තව පොඩ්ඩෙන් මැරෙන්නෙ තිබහට - Pettah and Bika junction ft

  Рет қаралды 596,501

Thilini Nimeshi

Thilini Nimeshi

Жыл бұрын

This is the story of riding/walking in Colombo in the hot sun, looking for clothes and finally going to Bika junction to eat Biriyani and meeting Ashen Senarathna.
තද අව්වේ කොළඹ පදින්න/පයින් ගිහින්, ඇඳුම් හොයලා, අන්තිමට බිකා හන්දියට ගිහින් බුරියානි කන්න ගිහින් අශේන් සේනාරත්න හම්බවෙන කතාව තමයි මේ.
මහපාරේ Dance cover එක: • මහපාරේ Dance cover එක
My socials,
Facebook: / thilininimeshiofficial
Instagram: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
#bikajunction #colombo #biriyani

Пікірлер: 978
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
අශේන් කිව්ව කතාව හරියටම හරි ... ඔයාලා දෙන්නා හරිම අව්‍යාජයි... ඒ කන්ටෙන්ට්ස් දිහා අවසන් තත්පරේ වෙනකම්ම බලන් ඉන්න පුළුවන් ... දිගටම වැඩේ කරමු !!! සුබ පැතුම්
@agboparami-jf6dx
@agboparami-jf6dx Жыл бұрын
මේන් මෙයා😮❤
@shavindu777
@shavindu777 Жыл бұрын
❤️‍🔥❤️‍🔥 Favorite lokaya
@Tiger_GamingSL
@Tiger_GamingSL Жыл бұрын
Attk bn
@BreathtakingJourney
@BreathtakingJourney Жыл бұрын
😮මෙයා
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
ඒකනම් ඇත්තක් ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
බොරු පොශ් නෑ,fbඑකේ ගොඩක් වීඩියෝ බැලුව,සුපිරි අශේන් කිව්ව වගේ දවසක ලංකාව හොල්ලනව,,සුබපැතුම් කොරියාවෙනුත්...❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තැන්කිවු ❤️❤️🥰
@sankamax8541
@sankamax8541 Жыл бұрын
Sirawata
@A_vidu
@A_vidu Жыл бұрын
Manju aiya ❤❤❤❤
@nethminiimasha1261
@nethminiimasha1261 Жыл бұрын
Manju Ayya💗
@jontijonti1692
@jontijonti1692 Жыл бұрын
අසේන්ගේ කතාව ඇත්ත. මේ නංගි අනිවාර්යයෙන් හොඳ තැනකට එනවා, මාස ගානයි ඕනේ මෙයාට. මේ නංගී මල්ලී හරි උත්සාහ වන්තයි.🙏💐🤗✝️✝️✝️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you අයියේ💝💝
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 Жыл бұрын
තව අවුරුදු බාගයක් යද්දී live එනකොට බිත්තියේ play button එකක් එල්ලලා තියෙනවා අපිට බලාගන්න පුළුවන් 😉 මෙකත් ලියලා තියාගන්න .. දාන හැම video එකම බලනවා coment නොකරට 💞 god bless both of u ✨️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මට මේ වගේ කමෙන්ට් දකිනකොට හරිම සතුටුයි ❤️🥰
@ellarockfm2368
@ellarockfm2368 Жыл бұрын
ඔයාලගේ ඔය ස්භාවික විදිහ නිසා තමයි මිනිස්සු ඔයාලගේ වටේ එකතුවෙන්නේ. කොයිතරම් ඉහලට ගියත් ඔය සරලකම, කතාව, නිහතමානීකම නැතිකරගන්න එපා. ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලට,... සියලු ශක්තිය ලැබේවා. ජය වේවා.
@Livingnz-
@Livingnz- Жыл бұрын
*අශේන් අයියා අන්තිමට කියපූ කතාව ඇත්තක්, අක්කගේ වීඩියෝස් පට්ටම Creative And බෝරින්ග් නැතුව බලන්න පුලුවන් ආතල්...❤️*
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Aa huththo
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තැන්කියු 💝💝videos වල අඩුපාඩුවක් දැක්කොත් කියන්න❤️
@nisansalawalisundara6522
@nisansalawalisundara6522 Жыл бұрын
අශෙන්ගෙ අනාවැකිය අනිවාර්යයෙන් ඇත්ත වෙනවා...ඔයාලගෙ ස්වාභාවික හැසිරීම ,කතාව හරිම ලස්සනයි .බොරු රගපෑමක් නෑ.සාර්තකත්වයේ ඉහලටම යන්න ලැබේ වා......
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💝💝
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
ලංකාවෙ Number 01 ❤ අනිවා ඒක වෙනවාමයි අක්කේ👍 ආදරෙයි ඈ❤ දෙන්නටම😊🎉
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ❤️🥹
@praveenchathuranga59
@praveenchathuranga59 Жыл бұрын
Vlog කරන්න ඕන කෙනෙකුට පුලුවන් වුනත් හිතට වදින්න..හිතේ රැදෙන්න vlog කරන්න හැමෝටම බැ..අනාගතේට සුබ පැතුම් අක්කා අයියා දෙන්නටම.ජය ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you මල්ලි💝
@ksundilruk6305
@ksundilruk6305 Жыл бұрын
මේ කාලේ මේ වගෙ සිම්පල් කෙල්ලෙක් දැක්කමයි පොශ් නෑ ලොකු සීන් නෑ 👌👌👌
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you💖
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
අශේන් අවසානෙටම කිව්ව වචන ටිකනම් අනිවාර්යයෙන් ම වෙනවා .. දිගටම මේ වැඩෙ කරන් යන්න ❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
යමු❤️💕
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
මරු ඔයා දවසක ලන්කවේ නේවේයි , ලෝකේම හෝද තැනකට ඒනවා ඔයා මර දක්ශයි, ඔයත් එක්ක ඉන්න ඒ මල්ලිත් හරිම නිහතමානී කේනේක් ඔයලා දේන්නටම හොද ගමනක් තියේවි, අතහරින්න ඒපා දිගටම යන්න බුදු සරණයි , ජය වේවා හැමදටම අදරේයි දේන්නටම ❤️❤️😍😍 🙏
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💖💖
@darshikaprabhashwara
@darshikaprabhashwara Жыл бұрын
අශේන් අයියා කිව්වේ ඇත්තක් අක්කේ. එදා කාලි අයියා කිව්වා වගේ ඔයා ටික කාලෙකින් නාගසලං වෙන ගේමක් ගහනවා ❤‍🔥. මං මුලින්ම බැලුවේ ඔයාගෙ 950 ට්‍රිප් එක. සජෙස්ට් කරපු නිසා. ඊට පස්සේ එදා දවසෙම කරේ ඔයා දාපු ඔක්කොම විඩියෝස් බලලා සබ් කරපු එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් නවත්තන්න හිතෙන්නෙ නෑ එක දිගටම බලාගෙන ඉන්න හිතෙනවා. කිසිම fake ගතියක් නෑ ඔයාගෙ වීඩියෝවල. පොලොවෙ පය ගහල ජීවත් වෙන Life එකක vlog එකක් නිසා ඒක මාරම familiar විදියට දැනෙනවා. GOOD LUCK අක්කා & අයියා ❤. ජය වේවා 🥰. බුදු සරණයි 😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ හරිම සන්තෝසයක් දැනේන්නේ මේ වගේ කමෙන්ට් දකිනකොට..... මට තවත් මහන්සි වෙලා වීඩියෝ හදන්න හිතෙනවා 🥰🥰❤️
@Aworldtraveler45339
@Aworldtraveler45339 Жыл бұрын
අශේන් අයියා කිව්ව කතාව ඇත්ත.අක්කයි අයියයි ගොඩක් හොඳ දෙන්නෙක්. ඒ වගේම ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා.අපි ව්‍යාජ නොවන තරමට අපෙ ඉදිරිය සුබයි.වීඩියෝ එක ආසාවෙන් බැලුවා.කොමෙන්ට් නොදැම්මට ඔයාලගෙ දවස් ගෙවෙන විදිහ හරි ආසාවෙන් රස විඳිනවා.ඇත්තටම ජීවිතේකට අවශ්‍ය තේරුම් ගත්ත හොඳ සහකාරයෙක්.සහකාරියක්.ඒ වාසනාව අක්කට උදා වෙලා තියෙනවා.හරිම සතුටුයි.ඔයාලට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි 🙏
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖💖
@chathurabookshop9044
@chathurabookshop9044 7 ай бұрын
ඇත්තම කතාව .....එයාලගේ වීඩියෝ බලන් ඉන්න අසයි......කථා විලාශය හරිම ලස්සනයි....දිගු ගමනක තියෙනවා. ජය වේවා....
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Жыл бұрын
ලස්සන කළු කෙල්ලෙක..කටහඬත් සුපිරි....හරිම දැකුම් කළු සිරියාවන්ත ළමයෙක්
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💖💖
@hansikanirmali2642
@hansikanirmali2642 Жыл бұрын
ඒ හිනාවට මුළු වීඩියෝ එකම ලස්සනයි.හැම වෙලේම හිනාවෙලා ඉන්න අක්කේ😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ🥰🥰
@kelumchamara4427
@kelumchamara4427 Жыл бұрын
නංගි ඔහොම යමන්...හොද ඉදිරියක් පේනවා..වැඩි ඈතක නෙමෙයි....ජයවේවා...💓
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 💖💖
@bashvdo9571
@bashvdo9571 Жыл бұрын
අශේන් BROගෙ කතාව හරි❤️. වැඩේතේරුම් අරන් කරන ඔයාලගෙ විදිහ නියමයි 👌ඔහොම යං💪 . ගුඩ් ලක්✌️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 💖🥰
@sasmithamadushan9830
@sasmithamadushan9830 Жыл бұрын
ලංකාවේ ලොකු ලොකු KZbinrs ලටත් දැනිලා කියන්නෙ ඔයාලව මරු ඉතිං 💖 දිගටම මහන්සි වෙලා ගහන ගේමට ප්‍රථිපල ලැබෙයි🫂
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖🥰
@sachindu7651
@sachindu7651 Жыл бұрын
කිසිම කම්මැලිකමක් නැතිව එකදිගට බලන්න පුලුවන් Vlogs ටිකක්.....keep it up අක්කා & අයියා
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you malli 💖💖
@user-vk9us6sn6x
@user-vk9us6sn6x Жыл бұрын
පට්ටම කෙල්ලෙක් මෙ වගෙ විඩ්යෝ බලන්න අසයී.අනුන්ගේ දුක මාකට් කරලා 🚗 අරන් 🐓 නිදහස් කරලා k.f.c ගිහින් පොර tok දෙන උන්ට වඩා නියමයී නංගී ඔයා..එල congratulations ...දුර ගමනක් යන්න ලැබේවා ..❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 🥰❤️
@kalumvlogs716
@kalumvlogs716 Жыл бұрын
සුපිරියටම තියෙනවා ලස්සනයි වීඩියෝ ටික...දෙන්නත් එක්ක එකතු වෙලා ගේමක් ගහනවා සතුටුයි දැකීම ගැන...kalum vlogs අපේ සුබපැතුම්
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you ❤️🥰
@theekshanaamanda2734
@theekshanaamanda2734 10 ай бұрын
අශේන් අයියා කීව වගේම අක්ක අද වෙද්දි හොද තැනක ඉන්නවා අක්කගෙ වීඩියෝ මන් හැමදාම වගෙ බලනවා කොහොමත් දැන් අක්ක වීඩියිඔ එක්ක් දාල පැයක් යන්නත් කලින් ගොඩාක් වෙලාවට views 5k 10k පනිනවා ඉතින් අක්කෙ ඇත්තටම සතුටුයි ,,good luke❤️❤️❤️
@amalithilakaratne3627
@amalithilakaratne3627 Жыл бұрын
Great work guys❤ may god bless you both for a successful future ❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you ❤️
@ishujayathilaka2699
@ishujayathilaka2699 Жыл бұрын
ඔය දෙන්නම හරිම ශෝක් අනේ.දවසක කතා කරන්න ආසයි.හරිම නිහතමානී චරිත 2ක්.😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
දවසක මේ පුංචි රටේ කොහෙදි හරි අපි හම්බෙයි 💝💝
@erandiirushika9067
@erandiirushika9067 Жыл бұрын
සුපිරි අක්කේ .....හරිම ආසාවෙන් බලනවා vlogs ජය වේවා....😍😍😍😘♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 🥰🥰❤️
@kamaladissanayke5232
@kamaladissanayke5232 Жыл бұрын
Fb එකෙන් දැකලා තමයි චැනල් එකට ලයික් කරේ වෙනස් විදියේ කතා විලාශයක් වෙන අයට වැඩිය ඉස්සරහට ගොඩක් ලොකු වෙනසක් කරයි ❤️ සුබ පතනවා දෙනටම
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ බොහොම ස්තූතියි 💖💖❤️
@rvchannel7357
@rvchannel7357 Жыл бұрын
අශේන් කිව්ව කතාව හරියටම හරි...... දිගටම වැඩේ කරමු !!! සුබ පැතුම්...
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you ❤️❤️
@samithnethumina7607
@samithnethumina7607 Жыл бұрын
ඇත්තටම ඔයාලගේ වීඩියෝ හරිම රියලිස්ටික් පට්ට.. 🙌 Like ashen said no Matter what keep going 🙌
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 💝💖
@wasanakumari2195
@wasanakumari2195 Жыл бұрын
Mama vidio skip nokara balana ekama vlogin eka thilinige vlogs.aththamai marama lassanai.hari saralai
@isuruprabath639
@isuruprabath639 Жыл бұрын
Oyage vidio okkoma baluwa lasshanata idiri path karanawa oyath lasshanaii 💙💙💙💖💖💖digatama karagena yanna suba pathanawa 👍👍👍👋👋👋👋👋
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 💖❤️
@thisuradaksith3109
@thisuradaksith3109 Жыл бұрын
Heartily happy for you Kethaka and nangi! ♥ Keep more of these coming.
@DuLa_boii
@DuLa_boii Жыл бұрын
අශේන් කිව්ව කතාව 100 % ඇත්ත අක්කා සුපිරි තැනකට එනවා
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ ❤️
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Very intergangeble concept 👍 And (Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️)
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you so much for this comment 🧡
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
@@thilininimeshi ❤️❤️
@chutibuhuti
@chutibuhuti Жыл бұрын
Asawen video eka iwara wenakan baluwa ❤👌👌👌👌👌👌 Digatama video's karamu 💪
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖💖
@srimathiwijethunage9733
@srimathiwijethunage9733 Жыл бұрын
අද video එකේ ඉන්න අමුත්තා හොඳට දැකලා පුරුදු යි වගේ.අශේන් අය්යා කියු කතාව ඇත්තක් වේවා ලගදි ම ලස්සනයි ඔයා ලා❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
තැන්කිවු ලොකු අම්මේ 💖💖
@kasunchamara5513
@kasunchamara5513 Жыл бұрын
අශේන් හරි මේ channel එක කරන කෙල්ල දක්ශයි මිනිස්සුන්ගෙන් attraction එක තියාගන්න පුළුවන් විදිහට channel එක හසුරවන්න.. සුපිරි ගේමක් ගහන්න පුළුවන් කෙල්ලෙක්.
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තෑන්ක්යූ අපි ඒ විදියට කරන්නං 🥰💝
@aththa4357
@aththa4357 Жыл бұрын
ඇත්තටම දුව ඔයා නියමයි.මාරම උනන්දුවක් තියෙන්නේ.ඩ්ල්ෂාන් පුතා නිසයි මම ඔයාව දන්නේ .ඔය දෙන්නට ඉදිරියට ම යන්න ලැබේවා .❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 💖❤️
@gayanikaushalya6832
@gayanikaushalya6832 Жыл бұрын
ඇත්තටම සුපිරි අක්කේ අයියේ දිගටම වීඩියෝ කරන් යන්න සුපිරී සුබ පතනවා ඔයාලට අහම්බෙන් සෙට් උනේ කමෙන්ට් එකක් නොදා ඉන්නම හිතුන්නෑ. 😘😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💝💝💖💖
@roshankodikara2569
@roshankodikara2569 Жыл бұрын
අර කිව්ව කතාව හරි ආ❤️ ඇස්වහක් නැ ඒ දේ වෙනවා.. අක්කා කලින් හිටපු තැන නෙවෙ දැන් ඉන්නෙ... දැන් ඉන්න තැන නෙවේ ඉස්සරහට ඉන්නෙ ඔන්න බලන්න ඒක ඇත්තක්❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔයාලා නිසා තමයි මේ හැමදේම
@pbabeykoon9892
@pbabeykoon9892 Жыл бұрын
ඇත්තටම හරීම ලස්සනයි ..ඔය දෙන්නා නවතින තැන ...👍👍👍 අශේන් කිව්වා හරියට හරි .
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💖
@lethunilahinsi5633
@lethunilahinsi5633 Жыл бұрын
Akkige channel aka lagadi dekke akki harima😘😄 lassanata videos karanawa balanna 😍asa hithenawa akki godak lassanai ♥️♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you nangi 💖🧡
@danudanusha9940
@danudanusha9940 Жыл бұрын
බොරු ෂෝ නැතුව තමන් තුළ තමන් ජීවත් වෙලා හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳින නංගි ඔයාට මම හරිම කැමතියි .ඔයාගේ හැම වීඩියෝ එකකම ඒ සරල කම තියෙනවා .අශේන් කිව්ව කතාව දවසකඇත්ත කරලා පෙන්නන්න .හදවතින්ම ඔයාට සුබ පතනවා .ජීවිතයම සාර්ථක වේවා .අපි හැමදාම ඔයාට ආදරෙයි.❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මට තවත් මේ වගේ video හදන්න ආස හිතෙන්නේ ඔයාලගේ මේ වගේ positive කමෙන්ට් නිසා ❤️🥰 අනේ තැන්කිවු
@Acgtyj
@Acgtyj Жыл бұрын
අශේන් පට්ට චරිතයක් .... fav❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖🥰
@shanakabandaranayake7234
@shanakabandaranayake7234 Жыл бұрын
මේ කෙල්ලයි කොල්ලයි දවසක ලෝකේ හොල්ලනවා අනිවා ❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ මේ වගේ ඔයාලා දෙන සපෝට් එක හින්දා තමයි අපි හැමදාම වීඩියෝ දාන්නේ ❤️❤️🥰
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
Good lack akke thaw ඉස්සරහට ‍ගොඩක් video karann labewa kiyal man prarthana karanwa❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තැන්කිවු මල්ලී ❤️❤️
@sududoni5996
@sududoni5996 4 ай бұрын
Hoda gathi guna thiyena kellek kathawa nam supiri ahagena inna asai..sarala kamata godak kamathi👍👍❤️❤️
@isuriuththararajapaksha4961
@isuriuththararajapaksha4961 Жыл бұрын
අනේ අක්කියො ආදරෙයි අනෙ ...ඔයාලා හරිම ශෝක් බොරු පොශ් නැති නිසා තමා ආසම❤😢
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️💖
@kaveendaprabhashana6186
@kaveendaprabhashana6186 Жыл бұрын
Nice vlog Akke ❤️🥰 keep it up ♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
තැන්කිවු මල්ලි ඔයාලා නිසා තමයි මේ හැමදේම 💖
@sharanikaushalya5783
@sharanikaushalya5783 Жыл бұрын
ඇත්ත...ඔයාගෙ කතා විලාශය හරිම ආකර්ශනීයයි....ආස හිතෙනව බලන් ඉන්න....හැමෝටම නැති වෙනස්ම ටැලන්ට් එකක්...ඊටත් වඩා ඔයාගෙ හස්බන්ඩ් ඔයාට දෙන හයියා ආදරේ නිසා ඔයාලගෙ වීඩියෝ එකට ඒ ආදරේ ලොකු එලියක්.... ❤️♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තැන්කිවු මේ හැමදේම මේ මට්ටමට මම කරගෙන යන්නේ ඔයාලගෙත් උදව්ව නිසා තමා ❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තැන්කිවු මේ හැමදේම මේ මට්ටමට මම කරගෙන යන්නේ ඔයාලගෙත් උදව්ව නිසා තමා ❤️❤️
@dilkinethmini9377
@dilkinethmini9377 9 ай бұрын
Video එක දාලා මාස 6යි😍කිව්වා වගේම කතාව ඇත්තක් වෙලා🥰💖
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
පුතේ ඔයාලා ට ජෙසු පිහිටයි 🙏❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
කතාවනම් හරියටම හරි මොකද ඔබගේ කතාව ගමන ආකර්ශණීයයි Very friendly කිසිකෙනෙකුට නවත්වන්නනම් බැ පුතෝ සුපිරියක් ම තමා. 💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 🥰🥰❤️
@sacheenaitly
@sacheenaitly Жыл бұрын
කම්මැළි නැතුව බලන්න පුළුවන් එකෙන්ම 👌 අශේන් කිව්වා වගේ දවසක ලංකාවෙ අංක එක වෙන්න ඕනෙ👈 💪🙏❤️
@Acgtyj
@Acgtyj Жыл бұрын
Wow🎉 සුපිරි ආ මරුම මරු බලාගෙන හිටියැකි
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💝❤️
@chamlieperera5196
@chamlieperera5196 Жыл бұрын
මේ දවසෙ තමා ඔය දෙන්නව මට හම්බුනේ. ❤❤ Keep It Up Gys Love You 😍♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අපිව හම්බුනාද?🥰🥰
@chamlieperera5196
@chamlieperera5196 Жыл бұрын
@@thilininimeshi ඔව් lady J එකේ බායි කියන් ගියේ මම. ♥️🤭
@guys386
@guys386 Жыл бұрын
අනිවාරෙන් දුර ගමනක් යන්න පුලුවන් ඔයාලට..❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you ❤️💖
@sampathmax840
@sampathmax840 Жыл бұрын
එක වීඩියෝ එකක් නෑර ඔක්කොම බැලුව....👍😊♥️ දෙන්නම පරිස්සමින් ඉන්න..🥰 බුදුසරණයි දෙන්නට🙏🏼😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 💖🥰❤️
@dilumlakshan598
@dilumlakshan598 Жыл бұрын
අශේන් කිව්ව කතාව ඇත්ත Factbook ඒකේ දැක්ක පලවෙනී දවසම මට හිතුන දෙයක් මාරම හැකියාවක් තියෙන කෙනෙක් ඔයා විඩියෝ ඒක අන්තිම වෙනකන් අපිව තියාගන්නවා කියන්නෙ මේ යූටියුබ් ඒකේ ඔයා දිනුම් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයලා කරන හැම හැමදෙයක්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ජය වේවා බුදු සරණයි 😇👍
@yashom306
@yashom306 Жыл бұрын
නියමයි posh නෑ fake නෑ බලන්න ආසයි කම්මැලි හිතෙන්නෑ good luck ❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you නංගී❤️❤️
@Isurulakshitha-tp9uk
@Isurulakshitha-tp9uk Жыл бұрын
අශේන්ගේ ප.ක සුපියක් ❤️💪
@thenuwara..6326
@thenuwara..6326 Жыл бұрын
අනිවාර්යයෙන් නන්ගි .ත්‍රිණ්කෝ නම ඔයා ගෙනියන්න ඕන ඉස්සරහටම ..අපේ ගමේ කෙනෙක් ඔයා ..ජය වේවා වැඩ ටික සාර්ථක වෙන්න ඕන ...අශේන් මල්ලි කීව වගේ ඉස්සරහටම යන්න ඕන ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔයාලගේ හයියෙන් තමා මම මෙච්චර දුරක් ආවේ ❤️❤️
@lasanthasoysa2883
@lasanthasoysa2883 9 ай бұрын
You tube එකෙන් චාටර් වුන අශේනයා , දැන් බුරියානි මාර්කට් කරලා වෙන අය හරහා ආයෙත් කරලියට ,අවුලක් නෑ ඒකත් මරු.
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
ඇබ්බැහි වෙන සුලු vlog 😌🌸
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ ❤️🥰
@shavindu777
@shavindu777 Жыл бұрын
Much love dennatama ❤️‍🔥💯
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️🥰
@maduu.
@maduu. Жыл бұрын
Good luck guys keep it up much love ♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you soo much ❤️💖
@RoshanWeerakoon-wp8qv
@RoshanWeerakoon-wp8qv Жыл бұрын
❤❤❤❤aderei ubala seratama ubala diha hari balala jiwethe lassanata gewanna thtmath hariyana para hoyanawa ashen math 😊 nangi jayawewa😊
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖💖💖
@apemai
@apemai Жыл бұрын
ඉස්සරහට අපේමයි අකෙන් රෙදි ගන්න පුළුවන් 😉
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
තැන්කියු කිව්වට❤️❤️මං ඒකත් දැනන් හිටියෙ නෑනෙ 💝
@dinidumadhusara3289
@dinidumadhusara3289 Жыл бұрын
සිරා කතාව අශේන් අයියේ.Good luck තිලිනි අක්කේ,අයියේ ඔයාටත් 🥰🥰😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖❤️
@ShamalThevindu14
@ShamalThevindu14 10 ай бұрын
අශේන් අයියගෙ කතාව හරි කියල මෙ වීඩියො එක අද බලද්දි තේරෙනවා❤️
@rovi3251
@rovi3251 Жыл бұрын
Ashen aiya anthimata kiuwa eea kathawa akke oyala supiriyak aaa ❤❤❤Number One vloging sri lanka oneday ❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ තැන්කිවු ❤️🥰
@nisansalayasith7323
@nisansalayasith7323 Жыл бұрын
Ashen kiyanne සුපිරි චරිතයක් ❣️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔව් ඔව් අපිට ගොඩාක් හොඳට සැලකුව ❤️❤️
@ameeshasooriyaarachchi5604
@ameeshasooriyaarachchi5604 Жыл бұрын
මලහත්තිලව්වයි ආයෙ වීඩියෝ එකක් ගහන්න වෙනව කණ්ණාඩි දෙක නෑ කියල😂😂😂 Nice vlog akke & ayyee😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඒකනේ මාත් හොඳටම බයවුනා💖🥰
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ashen aiya kiwwa wagema godak loku thanakata yanawa oyala aniwaren ♥️😍 congratulations hode😘♥️😍
@menakadisanayaka3112
@menakadisanayaka3112 Жыл бұрын
Ade thami isserelame nangige vlog ekk baluwe...tikk amuthui oya....digetama balanne hitene mokkdo loku deyak oyagen penewa.... congratulations nangi....isserehatema yanne😊
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you අක්කේ🥰🥰
@menakadisanayaka3112
@menakadisanayaka3112 Жыл бұрын
@@thilininimeshi 💕
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
සුපිරියක් අක්කේ 😼❤️‍🔥
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
thank you🥰🥰
@user-iu5wj8ix3o
@user-iu5wj8ix3o Жыл бұрын
😍😍 අනේ ඔයාගේ හිනාව ලස්සනයි අනේ ❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖💖💖
@newrecipes3466
@newrecipes3466 Жыл бұрын
සුපිරි, ❤️❤️අශේන් කියපු කතාව ඇත්ත,
@tharushishehara7443
@tharushishehara7443 Жыл бұрын
Budu saranai oyalata ashen aiyatath thawa thawa hariyanna one. Ane math asai ashen aiyege Kaden biriyani kanna.
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි👍🙂❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
thank you💝💝
@NimeshBalasooriya
@NimeshBalasooriya Жыл бұрын
You have the skill of keeping the focus of the audience till the last minute. So keep it up being simple and honest❤ Definitely you will be one of the best vlogger in Srilanka and you guys will vlog in overseas as well oneday. So best of luck❤
@tharushaseneth4568
@tharushaseneth4568 Жыл бұрын
අශේන්ගේ බුරියානිය මරු නේ
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖
@nipunakarunarathne
@nipunakarunarathne Жыл бұрын
Ashen ayye kiypu eka atta me game oyl ghnw ❤ kwd hri oyl supiri thankt ynw, never give up akki keep going 📌
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💖💖💖
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc Жыл бұрын
Nihatha mani kamai boru sho nathi ekai athth jiwithe gewana vidiyatama Vlogs ekai 🎉🎉🎉🎉oyala number one wei patta ❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ හිත නිවෙන්ව මේ වගේ positive comment දකිනකොට 🧡 මේ හැමදේම ඔයාලා නිසා තමයි 🧡🧡
@nethudev24
@nethudev24 Жыл бұрын
අනේ අක්කි ඔයා හරි ශෝක්❤🥺
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ ❤️❤️
@bloody9880
@bloody9880 Жыл бұрын
4:24 මල හත්තිලව්වයි 😹❤️ කුපිරියක් අනේ ඔයාලා දෙන්නනම් ❤️😁
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මතකයි ද ඒ වීඩියෝ එක 🤭🤭
@bloody9880
@bloody9880 Жыл бұрын
@@thilininimeshi mm 😁❤️
@diloshangamalatge2547
@diloshangamalatge2547 Жыл бұрын
Boru katayan nathi man dakka Supirima couple ekak....asa hithenawa oyalage videos balanna....hamadema sarthaka wenna kiyala prarthana karanawa...GOD BLESS YOU ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you 🥰🥰
@SulaLifesulakshana3200
@SulaLifesulakshana3200 Жыл бұрын
Ashen aiya hari නිහතමානී kenak.. ewagemai dr oya..oyage video ekak baluwama hithe thiyana siyalu duk domanasayan nathi wanwa..❤😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අශේන් අයිය ඇත්තටම ගොඩක් නිහතමානි කෙනෙක් දිගටම වීඩියෝස් බලන්න❤️
@Salawithcover
@Salawithcover Жыл бұрын
අශෙන් මල්ලිගේ බිරියානිය පාඩු නැ මස් කැල්ලේ හැටියට 😆❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️❤️🥹
@MsHesh90
@MsHesh90 Жыл бұрын
බුරියානි කාලා නැති අයට නම් හොඳයි..😂 600/= , 900/= අන්තිමට 1100/=
@ASHANonline
@ASHANonline Жыл бұрын
දන්නෙම නැතුව ඩබලගෙ ෆෑන්ස්ල වෙලා.දිගටම කරන් යමු ජය වේවා❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you අයියේ💖💖
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
E bokka kohomada ihina ❤️
@BeatBlend3800
@BeatBlend3800 Жыл бұрын
දිගටම කරන් යන් අක්කා best of luck..❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖❤️
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 Жыл бұрын
අශේන් කියන කතාව ඇත්ත නන්ගියෝ. මම අදයි ඔයාගේ වීඩියෝ දැක්කේ එක දිගටම ඔයාගේ වීඩියෝ ගොඩාක් බැලුවා දැන්.හරිම ලස්සනයි. ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා මේ දැන්. ඔය දෙන්නට සුබ පතනවා.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏😀😀😀😀😀
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Ane thank you 💖🥰
@hirunweththewa5387
@hirunweththewa5387 Жыл бұрын
Fuck yeahh 🔥 Now this is what you call a vlog!
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🥰🥰❤️
@thasotharan
@thasotharan Жыл бұрын
Akke oya very nice ❤️❤️❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ❤️❤️
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
Ammo akke ashen ayya kiwwa kathawsnam attha akka thawa tika kalekin patta you tube er kenek wenno . Thawa tikak vlog eke welawa wedi karamu , good luck ❤️❤️👍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you මල්ලි අපි ට්‍රයි එකක් දෙමු ❤️
@djudararemix
@djudararemix Жыл бұрын
*නියමයි දිගටම වැඩේ කරන් යමු ආදරෙයි දෙන්නටම 🥰❤️*
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
තැනක් යු❤️💝
@sajanaaththanayake7012
@sajanaaththanayake7012 Жыл бұрын
සුපිරි❤ අශේන් අයියා කිව්වා වගේම ලංකාව හොල්ලන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි❤️🌹
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔයාලා ඉන්නව නම් මට අනිවාර්යෙන් ඒ දේ පුළුවන් 💖💖
@mesanbass
@mesanbass Жыл бұрын
Asama චරිතයක් ashen
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
ඔයාගෙ vidios මුල ඉදලා අවසන් වෙනකම් බලනවා ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Ane💖💖
@sachiniherath6973
@sachiniherath6973 Жыл бұрын
අනෙ අක්කි ඔයා කොන්ඩේ වවා ගත්තේ කොහොමද? ඇත්තටම ඔයත් ලස්සනයි ඔයාගේ කොන්ඩෙත් මාර ලස්ස්නයි ❤❤❤
UNO!
00:18
БРУНО
Рет қаралды 3,1 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
වැරදුණ Biriyani Challenge 🤭🥵ft @kaveeandsapu
9:09
Thilini Nimeshi
Рет қаралды 111 М.
Amelia’s Birthday Gift Unboxing 🎁
14:50
Ashen Senarathna
Рет қаралды 380 М.
Ex යුද්දේ ( Short Drama )
7:27
KanchuKa
Рет қаралды 622 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 3,1 МЛН