Screenplay ලියන්න Mindset එක හදාගන්න

  Рет қаралды 2,759

Andrew Sean

Andrew Sean

Күн бұрын

Get $30 off Arc Studios 1 year membership -arcstud.io/and... (affiliate link)
Screenplay එකක් ලියන්න කලින් සහ ලියනකොට creative mindset එක හදාගන්න පුළුවන් කොහොමද කියලා තමයි අද episode එකේ කතා වෙන්නේ. ඔයාලගේ ප්‍රශ්න සහ තියන challenges වලට help එකක් වෙයි කියලා හිතනවා.
How to Write a Screenplay - Basics (2020): • How to Write a Screenp...
Junkyard Theory:
/ junkyardtheoryofficial
/ junkyardtheory www.junkyardth...
FOLLOW ME ON,
FACEBOOK: / film.andrewsean
INSTAGRAM: / film.andrewsean
අපේ short films: www.shorturl.a...
මේ Sri Lankan Filmmaking group එකට join වෙන්න: www.shorturl.a...
Cast or crew වෙන්න කැමති නම්, මේ form එක පුරවන්න: www.shorturl.a...
Thumbnail pics: unsplash.com/p...
unsplash.com/p...
MY GEAR:
Main Camera: Canon EOS 760D
Second Camera: Canon Powershot SX50HS
Lenses: Canon EF 18-135mm & 50mm f1.8
Lights: Yongnuo YN160 II & Yongnuo YN 600 AIR
Gimbal: Zhiyun Crane 2
Microphones: Zoom F1 Field Recorder & Focusrite Scarlett 2i2 Studio
SD Cards: Lexar Professional Class 10 SDXC 64 GB 250Mbps
Software and Color Grading: Premiere Pro 20 (Occasionally DaVinci Resolve)
PC: Intel Core i5 10th Gen 6 core/12 thread @ upto 4.3Ghz
MB: Gigabyte H410M Ultra Durable
RAM: 16GB 3200Mhz DDR4
Graphics Card: Asus TUF GTX 1660 SUPER 6GB GDDR6 OC Graphics
Casing: Antec DP501 White RGB
Laptop: ASUS TUF Gaming FX504
Graphics Card: Nvidia GTX 1050
Brain: කොලොප්පන්.

Пікірлер: 21
@RAJAMANTHREE
@RAJAMANTHREE 2 жыл бұрын
ෆිල්ම් කරන්න අදහසකුත් නැතුව ඉවර වෙනකල් ඔයාගේ වීඩියෝ බලන් ඉන්නවා.....❤️❤️
@moviemaniya2060
@moviemaniya2060 2 жыл бұрын
අයියෙ fade in කියල software එකක් තියෙනව..ඒකෙ පුළුවන් සින්හලවලින් ලියන්න🖤❤
@sankajasampath6830
@sankajasampath6830 2 жыл бұрын
ස්තුතියී ඔබට 🙏😊
@dinukatesan1220
@dinukatesan1220 2 жыл бұрын
අයියෙ pencil software එකෙන් සිංහල ටයිප් කරන්න පුලුවන් එක celtx software එකට වැඩ .
@samthu1
@samthu1 2 жыл бұрын
yes. Or we can use Sinhala Gboard with voice typing.
@nizz_in_action
@nizz_in_action 2 жыл бұрын
අයියේ මාත් action short film එකක් කරා.ෆෝන් එකෙන්. ඔයාගේ වීඩියෝ ස් බලලා අඩුපාඩු හදාගෙන හොඳ ටිකක් තව ඉස්සරහට කරනවා...
@nizz_in_action
@nizz_in_action 2 жыл бұрын
kzbin.info/www/bejne/aqDFpWOKp6iUo9k
@janith_7
@janith_7 2 жыл бұрын
Thanks aiya ♥️
@sldirectorboy3483
@sldirectorboy3483 2 жыл бұрын
Tanx brother 🤗❤️..!
@vishmithaakela6756
@vishmithaakela6756 2 жыл бұрын
Thank you very much
@simracinglanka
@simracinglanka 2 жыл бұрын
Thanks Andrew
@NEGOR_Productions
@NEGOR_Productions 2 жыл бұрын
Aiye Q and A ekak gemuko ..
@dgmharshana9182
@dgmharshana9182 3 ай бұрын
❤📚
@Amila-wm7sd
@Amila-wm7sd 9 ай бұрын
@malishaheshan8783
@malishaheshan8783 2 жыл бұрын
❤️🔥
@dulinahejitha1200
@dulinahejitha1200 2 жыл бұрын
කතාවක් ලීවටපස්සේ හිතෙනවා මේක මීට කලින් ෆිල්ම් එකක තිබ්බ එකක් දෝ කියලා ... පස්සේ කොම හරි .. ලීවා කියන්නකො ඊට පස්සේ හැම වෙලේම හිතෙනවා මේක කලින් වෙලා තියේද කියලා හැබැයි අදහස මුලින්ම ඔලුවට එන දවසේ හිතෙනව අප්පට උඩු මේකනම් පට්ටම අයිඩියා එක කියලා .... 😭මොකාද අයියේ කරනෙනෙ මේකට 😭
@film.andrewsean
@film.andrewsean 2 жыл бұрын
Influence කියන්නේ ඕකට. ඒක සාමාන්‍ය දෙයක්. මොකද අපි බලන්නේ ගොඩක් වෙලාවට අපි හදන්න කැමති film. මුල් idea එක තව එකක් වගේ වුණාට අවුලක් නෑ, හැබැයි කතාව develop කරද්දී ඔයාට unique දේවල් add කරන්න බලන්න. Characters එහෙම ඔයාගෙ ම කරන්න බලන්න, වෙන film වලින් ගන්නේ නැතුව.
@JinkingJin
@JinkingJin 2 жыл бұрын
Meka nm attc sagooo 😐
@thxnuja27
@thxnuja27 2 жыл бұрын
Sean:)
@geniusgsn43980
@geniusgsn43980 2 жыл бұрын
🤩❤
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
Andrew Sean Sir❤ #prageethdhanujaya KZbin
How to do a SHORT FILM SCREENING in Sri Lanka
14:41
Andrew Sean
Рет қаралды 1,9 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Trial and Error Film Editing: Temporal - Post Production Part 1
20:36
BREAKDOWN (SFX) : Letters I Wrote To You (Nikhil D Almeida)
27:22
Andrew Sean
Рет қаралды 1,2 М.
HOW WE MADE: Temporal - Production: Part 1
21:06
Andrew Sean
Рет қаралды 10 М.
Самый богатый человек в Вавилоне. Джордж Самюэль Клейсон. [Аудиокнига]
3:44:33
Аудиокниги издательства - AB Publishing
Рет қаралды 1,6 МЛН
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН