Thunhisgala via KMP and RKP( තුන්හිස්ගල​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K

  Рет қаралды 9,201

TravelHut

TravelHut

2 жыл бұрын

Thunhisgala via KMP and RKP( තුන්හිස්ගල​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K
Drone Shots by DJI Mini 2
Gopro Hero 8 - 4K video
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #thunhisgala #KMP #wadiya #rehenaketupathana #Lebanon #rathnagiriya #bambarella #RKP #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
Previous videos' :
Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
Yahangala : • Yahangala (knuckles) D...
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 108
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අම්මෝ පිස්සුවක් 🥺❤🍃🖤 මගෙ පළවෙනිම Solo Hike එක, මතක ටික අළුත් කරගෙන full Video එකම බැලුවා 🙏🥺❤🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 මේ ගමන කොච්චර ගියත් එපා වෙන්නෙ නැති ගමනක්.. 😍😍
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz Ай бұрын
ලස්සන වීඩියෝ එකක් ❤❤💚💚
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
මේ වගේ පට්ට ගමනක් මාව එක්කන් නොගිය එක ගැන තරහම තරහයි 🥲🥲... කමක් නෑ .. video එක නම් එල💙❤️🌿💚..ඉරිසියයි හැබැයි🤐..
@theekshanapathum6759
@theekshanapathum6759 2 жыл бұрын
අපි දෙන්නා යමු🤗😂
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
sorry මල්ලි.. 🥴 ඔයා ඉතින් කලින් පාර කිව්වනෙ ඔයාට oneday විතරයි යන්න වෙන්නෙ කියල 🌝 ආයෙ යමුකො හොඳ ගමනක් 💙🙏😇
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Waten piten ayya dana vedioth mara lassanai 🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@jagathdarmapala5115 ඒකනම් ඇත්ත 😍😍
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
ගියපු ලස්සන අත්දැකීමක මතකය උඩට ආවා මේක බැලුවම.. ✌️ වැස්සත් එක්ක වෙනම ආතල් එකක් තියෙන්නෙ නකල්ස් වල යද්දි. මරු අයියෙ ගමන. සුපිරියටම තියෙනවා. ❤️❤️🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ඔයාගෙ වීඩියෝ වලින් මුලින්ම බැලුවෙ මේ ට්‍රේල් එක තමා 😍 අපිටත් එද්දින් වැස්ස සෙට් උනා හොඳම එකෙන්.. සපත්තු දෙක වැහෙන්නම පාරෙ වතුර 🥴
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
@@TravelHut5 නොකිව්වට අයියලා නොකඩවාම හැම සතියකම ඇවිදින එකට මාර සතුටුයි. බොක්කෙන්ම කිව්ව දෙයක් නිසා වරදවා හිතන්න එපා. දිගටම යමු. ඒක තමයි වෙන්න ඕන. පුලුවන් කාලෙ හැකි උපරිමේම කරමු අයියෙ. ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@travelersrilanka8872 එහෙම අවුල් ගන්නෙ නෑ මල්ලි.. 😍 අපිත් පුලු පුලුවන් විදියට කාර්‍යබහුල ජීවිතේ ඉඩක් ලැබුනු ගමන් කෑලේකට රිංගන්නෙ, මේ තියන මානසික පීඩන වලට විසඳුමක් විදියට.. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි මෙහෙමවත් නිදහස වින්ඳෙ නැත්තම් වැඩක් නෑනෙ.. මල්ලිටත් ඉස්සර වගේ සුන්දර ගමන් යන්න වැඩි වැඩියෙන් පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😇🙏
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 5 ай бұрын
I watched so many videos about this hike. Some were dressed in shorts and rubber slippers. From the beginning they complained about leeches. In one video they were telling no money after paying 700 to 3W. But you all are very well equipped. And your details about duration, altitude and distance together with identifying mountains were excellent. Well done boys.
@avrrlubandara6152
@avrrlubandara6152 3 ай бұрын
ඔබ ඒ පෙන්වපු සාදික්කා වගේ ගෙඩිය සාදික්කා නෙවේ. මේ මලබොඩ.
@isharasandanuwan8074
@isharasandanuwan8074 Жыл бұрын
Supiriyak aiye
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@damithnavodarathnayake1391
@damithnavodarathnayake1391 2 жыл бұрын
සුපිරි අයියේ 😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
අම්මෝ ඒකනම් පට්ට අයියේ සුපිරි ❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Enakal balan hitapu ekak😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@ceylontravelers69
@ceylontravelers69 Жыл бұрын
niyamai brother♥
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
සුපිරි අයියේ ඒ ගමන ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@world9plus
@world9plus 2 жыл бұрын
නියමයි යාලුවා ...ජයවේවා ...
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@tripreviews9124
@tripreviews9124 2 жыл бұрын
සුපිරියක්
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
Travel hut පට්ට vlog එකක් . ආසයි ඔයාල එක්ක සෙට් වෙලා මේ වගේ long hike එකක් කරන්න . ❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 දවසක යමු අනිවාර්යයෙන්ම 😇
@manojmadugalle
@manojmadugalle 2 жыл бұрын
Excellent ...🔥🔥❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks brother 💙💙
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
Superb 🤩👏👏👏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks 💙💙
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 2 жыл бұрын
අම්මෝ සුපිරි මචො
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
"මේ තියෙන්නෙ සාදික්කා ගෙඩියක් මේකේ මේ තැඹිලි පාට කෑල්ල තමා වසාවාසි කියලා කියන්නෙ" කාලෙකට කලින් එනසල් වගා කරපු මිනිස්සු ඉන්නත් ඇති ඔය කියන ප්‍රදේශවල. රක්ශිතයක් වෙන තැන ඔව්න් ඉවත් කරන්නට ඇති. විස්තර පැහැදිලි කිරිම් එක්ක ගිය ගමන අපිට නම් මාර වටිනවා අයියෙ. සෙට් එකටම සුබම වේවා ජයම වේවා❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙 💙 ඔව් මල්ලි මේ පැත්ත කුඩාවට ගම්මාන විදියට තමා තිබිල තියෙන්නෙ.. නමුත් එනසාල් වගාව තහනම් කරල දුම්බර වනය රක්ශිතයක් ලෙස නම්කිරීමත් සමගම සියලුම වාඩි විනාශ කරල ඇතුල් වීම තහනම් කරල තියනව
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Ayie eka nam maru.Thunhisgala mama asama hike ekak.ayie gombaniyeth yamu hode
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම මල්ලි.. 💙💙 අනිවාර්යයෙන්ම යමු 😍
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
ලස්සනයි මල්ලි. තෙරැවන් සරණයි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
@travelyamuko1549
@travelyamuko1549 2 жыл бұрын
නියමයි අයියේ...ටික කාලෙකින් පස්සේ ආයේ සෙට් වුනා විඩියෝ බලන්න ටික කාලෙකට ආයේ බැරි වෙයි 😥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ඒ මොකෝ ඒ.. 😳
@dennaekka
@dennaekka Жыл бұрын
පට්ට ❤❤❤
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@bassa9820
@bassa9820 2 жыл бұрын
මරු 🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@ramithapanditharathne3624
@ramithapanditharathne3624 Жыл бұрын
Wow 🤩 oyala knuckles range ekama cover karanawa wage.. Koboneela gala, Gombaniya th lassana vlogs dekak ekka enakan api balan innawa..🤩
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 අනිවාර්යයෙන්ම ඒවගෙ වීඩියෝ ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනව 🙏😇
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
ජයවේවා... යන්න ඕනි කවදා හරි 😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ 😇
@-avidanyan
@-avidanyan 2 жыл бұрын
සුපිරි hik එකක් 🍀 ආසාවෙන් බැලුවා - අපේ රට මේ යන ව්දියට
@-avidanyan
@-avidanyan 2 жыл бұрын
ඉස්සරහට මෙම නිදහසෙ රවුමක් දාන්නත් සුවර් නැ 😂
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමා 🥲🥲
@thambapanni_sanchare
@thambapanni_sanchare 5 ай бұрын
🎉🎉🎉
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 жыл бұрын
Knuckles 💚🥺
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
😇💙🙏😍
@hashansanjaya8283
@hashansanjaya8283 2 жыл бұрын
❤️🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@dilandevinda
@dilandevinda 2 жыл бұрын
❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@hnbellepola123
@hnbellepola123 2 жыл бұрын
Beautiful….. it’s the leaf nose lizard….
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much and thanks for the information 💙💙
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
Very useful informations👍🏻👍🏻👍🏻
@ukkumanike7651
@ukkumanike7651 13 күн бұрын
Pahadiliwa gaman arambaya kiynnako
@Olofus.
@Olofus. 9 ай бұрын
එඩිටිං වල අවුලක් තියේ… නයිට් එක, sunrise එක… ලස්සන ඒව ගැන අදහසක් නෑ වගේ edit කරපු කෙනාට෴
@TravelHut5
@TravelHut5 9 ай бұрын
බොහොම ස්තුතියි.. ඉස්සරහට හදාගෙන යමු 🤝
@Dula123
@Dula123 2 жыл бұрын
මං හොයපුම ගමන😃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
😍😍
@tripmaster2840
@tripmaster2840 9 ай бұрын
Supiri ලෙබනන් වත්තේ මුල ඉදන් කැලේට ඇතුල් වෙන තැන වෙනකම් පාර පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? ලෙබනන් ඇල්ල පැත්තට නෙවේ නේද යන්න ඕනේ ?
@avrrlubandara6152
@avrrlubandara6152 3 ай бұрын
ඔයාලා ගියේ මොන මාසෙද
@tharangapushpakumara5473
@tharangapushpakumara5473 4 ай бұрын
අලුත් video dannada
@dulanja_keshara
@dulanja_keshara 2 жыл бұрын
යන්න ආසයි මේදවස් වල ආර්ථික ප්‍රශ්න එක්ක බැරි වෙයි😥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමා.. 🥲🥲
@shashikaindrajith
@shashikaindrajith Жыл бұрын
පිස්සුවෙන් වගේ නකල්ස් වීඩියෝ ටික බලන ගමන් ඉන්නේ… 😍😍මට තියෙන ප්‍රශ්නේ නකල්ස් යන්න අවසර ගන්නේ කොහොමද..?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ඒව ඉතින් දන්නෝ දනිති 😁 ( ටිකට් ගන්න කවුන්ටර් කිහිපයක් තියනව.. )
@vihaganirmal7502
@vihaganirmal7502 8 ай бұрын
අයියා පාවිච්චි කරන මැප් එක මොකද්ද
@sl_gym
@sl_gym 9 ай бұрын
Map eka blam ynna signel thiynawa da
@dilandevinda
@dilandevinda 2 жыл бұрын
ලස්සනම ගමනක් නියමයි❤️❤️❤️ මේ ගමනේ kml හෝ gpx map file එක ගන්න තියේද?
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 තියනව.. මට FB මැසේජ් එකක් දාන්න. දෙන්නම්
@dilandevinda
@dilandevinda 2 жыл бұрын
හරි fb Msg එකක් දැම්මා.
@world9plus
@world9plus 2 жыл бұрын
අපිවත් එක්කගෙන යන්නකො
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
යමු යමු දවසක මේ රටේ ප්‍රශ්න ටික විසඳුනාම 😍😇
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Kaleta athul wenna awasara ganna oneda aiya
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
කැලේට ලෙබනන් වත්තෙන් ඇතුලුවෙන්න තහනම් 🥴
@bassa9820
@bassa9820 2 жыл бұрын
පුදුම ලස්සනක් මේ පුංචි රට 🇱🇰🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@rkcrathnamali4884
@rkcrathnamali4884 9 ай бұрын
කොච්චර හයික් එකක් තියෙනවද අයියේ 🙄
@TravelHut5
@TravelHut5 9 ай бұрын
ටිකක් ලොකු හයික් එකක් තියනව..
@rkcrathnamali4884
@rkcrathnamali4884 9 ай бұрын
@@TravelHut5 km kiykf
@motivationzz7438
@motivationzz7438 3 ай бұрын
අර කපපු ගහ ලගින් වම් පැත්ත දූවිලි කිව්වෙ දූවිලි ඇල්ල , infinity pool එක එහෙම තියෙන පැත්තද ?
@thisalsanvidha2882
@thisalsanvidha2882 3 ай бұрын
Ow
@motivationzz7438
@motivationzz7438 3 ай бұрын
@@thisalsanvidha2882 එ පැත්තට ගොඩක් දුර යන්න ඕනි නෙ 15 km විතර
@FreeTraveller
@FreeTraveller Жыл бұрын
adee apith me mase mula giya oya pethe
@TravelHut5
@TravelHut5 Жыл бұрын
නියමයි 💙😍💙
@theekshanapathum6759
@theekshanapathum6759 2 жыл бұрын
මොකක්ද use කරන මැප් එක අයියා
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Google map තමා මල්ලි 💙
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Signal tiyanavada ayya kalata
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@jagathdarmapala5115 offline map එක පාවිච්චි කරන්නෙ මල්ලි..
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Hari ayya thankyou
@palithaubesiri2447
@palithaubesiri2447 2 жыл бұрын
.maa.pakaahaa.AAPIIE.raweemaa.Gaannaawa.Kariieyaa.
@mrshana7662
@mrshana7662 2 жыл бұрын
MAP EKA MOKKDA AIYA
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Google map මල්ලි
ගොම්බානිය Gombaniya hiking  Knuckles  4k
30:17
Tharindu saranga
Рет қаралды 3,8 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 114 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН