ත්‍රීෂාගේ අලුත්ම Thriller චිත්‍රපටය😱| 2023 Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 289,103

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 418
@kapilagunarathne1178
@kapilagunarathne1178 Жыл бұрын
මාලන්වත් එක්ක ප්‍රියාත් මැරෙන්න තිබුනේ..ඒකි නිසා තමයි සේරම..පාඩුවෙ හිටියනම් සර් තාම ලමයිට උගන්නගෙන ඉන්නව..ඇත්ත කතාවක් කියපු නිසා මං කිව්වෙ..කොහේන් බැලුවත් විනාශයක් මුල ගෑනියෙක් චුට්ටක් හරි ගෑවිලා ඉන්නව..🤩🤩🤩🤩🤩🤩
@Lily3979
@Lily3979 Жыл бұрын
Ikr
@Erenyeager-1i
@Erenyeager-1i Жыл бұрын
ඔව් ඒ පට්ටෝත්ති මැරුනෙනැති එකට හොදටම අවුල්😖
@lonewolfaesthetics423
@lonewolfaesthetics423 Жыл бұрын
Every villain is a broken hero❤
@SlShow1990
@SlShow1990 Жыл бұрын
ෆිල්ම් බලලම දැන් සමහර ෆිල්ම් වල end එක ගෙස්ට් කරන්න පුලුවන් අය like කරන් යමු❤❤
@smchanku3585
@smchanku3585 Жыл бұрын
ත්‍රිෂාගෙ films වලට ගොඩාක් කැමති ❤️‍🔥
@SandamaliSandu-e6c
@SandamaliSandu-e6c Жыл бұрын
ප්‍රියාටත් දඩුවමක් ලැබුනනම් හොදයි අහිංසක මනුස්සයෙක් ඒ තත්වෙට වැටුනෙ එයා නිසා..😢
@minoshikawya
@minoshikawya Жыл бұрын
ඔව්
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e Жыл бұрын
Dewani kotasak ei kiwwane.
@SanjanaMadushani-xs3rj
@SanjanaMadushani-xs3rj 4 ай бұрын
Siravtm 😢
@Pubudunadeesh
@Pubudunadeesh Жыл бұрын
අපිට ඔයා සිනේමැක්ස්සස්ලා කියද්දී පොඩි ගැම්මක් නැතුවාම නොවේ...😂... ගැම්මෙන් බලන්නේ ගැම්මෙන්... ඉස්සර මම films බලන්නේ නෑ මගේ husband නම් හැම එකක්ම වගේ කිප සැරයක් බලනවා ඒත් දැන් එයා එකක් බලලා මට කියද්දී මං ගැම්මෙන් කියන්නේ " ආ ඒක ද.. ඒක මම බලලා හුගාක් දවස් ලස්සන film එක නේද කියනවා " ඒ ඔයාගෙ චනල් එකට පි. සිද්ධ වෙන්න හොදේ...❤❤❤
@Chamudi-k6n
@Chamudi-k6n Жыл бұрын
Film නම් ඉතින් kollywood තමා ... කෝ kollywood lovers ලා ❤❤❤❤
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ත්‍රිෂා නම් ඉතිං සුපිරි තමා 👍👍❤️❤️
@Mr.DILA_99
@Mr.DILA_99 Жыл бұрын
"පටන් ගත්ත විනාඩියෙන් ඉදන් ත්‍රිල් එකෙන් කුතුහලයෙන් බලන්න පුලුවන්" 🎉🎉 👇
@niroshanchathuranga5923
@niroshanchathuranga5923 Жыл бұрын
මං ඔය ෆිල්ම් එක youtube එකේ බැලුව මාර දුක ෆිල්ම් එකක්. ගොන් මෝල් ගැනියෙක් නිසා ජිවිතේ විනාස උන අහිංසක මනුස්සයෙක් අංගුලි මල උනේ. මාරම දුකයි ෆිල්ම් එක 😔😢😢😢♥️🌹
@DilRehan-qx8cs
@DilRehan-qx8cs Жыл бұрын
හරිම දුක කතාවක් මම බැලුව movie එක ඊයේ නිකන් බොරු ප්‍රශ්නයකට හව්වෙනවා collage profosar පව් තාත්තා නය අරන් උට ඉගැන්නුවේ.අන්ත්මේදී එ නඩුවට රස්සව ගහලා ගියා උගේ තත්තා මැරුනා ණය ගෙවන්න බැරුව අරූ ණය ගෙවන්න මoකොල්ල කරුවෙක් වෙනවා.......හරිම දුක කතාවක් මේ පාරේ තමා මoකොල්ල වෙන්නේ.........මේ වගේ super ෆිල්ම්ස් දෙන inside cinemax channel එකට පින් සිද්ද වෙන්න ඕන...............😍😍😍😍😍😍😍😍😍fans ලා here නන් please like...........😍😍😍😍😍😍
@sakunipradeepa
@sakunipradeepa Жыл бұрын
සිනමැක්සස් කෙනෙක් විදිහට දැන්නන් සතුටුයි නොබලපු ෆිල්ම් එකක් නැති තරම්☺️❤️‍🩹🤗
@rashmikaushalya4559
@rashmikaushalya4559 Жыл бұрын
පරනම ෆිල්මුත් තෝර තෝර බල බල ඉද්දී ඔයා අලුත්ම තව එකක් අරං ඇවිල්ල ❤ තෑන්ක්ස් අයියේ ❤💛
@sithara469
@sithara469 Жыл бұрын
ත්‍රීශා ඉන්න ෆිල්ම්ස් කොලිටියක් තමයි👍 මේ ෆිල්ම් එකට අනුව නම් තනි ගෑනු කෙනෙක් ගහන ගේමක් සුපිරියක් ❤❤💕
@Lone_wolF-19
@Lone_wolF-19 Жыл бұрын
ow ithin police budine
@Kaweebbh.
@Kaweebbh. Жыл бұрын
තිෂාගෙ ෆිල්ම්වලට කැමති අය මේ කොනට 👍👍❤💓
@darshanagihan4883
@darshanagihan4883 Жыл бұрын
කොහෙ ගියත් කොනෙක් ඉන්නවමයි 😂💔
@hashikathamodani4123
@hashikathamodani4123 Жыл бұрын
Yes
@BhagayaSewmini-yz6lx
@BhagayaSewmini-yz6lx Жыл бұрын
Its mee ❤😊
@Kaweebbh.
@Kaweebbh. Жыл бұрын
​@@BhagayaSewmini-yz6lxgood 😊
@shanilkawijesiriwardhana409
@shanilkawijesiriwardhana409 Жыл бұрын
@@darshanagihan4883 sirawatama bn.mala wadayak
@nimaNp6179
@nimaNp6179 Жыл бұрын
වැස්ස + inside cinemax කියන්නෙ සුපිරියක් කියන අය කෝ
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
හිතේ තියන දුක නැති කරගන්න ඉතින් .අයියා ඉන්න නිසා හොදයි.. 😌🙌❤ Thanks inside cinemax ❤
@ashinsanauthkarsha
@ashinsanauthkarsha Жыл бұрын
කොහොම උනත් අද මුවි එකත් ඉතින් සුපිරියක් තමා..❤❤
@rash_2917
@rash_2917 Жыл бұрын
වැස්සේ උණුම උණු කොත්තු මී එකකුත් එක්ක Inside Cinemax 😌❤️
@DilRehan-qx8cs
@DilRehan-qx8cs Жыл бұрын
උබ ගාල්ලෙද.......ල්
@NireshFerdo
@NireshFerdo Жыл бұрын
අඩ්ඩේ😮 කොහොමද හරියටම කිවුවෙ...මාලුවෙකුත් බැදගත්තා
@Kendaljenner8616
@Kendaljenner8616 Жыл бұрын
Api kela gilinw☻️☻️
@mr_giha
@mr_giha Жыл бұрын
වැස්සෙම beer එකකුත් එක්ක inside cinamax 🍺 😌❤️
@DiliniKawshalya-n6c
@DiliniKawshalya-n6c Жыл бұрын
Ova kala ledawenava nemei harida
@dasun8365
@dasun8365 Жыл бұрын
අර පද්ම කියන කෙනාට දඩුවමක් ලැබෙන්න ඕන කියන උන් කෝ 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
වැස්සත් එක්ක හරිම ලස්සන මුව් එකක් ❤❤❤❤
@iyodyahansani4788
@iyodyahansani4788 Жыл бұрын
කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක් කොටසින් කොටස මොකක් වෙයිද කියල හිතාගන්න බැරි ලස්සන ෆිල්ම් එකක්❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
දැන් තමයි ඉතින් බලන්න වෙලාවක් ලැබුනේ අනිවාර්යෙන්ම ලස්සන ඇති. Thank you inside cinemax
@ashinsanauthkarsha
@ashinsanauthkarsha Жыл бұрын
ඉක්මනට train දීලා ඉවර කරන්නකෝ...එහෙම ඉවරකරොත් අපි සතුටින්..😅😅❤❤
@chinthanilakshi3982
@chinthanilakshi3982 Жыл бұрын
24 ෆිල්ම් එකත් මතක් උනා ....ලස්සන යි ඇත්තටම .. දෙවෙනි පිටතත් ඉදිරියෙදි බලමු ...
@RRMA1998
@RRMA1998 Жыл бұрын
උබේ වීඩියෝස් හැමදාම බලනවා හැපි එකේ වචන කඩලා ස්පිඩ් එක අඩු කරහං වැඩ කරන ගමං අහන්නේ මෝවි එක විදින්නේ උබ කටහඩිං ❤️❤️❤️
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 Жыл бұрын
හොද කොතක් වගෙ බත් එකක් බෙදාගෙන උදෙම මේ ෆිල්ම් එක බැලුවා 😂😂😂😂❤❤
@soulkoreadrama
@soulkoreadrama 3 ай бұрын
දුශ්ටයන් ඉබේ හැදෙන්නෙ නෑ...සමාජයම තමයි දුශ්ටයන්ව නිර්මාණය කරන්නෙ❤
@amiie00
@amiie00 Жыл бұрын
ඇත්තටම මේ ටිකේම film 5k විතර මග ඇරුනා campus එකේ වැඩ නිසා මෙන්න චැනල් එකට ආවා විතරයි surprise එක දිගට films wow ❤
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
අලුත් එකක් දාලදෝ කියල හිත හිත හිටියෙ 😊
@slmusic7231
@slmusic7231 Жыл бұрын
ස්ටෝරිය වෙනස් උනාට මුල් ටිකේදි U turn මතක් උනා❤❤
@Thimashaseuwandhi
@Thimashaseuwandhi Жыл бұрын
matath bn
@smile-f3o
@smile-f3o Жыл бұрын
Oo
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
මටත් එකමයි මතක් වුනෙ
@tharushivishmika
@tharushivishmika Жыл бұрын
මටත්...😮
@ThilakshiShelomi-w1h
@ThilakshiShelomi-w1h 9 ай бұрын
මටත්...
@Shenalyrics...
@Shenalyrics... Жыл бұрын
ඔය වගෙ මහ බලු කෙල්ලො හින්දා කොල්ලො හැමදාම අනාත වෙනවා
@Mihiraavi
@Mihiraavi Жыл бұрын
ප්‍රියාට දඬුවමක් ලැබුණා නම් තමයි හොඳ .. ඒ ගෑනි නිසා තමයි මාලන්ට ඔහොම උනේ..
@ruwanasela4276
@ruwanasela4276 Жыл бұрын
පද්ම ප්‍රියා මැරුනෙ නැති නිසා මම දුකින් 😒😒😒
@RrabI620
@RrabI620 Жыл бұрын
අර ජරා කෙල්ල තමා ඔක්කොටම හේතුව 😒
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
නියමයි රොෂාන් නියමයි පට්ට thanks inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥❤️❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️‍🔥
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
ප්‍රියා කියන එකී මරන්න කලින් මීරා මාලන්ව මැරුව එකනම් අපරාදේ හැබැයි .. ප්‍ර්‍රියා,වගේ ගෑණු , ගෑණු සංහතියටම ලැජ්ජාවක්..
@chamuuhbbh
@chamuuhbbh Жыл бұрын
Film එක නම් මරු අයියේ rq එකක් තියනවා hello movei එක ඕනේ 🥺❤️
@පින්නවලපොඩිඅලියා
@පින්නවලපොඩිඅලියා Жыл бұрын
අදත් සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
අර college එකේ library එකේ cctv තිබ්බෙ නැද්ද😶
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 Жыл бұрын
ඉන්දියාවේ ස්කොළ වල එහෙම වැඩිය CCTV නැහැ.
@upulpriyantha4177
@upulpriyantha4177 Жыл бұрын
Brother.. කාරුනික ඉල්ලීමක්.. 2023 ආපු ප්‍රෙම විමානන් fillm eka oni..plzzzz ❤️💙🖤💖💚💜️🙏🙏🙏
@subashini6996
@subashini6996 Жыл бұрын
නියමයි film එක ලස්සනයි . මං ආසම නිලියක් තමයි Thrisha ❤
@chamitharuwan2825
@chamitharuwan2825 Жыл бұрын
අර කාලකන්නි ගෑනිටත් මීට වඩා ලොකු දෙයක් වෙන්න තිබ්බේ
@dhanukulathunga5507
@dhanukulathunga5507 Жыл бұрын
Inside කියන්නේ සුපිරියක් තමා❤
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
අදත් මරු ❤❤❤
@KalinduMahiranga
@KalinduMahiranga Жыл бұрын
චමා එකෙන් කොච්චර ගෙවනවද බන් ad එකට 🙂💔
@MRMRsDissanayake
@MRMRsDissanayake Жыл бұрын
උණු උණුවේ ෆිල්ම් බලන වාසනාවන්තයෝ අපි ❤❤❤❤
@shani8442
@shani8442 Жыл бұрын
අපිටත් බැරිද එ වගේ ජාලයක් හදන්න 😊😊😊😊😊😊😊
@NadikaAyirangNi
@NadikaAyirangNi Жыл бұрын
පට්ටම fillm ekak ❤❤❤thanks malli❤❤
@poornaperera1693
@poornaperera1693 Жыл бұрын
ඔක්කොම හොදයි... අර ප්‍රියා කියන ගැනීට මුකුත් නොඋන එකට තමා හිත හදාගන්න බැරි... 😣
@ishan_Sahtsindu
@ishan_Sahtsindu Жыл бұрын
මාලන් අන්තිමෙට අර ගෑනු දෙන්නවම මැරුවනම් කතාව මරු❤
@LaughLagoon9006
@LaughLagoon9006 Жыл бұрын
ow bn
@yennna
@yennna Жыл бұрын
සුපිරියක් 🔥❤️⚡
@udanalakshitha861
@udanalakshitha861 3 ай бұрын
නීතියේ දෙවඟන අන්දවීමේ ප්‍රතිඵලයක්. මගේ අදහස නම් මේ film එකේ නියම පණිවිඩය තමයි ලිංග භේදයකින් තොරව වැරදිකරුට නිතිය ක්‍රියාත්මක කරා නම් ඒ මනුස්සය ඔය තත්ත්වයට වැටෙන්නේ නෑ. සල්ලි වෙනුවෙන් මිනිස්සු ගොඩක් පහත් තත්ත්වයට පත්වෙනවා කියන පණිවිඩය මේ ෆිල්ම් එකට එච්චර ගැලපෙන්නෙ නෑ. මොකද ඒ මනුස්සයට අහේතුකව ඇතිවෙච්ච ප්‍රශ්නවලින් වෙන මානසික ගැටලුවක් නිසා නේ ඒ දේවල් කරන්න පෙළඹෙන්නේ. සමහර වෙලාවට inside cinemax film එකේ පණිවිඩය කියද්දි වලිගෙ පාග ගන්නවා 😅😅😅😅
@Darshana90RK
@Darshana90RK Жыл бұрын
Your narration is the best! I enjoy it the most! I have come across several KZbin channels like this, but Inside Cinemex is undoubtedly the unmatched!
@gayashanipoornika
@gayashanipoornika Жыл бұрын
මේ වගේ අළුත් ෆිල්ම් ගේනවට ඔයාට Thanku 🎉🎉🎉🎉🎉 ලස්සනයි ෆිල්ම් එක Lord Of The Rings 3 දෙන්නකො හලෝ ❤❤❤❤❤❤❤❤
@ishuwidisingha2128
@ishuwidisingha2128 Жыл бұрын
ප්‍රියාවයි හරිනම් මැරෙන්න ඕනේ. අහිංසක කොල්ලෙක් මිනිමරුවෙක් වුණා තාත්තා නැති වුණා අන්තිමට කී දෙනෙක් ඒ නිසා මැරුණද
@tescoasia6180
@tescoasia6180 Жыл бұрын
එක පර බැල්ලිකගේ වචනයෙන් ජිවත කියක් ඉවර කරන් පුඑවන් ද
@shavindu777
@shavindu777 Жыл бұрын
අද සුපිරියම ෆිල්ම් එකක් 😍❤️‍🔥
@chamaraperera5920
@chamaraperera5920 Жыл бұрын
කලින් දැක්කෙ නෑ අද තමයි දැක්කෙ බලන ගමන් ලයික් කොමන්ට් එකින් එක එකතුවෙනව් 😮
@PrabathPathmasiri
@PrabathPathmasiri Жыл бұрын
පරක්කු උනාත් අවා බලන්න...adath supiri yak thama ...❤❤❤❤🎉🎉🎉🎉🎉
@lapi1790
@lapi1790 Жыл бұрын
Thank you inside cinemax❤❤❤ ❤❤
@DesikaSenuri-fy8vf
@DesikaSenuri-fy8vf Жыл бұрын
Wowwwwww❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ my fv threesha
@amithprasanna1087
@amithprasanna1087 11 ай бұрын
Mannam sot akak dana gaman balanne inside sinemex ❤ ft සුපිරි 🤜🤛
@Nishu-madhubashini
@Nishu-madhubashini Жыл бұрын
හැමදාම වගේ super ❤❤❤❤❤
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Review eka Supiri Ayye ❤
@thilan4135
@thilan4135 Жыл бұрын
Ow attha padmatath daduwamak swabawa darmayen hari labena widihata kathawa ewara wenna thibba. .. kohama unath hamadamath wage adath ethin supper thama.❤👍👍👍
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
අමුතුවෙන් ,අලුතින් කියන්න දෙයක් නෑ.. ෆිල්ම් එකත් සුපිරි ..👌👌 Inside Cinemax ❤👌💪
@cutie_baby814
@cutie_baby814 Жыл бұрын
Train එපිය බලල මේක බලන මන් ❤
@koreaf-b
@koreaf-b Жыл бұрын
Mekath supiri brother ❤
@SHORTFUN477
@SHORTFUN477 Жыл бұрын
අයියේ පොඩි ඉල්ලීමක් තියෙනවා.(khamoshiyaan) කාමෝෂියාන් කියන හින්දි horror movie එක reviw දෙන්න පුලුවන්ද.
@maliniitaly8860
@maliniitaly8860 Жыл бұрын
සුපර් සුපර් සුපර් හැමදාම ත් ගේන සුපිරි ම කතා ස්තුතියි මල්ලි ජයවෙිවා ❤24 මිට වඩා හොද කතාවක් දාන්න 😅😅
@aroshsuresh1977
@aroshsuresh1977 Жыл бұрын
අදත් super film එකක් 🎉🎉
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
අද movie එක 👍 කියන අය කො 😮❤
@sudaa9404
@sudaa9404 Жыл бұрын
Sewmini mm danui balanne
@HasiYa-911
@HasiYa-911 Жыл бұрын
Patta❤
@ChathuAdhikaram
@ChathuAdhikaram Жыл бұрын
සුපිරි ❤❤❤❤
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Ekanm maru film ekak 😊❤ cinemax 😅❤
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක්❤
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp Жыл бұрын
Wessa nisa signel aul a nisa film balanna be.signel hoya hoya film eka balanne.wessa kiyla inside cinema amathaka karanna bene.lassanai film eka.adarshamath film ekak.salli nisa manussayo amanussayo wenawa .❤❤
@ceylontruckers8428
@ceylontruckers8428 Жыл бұрын
Film එකේ ending එක නම් ටිකක් අවුල්. අර පද්ම කියන කෙල්ල නිසානේ ඔක්කොම උනේ. 😢
@smile-f3o
@smile-f3o Жыл бұрын
Ekne
@Shenalyrics...
@Shenalyrics... Жыл бұрын
ඔය ගෑනු හින්දා තමයි කොල්ලො විනාස වෙන්නෙ ඔය කොල්ලා ජිවිතෙට ඔය වගෙ වැඩක් කරන්නෙ නැනෙ ඌ කරගෙන හිටපු ජොබ් එක කර ගෙන ඉන්න පුලුවන් උනානම් අර ගෑනි තමයි උගෙ මුලු ජිවිතේම කෑවෙ
@vihagasathsara9987
@vihagasathsara9987 Жыл бұрын
සුපිරියක් තමා අයියේ
@dipikadipikadipikadipika5447
@dipikadipikadipikadipika5447 Жыл бұрын
වැස්සේ උණුම උණු බත් ටිකකුත් එක්ක..😋😋😋හම්මෝ
@Apsara_Yahampath
@Apsara_Yahampath Жыл бұрын
Superb Aiya❤
@sudaa9404
@sudaa9404 Жыл бұрын
Mm danui balanne apsara
@amandiupeksha-bb5kl
@amandiupeksha-bb5kl Жыл бұрын
මරු ෆිල්ම් එකක්❤️
@achinihamesha1455
@achinihamesha1455 Жыл бұрын
Wassai , film ekai super❤
@vinulivinuli9794
@vinulivinuli9794 Жыл бұрын
Oyage katahadin mona film eka baluwath lassanai adath supiriyak thama ithin thank you budu saranai dennatama 💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰
@RuchiraViduranga-gi4ck
@RuchiraViduranga-gi4ck Жыл бұрын
සුපිරියක් තමයි💯💥💗
@cemeterypeople
@cemeterypeople Жыл бұрын
හොල්මන් කතා අහන්ඩ එන්ඩ මේ පැත්තට thank you friends 🤝
@niroshadamayanthi1580
@niroshadamayanthi1580 Жыл бұрын
Supiri Tanks inside cinamax
@N.Jeewanthi
@N.Jeewanthi Жыл бұрын
❤❤❤ ලස්සනයි ආසම නිලියක්
@LifeRastha-wv8tq
@LifeRastha-wv8tq Жыл бұрын
දුවලා ඒන්නෙ දුවලා...❤️
@PradeepaMadushani-c3t
@PradeepaMadushani-c3t 7 ай бұрын
සුපිරියක් 😊
@rajikamadushani9607
@rajikamadushani9607 Жыл бұрын
Jet set go movie reviewe karannako 😢😢😢
@inu1807
@inu1807 Жыл бұрын
ඔයාගෙ වොයිස් එක නම් ලස්සනයි අහන් ඉන්න පුලුවන් ❤
@sulochanahansajith4974
@sulochanahansajith4974 Жыл бұрын
දැක්ක ගමන් ආවෝ❤
@lan_kimra9168
@lan_kimra9168 Жыл бұрын
thank you😊❤
@keheliyachathurya7778
@keheliyachathurya7778 Жыл бұрын
FIGHT CLUB (1999) movie 🍿 eka review karanna koooooo❤❤❤❤🎬🎬🎬🎬
@mangalikafernando7938
@mangalikafernando7938 Жыл бұрын
Lassanayi thanks for you ❤️
@Pasindu_marasingha
@Pasindu_marasingha Жыл бұрын
Ammo supiriyak aiye mekath❤❤
@mcmfamily5163
@mcmfamily5163 Жыл бұрын
මේ නිලිය පුුජානි බාග්‍යා වගෙ පේන්නෙ මට විතරද
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
ලස්සනයි දුකයි ඉතින් 😥😥
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН