Tie & Die - lesson part 5/ MR Academy

  Рет қаралды 53,261

MR Craft

MR Craft

3 жыл бұрын

බතික් කලාවට ආදරය කරන ඔබට මෙම පාඩමේදී ටයි & ඩයි ක්‍රමයට නිර්මාණක් කරන්නේ කෙසේද යන්න සරලව පෙන්වා දී ඇත.
For those of you who love batik arts, to this video simply shows you how to Tai & Die design
අප ඉදිරිපත් කර ඇති වීඩියෝ:-
The videos we have presented:-
1 පාඩම :- • How to Make Batik- Le... ​​
2 පාඩම :- • how to make batik - p... ​​
3 පාඩම :- • Wax batik - Lesson pa... ​
ගැටළු වලට විසදුම් :- • බතික් නිර්මාණයේදී ඔබට ...
4 පාඩම :- • How to make batik - l...

Пікірлер: 118
@rohonadasanayake1647
@rohonadasanayake1647 Жыл бұрын
Harima lassanai.obata godaak pin sedda wenawa.kisema rahasak nethewa me hamadema kiya denawata.godaak isthuthei.budu saranai
@madaramihirangi755
@madaramihirangi755 Жыл бұрын
හරිම ආසවෙන් බලාන්නේ...💐💐💐💐
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 жыл бұрын
Harema lassanay obathumiya pahadeliwa kiyadunna,theruwansaranay paressamin inna.
@rosevaratharaja8945
@rosevaratharaja8945 2 жыл бұрын
Lovely design thanks
@hemaldeshapriya5148
@hemaldeshapriya5148 Жыл бұрын
බොහොම ස්තුතියි.මිස්
@ksppathirana7956
@ksppathirana7956 2 жыл бұрын
Godak watina wedasatahanak hema vidiyo ekakma man balanawa.
@savithrachathurangani6093
@savithrachathurangani6093 6 ай бұрын
බොහොම ස්තූතියි මිස් . සාර්ථකම වේවා.❤
@hasithanayomi5337
@hasithanayomi5337 Жыл бұрын
බොහොම ස්තූතියි.
@sadalitv210
@sadalitv210 11 ай бұрын
Godak sthuthiii❤
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 3 ай бұрын
හරිම පැහැදිලි ස්තුති 🌹🌹🌹
@thamashathathsarani6611
@thamashathathsarani6611 3 жыл бұрын
ඔබතුමියගේ වැඩසටහන ඉතා පැහැදිලියි හරිදේ හරියට කියලා දෙනවාට ගොඩක් ස්තුතියි
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
Good......thanks
@ssayuri404
@ssayuri404 2 жыл бұрын
ලස්සනයි miss thank you kiyala දුන්නට
@suramayaaheshikawijesuriya7414
@suramayaaheshikawijesuriya7414 2 жыл бұрын
ලස්සනයි මිස්
@amaliwijesooriya6089
@amaliwijesooriya6089 8 ай бұрын
ප්‍රමාන අනුපාත. කිවිනමි වටිනවා❤❤❤❤
@mohamadzaky3816
@mohamadzaky3816 3 жыл бұрын
Thank you
@piumisandamali6722
@piumisandamali6722 2 жыл бұрын
Thankyou miss
@kalyanipanditharathna1737
@kalyanipanditharathna1737 3 жыл бұрын
, හරිම ලස්සනයි බතික් කිරිමෙ ආසවක් ඇතිඋනා
@rohonadasanayake1647
@rohonadasanayake1647 Жыл бұрын
Mata kalen aka balanna bari una.kohomada dai aka hadanne.oyata godaak pin.
@induinduinduindu3624
@induinduinduindu3624 3 жыл бұрын
ane mis harima lassanai dai kalwan karaganna vidiy kiyal danna
@Searchingmemories22
@Searchingmemories22 3 жыл бұрын
Tie and dye karanna ganna redda mulin pg fixer and watura dala mada pawane welala aran itpse redda awashya mosthare enn tie karagena passe normal waturata soda ash dala dye warge dala mix karagena eken redda colour karoth weradida ?
@dammikamanike117
@dammikamanike117 3 жыл бұрын
Godak isthuthi
@namalipriyanga7239
@namalipriyanga7239 20 күн бұрын
🎉❤🎉
@saminiiroshika5323
@saminiiroshika5323 3 ай бұрын
👍🎉
@topinformations3312
@topinformations3312 3 жыл бұрын
Good
@olithaanusarawelegei7100
@olithaanusarawelegei7100 2 жыл бұрын
👍👍
@chamilrandika4701
@chamilrandika4701 3 жыл бұрын
Reactive dei walin karanne kohomada kiyana plzz
@chanjayasinghe4339
@chanjayasinghe4339 3 жыл бұрын
👍👍👍
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
එකනම්නියමයිම්ස් ඔබටගොඩක්පිං
@erangasuhani96
@erangasuhani96 3 жыл бұрын
Mss.tie dye karala welenakota bodawela colours adu wenne ai
@sajeewanisamarasinghe4180
@sajeewanisamarasinghe4180 3 жыл бұрын
Miss godak watinawa missge vedio.silic saree bathik karanna kiyala dennako
@rohonadasanayake1647
@rohonadasanayake1647 Жыл бұрын
Me dai aka hada ganne kohomada.
@user-dn1sp1nv2w
@user-dn1sp1nv2w Жыл бұрын
ඩයි කුඩුද තියෙන්නේ ඕනම පාට රෙද්කදකට එහෙම කරනින පුලුවන්ද
@IndraniLiyanage-yf9if
@IndraniLiyanage-yf9if 2 ай бұрын
Me bavitha kala day eka monawada miss thanks
@anuruddikavanniarachchi8994
@anuruddikavanniarachchi8994 6 ай бұрын
Mis tye and dye ake nimanawalta wenama dye tiyed .iti batik ake dye walin berid
@malshamadushani8893
@malshamadushani8893 3 жыл бұрын
Upakarana gennawa gannaberida
@madhushanipriyadarshani5087
@madhushanipriyadarshani5087 Жыл бұрын
මිස් කොහොමද පාට කීපයක් මෝස්තරේට එකතු කරන්නෙ කියලා වීඩියෝවක් කරන්නවද
@kglaksmanjayalalsampathkum4657
@kglaksmanjayalalsampathkum4657 Жыл бұрын
😀
@samudrikaherath2258
@samudrikaherath2258 10 ай бұрын
Sari ekakata dai kaden illanne kohomada..කොච්චර pramanayakda ganna one kiyala kiyanna puluwanda...mama sari kwlin itikara..dan amathakai...ekai ..
@anushasamanthi2896
@anushasamanthi2896 3 жыл бұрын
Pata wargaya monada kiyala kiyanna
@thalatharanasinghe6235
@thalatharanasinghe6235 2 жыл бұрын
Me sandaha Yoda ganna dye wargaya moakda miss.
@kawshanimunasinghe4215
@kawshanimunasinghe4215 2 жыл бұрын
Miz dye eka hadana vidiha kiyala denawada
@asithaakalanka4444
@asithaakalanka4444 Жыл бұрын
ලොකු රෙද්දක කොමද ඒම ඩිසයිම් එක කරගන්නෙ මිස් .. ලොකු කෙනෙකුගෙ ගවුමකට වගේ කොමද කරගන්නෙ ... මිස්
@dilurathnayake9263
@dilurathnayake9263 3 жыл бұрын
Die eke resipy eka pahedili madi. Poddak eka wisthara krnn
@sunalinadeera2710
@sunalinadeera2710 3 жыл бұрын
reactive day walin bathik karana vidiha kiyala dennako
@nilanthichandima452
@nilanthichandima452 Жыл бұрын
කොහොමද ඩයි එක හදා ගන්නෙ මිස්
@rukshanijayawickrama2735
@rukshanijayawickrama2735 2 жыл бұрын
ඒ ඩයි යවන්නේ කොහොමද . ටිකක් පැහැදිලි කරලා කියන්න මිස් . නිර්මාණය හරිම ලස්සනයි
@chinthakacsb
@chinthakacsb 3 жыл бұрын
Kandy wala course karanne nadda
@devikawijethunga1226
@devikawijethunga1226 3 жыл бұрын
මොනවාද පාවිච්චි කරන dye වර්ගය ,පැහැදිලි කරන්න පුළුවන්නම්
@PrasannaMunasingha-mz7wr
@PrasannaMunasingha-mz7wr Жыл бұрын
@rashikagunarathne2762
@rashikagunarathne2762 Жыл бұрын
ඩයි වර්ග මොනවද
@nadikajayawardana8340
@nadikajayawardana8340 3 жыл бұрын
Mis gaththa dai eka mokakda
@sandunisakunthala8674
@sandunisakunthala8674 3 жыл бұрын
Fabric warge mokadd
@Sujeewanisunil123
@Sujeewanisunil123 Жыл бұрын
ම්ස් මේ ඩයි ඉවත් කර ගන්නෙ කොහොමද ? පැහැදිලි කර දෙන්න
@ranjanisudharma811
@ranjanisudharma811 2 жыл бұрын
Dai ganne kohenda
@dilrukshikumari1696
@dilrukshikumari1696 3 жыл бұрын
Mekata ganna dai wargayakeyanna mis,
@ruwinimalsha5702
@ruwinimalsha5702 3 жыл бұрын
Reactive diy walin karanne khmd
@mracademy.
@mracademy. 3 жыл бұрын
ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
@sampathruwan9002
@sampathruwan9002 3 жыл бұрын
පුල්ලි පුල්ලි කැඩිච්ච විදියට ගැට ගහන්නේ කොහොමද
@ishaniheenkenda6109
@ishaniheenkenda6109 3 жыл бұрын
Saree වලට මේ die ක්‍රමය භාවිතා කරනවද?පාටවල් කිහිපයක් යොදා ගන්නේ කොහොමද?
@sameeramadushan4131
@sameeramadushan4131 3 жыл бұрын
Mema amudrawya soyaganne khomad
@telesmihindukula5440
@telesmihindukula5440 3 жыл бұрын
harima lassani...
@mracademy.
@mracademy. 3 жыл бұрын
Thank u 😊
@pushpakanthi922
@pushpakanthi922 3 жыл бұрын
Mis. Tshirt walata tai dai karanne kohomada kiyala denawada.
@nilumherath9771
@nilumherath9771 Жыл бұрын
Mata avidin purudu venna puluvanda
@mracademy.
@mracademy. Жыл бұрын
077 669 3282 - නයනා ගෝවින්න ඇමතුමක් ලබා දෙන්න
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 3 жыл бұрын
නැප්තොල් ඩයි වලින් ඩයි ඩයි. බැරී ද
@inokirajapaksha5997
@inokirajapaksha5997 3 жыл бұрын
පාට යනව ඔය කරන විදියට ... g soult ,costic sode,sodiam silicare,dye fixer දාන්නැතුව කොහොමද කරන්නෙ...ඒවත් කියල දෙන්න
@sandhayarathnayaka4787
@sandhayarathnayaka4787 2 жыл бұрын
.
@nadikajayawardana8340
@nadikajayawardana8340 3 жыл бұрын
මිස්ගෙ ටෙලිපෝන් නම්බරය දෙන්න පුලුවන්ද?
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
Poplin redda ganna puluwanda mekata
@mracademy.
@mracademy. 3 жыл бұрын
පුළුවන්
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
@@mracademy. thnx
@samudrikaherath2258
@samudrikaherath2258 10 ай бұрын
Ayema kiyanawada dai eka hadana widihagana..
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
Tiy and dye ekata poplin redda hodayda
@mracademy.
@mracademy. 3 жыл бұрын
හොදයි
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
@@mracademy. gaumak mahanna puluwan neda tye and die eken bathik karala poplin redde
@mracademy.
@mracademy. 3 жыл бұрын
පුළුවන්
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
@@mracademy. badulle porshan die ganna thanak nne die gnna thnak kiynnko.online genwanna berida
@sujathawetthasingha
@sujathawetthasingha 5 ай бұрын
මිස්සාරින මිස්සාරිවලටගන්නරෙද්දමොකක්ද
@wasantharathnayake6285
@wasantharathnayake6285 6 ай бұрын
මොන ඩයි වර්ගයද ගන්නේ මැඩම්
@fazeenaimtiyas4058
@fazeenaimtiyas4058 3 жыл бұрын
Die wala anupathaya koctharada wathura ehema
@bscsurangi7038
@bscsurangi7038 2 жыл бұрын
Monwada gnna pata warga
@kumariwadigasinghage1073
@kumariwadigasinghage1073 3 жыл бұрын
හෙලෝ මිස් ඔයාට පුළුවන් නම් ඔයාලගෙ ටෙපෝන් නොම්මරේ දෙන්න ,ඒ වගෙමයි ඔයාලගෙ පන්ති එහෙම තියෙනවා නම් ඒ කොහේද ,අපි හලාවත ස්තුතිය වීඩියෝ එකට
@f.ashmila8431
@f.ashmila8431 Жыл бұрын
ඩයි යවන ආකාරය පැහැදිලි කලේ නෑ
@chandaniwitharana3143
@chandaniwitharana3143 2 жыл бұрын
Oya dapu daywla namakiunna
@pasiniruwanthika
@pasiniruwanthika Жыл бұрын
සාරි එකක් නිර්මාණය කරනවනම් ගන්න ඔන රෙදි වර්ගය මොකක්ද
@mracademy.
@mracademy. 10 ай бұрын
කපු රෙදි ගන්න
@chitrakleyn4588
@chitrakleyn4588 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්. ඩයි දියකරන විදියත් ගන්න ඕන පුමානයත් කියලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් මිස් ක්ලාස් කරනවා නම් ෆොන් නම්බර් එක දෙන්න පුලුවන්ද please
@mracademy.
@mracademy. Жыл бұрын
0776693282 - නයනා දීප්ති
@neehu936
@neehu936 2 ай бұрын
Ai anupatha kiyanna
@ruwinimalsha5702
@ruwinimalsha5702 3 жыл бұрын
Vat diy ektd dnn oni
@mracademy.
@mracademy. 3 жыл бұрын
Vat & reactive 2ම පුළුවන්.
@bluetea9584
@bluetea9584 2 жыл бұрын
මගේ පුංචි බතික් කරපු විදිය මතක් වුනා.
@manojgalapaththi7043
@manojgalapaththi7043 3 жыл бұрын
ඒක රෙද්දෙන් පාට කිහිපයකින් වැක්ස් කරන්නෙ කෙහෙමද
@mracademy.
@mracademy. 3 жыл бұрын
ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
@user-tq8eh3wv3k
@user-tq8eh3wv3k 10 ай бұрын
Miss day hdaganna wedeua keyla dennako
@mracademy.
@mracademy. 10 ай бұрын
අනෙත් video වල මම කියලා දීලා ඇති හදා ගන්න විදිහ 😊❤️
@thusharisandamali6201
@thusharisandamali6201 Жыл бұрын
ඩයි මිශ්‍රණය හදා ගන්න හැටි තමයි දැනගන්න ඕනි
@user-ti9ez8ur6m
@user-ti9ez8ur6m Жыл бұрын
එක ඇත්ත කියල දෙන්නකො
@slshakthi5016
@slshakthi5016 2 жыл бұрын
V
@udeniadhikaram1162
@udeniadhikaram1162 Жыл бұрын
Dye hada gnna widiya kiwwe nane.. igena ganna ba me video eken
@mracademy.
@mracademy. Жыл бұрын
අනෙක් වීඩියෝ නරඹන්න.
@mracademy.
@mracademy. Жыл бұрын
අපගේ අනෙක් වීඩියෝ වල ඩයි සාදන ආකාරය තිබෙනවා.
@dilanifernando6674
@dilanifernando6674 3 жыл бұрын
නැප්තෝල් දියකරන්න වයින් ඉස්පිරිට් ගන්න නැහැනේ කොහෙවති ඒ වෙනුවට ගන්න වෙනති දෙයක් තියෙනවද
@mracademy.
@mracademy. 3 жыл бұрын
උණු වතුර භාවිතා කරන්න.
@dilanifernando6674
@dilanifernando6674 3 жыл бұрын
ස්තූතියි
@inokirajapaksha5997
@inokirajapaksha5997 3 жыл бұрын
Inbox me
@sujiwathilakarathna126
@sujiwathilakarathna126 3 жыл бұрын
Ow nathana unuwathura danna
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
සරමක් ඩයි කරන්න,,,,,,මොන වර්ගයෙ රෙදිද හොද
@mracademy.
@mracademy. 3 жыл бұрын
Blueline රෙද්දත් හොඳයි.
@katheejakatheeja7040
@katheejakatheeja7040 Жыл бұрын
මොන රෙදිද ගන්නේ බතික් වලට
@manojgalapaththi7043
@manojgalapaththi7043 3 жыл бұрын
ඔය ඉටි කෙම්කල් ගෙඩක් ගනන්ද
@mracademy.
@mracademy. 3 жыл бұрын
ඉටි, කෙමිකල් ⁣මිල වැඩි නෑ.
@samanthanamali7719
@samanthanamali7719 Жыл бұрын
Dai.hadagannekohomada.kiyala.denna.puluwannam.hodai
@mracademy.
@mracademy. Жыл бұрын
අනෙත් වීඩියෝ වල ඇති බලන්න 😊
@priyangikaherath1209
@priyangikaherath1209 7 ай бұрын
Missge whatsapp number akak tiyanawa nm denna puluwanda
@mracademy.
@mracademy. 7 ай бұрын
077 669 3282
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 32 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 7 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 75 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
How To Tie Dye : Rainbow Spiral Black Stripes T Shirt
6:56
Erpart
Рет қаралды 7 МЛН
tie-dye / ටයි ඇන්ඩ් ඩයි කරමු
9:52
Nimas Creations
Рет қаралды 83 М.
How to make Batik of Naphthol Dyes
18:22
Smart Fashion lanka
Рет қаралды 86 М.
Step by step tie dye tutorial: Wring technique
6:36
Rila and Mel
Рет қаралды 75 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 32 МЛН