No video

ගලයයි බොරළුයි tik tok | ඇත්ත කටහඬ | Boralui Galayai first interview

  Рет қаралды 49,298

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

සිනාසීම යනු කලාවකි.. තනියම සිනා සීම යනු දැන් දැන් මානසික රෝගයක් ලෙසත් හඳුන්වයි. ජංගම දුරකථනය දෙස බලා සිනාසීම අද කාලයේ වර්තමාණ තරුණ පරපුරේ සුලභ දසුනකි..
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තවෙකෙකු සිනාගැන්වීමද හැමෝටම පිහිටන හැකියාවක් නොවන අතර එයද ප්‍රගුණ කොට අධ්‍යනය කල යුත්තකි.
රංගන පාඨමාලාවන් හදාරා එයින් ප්‍රගුණ වූ ප්‍රායෝගික දැනුමෙන් ටික්ටොක් හරහා ඔබට සිනාසෙන්න අවස්ථාව උදාකර දෙන ආදරණීය ගලයයි බොරලුයි අද අපි රසකිඳ tv හරවත් කතා බහත් සමඟ සම්බන්ධ කරගත්තා.. ටික් ටොක් comedy වලින් රටක් හිනැස්සූ ඔවුන්ගේ කතාව මේ වීඩියෝව තුලින් බලන්න
ඉදිරිපත්කිරීම - නාමල් සේනානායක
ස්මාර්⁣ට්⁣ෆෝන් කැමරාව - කසුන් ඉසුරු | ග්‍රේන් ක්ලයින්
සංස්කරණය - නාමල් සේනානායක
ඩිජිටල් මෙහෙයුම් - ග්‍රේන් ක්ලයින්
ප්‍රවාහන පහසුකම් - සංක ඇන්තූරියම්
පිටපත - චතුරිකා නිර්මාණී
#Boralui_Galayai #tiktok #RasakindaTv #tiktokfamous #tiktoksrilanka #tiktok_comedy #boraluigalayai

Пікірлер: 497
@sanjuliyanage3284
@sanjuliyanage3284 Жыл бұрын
මාත් හිතුවෙ බොරළු ඉස්කෝලෙ යන මල්ලී කෙනෙක් කියල .බුදු සරනයි දෙන්න ටම
@yashodadulanjali9907
@yashodadulanjali9907 2 жыл бұрын
මේ කටහඬට වඩා අර කටහඬට හිනා යනවා. එල කොල්ලෝ දෙන්නෙක් ඔයාලා දෙන්නා. ❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලා දෙන්නටම
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා ❤️❤️❤️
@dilu1489
@dilu1489 2 жыл бұрын
ගලයා අයිය කියක හිතාගෙන් හිටපු මම 😬😪
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Ah
@sinhalasongcovers9576
@sinhalasongcovers9576 2 жыл бұрын
මමත් හිතුවේ එහෙමයි
@Dakshina2009
@Dakshina2009 2 жыл бұрын
Ou oii
@nethmijayalath9500
@nethmijayalath9500 2 жыл бұрын
ow mamath
@pathmasiriwijekumara2680
@pathmasiriwijekumara2680 2 жыл бұрын
Me too
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
මම හිතුවෙ ගලයා ලොකු පුතා කියලා 😁ඔයාලා දෙන්නට ජය වේවා තෙරුවන් සරණයි ,❤🙏
@tharangadanushka9701
@tharangadanushka9701 2 жыл бұрын
ගලයා අයියා කියලානේ හිතන් හිටියේ මේ වෙනකම්😨😱ආදරෙයි දෙන්නටම 😍😘ජයෙන් ජයම ලැබේවා ,,,ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 👍👍🥰🥰👌👌💐💐🌹🌹♥️♥️♥️
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා
@--AS--
@--AS-- 2 жыл бұрын
Ekane bn🙄
@mihirangalakmal8389
@mihirangalakmal8389 2 жыл бұрын
Ade ow bn
@shironikapriyanthi7695
@shironikapriyanthi7695 2 жыл бұрын
මටත් පුතෙ මගෙ දුව තමයි ඔයා ල ගැන මට කිව්වේ ඔයලට ජෙසු පිහිටාඅරක්ශව ලැබේවා
@udeninimesha5246
@udeninimesha5246 2 жыл бұрын
අනේ මත් හිතන් හිටියේ එහෙමයි.
@sududewapremalatha1431
@sududewapremalatha1431 Жыл бұрын
නිහතමනි චරිත දෙකක් මන් හරිම අසාවෙන් බලනවා ඔය් දෙන්නගේ වීඩියෝ අදරෙය් දෙන්නටම.... ❤️
@gamingpoddi1387
@gamingpoddi1387 2 жыл бұрын
නිහතමානී චරිත දෙකක්❤❤❤❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි
@kaweesamadi4734
@kaweesamadi4734 Жыл бұрын
මෙයාලගේ වීඩියෝ බලලා දවසේ මහන්සිය නිවාගන්න කෙනෙක් හැටියට ඔයාලට සුභ පතවා ..ගලයෝ බොරලු ඔය නිහතමානිකම හැමදාමත් ඒ විදියට තියාගන්න .ජය වේවා..❤️
@thanujamanori5452
@thanujamanori5452 Жыл бұрын
ඔයාලට හොදට හරි යනවා මල්ලි කිසිම ඉර්සියාවක් නැති ලමයි දෙන්නෙක් බුදු සරනයි පවුලේ සියලුම දෙනාට
@heshanihimasha9209
@heshanihimasha9209 2 жыл бұрын
ගලයා අයියා කියන් හිතපු මම 😊😁😁
@gaweshagimhana9402
@gaweshagimhana9402 2 жыл бұрын
ගැම්මට මේ දෙන්නව උඩටම ගමු🥰🥺❤️
@nishanigamage6225
@nishanigamage6225 Жыл бұрын
අහිංසක මල්ලිලා දෙන්නා උබලා දෙන්නට කවදාවත් වරදින්නෙ නැ...❤️🥰🥰❤️❤️ හරිම ආදරෙයි මන් ඔයාලා දෙන්නට❤️🥰🥰 හැමදාම ආසාවෙන් මන් බලනවා fb එකට එනවා ඔක්කොම අලුත් වීඩියෝ හැමදාම ..ජයවේවා දෙන්නටම ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරනයි ❤️❤️❤️🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏
@bsshama
@bsshama Жыл бұрын
Akkai malli e
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ විහිළුවක් අහල අපි අහිංසක සතුටක් ලබනවා මේ වෙලේ අපි ගොඩක් අපහසුවෙන් ඉන්නේ ඔයාලට ජයෙන් ජය තෙරුවන් සරණයි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
මම නම් යුට්‍වුබ් එකේ නිතරම බලනවා ප්‍රොගැරැම් එක බුදු සරනයි දෙන්නටම
@bad_dil_
@bad_dil_ Жыл бұрын
ජයවේවා 🙏🙏
@shon2150
@shon2150 2 жыл бұрын
දිරිමත් සාර්ථක කොල්ලො දෙන්නෙක් 🙏🏻❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජය වේවා.. ❤️
@user-ie1cc8vk8t
@user-ie1cc8vk8t 2 жыл бұрын
මම කැමතිම tik tok තරු දෙක...ආදරෙයි..ජය වේවා මගෙ රත්තරන් අයියල දෙන්නට.බුදු සරනයි🙏❤️💙💓
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank you
@hemakumari1729
@hemakumari1729 Жыл бұрын
අනිවාර්යයෙන් oyala දෙන්න a ඉදිරියටම යනවා පුතා සියලුම දෙවියන්ගේ ආසිරි වාදය මත maga ආසිරි වාදය බුදු saranai oyalata
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt Ай бұрын
Epa ane oyalage dan කරන widiha හොඳයි ❤❤❤❤
@yomalrasanga5689
@yomalrasanga5689 Жыл бұрын
අයියලා දෙන්නාගෙ විඩියෝගොඩක්ලස්සනයිටික්ටොක්මරාඅයියෙමමහැමදමවිඩියෝඔයාලගෙමම බලනවා සුපිරි ගොඩක් ලස්සනයි 👌👌👌👌👌👌👌👌👌👌
@shayamaleemanel4499
@shayamaleemanel4499 2 жыл бұрын
ඔයාලා පරිස්සමට වඩ කරගන යන්න ගෙඩක් අදරය ගෙඩක් ලස්සනයි පරිස්සමට ඉන්න 😘😘😘😘💖💖💖💖❤️❤️❤️🇱🇰🇦🇪
@nishanigamage6225
@nishanigamage6225 Жыл бұрын
හරිම නිහතමානී චරිත දෙකක් ආදරෙයි 🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰
@user-ie1cc8vk8t
@user-ie1cc8vk8t 2 жыл бұрын
ඔයාලට ජයෙන් ජය...එල කොල්ලො දෙන්නෙක්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chamilapriyanganai3387
@chamilapriyanganai3387 2 жыл бұрын
Jaya wewa budusaranai dannata
@tharukapieris4699
@tharukapieris4699 2 жыл бұрын
යකෝ මල්ලිට රැව්ල තියෙනවා අයියට නෑ මන් හිතන් හිටියෙ බොරලු මල්ලි කියල මෙච්චර කල්😂😂😂.කොහොම උනත් මිනිස්සුන්ගෙ මූනට සිනහවක් එක් කරන ලස්සන වැඩක්.ජය වේවා දෙන්නටම❤️
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@hmavishka5041
@hmavishka5041 Жыл бұрын
ඔය දෙන්නාට ගොඩාක් ආදරෙයි...හැමදාම ඔයාලා කරන කියන ඔක්කොම දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🥺❤️🥰
@user-et3km5up6u
@user-et3km5up6u Жыл бұрын
ඔයාලා ගොඩාක් නිහතමානී අක්කාටයි මල්ලිටයි ජයවේවා.
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් saanai
@nandikasarangani6659
@nandikasarangani6659 Жыл бұрын
අනෙ දෙන්නගෙම කටහඩ එක වගෙ,❤️
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
අනේ මල්ලි මෙච්චර කාලයක් මම හිතුවේ යාලුවො දෙන්නෙක් කියලා අන අදනෙ දන්නේ සහෝදරයෝ කියලා හරිම සතුටුයි .ඉදිරි ගමනට සුබ පතනවා මල්ලි ඔයාලා ට බුදු සරනයි
@priyankachandani9929
@priyankachandani9929 2 жыл бұрын
මාත් හිතුවෙ එහෙම යි
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Ana ohoma thamai sahodarayo aka muthuwan inna ona sathuthui oyala gana malliya
@mihirinawanjana9516
@mihirinawanjana9516 2 жыл бұрын
අයියලා දෙන්නා..😍💓 ආදරෙයි දෙන්නටම❤💓
@samantipranndu5382
@samantipranndu5382 8 ай бұрын
ඔයා ලා දෙන්නටම ජයෙන් ජය වේවා මම හරිම ආසාවෙන් බලනවා චිත්‍රපට වල රගපාන්නකෝ
@RasakindaTv
@RasakindaTv 8 ай бұрын
බොහොම ස්තූතියි
@senikairangani6313
@senikairangani6313 2 жыл бұрын
අයියයි මල්ලියිද අනේ❤️ හරි ශෝක්නෙ.. ඉදිරියටම යන්න ලැබේවා මල්ලිලා දෙන්නටම🙏
@sumithabandara1365
@sumithabandara1365 Жыл бұрын
ඇත්තටම ගලයයි බොරලුයි නිසා අපි ගොඩක් සතුටින් ඉන්නයි
@nilanthimanel5712
@nilanthimanel5712 2 жыл бұрын
ඔය දෙන්නා නම් සුපර් වීඩියෝ 50කට වඩා බැලුවා. පුතාලා දෙන්නට ම ජය
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
දෙන්නාටම සුභ අනාගතයක් ලෑබේවා❤️❤️❤️❤️💕💕💕 නිරෝගී සම්පත ලෑබේවා දිර්ගායුෂ ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බුදු සරණයි
@malemalemale316
@malemalemale316 Жыл бұрын
හරිම .ලස්සන ඔයා ලා දෙන්නට බුදු සරනයි
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@rathnasirihettiarachchi5682
@rathnasirihettiarachchi5682 2 жыл бұрын
ගලයා බොරලු සුබ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වේවා good luck
@user-sn5hc9jk2z
@user-sn5hc9jk2z 27 күн бұрын
Ado mama danne danne me akkai malli 😮kiyala mama hituwe dennama kollo😂kiyala lassanai supiri dennama budu saranai jayawewa ❤❤💪💪👌👌😘😘
@samadhisandeepani4895
@samadhisandeepani4895 3 ай бұрын
මම හිතන් හිටියෙ ගලයා අයියා අයියා බොරළු අයියා මල්ලී කියලා 😁❤
@RasakindaTv
@RasakindaTv 3 ай бұрын
අයියෝ
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
හරිම ආදරෙයි පුතාලා දෙන්නාටමත්.හැමදාම වගේ බලනවා.ඔයලා දෙන්නාගේ විඩියෝ පිට රටක තනි වෙලා පලුවෙන් වැඩ අතර තනි වෙලා මේ වගේ දෙයක් බලලා හරි අපිට සතුටක් අරගන එන ඔයාලා දෙන්නා තව තවත් ඉදිරියටම යන්න සක්තිය දෛහිරිය ලැබෙවා මම හිතුවෙ අයියා මල්ලි කියලා බලකොට එකේ අනිත් පැත්තනේ කමක් නැහැ පුතා හරිම සතුටුයි වෙන සමහර අයගේ හරියට තියනවා ඉර්සියාව කුහකම ඔයලා දෙන්නා එහේම නැහැ හරි අවංකයි හරිම ආදරෙන් සතුටෙන් කතා කරා ස්තුතියි මමද හරිම සතුටින් ඇස්වලට කදුලුත් අවා සතුටට තේරැවන් සරනම වෙවා පුතාලට ජයම වෙවා ඉදිරියටම යන්න වසනාව ලැබේවා මම සතුටින්ම ප්‍රර්ථනා කරනවා හොදේ
@hirushikaakash1430
@hirushikaakash1430 2 жыл бұрын
අනෙ ගැම්මක් මන් ටික් ටොක් එකෙත් ඔයාගෙ ෆෑන්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Shaaa 💚
@shashikasurangi2195
@shashikasurangi2195 Жыл бұрын
ආදරෙයි දෙන්නටම all the best..♥️♥️
@wijithabandara6610
@wijithabandara6610 2 жыл бұрын
නියමයි දෙන්නටම අාදරෙයි😘😘😁
@yomalrasanga5689
@yomalrasanga5689 Жыл бұрын
ඇත්ත කටහඩෙන්විඩීයෝඑකමරැ👍👍👍👍
@sandarutiyashan5157
@sandarutiyashan5157 2 жыл бұрын
ඔයාලා තමයි හොදටම කරේ ❤️ආදරෙයි හොදේ හැමදාම ❤️
@jeewankumara8183
@jeewankumara8183 2 жыл бұрын
Kunuharpa nethi supiri video oylge tynne ewa patta
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා..
@sunluck7642
@sunluck7642 2 жыл бұрын
අද මම දැන ගත්තේ ඔයාලගේ විස්තර. හිතුවේ යාලුවෝ කියලා. සතුටුයි ඔයාලා ගැන.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි
@Ali-cd9il
@Ali-cd9il Жыл бұрын
Anne oyala dennata siyalu dennage peheati.❤❤❤❤👍👍👍👍👍👌👌👌
@prasadikafernando7624
@prasadikafernando7624 2 жыл бұрын
Kauru kohoma kiwwath aiyala success , ohomma issarahata yamu ❤💘💘
@thanujamanori5452
@thanujamanori5452 Жыл бұрын
මම හිතුවේ ගලයා ලොකු කෙනා කියලා 💑💑
@chameeshasawendri6807
@chameeshasawendri6807 2 жыл бұрын
Ane oya la cup gahalane.suba pathanawa
@user-jx5mm2ch4u
@user-jx5mm2ch4u 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අයියෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නාටම
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@user-jx5mm2ch4u
@user-jx5mm2ch4u 2 жыл бұрын
@@RasakindaTv තෙරුවන් සරණයි අයියෙ
@huruviji2573
@huruviji2573 2 жыл бұрын
Ane man hithan hitiye malli Aiya kiyala Aiya malli kiyala🙈koma unath jayawewa aiyala♥️♥️♥️♥️🥰🥰🥰
@lahiruspeduruhewa4957
@lahiruspeduruhewa4957 2 жыл бұрын
Budusaranai mallila 💙💙💙💙💜️💜️💜️💜️💜️💜️💜️💜️💙❤❤❤❤❤❤❤❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@lahiruspeduruhewa4957
@lahiruspeduruhewa4957 2 жыл бұрын
Mallila 💜️
@kreetakanthi5234
@kreetakanthi5234 Жыл бұрын
Athyha kata hada dennagema hodai . Oba depalata.wadi diunuwa labenna කියලා parthana karanawa. Tharuwam saranai
@anushakathriarachchi4721
@anushakathriarachchi4721 Жыл бұрын
මාත් ඔයාලගෙ විඩියෝ ආසාවෙන් බලන කෙනෙක් ...අත්තට ඔය දෙන්නට ගොඩක් අදරෙයි...තව තවත් වැඩියෙන් කරන්න ලැබෙවා ...ඔය දෙන්නට දෙවි පිහිටයි
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@gangaherat5428
@gangaherat5428 Жыл бұрын
Akkai Malli denama hodata ragapanawa. Hoda gamanak thiyanawa oyala dennata budusarani saranai puthe ❤️💐❤️❤️
@kushi6778
@kushi6778 2 жыл бұрын
අයියයි මල්ලීයි මාරු කරන් හිටපු මං 🥲
@dahambaba8006
@dahambaba8006 2 жыл бұрын
පුතේ ඔයාලට සුබ පතනව.ඉල්ලීමක් කරන්නම් පොඩි දරුවො ඔයාලගෙ වීඩියෝ බලන නිසා.පොඩි අයටත් බලන්න පුලුවන් විදිහට වචන හසුරනවනම් ගොඩාක් වටිනවා.ඔයාලට දිගු ගමනක් යන්න ලැබේවා .තෙරුවන් සරනයි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
සුභ ගමන් දෙදෙනාටම..!
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
අම්මා අප්පච්චී ගේ ආෆිර්වාදය ඔයාලා ගේ දියුණුව ට ආසිර්දවාදය නොකඩවා ලබෙනවා.බුදු සරනයි
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
ගලයා අයියා කියලා හිතුවෙ මම 🤗🤗
@arunisamankumari1914
@arunisamankumari1914 Жыл бұрын
❤dannatama. Godak. Adarai. Budu. Saranai. Oyalaga. Bala. Poroththu. Ista. Wewa. Jaya. Wewa
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@sriyalathaediri7852
@sriyalathaediri7852 Жыл бұрын
Oyadenna harima nihathamani. Kawadawath waradinne na. Oya karana de digatama karagena yanna. Suba anagathayk patiyo. Love you 🙏🙏🙏💋💋💋❤️❤️❤️💞💞💞💐
@user-oc4jf2ut6d
@user-oc4jf2ut6d Жыл бұрын
තුණුරුවන් සරණින් දිනෙන් දින දිවුනු වේවා
@sadewhansaka2481
@sadewhansaka2481 2 жыл бұрын
ඔයාට ස්තුතියි මේ වීඩියෝ කරනවට 🖤💙💛💜️❤️💚🧡
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා.. හැමදාමත් අපිත් එක්ක ඉන්න ❤️
@creditcards1410
@creditcards1410 Жыл бұрын
Maru Ane oya dennatama suba pathanawa b.s
@NITHIYAGAMING2
@NITHIYAGAMING2 2 жыл бұрын
ඔයාලට ජයෙන් ජය...එල කොල්ලො දෙන්නෙක්🤩🤩🤩😍😍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා
@siriyawathiwaduge-zc8qr
@siriyawathiwaduge-zc8qr 3 ай бұрын
Oyala dnnta budusarani Davi phiti
@shewonmadushani4433
@shewonmadushani4433 2 жыл бұрын
චන්ද පොලේ මිස් මරු ආ....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💚💚💚
@oshinibenara.1031
@oshinibenara.1031 2 жыл бұрын
Oya denna aiyai mallida.. hugak sathutui.. budusaranai
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💚💚💚
@user-gl4hu9ku5w
@user-gl4hu9ku5w 11 ай бұрын
Niyamai Malli jaya veva
@ravinduweligamage5775
@ravinduweligamage5775 2 жыл бұрын
සුපිරි 🔥🔥 ආදරෙයි ❤️❤️
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You ❤️
@rukshanhapuarachchi7134
@rukshanhapuarachchi7134 Жыл бұрын
Supiri malli oya dennage programs api asawen balanawa apith adahasak dunnoth karanna puluwanda kathawak
@nuwansanjeewa960
@nuwansanjeewa960 Жыл бұрын
Oyalata godak pin apiwa sathutu karanawata
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 Жыл бұрын
oyala dennata idiriyatama yanna suba pathanawa
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
Well done Galaya & Boralu .... රසකිඳ tv Namai Senanayake as well ...!
@chamodyamanjali95
@chamodyamanjali95 Жыл бұрын
Oya gollo atthatama harima nihathamani😢😢😢😢 so sad 😢😢
@subabandara2173
@subabandara2173 2 жыл бұрын
නිහතමානී දෙන්නෙක්. හැමදාමත් මෙහෙම ඉන්න. ගලයා ගොඩක් හොද කෙනෙක් කෙල්ලෙක් ඉන්නවා කියලා හන්ගන්නේ නෑ. ඔයාලගේ ආදරේටත් ඉදිරි වැඩ කටයුතු හැමදේටමත් හදවතින්ම සුභ පතනවා. බුදු සරණයි 🙏🙏
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අනේ මල්ලියෝ ඔයාලා 2 සුබ අනාගතයක් අනේ ඔයාලාගේ අම්මාට තාත්තාට ඔයාලා 2 දීර්ගායු ලැබේවා මල්ලියෝ තෙරුවන් සරණයි ආදරෙයි 2 ගොඩාක් 🌹🌹❤️❤️❤️👍👍👍✈️✈️
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි
@runirunik5185
@runirunik5185 Жыл бұрын
Mamath hamadama balanawa me puthala dennage videos ❤ Good luck
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@chandaninanayakkara8537
@chandaninanayakkara8537 10 ай бұрын
Oya la denata godak adarei malli hemadama oyalage video balanawa oyala denna dekkama sathutui oyalage siyalu balaporoththu ituwewa jesu pihitai
@RasakindaTv
@RasakindaTv 10 ай бұрын
❤💚
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Harrima satutui puthala...idiriyatama yanna subapathanawa...ammatath nirogi suwaya pathanawa...hamotama budu saranai
@sellasir71
@sellasir71 Жыл бұрын
❤❤❤🎉🎉🎉oyala.dannatama.budusaranai.❤❤❤oyala.dannatama.harima.adarai.❤mokadamama.mada.paradiga.wada.karanna.❤maga.mahanciya.maga.harawa.gannawa❤❤❤❤❤❤🎉🎉🎉🎉
@nishi6597
@nishi6597 Жыл бұрын
Oyala.dennatama.theruwan.saranai
@user-gy6ip6sp3m
@user-gy6ip6sp3m 2 жыл бұрын
දෙන්නටම ආදරෙයි මල්ලි..සුභ පැතුම් 💐💐💐💐💐💐💐
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අම්මොහ් ඇත්ත කටහඬ ඇහුවා.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Ah 💚💚💚
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
Ooo
@sandunimekala6416
@sandunimekala6416 2 жыл бұрын
Kellek innva kiyla godak aya kiynne nane. A athin galya patta 😍🤗😘😘 Suba pathnva hama dektama oy dennge🙂😍😘😘😘
@thushanidewmini4886
@thushanidewmini4886 Жыл бұрын
Mamath oyalage vedio balanava .lassanai.serama prashna amathaka venava.thanks.oyalata.mamath anu akka kenek thamai hode
@kusumperera1314
@kusumperera1314 2 жыл бұрын
Aiyagei malligei vidiyo puluwan awasthawata balanawa .oluwe thiyena parasnayak mohothakata hari nidahas karaganna oyala dennage vidiyo aswasillak wenawa .....oya dennata uparima idiriyata yanna wasanawa labethwa ...hamadama sathutin sahodarathwaya raka ganna margaya padethwa ..theruwan saranaiii ....siyalu devi pihitai ...parissamin sathutin inna daruwaneee....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sunethraudayanthi8089
@sunethraudayanthi8089 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ vidio හැමදාම අපි බලනවා. හරිම ශෝක් ඔයාලදෙන්නට ජයෙන් ජයම පතනවා..❤❤බුදුසරණයි.. 🙏🙏🙏
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@indranidisanayake2206
@indranidisanayake2206 2 жыл бұрын
Hari sathutui adambarai aeyai malli denna niyamai
@jungkooky8470
@jungkooky8470 2 жыл бұрын
බොරලුගෙ පෝන් එක වැටෙයි කියල බයෙන් හිටියෙ කවුද 😫😳😳🥺🥺🥺🥺
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Watunne 😂
@dissanayakemanel8482
@dissanayakemanel8482 2 жыл бұрын
Sirawatama
@PasiYa375
@PasiYa375 2 жыл бұрын
Galayage වයස baluwahama නිකං penne oya lokui wage ❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💚💚
@jungkooky8470
@jungkooky8470 2 жыл бұрын
මන් හරිම ආසයි ඔයාලදෙන්නට හැමදාම අපි ඔයාලත් එක්ක ඉන්නව 👍❤❤❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
💚
@gayannusanga43
@gayannusanga43 Жыл бұрын
adarey dennatama mata ayya malli patalila hitiye ada thama therum gaththe jaya wewa adarey digatama denna
@pavitheramadushani2937
@pavitheramadushani2937 2 жыл бұрын
Niyamaii 🔥💪
@madhukathushari1627
@madhukathushari1627 2 жыл бұрын
ඔය දෙන්නටසුබ පතනවා ජයෙන් ජයම වෙන්න.හරිම දක්ෂයි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජය
@renukanishani2926
@renukanishani2926 2 жыл бұрын
ආදරේයි දෙන්නටම ❤❤❤❤🌺🌺🌺
@AmandiMaldeniya-gv7ry
@AmandiMaldeniya-gv7ry Жыл бұрын
oya lata godak adarei..digatama vidios oni..
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
💚💚💚
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 20 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН