No video

Gini Malak (Orginal) - Kithsiri Jayasekara ගිණි මලක් පිපුණාය - කිත්සිරි ජයසේකර

  Рет қаралды 66,922

Mànoj Đivaňka

Mànoj Đivaňka

Күн бұрын

Пікірлер: 148
@hangukceylon1733
@hangukceylon1733 3 жыл бұрын
මාව පිස්සෙක් කරා මේ සින්දුව. අනේ දුකත් හිතෙනව අද කලේ කොල්ලො කෙල්ලො අහන සින්දු දැක්කාම.මේ වගේ සින්දු අහන්න පින නෑ
@datageeks2439
@datageeks2439 2 жыл бұрын
Aniwa bro. Damma Dissanayake like peoples lyrics , simplicity , deep music arrangements won't hear you again from this generation
@indunilpriyankara4933
@indunilpriyankara4933 2 жыл бұрын
"ඉසුරු කොදෙව්වෙ" ජගත් වික්‍රමසිංහ ගේ අහලා බලන්න නියමයි
@surangisenadera1161
@surangisenadera1161 2 жыл бұрын
සත්තකින්ම ඔව්
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
​@@indunilpriyankara4933 අනිවාර්යයෙන්
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
Hmmmmm dr
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
මේ සින්දුවලින් හිත් වලට ලබාදෙන නිවීමෙන් අංශුමාත්‍රයක් නව පරපුරේ ගීත වලින් ලැබෙන්නෙ නැති හැටියක්.
@himanshawanigathunga9601
@himanshawanigathunga9601 Жыл бұрын
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්. ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා.
@gimhansaranga2528
@gimhansaranga2528 Жыл бұрын
Thanks bomka ❤❤.attamada mee😮
@himanshawanigathunga9601
@himanshawanigathunga9601 Жыл бұрын
​@@gimhansaranga2528 අඩො ඒක නං ගින්දර... 🔥🔥🔥 අන්න ආයි එනව බලපං... රත්තරනින් හැදුව වගේ ...
@asithasampath6579
@asithasampath6579 Ай бұрын
පාරක් අහගන්න ඇවිත් තියෙන්නේ ඒ කෙල්ල. මේ අය කියලා තියෙන්නේ වැරදි පාරක්, කෙල්ල ගැන සිහියෙන් හිටපු නිසා. ආපහු හරි පාර අහගන්න තමයි ඒ කෙල්ල දෙවෙනි වතාවට එන්නේ ❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 Ай бұрын
හදවතෙහි ගායකයානනී ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත්❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
@dilupamanori637
@dilupamanori637 22 күн бұрын
​@@asithasampath6579අපරාදේ ඇය ගැන මේ තරුණයෝ විස්තර නොසොයා හිටපු එක. එදා handphone ,wattsapp,face book නෑනේ.🤗
@dinukhashan1379
@dinukhashan1379 2 жыл бұрын
Bass ගහන අයියට දෙවි පිහිටයි ❤️
@achinijayasinghe1757
@achinijayasinghe1757 8 ай бұрын
Yes😊
@user-vk4bw6kr4j
@user-vk4bw6kr4j 8 ай бұрын
Keerthi pasqual hari maheen pasqual hari oke bass thibbe
@user-pc2tc3gh2b
@user-pc2tc3gh2b 25 күн бұрын
සිරාවට ❤
@slstats7948
@slstats7948 2 жыл бұрын
Lyrics ඕන අයට 😌👇 (සින්දුව අහන ගමන් කියන්න) ගිණි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක් ගිණි මලක්... මදහසක් දිළිසීය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇද නමුදු ඒ හස කඩා කඩ ඉම් ගෙනගියා අප අනන්තය වෙත// ගිණි මලක්... දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර// ගිණි මලක්...
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
ඒ bass loop එක 😍 bass guitar ගැන පිස්සුවක් ඇති කරපු සින්දුව ❤️‍
@anuradhabuddhika3219
@anuradhabuddhika3219 Жыл бұрын
Podi podi lead part yanawa harmony type ❤❤
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 Жыл бұрын
බේස් ගහනව මැවෙනව. ❤🎉 අනිවාර්යයෙන් බ්‍රෝ
@vishwawimukthi6744
@vishwawimukthi6744 10 ай бұрын
Adee supiri ne loop eka❤
@masithvitharana7870
@masithvitharana7870 Ай бұрын
Mara chord progression ekak🔥
@NERGYStudios
@NERGYStudios 4 жыл бұрын
දන්න විදිහට මේ සින්දුවේ කියන්නේ ගීත රචකයෝ දෙන්නා හිටපු කන්තෝරු කාමරයට හදිස්සියෙන් ආපු ගැහැණු ළමයෙකු ගැන දෙන්න හිතපු විදිය ගැන.
@sameeramanaranga7283
@sameeramanaranga7283 3 жыл бұрын
Discreption eke thiyanawa wisthare 👍🏻
@jcsinuae6084
@jcsinuae6084 Жыл бұрын
na campus yana kalee
@nuwansilva7292
@nuwansilva7292 6 ай бұрын
Pissu cmpus kale
@nuwansilva7292
@nuwansilva7292 5 ай бұрын
Boru kiynna epaa bn.
@dilupamanori637
@dilupamanori637 22 күн бұрын
ඒ දවස් වල මීවිත පත්තරේ තිබුනේ එහෙම කියලා තමයි.
@Lahiru-dl9sq
@Lahiru-dl9sq Ай бұрын
පොඩි කාලේ අහපුවා...තාම අහනවා!!!!!
@sewwandipanampitiya
@sewwandipanampitiya 7 ай бұрын
කිත්සිරි මහත්මාගේ හඬ භාවනාවක්. හිත නිවෙනවා . අැහුවට එපා වෙන්නැති පුදුම ලස්සන වචන❤❤.
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 22 күн бұрын
හැමදාම. රස විඳින්න පුලුවන් ගීතය ක් ගායන යක් සුපිරි යි
@bilalsamarathunga341
@bilalsamarathunga341 10 ай бұрын
හැම සිංදුවකම මුලට එක එක මල් ජාති දාලා සිංදු එන්න කලින් සිංදුවක මුලට ඉස්සරහට එකතු උන අමුතුම මල ගිණි මලක්, මාරම ලස්සන සිංදුවක් අපිට ඉදලා ඉදලා තමයී අහන්න හම්බවෙන්නේ 📻 එකේ හරී TV එකක හරී ඇහුනොත් තමයී ඒ කාලේට යන්න ඇත්නම්
@chinthakaruwan4786
@chinthakaruwan4786 2 жыл бұрын
කොහොම bass පාර ❤️
@eskuom
@eskuom 21 күн бұрын
Sangeeth Wickramasinghe
@sujithapradeep3277
@sujithapradeep3277 3 жыл бұрын
අද කාලෙ සිංදු වගේද.. හදවතේ දුක නිවෙන.. අතිතයන්...මතක් කරන...සුමිහිරි...සිංදු
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 Жыл бұрын
ඒ කාලෙ මතක් වෙනවා අහද්දි ලස්සනයි ගොඩක් ❤️
@Amila9082
@Amila9082 3 жыл бұрын
මාත් අහන්නේ පරණ සින්දු ඇත්තටම හිතට වදින හොද තේරුමක් තියෙන සින්දු
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Album-Gini Malak Label -Torana Music Box,Colombo Released-1998
@chanakasenarath5680
@chanakasenarath5680 Жыл бұрын
1993 newida????
@pasandesilva2295
@pasandesilva2295 Жыл бұрын
@@chanakasenarath5680 1993 thamai
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
පරණ ගීත වල රූප රචනා හරිම ලස්සනයි
@thusharawedage
@thusharawedage 2 ай бұрын
ජීවිතේ මතකයන් එක්ක ජීවත් වෙන ගීත තමයි මේ, ඇත්තටම දැන් මොනාද රසවිඳින්න තියෙන්නෙ 🤔😢
@StudioSus-dq9ft
@StudioSus-dq9ft 3 ай бұрын
මේ සිදු වීම වෙලා තියෙන්නේ මහරගම ගුරු විදුහලේ. මේ ගීත රචකයන් එහි වැඩමුළුවකට සහබාගී වෙමින් සිටි අතර ඔවුන් සිටි ශාලාවේ දොරටුව දෙපාරක්ම විවර්ත කරමින් මේ කියන යුවතිය වැරදීමකින් දොර විවර්ත කර ඇත. ඒ අවස්තාව හරිම ලස්සනට දක්ෂව ගීතයක් නිර්මාණය කරලා.
@VirojanaVaruna
@VirojanaVaruna 10 сағат бұрын
I love song ❤thanks
@muthuanthony6521
@muthuanthony6521 14 күн бұрын
Dayasiri මන්ත්‍රී තුමාගේ aiya කිත්සිරි ජයසේකර mahatha
@sagarikadilrukshi3269
@sagarikadilrukshi3269 Жыл бұрын
ධම්ම සර්ගෙයි කීර්ති සර්ගෙයි ආදරණී වශියක් ♥️❤️
@manjulahewawasam4851
@manjulahewawasam4851 3 жыл бұрын
ආයි මොනාද ගිනි මලක් මයි❤️❤️🌹🌹
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Ammo wastuwe
@user-he6ck1yb2p
@user-he6ck1yb2p 4 ай бұрын
මමත් කැමතිම සින්දුවක්
@chathuraperera8476
@chathuraperera8476 8 ай бұрын
ඒ කාලේ සිංදුවට වගේම හිත ගියා චීඩියෝ එකේ තියෙන ස්කුටරයට
@DisconnectedRat7788
@DisconnectedRat7788 Жыл бұрын
පොඩි කාලේ tv එකෙන් ඇහිච්ච ලස්සන සින්දු ❤😍✌️
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
ගොඩක් කල් ඔර්ජිනල් එක හෙව්වා,ස්තුතියි 🙏
@pasindulakshan7244
@pasindulakshan7244 Жыл бұрын
❤️පොඩි කලේ ඇහුන සිංදුවක් ,අදට ත් අහනවා
@Imeshgabriel
@Imeshgabriel 3 жыл бұрын
ගෙනගියා අප අනන්තය වෙත...🔥✌
@datageeks2439
@datageeks2439 3 жыл бұрын
රන්ඩු කෙක්ක , පිපුනාද දුර ඈත 2021 න් එහා නෑ. මේ සිoදු සිoහල මේ ලොකේ තියන තුරාවටම ❤
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
සිරාවටම 😒 ඒව මොන ගූ සින්දුද 😂 මෙන්න සින්දු පුදුම ලස්සනක් තියෙන්නෙ melody එකේ 😍😍😍
@sapumlushan2494
@sapumlushan2494 2 ай бұрын
අපිත් අහනවා එද අද කියලා වෙනසක් නැ ❤
@gaspathum
@gaspathum 6 ай бұрын
old is always gold 😃🥰
@hashanuduwawala5366
@hashanuduwawala5366 3 жыл бұрын
ගෙනගියා අප අනන්තය වෙත❤️
@masithvitharana7870
@masithvitharana7870 Ай бұрын
සින්දුවක් කියලා හිතට දැනුන පලවෙනි සින්දුව මගෙ❤
@user-te2nx1cj5g
@user-te2nx1cj5g 3 ай бұрын
Lassanai nedha 2024❤
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
ගිනි මලක් 🔥👌
@user-pg3hn1he8i
@user-pg3hn1he8i 9 ай бұрын
Tamath ahana ape podi kale ahuna sindu. ❤ Mewwa ahune ape podi kaledi.. Adatath lassanai.. 😊❤❤❤🎉🎉🎉
@channajayasinghe9697
@channajayasinghe9697 Жыл бұрын
මගේ ගිණි මල. මගේ තරින්දා සඳ.. හොඳින් ඉන්න හැමදාම
@nimendrachanuka3785
@nimendrachanuka3785 Жыл бұрын
කීර්ති සර් ධම්ම සර් ❣️❣️
@shanupathirana8441
@shanupathirana8441 3 жыл бұрын
Godak sthuthuyi sinduwa dammata.hariyata therum ganna bari unath goda asawen widina maha pudumagithayak
@CristinaFranando-wq9md
@CristinaFranando-wq9md Жыл бұрын
godak lassanai
@nishadiprabhashi2316
@nishadiprabhashi2316 Жыл бұрын
ගිනි මලක්..🔥❤️😍
@Amila9082
@Amila9082 3 жыл бұрын
ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සදක් සේ දිලිසුනා පුරපස පිපුණි දොරකඩ රන් මලක්❣️❣️❣️❣️❣️❣️
@waraSuraweera
@waraSuraweera Жыл бұрын
බේස් පාර 😍😍😍
@tiamo7187
@tiamo7187 5 ай бұрын
Anurage raliyen passe ahana mama 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Kohomada issara campus fun ❤❤❤❤❤❤❤❤❤❤❤
@sasinimadushani1437
@sasinimadushani1437 2 ай бұрын
Asama sinduwak essara pissek wage ahuwa❤
@mnmshashee2400
@mnmshashee2400 Жыл бұрын
I love this song ❤
@Callie20229
@Callie20229 4 ай бұрын
Kithsiri, mona tharam lassana Adaraneeya katahandakda obata thibenne. Mona kehemmalakatada Canada wata giye?? 😢
@anuradhabuddhika3219
@anuradhabuddhika3219 Ай бұрын
16.07.024 thama ahanawa..🍻❤️🖤💪
@supunlakindukulasekara9894
@supunlakindukulasekara9894 3 жыл бұрын
ආසම ගීතයක්.. ❤❤
@hanzumim1369
@hanzumim1369 3 жыл бұрын
Adat ahuwa 2021: 02 : 16
@anuradhabuddhika3219
@anuradhabuddhika3219 2 жыл бұрын
This is my childhood ❤️❤️
@user-if7pk9do9r
@user-if7pk9do9r 4 ай бұрын
Niyama sinduwak.
@sameeramanaranga7283
@sameeramanaranga7283 4 жыл бұрын
Thanx brother 👍🏻👍🏻👍🏻
@surangisenadera1161
@surangisenadera1161 2 жыл бұрын
ලස්සන.....
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
Maru 😘😘😘
@bihadumihisara7155
@bihadumihisara7155 Жыл бұрын
Patta
@thilavlogs1521
@thilavlogs1521 Жыл бұрын
මම මේ සිංදුව අහනවා දැකලා 6වසරෙ කොල්ලෙක් හිනා වෙලා මොනවද ඔය සිංදු කියලා ඇහුවා. මම දුකයි පුතා ඔයා ගැන කියල නිකං හිටියා😮😅
@bilalsamarathunga341
@bilalsamarathunga341 10 ай бұрын
උන්ට මරි මොංගල් බම් ,
@samuelindrajith7471
@samuelindrajith7471 4 жыл бұрын
Wow
@roshanrasika9774
@roshanrasika9774 Жыл бұрын
Ammo ban meka!!!
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 Жыл бұрын
Ape athithayata ayema yanawa
@masurangasanjeewa8338
@masurangasanjeewa8338 8 ай бұрын
කැම්පස් එකේ අතීතයක් මතක් වුණා සිංදුව අහනකොට😂😂😂
@datageeks2439
@datageeks2439 2 жыл бұрын
Damma bro you rocks
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera Жыл бұрын
16.10.2022...👍👍👍
@Nawathuma
@Nawathuma 3 жыл бұрын
Thanks for the valuable description
@samithasuresh8088
@samithasuresh8088 5 ай бұрын
@rathnasirikudavidanage2643
@rathnasirikudavidanage2643 4 жыл бұрын
ගිනි මලක් පිපිලා දොරකඩ
@KeerthiBandara-gg7dl
@KeerthiBandara-gg7dl Жыл бұрын
2023.07.04 adatath ahanwa
@kasunGP
@kasunGP Ай бұрын
චේතක් ස්කුටර් මාකර්ට් කරපු සින්දුව.. තාම මතකයි 98 නැත්නම් 99 වෙන්න ඕනේ.
@dilupamanori637
@dilupamanori637 22 күн бұрын
96 හෝ 97 නේද ?
@sameeramadu3208
@sameeramadu3208 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rukmalparakrama5381
@rukmalparakrama5381 2 жыл бұрын
Me sinduwe theruma pahadili karannako kauruhari
@niroshahemamali3639
@niroshahemamali3639 22 күн бұрын
Video eke description eke thiyenawa wistharaya..sathya siduweemak
@HorrorHeaven.123
@HorrorHeaven.123 3 жыл бұрын
🥰🥰😍
@slstats7948
@slstats7948 4 жыл бұрын
මේ සින්දුවෙ තේරුම කියන්නකෝ
@slstats7948
@slstats7948 2 жыл бұрын
2022-05-30
@hathilawwa
@hathilawwa 2 жыл бұрын
වීඩියෝ එකේ description එකේ තියෙනවා.
@sumedahimi9199
@sumedahimi9199 2 жыл бұрын
💗
@Umeshasandarenu12313
@Umeshasandarenu12313 3 жыл бұрын
😊
@Lak_Shan_98
@Lak_Shan_98 11 ай бұрын
මේ බේස් පාර්ට් එක ප්ලේ කරන්නේ කවුද??
@kusalravika6483
@kusalravika6483 5 ай бұрын
දන්නෙ නෑ හරියට.සමහර විට තිලක් ඩයස් වෙන්න පුලුවන්.මොකද ඔය කාලෙ ගොඩක් ආටිස්ට්ලගෙ රෙකෝඩින් වලට බේස් ගිටාර් ප්ලේ කරේ තිලක් ඩයස්.අප්‍රසිද්ධ අති දක්ශ වාදකයෙක්.
@Lak_Shan_98
@Lak_Shan_98 2 ай бұрын
​@@kusalravika6483කවුරු උනත් වැඩ්ඩෙක්❤️
@shakilaelvitigala
@shakilaelvitigala 3 жыл бұрын
Which year is this?
@gaveensamarage2046
@gaveensamarage2046 Жыл бұрын
I think 1996/1997
@StudioSus-dq9ft
@StudioSus-dq9ft 3 ай бұрын
@@gaveensamarage2046 2001/2002
@kavinethgeesara8060
@kavinethgeesara8060 25 күн бұрын
1993
@tharinduhansi7247
@tharinduhansi7247 10 ай бұрын
Super song ❤❤❤❤
@sky_resolve
@sky_resolve 8 ай бұрын
lily, will you marry me?
@chathuragunathilaka1297
@chathuragunathilaka1297 Жыл бұрын
Anyone in 2023♥️
@deshanamilapriya8252
@deshanamilapriya8252 4 жыл бұрын
gini mala kiyanne mokakda bn
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Iratath kiyanawa Meke kiyanne hadissiye dutu girl kenek ganada koheda
@deshanamilapriya8252
@deshanamilapriya8252 Жыл бұрын
කොහොමත් දැන් එන සින්දු වල වගෙ නෙවෙ ඉස්සර සින්දු වල ගැඹුරු අර්ථ තියෙන්නෙ🤔
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
ගිනි මල කියන්නෙ හිත ක්ෂණිකව රාගයෙන් පුරවන්න සමත් යන්න පිළිබිඹු කරන්නක් කියලයි හිතෙන්නෙ. 💪
@slroma7356
@slroma7356 4 жыл бұрын
Godak Ayata sinduwa ahaddiwath eke theruma therum ganna ba E sinduwe Gaburu ytharthyak thiyanawa වලක් කපන් වැලලියන් දන්නෙ නෑ නම්
@himashdunuwila6110
@himashdunuwila6110 4 жыл бұрын
දන්නව නම් කියපන්කො පොන්න පැටියෝ 😂
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
ඇයි උඹ අංගසම්පූර්ණ එකෙක් කියලාද හිතන්නෙ, අනෙ නිකන් පලයං නිඝන්ටයො යන්න
@thilinaprabashwara5682
@thilinaprabashwara5682 3 жыл бұрын
Oya teruma.dannw nm..wal baila type nokara sinduwe teruma type krann. Danne nati minissu etkot dana gani. Teruma dannw kiyl pampori gahana ekek novi anik untath teruma kiypn kuhaka Novi
@slroma7356
@slroma7356 3 жыл бұрын
@@Harsha.Dhananjaya පල පොන්නයා 😂😂
@slroma7356
@slroma7356 3 жыл бұрын
@@thilinaprabashwara5682 අවුරුද්දකට කලින් දාපු කොමෙන්ට් එකකට රිප්ලයි එකක් දාලා😂😂🤝
@snowtharanga2837
@snowtharanga2837 3 жыл бұрын
♥️
Iwan Paulusha
5:04
apsaradesilva1
Рет қаралды 577 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Gini Malak
4:07
Kithsiri Jayasekara - Topic
Рет қаралды 13 М.
Suwanda Mal - Iman Perera Original Song
3:46
Mr Perera
Рет қаралды 116 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 774 М.
Jeewithe kaviyak Nanda Malini
3:24
Sinhala Tele and Old Songs
Рет қаралды 162 М.
Mee Pani Rahasak | මී පැණි රහසක්
3:47
ගී පොත
Рет қаралды 31 М.
Wasath kaalaya Manaram (වසත් කාලය මනරම්)
4:16
Ravi Siriwardhana
Рет қаралды 80 М.
Diganthaye Rookantha Gunathilake
6:35
Risitha Padmaperuma
Рет қаралды 226 М.
Chandana Mal Dam
3:37
Granvill Rodrigo - Topic
Рет қаралды 1,5 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН