TikTok 🚫

  Рет қаралды 131,173

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 1 300
@profit_motivation
@profit_motivation 4 жыл бұрын
හොඳ වැඩේ.. 🙈 ලංකාවෙ යෞවනත්වයටත් මේක ගොඩාක් ලොකු බලපෑමක් කරනව chanux bro.. හූනියම් සේරම තුරන් වේවා මේ පින්බර මව්බිමෙන්.. ටික් ටොක් ලංකාවට එපා කියන සෙට් එක මේ කොනට..👉
@ishujayas1354
@ishujayas1354 4 жыл бұрын
Athtenma ow.👍
@U.M875
@U.M875 2 жыл бұрын
ඔවු බං
@sharkboysl
@sharkboysl 4 жыл бұрын
TIKTOK මල ජරාව 💩 💩 කවදාවත් USE නොකරපු යාලුවෝ කෝ✋💪😁 මේ පැත්තට ගැම්මෙන්ම 💪 ❤️💥🍀😮
@sunrise541
@sunrise541 4 жыл бұрын
🙋
@ruhinikusalya8491
@ruhinikusalya8491 4 жыл бұрын
aththa kathwa
@sahanmasandakini
@sahanmasandakini 4 жыл бұрын
ඔන්න ආවා මේ මමත්😊😊😊
@slpaperboy4781
@slpaperboy4781 4 жыл бұрын
💪💪💪
@slpaperboy4781
@slpaperboy4781 4 жыл бұрын
Mawath subscribe karandoo...😊🤣
@wwefans4260
@wwefans4260 4 жыл бұрын
Tiktok ලංකාවේත් තහනම් කරනවානම් ගොඩක් වටිනව. Tiktok තහනම් කරනවානම් කැමැති අය කෝ 👍👍👍👍👍👍👍
@jaketaylor8698
@jaketaylor8698 4 жыл бұрын
ane ammpa
@dill6827
@dill6827 4 жыл бұрын
aniwa 👍👍👍🤞
@ZovogNG
@ZovogNG 4 жыл бұрын
aniwa
@binu_on_wheels.
@binu_on_wheels. 4 жыл бұрын
Ow bro
@binu_on_wheels.
@binu_on_wheels. 4 жыл бұрын
Maath kemathi
@s_chandu
@s_chandu 4 жыл бұрын
Tiktok තහනම් කරනවට කැමති නැති අය වෙන පැත්තකට යන්න😂😂 ........... Tiktok නැත්නම් ලංකාව හරි ලස්සන රටක් බං😄 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gossipratawata3224
@gossipratawata3224 4 жыл бұрын
එලම ජීවිතේට ටික් ටොක් use නොකරපු අය කෝ 💢💢💢💢💢💢💢💢💢
@Thilanka_24
@Thilanka_24 4 жыл бұрын
Oyawa mama sub kara mawath sub karannna bro
@andreana816
@andreana816 4 жыл бұрын
🙌🙌🙌
@gossipratawata3224
@gossipratawata3224 4 жыл бұрын
Aniwa
@muttiya6142
@muttiya6142 4 жыл бұрын
Innawooo
@thilinamadusanka3099
@thilinamadusanka3099 4 жыл бұрын
Innawa broo 😁😁😁
@Thilina_s_v3
@Thilina_s_v3 4 жыл бұрын
ඇත්ත කියපු දේ..... ඕන දෙයක් ඉන්දියාවේ ඕන දෙයක් ටක් ගාලා වයිරල් යනවා විනාඩි ගානකින් 👌👌👌👌❤️ ෆිල්ම් වල වුනත් ඒක ගොඩක් පෙන්නනවා ......ඉන්දියාවේ ...දැන් ඉන්දියාව දියුනුයී.....👌❤️
@ashenmalinda9763
@ashenmalinda9763 4 жыл бұрын
ටික් ටොක් නිසා ලන්කාවෙ කොල්ලො විනාශ වෙනවා කියලා හිතෙන්නෙ කාටද 🤔🤔 මම නම් කියන්නෙ ඔක ලන්කාවෙත් තහනම් කලොත් හොදයි 😍
@isurufernando534
@isurufernando534 4 жыл бұрын
Baha bn. Chinese products wlta ape unta mukuth krgnna baa bn.😂
@ashenmalinda9763
@ashenmalinda9763 4 жыл бұрын
@@isurufernando534 😂😂😂
@thilinajay3554
@thilinajay3554 4 жыл бұрын
Wediya one na samitha balapan paw ara mooda musalaya.😂😂
@ashenmalinda9763
@ashenmalinda9763 4 жыл бұрын
@@thilinajay3554 ow 😂😂😂
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Ow bn
@sujanravindra964
@sujanravindra964 4 жыл бұрын
Chanux අයියට අපේ තොරතුරු තාක්ෂණ අන්ශයේ රජයේ ඉහල තනතුරක් දුන්නොත් කොහොමද..
@kavishkasampath6521
@kavishkasampath6521 4 жыл бұрын
Unlike කරලා තියෙන්නේ TIk ToK බැතිමතුන් වෙන්න ඇති 🤣🤣🤣
@chandimalprabath2459
@chandimalprabath2459 4 жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් 🤣🤣🤣🤣🤣
@pasindukalhara9998
@pasindukalhara9998 4 жыл бұрын
Aniwa
@andreana816
@andreana816 4 жыл бұрын
💁😁😁😁
@nalinkarunarathne3429
@nalinkarunarathne3429 4 жыл бұрын
1.Tik Tok 2.Faceapp 3.UC Browser 4.You Cam Makeup Lankawe Me Apps 4 Aniwaryen Ban karanna One.
@sandeepafernando3827
@sandeepafernando3827 4 жыл бұрын
Aniwaren faceapp ekai tik tok ekai banned karanna one
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Aniwa bn
@binarathathsara9835
@binarathathsara9835 4 жыл бұрын
Tik tok App එක phone එකේ වත් නැති කට්ටිය Like එකක් දාමු
@bovasmusical3659
@bovasmusical3659 4 жыл бұрын
Ow bn
@anjukakishan2443
@anjukakishan2443 4 жыл бұрын
Mata penna bari apk ekak
@ganeeshatharaka7504
@ganeeshatharaka7504 4 жыл бұрын
ටික් ටොක් කියන්න කිසිම අදහසක් නැති,ජීවිතේට ඔය මගුල නොකරපු මන් වගේ උන් ඉන්නවදෝ?
@sasindudilshan6581
@sasindudilshan6581 4 жыл бұрын
tik tok මගුල් ඇප් එක ලන්කාවෙත් තහනම් කරන්න ඔනෙ . ලන්කාවෙ මිනිස්සු ඒ වගේ ඇප් එකක් use කරන්න දන්නෙ නෑ
@minindudissanayaka4362
@minindudissanayaka4362 4 жыл бұрын
Pie army .... ekata jaya weewaa ....!!!!!!😂😂😂
@sanjeewadasun3034
@sanjeewadasun3034 4 жыл бұрын
Elama
@boubous1876
@boubous1876 4 жыл бұрын
ජයවේවා🤣🤣💪💪
@Kalana___2001
@Kalana___2001 4 жыл бұрын
Pie army 😃
@dbs6907
@dbs6907 4 жыл бұрын
👍👍👍
@harindudinujaya3601
@harindudinujaya3601 4 жыл бұрын
ජය වීවා
@Kasthuridiary
@Kasthuridiary 4 жыл бұрын
ටික් ටොක් ලංකාවෙත් තහනම් කරනවට කැමතිද ඔයාල
@mudithakaushalya6137
@mudithakaushalya6137 4 жыл бұрын
Maniyage එකම පැතුම 🤣🤣
@Dark_Knight_30
@Dark_Knight_30 4 жыл бұрын
Tik tok තහනම් කරනවට නම් එකෙන්ම හැමෝම කැමතියි .ඒත් කවුද කැමති Facebook ලංකාවේ තහනම් කරනවට මමනම් කැමතියි .එහෙම කරා නම් හොදයි කියන අය නෑනේ
@skumari6256
@skumari6256 4 жыл бұрын
Hondai, moko sri lankanlata nane kisi limit ekek. Ita kalin tele dramas, films wala ain karanna dewal godai.. Katada kiyanne mewa .? 😣
@mihirab2352
@mihirab2352 4 жыл бұрын
Math. Facebook tiktok ekata hapan
@mrknown1405
@mrknown1405 4 жыл бұрын
මාත් කැමතී දැන් ලිමිට් පැනලා fb එකේ
@pasindukalhara9998
@pasindukalhara9998 4 жыл бұрын
Math kamathi
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Eka nm eka athakat hodai kiyala hithenawa eth godak kattiya oka hinda thami parana yluwo hoya ganne okt limit danawa nm hodai godak danuma oken ganna puluwa ne bn eka hinda aparade
@coolcareengineering8448
@coolcareengineering8448 4 жыл бұрын
ඇත්ත වශයෙන්ම ලංකා රජයෙන් ඔයා වගේ apps නියාමන කළ යුතුයි එය බලධාරීන්ගේ අවධානයට ගත යුතුයි මෙය දැනටමත් අපේ ගේ බාල පරම්පරාවට බොහෝ සේ බලපා ඇත තවද නුදුරු අනාගතයේදී අපේ මුළු රටටම ද බලපානු ඇත අපෝ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි
@tenushansandipa2027
@tenushansandipa2027 4 жыл бұрын
Pie army-: Finally we did it...😂😂😂
@nxt9357
@nxt9357 4 жыл бұрын
All credits to Maniya
@chandaneeyasawardhana1993
@chandaneeyasawardhana1993 4 жыл бұрын
😂😂
@janith407
@janith407 4 жыл бұрын
සෑහෙන්න වටින වීඩියෝ එකක් අයියෙ.මට මෙහෙමත් හිතෙනව ඇමරිකාවයි චීනෙත් අවුල්නෙ ටිකක්.දැනට google එකේ ceo එහෙමත් ඉන්දියාවෙ..මොකක් හරි සම්බන්ධයක් ඇති,ඉන්දියාවෙ මිනිස්සු මෝඩයි කියල කිවුවට,මම දකින විදිහට ඉක්මනින්ම දෙයක් ඉගනගෙන ඉක්මනටම හැඩගැහෙන්න පුලුවන් මිනිස්සු පිරිසක් ඉන්දියාවෙ ඉන්නව..
@praveenliyanage2021
@praveenliyanage2021 4 жыл бұрын
Tic tock,Likee අනිවාර්යයෙන් තහනම් කරන්න ඕන. මල ජරාව අපේ රටේ සංස්කෘතිය ඉවරයි. කෙල්ලෝ ගෑනුත් ඉවරයි නැත්නම්....youtube එකට යන්න බෑ...
@mrslsatha2562
@mrslsatha2562 4 жыл бұрын
Aniwaren bro
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
Yes broo
@dailyq4023
@dailyq4023 4 жыл бұрын
මේ දේවල් සම්බන්ධව අපිව නිවැරදි තොරතුරු වලි පැහැදිලිව දැනුවත් ,කරන්න ඉන්න ඔබ වැනි වටිනා කෙනෙක් ශ්‍රි ලංකාව තුල සිටිම ගැන අපි ආඩම්බර වෙනවා. මේවා ලංකාවෙ මාධ්‍ය සවිස්තරාත්මකව දෙන්න ඕන දැනුවත් කිරීම්. ජනමාධ්‍ය අවුල්ගහපු රටක සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන් ව දැනුවත් කරන ඔබතුමාව අපි බෙහෙවින් අගය කරනවා. ජය වේවා✌️✌️✌️✌️ Chanukx
@chamoZ3676
@chamoZ3676 4 жыл бұрын
ටික් ටොක් වසංගතේ කොරෝනා වලට වඩා හපන් අදම ඕක නවත්තන්න ඕන
@hashanvishwajith5712
@hashanvishwajith5712 4 жыл бұрын
Ethakota pubj walata mokada wenne
@AnuWickramasingha
@AnuWickramasingha 3 жыл бұрын
Owa nawaththanna ratata janathawa gana hithana nayakoyo na inne aurudu 5kata awa madu karayo nidaki vitharak😠
@thejanrodrigo
@thejanrodrigo 4 жыл бұрын
මම නම් ඔය list එකෙන් use කරන්නේ camscanner එකයි shareit විතරයි 😁
@shiranthadissanayake7582
@shiranthadissanayake7582 4 жыл бұрын
9:17 තණමල්විල කොල්ලෙක් background song එක ඇහුනේ කාටද?
@anusha_p
@anusha_p 4 жыл бұрын
😂😂🙏
@chinthakaudantha
@chinthakaudantha 4 жыл бұрын
හොද සවන් දෙන්නෙක් 🤠
@sandanethnimsara2694
@sandanethnimsara2694 4 жыл бұрын
Congratulations maniya! ඔන්න මනියගෙ බලාපොරොත්තුව ඉටුවුනා එහෙනම් 😂😂👌👍.
@gihansa405
@gihansa405 4 жыл бұрын
අනේ මේ මගුල තහනම් වෙනවන්ම් ලොකුදෙයක්.. කෙල්ලෝ බඩු වෙනවා කොල්ලො සමනල්ලු වෙනවා.. වටේ යන උන්ට හොදයි ඕක..
@isuranga1971
@isuranga1971 4 жыл бұрын
අන්නේකයි
@sandunviraj331
@sandunviraj331 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ මෙ වගෙ දෙවල් දැනුවත් කරාට.❤️❤️❤️
@pamudithadulara342
@pamudithadulara342 4 жыл бұрын
අන්න රටවල්....නැත්නම් හිංචි පිංචි කොල්ලො ඕකෙ අඩා වැටෙනව....😂
@shezyferdy
@shezyferdy 4 жыл бұрын
බය වෙන්න දෙයක් නෑ tiktok නංගිලා මල්ලිලාට මොකද ලංකාවේ මළාට චීනේ ඇප්ස් බෑන් කරන්නේ නැ
@thilankawishka3943
@thilankawishka3943 4 жыл бұрын
ජය වේවා😁 ඕක වෙනකන් තමා බලන් හිටියෙ😅
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
චනුක්ස් බ්‍රෝ කියන එක ඇත්ත ලංකාවේ තාක්ෂණය කියන එක නැතිම තරම් හේතුව මම ජීවත් වෙන්නේ පිටරටක අවුරුදු 10ක 12ක විතර එතකොට ඒ රටේ ඉදලා බංග්ලාදේශයට සහ ඉන්දියාවට කිසිම මුදලක් අය නොකර කතා කරන්න පුළුවන්කම තියෙනවා අපේ රටට නො සෑහෙන මුදලක් ගෙවන්න ඕන තවමත් එක විනාඩියක් සඳහා ඉතිං හිතාගන්න පුළුවන් නේද ලංකාවේ තරම එච්චර දුප්පත් බංග්ලාදේශයට තියෙන pasilities ඇයි ලංකාවට නැත්තෙ මේ පාලකයෝ මොනාද කරලා තියෙන්නේ අවුරුදු හැත්තෑ දෙකක් රටට කරපු දෙයක් තියෙනවද බංග්ලාදේශ යත් අපට ඉහළින් මේ මං කියන්නේ අවුරුදු දහයකට පෙර කතාවක් දැනටත් එසේමයි 😭🤧💩💩
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
ඇත්තටම ටෙලිෆොන් සෙන්ටර් එකට ගියාම අපිට අපේ රට ගැන දුක හිතෙනවා දුක හිතිච්ච වාර අනන්තයි
@vipulsilva8244
@vipulsilva8244 4 жыл бұрын
ලංකාවේ tiktok තහනම් කරන්න කැමති අය like 👍කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰 Tik tok 🚫🚫🚫🚫
@dill6827
@dill6827 4 жыл бұрын
👍👍👌🤞
@vipulsilva8244
@vipulsilva8244 4 жыл бұрын
අමතක නොකර මාව subscribe කරන්න
@ddnirosha6117
@ddnirosha6117 4 жыл бұрын
Thank you bro අපිව දැනුවත් කලාට, china කියන්නෙ වසන්ගතයක්
@slcreations7607
@slcreations7607 4 жыл бұрын
Notification එක ආවා..මම බලනවා...ඉන්නෙ bathroom එකේ 😂😝😂😂
@Chatura1
@Chatura1 4 жыл бұрын
ලංකාවෙත් tik tok, youtube, facebook, whatsapp, instagram වගේ ඇප් ඔක්කොම තහනම් කරන්න ඕනෙ. ඔය හැම එකෙන්ම කරන්නෙ අපේ ඩේටා හොරකම් කරන එක තමා😂
@dulmikagunarathna1346
@dulmikagunarathna1346 4 жыл бұрын
Oya මගුල තහනම් කරනවට kamathi aya koooooooooo ....😍💪
@chamarah.m1422
@chamarah.m1422 4 жыл бұрын
thanks macho... chanux Singapore apita wada podi macho... eth balapanko... puluwannam parliment eke 225 kalakanni app eka lankawen thahanam karapan...
@pamudithaeshan7032
@pamudithaeshan7032 4 жыл бұрын
Tiktok තහනම් wenawata කැමති aya me පැත්තට...
@senolchathuranga7008
@senolchathuranga7008 4 жыл бұрын
India වලින් tik tok වෙනුවට වෙනම app එකක් හදනව කියනව නෙද chanux අයියේ. E app එක අවම එක ගැන video එකක් කරන්න 👍🏻
@slviral729
@slviral729 4 жыл бұрын
වීඩියො එකක් ඔනී ඇන්ඩ්‍රොට් හරහා අපේ තොරතුරක් කොච්චරනම් ඇමරිකන් කාරයෝ හොරකම් කරගන්නව ද කියල.
@vinzoff4523
@vinzoff4523 4 жыл бұрын
ජීවිතේට tik tok use කරලා නැති සෙට් එක මේ පැත්තට.ලංකාවෙ කොල්ලො කෙල්ලො වෙනවා,කෙල්ලො බඩු වෙන මේ වගේ app vpn දාලාවත් use කරන්න බැරි විදියට technology එකක් ගේන්න ඕනේ.තව online games වලට topup කරන එක නවත්තන්න හරි පුලුවන් තරම් අඩු කරන්න හරි මොකක් හරි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ මොකද අපේ රටේ සල්ලි game එකක් වෙනුවෙන් නිකරුනේ පිටරටට දෙන එක මහා අපරාදයක්.අනික මෙහෙම සල්ලි game එකක් වෙනුවෙන් topup කරන්න කරන්න අපිට නොතේරිම ලංකාවේ රුපියලේ වටිනාකම තවත් අඩු වෙනවා ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ.ගොඩක්ම පොඩි ලමයි තමයි මේ වැඩේ කරන්නේ අම්මලා තාත්තලාගේ සල්ලි නාස්ති කරනවා.
@kalhara9589
@kalhara9589 4 жыл бұрын
ලංකාවෙත් ඔය tik tok ඇප් එක තහනම් කරල ඕක පාවිච්චි කරන අංගවිකල මන්දමානසිකයො ටිකට යන එන මං නැති කරන්න ඕනෙ😎❤
@malanperera9854
@malanperera9854 4 жыл бұрын
Ai app eke tiyana Kota kahanawa wageda bn
@kalhara9589
@kalhara9589 4 жыл бұрын
@@malanperera9854 yes brother kasanawa😎 kasannada ahuwe
@nikkasl9533
@nikkasl9533 4 жыл бұрын
හදවතින්ම ආදරෙයි සහෝදරයා... ඔබට ජයෙන් ජයම වේවා! ❤️❤️❤️
@s.tafanoiver3161
@s.tafanoiver3161 4 жыл бұрын
වයිරස් ගාර්ඩ් එක ක්ලීන් කරලා ඩිලිට් කරන්න හදද්දිත් මුගෙ අප්පගෙ වයිරස් ගාර්ඩ් එකක් කියලා ඇප් තියන් හිටපු මම .......🤐🤐🤐🤦🤦🤦
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
Unlike කරල ඇත්තෙ tiktok සමනල්ලු වෙන්න ඇති😂🤣
@isuruthiwanka9448
@isuruthiwanka9448 4 жыл бұрын
Reason is ibdu china border dispute.... ඉන්දියාවේ දත්ත ඇමරිකාව ගත්තට අව්ලක් නෑ.. 🤣🤣🤣 චීනය ගත්තම අවුල් ලු😂😂
@Dinuja_kavishn
@Dinuja_kavishn 4 жыл бұрын
අනිවාර්යයෙන් Tiktok තහනම් කරන්න ඕනා.අපේ රටේ සංස්කෘතික,හැදිච්චකම විනාශ වෙනවා විතරක් නෙමේ.ඒක මුලු ලෝකෙටම පෙන්නනවා....කාලය කාලා දනවා අපේ රට වගේ Ict දැණුම අඩු රටවල් වලට ඕවා දුන්නම අපේ රටේ අය එවා කර කර බල බල ඉන්නවා.ඒ වෙලාවේ අපි අපේ Ict දැණුම වැඩි කරගෙන් අපි app එකෙක් හැදුවනම් ලොකු ජයකග්‍රණයක්.ලංකාවේ සුපිරි මොල ඔක්කොම tiktok,මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා විනාශ වෙලා යනවා.මේවා අපි කිව්වට බෑ.අපේ ලංකවට චීනේ වගේ රටක් තරහා කර ගන්නත් බෑනේ..චීනේ කියන්නේ ලංකාවට help කරන රටක්..... 👉☹️☹️☹️☹️👈අනේ මන්දා....
@2tmusic723
@2tmusic723 4 жыл бұрын
Aniwa
@MrNoobMaster96
@MrNoobMaster96 4 жыл бұрын
Tik Tok තහනම් කරන්න ඕනේ අනිවරෙන් 😂😂👌👍
@wajirasampath4307
@wajirasampath4307 4 жыл бұрын
Bro. You are pointing out important fact regarding Internet contents filters and privacy about Sri Lankan people. Appreciate about... 👍🏼
@iamharsha7397
@iamharsha7397 4 жыл бұрын
Tik tok hodt use krn ewn innw ❤️😍un photograph tricks tech tricks wage godk dewl kiyl denw😌 Gon badu form wenne tiktok himda newe asahn karyo hinda
@new-rg2bd
@new-rg2bd 4 жыл бұрын
නියමෙටම දෙනවා...සුපිරී අයියේ....උබට ජය...
@vinotharaka3547
@vinotharaka3547 4 жыл бұрын
යකෝ unlike කරලා තියෙන්නෙ හිත රිදුන අය වේන්න ඔනෙ.අනේ 😂😂 🇱🇰 වේ tikTOK අයින් කරනවාට කැමති උන් hit like this comment
@Slstudiobro
@Slstudiobro 4 жыл бұрын
Nokia Android 10 poblams kiyanda puluwanda mage phone eke awl godai
@SLTimez
@SLTimez 4 жыл бұрын
අපේ රටේ විදුලි සන්දේශ නියාමන එකේ ලොකු ලොක්කො ඔක්කොම මෝඩ රැලක් ඉන්නෙ.උන් කොහොමද දන්නෙ ඉතින් මේව ගැන
@UltramateSL
@UltramateSL 4 жыл бұрын
චීනෙට බය වෙලා tiktok තහනම් කරනවා. ඒත් දිවා රෑ data හොරා කන, lifestyle එක, සමාජීය මතවාද, මිනිස්සුන්ට ඕනෑ එපා දේ මොනවද වගේ ගොඩක් දේවල් හොරා කන Facebook , google වගේ ඒවා ඉන්දියාවේ තහනම් නෑ 😂. ඒ කියන්නෙ හරියට ඇමරිකාවෙ උන් ඇරලා ගියත් කමක් නෑ චීනෙ උන් අරින්නෙ නැතුව වගේ 😂. ඉන්දියාවේ කවදත් හරක් මුත්‍ර බොන රටක්නේ 😂😂😂 ඉන්දියාවේ ඔය වගේ අමුතු ගොන් නීති තියෙන රටක්. Lesbian තහනම් නෑ gay තහනම් 😂. යකෝ තහනම් කරනවා නම් දෙකම තහනම් කරන්න ඕනෙ. හරක් චූ බීලම ඕකුන්ගෙ මොළ නරක් වෙලා.
@songslyrics4178
@songslyrics4178 4 жыл бұрын
Tik Tok වලට unlike අය like කරන්න👇😎👅👎👍
@kalanaperera2551
@kalanaperera2551 4 жыл бұрын
We chat block කරපු එක චීනේ එක්ක බිස්නස් කරන අයට බර පාඩුවක්.ඒක chat ඇප් එකක් විතරක් නෙමෙයි ඒකෙන් මුදල් ගනුදෙනු කරන්න පුලුවන් පට්ට පහසුයි.
@MrCooking012
@MrCooking012 4 жыл бұрын
Tik tok ain venavanam maruuuu yeeeeee❤️👈💪👈😳
@netoseifz3539
@netoseifz3539 4 жыл бұрын
Chanux අයියේ facebook එක කවූරු හරි හැක් කරොත් ආය ගන්නේ කෙසේද??
@dasanthamallikarachchi8695
@dasanthamallikarachchi8695 4 жыл бұрын
Thanx Chanux Bro for info. Should ban tik tok app from Sri lanka.
@lagboy6109
@lagboy6109 4 жыл бұрын
කව්ද කැමති Tik Tok තුරන් වෙන්නට..... Tik Tok නිසා අකාලයේ මැරෙන ප්‍රමාණය අවම කරමු👍
@achinthasukiri8449
@achinthasukiri8449 4 жыл бұрын
Pubg නම් අයින් කරොත් ලෝක යුද්දයක් ව්ත් ඇති වෙයි නෙ අයියේ 😂💔... හැබැයි එක්කෝ සේරම මිනිස්සු වෙනස් වෙයි.. ලන්කාවටත් ඕකම ගෙනාවනම් හරි 😇
@rajeewapriyankara3636
@rajeewapriyankara3636 3 жыл бұрын
ටික් ටොක් ලංකාවේ තහනම් කරන එක නම් හොඳයි....මොකද ලංකාවේ කෙල්ලෝ අමු අමුවේ විකීනෙනවා....
@chamli
@chamli 4 жыл бұрын
මේක බලද්දි ටික්ටොක් එකේ ඇඩ් එකක් ප්ලේ උනානේ 😄
@ireshakumari7404
@ireshakumari7404 4 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@dinithianuththara7404
@dinithianuththara7404 4 жыл бұрын
😂
@Manjulaslk
@Manjulaslk 4 жыл бұрын
There are many publications for data security in English medium. But very less in Singhalese. Thanks for uploading. It will reach the mass audience.
@mygardenwithakeesha8783
@mygardenwithakeesha8783 4 жыл бұрын
tik tok අනිවාර්යයෙන් banned venna one
@nishanrajapaksha5146
@nishanrajapaksha5146 4 жыл бұрын
TikTok Facebook Whatsapp Viber මෙ වගෙ දෙවල් අයින් කරලා දාන්න ඔනේ ලංකාවෙන්... මොකද මිනිස්සු ගොඩක් මෙවා නිසා තමන්ගෙ කාලය විනාශ කරගන්නවා... මෙවා නැති උනාම මිනිස්සු යමක් හිතන්න පටන් ගන්නවා... අලුත් නිර්මාණ එලියට එන්න ඉඩ කඩ තියන්වා.... මගෙ මතෙ මෙක... (හිතන්නට යමක්)
@gimanthalakruwan8618
@gimanthalakruwan8618 4 жыл бұрын
RIP Tiktokers..😂😂👏🏻🙏🏻🙏🏻
@deshanamilapriya8252
@deshanamilapriya8252 4 жыл бұрын
හොඳ වැඩේ.. lankawet tik tok tahanam karanna tiyenne
@dananjayadilshan7983
@dananjayadilshan7983 4 жыл бұрын
රෙද්ද ඔය ටික් ටොක් මෙලො රහක් nha aparade data kard oka tahanam karanavanam hodai
@rasinduchethane5968
@rasinduchethane5968 4 жыл бұрын
Indiyawe minissu vpn yodagena me app install karanna ekak nadda.ehema karanna puluwanda
@gayiaproduction99
@gayiaproduction99 4 жыл бұрын
ලංකාවේ tiktok නම් ඉතින්...... 😁😂🤭
@pasinduchamika7401
@pasinduchamika7401 4 жыл бұрын
Maath Pubg play kranna aasai eeth.. Godak kello kollo freefire ,pubg wage game walata TOPUP karanawa ee salli 💵💵 okkoma yanne chaina wage ratawalata .Ape rate buget eka Nikamma bahinawa⬇⬇.poddak hithla Topup karana eka ehema adu karanna .Godak Topup karana Aya TOPUP karanna hethuwa eeayage BRAINWASH wela thiyenne.County ekk widihata Nagitinna thamange Brain eka use karala hithanna .
@xeroxta
@xeroxta 4 жыл бұрын
TikTok කවදාවත් USE නොකරපු යාලුවෝ කෝ✋💪😁 මේ පැත්තට ගැම්මෙන්ම 💪 ❤️සබ්ස්ක්‍රයිබර්ස්ලා මදි😁කට්ටියම එන්න චැනල් එකට මගේ❤️💥
@Thilanka_24
@Thilanka_24 4 жыл бұрын
2 mama mawath sub karanna bro
@hasithlakshanbandara5689
@hasithlakshanbandara5689 4 жыл бұрын
Chanux අයියෙ expart option ගැන video එකක් කරන්න please 👍
@pamalmanujaya513
@pamalmanujaya513 4 жыл бұрын
You doing great job brother ❤
@parackramasenadira4871
@parackramasenadira4871 4 жыл бұрын
Tik Tok තහනම් කරා කිව්වට බලන්න ආවේ සතුටට. හේතු ඕනෙ නැහැ ලංකාවේත් තහනම් කරානම් ලොකු දෙයක්
@batboy4387
@batboy4387 4 жыл бұрын
Tik tok බැතිමතුන් 29යි😂😂.අතුගෑවිලා යන්න ඕනෙ ඔය විකාරෙ😂😂
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 4 жыл бұрын
😂😂
@AbdurRahmaanishaq2000
@AbdurRahmaanishaq2000 4 жыл бұрын
අපේ Privacy Data , Personal information 2019 Presidential election Campaign ekedi Campaign walata hodata giya . Specially 🌷use kare mey tactics thama .👍
@slsachiya311
@slsachiya311 4 жыл бұрын
උදේන්ම 🤣 බැලුවේ මේක ...👍
@iamahacker5615
@iamahacker5615 4 жыл бұрын
Thans udema Good News ekak dammata..
@anusha_p
@anusha_p 4 жыл бұрын
ලංකාවටත් කරා නම් හරි 😂❤️❤️
@nuwandahanayaka6055
@nuwandahanayaka6055 4 жыл бұрын
ඔයා මතු කරපු දේ හරිම වැදගත්
@anushachamindakamburawala5698
@anushachamindakamburawala5698 4 жыл бұрын
ලංකාවේ නම් VPN දාවන හරි යයි..
@shenaloojayod4493
@shenaloojayod4493 4 жыл бұрын
අයියේ මේ වගේ දේවල් වලින් බේරෙන විදිහ අපේ data ආරක්ෂා කරගන්න විදිය පැහැදිලිව විස්තර ඇතුව තව vedio ඕනේ
@senuraoshan3364
@senuraoshan3364 4 жыл бұрын
ලංකාවෙත් ටික් ටොක් අයින් කරනවනම් ලොකු දෙයක්.වසන්ගතයක් ඕයි මගුල.😂😂
@Yasuranga
@Yasuranga 4 жыл бұрын
Good informative vedio.! Thanks lot Chanuks bro.. Can you do a vedio on Cyber Security..
@Starman.memepage
@Starman.memepage 4 жыл бұрын
Tik tok walata erehiwa Maniyage set eka kooooooo enna me paththata 😂🙌😂🙌😂🙌
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 4 жыл бұрын
12:17 IOT සම්බන්ධ/ app එකකින්වෙන දේ කොහෙ කතා කරන්නද... Online ගේන බඩු ටික රට ඇතුලෙ deliver කර ගන්න බැරුව.😑
@sammaditthi3348
@sammaditthi3348 4 жыл бұрын
දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදු දහමින් නිවා සුවපත් කිරීමට ඔබත් අප හා එක්වන්න 🙏🙏
@reviewer94
@reviewer94 4 жыл бұрын
74මගේන් මාවත් සබ් කරන්න
@ashenmatujayasamarakoon5757
@ashenmatujayasamarakoon5757 4 жыл бұрын
Tik Tok 🇱🇰 ලංකාවේන් අයින්කරන්න ඔනේ නැත්තන් ලංකාවට තර්ජනයක්
@Thusha__
@Thusha__ 4 жыл бұрын
ලංකාවේ නම් tik tok එකෙන් වැඩකට ඇති දෙයක් උනේ නෑ... නිකං අනුන්ගේ සිංදු කෑලීවලට පුක නටවන එක විතරයි 😄
@wanniplays
@wanniplays 4 жыл бұрын
Chanux tiktok කියලා ගැහුවොත් chanux ගෙ tiktok ටිකක් බලන්න බැරි වෙයිද? 😎
@aslistar7489
@aslistar7489 4 жыл бұрын
Ammoooo loku deykkkk.godk pin😂😂😂😂😂😂
@duleekadamayanthi6650
@duleekadamayanthi6650 4 жыл бұрын
Coll of Duty වලට ප්‍රශ්නයක් නැති වෙයි නේද.🙄. Tik tok නම්. තිබිල වැඩක්ම නෑ. ඩේට කන ඇප් එකක්. මෙහෙත් තහනම් කරානම් හොදයි. 😂.👊👊👊
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
අන්තිමට ටික් ටොක් , ටක් ටොක් උනා...🤣🤣🤣👍
@rashminacooray2564
@rashminacooray2564 4 жыл бұрын
මිලියන 120න් මිලියන 50 100ක් වත් VPN use කරල ඕව ගනි playstore apple store එකෙන් අයින් කරන්න වත් වෙයි එහෙම කරපු App නැති Apps වෙනම Web Browser එකෙන් Download කරන්න පුළුවන් නේ...
@maxiixebros5629
@maxiixebros5629 4 жыл бұрын
මටත් facebook එකෙන් රු.300ක් පාඩු උනා.star පැක් එකක් buy කලා.මට stars 🌟 හම්බුනෙත් නෑ...සල්ලිත් නෑ..😔
@dulshansavindu1285
@dulshansavindu1285 4 жыл бұрын
සුපිරී චනුක්ස් අයියේ ......වීඩියෝ එක....
TikTok වලට එරෙහිව රැල්ලක්
12:56
Chanux Bro
Рет қаралды 332 М.
Why has China Government Banned Social Media
12:53
Chanux Bro
Рет қаралды 184 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 5 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
Why more ram doesn't equal more performance.| TECH SLICE
7:37
TECH SLICE
Рет қаралды 11 М.
Mahagedara - Wasthi Productions
14:14
Wasthi Productions "වස්ති"
Рет қаралды 7 МЛН
The Story of TikTok | Sri Lanka
17:24
Chanux Bro
Рет қаралды 171 М.