ස්පීඩ් මීටර් කේබල් එක නිතරම කැඩෙනවද? මෙන්න විසඳුමක්..😍🛺

  Рет қаралды 11,250

Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු

Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු

Күн бұрын

Пікірлер: 35
@Rush956
@Rush956 5 ай бұрын
*මම 2023 අගෝස්තු වල QE 5Strock වීල් එකට මීටර් කේබල් එක මේ විදියටම හැදුවා..තාම නම් කිසිම අවුලක් වුනේ නෑ සුපිරියම වැඩ.Thanks මචං ❤️*
@dilshancreation4172
@dilshancreation4172 6 ай бұрын
ඔක්කොම හොදයි ❤️ බාස් සුපිරි ඩයල් එකක්😎 ඒත් හැමවෙලෙම දැන් මොකක්ද කරන්නෙ කිය කිය අහන්න එපා උබ මුකුත්ම නොදන්න එකෙක් වගේ😁
@Rush956
@Rush956 5 ай бұрын
මේ වීඩියෝ දාන්නෙ උඹ වගේ හැම දේම දන්න අතිපණ්ඩිත ගොබ්බයින්ට නෙමෙයි...⁣මේවා දාන්නෙ නොදන්න කෙනෙකුට දැනගන්න.
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
@@Rush956 මොන පම්කයෙක්ද මෙ මගෙ කමෙන්ට් එක අස්සෙ රිංගලා චිත්තයක් වෙන්න එපා Http🤣
@Rush956
@Rush956 5 ай бұрын
@@dilshancreation4172 කමෙන්ට් වල Reply කියලා දෙයක් තියෙන්නේ නිකං නෙමෙයි...පඬියා
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
@@Rush956 උබ මොන මෝඩ සෙවලයෙක්ද බන් දාලා තියන කමෙන්ට් එක හරියට තේරුම් ගන්න බැරි නම් පාඩුවෙ ඉදපන් බුරන් නැතුව. අඩුපාඩු හදාගන්න මන් කමෙන්ට් දැම්මෙ තෝ වගේ නරියන්ට හොට දාන්න නෙවෙයි
@b.lakshithaherath1079
@b.lakshithaherath1079 Жыл бұрын
වටිනවා ❤
@HPvlogs124
@HPvlogs124 Жыл бұрын
Thanks bro.... ❤❤
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
👍❤️🩷💜
@කෙවින්සිතුමික
@කෙවින්සිතුමික 6 ай бұрын
ayye speedo meter eka taxi meter ekata set kranna puluwnda
@mohosafreen4447
@mohosafreen4447 6 күн бұрын
Ea batea kohamada illannea
@nilupulideshikabandarajaya6104
@nilupulideshikabandarajaya6104 Жыл бұрын
Cable eka kedena ekata bate demmama hari yanawada??
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
Ow
@LakmaliD.M.H
@LakmaliD.M.H Жыл бұрын
Meetar eka hadana hati kiyannako
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
❤❤❤👍🏻👍🏻👍🏻👍🏻
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
💚💚💚
@Naleen_98
@Naleen_98 Жыл бұрын
Yනම්බර් වීල් එකක් තියෙන්නෙ...ඇක්ස්ලේට් කරනකොට එන්ජිමෙන් අසාමාන්‍ය ලෙස අධික ශබ්දයක් පිටවෙනවා...මොකක්ද කරන්න පුලුවන් ඒකට
@AshaniDilrukshika-x7f
@AshaniDilrukshika-x7f Жыл бұрын
Mili mitar kiyada bate
@dinukadilshan1573
@dinukadilshan1573 Жыл бұрын
මිටර් විල් එක හයි කරන්නෙ කොහොමද .
@sasindupemalal2202
@sasindupemalal2202 Жыл бұрын
Bate nama mokkda neumatic bata da mewa
@Rush956
@Rush956 Жыл бұрын
PU බට
@samankumara7387
@samankumara7387 Жыл бұрын
කේබල් එක ඇුලෙ පොඩි සුදු පාට කැල්ලක් එනව එක කොතනට තියලද හයි කරන්නෙ
@Rush956
@Rush956 Жыл бұрын
බටේ නම මොකද්ද ? දිග කීයද ?
@asankadamith1110
@asankadamith1110 5 ай бұрын
4 ස්ටික් වීල් එකේ මීටර් කටුව ගැස්සෙන්නේ ඇයි. කේබල් වීල් අලුතෙන් දැම්මා
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
Plz upload atleast one video onece a month
@sarathjayakodi2962
@sarathjayakodi2962 10 ай бұрын
වීඩියෝ නැද්ද 😢😢😢😢
@slboyeskandy9060
@slboyeskandy9060 Жыл бұрын
අයිය. 2 stroke wheel එකට LED ලයිට් හයි කරන්න බැනේ හයි කලාම. වීල් එක ස්ටාට් කරල යනකොට ලයිට්ස් ඕන් කලාම ලයිට්ස් පිච්චෙනවා . ඒකට මොකක්ද කරන්න ඔනි . . ඒක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න අනේ ලොකු උදව්වක් අයියේ. 🤗❤️✊
@rohananissanka1976
@rohananissanka1976 Жыл бұрын
යාලුවා ඔයාගේ විල් එකේ හෙඩි ලයිටි පිචිචෙින්නේ led බල්බි වලට maginto කරන්ටි එන නිසා ඒකට හොද දක්ෂ electical කෙනෙක් ගාවට ගිහින් කියන්න ලයිටි ඩිරෙක්ට බැටරියෙන් හදලා දෙන්න කියලා එතකොට ඔයාගේ පුශ්නය හරි
@maxharsha9643
@maxharsha9643 2 ай бұрын
මැගින්ටො කරන්ට් වයර් එක අයින් කරන්න
@rohananissanka1976
@rohananissanka1976 Жыл бұрын
දැන් ඔික කැඩෙන්නේ නැතිනමි හේතුව කියන්න පුළුවන ද
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
Bate size keeyada mokadda nama
@Rush956
@Rush956 Жыл бұрын
PU බට,මම නම් අඩි පහක් ගත්තා
@rohananissanka1976
@rohananissanka1976 Жыл бұрын
කමිපැනි අවුටර් එක කැඩෙන්න හේතුව කියන්න
@dilidumadusanka5978
@dilidumadusanka5978 Жыл бұрын
Mokadda bate nama illanne mokak kiyalada
@Rush956
@Rush956 Жыл бұрын
PU බට
ත්‍රී වීල් එකට RPM මීටරයක් ගෙදරදීම සවිකර ගමු.
21:21
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 144 М.
Led headlight for car | led headlight sri lanka
4:49
Autocraft Modification
Рет қаралды 10 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
How to replace Speed meter cable on Three-wheel  #tuktuk​​​ #Threewheeldoctor​​​​​
4:24
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 10 М.
Minintale Kumara with HVT
39:10
Henry Video Team
Рет қаралды 82 М.
ත්‍රී වීල් සයිලන්සරයේ කාබන් සුද්ද කරමු. How to clean three-wheel silencer
16:22
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 44 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН