ලංකාවේ Vehicle Modification වලට අවසර දිය යුතුයී | Thissa Jananayake

  Рет қаралды 399,330

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Пікірлер: 859
@udayafantasy7796
@udayafantasy7796 8 ай бұрын
කුඩු සල්ලි නෙවෙයි දහස් ගානක් දරුවන්ගේ ඇස් පාදලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහල මේ මනුස්සයා හොයපු සල්ලි.අපේ දෙමව්පියන්ට තිබ්බා නම් අපිත් මෙහෙමයි.සන්තෝශයි ....❤ වන්ඩි ටික 👌👌👌
@shuttlespace04
@shuttlespace04 8 ай бұрын
😂😂😂mooda pakek😂
@shuttlespace04
@shuttlespace04 8 ай бұрын
ගූ ලංකවෙ tution කාරයො තමා පොසත්😢😂😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
higna ponny ​@@shuttlespace04
@udayafantasy7796
@udayafantasy7796 8 ай бұрын
@@shuttlespace04 ගෝත කැරියෝ උබගේ නොහැකියාවට මිනිස්සු පලි නැහැ .කුහක කැරියා තොට වීල් බැරෝ එකක් වත් තියනවද?
@romesh7030
@romesh7030 8 ай бұрын
මිත්‍යාවෙන් මිනිස්සු න්ව අන්දවලා හොයපු සල්ලි
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 8 ай бұрын
පුත්තු තාත්ත gana කියන කොට තාත්තා ..අහක බලා ගෙන හිනා වෙනවා හොඳ දරු පරපුරක් හදනවා වගේ තමන්ගේ දරුවනුත් හොඳ ට හදලා ඔබ තුමාට ජය සතුට වාසනාව ලැබේවා ❤
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Deegyu wewaa❤❤❤Pawulatama.kuwaot sita.
@PradepaBalamana
@PradepaBalamana 5 ай бұрын
❤❤❤❤❤
@sampathathuraliya7178
@sampathathuraliya7178 8 ай бұрын
❤❤ තිස්ස සර් කියල කියන්නේම වෙනම T r e n d එකක්....... ඒ ගැන අවිවාදයෙන් කියන්නෙ......... ජීව විද්‍යාව බොක්කටම වදින්න උගන්වන ගුරුවරයෙක් .......... සාමකාමි ගතිපැවතුම් ඇත්තෙක්.......... මුල අමතක නොකරන තැනැත්තෙක්........... ඉතින්, ඔහුගේ දරුවනුත් යහපත්ලෙස ජීවත්වන , සමාජයට වැඩදායක පවුලක්........❤❤
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Sahathika eththa❤❤❤
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 8 ай бұрын
හරිම සතුටුයි සර්ගෙ ලමයි මේ වගේ වැඩ කරන ඒක ගැන. ගුරු වෘත්තියට වඩා ගුණවත් නැණවත් මනුස්සකම. සමාජයට යහපතක් කරමින් රටට සේවයක් කරන ගුරුවරුන් අතරින් ඉතාම ආදරය කරන ගුරුවරයා ඔබ තුමායි මගේ වයස අවුරුදු 58කි සැම පාඩමක් ම. අසනවා බොහොමයක් දැනුමක් ලබා දෙනවා තෙරුවන් සරණයි
@poornakodithuwakku
@poornakodithuwakku 8 ай бұрын
අපෙ තිස්ස සර් සමාජයටත් විශාල සේවයක් කරන අද්‍යාපනයටත් විශාල සේවයක් කරන ගුරු උතුමෙක් සර්ගෙ ක්ලාස් නොගියත් අපි සර්ට ගොඩක් ආදරය ගව්රව කරනවා සුභ පැතුම් සර්
@kalpamadushanka4597
@kalpamadushanka4597 8 ай бұрын
ඔව් මාත් පැලෝ පීය නාල ගැන දැන ගත්තේ මෙතුමාගෙන් තමයි
@serimaserima2019
@serimaserima2019 8 ай бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා බුදුසරණයි 🙏
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Mamath.Daru munupuran inna mawak.eth iterate ifala sirge wedasatahan balanawa.harima lassanai .uganwanakota bBhawanawaata samawedunawage.mewani guruwrunta age hardayangama subhapethum❤❤
@SympathyAss
@SympathyAss 8 ай бұрын
​@@kalpamadushanka4597 අපේ ඉන්න ගොබ්බ හැත්ත මුන්ට අහුවෙනවා.බයෝ කරන්න තරම් මොලේ තියෙන එවුන් මුං වගේ ගොබ්බයොන්ව තේරුම් ගන්න මොළයක් නෑ.
@wasanthadesilva59
@wasanthadesilva59 4 ай бұрын
Sirta API Garu karanawaI,maanushiya gunayen yuthuwa,owadan samagin danuma beda denne
@sajeewaperera2034
@sajeewaperera2034 8 ай бұрын
සර්ගේ පුත්තු දෙන්නා දැක්කාම හරි වාසයි හරිම නිහතමානී දරුවෝ දෙන්නෙක් මේ දරුවෝ දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි
@YukthiHirushan
@YukthiHirushan 8 ай бұрын
මඩ ගහනවා කියන්නේ තිස්ස සර්ගෙ දියුණුව සාර්ථකත්වය තමයි..❤
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Aniwa😂
@amilashiromi4117
@amilashiromi4117 8 ай бұрын
ආඩම්බර තාත්තා.තාත්තා ලංකාවේම දරුවන්ගේ පියා.ඒ නිසා තමා ගෙදර සැනසීම.sr ට විශ්වයේ ආශිර්වාද sr ට් තියනවා.
@nelumdeepani5142
@nelumdeepani5142 8 ай бұрын
මුලු ලංකාවේම දරුවන්ව යහමගට ගන්න වෙර දරන ගුරු පියානන්ට, ආඩම්බර වෙන්න පුලුවන් පුතුන් දෙදෙනෙක් ලැබිලා....❤❤❤
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Hadawathinma sathutui❤❤
@sunilmaithreege2972
@sunilmaithreege2972 8 ай бұрын
හරිම ආඩම්බරයි. සර් වපුරපු දේ තමයි නෙලා ගන්නේ . මුළු මහත් සමාජයම යහමගතට ගත්තු එකේ return එක විදියට තමයි සර්ට යහපත් ගුණගරුක පුත්තු දෙන්නෙක් ලැබිලා තියෙන්නේ. පොඩි එකා හරි චන්ඩියා එහෙම තමයි ඉන්න ඕන පුතා. ඊරියාකාරියෝ කියන දේවල් වලට සැලෙන්න එපා. යෝධයෙක් වගේ තේරුම් ගත්ත තාත්තා කෙනෙක් ඔයාලගේ පිටිපස්සේ ඉන්න නිසා කවුරු මොනවා කිව්වත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ඉලක්කයට ගමන් කරන්න නොබියව. උස්මහත් වෙච්ච පුත්තු දෙදෙනෙක් හදලා මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම තාත්තා මම කියන්න ක්‍රිස්තු සර් මොන තරම් පිනක් කරල ඇද්ද. ටියුෂන් කලාව වෙනස් කළා වගේම modification කලාවත් නව්‍යම තාලයට වෙනස් කරමින් ඔබ දෙදෙනාගේ target එක ජය ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. බෝසිලු සහ ආදිත්‍ය පුතුන් දෙපලට . බෝසිලු first time ඇහුවෙ හරිම ලස්සන නමක්. නීති රීති හදාගෙන මේ කලාව ඉදිරියටම ගෙනියන්න sir. මේක කලාවක් වගේම විද්‍යාත්මක වැඩක්. ජයෙන් ජය. සකියා ඔයාටත් thanks .
@ChanugaDewsith-qn8ov
@ChanugaDewsith-qn8ov 8 ай бұрын
බනින එකා මොනව කලත් බනිනව දරුවන්ටත් බනිනව අනුන්ගෙ සතුටට ඉරිසියාව ලන්කාවෙ කුහකයො සර් කොච්චර මහන්සි වෙලා දුක් විදලද මෙතනට ආවෙ අපෙ සර් නිදුක් වෙවා❤❤❤❤❤❤
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Lankawe minisunne😢😢😢
@swarnawendakoon1550
@swarnawendakoon1550 8 ай бұрын
ඇස් වලට කදුලු ආව. දරුවො උපතින්ම ගේන හැකියාවන්ට අත දෙන්න ඕන කියන එක ප්‍රායෝගිකවම ඔප්පු කරල. ඔච්චර බුද්ධිමත් දරුවො දෙන්නෙක් සුපිරි රැකියා ඉලක්ක වලට ගන්න බැරිකමක් නෑනෙ. හැම කෙනෙක්ටම මෙහෙම තාත්තල ලැබෙන්නෙ නැහැ. පර්ස් එකෙන් කෝටි ගානක් ගිහිං කියලත් හිනා වෙවී දරුවො ගැන ආඩම්බර වෙන නිහතමානී තාත්තෙක්. අනේ ඔබ රටටත් කොච්චර වාසනාවක්ද. මුලු පවුලම රටට පිනක්.❤❤❤❤
@SagarikaHettiarachchi-xn3js
@SagarikaHettiarachchi-xn3js 8 ай бұрын
Ediriyatama yanna wasanawa labewa budhu saranai sir👍👍👍
@ranilfernando9853
@ranilfernando9853 8 ай бұрын
ඉරිසීයා නොකර සතුටු වෙමු මොකද මාහන්සි උනොත් හැමෝටම ජයගන්න පුලුහන් 💗
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Ape minisunge kammelikama Anunge Diyunuwa dekala irisiya karana jathiya.
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 8 ай бұрын
හදවතින්ම සුබපැතුම් සර්ට පවුලේ සියලුම දෙනාට උත්සාහයෙන් දියුණුව කරා ආපු ගමනේ prathipala ගොඩක් සතුටුයි පුතාලා දෙන්න ගැන තාත්තාට කරදරයක් නැතුව දෙයක් කරන්න උත්සාහ කරන දරුවන් දෙදෙනකු theruwan saranini
@lakshanherath3868
@lakshanherath3868 8 ай бұрын
මෙවන් පියෙකු ලද දරුවන් වාසනාවන්තය. මෙවන් සැමියෙකු ලද බිරිඳක වාසනාවන්තය. මෙවන් ගුරුවරයෙකු ලද සිසුන්ද වාසනාවන්තය.
@MNS_EDITZ3252
@MNS_EDITZ3252 7 ай бұрын
මෙවන් යුග පුරුශයෙකු ලැබීම රටට වාසනාව ක්
@latha4932
@latha4932 8 ай бұрын
මේ වගේ බොධි සත්ව තාත්තා කෙනෙක් ලැබෙන්න ඔයාලා ගොඩාක් පින් කරලා පුතේ තෙරැවන් සරණයි ඔයාලාට 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
@Elsa-fh8gn
@Elsa-fh8gn 8 ай бұрын
pissu gani..yako bodhisathwayanta samana karanna epa me wage mafia guruwaru.
@menakakumari8495
@menakakumari8495 8 ай бұрын
🙏🙏🙏
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Owu ekagai.honda Yahaath gathuna thiyena piya thumek.❤
@nandaniboda5804
@nandaniboda5804 8 ай бұрын
බලලා දැකලා සතුටු වෙන්න පුලුවන්. පවුලක් හතර දෙනාටම ජයෙන් ජයම වෙවා
@thiwankarukshan5126
@thiwankarukshan5126 8 ай бұрын
මොන මගුලක්ද මන්දා ,තිස්ස සර් මොනා ගැන කතාකරත් අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකන්ම❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 8 ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️
@Preethika.322
@Preethika.322 8 ай бұрын
පාලකයනි දැන්වත් තරුණ දරුවන්ගේ අදහස් වලට ඉඩ දෙන්න. නැත්නම් මේ වටිනා දරුවන් ගේ දැනුමත් පිටරටකට විකිණෙනවා නියතයි. ලංකාව තරම් වාසය කිරීමට සුදුසු තැනක් මේ තුන් ලෝකෙම නැති බව දැන දැනත් ලාංකිකයන් පිටරටකට යන්නේ රට දියුණු කිරීමක් ගැන නොහිතන පාලකයන් ගැන ඇති දැඩි කළකිරීම නිසාමයි. Thank You Sakiya ❤
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Obage kathawasahathika eththa❤
@DilhaniAbeysinghe-o9q
@DilhaniAbeysinghe-o9q 7 ай бұрын
Athama Atha
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 8 ай бұрын
ආඩම්බරකාර තාත්තා . හරිම සතුටුයි .මගේ පුතාල තුන්දෙනාගෙනුත් මට කිසිම කරදරයක් නැහැ.ඒ අතින් මාත් ආඩම්බරයි .
@kanthikan5145
@kanthikan5145 8 ай бұрын
පුතාලගෙ කටහඩවල් තාත්තගෙ වගේමයි සම්මා සමිබුදු සරණයි ඔබලාට තව තවත් දයිරිය ශක්තිය ලැබේවා වටිනා ගුරැ පියෙක්ගෙ වටිනා පුතුන් දෙදෙනෙක් ජයවේවා
@nandarathnayaka6294
@nandarathnayaka6294 8 ай бұрын
හරි ම් සන්තොසයි තිස්ස සර් පුතා ල දෙන්නගෙ වහන මොඩි කරල හදන එක ගැන මෙ ක මුලු ලොකෙටම එක්කෙන්‍යි ලොකෙටම අරන් යන්න සක්තිය වාසනාව ද්‍යර්‍ය ලැබෙවා පුතෙ ලොකයක් ර්ජ කරන ලොක්‍යක් වටිනා අපෙ සර්ටත් පුතාල දෙන්නාටත් නොනාටත් බුදු සරණයි ජ්‍ය වෙවා පුතාල
@janakakumara1
@janakakumara1 8 ай бұрын
ලංකාවේ modification වල ප්‍රශ්නයක් නැහැ මෙතන තියෙන්නෙ ඊර්ෂ්‍යාව ගැන තියෙන ප්‍රශ්නයක්.. මහන්සිවෙලා හම්බකරලා දියුණු වෙච්ච උන්ට කම්මැලියෝ ටික කරන ඊර්ෂ්‍යාව මිසක් මෙතන වෙන ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ.. අපේ උන් තව එකෙක් ලස්සනට ජීවත් වෙනවට කැමති නැහැ උන් කැමති බාටා දෙක දාලා රැවුල වවන් බෑග් එකක් කරේ එල්ලන් පාරේ යන උන්ටයී..
@NA-w8f
@NA-w8f 8 ай бұрын
හරියටම හරි. මුළු රටේම වැඩියෙන්ම ඉන්නේ කුහකයෝ.
@Dercsshyer3451
@Dercsshyer3451 8 ай бұрын
ඇත්ත කතාව ඈ....😊
@shuttlespace04
@shuttlespace04 8 ай бұрын
​@@NA-w8fලංකාව කියනෙ කාලක්න්නි හිගන් රටක් කියල පිලිගනිං😂අන්න ජනගහනයත් අඩුවෙලා 135,000 කින්😂 බංකොලොත් නිසා ල්ම්‍යි හද්න් නෑ😅
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 8 ай бұрын
කතාව ඇත්ත මිත්‍රයා. අපේ උන්ට තියෙන්නේ බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව. ගියමාසේ මමයි දුවයි මීගමුවේ කොප්පරා හංදියෙන් හැරලා ගියා. එහේ එක පැත්තේ ලේන් දෙක ගානේ තියෙනවා. මම දකුණු පැත්තෙ ලේන් එකේ ගියේ. වාහන වැඩි හංදා සිග්නල් දාලා වම් පැත්තට ටික ටික කාර් එක ගන්න යද්දීත් කිසිම කෙනෙක් හිටවලා ඉඩදුන්නෙ නැහැ. අන්තිමට පරණ කාර් එකක ගිය රස්තියාදු පෙනුම ඇති කොල්ලෙක් අත දික්කරලා බැනගෙන ගියා. කාර් එක වම් පැත්තෙ ලේන් එක පැත්තට ගන්න කොටම රතු සිග්නල් එක වැටුන නිසා හිටවා ගත්තා. රතු වැටිලා තියෙද්දී කාටවත් කොහොමත් ඉදිරියට යන්න බැරි අවස්ථාව තියෙද්දීත් තට්ටය ගෑව ත්‍රීවීලර් කාරයෙක් මට දකුණු පැත්තෙන් හිටවලා ග්ලාස් එක අරින්න කිව්ව නිසා මම ෂටර් එක පාත්කලාම මිනහා "අර මනුස්සයා තමුසේට බැනපු එක හරි. තමුසේ වම් පැත්තට ගන්න එපැයි" කිව්වා. මම කිව්වා මහත්තයො මම වමට සිග්නල් දාලා ගන්න යද්දීත් හෝන් ගහගෙන හැමෝම ගියා මිසක් දාගන්න ඉඩ දුන්නෙ නැහැනෙ දැන් රතු වැටුන හංදා ඔබතුමාටත් යන්න බැහැනේ කියලා. මම මහත්තයා කියද්දී මිනිහා මට තමුසේ කියලායි කතා කෙරුවේ. කාර් එකේ දුව විතරයි මාත් එක්ක හි⁣ටියේ. දුව බය වෙන හංදායි මම ඉවසීමෙන් හිටියේ. අන්තිමට මිනිහා කිව්වා "තමුසේ රෝද හතරක යනවා කියලා අනිත් මිනිස්සු පලි නැහැ" කියලා පස්සේ තේරුම් ගියේ මිනිහාට තිබුන ප්‍රශ්නය මම රෝද හතරක යන එක බව. වීල් එක ඇතුළේ සිටි කාන්තාවකුත් මදෙස අනුකම්පාවෙන් බලා සිටියා. මම අරූට මහත්තයෝ කියද්දී ඌ මට තමුසේ කියන හංදා. පස්සේ අපේ දුවට තරහා ගිහින් මිනිහා ඇහෙන්න "තාත්තී කාර් කාරයා බැනගෙන යන්න ගියා මෙයා ඇයි ණයට කහින්නෙ කහින්නෙ?" කිව්වාම අරූ කට වහගත්තා. එතකොටම කොළ සිග්නල් එක වැටුන හංදා මම වමට හරවලා ගියා. මමත් ත්‍රීවීලර් එකක ගියානම් අරූ මට ඔහොම කතා කරන්නේ නැහැ. පස්සේ මට යාළුවෙක් කිව්වා ඕකුන් රස්තියාදු කාරයෝනේ බං, ඕකලාට මහත්තයා කියද්දී කරේ යන්න එනවා. "තොට මොකක්ද තියෙන අමාරුව හු...තිගේ ⁣පුතෝ කියලායි අහන්න තිබුණේ කියලා. පස්සේ මම කිව්වා දුව හිටපු හංදා මම ඉවසීමෙන් හිටියා කියලා. දුව හිටියේ නැත්නම් මම කුණු හරුපෙන් බනිනවා, ගහන්න ආවානම් කාර්බූට් එක ඇරලා ජැක් එකේ දිග ස්ටික්එක අරන් උගේ තට්ටය පලනවා කියලා. රටක් හැටියට අපිට කෙළවෙලා තියෙන්නේත් අපේ උංගේ කුහකකම හා ඊර්ෂ්‍යාව හංදායි.
@rnkrnk2490
@rnkrnk2490 8 ай бұрын
අනිවාර්යෙන් ඕකුන් ගෙ ඉරිසියාව කවදාවත් නැතිව යන්නේ නෑ
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 8 ай бұрын
ඔබ තුමා ට ත් පුතාලට ත් ජලයෙන් ජය වේවා ❤❤ සෑම වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය වීර්ය ලැබේ වා ❤❤❤❤❤❤❤
@uwaniperera5177
@uwaniperera5177 8 ай бұрын
තෙරුවන් සරණයි සර්. පූතාලා දෙන්නටම වඩා සර් තරුණපාටයි. ඔබට දිර්ඝායූ ❤
@athveediya82
@athveediya82 8 ай бұрын
අතීතය අමතක නැති නිහතමානී මනුස්සයෙක්...🎉
@sampathperera5953
@sampathperera5953 8 ай бұрын
හදවතින්ම සුබපතනවා!...සර්ටත්, දරුවන්ටත්, අම්මාටත්.....තෙරුවන් සරණයි!.....
@primemoverslovers
@primemoverslovers 8 ай бұрын
අපේ අයගේ ඔළුවේ තියෙන්නේ ස්ටිකර් ටික ගහලා තොරණ වගේ ලයිට් දාලා සද්ද දාලා යන එකට , නමුත් වාහනටගයක් මොඩිෆයි කරන්න වෙනවා සමහර අවස්ථාවල අපට අවශ්‍ය විදියට වැඩ ගන්න , ප්‍රමිතිය කියනදේ දන්නෑ ලයිටි එකක වුනත් නිකන් ලයිට් ටිකන් දාන එක නෙවේ පිටින් එන කෙනාට අපහසුතාවයක් නොවන විදියට ඒක කරන්න ඕනේ
@malakakodi4830
@malakakodi4830 8 ай бұрын
Exactly my point
@chandaniathapaththu6447
@chandaniathapaththu6447 8 ай бұрын
Ana ithi budusaranaei obalata
@r.sumedha8198
@r.sumedha8198 8 ай бұрын
සර්ගෙ පුතාලා දෙන්නා දැකගන්න ලැබුණු එක ගැන සතුටියි❤❤❤
@wik9408
@wik9408 8 ай бұрын
තාත්තා වගේම දක්ශ කොල්ලො දෙන්නෙක් තාත්තටයි පුතාලා දෙන්නටයි සුබ පතන ගමන් අද video එකත් සුපිරී❤
@darkhawk395
@darkhawk395 8 ай бұрын
උබලා හදපන් කොල්ලෝ වාහන..😍 වාහන වලට ආදරේ මිනිස්සුන්ට විතරයි ඒක තේරෙන්නේ.. අනිත් උන් බැන බැන ඉදීවි 🤣 All the best mchng ❤
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 8 ай бұрын
So true 👍 👌
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 8 ай бұрын
මට වටිනා වාහනයක් ගන්න වත්කමක් නැහැ. Honda Fit එකක් තියෙන්නේ. ඒ වුනත් කාගේ හරි හොඳ වාහනයක් දැක්කාම ඊර්ෂ්‍යාවක් නැතිව බලලා අගය කරනවා. මොනවා වුනත් අපේ රටේ එකෙක්නේ කියලා. Restore කරපු පරණ බයික් එකක් වාහනයක් දැක්කාම ස්ලෝකරලා බලනවා. සමහර වෙලාවට ගෙදර අයගෙන් බැනුනුත් අහනවා. යකඩ උණ තියෙන එකාගේ හදවතේ මළකඩ නැහැ.
@roshikafernando2961
@roshikafernando2961 8 ай бұрын
තුන්වෙනි පාර්ශවයට - පාරේ යන අයට කරදරයක් නොවන ලෙස 👍👍👍💐💐💐
@methmalthamugitha8239
@methmalthamugitha8239 5 ай бұрын
අපෙ මිනිස්සු හරි කුහකයි. හරියන මිනිස්සු දැක දැක ඉරිසියාවෙන්,කුහකකමින් පුපුරනවා. අපි එහෙම නොවෙමු.අපි ආශිර්වාද කරමු තාව වැඩි වැඩි යෙන් ලැබෙවා කියලා. තෙරුවන් සරනයි .
@geethakakotelawala2978
@geethakakotelawala2978 8 ай бұрын
නිකම් බලාගෙන ඉන්න උන්ට තමයි ප්‍රශ්නය,පාලකයොන්ට බැන බැන එක එකාගේ වැරදි හොය හොයා ඉන්න උන්ට තමයි අමාරු ,තමන්ගේ දක්ශතාවයෙන් පුලුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරලා ජීවිතය විදින්න ඕනෑ ,
@kghjjay4360
@kghjjay4360 8 ай бұрын
නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා
@kghjjay4360
@kghjjay4360 8 ай бұрын
නිකමට හිතපන් ලක්ෂ 25ට ගන්න ඕනි වාහනේ ලක්ෂ 90ට විතර ගනිද්දි පාලකයන්ට නැතුව උබේ අම්මටද බනිනන්න ඕනි කියලා
@tharakachathuranga2939
@tharakachathuranga2939 8 ай бұрын
නිකන් ඉන්න්ව කිවුවට නිකන් ඉන්න එඋන් නෑ හැම එකාම වගේ මහන්සිවෙලා වැඩකරනව පර්ශ්නෙ මහන්සියෙ තරමට සල්ලි හම්බ වෙන්නෙ නෑ
@ubeammathukahan
@ubeammathukahan 8 ай бұрын
@@kghjjay4360 aniwa machan, me wage gon kariyo thamai palakayonta kadee gihin dan redde rewila inna wesige puthala.molee kiyala kaladak na me wage gon wesige puththunta. un hithanne api nikan inne kiyala
@GatherGlam
@GatherGlam 8 ай бұрын
​@@kghjjay4360මේ දවස් වල නං ඒකට අම්මටම තමයි බනින්ඩ වෙන්නෙ...
@rohanadhietty7182
@rohanadhietty7182 8 ай бұрын
තව තව ලැබේවා. බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🌷❤️
@Hasindunawoda
@Hasindunawoda 7 ай бұрын
තිස්ස සර් කියන්නේ සුපිරි මනුස්සයෙක් පුතාලටත් ඒ වගේ තාත්තා කෙනෙක් ලැබුනු එක ගොඩක් ලොකු වාසනාවක් බුදු සරණයි ඔක්කොටම ❤
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 8 ай бұрын
Thissa sir හැමදාම ත් කරන්නෙ අලුත් දෙයක්. පුතාලත් ඒ වගේ. Congratulations. 🌹🌹🌹sir ගෙ නිහතමානී ආඩම්බර කම 🌹🌹🌹sir bio. පුතාලා Tech. හොද combination එකක්. අපිට සතුටුයි 🌹🌹🌹
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 4 ай бұрын
ඉතාමත් දක්ශ ගුරුවරයෙක් ඔය වැඩේ හරිම ලස්සන යිඅවසර ලැබෙන්නම ඕනෙ ජය වේවා සර් 🙏❤🙏
@amithawijayarathne471
@amithawijayarathne471 4 ай бұрын
ආදර්ශමත් පිෙයක් සහ පුතුන් ෙදෙදෙනක් දරුවන්ෙග ඇස්පාදපු පින උතුරන ලස්සන…❤❤❤❤❤
@spobatumatadeergaulabewama2168
@spobatumatadeergaulabewama2168 8 ай бұрын
ඔබ තුමා ට දිර්ගායුස වේවා ..ඔබ තුමා දකින්නට ලැබිමත් සතුටක් ..........
@himaliherath2835
@himaliherath2835 8 ай бұрын
රටේ දරුවන්ගේ දැස් පාදන ඔබට ජයග්‍රහණය වෙවා🎉
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 8 ай бұрын
දහසක් දරුවන්ගේ ඇස් පාදන නිහතමානී ගුරු පියෙකුට ලැබුණු වාසනාවන්ත දරු දෙපලක් ඔබලාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවන් සරණයි 🙏
@nilangarrck
@nilangarrck 8 ай бұрын
sir මම sir ගේ Agri class අවේ 2004 A /L මට මතකයි ඔය ලොරිය අවුරෝරා එකට එනව නුවර
@shegirl6006
@shegirl6006 8 ай бұрын
Mamath me comment ekama danna hithanakota thamai meka eka paratama dakke. Mamath oya kiyana batch eke hitiye. Sir oya lorry eke enawa hodata mathakai. Ape hitha hoda sir..❤ Sir loku kattak kawa..
@jaliyawijesinghe803
@jaliyawijesinghe803 7 ай бұрын
මව්. මම ගම්පහ ඉඳලා සර් එක්කලා එකට ඇවිත් ක්ලාස් එක ලඟින් බැහැලා යන්නෙ ගෙදර යන්න නිවාඩුවට එද්දි. හරිම සතුටුයි. සර් එක්කලා පැය කීපයක් එනවා කියන්නෙ අමතක වෙන්නෙ නැති අත්දැකීමක් . ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තු කාලයක්. ජයෙන් ජයවේවා කොල්ලනේ. ආදි.. හරිම සතුටුයි පුතේ හොඳට ඉස්සරහට යන්න ඕන. ❤️
@sudathbandara3471
@sudathbandara3471 8 ай бұрын
නියමයි. බුදුසරණයි. සුබ අනාගතයක්. ඒත් සමහර modify කරපු වාහන රෑට යනකොට අනෙක් drive කරන උන්ට ලොකු අපහසුතාවයකට පත්වෙනවා. ඇස් වලට එහෙම හරි අමාරුයි. එහෙම නැතුව නීත්‍යානුකුල ක්‍රම වේදයකට වැඩේ කරනවා නම් හොඳ වැඩක්.
@sujeewakumari3177
@sujeewakumari3177 8 ай бұрын
ජය වේවා sir ..ඔබතුමා ට මුළු ලංකාවේ ම.ආදරය ලැබීම පිනක් තමා
@manuwelkulathunga
@manuwelkulathunga 8 ай бұрын
නිවුන් ලමයි දෙන්නෙක් වගේ වාහන වලට වඩා ළමයි දෙන්න ලස්සනයි මට නම් බොහොම සතුටක් තියෙන්නේ
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 8 ай бұрын
Awurudhu 2k tisse sirgen igena gaththa. sir ta mehem hamadeyakm labil tiynne sirge mahansiyen ek sirgen igena gaththa lamai dnnwa.mn asama guruwaraya sir.Sirge puthalat suba pathanawa future life eka sarthaka wewa kiyla.😊❤
@erandiesayumika1813
@erandiesayumika1813 2 ай бұрын
සර්ට බැනලා තියෙනවා සමහරු ටියුෂන් සල්ලි හූරගෙන කාලා යැය් යැයි ගගා... 2021 Al කලේ මන් ඉස්කෝලේ මාස 6කට වඩා වහලා තිබ්බා . ටියුෂන් කාරයෝ කියලා බනින මිනිසුන් නිසා තමයි අද අපි campus වල මෙහෙම ඉන්නේ 🙂 Al කරපු නැති 8 පාස් උන් කොහෙද ඕවා දන්නේ 😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️❤️⚔️🌏 බුදුසරණයි ..! 🤴🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹💎❤️⚔️❤️💎⚔️🌊⚔️🌊⚔️
@mangamangali4017
@mangamangali4017 8 ай бұрын
හොඳම හොඳ තාත්තෙක් සහ ගුණගරුක පුත්තු දෙන්නෙක්... තුණුරුවන් සරණයි
@niroshantraders2457
@niroshantraders2457 8 ай бұрын
මුල අමතක නොවූ ආදරණිය ගුරුතුමෙක්
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 8 ай бұрын
ඇත්තටම සුපිරි wadak.marama ලස්සනයි.
@sarindualwis2057
@sarindualwis2057 8 ай бұрын
හම්බ කරන දේවල් වලින් සැප විදින්නත් පින තියෙන්න ඕනේ.ඒ ලමයින්ගෙත් පින.
@thilokakusalani6663
@thilokakusalani6663 8 ай бұрын
ඇත්ත කතාව.. ඒ කාලේ මේ දෙන්නා හරිම පොඩියි .පන්තියට එක්කන් ආවා.ඒත් වාහන කෑලි අතෙ
@mudithaswamendra8558
@mudithaswamendra8558 8 ай бұрын
දිනෙන් දින දියුණු වේවා. බුදුසරනයි ගුරු පියානනි.❤
@nuwanthifernando7168
@nuwanthifernando7168 8 ай бұрын
පිරිසිදු සල්ලි ඔබ තුමාට ජය
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 8 ай бұрын
බොහොම හොදයි,,,❤❤❤එහෙම තමයි කෙරෙන්න ඕන ජයවේවා පුතේ 😍අනිවාර්යෙන් අවසර දිය යුතුයි
@kantakanata9643
@kantakanata9643 7 ай бұрын
ගුනයහපත් හොඳ මනුස්සයෙක් තිස්ස සර් කියන්නේ .... තුණුරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සියළුම දෙනාට ඩුබායි සිට ආදරෙන් ❤❤❤❤
@ema.6024
@ema.6024 8 ай бұрын
සර් මම ඉන්නේ වාහන හදන රටක වාහනයේ එන Originel හෙඩි ලයිටි එකේ පාටවත් (සුදු එලිය හෝ කහ එලිය) මෙහෙ වෙනස් කරන්න තහනම් එකට ලොකු හේතුවක් තියනවා ලෝකය දැකපු මේ වගේ තාත්ත කෙනෙක්ගෙන් මේ වගේ ගොන් කථාවක් මම නම් බලාපොරොත්තු උනේ නැහැ. මේකට බැනල ගොඩක් අය කමන්ට් දමයි මම ඉරිසියා කාරයෙක් කියල
@nilanthasenavirathna-wn4vq
@nilanthasenavirathna-wn4vq 8 ай бұрын
Actually i know he is a great teacher now i knew he is a great father too
@sasankaedi223
@sasankaedi223 8 ай бұрын
Sir Negative පැත්ත නොබලන්නෙ, අමු කුහකයො...ඒකයි ඇත්ත..
@sajeeperera7184
@sajeeperera7184 8 ай бұрын
තාත්තට වඩා ලොකුයි පුතාලා දෙන්නා.❤හරිම සතුටුයි.තාත්තා වගේම බුද්ධිමත් හොද දරුවො දෙන්නෙක්.හැමෝටම තෙරුවන් සරණයි
@sujeewasenadhipathi4102
@sujeewasenadhipathi4102 8 ай бұрын
මොඩිපිකේෂන් නිසා මාර්ග අනතුරැ වැඩිවෙලාද යන කාරනය සම්බන්දයෙන් අධ්‍යනයක් කර තිබේද? එහෙම නැතුව කාගේහරි හිතලුවක් පමනක්ද? පදිකයන්ට අනතුරැදායකනම් ඉන්ෂුවරන්ස් වැඩිකලානම් ඉවරයිනේ.
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 8 ай бұрын
තිස්ස,සර් පෙරාපුරත්රන්,හැකියාවන් දියුනු, වෙන්න❤🎉❤❤❤❤❤❤❤සුබපතමි මුතුගල සර්පායන, පුරසදයි
@premakulathilaka950
@premakulathilaka950 7 ай бұрын
උඩුගම් බලා පීනන්නන්ට ඉවුරේ ඉදන් හූ කියන්නන් අදාලම නැත..මේ පුතාලා හරිම දක්ශයෝ..බන්ඩාරනායකේ පුතාලා.. පියා දරුවන්ගේ දුක දන්නෙක්...ජයවේවා දරුවනේ..❤❤❤❤❤❤❤❤
@krishanthakumara1531
@krishanthakumara1531 6 ай бұрын
තෙරුවන්සරණයි සර්... ලොවට වටිනා දරැවන් දෙදෙනක්.......💕💕💕
@annetjayasinghe1796
@annetjayasinghe1796 8 ай бұрын
ආදරණිය පිය පුතුන් හට ජයෙන් ජයම වේවා !!!
@madhukashiwantha5102
@madhukashiwantha5102 8 ай бұрын
පරිසර හිතකාමී මොඩිෆයි.තමා මම අනුමත කරන්නෙ.. මෙතනින් ඒක දැක්ක.නියමයි
@dayaniliyanage7806
@dayaniliyanage7806 8 ай бұрын
පිය පුතු.තුන්දෙනාටම සුබපැතුම් ❤❤❤
@nayanthidesilva8660
@nayanthidesilva8660 8 ай бұрын
අලුත් අදහස් වලට අවස්ථාව දීම රටකට ඉතාම වැදගත්. ඒ වගෙම පාලනය විය යුතු තැන පාලනය විය යුතුයි. මේ තත්ත්වයන් සමබරව පවත්වාගෙන යාමට සාර්ථක වැඩපිලිවෙලක් නිර්මාණය කිරිම තමයි ශ්‍රි ලංකාවට තිබෙන ලොකුම අභියෝගය වන්නෙ.
@avishkamadhushan1518
@avishkamadhushan1518 8 ай бұрын
මං ඇහුව හොදම කතාව ,හැම කෙනෙක්ම දක්ශයි හැබැයි දක්ශ පැත්තක් තියේ ඒකෙම් ඉස්සරහට යන්න දරුවන්ට අත දෙන්න දෙමව්පියන්ට මොලේ පෑදේවා.!!❤️
@winwayeducation4128
@winwayeducation4128 8 ай бұрын
මටත් මතකයි අර ලොරිය... නියමයි ❤ අළුත් කලාව ගැන.. 🌞 මගේ vehicle එකත් modify කරන්න හිතුනා. 🌻
@Fdksdsa
@Fdksdsa 8 ай бұрын
වාහනයක් මොඩිෆයි කරනවානම් කාරණා 4ක් හිතන්න ඕන අනතුරකදී වෙන අලාභ හානි ගැන සලකලා. ඒක තමයි ලෝකයේ ක්‍රමවේදය. 1. මේ මොඩිෆිකේෂන් එක නිසා අනතුරකදී මාර්ගය භාවිතා කරන වෙනත් පුද්ගලයෙක්ට සතෙක්ට දේපලකට හෝ වාහනයකට සිදුවිය හැකි හානිය වැඩිවෙනවාද ( තීව්‍ර වෙනවාද).? 2. වාහනයට කරන ලද මොඩිෆිකේෂන් එක නිසා රියදුරාට රිය පැදවීමේදී දර්ශනයට සහ වාහනය හැසිරවීමට බාධාවක් වෙනවාද? 3. මෙම මොඩිෆිකේෂන් නිසා අනතුරකදී වාහනය තුළ ගමන් ගන්නා රියදුරා ඇතුළු මගීන්ට සිදු විය හැකි හානි වැඩි වෙනවාද, හදිසියේ ඉවත්වීමට ( Emergency exit) අවහිර වෙනවාද ?. 4. මෙම මොඩිවිකේෂන් එක නිසා වාහනය හඳුනා ගැනීමට අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ( අනතුරක් කර පලායාමකදී වැනි) නොහැකිද? අදාළ වාහනේ ලියාපදිංචි දත්ත සමඟ මෙම වාහනයේ දිග පළල උස වීල් බේස් සහ සහ වර්ණය වෙනස්කර තිබේද? ඉහත ප්‍රශ්න හතරටම පිළිතුර "නැහැ" නම් එම මොඩිවිකේෂන් එක කළ හැකිය. නැතිනම් එය සිදු නොකල යුත්තකි.
@aristosmihail4737
@aristosmihail4737 8 ай бұрын
Ammo ithin..😂😂😂😂
@sw1138
@sw1138 8 ай бұрын
@@aristosmihail4737 තිස්ස කියන එකාගේයි , ඌගේ පවුලේ උන්ගෙයි, සපත්තු ලෙව ගන්න පත්කරලා ඉන්න එකා උඹනේ.
@dharmaarachchige3445
@dharmaarachchige3445 8 ай бұрын
බයියෙක් නොවී වෙනත් අදහසක් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතිකරමි.
@harshanakumara192
@harshanakumara192 8 ай бұрын
මොඩිෆිකේශන් . ඒක අමුතුම ෆීලින් එකක් ඕයල දෙන්නට ඒක ලැබෙන්න පෙර පින් කරලා තියෙනවා මට තව දෙයක් කියන්න තියෙනවා මම දන්න විදියට කියන්නම් වාහන මොඩිෆිකේශන් කිවුවම ලංකාවෙ අය ගොඩක් කරන්නෙ වාහනේ බොඩි එකට එකේක ෆයිබර් කැලි හයි කරන එක (Aerodynamic)වලට හරි ඒවගේම මේකෙ වැදගත්ම කොටස එන්ජින්එක ඉගනගන්න engine modification සල්ලි හම්බ කරන්නත් පුලුවන් congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RowestarSinger-h4o
@RowestarSinger-h4o 8 ай бұрын
ආදිත්‍ය හරි සතුටුයි පුතේ මම ඔයාට උගන්නපු ගුරුතුමිය යි එදත් නිහඬයි අදත් නිහඩව හොද දෙයක් කරල සතුටුයි පුතේ
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 8 ай бұрын
හොදෂගුරැ තුමියක් ඔබ ❤ඡයෙන් ඡය
@w.a.c.k6660
@w.a.c.k6660 8 ай бұрын
නියමයි පුතාලා දෙන්නටයි අපේ ආදරනීය සර්ටයි..❤👍💐
@malithsathsara2454
@malithsathsara2454 6 ай бұрын
One of the best science teacher and other science teachers are real motivational speakers god bless you all ❤❤❤
@kanthiranatunga4865
@kanthiranatunga4865 8 ай бұрын
ජය වේවා පිය පුතු සියලු දෙනාටම.!! තෙරුවන් සරණයි පිය පුතු සැමට..!!🙏🙏 විවේචන නම් nothing සර්. ඒක ලංකෙවෙ සමහරුන්ගෙ ඊර්ෂ්‍යාවයි කුහක කමයිනෙ.😁
@DinethmaWeerasinghe-sy9gs
@DinethmaWeerasinghe-sy9gs 8 ай бұрын
Tissa saga gama akata pasal giya yaluwak hatiyata sathutui
@vishwasandeepa1659
@vishwasandeepa1659 8 ай бұрын
🥺🥺🥺🥺නියම තාත්තා කෙනෙක් … ඇත්තටම දරුවන්ගේ හිත හදුනන කෙනෙක්
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 8 ай бұрын
මෙතන ආඩම්බර වෙන්න පුලුවන් තිස්ස සර් ගෙ දෙමවුපියන්ට. කොල්ලො දෙන්නට සතුටු වෙන්න පුලුවන් ඒවගේ තාත්තකෙනෙක් ලැබුනට. තිස්ස සර්ට සතුටු වෙන්න මෙතන හේතුවක් තියනම් හොඳයි ඉතින්. දෙමවුපියො සල්ලි පොම්ප කරද්දි හඳට රොකට් යවපු වීරපුත්තු ඉන්න රටක සතුටින් අප්පුඩි ගහපු වීර ජාතියක් මේක. ගෙදර අයත් බලාගෙන මගේ වැඩත් කරගෙන තනියම මම ගහන ගේම ගැන කවදාවත් නැති ස්‍රේශ්ට උදාර උත්තුංග හැඟීමක් පොලවට ලම්බකව ඇති මාගේ හර්ද වස්තුව තුල අතිශය ප්‍රතම වතාවටජනිත උනා සහෝදරයා 😊. ✌️✌️❤ ඉරිසියාවක් නෙමෙයි මට සල්ලි තිබුනනම් ඔයවගේ තොරොම්බල් කරත්ත වගේ modification කරන්නෙ නෑ. මටනම් මුස්ලිම් ගොඩේ පොඩි වුන් බයිසිකල් වල ඒරියල් ගහල මල් ඒවට ලයිට් දාල මල් ගහගෙන යනව වගේ හැඟීමක් මේක දැක්කම දැනෙන්නෙ. Modification මොනවද කියල බලන්න KZbin එකේ gutd grip . Maduranga අයියගෙ chanel එක බලන්න.. ඇත්තටම මේක සල්ලි වැඩිකමට සල්ලි තේරුමක් නැතුව විනාස කිරීමක්. . වාහනේ rugged look එක තනිකරම තොරොම්බල් කරත්තයක් කරල. පවු වාහනේ. 😢 හරියට bodybuilder කෙනෙකුට කොට ගවුමක් අන්දල තොල් පාටකරල එල්ලෙන කරාබු දාල හිල්ස් දාල ඇවිද්දවනව වගේ.
@BuddikaLakmali-m2l
@BuddikaLakmali-m2l 8 ай бұрын
👍👍👍👍👍
@RemiseRemise
@RemiseRemise 8 ай бұрын
Good Luck, we appriciate it....
@renukanpathirana
@renukanpathirana 8 ай бұрын
ඉහළම මං පෙතටම යන්න ජයෙන් ජය ප්‍රාර්ථනා කරවා තෙරුවන් සරණයි !
@shanakadevinda632
@shanakadevinda632 8 ай бұрын
සියලු දෙනාටම ජය වේවා
@pushpawattage3345
@pushpawattage3345 8 ай бұрын
❤ my two sons also the same. They too never fight for anything. බුදුසරණයි🙏 All the best for future plans 😊
@SepalikaPerera-k3d
@SepalikaPerera-k3d 8 ай бұрын
නව මානයකටයොමු වු දරුවන්.. සුබ පතනවා දරුවනේ
@kanthikan5145
@kanthikan5145 8 ай бұрын
තිස්ස සර්ට රථගාය තියෙනවද ඇහුව නේද පොඩි කාලෙ තියෙන්න ඇති නේද 😁😁 ආදරෙයි සර් හැමදාමත්
@gaminiperera4333
@gaminiperera4333 8 ай бұрын
සකියෝ වාහන ටික තවත් හොදට විඩියෝ කරලා පෙන්වන්න එපෑයි කතා කරෙවා වැඩියි වාහන පෙන්නුවා අඩුයි තාත්තලා පුතාලා ඔහොම තමයි මගේ ඉන්නවා ඔහොම පුතෙක් වාහන පිස්සෙක් ❤
@sunilfernando8605
@sunilfernando8605 4 ай бұрын
Pretty interesting presentation. Good luck and best Wishes for the boys. From UK
@hiransanjaya2177
@hiransanjaya2177 8 ай бұрын
Meka nam niyamai sir ♥️♥️👍👍👍 තෙරුවන් සරණයි සර්
@akprasad1953
@akprasad1953 8 ай бұрын
හරි ලස්සනයි වැඩසටහන.
@spathirana1233
@spathirana1233 7 ай бұрын
අනේ මගේ දේශයේ හැම පියෙකුටම ආදර්ශමත් පියෙක්,😮😮ගුරැ උතුමෙක් 😮😮 ආදරය, කරැණාව දයාව දරැවනට හදවතේ ඇතුලාන්තයෙන් පිදුවා,😮😮 දරැවන් ලොව දිනාවි,😮😮😮😮 පුතේ දේශයට කිරැලක් තිලිණ කර ජනනායක නාමය බබලත්වා.!!!
@PriyadarshanaR
@PriyadarshanaR 8 ай бұрын
ලංකාවේ අපේම කාර් එකක් හදමු❤
@upulindare6986
@upulindare6986 8 ай бұрын
මම ඉන්න රටේ අලුත් Toyota කාරෙකකට වඩා මෝඩිෆිකෙෂන් කරපු පරණ කාරෙකක් $50,000 විතර වෙනවා.සුද්ද රටදාල ගිය දවසේ ඉදල ලංකාවේ කාලකන්නි පාලකයෝ රට කෑවා.
@kalpamadushanka4597
@kalpamadushanka4597 8 ай бұрын
මොකක්ද පගෝ උඹ ඉන්න රට
@upulindare6986
@upulindare6986 8 ай бұрын
@@kalpamadushanka4597 ඔයා කවද හරි ඉස්කෝලේකට ගිහින් තියෙනවද.
@nilminihewa1106
@nilminihewa1106 8 ай бұрын
රටෙන් ගන්න පුළුවන් ඔක්කොම පහසුකම් ටික පිනට අරන් රටට මෙලෝ සේවයක් නොකර රටින් පිඩ ගිහින් රටට ගරහන තොපි වගේ උන් තමයි මේ රට මේ තැනට පත් වෙන්න හේතුව . තොපි වගේ උන්ට වියදම් කරලා තියෙන රාජ්‍ය මුදල් වලින් හරක් ටිකක් අරන් ගොවියන්ට දුන්නා නම් ඒකෙන් රටේ එක මනුස්සෙක්ට හරි සේවයක් වෙනවා. සක්කිලින්ට මීහරක් පස්සෙ දුව දුවා එක එකාට පක්කලිකම් කරන්න ඉඩ නොදී නිදහස් අද්‍යාපනය දීලා කරපු එකේ රගේ තමයි මෙහෙම උන් අන්තිමට රටට ගරහන්නෙ .උන්ගේ ජාන විකුර්තිය ඒක
@upulindare6986
@upulindare6986 8 ай бұрын
@@nilminihewa1106 මාරම ලස්සනයි 👍
@nilminihewa1106
@nilminihewa1106 8 ай бұрын
@@upulindare6986 ලස්සනට තමයි කියන්නේ වදින උන්ට වදින්න 😂😂
@ChampaMuralitharan
@ChampaMuralitharan 8 ай бұрын
සර් ඔබතුමාට දිර්ඝ ආයුෂම වෙවා
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 7 ай бұрын
හරිම සතුටුයි සර්...ඔබට ජය...
@jayadewa5253
@jayadewa5253 8 ай бұрын
Soo decent 2 sons Because of father very famous in srilanka I sawed any others family of sons big heads Actually nice both of sons
@susanthapiyananda7716
@susanthapiyananda7716 8 ай бұрын
වාහනයක් ඔර්ජිනල් කන්ඩ්කශන් එකේ තිබෙනවා නම් හොදයි කියල හිතෙන්නේ මට විතරද...
@samanfernando1399
@samanfernando1399 8 ай бұрын
මම නම් හිතුවේ ජීවිතය උගන්න ගුරුවරයෙක් වශයෙන් පරිසරයට සොබාදර්මයට ආදරය කරමින් ජීවත්වන ජීවීන්ගේ නෙත් දෙක වෙතට යොමු කරන හිරුරශ්මියත් උපකල්පනය කරමින් අපිට උපදෙස් දෙන පියාණන්ගේ පුතාලාද මේ මේ වාහන රාත්‍රියේ පැදීමෙන් තවත් වහනට අනතුරු බොහෝ විදියට සිදුවන්න පුළුවන්
@sunilfernando8605
@sunilfernando8605 4 ай бұрын
Pretty interesting presentation. Good luck and best wishes from uk. For the two. Hogs
@surangasampath485
@surangasampath485 8 ай бұрын
තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН