ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි

  Рет қаралды 523,147

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 500
@nadunahangamage-ye6vh
@nadunahangamage-ye6vh 3 ай бұрын
When Prashanthan said; "මට දැන් හිතෙන විදිහට, එහේ තිබ්බ මොළයයි, දැන් තියෙන අපි ඔක්කොම එකතු වෙලා knowledge එක දාලා අපේ ලංකාව ගොඩ යනවන්න උත්සාහ කරොත්, දැන් ඇවිල්ලා ලෝකෙම පළවෙනි රට අපේ රට" I really felt it men 🥺❤️
@vlogmart9619
@vlogmart9619 3 ай бұрын
Matath❤
@TV-oh9eo
@TV-oh9eo 3 ай бұрын
මේ අපිත් එක්ක සිස්ටම් චෙන්ච් කරන්න අපේ කොඩිය වටා මොහු කැමතෙන්ම එකතු වෙලා ඉවරයි.
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 3 ай бұрын
Yeh buddy This is a heart touch word ❤️❤️
@tourneemaheshani
@tourneemaheshani 3 ай бұрын
Janadipathi thuman dakithwa ❤
@dayanguruge4297
@dayanguruge4297 3 ай бұрын
@alokatharindu3147
@alokatharindu3147 3 ай бұрын
මෙ සහෝදරයගෙන් හරි ලස්සන වචනයක් පිට උනා "අපි ඔක්කොම එකතුවෙලා මොලෙ පාවිච්චි කරලා වැඩ කරොත් අපි ලොකෙන්ම එක" ඇත්තටම හරි සතුටුයි , වෙන්න ඕනිත් එක අනිවාර්යයෙන් ❤️
@EricMunasinghe
@EricMunasinghe 3 ай бұрын
Yes mAlli
@Ammugellan
@Ammugellan 2 ай бұрын
Ammugellan
@Ammugellan
@Ammugellan 2 ай бұрын
Ammugellan youtube channel
@PradeepSaranga-c4p
@PradeepSaranga-c4p 2 ай бұрын
Sahodarayalu...puken hina
@alokatharindu3147
@alokatharindu3147 2 ай бұрын
@@PradeepSaranga-c4p තොගෙ අහවල් එකෙන් එතකුට 💩 පිටවෙන්නෙ ඔක බලන් ඉන්න එපා ලෙඩක් ඔක ඉක්මනට බෙහෙත් ගනින් බේසිකයා
@TasteofTood-2
@TasteofTood-2 3 ай бұрын
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් tuch කරාම like 👍 වැටෙනවා තුන්පාරක් tuch කරාම Reply section එකට එනවා කියලා😮😮
@ChamindaKulasekara-j3o
@ChamindaKulasekara-j3o 3 ай бұрын
Ammapaaa😂😂
@K9-Studio.
@K9-Studio. 3 ай бұрын
Ado thanku
@Oneheart-y
@Oneheart-y 3 ай бұрын
@@TasteofTood-2 ehma kiyla comment ekata like dagatta ne
@Silbon854
@Silbon854 3 ай бұрын
Ammatsiri ow ne😂
@SandunMadushanka2001
@SandunMadushanka2001 3 ай бұрын
Owwww 😁
@aroshandewendra3847
@aroshandewendra3847 3 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ප්‍රසන්න තරුණයෙක්..ඒ වගේම සංජීව දක්ෂ පරිපූර්ණ මාධ්‍යවේදියෙක්..නොදැනීම ගෙවුණු හෝරාවක්.. වැඩසටහනට සහභාගී වු සියළුම දෙනාට ජය හා සතුට.. ❤️❤️❤️🌹🌹🌹
@JayanathaKumara-i5t
@JayanathaKumara-i5t 8 күн бұрын
😮කැමතියි
@neviltec4687
@neviltec4687 3 ай бұрын
ප්‍රසාන්ත් වගේ සියලු ලාංකික සියලු මිනිසුන්ගෙ සිත් පැහැදේවා..ස්තුතියි
@Sanjeewafernando-x8p
@Sanjeewafernando-x8p 3 ай бұрын
දමිල සහොදරයො දෙන්නාට අපෙ ස්තුතිය සහා අදරෙයි හදවතින්ම❤
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 3 ай бұрын
ඇත්තටම දමිළ තරුණයෝ සිංහල තරුණයෝ එකතු වෙලා නව නිර්මාණ කරන්න එකතු උනානම් ලංකාව අංක ඒක 👍👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@amalsamantha
@amalsamantha 3 ай бұрын
ඒක මරු👌
@kavishkanethmina5636
@kavishkanethmina5636 3 ай бұрын
@@amalsamantha Aye parak programme ekak karamu neda 😁
@deepalrupasinghe545
@deepalrupasinghe545 3 ай бұрын
Yes
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 2 ай бұрын
Yes
@sandun8441
@sandun8441 3 ай бұрын
ඒ තරැණ ජීවිත අද තිබුනානම් ලංකාව අද ලෝකයේ ඉතාම දියුණු තැනකය ජය. අපට වැරදූයේ දේශපාලුවන්ය. අපි හැමෝම එකතු වී මේ පිංබිම සුරකිමු 🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@prasadpremachandra2990
@prasadpremachandra2990 3 ай бұрын
මල්ලී වචන බාවිතයේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න මමත් යුද්දෙට මුන දුන්න සොල්දාදුවෙක් ඒත් ඔයාගේ සමහර වචන බාවිතයේදී මටත් කේන්ති ගියා මේ තරුනයන් හිතේ කහටක් බේදයක් නැතුව සිංහල මාධ්‍යකට විස්තර දෙන්නේ අපේ වචනයෙන්ම කියනවානම් බොක්කෙන්ම කරන දෙයක් මොකද මේ වැඩසටහන් වලට ඉදිරිපත් වීමම මෙයාලට ගොඩක් හිරිහැර වෙන්න පුලුවන් එහෙම අවධානම් අරගෙන ඉදිපත් වන මිනිස්සුන්ගේ හිත් එක වචනයකින්වත් රිද්දන්න එපා බේදයක් තියාගන්න එපා ඒක නිසා වචන බාවිතය ගැන සියපාරක් නෙවෙයි දහස් වතාවක් හිතන්න ඔබට ජයවෙවා
@mashijayarathna-5939
@mashijayarathna-5939 3 ай бұрын
ඒක ඇත්ත.. අතීතේ දේවල් පාඩමක් කරගෙන හැමෝම සමගියෙන් අනාගතේ ලස්සන කරගන්නවනම් ඇති
@DeepaKumari-d2t
@DeepaKumari-d2t 3 ай бұрын
Mamath ekagai ekata
@DayasDayas-s2l
@DayasDayas-s2l 3 ай бұрын
❤සහතිකව.yes මොකද mun den යුද්ධය wikunam කනවා මොකද api එදා me maubima රැක ganna,කොපමණ දුක්විඳ edda .me සංජීව la,අහිංසක wirodara රණවිරු wan විකුණා කනවා sakකිලි me lTTE කාඩර් කෙනෙක් mu එදා එදා අදත් විරුද්ධ wadi,mun minawada දන්නේ me පරිසරය ගැන එදා කොපමණ අහිංසක ape mage ❤ සොල්දාදුවන් කොපමණ මියගිya,,,,ඇගේ le rathwenawa mun මොනවාද කරන්නේ me...
@RowdyBaby-01
@RowdyBaby-01 3 ай бұрын
අනිවාර්යයෙන් sahathika attha kathawa.. me channel eka minissu balanne eken danaganna dewal thiyana nisa. Me kollata katha karana samahara than walata uge hithata wada mage hitha riduna. Ema karanna epa. Ara kiwa wage awadanamak thiyagana e kolla me bokkenma katha karanne. Eka nisa me kiwa wage wachana bawithaya gana godak hithanna. Api channel eka balanawa. E adupaduwath hadunoth thawath kamatthen balanna puluwan. ☝️
@RowdyBaby-01
@RowdyBaby-01 3 ай бұрын
​@@mashijayarathna-5939❤❤❤ අනිවාර්යයෙන්
@DananjaJoshep
@DananjaJoshep 3 ай бұрын
අපි එකතු උනා නම් අපිව බෙදන්න කවුරුත් නැනෙ....මන් දැකපු ලස්සනම වචන ටික..සහොදරයා..🙏🙏
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ 🙏🙏🙏🙏
@hansakaeranga5218
@hansakaeranga5218 3 ай бұрын
ඒ කොල්ලගෙ අමුතු ගැම්මක් තියෙනව...ත්‍රස්තවාදියො කියල කතා කරන එක වැරදී දැන්,, දැන් සාමාන්‍ය මිනිස්සු
@PriyanthaKumara-kp1pz
@PriyanthaKumara-kp1pz 3 ай бұрын
Agreed.
@Shehanrathnayaka4556
@Shehanrathnayaka4556 3 ай бұрын
ඇත්ත..
@bensoma7571
@bensoma7571 3 ай бұрын
Trastha Vathi Nemei Vimukthi Karu Ekai Niyama Nama
@cpproduction812
@cpproduction812 2 ай бұрын
​@bensoma7571 😂 විමුක්තිය ඉන්දියාවෙ ඇති
@Prami_D
@Prami_D 2 ай бұрын
​@@bensoma7571විමුක්තිය ලැබෙන්න ඕන එකාට ලැබුන.උබල අපි හොදින් ඉමු ❤
@kmh1512
@kmh1512 3 ай бұрын
මේ නිල් එකක් ඇදන් ඉන්න අයියා සුපිරි කොඩි වගේම රූප මැවෙන්න සුපිරියට පැහැදිලි කරනවා
@rfbrandproton4146
@rfbrandproton4146 3 ай бұрын
Habai Apa atarin nateuna ape galta aiyath hodata vistare keyanawa ne
@hansakasenevirathne6167
@hansakasenevirathne6167 3 ай бұрын
@@rfbrandproton4146 ගල්ටා තමයි සුපිරි බුලට් එක යුද්දෙනුත් බේරිලා නිකන් මැරුන එකයි දුක පවු🥲
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
මේ වගෙ කාලකන්නි මුඩුක්කු දෙම්ලුන්ට කොඩි වගෙ විරයො ලගින්වට් තියන්න පුලුවම්ද
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 3 ай бұрын
එයා LTTE එකට වැඩ කරල තියෙන්නෙ හැබැයි පට්ට හිත හොද කොල්ලෙක් එයාලටත් දැන් තේරිලා තියෙන්නෙ කොටි ලොක්කන්ගෙ උවමනාවල් වලට එයාල පාවිච්චි වෙලා කියල
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 3 ай бұрын
83' ට කලින් දෙමල සිංහල කට්ටිය අතරේ තිබුණේ අපි මොන ජාතියෙද කියලා නොදන්න සැබෑ සහෝදර කමක්... ආයේ එහෙම කාලයක් නුතන පරම්පරාවට අත්විඳින්න ලැබේවා!!!🙏❤🇱🇰
@Shehanrathnayaka4556
@Shehanrathnayaka4556 3 ай бұрын
මගෙ තාත්ත හමුදාවෙ... මට වයස විසි පහකට ආසන්නයි.. දෙමල මිනිස්සුන්ගෙ හිත් ලස්සනයි අවංකවම..එයාලගෙ හිතෙත් අපෙ වගේම වයිරය වපුරල තියෙබ්බෙ..ඒකයි යුද්දෙ ඇති උනේ. දැනටත් එයාලගෙ වැඩිහිටි සමහරක් අයගෙ ඒමයි..සිංහල අපෙ එයගෙත් ඒමයි.. කෙසේහෝ වේවා මම ඒක තේරුම් ගත්ත.මට ලස්සන හදවතක් හම්බුනා.මම බදින්න ඉන්නෙ ටැමිල් කෙනෙක්..කිලිනොච්චි♥️
@pavithrapathirana5621
@pavithrapathirana5621 2 ай бұрын
❤❤❤
@ranjaniamunugama5122
@ranjaniamunugama5122 2 ай бұрын
Mama marry krl inne tamil kenek..mama sinhala..minissu okkoma ekai..desapalanaya apuva ven karanava unge vasiyata
@chamarayatigammana5358
@chamarayatigammana5358 2 ай бұрын
නියමයි සහෝ.
@r.sulochana1532
@r.sulochana1532 2 ай бұрын
❤❤❤❤
@ratnamraj2141
@ratnamraj2141 2 ай бұрын
❤❤❤❤
@soba7201
@soba7201 3 ай бұрын
මෙ දමිළ සොහොයුරන්ගෙ ජිවිතේ මීට වඩා පලදායි ලෙස හා සමූර්ධිමත්ව ගෙන යාමට NPP මාලිමා රජය මැදිහත් විය යුතුයි.එ වගේම මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැනත් බොහොම ස්තුතියි.❤❤❤
@JaffnaQueen
@JaffnaQueen 3 ай бұрын
මේ පැතිවල දැන් තියෙන ඇත්ත තත්ත්වය ඔය වීඩියෝ එකෙන් පිලිබිබු වෙන දේ නෙමේ.ඇවිත් ඉදලා බලන්න.මගෙ දැන් 4 වෙනි අවුරුද්ද යන්නෙ කිලිනොච්චියේ.වීඩීයෝ එකේ ඉන්න තරුනයාගේ අදහස් තියෙන මිනිහෙක් හොයාගන්න වත් නෑ.අනිත් දේවල් මේ වගේ කියන්න බෑනේ
@TV-oh9eo
@TV-oh9eo 3 ай бұрын
මේ අපිත් එක්ක සිස්ටම් චෙන්ච් කරන්න අපේ කොඩිය වටා මොහු කැමතෙන්ම එකතු වෙලා ඉවරයි.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
​​@@JaffnaQueen 🙄 එවා අපි හදාගමු ❤
@JaffnaQueen
@JaffnaQueen 3 ай бұрын
@@eshikaudayanawanigasekara 😅😅😅😅😅😅 විහිලු කරන්න එපා
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
@@JaffnaQueen අපිට ඔයගොල්ලෝ වගේ බැ බෑ කියන අය අවශ්‍ය නෑ. ✋ කිලිනොච්චිය කියන්නෙ LTTE Main Base එක. හොටෙල් 10-15 ඇරෙන කොට ඔවා කොයින් ගියාද නෑ. 🤣
@upulshantha2050
@upulshantha2050 3 ай бұрын
දමිල සහෝදරයන් ඉතා හොඳ මිනිසුන් ය. අපිව විනාශ කළේ පර දේශපාලකයන් ය... ඔවුන් ඒ වන්දිය දැන් ගෙවමින් සිටින බව පෙනේ. ස්තූතියි ප්‍රශාන්තන් සහෝදරය...
@nalakanalaka3650
@nalakanalaka3650 3 ай бұрын
ඒ කාලකන්නි දේශපාලුවන්ට දැන් කර්මය පලිසම් දෙමින් පවතී
@Nishankumara-v5h
@Nishankumara-v5h 3 ай бұрын
100%
@thanujasampath4177
@thanujasampath4177 3 ай бұрын
Mokekda mu gothaya
@SahanChamara-o7r
@SahanChamara-o7r 3 ай бұрын
Gam walata panala bada daru ammalage badawal kathi gapu hoda minisun
@shashipraba1122
@shashipraba1122 3 ай бұрын
එක්කෙනෙක්ගේ නරක හිතක් නිසා අහිංසක ජීවිත කියක් නාස්ති උනාද.හැබැයි ඒකට වටේ හිටපු අය පලි නෑ නේද.🥺
@believeinjustice
@believeinjustice 3 ай бұрын
අවම වශයෙන් මේ කොල්ලොන්ට ආණ්ඩුවෙන් ඉඩකඩම් ටිකක් බෙදලා දීලා. අපනයනයට සුදුසු බෝගයක්‍⁣ හෝ පලතුරක් වවන්න බීජ‍, ජලය‍, තාක්ශණය දීලා මේ අයටත්‍, රටටත් වැඩක් වෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕන. මුන්ගෙ ජීවිත හැමදාම මෙහෙම ගෙවෙන්න දෙන්න හොඳ නෑ. මුන්ටත් හරියන්න ඕන.❤
@kavindudilshan9347
@kavindudilshan9347 3 ай бұрын
රජයෙන් දෙනකන් බලන් ඉන්න යුගය ඉවරයි .තමන්ගෙ මහසියෙන් කැපවීමෙන් ඕන තමන් ගේමක් ගහන්න
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ඇය් රජෙන් පිනට දෙන්නෙ අත පය නැද්ද
@තිසුරවින්දුල
@තිසුරවින්දුල 3 ай бұрын
රජයෙන් මොකටද පිනට දෙන්නේ 😂😂😂
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 ай бұрын
🎉🎉❤❤aniwaryen
@nelthlajay4
@nelthlajay4 2 ай бұрын
Exactly. Government should interfere these areas and people. Feel so sad the way their lives😢.
@ajanthaweeratunga6167
@ajanthaweeratunga6167 3 ай бұрын
හොඳ වැඩක් අද කරේ thank you වනස TV
@sachithaprimalfernandopull6343
@sachithaprimalfernandopull6343 3 ай бұрын
දෙමළ සිංහල මුස්ලිම් දැන් අපි එකයි. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ❤️🇱🇰😊
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
මයින්ද මාතියා ගේ එකම හොද කිව්ව දේ.
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 ай бұрын
SF කොඩි & ප්‍රශාන්තන් යන ලස්සන හදවත් තියෙන මිනිස්සු දෙන්නාව එකම වීඩියෝ එක්කින් දකින්න ආස අය ඉන්නවද
@NalakaDissanayake-w1w
@NalakaDissanayake-w1w 3 ай бұрын
මම ආසයි ඒ දෙන්නත් එක්ක මෙයාලා වගේ ඉස්සර කොටි සෙට් කරලා සාකච්ඡාවක් කරනවට
@animalzone3889
@animalzone3889 3 ай бұрын
Aniwaryenma
@kalustyles
@kalustyles 3 ай бұрын
අනිවාර්යයෙන්ම 💗
@shehanpavithra8202
@shehanpavithra8202 3 ай бұрын
උඹට ට්‍රැක්ද http.
@PawanBanadara
@PawanBanadara 3 ай бұрын
Aniwaren innawa
@TruthTvSLVlogs
@TruthTvSLVlogs 2 ай бұрын
ඇත්තටම හරි සතුටුයි❤ දමිල සහොදරයො දෙන්නාට අපෙ ස්තුතිය සහා අදරෙයි හදවතින්ම❤
@Indikapiyantha91
@Indikapiyantha91 3 ай бұрын
මේ කොටසනම් ගොඩාක් හිතට වැදුනා සජීවි තැන්ම පෙන්නලා❤❤❤..ආදරෙයි සන්ජීව අයියේ අපි වෙනුවෙන් මෙව්ව පෙන්නුවට🙏👍💖
@waraSuraweera
@waraSuraweera 3 ай бұрын
"අපි දෙගොල්ලොම එකතු උනොත් බෙදන්න කවුරුත් නෑනේ " බොක්කෙන්ම ආපු ඒ වචන ටික..!!😍😍😍
@kanti7069
@kanti7069 2 ай бұрын
Hm nehathamani ahensaka wachana tekak❤
@kmh1512
@kmh1512 3 ай бұрын
"සිහල ද්‍රවිඩ මුස්ලිම් කළ්යාන මිතුරනී..... බොදුනු කිතුණු හින්දු ඉස්ලාම් සොයුරනි ...... එක ම රටක ඉපිද ගැටෙමු මියෙමු යුද වැදී... සතුරු කැළත සදළුතලේහි හිදිති මතු බිබී..."🎶🎶🎶 යුගයේ ගායිකාව නන්දා මාලනී
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@බාස්-ග1ච
@බාස්-ග1ච 3 ай бұрын
එහෙම සින්දුවක් නන්දා මාලිනි කියල නෑ යකෝ😂
@yureshimalka6711
@yureshimalka6711 3 ай бұрын
@@බාස්-ග1ච kzbin.info/www/bejne/anO3cmR3mL2Gm6Msi=8GJg6q52JYY3cwb8 ahpm
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ඔහොම එකක් උබ හදාම් කල්ලතෝනි මරක්කල ගී කියල 😂
@yureshimalka6711
@yureshimalka6711 3 ай бұрын
@@බාස්-ග1ච kzbin.info/www/bejne/anO3cmR3mL2Gm6Msi=GZZtGMCey63ZJsYq idaa ahapm ponnaya
@shanakamadusanka8309
@shanakamadusanka8309 3 ай бұрын
ඇඩුනා අන්තිමට නම්. මේ මල්ලී සෑහෙන්න බුද්ධිමත් එඩිතර කොල්ලෙක්. ලොකු ගමනක් යයි. හදවතින්ම සුභ පැතුම්.
@viridunalin
@viridunalin 3 ай бұрын
ඔබේ වැඩසටහන ගෞරවණීයයි ❤
@Infinity_777-IN
@Infinity_777-IN 3 ай бұрын
Hupta uba
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ආයුබෝවන්!!!ප්‍රසාන්ත ඔබතූමාට බොහොම ස්තුතියි ජයෙන්ම ජයවේවා!!!
@nuwanwijerathna8658
@nuwanwijerathna8658 2 ай бұрын
පට්ට වැඩැක් සහෝදරයා කොච්චර සතුටක්ද මෙහෙම සමගියෙන් ඉන්න පුලුවන්නම් .....මේ වගේ දම්ල සහෝදරයෝ තමයි මේ රට හදන්න ඕනී ආදරෙයි අම්මු කිලන් ...
@maheshperera6695
@maheshperera6695 3 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@SumanadasaDunuwila
@SumanadasaDunuwila Ай бұрын
සහෝදරයා.ඔබට ජයවේවා.ඔබ අවංකයි ඔබගේ ප්‍රජාවගෙන්ම ඔබ ප්‍රවේසන් වෙන්න.🙏🙏🙏🙏🙏
@pathumnirosh3042
@pathumnirosh3042 3 ай бұрын
බලන්න මේ තරුණයා ගේ කතාව අපි හැමෝමටම තියෙන්නෙ ලස්සන හීන.. මේ හීන මරපු සිංහල දෙමළ සියලුම දේශපාලුවන්ට සාප වේවා ත්‍රස්තවාදය වපුරන්න සිංහල දේශපාලුවන්ගේ උදව් ලැබුනෙ නැත්නම් මේ යුද්දය මේ තරම් දුර යන්නේ නෑ දෙමළ දේශපාලුවො නම් උන්‍ට රජ වෙන්න හිතගෙන උදවු කලා කියමු.. ඒත් සිංහල එවුන්.... මේ මිය ගිය සියලුම විරුවන්ට උපහාරයක්ම වේවා..
@stlpmp246
@stlpmp246 2 ай бұрын
ඔයාගේ වැඩසටහන ගොඩක් වටිනවා අයියේ.අපිට සිංහල කියන නම ඇහුනත් ඇති.ඉතිං ඒ වගේම එයාලටත් එහෙමයි.වචන හසුරුවද්දි එයාලා ගැනත් හිතන්න.මගේ තාත්තත් ආමි එකේ එයාටත් වෙඩි වැදුනා එයා අවසානෙට මානසික රෝගියෙක් වුනා.අදටත් වෙච්ච දෙයක් නෑ.මම වව්නියාවේ මම හොදටම දන්නවා යුද්ධය කොහොමද කියල ඒකෙ වේදනාව.අපි වගේම එයාලත් ගොඩක් දුක් වින්දා.ඉතිං අපේ වචනයකින්වත් එයාලටත් රිදවන්න හොද නෑ.ගොඩක් මිනිස්සු කැමත්තෙන් ගිහිල්ලා නෑ.
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 2 ай бұрын
ඔව් දෙමල මිනිස්සුගේ විරුවන්ට අපහාස කරන්න හොද නෑ එතකොට එයාලට දුක හිතෙන එක සාධාරණයි.
@sano-l1m
@sano-l1m 2 ай бұрын
24:41 එකොල්ලා එහෙම කියන්න තරමි එ කොල්ලගෙ හිත කොචිචර හොදද අවන්කද 😊❤
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 3 ай бұрын
අනිවාර්යයෙන්ම සහොදරයා සුබ පතනවා ඔබට ...නියම ලාංකික තරුණ යෙක් ඔබ....ස්තුති අපි නොදැකපු දසුන් ගොඩක් අපි ට නරබන්න සැල්ස්සුවට....ඔබගේ චැනලයත් සාර්ථක වේවා එ වගෙම මෙම වනැස චැනලයටත් සුබ පතනවා
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 ай бұрын
සුපිරි මොළ.. අපෙ වගේම එයාලගෙත් ඉඳලා.. අපරාදෙ..😢 නැවත නැවතත් කියන්නෙ, අනුන්ගෙ හීන බලාපොරොත්තු වෙනුවෙන්, තමන් ජීවත් වෙන්න හෝ ජීවිතේ දෙන්න එපා.. අනුන්ගෙ හීන අනුන්ගෙ වන අතර තමා වෙනුවෙන් හීන දැකීම තමාගෙ අයිතියකි
@sameeralakmal7586
@sameeralakmal7586 3 ай бұрын
මාරම ලස්සන කතාවක් කියනවා මේ සහෝදරයා එයා ටැමිල් උනත් අපි එකාවගේ ඉමු කියලා මේ වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන්ම කියනවා
@dileepachandrakumara8048
@dileepachandrakumara8048 3 ай бұрын
මේ හැම අපරාදයකටම මුල් පිටුවේ ප්‍රබාකරන් හා ප්‍රේමදාස දෙන්න ගහපු ගේම් එකට අපි ජාතියක් විදියට විනාස උනා 😢😢😢😢😢
@tharakaperera2932
@tharakaperera2932 3 ай бұрын
මේ කොල්ලොයි අපියි එකතු උනානම් එ මොලයි මේ මොලයි එකතු කරානම් කොහොම ගෙමක් ගහන්න පුලුවන්ද ❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
WANESA T V මාධ්‍යය වේදී ඔබතූමාට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 3 ай бұрын
ස්තුති සංජීව මහත්තයා මං මේ තරුණයාට සුබ පතනවා ඔහුගේ අනාගතය ශක්තිමත් සාර්ථක එකක් වේවා සියලුම ජාතීන් සතුටින් සාමකාමීව ජීවත් වෙන අපේ මාතෲ භූමියට ජය වේවා 🎉🎉🎉❤❤❤❤
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 3 ай бұрын
24:24 අනේ ඒ කොල්ලගේ ලස්සන හිත 😢❤
@sadunsuranga9077
@sadunsuranga9077 3 ай бұрын
ගොඩක් සතුටුයි මෙයලාව මෙහෙම දකිනකොට.හරිම ආදරණීය මිනිස්සු.ආදරණීය අපේම කොල්ලො..❤❤ දකුණට එන්න 🙏🙏 අපිව බලල කතා කරල යන්න.අපි ආසයි බං උඹල එක්ක දවසක් දෙකක් කතා කරන්න.ආශ්‍රය කරන්න.❤❤
@nipuninanayakkara3255
@nipuninanayakkara3255 3 ай бұрын
,මගේ ජිවිතේ පලවෙනි පාරට මං යපනේ ගියේ ගිය මාසේ,අඩියක් අඩියක් ගහන හැම තැනදිම මට හිතුනේ අපේ රනවිරුවෝ කිදෙනෙක් මෙතන අපි වෙනුවෙන් ජිවිතේ පුජා කරන්න ඇතිද කියලා.මගේ තාත්තා ත් අමී එකේ තාත්තා කියලා තියන දෙවල් එක්ක හිතට ලොකු වෙදනවක් දැනුනා.
@nimeshwidu8036
@nimeshwidu8036 3 ай бұрын
ජාති ආගම් බේදයක් නෑ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ආදරෙයි තොරතුරු දුන්න දමිල සහෝදරයන්ට සහ සියලු දමිල ජනතාවට❤
@kasunkemal8256
@kasunkemal8256 3 ай бұрын
හරිම ලැජ්ජයි දෙමල වචනයක්වත් මට බෑ. ඒ කොල්ලා යුද්දෙත් කරලා හොදට සිංහල කතා කරනවා
@senukisenalya1849
@senukisenalya1849 3 ай бұрын
උන්ට සිංහල උගන්වනව බන්. මරිසියට ළැජ්ජ වෙන්න එපා බන්..
@AshenDilneth
@AshenDilneth 2 ай бұрын
උබ ඇමරිකාවට ගියාම එහෙ උන්ට සිංහල පුලුවන් වෙනවද ඒ වගේ තමා
@phmathew
@phmathew 3 ай бұрын
ඔබගේ ඉදිරිගමනට සුබ පැතුම් ප්‍රශාන්ත් සහෝදරයා ❤️🙏🏽
@WadduwageChathuranga-lr4py
@WadduwageChathuranga-lr4py 3 ай бұрын
වෙනස්ම වැඩසටහනක් වෙනස්ම රසයක්. ඒ වෙනස වනැසෙන්ම පමණයි...❤️❤️ හදවතේ වැඩසටහන වනැස.😍😍
@ruchirashanaka9636
@ruchirashanaka9636 3 ай бұрын
සුපිරි වැඩ සටහනක්..ස්තූතියි සංජීව..
@lankacool9116
@lankacool9116 2 ай бұрын
අපි සැම ගිු ලාංකිකයන් වෙමු එක්වෙමු ඔබෙි අපේ ජිවිතය ලස්සන කරගමු සංජීව සොයුරා සහ ඔබ දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤
@senurisathindi3108
@senurisathindi3108 2 ай бұрын
වනක්කම් කියලා ආචාර කරද්දී ඔහු ආයුබෝවන් කියලා ආචාර කලා 🙏🥺 ඒක හරිම ආදරණීයයි ❤️
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
ඇත්තටම පව් මේ දමිළ අහිංසක මිනිස්සු, සුසේගේ ගෑනිත් මරලා දාන්න ඕනේ අපේ සහෝදයෝ කොච්චර මැරුණද පව් දෙවියනේ ❤❤❤හදවත් කකියනවා මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee 3 ай бұрын
මේ සහෝදරයගෙ ජීවිතය රැකගමු ඔහු සැබෑම ශ්‍රීලාංකිකයෙක් රටට ජය
@mlith
@mlith 3 ай бұрын
ඇත්තටම උතුරේ දමිල තරුණයන් සහ සින්හල තරුණයන් එකතු උනානම් ඇත්තටම අපේ රටේ ගොඩක් හොද දෙවල් කරන්ඩ පුලුවන....එකට මේ සින්හල කතා කරන සහොදරයා හොද උදාහරණයක් ❤
@pubuduharshana1559
@pubuduharshana1559 2 ай бұрын
ඒ සහෝදරත්වය වටිනවා 🙏
@samanthisenarath3127
@samanthisenarath3127 2 ай бұрын
Paw may minissun
@tvkrishna8633
@tvkrishna8633 2 ай бұрын
මෙතනට කොඩී වත් එකතුකරගන්න තිබුනේ💪 සුපිරි💪
@chootiputha4020
@chootiputha4020 3 ай бұрын
25:31 මේ විදිහට හිතනවා කියන්නෙම ඇති...❤ LTTE කියලා සටන් කරත් අද මේ විදිහට තමන් සටන් කරපු බිමේ මොකක්ම හෝ කරපු පෙර පිනකට නොමැරී ජීවත් වී අද කෙලින් හිටගෙන කතා කරන එකම ලොකු ජයග්‍රහණයක්...අද ඉන්න සිප්පි කොල්ලො කෙල්ලො දන්නෑ මේ බිමේ කොච්චරනම් දහඩිය , ලේ , මස් , නුවණ පූජා වෙන්න ඇතිද...මේවට නිසි වටිනාකමක් ලැබිය යුතුයි...සිංහලයට හැමදේම සතියයි මතක කියනවනෙ...😢💔🥺
@dasundedunu3129
@dasundedunu3129 3 ай бұрын
අපි දෙගොල්ලොම එකතු උනොත් බෙදන්න කවුරුත් නෑනේ ........ ඒ වචන එන්නේ හදවතින්ම 😮❤❤
@janithmaleesha6344
@janithmaleesha6344 3 ай бұрын
ස්නයිපර් මිනු @ sf කොඩි ,ප්‍රශාන්තන් තුන්දෙනාම් එකම විඩියෝ එකක හිටියනම් ,,සුපිරි
@roshanfonseka9766
@roshanfonseka9766 3 ай бұрын
ඇත්තටම හොද වැඩසටහනක් මල්ලි . ඉදිරියටත් ඔබේ ව්‍යායාමය සාර්ථක වේවා සදා ජය සතුට ❤❤❤❤🔥🔥🔥🔥🙏💪මේ අපේම දමිළ සහෝදරයා- ටත්❤
@nisalsalindha9305
@nisalsalindha9305 2 ай бұрын
හොද වැඩසටහනක් මෙක අපිත් ඔය යුද්දට මූන දුන්න අය කවදාවත් එහෙම අදුරු අතීතයක් උදා නොවෙවා
@sandyrubi-t1s
@sandyrubi-t1s 3 ай бұрын
මේ තරුණයට හැමෝම එකතුවෙලා උදව් කරන්න සිංහල දෙමළ මුස්ලිම් වර්ග හැම කෙනෙක්ම මේ තරුණයාට අත දෙන්න ඉස්සරහට එන්න හොඳ ධෛර්යය වන්ත කොල්ලෙක් ගේසු පිහිටයි
@Saranga-fe2ks
@Saranga-fe2ks 3 ай бұрын
අනුර ජනාධිපති සහෝදරයා යටතේ සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ සියලු සහෝදරයන්ට සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන රටක් අනිවා❤
@PathiranaSajith-ph9np
@PathiranaSajith-ph9np 3 ай бұрын
ලංකාව කියන්නෙ කොච්චර ලස්සන රටක්ද ... මමත් නිතරම දැන් ඔය පැත්තෙ යනව . ඒ පැත්තෙ යද්දි මාරම වෙනසක් දැනෙනව , හරිම ලස්සනයි . ලෝකෙ කිසි රටකට මේ විවිධත්වය නෑ .... ❤❤❤❤❤
@priyankarak.senadeera5458
@priyankarak.senadeera5458 Ай бұрын
Comment උඩ දෙපාරක් ටච්කරපුවාම ලයික් වැටිනවා නේද
@sujasurana6347
@sujasurana6347 3 ай бұрын
මටත් තියනවා ලොකු ආසාවක් ඔය බිමේ ඇවිදින්න එදාට මන් ඔය පොලවේ ඇවිදින්නේ පාවහන් දෙකක් නොමැතිව අපි වෙනුවෙන් ජිවිත පුජා කරපු විරුවන්ට එහෙමවත් උපහාරක් පුදන්න අපි හැමෝටම හැකි වේවා
@shanakacchathuranga3142
@shanakacchathuranga3142 3 ай бұрын
යාපනේ මිනිස්සු සුපිරි.හරිම අවංක අහිංසක මිනිස්සු ටිකක්.
@බාස්-ග1ච
@බාස්-ග1ච 3 ай бұрын
යාපනේ නෙමෙයි බන් මේ මුලතිවු
@PriyanthaKumara-kp1pz
@PriyanthaKumara-kp1pz 3 ай бұрын
Indeed
@sunilkariyawasam2152
@sunilkariyawasam2152 3 ай бұрын
🎉 මහින්ද රාජපක්ෂ මහතා කෙසේ අමතක කරන්නද සිංහල අපි
@anushperera6346
@anushperera6346 3 ай бұрын
සන්ජීව කියන්නේ.. වෙනම චරිතයක්.. ❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ඔබතූමාට සහාය දූන් මහත්තයාලටත් ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾
@SmartMobile-jg1rz
@SmartMobile-jg1rz 3 ай бұрын
අපි එකතුවෙලා හදමු මේරට.ආදරෙයි සහෝදරයා,නුබලාගේ හැකියාවන් රටවෙනුවෙන් යෙදවෙන ක්‍රමයක් තිබුනානම් අපි කොපමන දියුණු ජාතියක්ද,හරිම දුකයි.
@GayanDasanayaka-c3g
@GayanDasanayaka-c3g 3 ай бұрын
සංජීව ඔබට බොහෝම ස්තුතියි අපට මතකයන් අලුත් කිරිමට ඔබ ගන්නා උත්සහයට.❤
@DilshanJayalath807
@DilshanJayalath807 3 ай бұрын
සුපිරි කොල්ලෙක් ❤.ඉස්සර දේවල් වැඩක් නෑ දැන් හොඳට ඉන්නවා නම් 😊.
@sanjusanju-di9bi
@sanjusanju-di9bi 13 күн бұрын
ජීවිතේ ප්‍රතම වතාවට දමිල තරුණයෙක්ට හිත ගියා. එයා කතා කරන විදිහයි,පෙනුයි අමුතුම ලස්සනක් තියනවා. ජාති බේද නැතුව අපි mix වෙලා විවාහා වුනාන් කවමදාවත් යුද්ධයක් කියන දෙයක් එන් නැතිවෙයි. අපි හැමෝම ශ්‍රී ලංකාවේ මිනිස්සු
@pabasaravideovision
@pabasaravideovision 3 ай бұрын
පට්ට කොල්ලෙක් මූ නම්.❤️ මාත් බයික් එකේ යන්න ඉන්නේ මුලතිව්. 🥰
@chammabcreation
@chammabcreation Ай бұрын
උතුරේ සහ දකුණේ දුක් කදුලු එකයි.මේක මෙහෙයවපු කාලකණ්ණි පාලකයොයි වැරදි.මං දැකපු සුන්දර මාධ්‍යවේදියෙක්.ජාතික සමගියට මේ වගේ වීඩියෝ පට මාරම පිටුවහලක්.ඔබට බොහොම ස්තූතියි ❤️🙏
@amilap9404
@amilap9404 3 ай бұрын
ගොඩක් clearly programs කරනව.කලබලයක් නෑ. ආසාවෙන් බලන්න පුලුවන්. ඉදිරියටත් මේ වගේ programs කරන්න සුභ පතනව. ජය වේවා...!!!
@LahiruGimhana-xg1ep
@LahiruGimhana-xg1ep 18 күн бұрын
ආයුබෝවන්.... වනක්කම්..... බොහොම ස්තූතී නන්ඩ්‍රි.... ඒ ගැලපුම මාරයි.... සුපිරිම වැඩසටහනක් ... මුල ඉදන් අගටම බැලුවා.... thanks සහෝදරයා ඔයාට
@renukachamo5391
@renukachamo5391 3 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්..ඔබතුමන්ට තව තවත් මෙවැනි යහපත් වැඩසටහන් කරන්නට ධෛර්යය ශක්තිය ලැබේවා !ජයෙන් ජයවේවා !
@Shiwantha-ep8ee
@Shiwantha-ep8ee 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sanjudjayasiri9636
@sanjudjayasiri9636 2 ай бұрын
මේ මිනිස්සු මෙහෙම කතා කරන එකට අපි ගරු කරන්න ඕන ❤ ඒ වගේම අපි ඔක්කොම එකතුවෙලා කියන කතාව ඇත්තටම වටිනවා.ජාති ආගම් කුල බේද පැත්තකට දාලා මිනිස්සු එකතු වෙලා ජීවත් වෙන්න ඕන.යුද්ධය දැන් ඉවරයි මනුසත්කමයි මුල් වෙන්න ඕන ❤️
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 3 ай бұрын
වනසෙන් වෙනසක්❤
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 3 ай бұрын
ඔබතුමා ගේ වීඩියෝ සෑම එකක්ම බලන මම දැක්ක ලස්සනම වීඩියෝ එක
@chamimusic1011
@chamimusic1011 3 ай бұрын
මේ මිනිස්සුන්ට ලස්සන අනාගතයක් ඕනි 😊
@kavishkanethmina5636
@kavishkanethmina5636 3 ай бұрын
Army ekenui rajayenui eyalata gevalui,eyalage dakshathavaya adunagena ekata hariyanna training ekakui dila arambayak vidiyata badu th dunna.
@chamimusic1011
@chamimusic1011 3 ай бұрын
@@kavishkanethmina5636 hmm
@MuthuBzuu
@MuthuBzuu 2 күн бұрын
සුන්දර දෙමළ තරුණයෙක් ❤️
@chamindabandara4917
@chamindabandara4917 3 ай бұрын
Thama beluweth ne සංජීව අයියා අදත් supiriyak wage ela ela ආදරෙයි wanasa❤❤❤
@sadeepamuthumal7780
@sadeepamuthumal7780 Ай бұрын
සිංහල දෙමල මිනිස්සු මේ වගේ සතුටෙන් ඉන්නෝනෙ හැමදාම ❤
@blackpickfan10
@blackpickfan10 3 ай бұрын
great program.now sinhala,muslim,tamil burger enjoyed together.no need divide ,all sri lankan.RESPECT for this program.
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 2 ай бұрын
සුපිරි ...👍 ❤ 🌹.. සාමයේ අරුනලු ගලා එන ... සිහල + දමිල ... අපි හැමෝම එකට 😊 🙏
@sumedhageeth2850
@sumedhageeth2850 3 ай бұрын
උනුත් කොච්චර වැඩ්ඩෝ වුනත් අපේ උනුන් දීලා තියෙන්නෙ රිදෙන්නම..තමත් උන්ගෙත් මොරාල් එක තියෙනවා ,ආඩම්බර කමකුත් තියෙනවා ..කතා කරන විදිහෙන තෙරෙනවා ඒක..මොනවා වුනත් ආය නම් යුද්දයක් එපා එකතු වෙලා රට හදමු.අඩුම ඊළග පරම්පරාවවත් සැපේ ඉදි..❤❤
@Danu-kx1yw
@Danu-kx1yw 3 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@salindawimukthi233
@salindawimukthi233 3 ай бұрын
ජාතිය දෙකක් වුනාට හදවත් එකයි ❤
@sanjeewaprabathvijerathne5524
@sanjeewaprabathvijerathne5524 3 ай бұрын
මේ මනුස්සය වැඩසටහන කරන්නෙ ඒක පාර්ශවීයව.ඒ අතින් ප්‍රශාන්තන්ගෙන් ඉගෙන්නගන්න දේවල් ගොඩක් තියනව මේ නිවේදකයට.😊
@Sn2008hewa
@Sn2008hewa 2 ай бұрын
I was tearing from the beginning.I couldn’t take my eyes off from you brother.I can see your sprit,Strength in you.We were divided by selfish politics.”Just imagine if we use those youth properly We would be well ahead of whole world.”Prashanth said it,I felt it.❤️
@ratnamraj2141
@ratnamraj2141 2 ай бұрын
As someone who has lived in Jaffna, faced the war, suffered immensely, seen dead bodies and injured people, I want to forget this three decades old war and don't want see any repetition. It is so cruel. Just living rest of my life for the sake of living. Such a trauma the war inflicted on us
@Sn2008hewa
@Sn2008hewa 7 күн бұрын
@@ratnamraj2141 I feel guilty hearing those stories.Was grown up in sabaragamuwa.As a middle class family background had all my childhood,good education,good sleep at night.Of course we suffered due to civil war too.Watching and hearing disturbing news,some financial issues as well and indirect problems,lost close loved ones in military.But it is nothing to when compare to what people in north suffered. I really felt it brother.Guilt will stay with me forever.💔😢😔
@ratnamraj2141
@ratnamraj2141 7 күн бұрын
@@Sn2008hewa Thanks for your comment. It was very very unfortunate that the war destroyed several lives on both sides. I wish it didn't take place for all of us to have a peaceful and better life. Anyway, it was beyond our control.
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන්ට ❤❤❤
@ajithperera255
@ajithperera255 3 ай бұрын
සංජීව මල්ලිට.. ඉතාම වැදගත් තොරතුරු රැසක් සමග ඔබ කල මේ වීඩියෝ එක අතිවිශිෂ්ට යි...කිසිම නාලිකාවක් මේ වගේ කරලා නැහැ. ස්තුතියි ඔබට அம்முகிலனுக்கு. நீங்கள் சொன்னதை பற்றி எனக்கு புதுமை வந்தது. ஆனால் உங்களுக்கு ரொம்ப நன்றி. எதீர காலத்தில் உங்களுடைய யூடீயுப் மூலமாக சேர்ந்து கொண்ட நான் எதிர்பார்க்கிறேன். நா சிங்கள பௌத்தர். பிழை இருந்தாலும் மனிக்க வேண்டும் வேண்டும்.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
@AI200A
@AI200A 2 ай бұрын
Anee🥺💕ai deyyane yudda athi wenne aye nm epa ❤🙏kochchara lassna minissud
@MendesMends
@MendesMends 3 ай бұрын
Hoda වැඩසටහනක් සංජීව .ජයවේවා wensa
@Rasthaboy1111
@Rasthaboy1111 3 ай бұрын
හොද අවබෝධයක් තියන කොල්ලෙක්❤️❤️
@chanakaumaya359mad7
@chanakaumaya359mad7 3 ай бұрын
මුස්ලිම් මිනිස්සු බහුතරයක් අතරේ දෙමළ මිනිස්සු සීයට දහස් වාරයක් හොඳයි❤
@Nishankumara-v5h
@Nishankumara-v5h 3 ай бұрын
Aniwaryenma...
@adhilnaizer5730
@adhilnaizer5730 3 ай бұрын
Ah Ehmda
@adhilnaizer5730
@adhilnaizer5730 3 ай бұрын
Muslim ranawiruwan kidenek hitiya kiyela danne nethuwe comments daane ayyakenk da ehnam 😂 ogollo wage ayata ithin kohmath Muslim apiwe pennanne be ne
@Nishankumara-v5h
@Nishankumara-v5h 3 ай бұрын
@@adhilnaizer5730 Den a wage desahithaisi muslim aya nethi tharam..inna tika denatath oyalage anthawadingen nidahasak ne neda?
@prasadpremachandra2990
@prasadpremachandra2990 3 ай бұрын
ඒකනම් ඇත්ත යාපනේ රාජකාරි කරපු අපි ඒක හොදට දන්නවා
@MilanSandaru-ii9bl
@MilanSandaru-ii9bl 3 ай бұрын
මේත් අපේම සහෝදර මිනිස්සු❤❤
7 December 2024
1:13
Ammu gellan raja ravanan Prasanthan doneiraj
Рет қаралды 673
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН