. බෙහෙවින්ම ස්තුතියි .
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
දෙන්න ටම බොහොම ස්තුතියි
@tishuuu529
@tishuuu529 Ай бұрын
නඩුව භාර අරන් . ඒ ගැන හොඳින් අධ්‍යනය කරලා සාධාරණයක් කරන්න මහන්සි වෙන මෙම වටිනා නීතිඥ මහතාව බුදුන් ,දෙවියන් සහ ජීවමාන ජේසුස් වහන්සෙ නිරතුරුවම ආරක්ෂා කරන්න ඕන. තවතවත් සත්‍ය සඟවමින් පරාද වන නඩු ජයගන්න ඔබතුමාට දිරිය ශක්තිය නුවණ නිරතුරුවම ලැබේවා!!!
@dingama30
@dingama30 2 ай бұрын
මෙම නිතීඥ්ඥවරයා ඉතා දක්ශ අයෙක් ❤
@sirinisrikumari5341
@sirinisrikumari5341 2 ай бұрын
මේ කමෙන්ට්ස් වල කියල තියෙන ජාතියෙ නරුම තිරිසන් නු ලංකාව පුරාම ඉන්නව.මම 10 පන්තියේ ඉද්දි එකට දීග කාපු තාත්තෙකු දුවෙකුයි හිටිය ඒ දුවට ළමයෙක් ලැබ්‍ය්න දා තමයි ඒ ගමෙන් ආපු මගෙ පන්තිටෙ යාලුව ඔය කතාව කිව්වෙ තවත් එහෙම ජෝඩුවක් හිටියා ඒ නරුමයා බර්ගර් ජාතිකයෙක්.ඊටපස්සෙ මගෙ පාසලක 4 වසරේ ගෑනු ළමයෙක් අම්ම රට ගියාම තාත්ත ඒ ළමය දූෂනය කරන්න හැදුව මම ඒක වලක්ව ගත්ත ඒ වගේම අම්ම කැමැත්තෙන් දරුවො දීපු කතාවක් හැබැයි ඒ ගෑනිගෙ හොර මිනිහට
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸☸️🤴☸️👸 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🧭💛🤼‍♀️🧭💛🤼‍♀️🧭🌦️☔🌾🐦🌹🌦️☔🌾🐦🌹🌦️☔🌾🐦🌹🌦️
@gangahansamali9480
@gangahansamali9480 2 ай бұрын
මටත් මේ වගෙ කතාවක් තියෙනවා . ඒ මගෙ දුවට උන දෙයක් . ඒත් මොකුත් කරන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නේ. එකක් පවුලේ නම්බුව ගැන හිතන්න වෙලා . අනික දරුවගේ අනාගතය නිසා . හුගක් අය කියන්නේ වහගෙන ඉන්න කියලා . කවුරුත් නෙවෙයි දරුවගේ තාත්තා . අවුරුදු දෙකක් විතර වෙනවා . අදටත් මොකුත් කරන්න විදියක් නැතිව මන් ඉන්නවා . තාත්තාත් ඉන්නවා දුවත් ඉන්නවා . දුවගේ කටින් කියන විස්තර ඔක්කොම රෙකෝඩ් කරලා තියන් ඉන්නේ. ඒත් නීතිය ඉස්සරහට යන්න මට කාගෙන්වත් පිහිටක් නෑ . දුව හිතන්නේ මගෙන් තාත්තාට අඩුපාඩු උන නිස එයා ලගට අවා කියලා . එයා එතකොට පොඩි . හය වසර හිටියේ . එයා ඒ විස්තර මේ ලගදි පොතක ලියලා. ඒකේ තමයි ලියලා තියෙන්නේ අම්මාගෙන් ආදරේ සෙනෙහස ලැබුන නැති නිසා එහෙම කරන්න ඇති කියලා . මට නොකිවුවේ තාත්තාව ගෙදරින් පන්නයි කියලා හිතලාලු. දෙවියෝ පෙන්නුවා වගෙ මන් ඒක දැනගත්තේ. මන් හොදටම ඇඩුවා. ඇයි මට කිවුවේ නැත්තේ කියලා . එයා තාත්තාට ආදරෙයි නිසා මන් එලවයි කියලා බයට සද්ද නැතිව ඉදලා. මන් මට කියන්න කෙනෙක් නෑ . අම්මා තාත්තා නෑ . නීතියට යන්න බෑ . ලමයා පරිවාසේ දායි කියලා එයා හොදට ඉගෙන ගන්නවා. ඉතින් මන් මොනා කරන්නද. දන්න හැමෝම කියන්නේ තාත්තාට පලවෙනි පාරට සමාව දීලා හදාගන්න කියලා . හැබැයි එදත් අදත් හරි මන් කවදාවත් එයාට සමාව දීලා ලගට ගියේ නෑ . මට අප්පිරියයි. මතක් වෙනකොට . මන් එදා මරනවා ඒකා බීලා හිටියේ . මන් මගේ හොදම යාලුවට කතා කරලා කිවුවේ . එයා තමයි මගෙ හිත හැදුවේ ඉවසන්න කියලා ලමයි නිසා . නැත්නම් මන් මේකව මරලා හිරේ යනවා .
@unlimitedgameszone
@unlimitedgameszone 2 ай бұрын
මොන තරම් අපරාදයක්ද.. මගෙ දුව මට පේන මානෙ නිදි.. කොහොමද තාත්තෙක් එහෙම හිතන්නෙ
@sumalikarunarathna8015
@sumalikarunarathna8015 2 ай бұрын
Oya e kalakanni minihawa policeyata allala denna. Nambuwada daruwada oyata watinne.
@indeliblememories6656
@indeliblememories6656 2 ай бұрын
Eema kaloth duwa ee ammata waira karai,mokada ee duwa thaththata adareilune
@thGR8rv
@thGR8rv Ай бұрын
oyala neethimaya piyawara ganna eka thamai hodama , paule nambuwa nathiwena eken avoid wenna , oyala naduwen passe padinchiya wenas krnna.... 💯 lamaya ekkama lagin idagena eyata therum karala denn ehem thaththa kenek ekka adaraniya badimak thiyan inna eka useless deyak kiyana eka..
@chandimaamaraweera
@chandimaamaraweera Ай бұрын
Daruva samaharawita danuth apayojanayata lak wenawa athi.harima de thama daruwa reka ganeema.daruva reka ganna amaru nam eka gedara iddi vahaama ven venna.apayojanaya gana usavi yanna bah nam
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 2 ай бұрын
අනේ බලන්න සමහර අයට කොච්චර හොද ස්වාමිපුරුෂයන් ඉන්නවද අතවරවෙලත් බාරගෙන ලස්සන ජීවිත ගතකරන.අපිකොච්චර හොදට ඇවිල්ලත් බාල්දුකරලමයි මුසලයා කතාකරන්නෙ අරවගේ මිනිස්සු දෙවිවරු වැදවැද ඉන්නපුළුවන්😢😢😢😢😂😂😮😮😮😮😂😂😮😮😮😮
@upalisenevirathna4927
@upalisenevirathna4927 2 ай бұрын
කෙනෙක් ගේ අතීතය මත විවේචනය කිරීම ගොංම ගොං වැඩකි. මම මගේ නෝනා කාසමඟ යාලුවී හිටියාද? කොල්ලන්ට ලියුම් දී ඇතිද කවදාවත් විමසා නැත.මට ඉන් වැඩක්ද නැත.අද වෙනතුරු ඇයගේ අල්මාරිය මා විවුර්ත කර නැත.වසර30 ක විවාහ දිවියේ අපි තරහවීද නැත.
@bisomenike
@bisomenike 2 ай бұрын
Love hoyanna nam kisima wadak naha..kohomath hodama de thamai.kaata wathlovekalae nathi widiyata sitima..
@DANUBENBenadict
@DANUBENBenadict Ай бұрын
OKUNTA GAHANNA ONI MUNATA😢
@evon-ze6nw
@evon-ze6nw 2 ай бұрын
දෙවියනේ දැන් අහන්න තියන දේවල් වල හැටියට ඒ අතින් මගෙ දෙමව්පියෝ කොච්චර නම් ආදරෙන් රැක බලා ගත්තද😢😢😢 දැන් තාත්තා නැති වෙලා අවුරුදු 5 අම්මා නැති වෙලා අවුරුදු 4 නැවත උපදින ආත්මයක් ඇත්නම් ඒ දෙමව්පියෝ දෙන්නම මගේම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@nalikapriyadarshani2296
@nalikapriyadarshani2296 2 ай бұрын
ඔව් මෙවැනි සිද්ධියක් මම ඇහුවා 2008වගේ කාලයේදි ජාතික රෝහලේ opd එකේ සේවය කරපු වෛද්‍යවරියකගෙන්. අම්මා Night duty ගිය අවස්තා වල දරුවා අපයෝජනය කර ඇති බවක්. දරුවාගෙ කට වටේ ඇතිවු සුවනොවන තුවාල සඳහා දිගින් දිගටම සායන ප්‍රතිකාර කරන අවස්ථාවන්හිදී දරුවා ලබා දුන් කට උත්තරයක් මේ අයුරින්ම සිදුවු අපයෝජනය ක්.
@bawasamsudeen8171
@bawasamsudeen8171 2 ай бұрын
මෙසේ සත්‍ය ගවේෂණය කර යුක්තිය ඉටුකිරීම ගැන ඔතුමා ගැන ආඩම්බරයි.
@thimirapathirage1515
@thimirapathirage1515 2 ай бұрын
Another great program and හොඳ පනිවිඩයක් 🙏
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 2 ай бұрын
මේ රටේ ඇතම් නිවාසවල පියා බිරින්ද දැනුවත්ව බලය යොදාගනිමින් දරුවන් අපයෝජනය කිරීම්.සැන්ගවිල තිබෙනව.
@sunethrakusum8189
@sunethrakusum8189 Ай бұрын
ඒවා එළිදරව් කරන්න
@DaisyRose-ev9kf
@DaisyRose-ev9kf 29 күн бұрын
ඒක තමයි මන් දැක්කා මේ එක කමෙන්ට් එකකුත්. එහෙම අම්මලා අප්පලා මොකටද
@chandracha-yt6sc
@chandracha-yt6sc 2 ай бұрын
ඔබතුමියට තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 2 ай бұрын
දෙමාපියන් ගේ වැරදී නිසා අහිංසක දරුවන් තමයි හරිම අසරණයි
@hasinthabandara9768
@hasinthabandara9768 2 ай бұрын
අපි හතර දෙනෙක් ගෑනු ලමයි පවුලේ . ඉතාම කුඩා කාලයේදී තාත්තා අපි 4 දෙනාම අපයෝජනය කලා. අම්මට කිසිම කෙනෙක් නැති නිසා අදික බයෙන් එයා හිටියෙ . තාත්තා ට රට යන්න ලැබෙන කොට මට වයස 9 යි. තාත්තා අවුරුදු 3ක් රට හිටියා . අපි හතර දෙනා යන්තමින් ලොකු වෙද්දී තාත්තා අපිට කල දේවල් අම්මට කියල ඇඩුවා.. එතකොට තාත්තා රට හිටියෙ . අම්මා පිලිගත්තෙම නැහැ . සමහර විට එයා බය වෙන්න ඇති . තාත්තා අපිට කිසිම වැරැද්දක් නැතුව ගහනව ඒ කාලෙ . තාත්තා ට තියෙන බය නැති වෙලා ගියා . එයා රට ඉදන් ආවයින් පස්සෙ . ඒත් එයාගෙ දුර්වල කම අයින් වෙලා තිබුනෙ නෑ . අපි දිගටම සටන් කලා. අපි හොදින් ඉගෙන ගත්ත . අන්තිමට මගේ ජීවිතේ දරුවෙක් එක්ක අවාසනාවන්ත විදියට තනිවුනා. මහත්තයා තරුණ කාලෙ ම මැරුන . ආපහු ගෙදර ආවා . අම්මට තාත්තට සමාව දෙන්න මට පුලුවන් උනා. අදටත් මම එයාලව ආදරෙන් බලාගන්න වා. මොනා කරන්නද....අමිහිරි අතීතය සිහිවෙනකොට මහා දුකක් දැනෙනවා . එයාල ගොඩක් වයසයි දැන් . ගොඩාක් දේවල් දැන් තේරෙනව ...මම නම් එයාල ට වයිර කරන්නෙ නෑ . කවදාකවත් ඒ සිදුවීම් අමතක කරන්න බැරි උනා . 😪😪😪😪😪
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
Pera athmaye karumayak thibunanam oya eka gewamin innawa puthe budusaranai..hoda mahatbthayek labewa
@andrewphilip9412
@andrewphilip9412 2 ай бұрын
Jesus oyt adarei.. ❤
@hasinthabandara9768
@hasinthabandara9768 2 ай бұрын
@@gunathilakapradeepa2555 hmm මාත් කර්මය විස්වාස කරනවා . අපිට හමුවෙන්නෙ අපිවමයි. කාටවත් දොස් කියල වැඩක් නෑ . උපේක්ෂාවෙන් කටයුතු කරනවා
@hasinthabandara9768
@hasinthabandara9768 2 ай бұрын
@@andrewphilip9412 කර්මය අසාධාරණ නැහැ .
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 ай бұрын
😮
@AnjulaGodakumbura
@AnjulaGodakumbura 2 ай бұрын
මෙහෙමත් නරුම 'අම්මලා' ඉන්න බව අමතක නොකල යුතුයි..😮 අම්මා කියන ගෞරව නමයටත් නිග්‍රහයක්. අර තාත්තා නිකරුනේ දුක් වින්දා. ඒ 'අම්ම'ට් අනිවර්‍යයෙන් දඬුවම් දිය යුතුයි.‼️
@UpaliAbyevikrama-np7sc
@UpaliAbyevikrama-np7sc 2 ай бұрын
ඉතාම හොඳ වැඩසටහනක් නීතියේදී අසරන වෙන ම්නිස්සු සහ සමාජයෙන් වැරැදි කාරයන් යයි හන්වඩු ගහන නිවැරැදි අහිංසක ම්නිස්සු වෙනුවෙන් යතාර්තය පෙන්වීම පිලිබදව
@nishanthafernando9812
@nishanthafernando9812 2 ай бұрын
බොහොම ස්තුතියි
@nalawattagepinto3939
@nalawattagepinto3939 2 ай бұрын
නව රඡයකින්වත් දන්ඩ නීති සංග්‍රහය සංස්කරනය කල යුතු කාලය ඇවිත්
@SympathyAss
@SympathyAss 2 ай бұрын
අවුරුදු 11දි වගේ මටත් ඔහොම දේයක් උනා පන්සලක කට්ටඩි වැඩ කරපු හාමුදුරු කෙනෙක්ගෙන්.එක මගේ මනසේ වැඩ කරා කාලයක්ම.මේ වෙද්දි දරුවන් දෙදෙනෙක් සිටින පියෙක් මම. තමන්ගෙ දරුවන් ආරක්ෂා කරගන්න. නිසි වයසට එද්දි මේ වගේ අපයෝජන වලින් ආරක්‍ෂාවෙන විදිහ කියලා දෙන්න.
@thashmidulanya1710
@thashmidulanya1710 22 күн бұрын
Kohe pansaleda? E manussya thama innavada? Penuma mona vageda e සිවුර dagen inna ballage ? Vistharayak dan ganna ahanne. Me patteth ema deyak una. Laga pansalaka. Puluvanam reply karanna.
@SympathyAss
@SympathyAss 17 күн бұрын
@@thashmidulanya1710 කලුතර දිස්ත්‍රික්කයේ අගුරුවාතොට පැත්තේ පන්සලක්.
@thashmidulanya1710
@thashmidulanya1710 17 күн бұрын
@@SympathyAss හාමුදුරුවෝnge penuma mona vageda? Ethakota eya thama e pansaleda? Nathnam vena pansalakata giyada? Eya ජීවතුන් athara innavada ?
@SympathyAss
@SympathyAss 17 күн бұрын
@@thashmidulanya1710 මේ සිද්ධිය වෙලා සැහෙන්න කාලයක්, මම දන්නෑ ඒ හමුදුරුවෝ තම ඉන්නවාද කියලා. අනික මම දැන් ඉන්නේ ඉතාලියේ.
@thashmidulanya1710
@thashmidulanya1710 17 күн бұрын
@@SympathyAss emada. Thankyou reply kalata. Man ahuve ape patteth ema kenek idiya. Eyath dura pansal vala idala mehe avith thiyenne. Mehe ganu lamai dethun denekta ema vela. Eka podi lamayek nisa mattu vela. Polisi aran giya. Passe hire iddi nathi vela kiyala kiwwe.
@kalyaniudakanda5058
@kalyaniudakanda5058 Ай бұрын
නිහතමානී හොඳ නීතියදන්නා මහත්මයෙක් බුදුසරණ යි🙏🙏
@Gayan_Kalanajith
@Gayan_Kalanajith 2 ай бұрын
Please upload more and more criminal cases thilini. Love watching your videos ❤❤❤ #from_Melbourne
@pkharischandra7635
@pkharischandra7635 2 ай бұрын
ඒකයි අභියාචනයක් කළාට පස්සෙ වහා ඇප දියයුතු , නැත්නම් නිදහස් විය යුතු කෙනෙක් දවසක්වත් බන්ධනාගාර ගතවීම විශාල වරද්ක් , මෙවැනි බොරු චෝදනා කරන අයටත් දඩුවම් කළ යුතුයි .
@ashokaLandagea
@ashokaLandagea 2 ай бұрын
මාත් මේවගේ පවුල් ජීවිතයක් ඇතුලෙ ඉන්න කෙනෙක් ඒත් මම නම් හැමදේම දරා ගෙන අදටත් පවුල ඇතුලෙ ඉන්නෙ දරුවො නිසා දරුවන්ව අසරන කරන්න බෑ මොන ප්‍රස්න තිබුනත්
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 ай бұрын
අනිවාර්‍යයෙන්ම දරුවන් අසරණ අනාථභාවයට පත් නොකර සුරැකිය යුතුයි.
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 2 ай бұрын
Thanks, Great 🙏🙏🙏🙏🙏🙏🙏
@kyungsu1203
@kyungsu1203 21 күн бұрын
I almost became a victim several times. But due to my stubborn and dominating nature never happened to me. I hope everyone gets the justice they needed without ruining their life.
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 ай бұрын
Great job ❤
@nayanalakshitha9910
@nayanalakshitha9910 2 ай бұрын
මේ නීතිඥතුමාගේ නොම්බරයක් දමන්න පුළුවන්ද.වත් සැඟවුණු දේවල්.කියා ගන්න කෙනෙක් නැතුව ඉන්න අයට එය ඉතා හොඳ දෙයක් වේවි
@sureshkumara4742
@sureshkumara4742 2 ай бұрын
තිළිණි මිස්..තණමල්විල සිද්ධියත් යට ගහන්න හදන්නේ.ඔබ තුමියට පුලුවන් විදියට ඒකට සාදාරනයක් කරන්න ඒ දරුවට.
@thashmidulanya1710
@thashmidulanya1710 22 күн бұрын
Mokkada thanamalvila siddiya.
@gayanmadushanka3879
@gayanmadushanka3879 Ай бұрын
මගේ ගැහැණු යාලුවෙකුටත්. තාත්තගෙන් විවිද අතවර සිදුවෙලා තියෙනවා. එ් වෙනකොට අැයට වයස 13. 14 ඉදලා වයස 19 වෙනකන්ම. ඉටපස්සේ අැය විවාහ උනා. 😢😢😢😢😢😢😢😢
@ranjithdesilva5292
@ranjithdesilva5292 2 ай бұрын
ඇයි මෙහෙම නඩු අවුරුද්දෙන් අවසන් කරන්න බැරි....නඩුකාරයෝත් මේවාට වගකිවයුතු ය්...නඩු නිකරුනේ කල්ගතකරන නිසා...
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
Loyerla jeewath wenne kohomada
@AnjulaGodakumbura
@AnjulaGodakumbura Ай бұрын
ඒක ඇත්ත... දෙමාපියන් අතර වෙන චෝදනා මාස 6න් වත් විමර්ශනය කර තීන්දු දිය යුතුයි... බොරු චෝදනාවක් නම් ළමයට අපරාදෙ ණඩුව යනකං වත් දෙමාපියෙක් නැතිවෙනවා.. 😡
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 Ай бұрын
මගෙ තාත්තව සල්ලි ගණුදෙනුවකට අමානුෂික විදියට මරල තිබුන.මේ ලෝකෙ හිටපු හොදම තාත්තා❤ කවදම හරි නීතියෙන් දඩුවම් ලැබෙනකන් බලන් ඉන්නව.ඒත් කොච්චර කාලයක් යාවිද ?ලංකාවෙ නඩු කල් යනව ඉවරයක් නෑනෙ
@UPW-m3q
@UPW-m3q Ай бұрын
අධිකරණයේ වරදින් වෙන වැරදි තීරන වලට වගකියන්න ඕනී අදිකරණයේ කවුද. වගකීම කාටද
@PereraPerera-r3p
@PereraPerera-r3p 2 ай бұрын
තෙරුවන් සරනයි
@d.suseelathero4903
@d.suseelathero4903 2 ай бұрын
මම හාමුදුරුවෝ කෙනෙක් මටත් මෙලෙසම නඩුවක් බොරු චෝදනා අදටත් මම නිදහස් ඒත් හිතින් දුක් විදිනවා😢
@kelumlasantha3477
@kelumlasantha3477 2 ай бұрын
තමා කිසිදු වරදක් නොකලේ නම් සිතින් දුක් විදින්න එපා. ඒක ලැජ්ජාවක් උනෙහි නම් පෙර සසරෙ කරුමයක්.
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 2 ай бұрын
අටලෝදහමින් කම්පාවට පත්නොවෙන එක බුදුරජාණන්වහන්සේ ගේ ශ්‍රාවකයෙක් ලෙස ඔබවහන්සේට මෙනෙහි කරන්න පුලුවන් නේද ? ඔබවහන්සේ , බුදුරජාණන්වහන්සේ ජීවමාන සිටිද්දී උන්වහන්සේට පවා සිදුවූ යම්කිසි අවමන් ගැන ඔබවහන්සේ අපිට වඩා හොඳින් දන්නවා නේද ? එනිසා , අතීතය අමතක කරන්න , "ඔබවහන්සේ ඔය සිදුවීම සිතින් අයින් කරනකම්, ඔබවහන්සේව ඔය සිදුවීම අතහරින්නේ නැහැ " එනිසා ධර්මාවබෝධය පිනිසම කුසල් රැස්කරගන්න ශක්තිය ලැබේවා 🙏
@miracles35151
@miracles35151 2 ай бұрын
ජීවමාන ජේසුස්වහන්සේ වෙතට හැරී සහනය ලබාගන්න..."වෙහෙසවෙන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න..මම නුඹලාට සහනය දෙමි.මම,ගුනවත්,මෘදු,නිහතමානී කෙනෙකු බැවින් නුඹගේ ව්ය ගහ කරට ගෙන මාගෙන් ඉගෙන ගන්න.එවිට ඔබට සහනය ලැබෙනු ඇත" කියා එතුමන් පැවසුවේ ඒ නිසයි.
@kelumlasantha3477
@kelumlasantha3477 2 ай бұрын
සසරම දුක් නිවාලන මාගේ බුදු පියාණන් වහන්සේගේ දරමයට පිටුපාන්න උපදෙස් ලබා දීමත් පවක්
@georgevinitia1502
@georgevinitia1502 2 ай бұрын
​@@miracles35151 දෙවියන්වහන්සේට නින්දාකරන්න එපා! ලජ්ජානැද්ද යම් හිත්තැවුලකින් ඉන්නවා කිව්වහම වෙනත් ආගමක හෝ දර්ශනයක් පිලිගත්කෙනෙක්ට තමන්ගෙ ආගමට ( දෙවියන්වහන්සේ ලඟට) එන්න කියන්න! ඔච්චරටම ඔබ අදහන ආගම හෑල්ලුකරන්නෙ මොකටද! ඔහොම තමයි අසරණ වුනු එහෙම නැත්නම් හිත්තැවුල්වලින් ඉන්න හිත් දුර්වල අයව තමන්ගෙ ආගමට හරවගන්න හදන්නෙ බොහොම සූක්ශම විදිහට! ඔය පහත් ක්‍රියාව නවත්තන්න!
@shalukamaduranga294
@shalukamaduranga294 2 ай бұрын
තිලිනි දිගටම විඩියෝ දාන්න
@lakshmankarunaratne3541
@lakshmankarunaratne3541 2 ай бұрын
Thank you Miss Perera.
@surandashyamen6751
@surandashyamen6751 2 ай бұрын
very good discussion and good explain👍👍
@chirshanthiramanathan9371
@chirshanthiramanathan9371 2 ай бұрын
well done SIR
@koralalagwswarna1407
@koralalagwswarna1407 2 ай бұрын
God bless ❤
@vitharanachami4001
@vitharanachami4001 2 ай бұрын
Thank you
@acefire3762
@acefire3762 2 ай бұрын
අධිකරණය නොමඟ යැවීමට එරෙහිව ඒ ගෑණු කෙනාට දුන්න දඩුවම මොකක්ද
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
මාරයි දෙයියනේ
@geethadamayanthi7128
@geethadamayanthi7128 2 ай бұрын
පුදුම.ගෑනියෙක්නෙ දරුව යොදාගෙන මේ වගේ..කුණුහරුප බොරු දරුවට උගන්වනවද..මේ ගෑනි ඉතිරි අවුරුදු 14 සිරගත කලයුතුයි පව් අහිංසක තාත්තා
@AnjulaGodakumbura
@AnjulaGodakumbura Ай бұрын
ඇත්තෙන්ම..
@padmamahathantila268
@padmamahathantila268 Ай бұрын
Thank you sir,great program .well done you both.Comments from Canada .
@Huaweiy9Esg
@Huaweiy9Esg 2 ай бұрын
ඔබ සැබැවින්ම ආදර්ශමත්
@janakadissanayaka5646
@janakadissanayaka5646 2 ай бұрын
මම දන්න කැකිරාවෙ කොරසගල්ලෙ තාත්තා තමන්ගෙ ලොකු දුව අවුරුදු 12 දුසනය කරා ඊට පස්සෙ අනිත් දුව අවුරුදු හයෙ ඉදලා දුසනය කරා එ ලමයින්ගෙ අම්මා රට එ කාලෙ දරුවො හත් දෙනෙක් ඒ පවුලෙ.. ඊට පස්සෙ එ මිනිහා ආයෙ කසාදයක් බැන්දා එ බැදපු ගෑනු කෙනාට දුවෙක් හිටියා ඒ ලමයත් දිර්ග කාලයක් දුසනය කරා.. ඌගෙ නම චන්දරෙ
@sandayakumari8318
@sandayakumari8318 2 ай бұрын
😢😢
@DANUBENBenadict
@DANUBENBenadict Ай бұрын
😢AI POLISSIYATA CALL KARLA KIYANNAKO😢
@DaisyRose-ev9kf
@DaisyRose-ev9kf 29 күн бұрын
පොලීසියට ඉන්ෆෝර්ම් කරන්නැත්තෙ ඇයි
@shishyathwa
@shishyathwa 2 ай бұрын
බොරු සාක්ශි හදපු ගෑනිටයි ළමා ආරක්ෂන අධිකාරියෙ නිළධාරිනියටයි ලැබුණු දඩුවම මොකක්ද?
@damindutharinda8815
@damindutharinda8815 2 ай бұрын
ඒකයි ඒ වගේ ඉන්න නිලධාරීන් වගේ මානසික ලෙඩ්ඩු තවත් මිනිස්සුන්ට මෙහෙම කරන්න අවධානමක් තියෙනවා උන්ව හිරේ දාන්න ඕන
@sajithdgsm
@sajithdgsm 2 ай бұрын
Ganitanam oya kiwa chodanawa practical karana ATI kiyamuko 😂😂😂 ara niladariniyata karsnam hari dan 😂😂😂
@idunilpiyankara8800
@idunilpiyankara8800 2 ай бұрын
හොදට හැමදෙයක් හොයලා බලලා තිිරනයක් ගත් සර් කෙනෙක්
@aselakandewatta1865
@aselakandewatta1865 2 ай бұрын
මේවගේ අවස්තාවල පොලීසියේ නීතියේ උසාවියේදි පිරිමියට බරපතල අසාදාරනකං වෙනව. වේ***ගෑනු බහුතරයක් මෙහෙමයි. වගකීමෙන් කියන්නෙ.
@Manjumgp
@Manjumgp 2 ай бұрын
එහෙමත් වෙනවා
@damindutharinda8815
@damindutharinda8815 2 ай бұрын
ඔය වගේ දේවල් වෙනවා නම් කරන්න ඕන ලොකුම දේ තමයි හොදම දෙයක් තමයි අසත්‍ය චෝදනා සදහා තියන දඩුවම අදාල චෝදනාව ඔප්පු වුනොත් හමුවෙන දඩුවමෙන් භාගයකට වත් කරන්න ඕන. සරලවම අවුරුදු 10ක් අදාල වරදට සිර දඩුවම් නම් අසත්‍ය චෝදනාවක් නම් අවුරුදු 5ක් වෙන්න ඕන. අඩුම ඒ ගාන එහෙම කරොත් එකෙක් වත් අනෙකාගේ චරිතය ඝාතනය කරන්න හිතන් නෑ. තමන්ට වගේම අනෙකාටත් ආත්ම ගරුත්වයක් තියෙනවා කියලා හිතන්න බැරි නම් නීතිය මගින් හරි ඒවා වලක්වන්න ඕනමයි
@MalaNilmini-j8c
@MalaNilmini-j8c 2 ай бұрын
ඕකම මහාචාර්ය ජී ඇල් පීරිස් 1995 පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරල තියෙනව. ඒක හැන්සාඩ් වාර්තාවේ සදහන් වෙලත් තියෙනව. ඒත් මේ රටේ ගෝත්‍රික දේශපාලුවන් ඒ පිළිබඳව නීතියේ තිරිංග තදකලේ නෑ. ඒ හේතුවෙන් මේ ගෝත්‍රික දේශයේ බොහෝ පුරුෂයන් බොහෝ අසත්‍ය බොරු චෝදනාවට ලක් වෙලා සිරි දඩුවම් විදිනව.
@RuwanAldeniya
@RuwanAldeniya 2 ай бұрын
වටිනා කාරනා ටිකක්..
@pubudujayawardanadissanaya9814
@pubudujayawardanadissanaya9814 2 ай бұрын
Best and Clear explain. Law to life. Go ahead Akka💐💚
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Hoda adahasak mata aava obathuma saha niwaedaka thumiya . Hareima pahadriva wadadatahana kalaa..garu neethigagathumanee..poleciyaen. Samahara waelavaya...kaenaek athadanguvata araganna mohothae patanma harei watadda nosoya gajanava. A ganath avafhanayaenma enna budusatanari
@dopeboy2.094
@dopeboy2.094 2 ай бұрын
කොච්චර හොඳට හිටියත් ගෑනු කියන ජාතිය සම්පූර්ණයෙන් විස්වාස කරන්න හොඳ නෑ
@ChathuraDilhara-e3b
@ChathuraDilhara-e3b Ай бұрын
😕මට ප්‍රශ්නයක් තීනෝ... # ඇත්තටම හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා .. අවුරුදු දෙකක සිරඳඩුවමත් ගෙවල ඉවර උනාට පස්සෙ තාත්තා නිවැරැදිකරු වෙනව නම් ඒ තාත්තට බැරිද මහාධිකරණයෙන් තමන්ට වුන අසාධාරණය වෙනුවෙන් මහාධිකරණ විනිසුරුට එරෙහිව නඩු දාන්න. පස්සෙ නිවැරදකරු වෙන්න සලකා බලපුවා මුලින් මහාධිකරණයෙන් නොසලකා හැරලනේ.
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 2 ай бұрын
We have to analyse mindset of the man. Psychoanalysis can explain this scientific way.
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 2 ай бұрын
You have to consider sphere of subjectivity. Example; " AP'PACHCHI EWITH" - MR SAMAN WICKRAMARACHI.
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 24 күн бұрын
Wiwaha wena wayasa iwarai. Mata wath ape gewal wala ayata karadara nokara yanna. Kawruth awasya ne. Den.. Neerogikama uthumma sepatha. Kanaththata yanna waradak Kale ne.
@mykids61
@mykids61 2 ай бұрын
මේ ලෝයර් සර් කවුද
@ooooooo..3663
@ooooooo..3663 2 ай бұрын
මට මේ ලෝයර් ගෙ නොම්බරය දෙන්න පුළුවන් ද.. මොකද මටත් විරුද්ධ බොරු චෝදනවක් ඇතිව නඩුවක් 2013 සිට තවමත් හයිකෝට් එකේ නඩුව යනවා.. මම හිතනවා මේ ලෝයර්ට හොද බුද්දියක් තියෙනවා මේ සම්බන්ධය නඩු ගැන..ලොකු අසාදාරනයක් මට වෙනවා..ඒත් මගේ ලොයර්ස්ලා දෙන්න නම් නිකම්ම උසාවියට ඉදිරිපත් වෙලා ගාස්තුවක් අරන් එනවා..සත්‍ය නඩු කාර තුමා ඉදිරියේ කියන්නෙ නෑ.. මම මානසීකව විදවනවා මේ නඩුව නිසා..මට කතා කරන්න අවස්තාවක් ලබා දෙන්න..
@thGR8rv
@thGR8rv Ай бұрын
lawyerge name eka video eke mula thiyenw , eka aran wiwthara hoyanna , meet wenn puluwn wei .
@dilhanikumari4273
@dilhanikumari4273 2 ай бұрын
Sir nihathamani charithayake🙏
@rashmipradeepika1123
@rashmipradeepika1123 2 ай бұрын
Case reference please
@NethmiKavindi-l7d
@NethmiKavindi-l7d 2 ай бұрын
කවුරුහරි මට මේ case එකේ නම කියනවද.
@romesh.wijetunge
@romesh.wijetunge 2 ай бұрын
මම හිතාගෙන හිටියේ මේ වගේ නඩු වලදී සාක්ශි නැවත සැහෙන කාලයකින් කැඳවන්නේ ඒ සාක්ශිවල නිරවද්‍යතාවය තහවුරුකරගන්න කියලා.ඒ කියන්නේ සැබෑම සිද්දියකදී ඒ සාක්ශි කාලයත් සමඟ පරස්පරවෙන්න බැරිනිසා කියලා හිතුවේ.
@niranjaleerenuka7908
@niranjaleerenuka7908 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShdhdDhhdjd
@ShdhdDhhdjd 2 ай бұрын
මටනම් හිතෙන්නේ බොරු බොරු වැරද්දකට දීපු දඩුවම් ඒ තැනත්තිට ඒදඩුවම ලබාදිය යුතුයි.
@shanisilva6389
@shanisilva6389 2 ай бұрын
යුක්තිය ඉටුවේවා.
@h.mranasinghe4242
@h.mranasinghe4242 26 күн бұрын
ස්වර්ගය හෝ නිවන පහසුවෙන් ලබාගන්න පුළුවන් දයාබර දරුවන් මාර්ගයෙන් පමණි . බුදු සමිදුන් හෝ වෙනත් ආගමික ශාස්තෲවරුන් ගෙදර ගෙනත් තබාගෙන ඇප උපස්ථාන කලත් තමන් කැමති ආගමික විමුක්තිය ලබාගැනීමට පුළුවන් කමක් නෑ .එකම විකල්ප දයාබර දරුවන් පමණි .💖💖💖💖💖💖🌷 දරුවන් මල්වගේ ආරක්ෂා කරන්න සියලු දෙමාපියන්ට ඇති වගකීමක් .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌳🌎
@ChminiJayasuri
@ChminiJayasuri Ай бұрын
INNAMA BERI NAM WEN WIMA SAADARANAI. NETNAM DARUWO ITA WADAA DUKATA PATH WENAWA.. 😢😢😢
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 2 ай бұрын
තිලිනි නන්ගි ඔයා..ස්වර්ණවාහිනී එකෙන් ආපු එකම හොදයි ..ඔයා නිරවුල් මනසින් මේ කරන සමාජ සත්කාරය අගය කරනවා..
@Dinusha-N25
@Dinusha-N25 2 ай бұрын
මෙහෙම එකදිගට වීඩියෝ දානවා නම් හා 👉👈 ❤
@MudithaNandani-kz8bm
@MudithaNandani-kz8bm Ай бұрын
දරුවෙකුට. යමකිසි. අසාධාරනයක් කලානම්. මව හෝ. පියා. කලානමි. දෙවියන්ට. භාරයි. ළමාආරකෂක. අධිකාරිය. හරියට. හොයල. බලල ඕන ගරු අධිකරනයට. යොමුකරන්න. පවුලක්. වෙන්කරලා ..දරුවන්ට. දෙමාපියනගෙන්. පියා. අහිමි කිරිමේ. ව ග කිම කවුද. බාර ගන්නෙ. සොයා. නොබලා. මෙවැනි නඩු දැමු. අයට. නිතියක්. නැද්ද. 22:30 15
@ravindraherath1429
@ravindraherath1429 2 ай бұрын
දරුවන්ගෙ පියා විසින් දරැවන් නඩත්තු කරමින් සිටියදී මව විසින් නඩත්තු නඩුවක් ගොනු කරන ලදි. මෙයට විරුද්ධව අභියාචනාධිකරණයට යෑමේ හැකියාවක් පියාට තියෙනවද
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 ай бұрын
රටේ නීති වෙනස් වෙන්න ඕන ලමා වියේ අපරාද.ඒකාලෙම අවසන් විය යුතුයි
@malkanthidissansyska1317
@malkanthidissansyska1317 2 ай бұрын
Miss a lowyer sir ge no eka ewannako
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
මම මුල් ටික විතරයි ඇහුවේ. අහන්න බෑ. මම දන්නෙ නෑ මේකෙ ඒ මිනිහා නිර්දෝෂීද කියලා. වැරදි නම් , තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්නෙපා. මොකද තාත්තලා 95%ක් බොහොම හොද අය. දරුවන්ට අප්‍රමාණ සෙනෙහස ඇති අය 😭😭😭😭😭😭😭😭
@romesh.wijetunge
@romesh.wijetunge 2 ай бұрын
යකෝ ගොං කතා කියන්නේ නැතුව හරියට වීඩියෝ එක බලපන්.තෝ වගේ ගොං හරක් තමා ලමාරක්ශන අධිකාරියෙත් ඉන්නවා ඇත්තේ අහිංසකයොන්ව නිරපරාදේ හිරේ යවන.
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 2 ай бұрын
අනේ ඔව් ඔබ කීවා හරි.මගේ තාත්තාත් මගේ දරුවන්ගේ තාත්තාත් අප බොහෝ දන්නා තාත්තලාත් දෙවිවරු වන් පියවරු.
@shalukamaduranga294
@shalukamaduranga294 2 ай бұрын
ඔයා සේරම අහලා තිරන ගන්න
@prasannadissanayake6960
@prasannadissanayake6960 2 ай бұрын
ඔක්කොම අහපං
@alienlk
@alienlk 2 ай бұрын
ඔයා සේරම අහලා තිරන ගන්න
@MatheeshaDewmina-se2he
@MatheeshaDewmina-se2he 2 ай бұрын
😢
@ENSIMANO
@ENSIMANO 2 ай бұрын
😢😢😢😢❤
@RaviPrasanna-x1y
@RaviPrasanna-x1y 2 ай бұрын
මෙ වගෙ මව් ගෑනු නම් නොදකින්...අර තාත්තා නිදහස් උනාට සමාජයෙන් ඇතිවු කැලල ..අවුරුදු 2ක් හිරෙ හිටියා..අධිකරණ ය ට නඩුව ඉවරකරන්නතියෙන ඉක්මනද නැත්නම් නීතියෙ දුර්වල කමද දන්නෙ නැ.එත් වාසනාවකට මෙ සිද්ධිය ගැන ඔහුගෙ ඥාතින් කරුනු සොයල නැවත ඉදිරිපත් කිරිමනිසා එ මනුස්සය බෙරුන...අම්ම කියන වචනයටවත් සුදුසු නැහැ එ නරුම අකුරු දෙකෙ ගෑනි
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 ай бұрын
👏👏👏
@gayaninisansala5077
@gayaninisansala5077 2 ай бұрын
අභියාචනා තින්දුවේ අංක ය🎉 කියන්න කෝ.කරුණු අඩුවක් තිබුනා .විඩීයෝ සාක්ෂි යේ ගෑටීම පිලිබද
@NethmiKavindi-l7d
@NethmiKavindi-l7d 2 ай бұрын
මේ case eke nma kiynko..case ek kiywmn oni
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 2 ай бұрын
Ane obathumata niduk nirogi deergayusa laebeva.
@MohamedHabeeb-cz9hc
@MohamedHabeeb-cz9hc 2 ай бұрын
Thilini swarna wahine eken aing unata passe swarna news balance naha good luck Thilini
@thilankakawmini1077
@thilankakawmini1077 2 ай бұрын
ඔය බිරිද ස්වාමි පුරුෂයා සමග තරහට කියපු දෙයක් ඔය වගේ බිරින්දැවරු ඉන්නවා
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 2 ай бұрын
We don't have any acadamic course in universities as psychoanalysis.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 117 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 353 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 76 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 117 МЛН