#tiedye #tshirt making | ගෙදරදීම #ටීශර්ට් ටයි ඩයි කරමු.

  Рет қаралды 167,317

Handy Me

3 жыл бұрын

Tie dye t-shirt making with recipe DIY tutorial. Step by step by step | ගෙදරදීම ටීශර්ට් එකක් ටයි ඩයි කරගමු.
ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගනිපු විදියට කරපු නිර්මාන අපේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් කරන්න.
Facebook page - HandyMeLK/
Facebook group - groups/2942861052632677/?ref=share
how to make a tie dye t-shirt at home. follow easy step by step to make it your self. only three ingredients needed.
HandyMeLK/
Dye and chemical stores
Devi trading - 0112 335 124 - No 125, bankshall st, colombo 11.
Glorchem enterprise - 0112 336 201 - No 141, bankshall st, colombo 11.
Dyechem - 0777 591 107 - No 24, china st, colombo 11.
Chemlanka trading - 0112 440 919 - No 122, bankshall st, colombo 11.
#tie dye
#batik
#රිඇක්ටිව් ඩයි
#reactive dye
#tie dye patterns
#tie dye socks
#sri lanka
#bathik
#java batik
#batik tutorial
#බතික්
#ජාවා
#jawa batik
#jawa bathik
#bathik sinhala

Пікірлер: 599
@dulahgaprabath9558
@dulahgaprabath9558 7 ай бұрын
මේකෙන් විතරයි චෙමිකල් හදාගන්න විදිය කියලා දුන්නේ අනිත් හැම චැනල් එකකම බාගෙට කළේ. බොහොම ස්තුති
@sisaralakmini
@sisaralakmini Ай бұрын
ඔව් මාත් එහෙම ගොඩාක් ඒවා බලලා තියෙනවා මේක ඇත්තටම හොඳයි
@sisaralakmini
@sisaralakmini Ай бұрын
ගොඩාක් පින් ස්තූතියි දැනුවත් කලාට🙏
@aanferdinando9046
@aanferdinando9046 2 жыл бұрын
මේ පැහැදිලි කිරීම නිර්ලෝභීත්වය ....ඔබට බොහොමත්ම පින් .....දීර්ඝායුෂ ලැබේවා !!!
@HandyMe1
@HandyMe1 2 жыл бұрын
ස්තුතියි..
@arunipeiris7043
@arunipeiris7043 Жыл бұрын
ස්තුතියි ඔබට. මම වෙන මිස් කෙනෙක් ලගට සල්ලි ගෙවලා ඉගෙන ගත්තත් එ kramayata හරියට කර ගන්න බැරි වුනා. එ කරපු හැම දෙයකම dye එක ගියා. මම මෙක දැකලා saree එකක් මෙ කියලා දෙන විදිහටම කලා. ඇත්තතට මෙකෙදි පොඩ්ඩක්වත් dye එක ගියෙ නැහැ. හැබැයි මම පැය 20 k තිබ්බා wash කරන්න කලින්. හරිම ලස්සනට ආවා. ගොඩක් ස්තුතියි ඔයාට .
@himalaharshajith6424
@himalaharshajith6424 Жыл бұрын
යූරිය කිවුවෙ පොහොර යූරිය කැටද ඩියර් ගන්න ඕනි 😮
@ManoriPerera-v6v
@ManoriPerera-v6v 2 ай бұрын
මොකක්ද දාපු ඩයි වර්ගය??
@sudharshanianushika2861
@sudharshanianushika2861 10 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං.හරිම වේදියට කියදුන්නට 🎉🎉
@samadhiranaweera3138
@samadhiranaweera3138 Жыл бұрын
හරිම පැහැදිලී සියලුම දේ.බොහොම ස්තූතී
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk 4 ай бұрын
Dye warga okkoma ekaida.nathnam anith bathik walata ganna dye wargayamada meakata ganne.math asai mea kramaya karala balanna.godak ස්තුති.
@lasanthabotheju9675
@lasanthabotheju9675 Жыл бұрын
Oyata godak pin duppath ayata karanna honda aadayam maargayak..nawathath oyata pin sidda wenawa ...budusaranai.!!!
@ashennethsara2009
@ashennethsara2009 4 ай бұрын
ටී ශට් ගන්න තැනක් කියන්නකො dr.මන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ .ඔයාගේ video එක ඇත්තටම වටිනවා ❤️
@chandimamaduwanthi7732
@chandimamaduwanthi7732 3 жыл бұрын
බොහොම ස්තුති නිර්ලෝභීව දැනුම බෙදා දෙනවට🧡🧡🧡🧡
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
බොහොම ස්තුතියි..
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 8 ай бұрын
ගොඩක් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි
@naturegirl4009
@naturegirl4009 3 жыл бұрын
සර්, මට දැනගන්න පුලුවන් ද මේකට Asitic Acid එකයි, Soking Agent එකයි දාන්න ඕනද කියල..
@ireshamadhushani4328
@ireshamadhushani4328 Жыл бұрын
හරිම වටිනවා. හොඳම පැහැදිලි කිරීමක්. මට දැනගන්න පුළුවන් ද fixingවලට කලින් acetic acid and sloping agent පාවිච්චි කරන්නෙ නැද්ද යයි ඩයිවලදි?
@silmiyazuhair5841
@silmiyazuhair5841 Жыл бұрын
Where can we buy the above items ,please ? Can you recommend a shop in Colombo?
@charmaineperera1958
@charmaineperera1958 2 жыл бұрын
බොහොම පැහැදිලිව නිර්ලෝභීව දැනුම දුන්නට ගොඩාක් ස්තුතියි . චැනල් එක ස්බ්ස්ක්‍රයිබ් කලා තවත් වීඩියෝ බලන්න . රිඇක්ටිව් ඩයි වලින් කරන කොට ස්ටීම් කරන්නත් ඕන ද mis
@user-Nihansa
@user-Nihansa 5 ай бұрын
ගොඩක් ලස්සනයි , ගොඩක් ස්තුතියි 🙏 , පුංචි යෝජනාවක්.., ඔයාගෙ හඩත් මුසු වුනා නම් තවත් හොඳයි ... good luck.👍
@dammikagamage833
@dammikagamage833 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@Vima5329
@Vima5329 Жыл бұрын
Godak hoda adahasak.thawath hodata balanna ona .oyalata godak sthuthii
@HanshaniPiyarathna
@HanshaniPiyarathna 4 ай бұрын
ඩයි වෙනුවට කහ කුඩු.කලු බුලත් කහට වගේ දේවල් ගන්න බැරි ද?
@nishamali6222
@nishamali6222 Жыл бұрын
මේ ටී ෂර්ට් ගන්න තැනක් කියන්න පුළුවන්ද?? තොග වශයෙන්
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk 4 ай бұрын
Ou cotton t shirt ganna thank kiynnako.hodama t shirt eka.
@dilanifernando6674
@dilanifernando6674 3 жыл бұрын
ලෝබ නැතුව කියලා දුන් ඔබට ගොඩාක් ස්තූතියි
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
ඔබගේ අගය කිරීම් නිහතමානීව පිලිගන්නවා. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹා ඔබේ අදහස් ප්‍රකාශ කිරීම ගැන.
@e.medirisinha1407
@e.medirisinha1407 3 жыл бұрын
Thanks all
@kumuduniumagiliya3602
@kumuduniumagiliya3602 3 жыл бұрын
Mata denagannna puluwannda wash rqnakota acitic acid demma harida netnma fixerda danna ona kyala
@ywhwav2hwhwwv441
@ywhwav2hwhwwv441 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි නිර්ලෝභීව දුන්න දැනුමට 🙏🙏
@dilshaninethmi-mj7cb
@dilshaninethmi-mj7cb Жыл бұрын
@@HandyMe1 ane akke tie & die walata oni karana badu online ganna puluwan thenak kiyannako🥺
@madusithu9636
@madusithu9636 Жыл бұрын
Thanks 😊👍 පැහැදිලි කියලා දෙනවා
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන යි.. ස්තූතියි. . ගොඩක්..
@SUTIYA-o7c
@SUTIYA-o7c 2 жыл бұрын
Godak watinawa.thq so mch.meka aye aye paata yanne nedda wzh karaddi.samahara ay ei kostic soda lunu ehema dala pogawala ganne tshirt ekata die danna kalin
@manaharateks8024
@manaharateks8024 2 жыл бұрын
සර් මුලුන් රෙදි කැබැල්ල මොනවගෙන්ද පොගවා ගන්න දාන්න ඕනේ
@thisaramapalagama-oh5mx
@thisaramapalagama-oh5mx Жыл бұрын
බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට ..ඒත් මේ ඩයි එකට කියන නම මොකක්ද .කොහෙන්ද ගන්න තියෙන්නේ
@isurirathnayaka9403
@isurirathnayaka9403 3 жыл бұрын
මේ සදහා භාවිතා කල හැක්කේ cotton fabric පමනද? Fixer ගැන තව දුරටත් පැහැදිලි කල හැකිද? ස්තූතියි
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
Fixer ගැන මොනවද දැනගන්න ඕනේ ?
@isurirathnayaka9403
@isurirathnayaka9403 3 жыл бұрын
@@HandyMe1 fixer yanu monawada saha baawaitha karana aakaraya
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
Fixer kiyanne dye eka fabric ekata hodin fix karana jaathiyakata. Pasu kalinawa dye eka hedi yama walakwanawa fixer magin. Video eka skip karanne nathuwa hariyata balanna. Fixer pawichchi karana widiya balanna puluwan ethakota.
@rushiraayesh2973
@rushiraayesh2973 3 жыл бұрын
Fixer ganna tiyane kohada
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
description eka balanna
@kuwaitcity5534
@kuwaitcity5534 Жыл бұрын
ලොබ නැතුව කියල දෙන ඔයාට ගොඩක් පිං ඒ වගේම ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරණයි
@surangigomes1064
@surangigomes1064 3 жыл бұрын
Thanks for the video. Dala thiyana ona shop ekakin ganna reactive dyewalin me widiyata karanna puluwanda?
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
Ow puluwan.
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ජාවා පාඩම මීලඟට.
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 5 ай бұрын
ඉතාම නිර්ලෝභීව දැනුම දුන්නා තැන්කියු වෙරි මච්
@ggg-555
@ggg-555 3 жыл бұрын
ගොඩක් ස්තුතී.හරිම වැදගත්.සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහෙන්ද?...මේක පැය 3ක් තිබ්බාම ඇතිද වේලෙන්න...?
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
ඔව් පැය තුනක් තිබ්බම ඇති. හතරක් විතර තියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. පුලුවන් කමක් තියෙනවනම් උනුසුම වැඩි තැනක තියන්න. අව්වේ වගේ. සෝඩියම් සිලිකේට් ගන්න පුලුවන් කෙමිකල් විකුනන්න කඩ වලින්. ඩිස්ක්‍රිප්ශන් එකේ කඩ කීපයක නම් සහ දුරකතන අංක තියෙනවා.
@ggg-555
@ggg-555 3 жыл бұрын
@@HandyMe1 thank you very much🙏
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
you most welcome.👍🏽👍🏽
@isurirathnayaka9403
@isurirathnayaka9403 3 жыл бұрын
Cotton fabric witharada ganna puluwan?thawa monawada materials me widihata karanna puluwn? Fixer gena pahadili karanwada?
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
cotton fabric walata thamayi me kramaya sarthaka. Anith redi warga walatath uthsaha karala balanna.
@SPpadhukkhaPadhukkah
@SPpadhukkhaPadhukkah 14 күн бұрын
Matath මුල සිටම bathik karana vithiya දැනගන්න oni❤
@ihchamila2294
@ihchamila2294 3 жыл бұрын
Very beautiful vedeo.Thank you so much🙏
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
You most welcome. 👍🏽👍🏽
@KrishanthiCooray
@KrishanthiCooray 5 ай бұрын
Wow superb thank you very much
@chandimasamanmali6889
@chandimasamanmali6889 Жыл бұрын
Viscorse material ekata karanna puluwanda?
@gayanperera8659
@gayanperera8659 10 ай бұрын
fixings demmth t shirt eka hodaddi colour eka ywna original colour ennene pata aduwen thama enne
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි .ස්තුතියි
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Жыл бұрын
Godak watina video ekak budu saranai
@dulankagarumuni6985
@dulankagarumuni6985 2 жыл бұрын
Me dewal use karanne kohomada.... 1.soaping 2.IGCASIL MRG CONG
@chammirasangani9891
@chammirasangani9891 2 жыл бұрын
සර් එතකොට සෝදලා ඉවර වෙලා වෙන කිසිම ද්‍රව්‍යයක් දාන්නෙ නැද්ද? එතකොට නැවත සේදුවාම පාට වෙනසක් නැද්ද?
@thisarupamod5143
@thisarupamod5143 11 ай бұрын
Supiri dial ekak
@lalanisamudrika2458
@lalanisamudrika2458 Жыл бұрын
Ane mis matakiyannako oya amu drawya ganne kohenda kiyala
@jeewanthiliyanage34
@jeewanthiliyanage34 Жыл бұрын
Godak watinwa bohoma isthuthi obata 💐💐🙏🙏
@thamarananayakkara4662
@thamarananayakkara4662 Жыл бұрын
ගොඩක් පැහැදිලියි.ගොඩක් ස්තුතියි
@anusharaji7051
@anusharaji7051 2 жыл бұрын
Hari ma lassanai pie walkat kieylal dunata gooak tanku 👍🙏
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 10 ай бұрын
Pattaaa supirii
@aicreations04
@aicreations04 2 жыл бұрын
මේ ඩයි එක cotton shirts වලට apply කරන්න පුළුවන්ද
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
බොහොම පින් මගෙ බලාපොරොත්තුවක් තියෙනවා මේ වියාපාරය . ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවගේ ආදරයට 🙏 ස්තූතියි උත්තරීතර විශ්ව ශක්තියේ බලයට.🙏 . ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවෙනී මට අවශ්‍ය බොහෝ දේවල් ලබාදෙනවාට.🙏 ආදරේ ගොඩාක් ආදරනීය උත්තරීතර විශ්ව මාතාවට❤🙏 ස්තූතියි මේ වීඩියෝ එක පලකර ඔබට🙏 ස්තූතියි සියලු දැනුම බෙදාගන්නට ඔබ අවන්ක වීම සම්බන්දයෙන්.🙏 ඔබ කරන රැකී රක්ෂා දියුනු වේවා👏 .යන එන තැනදි සියලු නපුරෙන් ආරක්ශා වේවා👏 ..උත්තරීතර විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔබ නිදුක් නිරෝගී වේවා👏 තෙරුවන්සරනයි 🙏
@niroshafernando3646
@niroshafernando3646 2 жыл бұрын
බොහොම ස්තුතියි කියලා. දුන්නට මේ අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද
@sithuminisilva7167
@sithuminisilva7167 10 ай бұрын
Dye bace ekata sodium silicate saha yriya wenuwata sodash bawitha kala hakida
@shamee23pa
@shamee23pa 8 ай бұрын
best tiedye tutorial ever
@socialsed1295
@socialsed1295 Жыл бұрын
සුදු ඉතුරුවෙන්න ඩයි දාන්න ක්‍රමයක් හෝ මිශ්‍ර කළ යුතු රසායනික ද්‍රව්‍යක් තිබේද...
@suranishalika7544
@suranishalika7544 Жыл бұрын
Uria kiyanne monawada?pohorat thiyanawane.
@isharamadushani2831
@isharamadushani2831 2 жыл бұрын
Podi babala (10 months) inna ammala me dye warga cemical භාවිතා kirima hodaida...
@SanjeewaniSanjeewani-mj4xn
@SanjeewaniSanjeewani-mj4xn Жыл бұрын
මම රිඇක්ටිව් ඩයි වලින් ඉටි දාලා සාරි එකක් කලා පාට හොදින් තිබුනත් තම්බද්දි පාට ගියා දැන් ලා පාටයි ඒකට මොකද කරන්නෙ තද පාට නැවත ගන්න බැරි වෙයිද තෙරැවන් සරනයි
@sachiraish
@sachiraish Жыл бұрын
Sodium silicate liquid eken kochchara pramanayak danawad?
@dinushashiromani962
@dinushashiromani962 Жыл бұрын
සුදු ටීශර්ට් ගන්න පුලුවන් කොහෙන් ද කියලත් කියන්න.😊😊😊
@nilanthikumudini4418
@nilanthikumudini4418 4 ай бұрын
බොහෝ ස්තුතියි තෙරැවන් සරණයි
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
හරිම ලක්ෂණට. කරා. ඉස්තුතිය් එත්. කියනවා. වාගේ නැහැ. මහත්මයා. මම ත්. ආසය් නැවත. කියන්න පුලුවන් ද. පින්. ඔබට. 🙏👍
@indulakusumsiri4073
@indulakusumsiri4073 3 жыл бұрын
Thawa thawath meweni Nirmana karanna opata heki weva.
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
බොහොම ස්තුතියි..
@thamilajayathilaka5384
@thamilajayathilaka5384 2 жыл бұрын
godak lassanai.thank u.sarith me widiyatama bathik karanna puluwanda
@udenirathnayake7459
@udenirathnayake7459 Жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා.. ස්තුතියි..
@yomalibandara42
@yomalibandara42 2 жыл бұрын
Tie & dye walata awashya අමුද්‍රව්‍ය monawada
@thilinayugantha6142
@thilinayugantha6142 Жыл бұрын
රියෙක්ටිව් ඩයි ,වැට් ඩයි 2න්ම කරනකොට ගන්නේ මේ කෙමිකල්ද මේ විදිහටමද
@sachiniranasinghe3255
@sachiniranasinghe3255 2 жыл бұрын
Thank you. Die wargaya saha ganna puluwan then pilibandawa kiyanna puluwanda
@sanjanabandarajourney
@sanjanabandarajourney 3 жыл бұрын
Is this permanent? Wash karaddi colour eka fade weida?
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
Fade wenne ne.
@nilanthikumudini4418
@nilanthikumudini4418 15 күн бұрын
බොහෝම ස්තුතියි
@dasudasu1527
@dasudasu1527 Жыл бұрын
ලේස් සාරි එකක් ඩයි කරන්න ඕන කරන ෆැබ්‍රික් මොනාද Rly plzz
@sunithakanthi
@sunithakanthi Жыл бұрын
Mn vat bathik kalin kale eka rubber band dala dye eka dala auve veluva itapasse thamai rubber bands galeuve eka karanna oni nadda mekata
@sachinianuththara5855
@sachinianuththara5855 3 жыл бұрын
Dye karanna kalin t shirt eka themaganna oneda sir
@ravindrasriyananda2636
@ravindrasriyananda2636 3 жыл бұрын
Onama fabric ekakata meka karanna puluwanda
@janeeshadulakshi1573
@janeeshadulakshi1573 3 жыл бұрын
vat dye ekai reactive dye ekai gana podi pahadili kirimak karannako, dye warga deka hadanna ganna chemical gana
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
Ok
@harshanitaranga4875
@harshanitaranga4875 7 ай бұрын
පාට ගොඩක් සෙදිලා යනවනම් fikser දැම්මම හරි යනවද
@tharukamadushani3177
@tharukamadushani3177 2 жыл бұрын
mekata ona badu tika kiyandako.ganne kohenda
@hasithalakmal6045
@hasithalakmal6045 3 жыл бұрын
Sudu t shirt eke qualitya khmd enn oni ganna tnk kiynko plzz
@pamodyamadumali4669
@pamodyamadumali4669 3 жыл бұрын
වෙනත් වීඩියෝ එකක දැක්ක පොලිතින් උරයක දාල තියන්නෙ නැතුව ඩයි කරල ෆික්සර් බාජනයට දානවා. එහෙම කරන්න පුලුවන්ද?
@antonjeewantha9689
@antonjeewantha9689 2 жыл бұрын
Silk adum walt karanna berida
@SwarnaGamagee
@SwarnaGamagee 5 ай бұрын
❤Godaak isthuthi mis
@v5withhappy8382
@v5withhappy8382 Жыл бұрын
Fixer ganne kohenda kiyanawada.
@nidukini9999
@nidukini9999 3 жыл бұрын
me dye colors ganna tiyenne kohed?
@nimesha-sandamini
@nimesha-sandamini 7 ай бұрын
Kalu t shirt ekta kohomada mewage dai danne
@hansanialoka1355
@hansanialoka1355 Жыл бұрын
Fixer දාලා සෝදලා ආයෙත් සබන් දාලා සෝදන්න ඕනද
@butterheaven4078
@butterheaven4078 3 жыл бұрын
සර්..tie and dye කරද්දි ගොඩක්ම හොද vat dye එකද reactive dye එකද? Reactive dye වලින් කරොත් ස්ටීම් කරන්න ඕනද අනිවාර්යයෙන් ?
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
රිඇක්ටිව් ඩයි එකේ ලස්සන පාටවල් තියෙනවා. කොස්ට් එකත් අඩුයි. Vat ඩයි එකත් ගොඩක් හොඳයි. ඒත් මම නම් හිතන්නෙ රිඇක්ටිව් එකෙන් ඩයි කරන එක වඩා හොඳයි ටයි ඩයි වලදි. රිඇක්ටිව් ස්ටීම් කරන්න ඔනෙ නෑ මේ විදියට කරනකොට.
@butterheaven4078
@butterheaven4078 3 жыл бұрын
@@HandyMe1 thank you sir❤️🙏🏻
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
ජය වේවා.
@hashinilanka2418
@hashinilanka2418 2 жыл бұрын
@@HandyMe1 akke me badu thoga ganna puluwan then kiynnkoo
@HandyMe1
@HandyMe1 2 жыл бұрын
description eka balanna
@malihettiarachchi3492
@malihettiarachchi3492 Жыл бұрын
Tshart wargaya mokakda pitakotuwen aduwata ganna thanak kiyannako
@ishafernando9682
@ishafernando9682 2 жыл бұрын
අනේ ඇත්තටම හොදයි හොදට කියලා දුන්නා ගොඩාක් thanks..අනේ ඒත් අපී මේ බඩු ගන්නව නම් කොහෙන් ද ගන්නෙ..මොන රෙදිද ගන්න ඕනෙ.ප්ලීස් කියන්නකො
@sandaminipavithra
@sandaminipavithra 3 жыл бұрын
Sir api t shirt kipykta bavithra krnwa nm me paramanayama athida nath nm mita wada වතුර wadipura pavichchi krnna onida
@HandyMe1
@HandyMe1 3 жыл бұрын
Eka t shirt ekakata mechchara nam t shirt kihipayakata a wage kihipagunayak wenna onene. Wathura wedi kara kiyala hari yanne ne. Anith amudhrawya anupathayath wedi wenna one.
@hellofantasy8634
@hellofantasy8634 3 жыл бұрын
ප්ලීස් රිප්ලයි කරන්න..මේක නැවත නැවත වොශ් කරද්දි පාට ටිකක් හරි යනවද..මේ දවස් වල යූරියා නැති නිසා ආදේශක තියෙනවා ද
@geethanisilva1519
@geethanisilva1519 2 жыл бұрын
Ay mekata uriya danne.... mee chemical ganna oni monawage kadawal වලින්ද
@vindysvoice5644
@vindysvoice5644 6 ай бұрын
බොහෝමත් ස්තූතියි ❤
@jeewanayanakanthi4663
@jeewanayanakanthi4663 3 жыл бұрын
Sir mekedi polithin ekaka dala thiyana eka aniwaryada.sariyak geta nogasa wanna kireemedi ese polithin ekaka demu vita wanna ekineka thewarenne nethida
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Жыл бұрын
Sir me vidihatama saree karanna puluwanda
@ThenukaSehasna-p1z
@ThenukaSehasna-p1z Ай бұрын
කුකුල් සායම් ගන්නත් පුලුවන්ද
@arunaindika2749
@arunaindika2749 2 жыл бұрын
Sir hodta kiya denawa.mt badu gatta bathik ekak karanna.et sodium silicate ganna tanak nane sir.mta udaw karanna puluwanda
@kaveeperera9397
@kaveeperera9397 2 жыл бұрын
Cotton 100% 190gsm ටීශර්ට් එකක් ප්‍රින්ට් කරන්න හොද ස්ක්‍රීන් ප්‍රින්ට් ද , සබ්ලිමේශන් ප්‍රින්ට් ද.
@ruwanlaksiri4501
@ruwanlaksiri4501 2 жыл бұрын
මේ ඩයි වර්ග සහ සාමාන්‍ය රෙදි බතික් කරන ඩයි වෙනස් ද? මේ ඩයි වර්ග ගන්නෙ කොහෙනද? කරෙණාකර කියන්න.
@saramariyem5019
@saramariyem5019 2 жыл бұрын
මේවට දාන අමුද්රව්ය කෝහේන්ද ගන්නේ
@vinupathiranage-jv5se
@vinupathiranage-jv5se 10 ай бұрын
Ane batik valin amaruwe watila idapu mata atwalak dunna oyata pin
@wasalamudiyanselageimeshak6277
@wasalamudiyanselageimeshak6277 Жыл бұрын
Harima lassanai supiri
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
Thank you❤
@kaveeshamihirangi3172
@kaveeshamihirangi3172 2 жыл бұрын
ane asai balnna hadala .me badu tika ganne kohomd api
@kawshanimunasinghe4215
@kawshanimunasinghe4215 2 жыл бұрын
Dai eka 👕 ekata danne mokakinda kiyala danaganna puluwanda spre ekakinda
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 16 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 109 МЛН
Самый опасный нож в мире 👏
0:26
EpicShortsRussia
Рет қаралды 969 М.
How to wash hands to save soap #bushcraft #survival #camping #outdoors
0:24
Кто Построит САМЫЙ ПРОЧНЫЙ ДОМ !
23:21
Seja Gentil com os Pequenos Animais 😿
0:20
Los Wagners
Рет қаралды 25 МЛН
Will A Basketball Boat Hold My Weight?
0:30
MrBeast
Рет қаралды 61 МЛН