threewell restoration part II

  Рет қаралды 361,334

pjk restoration (මිනී Band)

pjk restoration (මිනී Band)

Күн бұрын

Пікірлер: 316
@heshanyauwana7094
@heshanyauwana7094 3 жыл бұрын
පේන්ට් වැඩේනම් සුපිරි....වැල්ලම්පිටි රෙද්ද ලයින් ඇද වුනාම කැතයි....ටින්කර් පේන්ට් වැඩ ටිකනම් සුපිරි
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 🙏 🙏
@mariadassuncaodassuncao97
@mariadassuncaodassuncao97 2 ай бұрын
Very good 🎉🎉🎉🎉 Excellent 🎉🎉🎉
@diegoquispe7206
@diegoquispe7206 2 жыл бұрын
Quedo bellísima la nave saludoa desde Perú
@Everything-j7t
@Everything-j7t 3 жыл бұрын
පේන්ට් එකනම් සුපිරියක්,මං හිතුවෙම මාතර මොඩ්ල් ගහනව ඇත්තෙ කියල .අච්චර ලස්සනට ගහපු පේන්ට් එකේ ස්ටිකර් කෑලි අලවල කනවනෙ
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි...🙏🙏 කොහෙද ඉතිං මේ කස්ටමර්ලා එක්ක බැහැනෙ එයාලා එක එක විදියට ස්ටිකර් ගහලා විනාස කරලා දානවා...🙏🙏💐👍👍
@Everything-j7t
@Everything-j7t 3 жыл бұрын
@@pjkrestoration ඔව් ඉතිං මොකුත් කියන්න බෑනෙ තමන්ගෙ වාහනේ තමන්ට ඕනි විදියට හදනව.අපරාදෙ ඒ උනාට😥
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ පැත්තෙන් පුලුවන් උපරිම කරනවා brother..💐💐😘🙏👍
@gimhanvisal9120
@gimhanvisal9120 3 жыл бұрын
@@Everything-j7t ස්ටිකර් ගහලා චා කරවාගන්නව බන් ගොඩක් එවුන් 🤐
@chutimalliyagaming3957
@chutimalliyagaming3957 3 жыл бұрын
sattakinma bn
@yonatanmendezarrieta8043
@yonatanmendezarrieta8043 Жыл бұрын
Excelente trabajo ❤ aquí 🇨🇴 no hacen ese tipo de detalles.
@kelvinmeza2037
@kelvinmeza2037 3 жыл бұрын
Mis respetos a ésa restauración aquí en México estamos verdes . quedo chingona
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
🙏🙏🙏😘 thank you
@shravana_10
@shravana_10 2 жыл бұрын
En Perú ya es un culto ver estas máquinas importadas de la india de las marcas bajaj o tvs estamos nivel dios acá en Perú se fabrica el chasis de fibra de vidrio o carbono de lujo como el de un auto de alta gama y otros asesoríos para embellecer la máquina Tuk Tuk Tuk.
@waltermoralessantos5167
@waltermoralessantos5167 Жыл бұрын
Excelente maravilloso mis respetos para ustedes 👍
@udeshgihan2051
@udeshgihan2051 3 жыл бұрын
නියමයි 👌👌👌👌👍👍හොදට පෙන්ට් එක කරලා තියෙනවා ..
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා 🙏🙏🙏💐
@rasinduliyanage8292
@rasinduliyanage8292 3 жыл бұрын
ජැක් පේන්ට් මරු ඉතිරියනම් පට්ට චාටර් 😲😫✋
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
අපේ වැඩ ටික තමයි පේන්ට් එකට වෙනකම්...💐💐🙏
@vihangahansidu9289
@vihangahansidu9289 3 жыл бұрын
Patta
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 💐🙏🙏🙏💐🙏
@jmb6486
@jmb6486 3 жыл бұрын
You should go here to the Philippines abd start a business restoration shop providing bajaj re accessories
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Ok...i like
@KERALAAUTOCREATION
@KERALAAUTOCREATION 3 жыл бұрын
Simple. And beautiful
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you so much brother...🙏🙏
@senphakonyak7632
@senphakonyak7632 3 жыл бұрын
Make a details video on engine restoration step by step 👍
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Sure brother..we can..thank you brother 👍🙏🙏🙏👍🙏
@dimalianusha3055
@dimalianusha3055 3 жыл бұрын
වැඩේ හොදයි හැබැයි අවුලක් තියෙනවා. සුදු යකඩ දොර , අනික දෙහිවල සුද මඩ කවර නිසා අවුල
@mohammedshan5169
@mohammedshan5169 3 жыл бұрын
Painting is best
@kumarakumarakumara706
@kumarakumarakumara706 Жыл бұрын
I LOVE YOU THREE WHEELS .
@sandunlakshitha9747
@sandunlakshitha9747 Жыл бұрын
Eka paharak hode.jaya
@asalamgir703
@asalamgir703 3 жыл бұрын
I am very happy to see the modified time of Bangladeshi Sri Lankan CNG car. How much money has been spent on the total car ... But I will keep the reply
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thise tuk tuk 700USD
@alexcobospena9599
@alexcobospena9599 9 ай бұрын
Muy bonito el trabajo.en q país es .
@syedafzal9791
@syedafzal9791 3 жыл бұрын
Very good workshop
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you sir..🙏🙏
@mariadassuncaodassuncao97
@mariadassuncaodassuncao97 2 ай бұрын
Beautiful 🎉🎉🎉
@malithsamarasekara92
@malithsamarasekara92 3 жыл бұрын
Pattama patta a
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා 🙏🙏🙏😘
@sudeshsudarshana1438
@sudeshsudarshana1438 3 жыл бұрын
Supiri
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා.....🙏🙏🙏💐😘
@shriramanawkar4799
@shriramanawkar4799 2 ай бұрын
good work
@ajithrohana495
@ajithrohana495 3 жыл бұрын
Good 👍👌
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you 😘😘😘🙏
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Oyage wade hodai mage ekath paint kara gana oni kohomada kara ganne
@SACHINTHA8722
@SACHINTHA8722 3 жыл бұрын
මැද නියමෙට ඉස්සෙන්න ජැක් කරගන්නෙ කොහොමද. පොඩ්ඩක් කියන්නකො ඒ ගැන.
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න..🙏🙏😘😘
@siddharthsingh4047
@siddharthsingh4047 3 жыл бұрын
Very good work.....
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 🙏😘😘
@ahmeduser-ds3sl2os3lahmed
@ahmeduser-ds3sl2os3lahmed 3 жыл бұрын
Do you allow the video to be published on my channel and translated into Arabic?
@محمدالعقابي-ت9ق
@محمدالعقابي-ت9ق 3 жыл бұрын
ممكن ترجمه اخوك من العراق 😂
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
I've working so hard to produce this video..I can not do that ..sorry brother...🙏🙏
@ahmeduser-ds3sl2os3lahmed
@ahmeduser-ds3sl2os3lahmed 3 жыл бұрын
@@pjkrestoration A wonderful effort, sir. I will be content with sharing the video to increase your channel's followers and I hope we will be friends.
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Ahmed shabaan Why did you steal the video of my red three-wheeler?
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Ahmed shabaan Contact my whatsapp 0771951947
@maheshsumudu2594
@maheshsumudu2594 6 ай бұрын
Supiri niyamai tinkarin ekai stikar ekai supiriyatama thiyanawa❤❤❤❤ me koheda thiyenne cantak nb dannako
@arunprasath-dz1mo
@arunprasath-dz1mo Жыл бұрын
බොහොම හොඳයි
@s.sathikbasha3498
@s.sathikbasha3498 Жыл бұрын
@penumalavijayprakesh7795
@penumalavijayprakesh7795 3 жыл бұрын
Nice and beautiful ❤️
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 🙏👍👍👍🙏🙏
@kumarakumarakumara706
@kumarakumarakumara706 Жыл бұрын
TUK MASTER
@mosesneelapu5371
@mosesneelapu5371 3 жыл бұрын
Super brother
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 👍💐💐🙏
@skbussidgaming7523
@skbussidgaming7523 Жыл бұрын
Where is your's station👉💥
@rismiyahassan9410
@rismiyahassan9410 3 жыл бұрын
Suuuuuuper 😍😍😍
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 😘🙏👍💐🙏
@mydreamchoice2295
@mydreamchoice2295 3 жыл бұрын
Inner design hood is of which material
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Printing sticker 🙏🙏👍🙏
@tharmananthanranjithkumar5466
@tharmananthanranjithkumar5466 3 жыл бұрын
Good job
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 😘😘
@nimalshantha4305
@nimalshantha4305 3 жыл бұрын
Super
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you 🙏💐💐
@i.b.karunarathna4912
@i.b.karunarathna4912 3 жыл бұрын
Supiriyak
@nimsarasachintha3825
@nimsarasachintha3825 3 жыл бұрын
patta supirima hadawathinkiyanne
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා 🙏👍👍🙏🙏🙏
@naveennaninani6172
@naveennaninani6172 3 жыл бұрын
మాది auto ఉంది తెలంగాణలో చేస్తారా ఎంత అవుతుంది
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 💐💐👍🙏
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
ඔයාගේ උත්සාහයට මට පුදුම හිතෙනවා......මේ වීඩියො එක කරන්න පුදම මහන්සියක් වෙලා
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 жыл бұрын
Tinkarin planting karanna kiyak yanawada Q,namber single light 4stroke.
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න..🙏😘
@BasavarajSBSV
@BasavarajSBSV 3 жыл бұрын
Super bro 🙏🏻
@dhhhdghjj4368
@dhhhdghjj4368 3 жыл бұрын
Very nice
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you 🙏🙏💐👍
@haeshaaruwan9489
@haeshaaruwan9489 2 жыл бұрын
Full paint ekata kiyak wage yanawada yalu..
@onlyunknowncricket8592
@onlyunknowncricket8592 2 жыл бұрын
Mahindra alfa restoration plz
@janakaruwan7589
@janakaruwan7589 3 жыл бұрын
Tinkering plant kiyyakata කරගන්න පුළුවන් weida. QL ඔයාලා koheda
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
කලුතර දොඩන්ගොඩ 0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න...😘🙏🤝
@afin4733
@afin4733 3 жыл бұрын
Did you used alloy wheel here ?
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Yes...beutifull alloy wheel 💐💐😘🙏👍
@jagathh3739
@jagathh3739 3 ай бұрын
Supiri wada karayo
@Thakshilapriyanakara
@Thakshilapriyanakara 6 ай бұрын
Work shop eka koheda
@bikehero711
@bikehero711 2 жыл бұрын
ඔයිල් ප්‍රයිමර් එකද තද දුබුරු ,QD ප්‍රයිමර් එකද
@lakshansandharuwan5787
@lakshansandharuwan5787 3 жыл бұрын
2strock ekak plyent karnna keyada
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න...🙏💐💐💐🙏🙏💐
@skbussidgaming7523
@skbussidgaming7523 Жыл бұрын
ඔයාලගෙ වැඩ කරන තැන කොහෙද
@kandiyausmangani3699
@kandiyausmangani3699 3 жыл бұрын
2 stork gadi he model 2009
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Yes brother 💐💐🙏💐
@chutimalliyagaming3957
@chutimalliyagaming3957 3 жыл бұрын
supiri tava video ona😇
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම්...🙏👍👍🙏🙏
@akithakasun4670
@akithakasun4670 2 жыл бұрын
ත්‍රිවිල් එකක් ෆුල් පෙයින්ට් කරන්න තින්ත කොච්චර ක් යනවා ද
@TravelwithFriends111
@TravelwithFriends111 2 жыл бұрын
අයියේ ඔයාලා මේකේ ඉස්සරහා තින්නේ ස්ටිකරයක්ද වැල්ලම්පිටියේ විදියට ඇදලාද
@wpjanaka5374
@wpjanaka5374 2 жыл бұрын
Oya tinta eka nama mokkda
@venum1807
@venum1807 3 жыл бұрын
Aap ka work shope kidhar, welding ka kaam karthe aap
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 👍👍👍🙏
@mhdameer4768
@mhdameer4768 3 жыл бұрын
Bai sap! Aap kidar a? Ye sri lanka..👍👍👍
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Yes brother thise srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰...we love india...💘💘
@udeshgihan2051
@udeshgihan2051 3 жыл бұрын
@@pjkrestoration අම්මට හුඩූ ඉන්දියාවත් කොර වෙලා වගේ..👍👍👍👌👌👌👌
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉන්දියාවටත් ගියා එහෙනම්...🙏🙏💐💐
@imeshdulakshana7178
@imeshdulakshana7178 3 жыл бұрын
කැසට්,බෆල් ඔක්කොම ගහන්න කීයද ❤🙏🙏🙏 please කියාගෙන යන්නකො.🙏🙏🙏🙏🙏
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ඒවා නම් අපි කරන්නෙ නැහැ සහෝදරයා...ටින්කර් පේන්ට් විතරයි අපි කරන්නෙ.වීඩියෝ එක කම්පීට් වෙන්න ඕන නිසා ඒ ඔක්කොම දැම්මෙ...🙏🙏🙏 බෆ්ල් පෙට්ටි ටික හදාගන්න ඕන නම් කොලිටියටම කරලා දෙනවා වීඩියෝ එකේ තියෙන බෆල් පෙට්ටියේ ගහලා තියෙන නම්බර් එකට කෝල් කරන්න...සුපිරිම වැඩ්ඩෙක්..🙏🙏🙏
@imeshdulakshana7178
@imeshdulakshana7178 3 жыл бұрын
@@pjkrestoration Thanx 🙏💪💪💪
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏💐
@arlindariosanchez6957
@arlindariosanchez6957 3 жыл бұрын
De dónde son amigos
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
ඔක්කොම නියමයි.රෙද්ද ගහලා තියෙනවනම් අවුල්.
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
මොකක්ද සහෝදරයා ඒකෙ තියෙන වැරැද්ද?කොලිටි නැද්ද 😘😘🙏💐💐
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
@@pjkrestoration කොලිටි මදි නේ.මැහුම් ඉරි (සුදු ඉරි)එහෙම ඇදයි.එක ලයින් එකකට තියෙන්න ඕන නේ.අනිත් වැඩ ටිකනම් අයෙ සුපිරි
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
අනිත් වැඩ ටික නම් අපේ ගැරිජ් එකේ කරන්නෙ..වීඩියෝ එක කම්පීට් වෙන්න තමයි ඉතිං රෙදි ගහන එකත් වීඩියෝ එකට දැම්මෙ..රෙදි ගහන්නෙ පිට තැනකින්.අපි එයාට කියන්නම්.බොහොම ස්තුතියි මහත්තයා...💐👍😘🙏
@hikkaduwabeachhotel2788
@hikkaduwabeachhotel2788 3 жыл бұрын
bro painting work awesome. But decoration is too much.
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you brother 😘🙏🙏
@shyamsundarsharma3966
@shyamsundarsharma3966 3 жыл бұрын
Kya baat hai very nice
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you...chakde..🙏🙏👍💐😘
@panchalinkambaheer7130
@panchalinkambaheer7130 3 жыл бұрын
Full work how much
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 call thise number and more information...thank you 🙏🙏
@Skvideo-jp4ux
@Skvideo-jp4ux 3 жыл бұрын
Ganan kohomada
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න...🙏👍😘💐
@isuruudana566
@isuruudana566 3 жыл бұрын
කොහෙද ගැරිජ් එක තියෙන්නෙ
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
කලුතර දොඩන්ගොඩ
@kandiyausmangani3699
@kandiyausmangani3699 3 жыл бұрын
Muje 2stroke stiker chahiye
@kandiyausmangani3699
@kandiyausmangani3699 3 жыл бұрын
Mil jayega
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Yes
@malidubroo8390
@malidubroo8390 3 жыл бұрын
Gammak thama ❤❤❤
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි 🙏🙏💐👍
@cv_6_e
@cv_6_e 3 жыл бұрын
العفو بل غلط دخلت على الفيديو😂😂😂😂
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Thank you 🙏🙏💐💐
@umeshtv551
@umeshtv551 3 жыл бұрын
Super 😍 🥰 😘
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
බොහොම ස්තුතියි...😘😘🙏🙏💐👍
@nuwanrathnayake4908
@nuwanrathnayake4908 3 жыл бұрын
Paint ekata kiyak yanawda
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.🙏🙏🙏
@indikapushpakumara9745
@indikapushpakumara9745 3 жыл бұрын
මොනවා ද මේ තීන්ත ..1k මෙට්ලික්ද
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
දැන් නම් අමතකයි සහෝදරයා 🙏🙏💐💐
@lahiruanushangallage108
@lahiruanushangallage108 3 жыл бұрын
ශොක් පාට කරපු ස්ප්‍රේ ටින් එකේ කොච්චර තින්ත තියෙනවද
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
අපි ගහපු කෑලි ටිකට ටින් දෙකක් ගියා...👍🙏👍👍👍
@niroshansanjeewa321
@niroshansanjeewa321 3 жыл бұрын
Maru bn Elakiri kollek
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි brother 🙏🙏👍👍💐
@kandiyausmangani3699
@kandiyausmangani3699 3 жыл бұрын
Ye verk shop kaha pe he
@kandiyausmangani3699
@kandiyausmangani3699 3 жыл бұрын
Me guj rat se hu Aapka mobile number bheje
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ye srilanka brother 💐💐💐🙏
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Ye srilanka brother 🇱🇰 🇱🇰 🇱🇰 ..🙏🙏🙏💐🙏
@msccreative969
@msccreative969 3 жыл бұрын
How much wheel mackwill
@wdfaz3a574
@wdfaz3a574 3 жыл бұрын
يمـتهہ بلعرآق هہيج يشـتغلون😐
@SACHINTHA8722
@SACHINTHA8722 3 жыл бұрын
වැල්ලම්පිටියෙ විදියට හදන්න තිබ්බේ ඔක්කොම .
@TravelwithFriends111
@TravelwithFriends111 2 жыл бұрын
එනම් ගැම්මක් තමයි❤️
@vijithakumara4222
@vijithakumara4222 3 жыл бұрын
Clear lacker coat eka අනිවාර්යෙන්ම ගහන්න onada?
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ඔව් නැත්තම් දිලිසෙන්නෙ නැහැ පේන්ට් එක...🙏🙏💐👍
@aashifpathan8922
@aashifpathan8922 Жыл бұрын
Price
@alenboscobosco7426
@alenboscobosco7426 3 жыл бұрын
How is place
@nimsarabandara6513
@nimsarabandara6513 2 жыл бұрын
Gammak thama ithin
@hasithapriyankara7377
@hasithapriyankara7377 3 жыл бұрын
Plent eka nam supiriyatama kara
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි සහෝදරයා 🙏💐💐💐🙏
@thihananurudda1585
@thihananurudda1585 3 жыл бұрын
Full පෙන්ට් එකට කියද අනික මේ කොහෙද
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.🙏🙏🙏
@naveengowda2053
@naveengowda2053 3 жыл бұрын
Wate of money 😀
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
😁🙏🙏🤝
@asangadedigama7448
@asangadedigama7448 3 жыл бұрын
Ela
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
ස්තුතියි 💐😘👍🙏
@mr.prashanth324
@mr.prashanth324 3 жыл бұрын
matara modify video ekk oni. 🙏🏻🙏🏻
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
මාතර වීඩියෝ එකක් හම්බ වුන ගමන් දන්නම්....👍💐😘🙏🙏
@coconcho83
@coconcho83 3 жыл бұрын
2T 👎👎 4T 💪💪💪😎
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
👍🙏🙏👍👍
@isurusampath4175
@isurusampath4175 Жыл бұрын
Koheda thiyenne. contact kraganne kohomada
@jagadishparjapati5115
@jagadishparjapati5115 3 жыл бұрын
एसी विल पलैट काहा मिलती हैं
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
🙏🙏🙏😘💐👍
@jagathperera5741
@jagathperera5741 3 күн бұрын
Keyak yanawada
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
සතුටුයි දැක්කම
@hasithapriyankara7377
@hasithapriyankara7377 3 жыл бұрын
Redda nam wadak ne😥
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
මොකෝ අවුල 🙏🙏💐🔥
@manojdakka1281
@manojdakka1281 3 жыл бұрын
I want alloy wheels where I buy this product... Tell me pls..
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
Brother srilanka have lot of alloy wheels shop...you want buy?i can help you..
@manojdakka1281
@manojdakka1281 3 жыл бұрын
@@pjkrestoration how much cost bro
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
You are from?
@manojdakka1281
@manojdakka1281 3 жыл бұрын
@@pjkrestoration Hyderabad
@prasadkarunanayaka9264
@prasadkarunanayaka9264 3 жыл бұрын
කොහෙද මේ වැඩපල
@sltikka1540
@sltikka1540 3 жыл бұрын
ප්ලේන්ට් එකත් එක්ක සෙට් වෙන්නෙ වැල්ලම්පිටි කලාව
@TravelwithFriends111
@TravelwithFriends111 2 жыл бұрын
අනිවා ගින්දර තමයි 😍😍
@slcs8817
@slcs8817 3 жыл бұрын
Me widiyata wil eka gahanna kiyak yanawada ayye
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න..විස්තර දැන ගන්න..🙏👍😘
@aweeshachamod823
@aweeshachamod823 3 жыл бұрын
Dawas kiyak yanawada
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
763326620 මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 🙏🙏🙏
@shiranmaduka6
@shiranmaduka6 3 жыл бұрын
Super....aiye oya khd inne
@pjkrestoration
@pjkrestoration 3 жыл бұрын
කලුතර දොඩන්ගොඩ 0763326620 ප්‍රමොද් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න...😘💐🙏
super paint
17:12
pjk restoration (මිනී Band)
Рет қаралды 70 М.
THREE WHEEL REPAIR, FOUR STROKE AUTO A to Z RESTORATION
28:09
HOME WORKSHOP
Рет қаралды 2,5 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 28 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 116 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
tuk tuk assembly...after the paint
19:11
pjk restoration (මිනී Band)
Рет қаралды 818 М.
Classic Mercedes E190 Restoration - Starting From Scratch
1:29:35
DT Restoration
Рет қаралды 128 М.
amazing threewell restoration part II painting
15:27
pjk restoration (මිනී Band)
Рет қаралды 94 М.
Man Builds AMPHIBIOUS Vehicle from Old Car Parts! | by @DonnDIY
26:34
Quantum Tech HD
Рет қаралды 15 МЛН
amazing threewell restoration part I
17:27
pjk restoration (මිනී Band)
Рет қаралды 530 М.
Will Any Oil Work as Engine Oil?
19:16
Machinery Restorer
Рет қаралды 271 М.
I Built the World’s Smallest Urban Mini Car from Scratch - DIY Challenge! 🚗✨
26:20
How Tuktuk Rickshaw Manufactured in Factory | Complete Production
31:03
amazing threewell restoration part III
10:10
pjk restoration (මිනී Band)
Рет қаралды 67 М.
part II
14:06
pjk restoration (මිනී Band)
Рет қаралды 50 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 28 МЛН