No video

හරි විදියට ත්‍රීවිල් එකේ වංගෙඩි (ඇක්සල්) ගෙදරදීම ග්‍රීස් කරමු.How to Grease Threewheel Axle at home

  Рет қаралды 34,241

Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු

Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු

Күн бұрын

How to grease Three wheel Axle at home.. ‪@threewheeldoctor8652‬
Please subscribe our channel | නවතම වීඩියෝ පළමුව ඔබ වෙත පළමුව ගෙන්වාගැනීමට පහත ලිනක් එක ඔබා බෙල් සළකුන ඔබන්න :
bit.ly/38CHh79...
ත්‍රී විල් එකට ලයිට් පත්තු වෙන සිංහ මූණක්.Lion face for tuktuk
• ත්‍රී විල් එකට ලයිට් ප...
ත්‍රී වීල් එකට RPM මීටරයක් ගෙදරදීම සවිකර ගමු.How to fix a RPM meter for Three-wheeler
• ත්‍රී වීල් එකට RPM මීට...
ත්‍රී වීල් සයිලන්සරයේ කාබන් සුද්ද කරමු. How to clean three-wheel silencer • ත්‍රී වීල් සයිලන්සරයේ ...
ත්‍රී වීල් එකේ හැඬල් කප් සෙට් එක ගෙදරදීම තද කර ගමු. How to Tighten the Handle Cup Set on a Three Wheeler. • How to Tighten the Han... ​
ත්‍රී වීල් එකේ රිම් එකට පොඩි වැඩ කෑල්ලක්... Three-wheel Rim modification.
• ත්‍රී වීල් එකේ රිම් එක... ​​
How to Replace Three-Wheel Gear Cable in Sinhala , ත්‍රී වීල් එකේ ගියර් කේබල් ගෙදරදීම මාරු කරමු. • How to Replace Three-W... ​​
How to Replace Three-Wheel Clutch Cable in Sinhala. ත්‍රී වීල් එකේ ක්ලච් කේබල් එක මාරු කරමු..
• How to Replace Three-W... ​​​
4 Stroke Double Plug Three-wheel Carburetor Tuning in Sinhala | How to Tune-up 4 Stroke Double Plug
• 4 Stroke Double Plug T... ​​​​
How to change the Three-wheel filament bulb to LED bulb in Sinhala. ත්‍රී වීල් එකේ හෙඩ් ලයිට් එක ගෙදර දීම LED කර ගමු.
• How to change Three wh... ​​​​​
4 Stroke Threewheel Carburetor Tuning | How to Tuning 4 Stroke Single Plug Threewheel Carburetor
• 4 Stroke Threewheel Ca... ​​​​​
How to repair Wiper motor in Sinhala | වයිපර් මෝටරය නිවසේදී සාදාගන්නා ආකාරය :
bit.ly/3nUVr9X...
Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම:
bit.ly/34JdEzB...
How to Tune-up Three-wheel Carburetor in Sinhala| ත්‍රීවිල් එකේ කාබියුරේටරය ටියුන් කිරීම :
bit.ly/3aLteyM...
Greasing the 4 Stroke Three-wheel Clutch OEM In Sinhala |ත්‍රී වීල් ක්ලච් ඕම් ග්‍රීස් කරන හැටි :
bit.ly/2WQQPWq...
How to Fix Starting Problem of Three-wheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න :
bit.ly/3aIWxSn...
How to Fix Carburetor Over Flow in Sinhala | කාබියුරේටරයෙන් පෙට්රල් ඔ්වර් ෆ්ලෝර් වෙනවද? විසඳුම මෙන්න :
bit.ly/2KHdHW3...
Security System for Three-Wheeler |ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක් :
bit.ly/3aLDK92...
How to Identify Your Three-Wheeler 5 PORT or 3 PORT| ත්‍රීවීල් එක 5 PORT ද? 3 PORT ද? :
bit.ly/3aMRHno...
Keywords
Axle
Greasing
#Threewheeldoctor​​​​​ #tuktuk​​​

Пікірлер: 69
@rangasandakalum1532
@rangasandakalum1532 Жыл бұрын
බල බල හිටපු වීඩියෝ එකක්.අද නිවාඩු දවසේ මාත් මේ වීඩියෝ එක බලලා මගේ වීල් එකත් ග්‍රීස් කරන්න ඉන්නේ. තැන්ක්ස් කොල්ලෝ...🤩🤩
@thivankalakmal6199
@thivankalakmal6199 Жыл бұрын
අපි කරන්නෙ පුලුවන් තරම් රබර් කොට්ට පුරොල එක්සලෙ දන එකනෙ.අද තමඔක දක්කෙ බොහොම ඉස්තුති කියල දුන්නට
@darshana7016
@darshana7016 7 ай бұрын
බූට් එක බූමිතෙල්වලින් හෝදන්න එපා රබර් එක තැම්බෙනව..වැඩිකල් පාවිච්චි කරන්න වෙන්නෙ නෑ
@lahirulakmal9314
@lahirulakmal9314 Жыл бұрын
සුපිරි හොඳටම පැහැදිලියි
@moviesuperscence4842
@moviesuperscence4842 Жыл бұрын
ගොඩක් වටිනවා මේ විඩියෝ ටික..ගොඩක් ස්තූතියි
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
බොහොම ස්තූතියි... 💙💙
@menakasampath5210
@menakasampath5210 8 ай бұрын
පැහැදිලි ව තියෙනවා, නියමයි
@samanrathnayaka4132
@samanrathnayaka4132 3 ай бұрын
Niyamai harima pahadiliwa kiyala dunna
@dilshanmadushanka5953
@dilshanmadushanka5953 Жыл бұрын
Uthsahaya sarthakai kolla,harima vidihata kiya dena hinda,ela
@jeevanviraj9356
@jeevanviraj9356 Жыл бұрын
පැහැදිලි වීඩියෝ එකක්.ලෙසටම කියෙනව.Good luck....
@krishanthap.g6309
@krishanthap.g6309 2 ай бұрын
ස්තූතියි ❤❤❤ බුදුසරණයි ❤❤❤❤
@shafee233
@shafee233 2 ай бұрын
වංගෙඩියට ගිස් නිපල් 2අලූතෙන් හයි කරගන්න පූළුවන් ද..4ස්ටොක් Yකාන්ඩය ඔර්ජිනල් එනවා
@arunaindika7579
@arunaindika7579 Жыл бұрын
ස්තූතියි
@user-ez8qk5om2n
@user-ez8qk5om2n 2 ай бұрын
Axel eka Panna be nathuwa Gerace Kara yanne kohomada
@mihindunidarshana3387
@mihindunidarshana3387 Жыл бұрын
සුපිරි
@harshapra8524
@harshapra8524 2 ай бұрын
Video ekath hodata aran thitano❤
@user-du3jb5pp3s
@user-du3jb5pp3s 2 ай бұрын
Niyamai machan😍😍
@harshakumara2968
@harshakumara2968 Жыл бұрын
Godak sthuthi ❤️❤️❤️
@harshapra8524
@harshapra8524 2 ай бұрын
Supiri ❤
@surangakumara4017
@surangakumara4017 3 ай бұрын
Good brooo
@user-qz6my7ol3s
@user-qz6my7ol3s 4 ай бұрын
Good ❤❤❤❤❤
@sajeewaprasanga3259
@sajeewaprasanga3259 10 ай бұрын
Dan nomal savis akakata kiyak vitara yanawade aiya
@sandatharu8352
@sandatharu8352 Жыл бұрын
Bumi thel walin boot hodanne ne thembenawa hai wela kedenna balanwa
@sandunsudarshana6836
@sandunsudarshana6836 Жыл бұрын
Mage three wheel eka yo number ekk.bour ekai,clutch plate ekai අලුතින් damme,valve අලුතින් damme , a unata wheel eka speed madi හේතුව mokadda
@kasunharshana5253
@kasunharshana5253 Жыл бұрын
Good 👍
@sachinividanagama5970
@sachinividanagama5970 Жыл бұрын
Keep it up 👌👌👌
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
Thaks akke... 🤩🤩
@sujeewaweerasinghe7783
@sujeewaweerasinghe7783 2 ай бұрын
❤❤
@amilasampath4805
@amilasampath4805 Жыл бұрын
Wheel cable maru කරන විදිය දවසක් දාලා practicle කියලා දෙන්ඩකෝ..දවසට 5000ක් වගේ අරන් උනත්..
@lakkumarimadurangi1368
@lakkumarimadurangi1368 Жыл бұрын
Mage eka pathhaka rodayak alai.. eka hadana widiha widiyo ekak dannako
@dankanlakshan480
@dankanlakshan480 Жыл бұрын
3port carb eka tune karana video ekak danna
@eshanhansamal8539
@eshanhansamal8539 14 сағат бұрын
ඔය ලොක් එක දාන්න මාර ගෙමක් දෙන්න ඔනේ??
@sureshmadushanka627
@sureshmadushanka627 Жыл бұрын
H no වාහනයේ.. එන්ජිමට ඔයිල් කෝපමන දානවද.. වෙන වේනම...
@shanukalakshan3652
@shanukalakshan3652 9 ай бұрын
අයියගේ cantct නම්බර් එකක් දැම්මොත් ගොඩක් වැදගත් වෙයි
@s.llahiruvideosproduction5044
@s.llahiruvideosproduction5044 Ай бұрын
සත පහ ඔහොම බස්සලා බෑ 1000km දුවද්දි ආයේ ප්ලේ සද්ද ඇහෙනවා ටූ ස්ටෝක් එක්කට එක ප්ලේ ඔශර් එකක් දාන්නවා දැක්කා මයි අව්රුදු 12 ගැරෙජ් ජොබ් එක කලාට 👍
@susuuu2958
@susuuu2958 Жыл бұрын
Kuburakada oka karanne...pirisidu tenakata ganna...adugaane kaad boad ekakwat yatata dagannko
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
Vidiyo eka සම්පූර්ණයෙන් balanna..
@user-lh5bd9pb5h
@user-lh5bd9pb5h 11 ай бұрын
Very good 😅
@user-tw9bx1ro3t
@user-tw9bx1ro3t 5 ай бұрын
කොච්චර ග්‍රීස් කරත් සිරි සිරි සද්දේ ඇහෙනව මොකෙන්ද ඒක එන්නේ
@maxbro9489
@maxbro9489 3 ай бұрын
රතු පාට ග්‍රිස් ද දැම්මෙ
@pubuduiroshan4298
@pubuduiroshan4298 Жыл бұрын
4 ස්ට්‍රෝක් ත්‍රීවිල් එකේ වන්ගෙඩි වල රබර් කොට්ට කියක් දානවද ඒ මොන රබර් කොට්ටද ?
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
Oya dana widiyatama danna oya rabarma thama එතකොට hodata shok wada karanawa ....
@user-le9ov2qp9d
@user-le9ov2qp9d Жыл бұрын
කම්පැනි රබර් කොට්ටම දානවනං හොදයි හැබැයි ඒවා ලෝකල් ඒවට වඩා ටිකක් ගනං මෙකෙ දාන්නේ ලෝකල් රබර් කොට්ට ඒ කම්පැනි එන රබර් කොට්ට දානවනං ගොඩක් හොදයි එක පැත්තකට එක රබර් එක ගානෙ දැම්මනං ඇති
@arangasampathbandaradandar8912
@arangasampathbandaradandar8912 Жыл бұрын
Sipiri brada
@PODE_MAIL
@PODE_MAIL 9 ай бұрын
🔥
@priyanthasaman3060
@priyanthasaman3060 Жыл бұрын
❤❤❤🙏
@sanjayamadusanka1313
@sanjayamadusanka1313 6 ай бұрын
⁣පිටිපස්ස රොදේ වන්ගෙඩියක රෙසර් ගහනේ කොහොමද ඉන්ජිම ගාව
@kushanmadushanka1447
@kushanmadushanka1447 Жыл бұрын
අයියේ වීල් එකේ එන්ජිම රත් උනහම ආපහු කොච්චර කික් එක ගැහුවත් ස්ටාට් කර ගන්න බෑනේ.විනාඩි 20,30 ක් ගිහිල්ලා එන්ජින් එක නිවුනහම ස්ටාර්ට් වෙනවා.මොකක්ද ඒකට කරන්න ඕන කියන්නකො
@akilamalinda4601
@akilamalinda4601 Жыл бұрын
Q
@dinushkadilishna4860
@dinushkadilishna4860 Ай бұрын
එන්ජින් කවරේ තියොනවද
@menakasampath5210
@menakasampath5210 8 ай бұрын
@jayasirigurusinha4560
@jayasirigurusinha4560 2 ай бұрын
බූමි තෙල් වලින් රබර් බූට් හේදුවහම තැම්බිල ඉරෙනව
@threewheeldoctor8652
@threewheeldoctor8652 2 ай бұрын
Hoda buut ekak pawichi karanna
@lassanadotcom2749
@lassanadotcom2749 Жыл бұрын
👍👍👍
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 Жыл бұрын
සතපහේ කට්ට වැටෙන පොඩි කූර ගලවගන්නෙ කොහොමද ..මගේ වීල් එක 205 මොඩ්ල් y nomber එකක්..බූට්දාන්න බැහැ ඒනිසා උදව්වක් කරන්න
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
But eka dana hati vidiyo ekak dannam
@dishmika_pathum
@dishmika_pathum 6 ай бұрын
E pin eka sidurakata set wenna thiyala anit patten mitiyen gahuwama galawenawa.
@rusiruvicramarthna5905
@rusiruvicramarthna5905 Жыл бұрын
වාහනෙ ගැස්සෙනව මං වංගෙඩියෙ බුෂ් ගොඩක් ද්ළත් නෑ විසදුම්ක් නැද්ද 🤕🤕
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
❤❤💥💥🌹
@nimeshaseuvandi6072
@nimeshaseuvandi6072 10 ай бұрын
Alapethi nathi velavata luunu pethi aulak nadda aiye 😂😂
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 Жыл бұрын
කික් වොශර් දාන විදිහ පොඩ්ඩක් කියන්නකො
@ravisampatha1613
@ravisampatha1613 Жыл бұрын
Aiye mata phone number 1 danna puluwanda , mama anuradhpura yen
@sumudujayasinghe773
@sumudujayasinghe773 3 ай бұрын
එක රොදෙක බ්‍රෙක් ලය්නර් ගහන්ඩ කියක් ගන්ඩ ඔනිඩ ලය්නර් දල හො නෙතුව
@travelboy336
@travelboy336 9 ай бұрын
ගොඩක් අය කොල රබර් 2යි කළු රබර් දෙකයි දානවනේ.ඒ ඇයි
@anuktraveller
@anuktraveller 9 ай бұрын
Matath oya prashne thiyenawa. Mokadda hethuva?
@shanukamalshan7905
@shanukamalshan7905 3 ай бұрын
පේ එක අඩු වෙන්න
@sumudujayasinghe773
@sumudujayasinghe773 3 ай бұрын
අක්සල් වන්ගෙඩි ග්‍රිස් කරගන්ඩ කියක් ගන්ඩ ඔනිඩ බඩු දල හො නතුව
@sandaruwandamith7332
@sandaruwandamith7332 Жыл бұрын
අයියේ වීල් එකේ පිටිපස්ස රෝදයක් බකල් ඇයි
@threewheeldoctor8652
@threewheeldoctor8652 Жыл бұрын
Rim eka bakal athi ..
ත්‍රී වීල් එකට RPM මීටරයක් ගෙදරදීම සවිකර ගමු.
21:21
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 132 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН