No video

Thisara Vile Piyuma Nelu [Rosa Wasanthe Film] - Samitha Mudunkotuwa & Gration Ananda

  Рет қаралды 81,104

Yuki Yukshan

Yuki Yukshan

Күн бұрын

තිසර විලේ පියුම නෙලු සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ සැගවුනාවේ
පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ //
ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා //
සංසාර මගට රන් එලිවැට සේ මා
ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා
මාරුතේ සිහිල සදා සෝ විරහේ තාප නිවා //
අනුරාග දෙනෙත අයදින විලසේ මා
ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා
තිසර විලේ පියුම....//
ගායනය : සමිතා මුදුන්කොටුව සහ ග්‍රේෂන් ආනන්ද
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
චිත්‍රපටය : රෝස වසන්තේ

Пікірлер: 51
@AnjaliVisuddika
@AnjaliVisuddika 3 ай бұрын
අද 2024/6/6 අදත් බලනවා යාලුවනේ❤❤❤❤ පුදුම හැගීමක් මේ.භාවනාවක් වගේ😊😊😊
@pathum390
@pathum390 2 ай бұрын
2024/06/28
@ArjunReddy-cd8nb
@ArjunReddy-cd8nb 24 күн бұрын
2024/8/12
@Senadeerapriyantha
@Senadeerapriyantha 6 ай бұрын
ග්‍රේෂන් ආනන්ද ,සමිතා මුදුන්කොටුව හඬ සුසංයෝගය මනාව ගැලපෙනවා... මම මේක බැලුවෙ ජනවාරි පලවෙනිදා දවසක.... විජයන්ති කඩුවෙල
@rasikaamapriya2398
@rasikaamapriya2398 3 ай бұрын
Wasara
@sriyanichandrika9925
@sriyanichandrika9925 6 ай бұрын
ගොඩක් ලස්සනයි ඇතතටම අදරය sabama අදරය මෙ සින්දුවෙන් කියන්නෙ
@yeshanitharukshi8443
@yeshanitharukshi8443 6 күн бұрын
මේ film එක මගෙ වයසමයි.අවුරුදු 23 මං ඉපදුන දවස් වලමයි හෝල් වලට ඇවිල්ල තියෙන්නෙ ❤️🙂
@sadeepamadushan5320
@sadeepamadushan5320 Күн бұрын
Math
@yeshanitharukshi8443
@yeshanitharukshi8443 17 сағат бұрын
@@sadeepamadushan5320 oyage birthday eka kawadda?
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
ලන්කාවෙ අන්නු මලික් රොහන සර්.
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Yeah I like both of them
@user-mi2sg2lz7d
@user-mi2sg2lz7d 4 ай бұрын
Mn paluwa me film eka .good
@RishithaNishadh
@RishithaNishadh 4 жыл бұрын
Menna Sindu 👌
@supunranaweera284
@supunranaweera284 26 күн бұрын
Enyone 2024♥️
@sisirakumara8310
@sisirakumara8310 7 ай бұрын
ජීවිතය hinayak wagya .....
@geethanatakajahuta
@geethanatakajahuta Жыл бұрын
Sinexpo බැලුවේ තනියම. ආදරෙයි
@dulajprasanna9064
@dulajprasanna9064 5 ай бұрын
ආසම එකක් තමයි අමතක වෙම්නෙ නෑ කවදාවත්
@sahan4796
@sahan4796 2 ай бұрын
මේ සින්දුව මේ විදියටම අලුතෙන් හැදුණා නම් ලස්සනයි. 🥰
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
2001-2021 20 years
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
සින්දුනන් සින්දු❤❤❤❤
@himarandunuge6908
@himarandunuge6908 4 ай бұрын
ඒ melody එක❤️
@miflajmiflaj7138
@miflajmiflaj7138 10 ай бұрын
My favorite song
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 2 жыл бұрын
Marama lassanama sinduwak
@sashinisadareka7988
@sashinisadareka7988 Жыл бұрын
Lassanai hugak sinduwa me Actress patta lassanai
@Amila9082
@Amila9082 Жыл бұрын
2023 05 31 බලනවා ❤️🌹😍🥰☺️🌹✌️👍🎶🎶🥺 ආසම සින්දුවක් ආසම චිත්‍රපටයක් එක පාරක් යූ ටියුබ් එකේ බැලුවා දැන් අවුරුදු තුන හතරකට කලින් දැන් නැහැ අයින් කරලා ෆිල්ම් එකත් දෙන්න ❤️🌹 😍🥰👍
@S.Shiny3Road...
@S.Shiny3Road... 10 ай бұрын
Hm.
@lakmalipeiris93
@lakmalipeiris93 10 ай бұрын
ති⁣යෙනවා බලන්න මම අදත් බැලුවා
@Amila9082
@Amila9082 10 ай бұрын
@@lakmalipeiris93 👍 හා බලමු
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 3 жыл бұрын
Marama lassanai
@sudeshvihaga2803
@sudeshvihaga2803 4 жыл бұрын
Patta
@nilusharanasinghe7123
@nilusharanasinghe7123 3 жыл бұрын
Asama sinduwak😍
@sachinisemasinghe9715
@sachinisemasinghe9715 2 ай бұрын
Harima lassanai ❤❤❤❤❤
@pathumdigitaldg7047
@pathumdigitaldg7047 3 жыл бұрын
Thada thada
@SapumalMoragoda
@SapumalMoragoda 4 жыл бұрын
Supiri
@Amila9082
@Amila9082 4 жыл бұрын
Lovely song 💞💗❤️💗❤️ I like this song
@prasannamadushanka3005
@prasannamadushanka3005 2 жыл бұрын
2022 ahanawa.
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 2 жыл бұрын
Lassani....
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 4 жыл бұрын
I love this song
@senarathnathusitha7667
@senarathnathusitha7667 Жыл бұрын
Super
@kcideaexperiment1326
@kcideaexperiment1326 2 жыл бұрын
Full film ek nadda
@isurusavithmalkadeshaarang6702
@isurusavithmalkadeshaarang6702 3 жыл бұрын
Love
@gamunufernando6062
@gamunufernando6062 11 ай бұрын
Loku😔
@kushanthathsara-ei5yc
@kushanthathsara-ei5yc 5 ай бұрын
❤❤❤ 2024
@menurimuthuwanthi8663
@menurimuthuwanthi8663 3 жыл бұрын
♥️
@mallikaperera3524
@mallikaperera3524 Жыл бұрын
Film ekath daanna
@thilinidhanu5939
@thilinidhanu5939 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@senarathnathusitha7667
@senarathnathusitha7667 Жыл бұрын
Super ❤️😘❤️
@senarathnathusitha7667
@senarathnathusitha7667 Жыл бұрын
Super ❤️😘🌞
@dilupasanjeewani3852
@dilupasanjeewani3852 Жыл бұрын
❤❤❤
@udithakavinda7979
@udithakavinda7979 3 жыл бұрын
2022❤
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
❤️❤️
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Thisara Vile Piuma Nelu | Samitha Mudunkotuwa, Greshan Ananda
4:53
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 93 М.
mal muthulel, මල් මුතුලැල්, Uresha Ravihari
4:42
Nadee Nisansala
Рет қаралды 573 М.