සබ්බාසව සූත්‍රයෙන් පෙන්වාදෙන ප්‍රායෝගික මාර්ගය (Sabbasawa Sutta)

  Рет қаралды 8,148

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 62
@Minipuraasiriya
@Minipuraasiriya 2 ай бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
@kalyanitb2797
@kalyanitb2797 7 ай бұрын
සංස්කෘතික කරුණු බුදු දහම ලෙස සලකමින් වැරදි මතයන්හි එල්බගෙන සිටින ශ්‍රාවක ශ්‍රාවිකාවන් උදෙසා පොත්පත්වල සඳහන් සාම්ප්‍රදායික වචන හරඹයන්ගෙන් බැහැරව නිවන් මාර්ගය පැහැදිළි කරදෙන ඔබවහන්සේ මෙන් දම් දෙසීමට සියළුම දේශකයින්හට නැණ පහළ වේවා!!!
@chandanihewagama2059
@chandanihewagama2059 Ай бұрын
Theruwan Saranai pinwath swaminwahansa. Mage නමස්කාරය වේවා වන්දනීය පූජනීය පිංවත් ඔබ swamiwahanseta🎉
@seethapalamakumbura7201
@seethapalamakumbura7201 3 ай бұрын
Mata hodata vatahuna. Sadu sadu
@m.p.mramanieswarnalatha5455
@m.p.mramanieswarnalatha5455 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ තරුන ලමයින් ට බුදු දහමේ සැබෑ අර්තය සරලව දේසනා කිරීම අති උත්තම කරුනක්.අනික ඇහුම්කන් දීම නිතරම මා වැනි කෙනෙකුට ,මාගේ නමස්කාරය හා සෙනෙහස දෙපා නැමද පිරි නමමි දික් ආයුශත් නීරෝගි සුවයත් පතමි නිරතුරු .
@roshangooneratne7008
@roshangooneratne7008 3 ай бұрын
දෙවැනි පාරටත් ශ්‍රවණය කරා. මනස හදන්න ඉතාම ඔබින දේශනාවක්
@sandamali8173
@sandamali8173 7 ай бұрын
තෙරුවන් සරණයි !!හිත හදාගන්න බොහොම වටිනා දහම් දෙසුමක් .. උතුම් නිවනින්ම සැනසීම ලැබේවා !!
@VijithaEkanayake-h8c
@VijithaEkanayake-h8c 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඉතාම වටිනා ධර්ම දේශනයක්.දේශකයන් වහන්සේලා දහසක් අතර ඔබවහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨයි .
@upulmanavadu5057
@upulmanavadu5057 18 күн бұрын
ඇත්ත.....
@roshangooneratne7008
@roshangooneratne7008 7 ай бұрын
දෘෂ්ඨි කඩා දාලා මනස පිරිසිදු කිරීමට ඉතා වැදගත්, ප්‍රායෝගික දහම් දෙසුම ට බොහොම ස්තුතියි 🙏🙏🙏
@samithanishan4093
@samithanishan4093 7 ай бұрын
පංචබල වැඩේවා.. ආයු,බල,වර්න,සැප,ප්‍රඣා දිනෙන් දින දියුනුවේවා❤️
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 7 ай бұрын
මෙන්න නියම බණ. ඔබවහන්සේ නැවැතත් කියන විට සූත්‍ර වලට refer කරන්න. එතකොට අපි දන්නවා බුදු හාමුදුරුවෝ දේශනා කල බව.
@chandrapathirana2065
@chandrapathirana2065 7 ай бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 7 ай бұрын
An excellent dharma deshana
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 4 ай бұрын
🙏🙏🙏...obavahanseta theruwan saranaiiii 🙏
@nalanijayalatha6569
@nalanijayalatha6569 7 ай бұрын
ස්වාමීන් වහන්ස.සත්ධර්ම පුන්ඩරීකරන සූත්‍ර දේශනාව් පැහැදිලි,කරදෙන්න.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 7 ай бұрын
බෝසත්වරුන් බිහිකරන සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයේ ඇත්තටම මොනවද තියෙන්නේ? Lotus Stutra -(මහායාන බුදු දහම 1) kzbin.info/www/bejne/qpecdJ2Aopuhgas
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 6 ай бұрын
Antherjalya godak video sansarnaya wanawa a athereta bududahamath ada gana thiyanawa
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 6 ай бұрын
Suwamin wahansa mama hamadama uda hawesa bawena karnawa
@ChulaRathnaBandara
@ChulaRathnaBandara 5 ай бұрын
ඔයා උදේ හවස මොන භාවනාවද කරන්නේ .දැන් ඔයාගේ මානසික මට්ටම කොහොමද.මමත් භාවනා කරනවා
@janithkumara5637
@janithkumara5637 8 күн бұрын
ප්‍රායෝගික දර්ශනය
@lankaadvertisement4644
@lankaadvertisement4644 2 ай бұрын
Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@VestemAuream
@VestemAuream 7 ай бұрын
ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේගේ භාවනාවට සටහන් වලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි ඒ සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය විස්තර දන්වන්න හැකිද? මම ඉන්නේ කොට්ටාවේ. තෙරුවන් සරණයි
@IndikaShamali-n6c
@IndikaShamali-n6c 7 ай бұрын
Sadu sadu
@winstonariyawansa9449
@winstonariyawansa9449 6 ай бұрын
බුදුහිමි දේශනා කර තිබෙනවා සත්‍යයක් වුවත් අවස්ථාව හා අසන්නන් නොගැලපේ නම් නොකිව යුතුය . ඉන් සිදුවන හානිය සමාජයට කර විය හැක .
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 6 ай бұрын
Tharuwen sarani suwemin wahansa wishwe shathin gana oba wahansaga adahasa monawaga da
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 ай бұрын
Yes l believe pinwath our swaming wahansa same thero oya story kiyanawa end of the pinkam really no good 🙏🙏🙏
@sandaniwithanawasam6455
@sandaniwithanawasam6455 7 ай бұрын
Hamuduruwane pansale lipinaya danna puluwanda 🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 3 ай бұрын
Nirogi wawa suwamin wahansa samara suwamin wahansala para bawayan balimatath kiyala danawa bawanawan ma mohotha jewath wannai kiyala dana ona nada suwamin wahansa
@dilekashiranthi6322
@dilekashiranthi6322 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dilekashiranthi6322
@dilekashiranthi6322 2 ай бұрын
පින්වත් ගෞරව නිය කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ගේ ධර්මය දේශනා කීපයක් ම මම ඇහුවා. මෙ ධර්ම දේශනාව 3 පාරක් ඇහුවා. මට හිතේ තියෙන ප්‍රශ්න යකට උත්තර ලැබුණා. අයෙත් මෙ දේශන ය අහනකොට හිතේ තියෙන ප්‍රශ්නය කට උත්තර ලැබුණා. ඔබ වහන්සෙ පැවැසූ අයෝනිසෝ මනසිකාරය. අනේ ඒක මොන තරම් වටිනවද. මට hariyatama මතක නෑ මේකද මම පලවෙනි යට අහපු දේශනාව කියලා. මෙක වෙන්න ඕන. මම ගොඩක් වෙලාවට මට පැහැදිලි වෙනකම් අහනවා. ඔබ වහන්සෙ ට ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 6 ай бұрын
Garu suwameen wahsns pachchupanna darmathawaya pawathma thula dakina wita sathwa pudgala bawaya saha athitha anagatha warthamanaya gilihi yanawa neda
@sandyad.6129
@sandyad.6129 7 ай бұрын
🙏🙏🙏
@gayankodithuwakku3997
@gayankodithuwakku3997 7 ай бұрын
❤❤❤❤
@sudarhsnis923
@sudarhsnis923 7 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@ChandraKudaGodage
@ChandraKudaGodage 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@rasikahennedige2096
@rasikahennedige2096 7 ай бұрын
.🙏🙏🙏🙏🙏🙏🙏
@nirmaladesilva6880
@nirmaladesilva6880 7 ай бұрын
Ayi obawahanseta rahath venna barivune ehenam?
@ChulaRathnaBandara
@ChulaRathnaBandara 7 ай бұрын
වෙන අය රහත් ද නැද්ද නොවෙයි තමන් ඉන්න තැන බලන්න
@Nature_Lover-do7vf
@Nature_Lover-do7vf 7 ай бұрын
ඔයා කොහොමද තවත් කෙනෙක්ගෙ අරහත්වය පරීක්ෂා කරන්නෙ? මොකද්ද මිනුම?
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 7 ай бұрын
🙏🎉🙏🎉🙏🎉
@NelumLanka
@NelumLanka 7 ай бұрын
ඔන්න ඔය දේ නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්නේ ඉතාම සුළු පිරිසක් පමණයි කියලා. බොහොම පිං සිද්ධ වෙනවා නොදන්නා කරුණු කාරණා පැහැදිලි කරලා දීම සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 7 ай бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීන්වහන්ස, මීටත් වඩා කෙසේ ප්‍රායෝගික දැනුමක්ද, ධර්ම මාරගයේ නිසිලෙස පිහිටා එතෙර වීමට මහඟු අත්වැලක්...සියළු දෙනාට තෙරුවන් සරණයි...🙏🌼🙏
@Minnachaturi
@Minnachaturi 7 ай бұрын
Ane mage swamin wahansa Dan mage prashneta pilithuru labuna
@kasunratnayake6309
@kasunratnayake6309 7 ай бұрын
💓💓💓💓💓
@chrishanthidalpathadu-nq3vp
@chrishanthidalpathadu-nq3vp 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐
@guwikarunarathna9
@guwikarunarathna9 7 ай бұрын
කවුරු හෝ නිවැඑදි දහම දේශනාකල යුතුයි හැබැයි බනිවි
@chiransooriyarachchi2008
@chiransooriyarachchi2008 7 ай бұрын
12:05
@tharangadissanayake7005
@tharangadissanayake7005 7 ай бұрын
🙏🙏🙏
@ramyahettiarachchi492
@ramyahettiarachchi492 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thamarakumari8256
@thamarakumari8256 7 ай бұрын
🙏🙏🙏
@siby18
@siby18 7 ай бұрын
🙏🙏🙏
@bakpakcampers597
@bakpakcampers597 7 ай бұрын
🙏🙏🙏🙏
@vimansha1421
@vimansha1421 7 ай бұрын
🙏🙏🙏
@A.u.A.u
@A.u.A.u 7 ай бұрын
🙏🙏🙏🙏
@devikathilakarathna4191
@devikathilakarathna4191 7 ай бұрын
🙏🙏🙏
@UpaliDaulagala
@UpaliDaulagala 7 ай бұрын
🙏🙏🙏
@දිලුmnk
@දිලුmnk 6 ай бұрын
🙏🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Күн бұрын
🙏🙏🙏
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 32 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 25 МЛН
BENDIE MIX 2024 - DANCE SONG
28:36
Bendie
Рет қаралды 587
පාරාජිකපාළි 005 || විනය
49:02
PĀVACHANA පාවචන - විනය පිටකය
Рет қаралды 84
😢ПОМОГ В ТРУДНУЮ МИНУТУ
0:38
Добро и Точка
Рет қаралды 18 МЛН
Bailamos PICA🦟 con Santa y Grinchenzo🎅🏻🎄✨ ​⁠@saritahbebe
0:13
Los Meñiques De La Casa
Рет қаралды 35 МЛН
Неожиданно брасог 🤼 #art
0:18
FiruzYangiboev
Рет қаралды 7 МЛН
This is more important than his life#shorts
0:14
Chibi Animation
Рет қаралды 173 МЛН