My friends 💖 හොඳම යාළුවො ඔක්කොම එකට 😀🙌🏽

  Рет қаралды 157,920

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
Edited by
Kethaka Ayya: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZbinrs) - bit.ly/3NYqUqU
#friends #havelockcitymall #barista

Пікірлер: 558
@vindyatennakoon5086
@vindyatennakoon5086 7 ай бұрын
Fashion නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගැලපෙන fashion කරන්න ඕන. Thilini ගෙ figure එකට ගොඩක් style ගැලපෙනව.👍 හැබැයි makeup එකනම් light වැඩියි. සුදු ගතිය අඩු කරල තමන්ගෙ natural colour එකෙන්ම makeup කරන්න.
@geethmiperera4277
@geethmiperera4277 7 ай бұрын
Make up එක ලස්සනයි. චුට්ටක් light වැඩී. Tan skin එකට ගැලපෙන foundation එකක් ගමු. ඒක පුරුදු වෙද්දි හරියයි. Lip color එක හරිම ලස්සනයි. Fashion කරන්නෝන. ලස්සනට ඉන්නෝන❤ අඩුපාඩු ඉක්මනට හදාගත්තම ඔයා use කරන makeup brands, tutorial අහන්න ගනිවී කට්ටිය
@methayagunawardhana4580
@methayagunawardhana4580 7 ай бұрын
තමන්ට කැමති දේ තමන් කරන්න් ඔනේ.තමන්ට ලස්ස්නයි කියලා හිතෙන දේ අදින්න ඔනේ ❤ කවුරුත් කියන විදියට ජීවත් වෙන්න් ඔනේ නෑ
@SinethOfficial
@SinethOfficial 7 ай бұрын
මම ආසම Content Creators ලා කීපදෙනෙක්. අනිවාර්යයෙන් වෙලාවක අක්කයි අයියයි එක්ක Vlog එකක ඉන්නවා❤🔥
@Thakshi899
@Thakshi899 7 ай бұрын
එකම විදිහට ඉන්නත් බැ නෙ අක්කි . ඔයා ලස්සනයි . හැමදාම අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඔනි චාම් කෙල්ලෙක් වගේම ෆැශනබල් කෙල්ලෙක් වගේ ඉන්න පුළුවන් ලස්සනක් ඔයාට තියෙනවා 😘💕❤️
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thanks you 💖😍
@jananimadushani4375
@jananimadushani4375 7 ай бұрын
අද අක්කගෙ makeup එකත් ලස්සනයි .Dress එකත් ලස්සනයි😍
@user-fc7xe7dg7g
@user-fc7xe7dg7g 7 ай бұрын
දවසක අනිවාර්යයෙන් ශාරද් අය්යව හම්බෙනව 🥺💘 පට්ට fan කෙනෙක් (ශාරද් අය්ය reply එකක් දායි කියල බලන් ඉන්න මන් 🥺)
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
ඉන්න mention කරන්න @sharadh
@user-fc7xe7dg7g
@user-fc7xe7dg7g 7 ай бұрын
@@thilininimeshi 🥺🧡
@itzMiiYa
@itzMiiYa 7 ай бұрын
me too❤
@SharDhVlogz
@SharDhVlogz 7 ай бұрын
Hi yaluweer
@Pubg_629
@Pubg_629 7 ай бұрын
@@SharDhVlogzbig pan oyawa blnneth sanurage tiktok acc eken
@pavaninimesha7731
@pavaninimesha7731 7 ай бұрын
ඔයාට මේකප් සෙට් ඒත් පොඩ්ඩක් අඩුවෙන් කරන්න අක්කෙ මොකද skin clr එකට සෙට් වෙන foundation cream එක ඔයා තාම select karagena na wage ලස්සනයි ඇඳුම 😁❤ කොන්ඩෙත් එක්ක ලස්සනට ඔයාට ෆැශන් කරන්න පුලුවන් 😍 Good luck akke ❤
@SDAGAMING43215
@SDAGAMING43215 7 ай бұрын
ඔයා ලස්සනයි අක්කේ ඔයාට මේකප් එච්චර set වෙන්නේ නම් නැ වගේ 🙁 මන් කිව්වේ ඉතින්. ඔයාට ගැලපෙනවා කියලා හිතෙන දේ ඔයා කරන්න කාගෙවත් කීමට වැඩ කරන්නේ නැතුව 😅❤️
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team 7 ай бұрын
මට තියෙන ලොකු හීනයක් තමයි ඔයාල ඔක්කොම එක්ක දවසක් විනෝද වෙන එක ❤😢🎉🎉
@dinindukodikara7379
@dinindukodikara7379 7 ай бұрын
Me too
@Nayanatharaaa
@Nayanatharaaa 7 ай бұрын
Mee toooo
@manojvlog5856
@manojvlog5856 7 ай бұрын
You tube සල්ලි හම්බෙන කොට පොශ් වෙන්න ගිහින් අනෙ මන්දා quality එකට තමයි මිනිස්සු sub කරෙ ජය වෙවා❤
@janitha3494
@janitha3494 7 ай бұрын
අද makeup ලස්සනයි.❤ පුළුවන් තරම් charm කරන්න. ඔයාගේ natural beauty තියෙනවා. එනිසා චුට්ටයි makeup ඕනේ
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
🥰🥰
@Nethuki_Fernando
@Nethuki_Fernando 7 ай бұрын
Guys don’t give hate. If someone trying new things u should be happy she is happy. We all like to try new things. She is really looking beautiful don’t tell negative things. If she like this way thats her life guys don’t hate. I personally like her new look. The society is really different know u guya will tell don’t dress blh blh but sometimes some people ignore and feel left out because of there dressing sense. Thats true that u shouldn’t change ur self because of other people but ig she like this way. She is looking really beautiful. Don’t get negative things sis❤ try new things and enjoy your life👉🏻👈🏻💗
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Love you ❤❤
@DiveHive
@DiveHive 7 ай бұрын
🥂
@lavnrosha5296
@lavnrosha5296 7 ай бұрын
අක්කේ ඔයා අද මාර ලස්සනයි❤,මේකප් එකේ foundation එක මුලු මූනටම ඇප්ලයි කරන්නෙපා,මේ මුල නිසා එහෙම තමයි,ටික දවසක් ඔයාටම තේරෙයි මුලු මූනටම මේකප් ඕනි නෑ කියලා,පුලුවන් තරම් අයි ලයිනර්,eyebrows,lipstick,blush,මේ ටික විතරක් ගාන්න,හැමදාම එකම විදිහට ඉන්න ඕනි කියලා නීතියක් නෑනේ🥰 ඉන්න ටිකේ ලස්සන අදින්න.පුලුවන් තරම් ලස්සනට ඉන්න ඕනී🥰දෙයක් කියන්නද අක්කේ,ඒත් මම අර කලින් හිටපු තිලිනි අක්කට ගොඩක් ආදරෙයි,එයා හරිම චාම්🥰
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you ආදරෙයි ❤
@nilanaaluthge8463
@nilanaaluthge8463 7 ай бұрын
Keep your own unique identity akke❤
@nnhideas7234
@nnhideas7234 7 ай бұрын
ඔයා ඔය විදිහටම ඉන්න. එහෙම ලස්සනයි❤️. Kawuruth kiyana widihata wenas wenna epa. Oya oyata oni widihata inna❤
@tutu07281
@tutu07281 7 ай бұрын
අයියෝ අක්කේ අපි පෙරේදා කොලබ ආවේ ඔයාලාව සෙට් වෙයි කියල හිතුවේ 😢❤
@MJJNamalDias
@MJJNamalDias 7 ай бұрын
නංගිගෙ පෙනුම වැඩිදියුණු වෙලා දැන්... කේතක මල්ලි ඉක්මණට සනීප වෙන්න...!
@hiruninethsarani3953
@hiruninethsarani3953 7 ай бұрын
Blouse එක හරිම ලස්සනයි අක්කා..❤ Vlogs වෙනදටත් වඩා හොඳයි. හැමදාම නැති එක ගැන නම් දුකයි. ඒත් හැමදාම කරන්න අමාරුයිනෙ. මුල්ම කාලෙට වඩා දැන් vlogs ලස්සනයි.. ඒ වගේම ඔයත් fashionable වෙලා.. ❤❤ ඔයා හරිම friendly girl කෙනෙක්. හැමෝම එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා. Makeup එකත් සේරම හොඳයි. ඔයාට match වෙනවා.. දිගටම makeup කරද්දි තවත් ලස්සනට පුළුවන් වෙනවා ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
ආදරෙයි නංගී ❤
@Himath_Hasaranga
@Himath_Hasaranga 7 ай бұрын
යෝ යෝව්ව් 😍 ආයෙත් දවසක සෙට් වෙමූ... 🥳❤️✨
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Aniwaryenm💖😍
@DaysofDilshan
@DaysofDilshan 7 ай бұрын
K24 නම් මරු 😊
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
ආයෙත් දවසක කට්ටියම යමු❤️❤️
@menolijayatunga6332
@menolijayatunga6332 7 ай бұрын
අක්කා අද dress එකට හරිම ලස්සනයි. 🥰🥰🥰 Lovely Girl ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
❤❤
@user-xp9ie9tv8b
@user-xp9ie9tv8b 3 ай бұрын
😂
@DilrukshikaWaruni
@DilrukshikaWaruni 3 күн бұрын
Hendama එක වගේ innn ඕනි කියලා දෙයක් ne neh, manuseyk wenas unth එකත් prshnnyk, ane mnda ai ahema kiyla, hitapu විදිහ කොහොම උනත් den inn. විදිහ hodai akki❤😊 makeup eka nam poddk aul tama, eth එක අනිත් dawase හදා gnn😚mn නම් hri kemethi den akki අදින විදිහ, jevithe පුළුවන් tharam apita comfortable vidihta inn oni ❤ අදත් video eka mru ithim
@BandaKorea
@BandaKorea 7 ай бұрын
0:25 කලින් එකත් වරදක් නෑ අදත් ලස්සනයි. 💄Makeup කොහොමත් හැමදාම එකම විදිහට වඩා වෙනස් වෙනස් විදිහට දාන එක හොදයිනෙ.❤️❤️
@malindumethsara6635
@malindumethsara6635 7 ай бұрын
4:32 අද ලස්සනයි පවනී .. ❤️🥰🥰🥰🥰🥰
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you මලිදු 😍
@uvindugunarathna1030
@uvindugunarathna1030 7 ай бұрын
Oya wens wenna try krnwa kyla therenwa akki....hbai issra htpu oya thama mn nn kmthi ...wens wenna epa kynwa newei mge personal opinion eka kiuwe ❤
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 7 ай бұрын
අද ඔයා ලස්සනයි. ඒත් කලින් ඉදපු විදිය ලස්සනයි. තව ටිකක් චාම් වෙන්න.
@asheniweerakkody7493
@asheniweerakkody7493 7 ай бұрын
Make up දාන්න එපා , ඉස්සර හිටපු විදිය හොදයි , වෙනස් වෙලා , posh වෙන්න හදන්න එපා කියන අයට කියන්නේ මනුස්සයෙක් හැමදාම එකම විදියට ඉන්න ඔනෙද? ඇත්තටම ලස්සනයි ඉස්සරට වඩා❤ ඉතින් ඔන කෙනෙක්ට ලස්සන විදියට වෙනස් වෙන්න හිතුනොත් එක try කරලා බලන්න . කවුරුත් කියන දෙවල් හිතන්න එපා. තමන්ව සතුටු කරන්න❤ ලස්සනට ඉන්න
@chamaraperera935
@chamaraperera935 7 ай бұрын
අදත් සුපිරි 💥💥.එත් අද පොඩ්ඩක් අවුල් වගේ දැක්කාම
@dragontechkingdom5143
@dragontechkingdom5143 7 ай бұрын
makeup nati issara idhapu polawe payagahala idapu kellek wage idapu thiliniwa aye ona
@sakunisaumya363
@sakunisaumya363 7 ай бұрын
සපුනි අක්කලා කෝ..😢
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 7 ай бұрын
Oyage muna wenasa hodata penawa .kali video ekata hitiya vidiha hodai.tharaha wanna epa mehama kuwa kiyala 😊❤❤😊
@niradilalanka8370
@niradilalanka8370 7 ай бұрын
Mehemi akka foundation eki powder eki balance vend gnd nathm sudu vadi venv eka akkage skin tone ekt matche na kambula depatha tikk rosa krnd ethkot hari
@jehanlopez1257
@jehanlopez1257 7 ай бұрын
ඒ මේකප් එක හොදයි.ඩාර්ක් කලර් ලිප්ස් ටික එහෙම දැම්මාම වෙන ලුක් එකක් තියෙන්නෙ ලස්සනයි ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you ❤️💖
@shamik123
@shamik123 7 ай бұрын
Makeup එක කැතයි කියන්න එපා ඒක එයාගෙ ආසාව❤මටත් ආසයි ඒත් සල්ලි නැති නිසා try කරලා බලන්න බෑ අක්කා මෙච්චර කල් ආසාවෙන් ඉදියට try කරන්නෙ නැතුව ඇත්තෙ සමහර හේතු නිසා වෙන්න ඇති.ඒත් මරු❤ හැමෝම වෙනස් වෙලා බලන්න ඕනෙ හරියන්න හරි වරදින්න හරි
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Adareyi 💖🥰
@sasidupabasara6690
@sasidupabasara6690 7 ай бұрын
Kethaka asarana wei wage😢
@_himasha_
@_himasha_ 7 ай бұрын
Self mekup walata @Smutha deepak meyag yt chanel ek maram helpfull math godk dewal igen gatta , foundation dala krna heavy meakup ekkt wada no meakup look ekk akkat matching , foundation ekk wenuwt BB cream ekk use kranna , light lips tik , light blush ekk akkat matching kiyl hitenw mt 💚
@ksundilruk6305
@ksundilruk6305 7 ай бұрын
කට්ට කාලා ගොඩාක් දුර ඇවිත් මගින් හැරෙන්න එපා පරන විදියට කරන්න පොශ් වෙන්න ගිහින් ඔයාගෙ කොලිටි එක නැති වෙනවා😢
@sithukishanika4028
@sithukishanika4028 7 ай бұрын
Atta 😢
@laksaradinupriyaofficial3382
@laksaradinupriyaofficial3382 7 ай бұрын
Ekanam atta
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 7 ай бұрын
Ekagai
@AshenAmarasekara
@AshenAmarasekara 7 ай бұрын
Ow akke koliti ekanam godak madi
@avishkaroshan-ph9fq
@avishkaroshan-ph9fq 7 ай бұрын
Aththa
@user-gx4oj4fr4q
@user-gx4oj4fr4q 7 ай бұрын
දැන් අපිව අමතක වෙලා 🥺🥺🥺❤‍🩹❤‍🩹😔😔😔😭😭😡
@hasharanethmini5084
@hasharanethmini5084 7 ай бұрын
Ee outfit ek😍අක්ක මාර ලස්සනයි❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 💖
@enokadissanayaka8545
@enokadissanayaka8545 7 ай бұрын
💯
@saranya549
@saranya549 7 ай бұрын
ane plz hari foundation shade ekak hoyagnn bt oya natural look eka oyt suit wenwa
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 🥰🥰
@user-ux6ej4zt9c
@user-ux6ej4zt9c 2 ай бұрын
අක්කේ අයියට දඩයක් දාන්න හෙල්මට් එකකට ❤😊 අක්කි මාර ලස්සනයි අනේ ❤
@sumudurabel7505
@sumudurabel7505 7 ай бұрын
Thilini, there’s no argument that life need updates and new things. It’s ok to try what we like and that’s the only way to figure out true essence of life :) but, many (including myself) watches you for your uniqueness ; your innocence & authenticity particularly! Please don’t lose that trying to be mainstream! :)
@nisheladewasinghe322
@nisheladewasinghe322 7 ай бұрын
including me either 😢
@DiveHive
@DiveHive 7 ай бұрын
Real question is how did you manage to measure uniqueness, innocence and authenticity of a person through a virtual documentation? Plus what has changed overtime affecting above mentioned innocence, authenticity etc ?
@sumudurabel7505
@sumudurabel7505 7 ай бұрын
Chill! And easy now. Whether you like it or not we all have our ways of judge someone for their uniqueness and authenticity. Accordingly we select what to watch and not. you don’t go and watch every Tom Dick and Harry noh? You select the ones who like. In my opinion, Thilini is on top of that list (my list - not yours). I’ve been feeling her content becoming mainstream, hence the comment for her. Her potential is way beyond and I really hope she doesn’t lose it. :) In vain if she does! I’m not talking about her makeup and outfit - she’s free to do anything, it’s a free country and she gets to try out everything she wants. Who are we to tell that!
@DiveHive
@DiveHive 7 ай бұрын
@@sumudurabel7505 well! It’s rational now with the way you’ve clarified.
@sumudurabel7505
@sumudurabel7505 7 ай бұрын
Be open minded - you will be clarified with all the comments that you’re against of. :)
@SanukaDev
@SanukaDev 7 ай бұрын
Oii අක්කෙ Gym Outfit එකට ලස්සනයි හලෝ ❤🙌
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 💖
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 10 күн бұрын
Thilini akka is so humble ...love you akki❤ akki harima lassani ❤❤❤❤
@user-ut2mn6iq6w
@user-ut2mn6iq6w 7 ай бұрын
ඉස්සර වීඩියෝ වලට තමා කැමති
@kottawatta4079
@kottawatta4079 7 ай бұрын
අක්කාට අපිව අමතක වෙලා වගෙ අක්කා ඉස්සල්ලා හිටපු විදිය ලස්සනයි
@kottawatta4079
@kottawatta4079 7 ай бұрын
අක්කා ගැන වැරද්දක් කියන්නැ
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
💖💖
@user-imasha_sewmini
@user-imasha_sewmini 7 ай бұрын
ඉස්සෙල්ලා වගේ ඔයලාගේ video වල quality එකක් නෑ. මොක උනත් අපි ආසම පරන හිටපු පිස්සු තිළිණිට
@jayangaranganath
@jayangaranganath 7 ай бұрын
යාළුවො ඔක්කොම Ekka එකට Vlog Karaddi Lassanai Akke 💖
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
ඒකනම් ඇත්ත🥰
@RHSVS
@RHSVS 7 ай бұрын
Outfit eknm hrima lassanai..eth akke makeup tikk thawa adu krnna..foundation eka skin color ekata gelapenna ganna ❤ love you guys😍
@prabodanichandrasiri6527
@prabodanichandrasiri6527 7 ай бұрын
Ane akki oyage trouser eka gaththe kohinda.eka hari lassanai oyata 🥰
@senu2005
@senu2005 7 ай бұрын
Wow akke e out fit eka 😮super ❤thawa chuttak mekup eka adu krnn 🎉..mara cute appa
@ViduNii
@ViduNii 7 ай бұрын
අක්කා අද මාරම ලස්සනයි 😍❤️
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 💖
@sasankakasun
@sasankakasun 7 ай бұрын
Good one! Dila and Niko♥️
@user-tk3tf5rw4c
@user-tk3tf5rw4c 7 ай бұрын
Ane akki oya marama kathayi ..... ....... ... pissuda lassanayi manike ❤❤❤
@HD-pr3by
@HD-pr3by 7 ай бұрын
Akki muna sudu karann yan epa. Adina widiya lassani ❤
@DKR826
@DKR826 7 ай бұрын
ටිකක් මොඩ් වෙන්ඩ ඔනේ හැබැයි සිමාව පන්නලා මොඩ් වෙන්ඩ එපා❤.දෙපැත්තම බැලන්ස් වෙන්ඩ ඔනේ..
@kavindiimasha6406
@kavindiimasha6406 7 ай бұрын
love you akki .oyalage vidio ekak enakan balan idiye ........ man podi deyak kiyannam tharaha wenna epa habai akkigr lipstik eka red eka wadi wage akki pink ekak try karala balala apitath kiyanna akkita hoda eka
@nishikitchen7
@nishikitchen7 7 ай бұрын
Mama nam asa issra akkita Eyage oya fashion na. Dan hiill dangena. Oyata lassan make up nathuwa
@user-uj4by2sc7x
@user-uj4by2sc7x 7 ай бұрын
ඔයාගේ ගෘප් එකට එකතුවේන්නේ කොහෙමද ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Instagram message එකක් දාන්න 🥰
@user-uj4by2sc7x
@user-uj4by2sc7x 7 ай бұрын
අක්කට මම face book එකට මැසේච් එකක් දන්න ද ❤
@Hima170
@Hima170 7 ай бұрын
ගොඩ කාලෙකින් චාමර අයියා ඉන්නවා.....😊❤
@thilinig.p9517
@thilinig.p9517 7 ай бұрын
Akki 100k gahuwata passe wenas wela😢
@user-zq1jy5bc8m
@user-zq1jy5bc8m 7 ай бұрын
Eka nam eththa.
@himashidhananjaya3046
@himashidhananjaya3046 7 ай бұрын
Jiwath wena tika kale thamant kamthi hoda dewal karala jiwath wenna..jiwithe widinna..thawa kenekta haniyak naththan oya asa widiyata inna..oya lassana wela.
@user-bq5pu7gt7t
@user-bq5pu7gt7t 7 ай бұрын
Godak aya kiuwata akki wenas wela kiuwata mtanm ehema nhe ( adina aduma branded unu paliyata minisu manina bhe nae)habai akki hitiyata wda succes wela mta nm pata sathutui😊
@nlaki5960
@nlaki5960 7 ай бұрын
Lassani ada outfiteka.mekup eka powder wage eka wenas kala nm hri wage kiyalath hithenwa. Makeup gana danna kenek gen ahala oyata match wena products ganna akke. Anyways lassanai vedeo eka.
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 💖
@Suwimali93
@Suwimali93 7 ай бұрын
ඔයා මේකප් try කරල බලන්න තව..හරියන මේකප් එක සෙට් වෙයි ඉක්මනින්. කොහොමත් ලස්සනයි .. ඔයාට මේකප් චුට්ටක් වත් නැතුවත් ඇත්තටම ගොඩක් ලස්සනයි ..එක එක්කෙනා දකින,හිතන විදිහ වෙනස්නෙ පැටියෝ..මේ මගේ අදහස... ඔයා ලස්සන හිනාමලක්...❤️ දුර ගමනක් දවසක ලස්සන කෙල්ල.
@frifire4760
@frifire4760 7 ай бұрын
මේකප් නැතිව හොදයි කියන අය කෝ ❤️🙂
@Hunt_SAICO_
@Hunt_SAICO_ 7 ай бұрын
Inno
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
🥹
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
Food Challenge එකක් ඕනේ
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Karamuu💖🥰
@Kamani-mq4rs
@Kamani-mq4rs 7 ай бұрын
Mekup dannepa natural thamai lassana ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
🥹🥹
@Niranji316
@Niranji316 7 ай бұрын
අනේ මටත් ආසයි තිලිනි අක්කිවයි කේතක අයියව meet වෙන්න..🥺💗
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
දවසක හම්බෙමු 😍
@Niranji316
@Niranji316 7 ай бұрын
@@thilininimeshi 🥺💗
@Nayanatharaaa
@Nayanatharaaa 7 ай бұрын
Vdeo eka blala iwr wenkota podi nupurdu kmk dnuna. Wenda blpu chanel ek nemeith wge. Great work. Aluth wnnpai aluth aurdde. Hamdema wge wens wla. Thilini akka lassnai. Cmntzwla depattatama cmnt krl thynw mnssu. ✨ mn hithnne api mechchra kal thilini akkw dkke harima lassna charm kellek wdyt. Ithn ekprm me change ek accept krnn amru athi. Eth oya hri lssna chuti panchiyek wge. 🐰 Good luck guys ♥️
@ishanikumuduni7310
@ishanikumuduni7310 7 ай бұрын
චූටි අක්කාගේ වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ අද නම් අය්යයි අක්කායි දෙන්නම ගොඩක් ලස්සනයි ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 💖😍
@Achi_a
@Achi_a 7 ай бұрын
අක්කෙ කවුරු මොනා කිවුවත් ඔය fashion කරන්න අලුත් දේවල් කරන්න ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
❤❤
@videocook9311
@videocook9311 7 ай бұрын
මරු ආ... කලින් video එකේ ඉල්ලපු vlog එක දුන්නට ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
❤️❤️
@choco_girl_srilanka
@choco_girl_srilanka 7 ай бұрын
මාත් ඔයාලගේ Vlogs බලනවා පුතා ❤
@rush3175
@rush3175 7 ай бұрын
සීයේ ❤
@Dilpahanasmr
@Dilpahanasmr 7 ай бұрын
Pakaya😂
@user-xt1oz4cu3y
@user-xt1oz4cu3y 7 ай бұрын
Appochchiye 😂💔 malahaththi hu@#£%i
@user-fc7xe7dg7g
@user-fc7xe7dg7g 7 ай бұрын
ආදරෙයි රට කාපු එකට ❤
@NipunNeehara
@NipunNeehara 7 ай бұрын
Amboo amboo 😂
@nisala_
@nisala_ 7 ай бұрын
ඇයි ඔයා හෙලුවෙන් ඉන්න ට්‍රයි කරන්නේ
@deepikalakmali5838
@deepikalakmali5838 7 ай бұрын
Video balana ekath epa wenawa.dan balannathi tharam.oya hadana apu thana nathi wenawa akke e gana hithanna.adare nisa kiyanne
@user-zq1jy5bc8m
@user-zq1jy5bc8m 7 ай бұрын
😂
@hiruwijesundara1875
@hiruwijesundara1875 7 ай бұрын
ඉස්සර වගෙ දැන් නැහැ බලන්න හිතෙන්නෙ නැහැ දැන් නම්
@DineshNishantha-vm7ct
@DineshNishantha-vm7ct 2 ай бұрын
ඉතින් පලයන් හුකන් නැතුව 😅
@sandyakumari2865
@sandyakumari2865 7 ай бұрын
Naaa...naaaa...oya මේකප් කරන්න අනේ ...oyata මේකප් බෑන්ඩ් එකක් තෝරගන්න wadi kera gan nathuwa ..ganakata da ganna...ලිප්ස්ටික් .. කලර් එක තව චුට්ටක් අඩු කරන්න ...ලස්සනයි ...❤❤❤❤❤❤
@user-di5zx6ic9c
@user-di5zx6ic9c 7 ай бұрын
ශාරද් පට්ට හැපි චරිතයක් ඔක්කොටම අාදරෙයි❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
😍🥰
@Suwimali93
@Suwimali93 7 ай бұрын
කාලෙකින් වීඩියෝ එකක්....දවසගානෙ ගානෙ නැත්තෙ ඇයිද බැලුව..😵‍💫😵‍💫❤️🌹
@avishkaroshan-ph9fq
@avishkaroshan-ph9fq 7 ай бұрын
Aye balan na
@Nimasha__Vlogs__
@Nimasha__Vlogs__ 5 ай бұрын
මේකප් නැතිව ලස්සනයි😊❤ඇග පේන ඇදුනුත් වැඩිය අදින්න එපා😊සරලව ඉද්දි තමයි කෙල්ලෙක් ලස්සනම❤
@Sashik_Dimalsha
@Sashik_Dimalsha 7 ай бұрын
වීඩියෝ එකක් නැද්ද කියලා අහන්න යූටියුබ් එකට ආවෙ. එතකොට දැක්කෙ වීඩියෝ එක
@sahanyanikeshani9257
@sahanyanikeshani9257 7 ай бұрын
Akki chuttak powder eka adu krnna oyage colour ekt set powder ekk dammama aththatama oyawa cute patata penawa ❤ ❤
@SunethraChandra-bs9wh
@SunethraChandra-bs9wh 7 ай бұрын
මම මේ වීඩියෝ එක දැක්කෙ දාලා විනාඩි 10 යකට පස්සෙ.. නියමය් . .. ජය වේවා❤❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 🥰
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 7 ай бұрын
අක්කෙ යූටියුබ් චැනල් එකක් හදාගෙන,account එකක් හදාගන්න විදියෙ වීඩියෝ එකක් කරන්මකො,ලොකු උදව්වක්❤❤
@DTBi846
@DTBi846 6 ай бұрын
Makeup eka lassanai akkiyo❤ Oya dn lassana wela 😊 Vlogs danna puluwn hamavelavakama 🎉 Adarei Akki and Aiya🤗
@mashi9212
@mashi9212 7 ай бұрын
Makeup එක හොදයි තාම මුල නෙ දිගටම දාන්න instagram, youtube වීඩියෝ ගොඩක් තියෙනව makeup tutorials, හැමදේම ඉගෙන ගන්න ලස්සනට කැමති විදිහට අදින්න කන්න බොන්න ජීවිතේ විදින්න ඔය කවුරුත් කියන විදිහට ඉන්න ඕන නෑ ඔයා කැමති දේ කැමති විදිහට කරන්න ❤️ මං නම් කියන්නෙ කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕන ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
❤❤❤
@FOXYSKITCHEN
@FOXYSKITCHEN 7 ай бұрын
අලුත් වෙනසක්❤ මේ‍ වීඩියෝස් වලට මං ආසයි බබා ❤ ඔයා ලස්සනයි
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 🥰💖. Godak adareyi baba🥰🥰
@Sinna-SL
@Sinna-SL 7 ай бұрын
මූණේ පවුඩර් උලන්නැතුව හිටියානම් තමයි හැබැයි ලස්සන.😆❤
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 7 ай бұрын
මේකප් එක පොඩ්ඩක් අඩු කරන්න. ලා colour lipstick එකක් use කරන්න.. කැත නෑ ඇත්තටම කෙල්ලෝ කාලේ ඕවා කරන්නැතුව අපි නාකිවෙලා ඕවා කරන්නද.. හැබැයි වැඩියබ්ෆවුන්ඩේශන් ගාන්න එපා.. ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you 🥰💖
@chamarayashod
@chamarayashod 7 ай бұрын
දවසක හවසක... ❤
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
😍😍❤️❤️
@ItzGanidhu
@ItzGanidhu 7 ай бұрын
අද VLOG එක නම් මරු Ayye...🔥ඔක්කොමලා ඉන්නවා නේහ්❤😍
@thilininimeshi
@thilininimeshi 7 ай бұрын
Thank you මල්ලි ❤
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial 7 ай бұрын
Jaya Wewa Akki
@yashmikabandara8056
@yashmikabandara8056 7 ай бұрын
Appo den nm epai wenawa gathiyak ne.issr dwsaa gane dammath epa une ne
@Kmn_Lakshan
@Kmn_Lakshan 7 ай бұрын
me video eka turning point ekak vage Habi eka hodha athatada naraka athatada ? Methana loku set ekak inno dilva follow karana. Ethaninm tikak 😢 Aiyage edit next level but 😢 Pavena chandath oni Istihara chanda😢 Venas venna hari amarui 🫡
@NethukiSakithya
@NethukiSakithya 7 ай бұрын
අක්ක අද ලස්සනයි අනේ❤
@slfunny2401
@slfunny2401 7 ай бұрын
MAO🔥❤
@minindusanjana6826
@minindusanjana6826 7 ай бұрын
Ane akke make up krnna ep hitapu vidiya hodai ...❤😢
Sharadhගේ Party එක 🎉🥳
8:44
Thilini Nimeshi
Рет қаралды 130 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
සප්රායිස් !!!!!!!! 🎂| SharaDh
8:21
SharaDh
Рет қаралды 280 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН