තනියම තුන්හිස්ගල -පාට පාට ගස් බලන්න Thunhisgala Solo Hike - Most Beautiful Cloudy Mountain Sri Lanka

  Рет қаралды 24,518

Flying Me

Flying Me

7 ай бұрын

Пікірлер: 180
@JayaniWijerathna
@JayaniWijerathna 7 ай бұрын
මමනම් මේ ආත්මෙට ඔයා වගේ තනියම යන එකක් නෑ .. මිනිස්සු ගොඩාක් ඉන්න තැන් වලත් සමහර පිරිමි නිසා අසරණ කමක් දැනුනු අවස්ථා තියෙනවා...මටන්ම් ඔයාගැන පුදුමයි ..ඔයානම් කාටවත් බය නැති කෙල්ලෙක්..ඔයාට කූබියෙක්ගෙන්වත් කරදරයක්නම් වෙන්න එපා..මොනවා කරත් කොහෙ ගියත් පරිස්සමෙන් ..දෙවියෝ ඔයාව පරිස්සම් කරයි..ආදරෙයි අක්කි පැටියෝ ❤️
@NeviKaru
@NeviKaru 6 ай бұрын
හැම කෙල්ලෙක්ම ඉන්න ඔනේ මේ වගේ...සමහර ගෙවල් වල තාත්ත හරි අය්ය හරිගෙදර නැත්තම් කෙල්ලො එලියට වත් බහින්නෙනෑ...එහෙම වෙන්න හොද නෑ.සමහර වෙලාවට පිරිමි අය එයාලගේ වැඩත් නතර කරන්නෝනේ ගෑනු ලමයින්ගේ වැඩ වලට යන්න .ඒ හින්දා confidence හදා ගන්න.කාටවත් කරදරයක් නෑ එතකොට❤
@gayyas_diary
@gayyas_diary 7 ай бұрын
තනියෙන් යන්න හිටපු අපිටත් kmp වාඩියේදී team එකක් හම්බුනා.කට්ටියක් එක්ක යද්දි වෙනම vibe එකක් .යන ගමන මාරම රසවත් 👣😍✨️
@travelsoul2842
@travelsoul2842 7 ай бұрын
මේ ගමන තනියෙන් යනව කියන්නෙ සුපිරි ගට් එකක් තියෙන්න ඕනෙ😌✨🦋
@sampathsujeewa798
@sampathsujeewa798 3 ай бұрын
සුපිරියි👌👍
@nikinitharushika6235
@nikinitharushika6235 6 ай бұрын
අක්කගෙ හැම විඩියෝ එකක්ම මං බලලා තියෙනවා 😍 මේක ඇතුලෙ මං ජිවත් වුනා වගේ. අක්කා මේ හැමදේම විඩියෝ කරලා මාර කැප කිරිමක් කරනවා අපිට ඒ ලස්සන පෙන්නන්න❤ ගොඩක් පිං අක්කේ. මං ඒ මුලු ගමනම ගියා වගේ දැනුනා. අක්කේ දිගටම පුලුවන් නම් අපිට ඒ ලස්සන පෙන්නන්න. අක්කා මේ කරන කැපකිරිමට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න පුලුවන් නම් වටිනවා. පරිස්සමෙන් ඉදිරියටම යමු අක්කේ ❤❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ .කියන්න වචන නෑ පුතේ .මාරම මාරම ලස්සනයි සුන්දරයි පුතේ .ඔයා මේ රකිමින් විදිමින් යන මේ ගමනට මේ අනන්තවූ විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ජයෙන් ජයම වේවා පුතේ ..උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි .🙏🙏🙏❤️❤️❤️
@gayanthilakeesha7557
@gayanthilakeesha7557 7 ай бұрын
අක්කේ ඔයා නම් මාරයි.. කියන්න වචන නෑ.. අහම්බෙන් ඔයාගෙ channel එක හම්බුනේ දැන් දවස් 3-4කට කලින්. ඔක්කොම videos බලන් යනවා තව ටිකයි තියෙන්නේ. ජයෙන් ජය.. Hats off... much love ❤️💚
@Freedom_to_fly
@Freedom_to_fly 7 ай бұрын
මමත් ඉයෙ ගිහින් ආවෙ තනියෙන් කව්රුත් හිටියේ නෑ මහතුන් මාමත් නෑ මුලු රෑම තනියෙන් ඒකනම් මරුම අත්දැකීම
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 6 ай бұрын
මෙතනට යන්නෙ කොහොමද.නුවර ඉඳන් යං විදිය කියන්නකො
@Freedom_to_fly
@Freedom_to_fly 6 ай бұрын
@@dananjayawanigasekara8377 නුවර ඉදන් බබර ඇල්ල බස් එකක නගින්න ඕන ගෝමරේ හන්දියෙන් බැහැලා උඩහට යන්න ඕන
@sandali9386
@sandali9386 6 ай бұрын
පින්වන්තයි කියල කියන්නෙ හැම සැප සම්පතක්ම ලබනව කියන එකට නෙවේ මෙන්න මේ පරිසරයෙ සුන්දරත්වය දකින්න ලැබෙන එකට ❤.අක්ක පරිස්සමෙන් ඔයාගෙ ගමන යන්න ❤
@NiranshaDHutch
@NiranshaDHutch 4 күн бұрын
meka nam sahathika aththa
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sawariHiking
@sawariHiking 7 ай бұрын
ජිවිතේ විදින්න පරිසරයට එකතු වෙනවා කියන්නේ එක අමුතු වෙනස්ම වින්දනයක් ❤️❤️
@deepikakumari5576
@deepikakumari5576 7 ай бұрын
Thank you apita me lassana balanna denawata. Me videos balanakota aththatama hithenne math oyath ekka me places walata yanawa kiyala. 😍❤️❤️❤️
@user-rf2bh4jr4z
@user-rf2bh4jr4z 7 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක අක්කේ ❤
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 7 ай бұрын
Harima.lassani.nangi.budu.saranai.parissamen
@piyumidasanayaka1007
@piyumidasanayaka1007 6 ай бұрын
A much awaited vlog❤ superb as usual and excited to see the Duwili adventure😍
@AshokaUdayantha-cu2vi
@AshokaUdayantha-cu2vi 6 ай бұрын
ලස්සන කතාවක්💐🌳🌴🌻
@manujasenevirathne7663
@manujasenevirathne7663 7 ай бұрын
නියමයි නංගි👌❤ ... රක්ෂිත සියල්ල රකින්න රටම රැකෙන්නෙ එදාට. ගස් හිටවන්න හැකි හැම තැනම.
@nethmiperera3644
@nethmiperera3644 7 ай бұрын
හරිම ලස්සනයි 🌿☘️
@TravelWithJuliya98
@TravelWithJuliya98 7 ай бұрын
හරිම ලස්සනයි මැණික, ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න තියෙනවා කියන්නේ ජීවිතේ ළද මහගු වාසනාවක්, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@kumariherath1726
@kumariherath1726 7 ай бұрын
ලස්සනයි ..පරිසරයත් ඔයත් ..තෙරුවන් සරණයි දරුවෝ ..❤️
@wonjayson3809
@wonjayson3809 7 ай бұрын
good luck!! flying me. everything very genuine and honest . keep it up , cheers🥂
@samanpradeep7704
@samanpradeep7704 7 ай бұрын
හැමදාම වගේ ඔයාගේ විඩීයෝ ඒක ඉවර වෙනකල් බැලුවා ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාලට❤
@hasunitharushika3796
@hasunitharushika3796 7 ай бұрын
නියමයි අක්කේ.පරිස්සමෙන්.බුදු සරණයි 🙏❤❤
@amilapremanath
@amilapremanath 7 ай бұрын
Fliging Me ඇබ්බැහියක් පාට පාට ගස් තියන දිවය ලෝකෙ උඩ පිපුන සුන්දර යුවතිය "විශ්වනී" රකිමින් විදිමු විදිමිම් නිවෙමු 🍀🌻🌼
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 7 ай бұрын
නියමයි ආ.. ❤ දූවිලි වීඩියෝ එකත් ඉක්මනටම දාන්න.. 😍
@samandanisilva
@samandanisilva 6 ай бұрын
හරිම ලස්සනයි . ඔයා වැඩේ කරනවා සුපිරියට ❤🎉🎉😊
@family.srilanka
@family.srilanka 6 ай бұрын
හරිම ලස්සනයි නංගි, ඔයාගේ කැපවීම ගැන ගොඩක් සතුටුයි 👍
@sudarshidishani5465
@sudarshidishani5465 6 ай бұрын
Thank you akki me lassana apitath genath denavata
@chemlichathuranga5544
@chemlichathuranga5544 6 ай бұрын
Woow මාර ලස්සනයි 🥰
@user-ih1ws7yb3q
@user-ih1ws7yb3q 6 ай бұрын
මරු අක්කි❤..... ජිවිතය විදින්න පරිසරය සුරකිමින්❤✌️
@dilshananuradha7297
@dilshananuradha7297 7 ай бұрын
ඇත්තටම දිව්‍ය ලෝකයක් අක්කෙ...🥺❤️
@sugandhikafernando8284
@sugandhikafernando8284 7 ай бұрын
නියමයි නංගි congratulations.... 🌱🌿
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 7 ай бұрын
1 st🥰 ඇත්තටම මාරම ලස්සනයි අක්කේ 🥰 ඒ පරිසරය 💖 පරිස්සමින් 🥰 ඔයා නම් මාරම කෙල්ලෙක් 😘 ආදරෙයි අක්කි බුදුසරණයි 🙏🙏 මහතුන් මාමා හොදයි 👍
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 7 ай бұрын
රකිමින් විඳින්න ,, සුන්දර සංචාරකයා,,, ජයවේවා !!!
@chathurarangana9249
@chathurarangana9249 7 ай бұрын
Wish your all the best dear!!!
@LasanthaUdayangaOfficial
@LasanthaUdayangaOfficial 7 ай бұрын
ලස්සන විඩියෝ එකක් තමයි ❤
@manojsuranga6084
@manojsuranga6084 7 ай бұрын
පරිස්සමට. Vedio ඵක ලස්සනයි.
@ChaRuX
@ChaRuX 7 ай бұрын
සුපිරියක් ❤🥰🍃💦
@pramodyakaluarachchige
@pramodyakaluarachchige 7 ай бұрын
හායි අක්කා වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ පරිස්සමෙන් බුදු සරණයි 😻♥💐
@ThinethSooriyaarachchi
@ThinethSooriyaarachchi 7 ай бұрын
නියමයි අක්කේ...❤🎉
@pavisgraphicstudio
@pavisgraphicstudio 7 ай бұрын
හැමදාම වගේ ගොඩක් ආසාවෙන් විඩියෝ එක අදත් බැලුවා.....ඇත්තටම මට මේ විඩියෝ එක බලද්දී මගේ හිතට අවේ මේ පුංචි ලංකාවේ අපි දැකලා නැති කොච්චර ලස්සන තැන් තියනවද අපි අපේ රටේ ලස්සන දකින්නේ නැතිව වෙන රටවල ලස්සන දකිනවා ඒ ලස්සන මේ විදිහට හරි දකින්න ලැබෙන එකත් මට ලොකු සතුටක් ඇත්තටම ඔයාට ගොඩක් පිං අක්කේ මේ ලස්සන ඔයා අපිට පෙන්නන්න ගන්න උත්සාහයට....ඇත්තටම මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයා මේ යන ලස්සන ගමන තවත් ලස්සන වේන්න කියලා .....ඒ වගේම හැමදාම කියනවා වගේ පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න කියලා ප්‍රර්ථනා කරනවා....බුදුසරණයි අක්කේ ........🥰💛
@sampathsujeewa798
@sampathsujeewa798 3 ай бұрын
හරිම වට්නා ව්ව්යෝ එක් 👌👍
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super awesome experience Darling 🙏 Thank U so much for your great lovely feeling sharing with us. Oyata godak pin Darling 🤩🥰😘🤗
@isurujeewantha2283
@isurujeewantha2283 6 ай бұрын
Many thanks for you... Flying with us... Stay Safe
@gallerysanjaya
@gallerysanjaya 6 ай бұрын
I love Your video ❤❤❤❤❤❤❤ Amazing
@BineshAravinda-zy9ol
@BineshAravinda-zy9ol 7 ай бұрын
සුපිරි akke 🌻🌿
@ismaththee6674
@ismaththee6674 6 ай бұрын
great.. Proud of you..
@Isururavishangamage
@Isururavishangamage 6 ай бұрын
මමත් යන්න ආසම hike එකක් අනිවාර්යයෙන්ම දවසක 🇱🇰💚🌱😌🌎
@prasannask4574
@prasannask4574 7 ай бұрын
බුදුසරනයි ඔයාට...
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 6 ай бұрын
kohomada gamma athi wisistai i really love it god bless you always remember protection is the no one anything goes wrong go back to home without thinking twice
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t 7 ай бұрын
A dream that I think will come true someday ✨ 🍃🚶‍♀️ Keep it up flying me ❤
@ayeshakumari6280
@ayeshakumari6280 7 ай бұрын
Parakkui nangi video eka
@nadeerajapaksha1782
@nadeerajapaksha1782 7 ай бұрын
Patta lassanai ❤❤❤❤❤
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 7 ай бұрын
හැමදාම වගේ ගොඩක් ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා ❤❤❤
@adeeshaparindi5650
@adeeshaparindi5650 7 ай бұрын
කොළ පාටට ආදරෙ අයට ඔයාගෙ chanel එක දිව්‍යලෝකයක් .🍃🌎
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 6 ай бұрын
Godak lassanai.
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 6 ай бұрын
Oyage vidiyonam mara lassanai
@yeshmichathu9404
@yeshmichathu9404 7 ай бұрын
Niyamayi akki🥰
@kasuniridmika1856
@kasuniridmika1856 7 ай бұрын
Wowwww shoii akki❤
@tharuka3245
@tharuka3245 7 ай бұрын
බුදු සරණයි අක්කේ ❤
@ImeshMihiranga-kx2tc
@ImeshMihiranga-kx2tc 6 ай бұрын
බුදු සරනයි දුව
@Ceylonoutdoors
@Ceylonoutdoors 7 ай бұрын
පරිස්සමෙන් ජයවේවා❤ ❤
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 6 ай бұрын
සුපිරී සුපිරී🔥💪❤️
@heshalaperera1432
@heshalaperera1432 7 ай бұрын
Eka paratama mahathun mama mathu wenawa kiwama baya hithuna.. he looks scary🥲
@enzw5687
@enzw5687 7 ай бұрын
Wish you all the best Teruwan sarani
@Izurumethmal
@Izurumethmal 7 ай бұрын
මම ඔයාටත් ආදරෙයි . ඔයාගේ වීඩියෝ වලටත් ආදරෙයි ❤😙
@imeshijasinghe4384
@imeshijasinghe4384 7 ай бұрын
Brave Girl.... ❤❤❤
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 7 ай бұрын
Wow
@ashokakumuduni2704
@ashokakumuduni2704 7 ай бұрын
Aththatama akki marama lassani. Nagiddi math baya hithuna. Udadi. Thawa lassana dawasak enathuru asawen balan innawa parssamin bs ❤❤❤❤❤❤
@Nadiya-BRO
@Nadiya-BRO 2 ай бұрын
බුදු සරනයි කෙල්ලේ. තව කල් හොදින් ජීවත් වෙන්න ලැබේවා
@mihiraudesh4196
@mihiraudesh4196 7 ай бұрын
Thaniyama vidina nidahas jivitha patta❤
@kamanipriyadarshika7136
@kamanipriyadarshika7136 7 ай бұрын
අපිට අපෙ රටෙ ලස්සන විදින්න ගොඩක් ලොකු අවදානමක් ගන්න නඔගි ඔයාට බුදුසරනයි .
@damayanthigamage8344
@damayanthigamage8344 4 ай бұрын
සොබාදහම ට ..පරිසරය ta ආදරයක් .තියන ඔයා වගේ අය හරි අඩුයි ...මගෙ ❤❤.ඔයා ta ..
@narmadan3
@narmadan3 3 ай бұрын
ඔයා නම් මාර රසවතියක්... ❤❤
@surekarajapaksha5288
@surekarajapaksha5288 7 ай бұрын
Lassanai
@t.a.premalatha5997
@t.a.premalatha5997 7 ай бұрын
Akke oy ekka matth yann asai 🥰
@lahiruprasad256
@lahiruprasad256 6 ай бұрын
Oya godak lassanai jiwithe wwidinawa akke math asai oya wage traval karann oya parissamin Ina akke. Budusaranai
@Isururavishangamage
@Isururavishangamage 6 ай бұрын
රකිමින් විදින්න 💚🌱😌💖🇱🇰
@nuwanmadushan1667
@nuwanmadushan1667 7 ай бұрын
මතක 👣🍃🍁🧚
@pathmakumara5839
@pathmakumara5839 7 ай бұрын
බුදු සරණයි
@mrleshin2900
@mrleshin2900 7 ай бұрын
Super 😮
@sanjaymaduranga8417
@sanjaymaduranga8417 7 ай бұрын
1st
@sangeethjayamaha105-b4o
@sangeethjayamaha105-b4o 7 ай бұрын
Here comes the Thunder ❤
@ravidevakaluarachi388
@ravidevakaluarachi388 6 ай бұрын
oyanam supiri kallak
@liyo8178
@liyo8178 6 ай бұрын
පරිස්සමෙන් යන්න..
@sachinthasiriwardena4624
@sachinthasiriwardena4624 6 ай бұрын
Oyata godak pin akke me dewal apita mehema oyata puluwan uparimen apita pennawata...
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
පළමුවෙන්ම පුතේ ඔයාට ආදරෙයි.අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් යනවට.පරිසරය රකිමින් සතුටක් ලබනවා කියන එක හරිම වටිනවා.පරිස්සමින්.බුදුසරණයි.
@SitharaVidanarachchi
@SitharaVidanarachchi 7 ай бұрын
ආසාවෙන් හිටියෙ යනකන්❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 7 ай бұрын
hari ..lamie apith vindaooooo
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 7 ай бұрын
වීඩියෝ එක නං නියමයි 👍 පාර පැටලෙන්නේ නැතුව කොහොමද යන්නේ ගිහින් ලම කැලේ අඩි පාර වගේ හිටලද තියෙන්නේ නැත්නම් ගස් වල ලකුණු කරලද පාර
@surangagannoruwa
@surangagannoruwa 3 ай бұрын
Supiri
@nethuemalka3098
@nethuemalka3098 7 ай бұрын
Jivitha windina oyata siyalu devi rakawaranai❤❤❤
@NadeeJayarathne
@NadeeJayarathne 6 ай бұрын
අද උදෙ නැගිට්ට ගමන් මේක බැලුවේ 😍 මටත් ආයෙ යන්න ඔනී තුන්හිස්ගල 😇🙃
@SGayanFernando
@SGayanFernando 7 ай бұрын
❤❤❤
@devindifernando7606
@devindifernando7606 7 ай бұрын
😍❤️🌳
@shanumelon9755
@shanumelon9755 6 ай бұрын
අක්කෙ අර ඉස්සර දැන්ම බැක්ග්‍රවුන්ඩ් මියුසික් දාන්ඩකො පෙලක් එවට බයත් හිතෙනවා 😅😅😊
@rashmihansika837
@rashmihansika837 7 ай бұрын
❤️🌼🍃
@ChamathPavindu
@ChamathPavindu 7 ай бұрын
@sumithmatara2113
@sumithmatara2113 7 ай бұрын
👍
@user-me4cr3si4z
@user-me4cr3si4z 7 ай бұрын
ane harima shok
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 26 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 114 МЛН
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 38 М.
Take Care | Episode 20 - (2024-08-04) | ITN
21:17
ITN Sri Lanka
Рет қаралды 5 М.