No video

Aptitude Tests 2023/24 || යෝග්‍යතා පරීක්ෂණ 2023 උසස් පෙළ - හැමදේම හරියටම

  Рет қаралды 41,009

ThuSh LK

ThuSh LK

2 ай бұрын

- මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
🎓Telegram Helping Community 👇
t.me/thushlk0
🎓Our Telegram Support Group 👇
t.me/ThushlkYT
💡 Our Facebook Page ( ThuSh LK) 👇
/ thushlk0
🎓 2023 A/L Facebook Helping Group ✋
m.facebook.com...
🔎 Contact ✋
/ thush.pramod.52
Instragram :👇
www.instagram....
- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
/ thush.pramod.52
/ thushangazone
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
#thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024

Пікірлер: 592
@dinusew8745
@dinusew8745 2 ай бұрын
අපි වෙනුවෙන් මෙච්චර කැපවෙලා මහන්සි වෙන ඔයාට උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාවයි අයියේ, බුදු සරණයි ❤☺️☺️☺️
@ashenmalinga9900
@ashenmalinga9900 2 ай бұрын
තමන්ගෙ කෙනෙක්වත් නොකරන දෙයක් අයියෙ ඔයා මේ අපි වෙනුවෙන් කරන්නෙ.
@VihagiMadu
@VihagiMadu 2 ай бұрын
ඔයා පුදුම කැපවීමකින් අය්යේ අපිට මේ උදව් කරන්නේ.. ඇත්තටම අනෙක් අය උඩට යනවා දැකලා සතුටුවෙන්න පුලුවන් ලස්සන මනුස්සයෙක් ඔයා.. කෙනෙක් මේතරම් උනන්දුවෙන් තවත් කෙනෙක්ට අත දෙනවා දැක්කමයි මම.. අය්ය ආස කරන දේවල් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා මේ කරන උදව්වට..💗🥺
@Hydra-df1yc
@Hydra-df1yc 2 ай бұрын
❤️attc
@Suchikala737
@Suchikala737 2 ай бұрын
විනාඩියක්වත් skip නොකර අයිය upload කරන videos බලන මම😊 මේ විස්තර ඔක්කොම අයියා පිලිවෙලකට කියන්නෙ නැත්නම් අපිට මාරම stress එකේ ඉන්න වෙන්නෙ.😢
@luxmandayananda9012
@luxmandayananda9012 2 ай бұрын
Dont blam thiis person , he is an exellent person cannot compare with anyone else , pantastic service,
@sheharafernando8507
@sheharafernando8507 2 ай бұрын
ඉස්කෝලෙ ගුරුවරු කරන්න ඕනා දෙයක් ඔයා කරන්නෙ පුතේ ! ආඩම්බරයක් ඔයා රට ට!
@user-mq7iz8my5z
@user-mq7iz8my5z Ай бұрын
ඉස්කොලේ ගුරුවරු මේ කිසිම දෙයක් ගැන දැනුවත් කරන්නේ නෑ. Lamainge ඇගට කඩා paninna බලාගෙනම ඉන්නේ.
@DivyanjaleeDivya
@DivyanjaleeDivya Ай бұрын
@@user-mq7iz8my5zඒක නම් ඇත්ත පන්ති යනකම් ස්කොලේ යනකම් ඔලුව කනවා නිකන්වත් රිසාල්ට් ආවම උදව්වක් කරන්න බැ මේවා ඇත්තටම කරන්න ඕනේ ස්කොලේන්. මේ aiya නැත්තම් කොහොම මේවා දැනගන්න ද. මන් හිතන්නේ මේවා ගැන කියලා දෙන්න ඉන්නෙත් මේ aiya විතරයි වෙන්න ඇති
@dilankaprince216
@dilankaprince216 2 ай бұрын
වටිනා වැඩක් කරන්නේ aiye ඔයා මෙවා අපි දන්නේ නැනේ ❤❤
@kaveeshakariyawasam82
@kaveeshakariyawasam82 2 ай бұрын
Video එක කොච්චර දික් උනත් , තත්පරයක්වත් miss නොකර බලනවා.... මොකද අයියා කියන හැම වචනයක්ම මාරම වටිනවා.... thank you so much aiye🙏
@oshanlahiru8809
@oshanlahiru8809 2 ай бұрын
අයියේ ඔයා මේ කරන වැඩේ මාරම වටිනවා නැත්තම් ආ ගිය අතක් නැතුව එක එක ගොබ්බයෝ කියන කතා අහලා ඒවා කරලා නන්නත්තාර වෙනන වෙන්නේ ...
@user-mj3xq7mf5z
@user-mj3xq7mf5z 2 ай бұрын
ඔයා මාර මනුස්සේක් අයියේ... ඕයාට පුලුවන් නම් aptitude test කරපු අය එක්ක එකතු වෙලා අපිට ඒවා ලියන කාලෙකදි support කරනවාද?
@user-qj6tp5hp5y
@user-qj6tp5hp5y 2 ай бұрын
Ane ow ayiye🙏
@Lazy570
@Lazy570 2 ай бұрын
E courseskarala job thiyada ithim? Nikan campus gihin wadak nane job nathuwa
@DubyGirl_
@DubyGirl_ 2 ай бұрын
මම දැකපු හොදටම කියල දෙන videos ටික අයියගෙ තමයි ❤
@shehanshawinda6883
@shehanshawinda6883 Ай бұрын
ටෙස්ට් ගැන කිසිම අදහසක් නැතුව හිටියෙ අයියා , ඔයාගෙ වීඩියොස් ටික බැලුවට පස්සෙ තම එ ටික හරියටම දැන ගත්තේ , කියන්න කිසිම අඩුවක් නැ හැමදේම පැහැදිලිව ඔක්කොම කියල තියනවා 💌 thank you brh
@SanjanaRashmi-lj8pq
@SanjanaRashmi-lj8pq 2 ай бұрын
මාරම වටිනවා මේ videos .. මම ගොඩක් කලබල වෙලා හිටියෙ .. අක්ක කෙනෙක් කීව නිසා නිකමට හොයල බැලුවා.. ඇත්තටම අයියට ගොඩක් පිං.. මේ වගේ මහන්සිවෙලා අපිට ගොඩ යන්න උදව් කරනවට.. මේ පිනම ඇති අයියගෙ ජීවිතේ සාර්ථක වෙන්න... 🥺♥️
@Suchikala737
@Suchikala737 2 ай бұрын
ගොඩක් පින් අයියෙ ඔයාට 😊
@oshadhi-cs7pz
@oshadhi-cs7pz 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ.ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන🥰හදවතින් ම සුභ පතනවා අයියේ
@xiaolian3552
@xiaolian3552 29 күн бұрын
Godaak pin aiye . Oyge ජීවිතේ diyunuwen දියුණුවට path wenn one 💖❤
@priyangakumudunee2956
@priyangakumudunee2956 2 ай бұрын
මාරම කැපවීමෙන් අපිට තොරතුරු හොයලා දෙනවාට අයියට ගොඩක් පින් 🙏🙏 අපි නොදන්න දේවල් කියලා දෙනවට thank you ayye ❤❤
@NadeeshaniKavindi-nr7lt
@NadeeshaniKavindi-nr7lt Ай бұрын
Thankyou aiye❤️ මම campus apply කරද්දී කෙනෙක් කීව apitude test ලියන්න තීන ඒව පස්සෙ apply කරන්න, apitude ttest fail උනොත් ආයෙ මොකකටවත් select වෙන්නෙ නෑ කියල🙂 මම කැමැත්තෙන් ඉදියෙ mora fashion designing කරන්න.ඒත් අරම කියපු නිසා වෙන courses ටිකක් මුලින් add කරා 🙂💔
@PoornimaRathnayake
@PoornimaRathnayake 2 ай бұрын
ඇපියුටියුට් ටෙස්ට් අයින් කරා කියන්නේ ඒ පාඨමාලාවත් නෑ කියන එකද😢නැත්තම් පාඨමාලාවට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්ද ඇපිටියුට් ටෙස්ට් නැතුව ......
@dahampunsara
@dahampunsara 2 ай бұрын
Aptitude test ek one na kiyl jiynne degree ek thiynw. Mkdd course ej
@DivyanjaleeSathsarani
@DivyanjaleeSathsarani Ай бұрын
Ayyee මන් අයෙත් coment ekak දාන්න හිතුවා..මන් coment kalin eka damme patangaddi..eth ayyee අයියට ගොහොම පින් දෙන්නද මන්දා...ඔලුව අවුලෙන් සතිගානක් බයෙන් හිටියෙ ...දැන් බය නැතිවෙල ගියා..අයියට ගොඩක් පින්..
@pmprsilva4363
@pmprsilva4363 2 ай бұрын
Loku deyk aiye mehema kiyaadena eka.....❤❤❤🙏🙏 aththatama kisima deyk gn therumak nathuwa hitiye ......
@MariaHeshh-.
@MariaHeshh-. 2 ай бұрын
කලබල නැතුව අයියා හොදටම පැහැදිලි කරා.. ❤ Thank you.
@YellowCgaming
@YellowCgaming 2 ай бұрын
uva wellassa eke CST (computer science and technology ) gana video ekak gennakl 🥺 plzzz
@Nirosha.PrabhashiniPrabhashini
@Nirosha.PrabhashiniPrabhashini Ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ...එදා ඉදන් අපි පනිවිඩකක් හරියට දැනගත්තෙ අයියගෙන්...thankyou aiye..අපි ගැන් හිතනවට..❤
@worldchange.6052
@worldchange.6052 2 ай бұрын
❤❤Superb godak watinwa ayye good luck ayye oyta 🎉😊
@SubashaniMaduwanthi-pe1pu
@SubashaniMaduwanthi-pe1pu 2 ай бұрын
Godak thank you aiye me wisthara apit kiyala denawat.aiyat uthuranna hariyanna ona❤
@shahee870
@shahee870 2 ай бұрын
Godak pin aiye. Wadi wadiyen hariyanna oni❤
@ThakshilaDeshani-hp6rd
@ThakshilaDeshani-hp6rd 2 ай бұрын
Aiyya harri lassanata , pahadiliwa hadunwala denw. Thank you so much ♥️✨️ budu saranayi
@YashmiVishmika
@YashmiVishmika Ай бұрын
Thank u ayye.oyt mewa kiyala denawata godak pin ❤️❤️
@Ima_Waya
@Ima_Waya 2 ай бұрын
Thank you so much ayye ❤️ idiriyatath apiwa danuwath karanna. 🙏
@-SACHI-lf7cc
@-SACHI-lf7cc 2 ай бұрын
Thank you Aiyee kiyana hama deyakma harima පැහැදිලියි ❤❤❤❤❤❤
@dasunsasmitha5616
@dasunsasmitha5616 2 ай бұрын
ගිය අවුරුද්දෙත් අයියගෙ video බලල හොද campus ආව. second shy කරපු නිසා ඒවට ගියේ නෑ. මේ පාරත් අයියගෙ video නිසා තමයි ගොඩ දාගන්නෙ😍❤️
@padmagunasinghe-jg8me
@padmagunasinghe-jg8me 2 ай бұрын
Godak watina upades tikak putha.thankyou..
@sethumini7666
@sethumini7666 2 ай бұрын
මගෙ z එක 0.7 යි.Apptitude test ලිව්වොත් මට agri එකක් එන්නෙ නැතුව apptitude ලියපු degree එකක් විතරක් එයිද
@tharushikamadurangi5204
@tharushikamadurangi5204 Ай бұрын
Thanak you ayiye oya karanne loku udawwak ❤ 😊
@PiyumikaHeshani-hh7yf
@PiyumikaHeshani-hh7yf Ай бұрын
අයියේ කැලණිය ඇපිටියුට් ටෙස්ට් ඇප්ලයි කරන්න ඇවිත්..🥹🥹 අයියේ අනේ ඒකට ඇප්ලයි කරන්න ඕන විදිය වීඩියෝ එකක් දාන්නකෝ...🥹🥹🥹
@DivyanjaleeSathsarani
@DivyanjaleeSathsarani Ай бұрын
Ayyyeeee godk aya kiv thush ayyge vedio blnd kiyl mev kiyala denv kiyala....godak pin ayyee❤
@Himaa2515
@Himaa2515 2 ай бұрын
Ane godak pin ayye mehema kiyla denwata thank u so much ❤
@kavindujayasinghe77
@kavindujayasinghe77 2 ай бұрын
Ayya karana live session ekanam marama watinawa❤❤❤.ayyata godak pin ayye❤❤❤
@DinushaJayasinghe
@DinushaJayasinghe 2 ай бұрын
ගොඩක් ස්තුතියි අයියේ🤍🍃
@user-qj6tp5hp5y
@user-qj6tp5hp5y 2 ай бұрын
අයියේ ගොඩාක් ස්තූතියි❤ ....නොදන්න දේවල් හුඟාක් දැනගත්තා
@KaweeshaMadhushani
@KaweeshaMadhushani 2 ай бұрын
වචනයෙන් කියන්න බැරිතරම් ලොකු උදව්වක්... ගොඩක් ස්තූතියි.ගොඩක් පින්🙏✨
@brightshadow109
@brightshadow109 2 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අයියෙ මේ කරන උදව්වට🥹🥺
@ganesha3096
@ganesha3096 2 ай бұрын
ගොඩක් වටිනවා අයියේ මේ කරන්න වැඩේ 😊❤
@imalshakaushan1507
@imalshakaushan1507 2 ай бұрын
Test එක පාස් අයගෙනුත් ගන්නෙ වැඩි zscore තියෙන අයද test එකෙ වැඩිම ලකුනු තියෙන අය ද
@user-cx1wg4il7g
@user-cx1wg4il7g 2 ай бұрын
Godak thanks aiye apita karana udauwta ❤
@dewmidulara6687
@dewmidulara6687 2 ай бұрын
Thnks aiye..gdk wtinwa mewa ❤🥰😘
@nayo566
@nayo566 2 ай бұрын
Thank you ayye.. Api nodanna ewa kiyla denwata💜
@chamikasathsara2046
@chamikasathsara2046 2 ай бұрын
godak bayen hitiye campus select wenne nethi wei kiyala den adahasak tjiyenawa select wei kiyala ❤️
@ChamithEdirisingha-Commerce
@ChamithEdirisingha-Commerce Ай бұрын
අපි වෙනුවෙන් කැපවෙන ඔයාට අය්යේ ගොඩක් පින් ❤️❤️❤️
@user-vw2cd3ix3k
@user-vw2cd3ix3k 2 ай бұрын
අය්යේ කලින් අවුද්දේ 2022(2023) අයට aptitude test එකට apply කරන්න පුලුවන්ද? මම කලින් අවුද්දේ apply කරේ නැහැ aptitude test එකට.එත් අය්යේ මන් කලින් අවුද්දේ ugc එක apply කරා අය්යේ not selected කියලා ආවා. Combined maths - C ICT - B Physics - S Z.score - 0.51 Colombo
@keerthirathnayakaliyange9116
@keerthirathnayakaliyange9116 2 ай бұрын
Thank you so much ayye me karana udawwata...❤
@sinethsanjana5314
@sinethsanjana5314 Ай бұрын
Attatama aiyt godk pin mehema udw krnwt❤
@UdayanganiMalkanthi-wx5im
@UdayanganiMalkanthi-wx5im Ай бұрын
Thankx aiye ගොඩක් දේවල් දැන ගත්තා❤
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 ай бұрын
thanks aiyye ❤ godak pin
@Yomalianjana
@Yomalianjana Ай бұрын
ගොඩක් පින් අයියේ ඔයාට අපිට මේ කරන උදව් වලට ❤️
@emashakawindi786
@emashakawindi786 2 ай бұрын
Bohoma sthuthiy ayye..godak wadagath una❤️
@Subagune
@Subagune 2 ай бұрын
Very valuable video Thank you so much brother 💗
@paramimayuravi2320
@paramimayuravi2320 Ай бұрын
Ayye mata kiyannako sports science ekatai physical education course ekatai dekatama apply karapu kenekta aptitude test eka illanna oni koi campus ekeda kiyala...sabaragamuwa university ekada illanna oni...j pura campus eka illanna barida
@7jayathilaka
@7jayathilaka 2 ай бұрын
බොහොම ස්තූතියි අයියේ❤
@amadisithumini5416
@amadisithumini5416 2 ай бұрын
ඔයාට ගොඩක් පින් අයියෙ ❤🙂
@sujanadinuwara6281
@sujanadinuwara6281 2 ай бұрын
Ayye maths,physics,ict krla yanna puluvn courses ganat video ekk danna
@Sanduniuthpala11
@Sanduniuthpala11 2 ай бұрын
අනේ කව්රුහරි කියන්නකො architecture apply කරද්දි පළමු කාණ්ඩෙන් 1 subject එකකුයි දෙවෙනි කාණ්ඩෙන් 1 subject එකකුයි විතරක් කරලා තිබ්බොත් apply කරන්න බැද.විෂයන තුනක් කරලා තියෙන්නම ඔනිද එතනින්
@user-xx4im2wt2l
@user-xx4im2wt2l 2 ай бұрын
Godak pin aiye❤
@sandutharu312
@sandutharu312 2 ай бұрын
❤🙂🥺aneh godk pin thush aiye
@MalshaSamarasinhe
@MalshaSamarasinhe 2 ай бұрын
Thankyou aiye ❤✨
@IsharaWeerasinha-pf9wc
@IsharaWeerasinha-pf9wc 2 ай бұрын
ගොඩක් පින් අයියෙ 🙏❤️
@minulaproductions3719
@minulaproductions3719 2 ай бұрын
එතකොට මේ සැරේ ICT & information system degrees වලට aptitude tests නැද්ද?
@imasharathnasiri8104
@imasharathnasiri8104 2 ай бұрын
Thank you aiyaaaa❤
@sunshine.20
@sunshine.20 2 ай бұрын
godaak sthuthi aiyee, godaak watinawa me vedio ek
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 2 ай бұрын
අනේ අයියේ ඔයා එවැයි අයදුම්පත් කැදෝනකොට post එකක් දනවද..appitude wla
@user-dy8ml7zh2n
@user-dy8ml7zh2n 2 ай бұрын
Thank you aiye ❤ harima watinawa😊😊
@Se_Ran448
@Se_Ran448 2 ай бұрын
Thank U Aiyaa❤
@kaweeshabandara700
@kaweeshabandara700 Ай бұрын
අයියෙ ස්පෝට් සයන්ස් මැනේජ්මන්ට් ඇපිටියුඩ් එක ගැන පොඩ්ඩක් විස්තර කරල දෙන්න පුලුවන්ද👀🥺🙏🙏🙏
@nikininavanjalee5594
@nikininavanjalee5594 2 ай бұрын
godak pin aiiyee..🥺❤ godak thank you mehema udaw krnwt❤❤❤❤
@user-wc4hx7ph4q
@user-wc4hx7ph4q 2 ай бұрын
Aptitude ටෙස්ට් එකට ඇප්ලයි කරන එක සම්බන්ධව බයෙන් හිටියේ අයියේ... තැන්ක්‍යූ ඒ සම්බන්ධව මෙච්චර පැහැදිලිව දැනුවත් කරාට... අනේ අයියේ තවත් ගැටලුවක් තියනවා .. පොදු පරීක්ෂණය මන් ලිව්වේ අවුරුදු 3කට කලින් 2020.. එක ශයි එකක් මිස් කරා.. 2023 කැම්පස් ඇප්ලයි කරද්දි 2020 පොදු පරීක්ෂණය ලකුණු දාන එක ප්‍රශ්නයක් ද? පුලුවන් නම් මට මේකට ආන්සර් එකක් දෙන්නකො
@virajiniesewvandhi
@virajiniesewvandhi 2 ай бұрын
Matath danaganna ona
@abdul_azeez
@abdul_azeez 2 ай бұрын
එහෙම අව්ලක් නෑ ඔයාට කලින් අවුරුද්දක ගත්තු රිසල්ට් එක දාන්න පුලුවන් කිසි අවුලක් නෑ😊
@abdul_azeez
@abdul_azeez 2 ай бұрын
​@@virajiniesewvandhiඑහෙම අව්ලක් නෑ නංගි කලින් සැරේ ලියපු එක දාන්න පුලුවන්😊
@bhathiyaprabhath9329
@bhathiyaprabhath9329 Ай бұрын
Thank you very much!
@nipunikasewwandi6078
@nipunikasewwandi6078 Ай бұрын
aiye aiye moratuwa ITM, Kalaniya MIT aptitude test nadda?
@nilanjana4585
@nilanjana4585 2 ай бұрын
aiye ocean university eka gana vedio ekak dannko
@Sampathweragoda109
@Sampathweragoda109 Ай бұрын
ayiya mora ITM gana video ekk dannako ayiyee
@sihinashehara7832
@sihinashehara7832 2 ай бұрын
Thank you ayye godariyyaaaak pin❤
@eagleeyesl2466
@eagleeyesl2466 2 ай бұрын
Aiye මයිනස් Z එකක් තියෙද්දි ඇප්ලයි කරන්න බැරිද?
@pawani-rc1jg
@pawani-rc1jg Ай бұрын
කොයි කාලෙ වගේද aptitude test aply කරන්න එන්නෙ
@isharanethmi7434
@isharanethmi7434 Ай бұрын
අනේ ගොඩාක් පින් අයියේ❤ ඔයාට ගොඩාක් ස්තූතියි❤
@user-wu1mj7wj9b
@user-wu1mj7wj9b Ай бұрын
Thank you aiya ❤️🙏
@ashenmalinga9900
@ashenmalinga9900 2 ай бұрын
ඔයාට ගොඩක් පින් අයියෙ❤
@PiyumikaHeshani-hh7yf
@PiyumikaHeshani-hh7yf Ай бұрын
Thank you so much aiye ♥️🥰😍 ❤️
@kavindudissanayakamadushan7258
@kavindudissanayakamadushan7258 2 ай бұрын
Great job brother ❤
@YSEK2005
@YSEK2005 2 ай бұрын
Godak thanks ayye ❤❤
@AkarshaSammani
@AkarshaSammani 2 ай бұрын
Ayye apitude test wlt koitrm liynwd? Ewgen kochchrkd pass wenne ayye
@koreankingdollar5695
@koreankingdollar5695 2 ай бұрын
Thank you ayyee❤
@Lordsecond6969
@Lordsecond6969 2 ай бұрын
Aiye ape aiya kenek innawa eya 4th shy karala BBC combined maths. Eyata barida applitude test eka karala me course ekata yanda?
@bro5996
@bro5996 2 ай бұрын
Bohoma පින් aiye
@easycreation5722
@easycreation5722 2 ай бұрын
Ane ayye re correction dala eka enakan ina one neda apply karanna eka komada wenne ayye kiyanako ethakota ayye Aptitude test ekata e result eka enakan apply karanna oneda
@ranumiimanya6550
@ranumiimanya6550 Ай бұрын
Ane thank you aiyee❤️❤️
@I_queen11
@I_queen11 2 ай бұрын
Ayiye open university eka gana video ekak karannako🙏 🙏 Foundation course kohomada karanne ? 🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata? 🙏 Eke thiyena degrees monawada ? 🙏 Gewim kohomada ? 🙏 Register wenne kohomada ?
@myself9833
@myself9833 2 ай бұрын
Thanks aiye ❤
@SheneshaAmarasena-l4u
@SheneshaAmarasena-l4u 9 күн бұрын
Kalaniya film and television cours eka appitut test eka pass pepar nadda
@HasiniNavodhya
@HasiniNavodhya Ай бұрын
අයියේ apitude test වලට කලින් අයදුම් කරන්න ඕනෙද..bank එකට් සල්ලි දාලා
@user-se2dr6mp1m
@user-se2dr6mp1m 2 ай бұрын
අනේ මට පොඩ්ඩක් කියන්නකො ඉස්සරහට teaching කරන්න ඉන්නෙ මොකක්ද ඒකට දාන්න ඕන කෝස් එක 😢
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 2 ай бұрын
Primary education
@indikapradeep9031
@indikapradeep9031 2 ай бұрын
කොලඹ ප්‍රාථමික අධ්‍යාපනය
@NishajiDilrukshi
@NishajiDilrukshi 2 ай бұрын
Oyata z eka kiyak thiyenavada?
@user-se2dr6mp1m
@user-se2dr6mp1m 2 ай бұрын
@@NishajiDilrukshi 0.8643
@ChamuSewvandi
@ChamuSewvandi 2 ай бұрын
ගොඩක් පිං අයියෙ ඔයාට 🥰🙏
Viyali | වියළි | Episode 28 - (2024-08-18) | Rupavahini TeleDrama
21:55
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН