මිල අඩුවට හොද වාහනයක් ? වාහන ආනයනය කරණවා |This government imports vehicles | 2025 |

  Рет қаралды 6,575

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер
@dilrukshaslbro8926
@dilrukshaslbro8926 10 сағат бұрын
වාහනයක් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හීනයක්. හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා..🙏🙏🙏🙏🙏
@dimuthurajith2460
@dimuthurajith2460 9 сағат бұрын
Ow appa me aurddewat aka karala denawanan
@werunakagimhan3037
@werunakagimhan3037 9 сағат бұрын
තව ටික දවසයි හැමෝටම සුබ වේවා. අඩු මුදලකට හොද වාහනයක් ගන්න ලැබේවා 💯💖
@SarathKumara-o3t
@SarathKumara-o3t 8 сағат бұрын
ලොකෙ වැඩිම වාහන ටැක්ස් ගහන රට ලන්කාව.ලජ්ජයි මෙ රටෙ ඉන්න.
@jaliyadisanayaka4956
@jaliyadisanayaka4956 6 сағат бұрын
මිනිසුන්ගේ ආත්මතෘප්තිය සමානයි ලංකාවේ බදු. දැං අපි කාවද විශ්වාස කරන්නේ...මහ බැංකු අදිපතිගෙ කතාද,වාහන ගෙන්වන්නන්ගෙ යෝජනාද? හැබැයි මොනව වුනත් අන්තිමේදි අහින්සක අපේ හීන වලට නම් වදීවගේ...
@rihan3150
@rihan3150 9 сағат бұрын
ජයවේවා ❤
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 6 сағат бұрын
අඩු මිලට ගන්න වෙන්නේ ජපානයේ කසල විතරයි 😭😭😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣 ඒකේ ටෙන්ඩර් එක මුන් අරගෙන වාගේ 😭😭😭😭😭😭😭😭🤣🤣🤣🤣😭
@nandanakumara3267
@nandanakumara3267 10 сағат бұрын
ඉක්මනින් මිල අඩු වාහන ගෙන්වා දෙන්න please
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 10 сағат бұрын
ubala okkoma sale karana pareyo ekka ekathu wela ahinsaka minisun huragena kanna hadanne asadarana wahana mafiyawa gana wachanayak wath kiyanne na
@SarathKumara-o3t
@SarathKumara-o3t 9 сағат бұрын
ටැක්ස් වැඩි උනොත් ලංකාවෙන් ලොකූ පිරිසක් වාහන ගැනීමෙන් වැලකී සිටීවී.නැවතත් වාහන වෙලෙදපොල කඩා වැටීමට මෙයත් අනිවාර්‍ය හෙතුවක් වෙයි.සාදාරන බදු හා මිල ගනන් යටතේ සිදුකලහොත් සාර්ටක වීමට ඉඩක් ඇතැයි සිතමු
@medsteem892
@medsteem892 10 сағат бұрын
මෙච්චරකල් තිබුනෙ මඡර වියාපාරයක් කියල ඔබතුමාල පිලිගන්නව
@anuradhasampath8058
@anuradhasampath8058 7 сағат бұрын
හැබැයි මහා බංකුව අධිපතිතුමා ඒක පිළිගන්නේ නෑ එයා කියන්නේ දැන් තියෙන වාහන මිල මිල සාධාරණයි කියලා.
@SRSSsena
@SRSSsena 9 сағат бұрын
Priority should be given for the peoples who highly expect a used vehicle for affordable price.
@Roshan-f5o
@Roshan-f5o 8 сағат бұрын
මහ බැංකු maneger monada iye kiwwe.un podiminihata වාහනයක් genna denne na.genna වෙන්නේ 2022 wahana awa koti eka හමාර ta wadie
@arunasameera164
@arunasameera164 4 сағат бұрын
Ikmani me kalakanni anduva pannala danda ekathu veyauuu mun ape vahana hine bodakaranavaaa api munge vahallu vela innavada natham meunuth pannanda ekathu venavadaaa...😮😮
@AselaPushpakumara-w1v
@AselaPushpakumara-w1v 7 сағат бұрын
Pal horu mun
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 10 сағат бұрын
ubalata pita konda nadda ban sadarana mudalakata wahanayak denawa kiyanna
@colombomcore7588
@colombomcore7588 7 сағат бұрын
Maha banku cabba pissu kelida dan naha eka maru kiwa iye
@tilaliyanage7125
@tilaliyanage7125 4 сағат бұрын
වාහන මිල ගනන් වෙනස් වෙන්නෙ නෑ
Kadyrov Went Against Putin? / Poland Declares War on Russia
11:17
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
මාලිමාවත් Clean කරමු...!
18:28
SL Deshaya
Рет қаралды 11 М.