තුලාව | Thulawa - (2024-12-26) | ITN

  Рет қаралды 2,692

ITN News - Sri Lanka

ITN News - Sri Lanka

Күн бұрын

Пікірлер: 3
@nelu114
@nelu114 3 сағат бұрын
කොමිස් හෝ පගා ගැනීමට පෙළඹීම රටේ ආර්ථිකය ඉතා ඉහල මට්ටමක නැති තැන අපිට දකින්න පුලුවන්. හැබැයි එහෙම අනීතික ක්‍රියා වලට පෙළඹෙන නිලධාරීන් දැන්වත් සිතට ගත යුතු දේ තමයි, ඔබලාගේ ආර්ථික තත්වයද සමස්තයක් ලෙස ඉහල නංවන්නට නම්, රටේ ආර්ථිකය ඉහල නැංවීමට ඔබ යුහුසුළු විය යුතුයි කියන දේ. රටේ සංවර්ධනයට ඔබ වෙනදාට වඩා ඕනෑකමින් කැප විය යුතුයි. අපේ රටේ ආර්ථිකය ඉහල නැංවීමෙන් තමයි හැමෝටම භාවිතයට අවශ්‍ය යටිතල ව්‍යුහය වුනත් ඉහල තලයකට ඔසවන්න පුලුවන්. සරල උදාහරණයක් නම් තමන්ගේ සාක්කුව පමනක් පිරුණාට අපිට හැම ගමනම helicopter එකෙන් යන්න බෑනේ? රටේ දොස්තරලා පිළිබඳව විශ්වාසය තියන්න බැරි නම් (හොඳ අය රට හැර යන නිසා) හැම හෙම්බිරිස්සාවටම එංගලන්තයෙන් බෙහෙත් ගන්න යන්න බෑනේ ඔබ ගන්න කොමිස් මුදලින්? එතකොට, රටේ පුළුල් සංවර්ධනයකට අත හිත දීම සැම කෙනෙකුගේම ඉලක්කය විය යුතුමයි. එයට පුංචි වයවසාකයාට උපකාර කර ඉහල නංවාලීමත් (පගා, කොමිස් නොගෙන) එක් කාර්යක්. ඔබ රාජ්‍ය නිලධාරීන් හැටියට එය ඔබගේ වගකීමට එහා ගිය තමන් සහ තමන්ගේ මතු පරපුරට කරන මහඟු සේවාවාක් ලෙස තේරුම්ගත යුතුයි. රාජ්‍ය සේවය ඔස්ට්‍රේලියාව වැනි රටවල ඉතා ඉහල ගෙවීම් කරන වෘත්තියක්. හැබැයි අපේ රටේ තිබෙන අලස, අකාර්යක්ෂම ක්‍රමවේදයට එවන් ගෙවීම් කරන්න බැහැ. රාජ්‍ය වෘත්තිකයන් වුවද තමන්ගේ skills වැඩි දියුණු කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කරගත් තැන අර ආර්ථිකය ඉහල තලයට එසවීමත් සමග හොඳ වැටුප් තල වලට ඉතාම වේගයෙන් යන්න පුලුවන්. මේක අපි සියලු දෙනා ඉතා නිරවුල්ව අවබෝධ කරගත යුත්තක්. සියලු දෙනා ඒ දේ අවබෝධ කරගත් දිනක අපේ රට සුඛිත මුදිත වේවි.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 11 сағат бұрын
Me niwedakaya ganunta lingika allas gannawalu, Oka elawanawa 😂
පත්තරෙන් එහා  | Paththaren Eha - (2024-12-27) | ITN
55:36
ITN News - Sri Lanka
Рет қаралды 1,1 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
26 - Ricky Caruana | Ricky Caruana Podcast
3:49:46
Ricky Caruana Podcast
Рет қаралды 19 М.
"එක්ව ජයගමු" විශේෂ වැඩසටහන
2:12:37
Bashar El Assad: Power or Death
1:38:23
Investigations et Enquêtes
Рет қаралды 3 МЛН
STEP BY STEP GUIDANCE to SWEDISH INSTITUTE SI SCHOLARSHIP _ PART 1 of SERIES I
50:13
African SciTech and Idea Bank (ASIB)
Рет қаралды 1,4 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН