HOW WE MADE: Temporal - Production: Part 1

  Рет қаралды 10,388

Andrew Sean

Andrew Sean

Күн бұрын

‪@HighSchoolJunkies‬ ඉදිරිපත් කරපු අලුත්ම සිංහල Sci-fi film එක; "Temporal" production එක වුණේ මෙහෙමයි. මේ film එක දවස් තුනකින් සම්පුර්ණ කලේ කොහොමද සහ අපි මුහුණ දුන්න challenges මොනවද කියලා තමයි මේ episode එකේ කතා වෙන්නේ.
Part 2: • HOW WE MADE: Temporal ...
Temporal short film: • TEMPORAL (2022) | Sri ...
Review Temporal on IMDb: www.imdb.com/t...
Special thanks to Dhanuka Nadeeshan
FOLLOW ME ON,
FACEBOOK: / film.andrewsean
INSTAGRAM: / film.andrewsean
අපේ short films: www.shorturl.a...
මේ Sri Lankan Filmmaking group එකට join වෙන්න: www.shorturl.a...
Cast or crew වෙන්න කැමති නම්, මේ form එක පුරවන්න: www.shorturl.a...
MY GEAR:
Main Camera: Canon EOS 760D
Second Camera: Canon Powershot SX50HS
Lenses: Canon EF 18-135mm & 50mm f1.8
Lights: Yongnuo YN160 II & Yongnuo YN 600 AIR
Gimbal: Zhiyun Crane 2
Microphones: Zoom F1 Field Recorder & Focusrite Scarlett 2i2 Studio
SD Cards: Lexar Professional Class 10 SDXC 64 GB 250Mbps
Software and Color Grading: Premiere Pro 20 (Occasionally DaVinci Resolve)
PC: Intel Core i5 10th Gen 6 core/12 thread @ upto 4.3Ghz
MB: Gigabyte H410M Ultra Durable
RAM: 16GB 3200Mhz DDR4
Graphics Card: Asus TUF GTX 1660 SUPER 6GB GDDR6 OC Graphics
Casing: Antec DP501 White RGB
Laptop: ASUS TUF Gaming FX504
Graphics Card: Nvidia GTX 1050
Brain: කොලොප්පන්.

Пікірлер: 44
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
සුපිරි short film එක..
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
මම දැනගෙන හිටියා ලොකු project එකක් කියලා. ඒත් ඒ හිතුවටත් වඩා ලොකු project එකක් මේක. You guys should be the new contributers of Sri Lankan cinema. This is the way... All the best. ❤
@DeZeeX
@DeZeeX 2 жыл бұрын
Damn this is a huge Production.Job Well done Guys ,ගොඩක් හොද නිර්මාණ එකක් කරලා නවතිනවා. මේ කතාව මෙතනින් නවත්තන්න එපා , උස්සපු අඩිය ඉස්රහටම තියන්න. ජය
@shashikamallikaratchy5468
@shashikamallikaratchy5468 2 жыл бұрын
කිසිම කම්මැලිකමක් ලෝබ කමක් නැතිව හැමෝම එක වගේ මහන්සි වෙලා කරපු ලස්සන නිර්මාණයක් .. හොද video quolity එකක් එක්ක අඩු කාලෙකදී අවසන් වෙනතුරු හැම වෙලාවකම වගෙ කුතුහලයෙන් නරබන්නාව කම්මැලි නොකර රදව ගන්න ඔයගොල්ලන් සමත් උනා.. මගේ personal idea එක මේ short movie එකක් නොවී episode විදියට අරන් ගියා නම් මාරම ගැම්මක් තමයි.. 🖤🎞🔥🤘🥂
@chirantha3656
@chirantha3656 2 жыл бұрын
Behind the scene වලින් තමා වැඩේ තරම තේරෙන්නේ 💜🙂
@tharindurm
@tharindurm 2 жыл бұрын
Sup
@UdithaMudalige
@UdithaMudalige Жыл бұрын
Niyamay
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
ලංකාවේ හැදුණු සුපිරිම සුපිරිම පට්ට short ෆිල්ම්ස් එකක්.ලංකාවේ වැඩ්ඩෝ නැහැ කිවුවොත් මේක පෙනෙන්න.ලංකාවේ වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙනෙන්න පුලුවන්.
@taprobean4587
@taprobean4587 2 жыл бұрын
Superb work mchn
@dimuthm
@dimuthm 2 жыл бұрын
පට්ට වැඩක් 🔥
@cybertechlk3618
@cybertechlk3618 2 жыл бұрын
සුපිරි වැඩක් ❤️🔥
@KavishThennakoonOfficial
@KavishThennakoonOfficial 2 жыл бұрын
මේක එනකං තමා බලන් හිටියේ
@randeepthambawita9566
@randeepthambawita9566 2 жыл бұрын
Wow...I love it ..😍❤️.. good luck guys
@howto_burn
@howto_burn 2 жыл бұрын
සුපිරි ❤️
@minicaption
@minicaption 2 жыл бұрын
සුපිරිම වැඩක් 😍🔥
@D3V1L_3
@D3V1L_3 2 жыл бұрын
Short Film Eka Baluwa Patta Aiye ❤️🔥
@kaiyasjourney
@kaiyasjourney 2 жыл бұрын
සුපිරි ශෝර්ට් ෆිල්ම් එක ♥️🔥
@cybersika
@cybersika 2 жыл бұрын
Superb Film❤️Loved it
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 2 жыл бұрын
Andrew this is HUGE ..teamwork well done
@rashmithanilum3825
@rashmithanilum3825 2 жыл бұрын
A very valuable video. Thanks so much for sharing with us. 🧠👁️👍❤️‍🔥💫
@minushabalasuriya5555
@minushabalasuriya5555 2 жыл бұрын
13:31 di camera angel shots tika okkoma ruff draw karagena niyemetama... supirii Sean ayye✌
@siemens6429
@siemens6429 2 жыл бұрын
සිරාවටම මටත් හිතාගන්න බැරි උනා story board එක දැක්කම 🧡
@yohangamage1908
@yohangamage1908 2 жыл бұрын
Superb work....congrats...
@travelevents3900
@travelevents3900 2 жыл бұрын
Konara post ekakin setune 😍🔥
@pasindukavinga
@pasindukavinga 2 жыл бұрын
Superb work ❤️
@troodon1295
@troodon1295 2 жыл бұрын
Supiriyk 🔥🔥
@janithpramuditha9401
@janithpramuditha9401 2 жыл бұрын
Film eke concept eka supiri. camera angles, editing, breaks,timing. dubbing seen eka poddak improve karanan hondai. good luck.
@ravinduanjana6731
@ravinduanjana6731 2 жыл бұрын
ඔයාලත් එක්ක වැඩ කරන්න කැමතී කොහොමද එකතුවෙන්නේ 👍
@gaurawarajarathna3638
@gaurawarajarathna3638 2 жыл бұрын
thanku...
@takeoanx
@takeoanx 2 жыл бұрын
Best Sri Lankan SciFi movie 🎬 🇱🇰
@nirmalfernando7730
@nirmalfernando7730 2 жыл бұрын
සුපිරිම වැඩක් මේක.. editing software eka mokakda...kiyanna පුළුවන්ද
@film.andrewsean
@film.andrewsean 2 жыл бұрын
අපි Premiere Pro සහ DaVinci Resolve දෙකම පාවිච්චි කරා මේකට. Edit කරපු විදිහ ගැන ඊළඟ video එකේ කතා කරනවා.
@nirmalfernando7730
@nirmalfernando7730 2 жыл бұрын
@@film.andrewsean thank you for your reply... Premiere pro සහ Davinci Resolve 2n හොදම මොකක්ද... ඔයා කරන්නෙ මොකක්ද 2න් මේ දෙකෙන්..
@supOMusiclol
@supOMusiclol 2 жыл бұрын
Oh man the WORK. Vietnam flashbacks
@vishaloshada1622
@vishaloshada1622 2 жыл бұрын
Wow ✨
@cybertechlk3618
@cybertechlk3618 2 жыл бұрын
Script එක කාගෙද 🔥❤️
@HELAGEEKS
@HELAGEEKS 2 жыл бұрын
is this Ravi Jay's mama giya joben location?
@kusalg
@kusalg 2 жыл бұрын
First!
@ShowwithMeLK
@ShowwithMeLK 2 жыл бұрын
Camera rent ekata gaththe?
@shakila2852
@shakila2852 2 жыл бұрын
❤️
@cybertechlk3618
@cybertechlk3618 2 жыл бұрын
ඇයි බෙල්ල තුවාල උනෙ
@slcreations2172
@slcreations2172 2 жыл бұрын
Story එක මරැ next leaval..එත් quality එක ගැනනම් සැහිමක් නැ..red එකකින් shoot කරලත් noisey ගතිය වැඩි..colors burn වෙලා වගේ දැක්කා 720p export එකක් වගේ..මිට වඩා දෙයක් කරන්න පුලුවන් team එකක් ඔයලා.
@Shentoons
@Shentoons 2 жыл бұрын
❤️
HOW WE MADE: Temporal - Production: Part 2
12:14
Andrew Sean
Рет қаралды 3,3 М.
Trial and Error Film Editing: Temporal - Post Production Part 1
20:36
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Island Jam 2.0 - An Unforgettable Night at WatersEdge Outdoor
8:40
Kavindu Ranasinghe
Рет қаралды 96
The Knight Out  | ද නයිට් අවුට් | An Action Musical
8:56
High School Junkies
Рет қаралды 135 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 29 МЛН
BREAKDOWN (SFX) : Letters I Wrote To You (Nikhil D Almeida)
27:22
Andrew Sean
Рет қаралды 1,2 М.
Screenplay ලියන්න Mindset එක හදාගන්න
22:04
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН