තිස්ස සර් දිහා බලාන් ඉන්න විතරක් පංතියට එන කෙල්ලෝ [චිට් එකක්] | Thissa Jananayake

  Рет қаралды 41,949

KKබයිසන් ගවයා Tution Centre

KKබයිසන් ගවයා Tution Centre

Күн бұрын

Пікірлер: 52
@supunipoornima
@supunipoornima Ай бұрын
උසස් පෙළ සදහා පෙනී සිටින සිසුන්ට සෑම වර්ෂයකදීම අවුරුදු 2මාරක කාලයක් ලෑබී තිබුණත්, 2024 මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින සිසුන්ට ලෑබී තිබෙන්නෙ අවුරුදු 2ක පමණ කාලයක්..2024 සිසුන්ගේ තෙවන වාරය අවසන් වන්නේ 2025 වර්ෂයේ ජනවාරීවල කියා නිවේදනය කර තිබියදීත් 2024 වර්ෂයේ නොවැම්බර් 25 උසස් පෙළ විභාගය පැවැත්වීම අසාධාරණයි.මාස 6ක පමණ කාලයක් මෙවර උසස් පෙළ ලියන ළමුන්ට අහිමි වේ..මේ පිළිබඳ සිසුන් අධ්‍යාපනය අමාත්‍යාංශයට දැනුම් දීම් සිදුකරත් තවමත් ඒ පිලිබදව නිසි ක්‍රියාමාර්ගයක් දී නොමැත..මෙම විභාගය මැතිවරණය කාලයේ පැවැත්වීමද මහත් පීඩණයකි..මාධ්‍යයෙන් හෝ මේ පිළිබඳව වගකිවයුත්තන් දැනුවත් කරන්න
@imashiU2005
@imashiU2005 Ай бұрын
ඇත්තටම sir ලගට හරි ලස්සනයි ❤
@study_with_me407
@study_with_me407 Ай бұрын
Aththa bn ❤
@ranukaperera3301
@ranukaperera3301 24 күн бұрын
Ow❤
@Rowena__gamage
@Rowena__gamage 2 ай бұрын
නිල් පාටට ලස්සන යි කියපු එකනම් ඇත්ත 😂❤
@TridentKing-ws4vx
@TridentKing-ws4vx 2 ай бұрын
ගාල්ලේ උන් ටික තමා හැමදාම ආතල් චිට් යවන්නේ 😂
@slcricketfan8226
@slcricketfan8226 2 ай бұрын
Ai oya colaba ,gampha hama class ekkatama giyadaa😢
@TridentKing-ws4vx
@TridentKing-ws4vx 2 ай бұрын
@@slcricketfan8226 ඒම යන්න මට‍ දෝදු නෑ බන් මන් කිව්වේ සර් පන්ති කරන නගර 4න් හැමදාම ආතල් චිට් එන්නේ ගාල්ලේ එකෙන් කියලා 😂
@TridentKing-ws4vx
@TridentKing-ws4vx Ай бұрын
@@slcricketfan8226 රටේ ඔක්කම ක්ලාස් වලට යන්න මට දෝදු නෑ බන් මන් කිව්වේ සර් පන්ති කරන නගර 4න් හැමදාම අතල් චිට් එවන්නේ ගාල්ලේ සෙට් එක කියලා
@Chandu00031
@Chandu00031 Ай бұрын
බලන් යද්දි ගාල්ලෙ උන් තමා හොදටම කරන්නෙ😂
@DinithiChathurnimaLiyanagamage
@DinithiChathurnimaLiyanagamage 2 ай бұрын
😂😂😂පන්තියෙදි වැඩිපුරම හිනාවෙච්ච දවසද කොහෙ එදා..😊
@ruchiralakmina2
@ruchiralakmina2 2 ай бұрын
Mokakda class eka😅😂
@mycf6
@mycf6 Ай бұрын
Ohoma chit evanna hethuw mokdda!
@ThameshThamesh-c1j
@ThameshThamesh-c1j Ай бұрын
​@@ruchiralakmina22026 galle
@AkarshaHasarindiRanchagoda
@AkarshaHasarindiRanchagoda Ай бұрын
​@@ThameshThamesh-c1j na 2025 Gall theory
@saloonmanu7501
@saloonmanu7501 Ай бұрын
mutu sir wagema tissa sir kiyanne daruwange hadawate reduna adaraniya guru piyawaru depalak... budu saranai sir❤️❤️❤️❤️
@udhularajapaksha7350
@udhularajapaksha7350 2 ай бұрын
ඕක අයින් කරපන් සර්ගේ නොනා දකියි😂
@litharalithmini8600
@litharalithmini8600 2 ай бұрын
අපි clz යන කාලෙ මෙහෙම දේවල් උනේ නෑ අපේ හාමුදුරුවනේ 😂😂😂😂
@sahasmiA
@sahasmiA 2 ай бұрын
2017 nugegogd mn..apet tibbe nh chit kthwak😂
@surekharathnayake1163
@surekharathnayake1163 Ай бұрын
ඕක ඉතිං හාම්දුරුවන්ට කියල හරියන්නෙ නෑනෙ 😂😂😂 ඉක්මනට මැරිලා ආයෙ ඉපදිලා ඒලෙවල්ස් බයෝ වලින් කරන්නයි තියෙන්නෙ .. 😂😂😂
@erandiesayumika1813
@erandiesayumika1813 2 ай бұрын
කොල්ලො ද කොහෙද ලියලා යවලා තියෙන්නේ 😂
@sahasmiA
@sahasmiA 2 ай бұрын
😂😂😂ekw
@DinithiChathurnimaLiyanagamage
@DinithiChathurnimaLiyanagamage Ай бұрын
Ehema thamay math hithanne
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 Ай бұрын
නෑ දැන් හැදෙන කෙල්ලෝ රන්චු ගැහිලා ආතල් එකට ඔවා ලියලා යවනවා.
@Induwari.G.
@Induwari.G. Ай бұрын
Ithin moko wenne​@@kumarijayawickrama9821
@jayaminipoornima1342
@jayaminipoornima1342 Ай бұрын
අපි පංති යද්දි ඔහොම කිව්වානම් සර් අපිව එලොල 🙆🙆🙆
@nadeeekanayaka-l4e
@nadeeekanayaka-l4e 25 күн бұрын
Sir ඇත්තටම අහිංසක yi
@Sathsara950
@Sathsara950 Ай бұрын
ගුරු දෙවිවරු ❤🙏
@surekharathnayake1163
@surekharathnayake1163 Ай бұрын
අනේ ඉතිං හිනා උනා හොඳට 😂😂😂
@dinuperera9721
@dinuperera9721 Ай бұрын
ඒ කාලේ අපෙත් tuition සුන්දරයි ❤❤❤😊
@sameerasmr6217
@sameerasmr6217 Ай бұрын
දැන් ඉතිං galle class physically ගොහිං ඉවරයිනේ 😢😢😢 සර්ගෙ නෝනා දැකල ඉවරයි sure ඉතිං 😮😮😮
@seheliyumethma5353
@seheliyumethma5353 22 күн бұрын
ගාල්ලෙ clz එකේ අපි තමා හොදටම කරේ 😂
@Teran_.
@Teran_. Ай бұрын
Wife ගැන කියපු එකට sirt දුක හිතුන
@seheliyumethma5353
@seheliyumethma5353 22 күн бұрын
ඔයි චිට් වලින් එක චිට් එකක් යැව්වෙ මන් කියල මතක් වෙනකොට මට සතුටුයි 😂👊👍
@dasunidilakshika2814
@dasunidilakshika2814 Ай бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤❤❤ane sir
@Dharmadasa-c4h
@Dharmadasa-c4h Ай бұрын
සර්...........උඹට කිච්ද ? බං. උඩ ඇඳේ එකා රජ..........වුණාම.
@edumaster_edusl
@edumaster_edusl 2 ай бұрын
Share this for thiss,s wife😂
@udayachathu8966
@udayachathu8966 Ай бұрын
Lamayita athal aran hina wenna ona nisa chit ewanne oya 😂😅
@HLASumi
@HLASumi Ай бұрын
😂😂😂😂❤❤❤❤
@gloflix
@gloflix Ай бұрын
කතෘ අයිතිය සුරකින්න😅
@buddhima9413
@buddhima9413 2 ай бұрын
@IndunilWickramasinghe-o7l
@IndunilWickramasinghe-o7l 2 ай бұрын
😂😂😂
@wageeshamendis
@wageeshamendis 2 ай бұрын
Ado😂
@ramaniudeni8088
@ramaniudeni8088 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@gayanjaleevithanage2548
@gayanjaleevithanage2548 Ай бұрын
😂😂❤
@mycf6
@mycf6 Ай бұрын
Ohoma chit evanna hethuw mokdda!
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
කොහෙ class එකෙත් ඔහොම තමා
@AkarshaHasarindiRanchagoda
@AkarshaHasarindiRanchagoda Ай бұрын
Nikan wenna athi
@ashenadeesha21
@ashenadeesha21 28 күн бұрын
athal ekatane yako
@AjithKumara-tq7ii
@AjithKumara-tq7ii Ай бұрын
❤❤❤
@MihiraPerera
@MihiraPerera 2 ай бұрын
❤❤❤❤
@Ade-t3p
@Ade-t3p Ай бұрын
😂
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 82 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 82 МЛН