මේවාගේ තිබ්බටු අස්වැන්න ගන්න ඔබ නොදන්න රහස් tibbatu wagawa ikmanwaga

  Рет қаралды 83,183

ඉක්මන්වගා Ikmanwaga

ඉක්මන්වගා Ikmanwaga

Күн бұрын

Пікірлер: 83
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට උපදෙස් ගොඩක් වටිනවා
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 5 ай бұрын
බොහොම වටිනව තිබ්බුටු වගාව කොතරම් කාලයක් අස්වැන්න ගන්න පුලුවන්ද කාල සීමාව කොහොම ද කියන්නකෝ තෙරුවන් සරනයි🙏🙏🙏
@vihangamadhusanka-rv7yp
@vihangamadhusanka-rv7yp 9 күн бұрын
Thibbatu bija ganna puluwanda
@wiswawold5186
@wiswawold5186 7 ай бұрын
බොහෝම ස්තූතියි
@vihangamadhusanka-rv7yp
@vihangamadhusanka-rv7yp 9 күн бұрын
Thibbatu pela ganna berida
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
නියමයි අනේ මන් ආසයි කන්න තිබ්බටු
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks so much 😊🙏
@RohananRoha
@RohananRoha 3 күн бұрын
Hi
@janakalilantha3254
@janakalilantha3254 Ай бұрын
කොහොමද තිබ්බටු ගස් පදම් කරන්නේ .පදම් කරන විදිහ කියන්න
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very nice talented good 💯💯💯💯💯💯💯💯 💯💯 job good luck congratulations 👏👏👏👏👏👏👏
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks so much 👍
@tdweeravardana6574
@tdweeravardana6574 Жыл бұрын
ආසම කෑමක්..තිබ්බොටු
@rvmusic7181
@rvmusic7181 11 ай бұрын
66
@uwgchandralatha6307
@uwgchandralatha6307 Жыл бұрын
ඔයා ඕපාදූප කියනවා මිස වගාවහරියට යමක් කීවේ නැහැනේ.එකම දේ නැවත නැවත කිය කිය හිටියා.
@dinushabandara1157
@dinushabandara1157 Ай бұрын
ඔව්, බොරු පොයිය ගහනවා විතරයි... 😂
@KanthiKasthuriarachchi
@KanthiKasthuriarachchi Ай бұрын
Huththooo වැදගත් dewal tika kiyala indapan.
@sampathdg6271
@sampathdg6271 3 ай бұрын
Baila gahuva vitaraine monavat hadana vidiya gana kiuve naa ne
@ChamaraDisanayaka-ql1ke
@ChamaraDisanayaka-ql1ke 8 ай бұрын
Beeja padam karannama ona na pahuna gedi ewalema hiteuwat pala wenawa at dutuwai
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Godak.isthuthi ...athu..pelakara.situwiima.narakada?...wagaakiriimata..kaalayak..nedda?
@hashanfonseka3273
@hashanfonseka3273 Жыл бұрын
Kochchara kalayak yanawada aswenna ganna
@VijithaNandani-ji1hr
@VijithaNandani-ji1hr Ай бұрын
Ma hitawala tiyanna Masha 2 dan
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
Mama inne Israel Wala ada supermarket yaddi para aine tibbatu gahak hadila lassana ta gedi pirila...kadagena awa kawarayak pirenna...❤🇮🇱
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Thanks so much my channel Ikmanwga see you tube video 🌱🏝️🌾🌷🌹💃👍🤗🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
@@ikmanwaga559 🌳🌷🥀🙏
@jayathilakaherath7261
@jayathilakaherath7261 Жыл бұрын
වගාවේ කොළ. කහ පැහැය ගැන්වී ඇත මෙය දිලීර රෝගයක්ද? ප්‍රතිකාරයක්. කියන්න
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ගස් කීපයකට නයිට්‍රජන් පොහොර භාවිතය කර ඛලන්න ස්තූතියි
@kavindusamarasinhe8788
@kavindusamarasinhe8788 Жыл бұрын
Pala sitiwana dura parathare kohomada, pelayak padam karanna ona qwa neda e kohomada
@maheshthimbiripola1284
@maheshthimbiripola1284 Жыл бұрын
බීජ ලබාදෙන්න පුළුවන්ද?
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඉදිරියට දීමට හැකිය ස්තූතියි 👍🙏
@indikasaman6962
@indikasaman6962 Жыл бұрын
Yako rasaynika krumi naskath kiyhn.nikam kiyw kiywa inne.
@වාසිගොඩයි-ඳ3ශ
@වාසිගොඩයි-ඳ3ශ Жыл бұрын
පැල පදම් කරගන්නේ කෙසේද
@DissanayakeRathnasekara-qn9xk
@DissanayakeRathnasekara-qn9xk 10 ай бұрын
Wagawak-gana-kiyanakota-mulika-bim-sakas-kirime-indala-awasanaya-dakwa-kiyanna-oni-
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
මොන පොහාරද කැලෙ ඉබේ‍හැදෙනවා ගෙඩිතියනවා අපෙපැතේ කැලැවල තියනවා
@udayakumara7948
@udayakumara7948 Жыл бұрын
Apith heduwa hebai weli pasa mal awata gedi ne gasuth hodata thibuna dan gas kha wela gedi hedenne mal pokuru nan hedenawa
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Posporop potassium pohora Bavita karanna
@priyanganirenuka198
@priyanganirenuka198 Жыл бұрын
පණුවො හැදෙනවානෙ.රැ එළි වෙනකොට ඔක්කොම කොළ කාලා විනාශ වෙනවා.ඒ පණුවන් ගෙන් ආරක්ෂා කර ගන්නේ කොහොමද
@indikasaman6962
@indikasaman6962 Жыл бұрын
Kala madiriyda balnna
@kumarirathna7459
@kumarirathna7459 Жыл бұрын
Dalu morena ekata monawada danna on behet
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ඉල් මැස්සා ගේ හානියද කියා පරික්ෂා කරන්න ස්තූතියි
@dineshmadu785
@dineshmadu785 6 ай бұрын
මල් හැලෙනවට මොනාද කරන්න ඔන..
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
වැල් තිබ්බොටු කියලත් වර්ගයක් තියෙනවානේ?
@spriyadhershani9743
@spriyadhershani9743 7 ай бұрын
කැස්ස ට බොන්නේ
@mariyawasanthi1977
@mariyawasanthi1977 7 күн бұрын
තියෙනවා තියෙනවා කියනවා මොනවද කරන්න ඕනි කියන්නෑනෙ
@kanthikusumalatha7224
@kanthikusumalatha7224 Жыл бұрын
Kohomada pohoda danna onii.
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Aswennata pasuwa pohorak Bavita karanna tanks 🌱🙏
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 11 ай бұрын
👍
@SandunchamaraMallikahewa-z4q
@SandunchamaraMallikahewa-z4q Жыл бұрын
කඩේ ඇට ගන්න තියනවද
@ramyakw5166
@ramyakw5166 8 ай бұрын
තිබ්බටු වලින් ජෑම් නිෂ්පාදනය කරන්න පුළුවන්...!
@diytrucker8021
@diytrucker8021 6 ай бұрын
Turcky berry
@pantisa3180
@pantisa3180 Жыл бұрын
පිටිමකූණන් හැදේනවානේ එකට මොකද කරන්නේ
@shashika-kq1hv
@shashika-kq1hv Жыл бұрын
හෝස් එකකින් වතුර අල්ලන්න හේදිලා යන්න
@warnakulasooriyacynthia2436
@warnakulasooriyacynthia2436 Жыл бұрын
පැල ලබාගන්න පුලුවන්ද අපට.
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
බීජ වලින් පැල ලබා ගන්න
@UdayaRanaraja-l7q
@UdayaRanaraja-l7q 6 ай бұрын
😊😊
@landsforsale924
@landsforsale924 Жыл бұрын
Kiyana de theren na ane
@roshanindika5720
@roshanindika5720 9 ай бұрын
Hariyata kiuwada wenamagul kiyanne
@jayathilakaherath7261
@jayathilakaherath7261 Жыл бұрын
මල් හට ගන්න ආසන්න තිබ්බටු වගාවක් තියෙනවා ගස් කීපයක් මැලවිලා හේතුව කුමක්ද එයට පිළියමක් කියන්න
@nimalsiri9689
@nimalsiri9689 Жыл бұрын
9.
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
ශාකයේ මූල මණ්ඩලයට දිලීර හානියක් සිදු වීද යන්න පරික්ෂා කරන්න
@PadmaKumari-mn3vf
@PadmaKumari-mn3vf Жыл бұрын
ගස් හොදට තියනව. ගෙඩි අඩුයි. කොම්පෝස්ට් තමයි දැම්මෙ. රතු කුඩු වගේ දෙයක් දාන්න ඕනිද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
පසුවට ගෙඩි වර්ධනය වේවි
@naweendilshan3797
@naweendilshan3797 7 ай бұрын
බොරි පොයිය ගහන්නෙ නැතුව හරි දේම විතරක් කිවුවනම් හරි
@Gayan5487
@Gayan5487 Жыл бұрын
මව් ශාක වල මුල් වලින් එන පැළ වලින් අස්වැන්නක් ගන්න බැරිද ඒ කියන්නෙ..
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
අසාර්ථක අස්වැන්නකට හේතු වේවා ස්තූතියි
@maalimaali4217
@maalimaali4217 Жыл бұрын
👍👍👍🙏🙏
@vineethawanasinghe9765
@vineethawanasinghe9765 Жыл бұрын
පදම් කරන්නේ කොහොමද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
පායන කල සති දෙකක් ජලය නොදමා පස වියලෙන්න හැර නැවත ජලය භාවිතා කරන්න
@اوما-ج2ت
@اوما-ج2ت 7 ай бұрын
😮😮
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
හරවත් උපදෙස් නැ කෙළ කහ වෙනවා පිටි මකුණා හැදෙනව⁣ා.
@nelumillankoon869
@nelumillankoon869 Жыл бұрын
එකම දේ සියපාරක් විතර කියනවනෙ.
@ruvanaradezoysa1011
@ruvanaradezoysa1011 Жыл бұрын
Mal tiyanawa et okkoma mal watenawa monada mal walata karanna oni
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
Pase ho bijawala dosayak Viya hakie
@onilproduction1226
@onilproduction1226 Ай бұрын
පම්පෝරිය විතරයි කරන විදියක් කියන්නෙ නැහැ
@dumindakumara3274
@dumindakumara3274 Жыл бұрын
තිබ්බටු වලට ඩමන රසායනික බෙහෙත් මොනවාද
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
කාබනික පොහොරවලට සහ දියර පොහොර භාවිතයට පුරුදු කරන්න
@sunilrajapakse453
@sunilrajapakse453 Жыл бұрын
මුල් වලින් එන ගස් වලින් ගෙඩ් ගන්න බරිද
@maheshmadusanka4371
@maheshmadusanka4371 6 ай бұрын
අපරාදෙ මේ මගුල බලපු කාලෙ
@sanjeewarathnayaka2630
@sanjeewarathnayaka2630 Жыл бұрын
උඹේ තිබ්බටු වගාව ගැන කිසිම වැදගත් දෙයක්නෑ
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 8 ай бұрын
mokuth kiyala dunne na modaya
@mihidumsihina9459
@mihidumsihina9459 Жыл бұрын
අනේ මනුසයො කියවිල්ල පමනයි නෙ තියෙන්නෙ මල් හැදුනට ගෙඩි එන්නෙ නැති එකට කෝ උපදෙස්
@ikmanwaga559
@ikmanwaga559 Жыл бұрын
මල් ගෙඩි වර්ධනය කරන හොදම බීජ සහ පැල රෝපණය කළ යුතුය පොස්පරස් පොටෑසියම් කාබනික පොහොරක් භාවිතා කරන්න ස්තූතියි
@pubuduwickrama5239
@pubuduwickrama5239 Жыл бұрын
Phone number eka denna
@VijithaNandani-ji1hr
@VijithaNandani-ji1hr Ай бұрын
Ma hitawala tiyanna Masha 2 dan
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 27 МЛН
තිබ්බටු බීජ හදාගන්නෙ මෙහෙමයි
2:28
මොඩ් ගොයියා (කමත nursery plant)
Рет қаралды 27 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33