හැඟීම් ආයෝජනය කරන්න ඕනේ වටින පිරිමියෙකුට විතරයි මගේ දෙවැනි උපත වුණේ කසාදේ දවසේ Thrikala Dharani

  Рет қаралды 96,763

GEETH

GEETH

Күн бұрын

@thrikaladharani4531 #trikala ‪@geethgmm‬
කාලෙන් කාලෙට විවිධාකාරයේ චරිත මවන ඇය Thrikala Dharani අපි ආදරේ කරන ඇයත් අම්මා කෙනෙක් හැබැයි මේ ලෝකේ හැම දේටම වඩා ඇය ඇයගේ දුවට ආදරෙයි.ඇය ඇයගේ පවුල මේ ලෝකෙ ලොකුම සම්පත විදිහට දකින කලාකාරිනියක් ..
කාන්තාරයක් මැද්දෙ තනියම දරුවෙක් හදපු විදිහ
දොළ දුක් තියෙද්දි බඩගින්න හිටපු විදිහ
ඇඟ විකුණලා හරි දරුවෝ හදන අම්මලට දැනෙන්න කියපු කතාව මේ විදිහේ
වෙනස් දේවල් ගොඩක් එක දිගට කියාගෙන ගියා ඉතිං බලන්න ඔයාට දැනෙයි
Connect with me on my instagram :
/ geethgmm
Facebook Page :
www.facebook.c....
tiktok Page :
/ geethgmm
Write to us :
geethgmm@gmail.com

Пікірлер: 110
@MalaniGunapala-i9d
@MalaniGunapala-i9d Күн бұрын
❤❤❤😘 mama kamatima charitaya adarei oyata.
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 10 ай бұрын
ගීත් කතා කරපු අම්මා වැඩසටහන් ඔක්කොම බැලුවා ත්‍රිකලා වගේ කතා කරපු කවුරුත් නෑ හොදම වැඩසටහන නියමයි ඔයාගෙ අදහස් නියමයි වැදගත් කාන්තාවක් ඔයා ආදරෙයි ඔයාට
@Ramee123igayjwnispqm
@Ramee123igayjwnispqm Жыл бұрын
බබෙක් එන්නේ බඩෙන්ද , යෝනියෙන්ද , කටින්ද , ඔළුවෙන්ද කියල නෑ. අම්මා අම්මාමයි..
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 10 ай бұрын
සල්ලි තියෙන ලස්සන තියෙන ගොඩක් වටිනා අදහස් තියෙන බුද්දිමත්ව කතාකරන ගොඩක් හොද කෙනෙක් ජීවිතේ ගැන නියම අදහස් නියමයි ත්‍රිකලා
@niroshini15
@niroshini15 Жыл бұрын
මේ නිවේදකයට මානසික ලෙඩක්. සීසර්, නොර්මල් කතාව හැමෝගෙන්ම අහනවා. මේනියාවක්.
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
ඇයි බම් මේ සීසර් නෝර්මල් එකම අහන්නෙ..හැමදාමත් ..ඔක්කොටොම කලින් හොස්පිටල් එකකට ගිහිම් ලේබර් රූම් එකටයි සීසර් කරන ඔපරේෂන් තියටර් එකටයි ගියා නම් ඕකට උත්තර හොයා ගත්තැකි..
@RenukaDamayanthi-og2bu
@RenukaDamayanthi-og2bu 4 күн бұрын
ඇය හොද අම්මා කෙනෙක්..හොද බිරිදක්..වේදනාවෙන් ඉන්න කෙනෙක් සනසන්න පුලුවම් හිතක් එයාට තියෙන්නෙ...ආදරෙයු දුව ගොඩක්.පරිස්සමට ඉන්න..❤❤❤
@malmidilakshi315
@malmidilakshi315 Жыл бұрын
ලංකාවේ සමාජයේ නම් සැත්කමෙන් බබා බිහි කල අම්මා අම්මා නෙවෙයි කියලා කතාවක් නැහැ ... මේක මේ මනුස්සයගේ මානසික රෝගයක් ..... හොද වැඩේ... අද නම් හොදට අහගත්තා.... ගැහැනියකගේ වේදනාවන් මේ ගොන් මිනිහට තේරෙනවද....
@piyumiliyanage549
@piyumiliyanage549 11 ай бұрын
Thanks thrikala 🎉 good luck ❤😂
@threesisters870
@threesisters870 Жыл бұрын
ඇය හරිම ලස්සනයි හිනා වෙලාම යි ඉන්නේ ❤වටින ආකල්ප, අදහස් තියෙන කාන්තාවක්..Thrikala Dharani ❤️
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
හොද වැඩේ මේ බූරුවා හැමකෙනෙක්ම අහනවා සීසර් සැත්කම නෝමල් දරු ප්‍රසූතිය ගැන අහනවා ත්‍ර්‍රිකලා හොදම උත්තරය දුන්නේ .
@NayanaRathnayaka-ck9bv
@NayanaRathnayaka-ck9bv Жыл бұрын
Ow oba hari meka ponnayek
@Weerasekara609
@Weerasekara609 Жыл бұрын
Ow atta
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
මේකාට ඔය ප්‍රසූතිය පොඩ්ඩක්..කරලා පෙන්නුව නම් හරි ..මගුලක් අහනෝ..යකූ කොයි විදියට වැදුවත් අම්මා අම්මාමයි..මූ මහ හරකෙක්...ලමයෙක් බඩට ආව දවසේ ඉදන් ගැහැනිය විදින දුක නොදන්න උලමා..
@sandayakumari8549
@sandayakumari8549 11 ай бұрын
Muta පිස්සු අම්මාගේ කෙනෙක් ge ahna දේවල්
@smallbusinessqueeen
@smallbusinessqueeen 11 ай бұрын
තව බබෙක් ලංකාවෙදි හදන්න එහෙනම්... ❤
@Dawi-qd2xv
@Dawi-qd2xv Ай бұрын
ඔයා හොද අම්මා කෙනෙක් දරුව ගැන තමූන් ගැන අමිමා කියන නමට නියම වටිනාකමක් දෙන අම්මෙක් ❤❤❤❤
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
සුපිරි අදහස් දැක්වීමක්...100% මං එකගයි ඔයාගෙ අදහස් වලට
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d Жыл бұрын
මට මගෙ පුතාව හම්බුනෙත් සීස කරලා..එ වේදනාව දැනෙන්නෙ අම්මට විතරයි..ඇවිදගන්න බෑ,ඇදෙන් නැගිටින්න බෑ,ඇදෙ හාන්සි වෙන්න බෑ..එ හැම වේදනාවක්ම දරාගෙන දරුවට ආදරෙන් කිරි ටික දෙන්නෙ ගොඩාක් ආසවෙන්.. ❤️❤️❤️
@Siththaravi-e3g
@Siththaravi-e3g 9 ай бұрын
Kassak enwatath baya hithenawa.a wedanawa danennama ona
@SumindaSunil-qj1dh
@SumindaSunil-qj1dh 8 ай бұрын
mage nonata daruwo thundenama hambaune siser karala.
@anuradhawimukthi
@anuradhawimukthi 9 ай бұрын
ඔයා නමි මාරයි තිුකලා අක්කේ❤.හොද කියන වචනෙ හොදම එක.ඔයා වගේ හැම ගැහැණු කෙනෙක්ම හිතනවා නමි.මෙි ලෝකෙ දුක් විදින ගැහැණු නැතිවෙයි.සත්තකින්ම.❤මං නං හිතන්නෙ මෙි විඩියෝ එක හැම කාන්තාවක්ම බලන්න ඔින👍🙏
@DilhaniWelegama
@DilhaniWelegama 11 күн бұрын
Thrikala darani mama paudgalikawa godak adare karana kenek.harima dairyamath lassana daksha kanthawak.katha karana vidiha harima lassanai.nirviyajai.❤❤❤❤❤
@thilakkumara4053
@thilakkumara4053 Жыл бұрын
මාර respect කාන්තාවක් මමත් ඔයාගෙ අදහස් වලට % එකගයි
@asafernando6290
@asafernando6290 9 ай бұрын
සිංගල් අම්මා, කිරි එරීම සහ සැත්කම ගැන මෙයාට ලැජ්ජාව සහ මොලේ තියෙනවා නම් ආයේ නම් කාගෙන්වත් අහන එකක් නෑ. හොදට උත්තර දුන්න ඔබ‍ට 👍
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
💖" ත්‍රිකලා ධරණී "💖 🌻 මම ආදරය කරන , හරිම බුද්ධිමත් , නිහතමානී , ආදරණීය චරිතයක් ..........❤ 🌹පවුල් ජීවීකාව හරි ලස්සනට ගෙවන අයුරු කදිමට කියාපාන ආදරණීය චරිතයක් අක්කී ඔයා .........❤
@thrikaladharani6648
@thrikaladharani6648 Жыл бұрын
💖
@ushanikaveesha
@ushanikaveesha Жыл бұрын
💕💕💕💕💕💕
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 8 ай бұрын
හීන මරන් නැති ආදරයක්, වචන වලින් මිනිහෙක් මරන්නත් පුළුවන් හදන්නත් පුළුවන්, ඒ අදහස් දෙක පපුවට මාර විඳිය ට දැනුනා. දරුවෝ නිසා ඉවසන එක හොඳයි කියලා කිවුවම මම ගැන මට සතුටක් ආඩම්බරයක් දැනුනා. ස්තුතියි ජීවිතේ කියා දුන්නට ❤❤🙏🙏
@IreneRamanayake
@IreneRamanayake Жыл бұрын
මම ආසම චරිතයක් ත්‍රිකලා ධරණි.හොද Attitudes තියන කාන්තාවක්.
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
හැමදාම අහන්නෙඑකම ටික.... බබා හම්බුන විදිහ ප්‍රශ්න ටික,,step by step....එපා වෙනවා එහෙම unama......
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d Жыл бұрын
එක එක්කෙනාගෙ අදහස් දක්වන විදියෙන් අනිත් කෙනාට දැනෙන දෙ වෙනස්..එක අහද්දි එපා වෙනවා නම්,අම්මගෙන් අහන්න එ ගැන.කවදවත් එපා වෙන් නැති වෙයි.අනිත් එක මේ program එකෙ නම,අම්මලා.....
@dhammikahemamali9690
@dhammikahemamali9690 6 ай бұрын
ආදරණීය දුවේ මම ඔයාට හරිම ආදරයක් දැනෙන්නේ. ඔයා හරිම බුද්ධිමත් පිළිතුරු දෙන්නේ.පුතේ....දුවේ මම ගුරුවරියක් ....මම ඔයාව අගේ කරනවා.. මම හරි කැමතියි පුතේ ඔයාට දුරකතනයෙන් හෝ කතා කරන්න.....දුවට තුනුරුවන් සරණයි....
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ඇත්තටම හොඳ අදහස් දැක්වීමක්
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 10 ай бұрын
හරියටම හරි ඔයා වගේ කාන්තාවක් අම්මා කියන වචනයට නියම අර්තයක් දුන්නා ඔයාගෙ අදහස් හරිම ලස්සනයි හොද හිතක් තියෙන හොද කෙනෙක් මම දකින විදියට අපේ කලා ලොවේ හැමෝටම ආදර්ශයක්
@SansithMarshall
@SansithMarshall Жыл бұрын
Oya dakinna hamuwenna asi Mama respect karana charithayak
@nirmalagunewardena5101
@nirmalagunewardena5101 Жыл бұрын
Geeth Ammalagen oita wadiya buddhimathwa prashna ahanna.
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Gon dewal ahan,,,gon genu pirimi hemotama wagema mulu mahath samajayata ma harima watina dewal godak kiuwa ekama genu kena meya vitharai.....super lady kiyala kiyanna puluwan........ita kalin apu genu Tika sobana ,,,gon genu wage un vitharai...
@SuseemaJanaki
@SuseemaJanaki 10 күн бұрын
Niwedanaya kathawai ehema thamai galayanna oni,hari awanka patai 💯🙏
@gayanigayani7089
@gayanigayani7089 Жыл бұрын
නොදකින්......අම්මගෙන් ඔය ප්‍රශ්නේ අහපන්
@BIGSHARKa1k
@BIGSHARKa1k Жыл бұрын
ආසම චරිතයක් ❤
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Geeth kiyanne nethi dewal hadala samajayata pahath dewal denn try karanne...thrikala hodata kelin Katha kiyanawa.
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Harima adare karana charithayak nanga oya.god bless you and your family
@thusharigeethika5361
@thusharigeethika5361 Ай бұрын
Thrikala miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandikaranawaka2575
@chandikaranawaka2575 Жыл бұрын
අාඩම්බරයි ඔබ ගැන.
@nimeshapramodi3250
@nimeshapramodi3250 Жыл бұрын
හරි ලස්සන කාන්තාවක්....❤❤❤
@SachiniJayawardhana-p5l
@SachiniJayawardhana-p5l 23 күн бұрын
Mu mokedde.. Thrikala good❤❤
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Niyamai..... Katha wa... Thrikala awankawama attamaei kiwwe. Math ekagaei 100%.... ❤ Adarei..... Obata. 💐
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 Жыл бұрын
Oya hoda buddimat kenek godak wedagat adahas dekvimak thank you
@nayomijayasinghe5088
@nayomijayasinghe5088 Жыл бұрын
Ayye oyage programmé harima watinawa godaaak asawen balanawa Eth kind request ekak karanna ona please oya jara prashne aye kisi wadasatahanaka ahanna epa 🙏 Asaiyawath sudusu nathi prashnayak Mechchara lassanata karana programme ekaka Therum ganna puluwan minissu th innawa waradi vidihata gahaniyata paharadena minissu th innawa Amma amma ma thamai Wadana vidiha nemei wadagath Please chuttak hithanna Good luck 🤞 ❤
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 27 күн бұрын
Hoda wede gon harakata.....hambunda pilithura...
@GrooveGalaxyDilmi2024
@GrooveGalaxyDilmi2024 9 ай бұрын
Aya vadagat buddimat kanthawak age karanawa ayage adahas
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc Жыл бұрын
Oy marama mara buddimath kanthawak❤❤
@Malathidissanayake-d8k
@Malathidissanayake-d8k Жыл бұрын
නියමයි🎉
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 9 ай бұрын
100%k ekagai. Man හිතන්නේත් ඔය ට්කමයි
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Hondatama posh vidihata loku talk denna puluwan kama thiyedfi aya itha usas maanusheeya adahas tikak idiripath kara aththatma itha visista adahas dakweemak aya hari saralai wagema itha pitisara pathiwala tharuna dariyan wadagath vidihata samajagatha karanna nirantharayen idiripath wena kenek
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
සීසර් සැත්කම ගැන අහන එක හොදයි.. සමාජය දැනුවත් වෙන්න.. මෙයා ඉතින් හොඳ සල්ලී තියෙන අම්මෙක් උන නිසා හොඳයි.. ගඳ සුවද දැනෙනවානම්, රතු බත් කන්න හිතෙනවනම් පොඩ්ඩක් පෝෂණය වඌනථවයක් තියෙනවා.. දරුවා වෙනුවෙන් ඕන දෙයක් කරන අම්මලට 🙏❤️
@clarekekulawela505
@clarekekulawela505 9 ай бұрын
Niyamae niyamae
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 Жыл бұрын
ආපහු ඔය ගොන් prashne ahanna epaaa
@hiru-se6sz
@hiru-se6sz Ай бұрын
Me miniha manasika ledek.....Ammagen ahapan oya deke wenasa
@piumiwathsala4518
@piumiwathsala4518 5 ай бұрын
Mamath oya wage.
@shanikanimna383
@shanikanimna383 Жыл бұрын
Hoda adahs
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Tirekala darani kiyanne hodama tanaka inna kenek ganiyek unoth daruwo bihikaranna ona salli tiyanawanam hama ganima lassana wenawa ahanna ona dewal nemei gon buruwa ahane wadak nati dewal
@SupuniRashmika-v2q
@SupuniRashmika-v2q Жыл бұрын
My favourite ❤
@PushpaMalkanthi-qd1id
@PushpaMalkanthi-qd1id 24 күн бұрын
Muta mole nethi katha ahanne
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
Ada nam program eka maru thrikala marama watina katha tikak kiuwa niyamai ❤❤
@DamithaWeerakoon
@DamithaWeerakoon Ай бұрын
Oya supiriyatama answer denawa
@adeeshadilshan2500
@adeeshadilshan2500 20 күн бұрын
මොනවද මේ නිවේදක htta අහන්නේ 😂.පියයුරු වල බබාගෙ තොල් දෙක ගෑවෙද්දි මොනාද දැනුනේ කියලා අහනවා 😂
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 9 ай бұрын
Maru kella❤❤❤
@malithipriyanjila5841
@malithipriyanjila5841 Жыл бұрын
❤🙏
@shiromijasingedona5047
@shiromijasingedona5047 Жыл бұрын
Moda prasna ahana modayek
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 Жыл бұрын
Ow mona moda prashna ahanawada manda.ahana prashne piliwelakata ahanna therenne na.kalin hadan awa prashna newei.eweleta katata ena moda prashna ahanawa.
@dilmilakshani3664
@dilmilakshani3664 Жыл бұрын
@Shayu7
@Shayu7 Жыл бұрын
Udari warnakulasuriya🥰 me program ekata gennako....
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 9 ай бұрын
ගීත් කියන එකා ඉන්නෙ කුතුහලෙන්.😂බබෙක් හම්බ වෙන එක ගැන .මොනවද බන් මු මෙ අහන ප්‍රශ්න .මෙච්චර වැදගත් වටින මනුස්සයෙක් අරන් ඇවිල්ලත් මූට වැදගත් විදියට අහන්න දෙයක් තිබුනෙම නැත්ද .😂
@ThilinaNawagamuwage
@ThilinaNawagamuwage Жыл бұрын
♥️♥️♥️♥️♥️
@Nishadiferanando
@Nishadiferanando 9 ай бұрын
Mokkd me niwedakaya ahana prshna 🤔😑
@panawalagesampath4352
@panawalagesampath4352 Жыл бұрын
🐃🐃🐂🐂
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 Жыл бұрын
Menna muge ammage pinthura dala😂😂😂
@aroshaninilanthi5883
@aroshaninilanthi5883 22 күн бұрын
Daruwa ipadena thanin amma kenekda nadda kiana de thiranaya wena samaja prashnayak nam naha. Owa ahanna one prashnada? Meeta wada arthawath prashna tikak ahuwa nam godak hodai
@RiyanaDharoos
@RiyanaDharoos Жыл бұрын
You’re talking surprising me because my sister living in the Dubai 40+ years. She have 4 children, but I also with her never heard like this you’re saying
@amilasenevirathna4837
@amilasenevirathna4837 Жыл бұрын
Interviewerta thynne pregnancy ekai delivery ekai gana prashna vitharai wage penne...ekama de gana ahaddi interview ekt face krna kena asarana wenwa neda?
@shakilahamed9491
@shakilahamed9491 Жыл бұрын
ත්‍රිකලා කාන්තාරේ කොහෙද ගෙවල් තියෙන්නේ ? ,මට මේක හිතා ගන්න බැහැ .
@vidulaudev3693
@vidulaudev3693 8 ай бұрын
Dubai , abudabi wala model karanne kanthara wala godakma
@Sanju-ty2xr
@Sanju-ty2xr Жыл бұрын
Kantharayak mada baba hambune kiyanne otuvekda😂😂😂😂
@Annestasiaaa
@Annestasiaaa Жыл бұрын
අගුඩාබි කියන්නෙ කාන්තාර රටක් මෙයා ඒකයි එතනදි කියන්න හැදුවෙ 🙂👍
@RoshWeerasinghe
@RoshWeerasinghe Жыл бұрын
තනියම බබෙක් අවෙ කොහොමද කාන්තාරෙදි ??? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😬🤔🤔🤔🤔🤔🤔🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@KassaBarista-ph6pi
@KassaBarista-ph6pi 9 ай бұрын
Ganu neda garahanna epa eka mara pawak
@vidulaudev3693
@vidulaudev3693 8 ай бұрын
Yako sex karapu gaman badata lamaya enne nhne . Tika dawasak gihinui enne . Eyatath kantharedi thamai ehema wela thiyenne ..abudabi wala modeling shoot godak thiyenne kanthara wala . Garahnna epa . Ganiyek neda oya
@piyumiwathsala7339
@piyumiwathsala7339 10 ай бұрын
උම්බලකඩයක් වත් කලා නැල්ලු කියන කියන සමහාර වචන කියන්නෙම බොරු මොකට මෙච්චර මිනිස්සු බොරු කියනවද මන්දා😂😂😂😂
@asiniavindi4254
@asiniavindi4254 9 ай бұрын
Naha eya pregnancy kale umbalakada kala na kiyl kiynne...
@gdhjjrsyvls2024
@gdhjjrsyvls2024 Жыл бұрын
Mokekda me niwedakaya yako cizerian unat normal unat Amma ammamai . Gonek unata kamak ne eka pennanna epa respect Mrs.thrikala denna ona hodama answer eka dila me Moda minihage kata wahuwata😈👿
@thush1111
@thush1111 10 ай бұрын
eya divorce da😢
@asiniavindi4254
@asiniavindi4254 9 ай бұрын
Na pissuda
@thrikaladharani6648
@thrikaladharani6648 Жыл бұрын
💖💖
@fernandofernando6769
@fernandofernando6769 Жыл бұрын
Jenivein woman👍💖💗
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
අක්කිගෙ කතාවට මං 100% එකගයි....❤❤❤මං ආසම චරිතයක් ඔයා...respect akkii....❤❤❤❤oyge අදහස් walata godaak කැමති
@shamathennakon4363
@shamathennakon4363 Жыл бұрын
❤❤
@bodhikumarawaduge7054
@bodhikumarawaduge7054 Жыл бұрын
🎉❤
@DTCARTOONS222
@DTCARTOONS222 Жыл бұрын
💓💓💓
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 Жыл бұрын
❤❤❤❤❤
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dineshikadarmasena7398
@dineshikadarmasena7398 Жыл бұрын
❤❤❤❤❤❤
@Rush-yt-u5y
@Rush-yt-u5y Жыл бұрын
@Rush-yt-u5y
@Rush-yt-u5y Жыл бұрын
@Rush-yt-u5y
@Rush-yt-u5y Жыл бұрын
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН