No video

Timer Relay ටයිමරය ගැන හා ටයිමරයේ ක්‍රියාවලිය විස්තර ඩයග්‍රම් සහිතව. Timer Relay working principal

  Рет қаралды 19,958

Power Srilanka

Power Srilanka

Күн бұрын

ටයිමරය ගැන හා ටයිමරයේ ක්‍රියාවලිය විස්තර ඩයග්‍රම් සහිතව.
අපට එකදිගට සැපයුම ලැබී ඇතිවිට වැඩ කරන පරිපත සදහා දමනු ලබන ටයිමර් On delay ලෙස කඩේ මිලදී ගත හැක...මේවා ඔන් උනාට පස්සේ ටයිමර් එකෙන් කවුන්ට් වෙන්න අරගනී.....තවත් පරිපත ඕෆ් සදහා පරිපථය offකලත් යම්වෙලාවකින් පසු පරිපථය off කරගැනීම සදහා off delay ටයිමර්ද කඩේ මිලදී ගත හැක මේවා යම් වෙලාවකින් පරිපථයේ සැපයුම off ඌවාට පසු තත්පර ගානක් ක්‍රියාත්මක වේ....

Пікірлер: 45
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
@sudeeraruwan9206
@sudeeraruwan9206 11 ай бұрын
ඉගෙන ගන්න කෙනෙක්ට වටිනව....ලස්සනට පැහැදිලිව කියල දෙනව 👍
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u Жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් tanks
@powersrilanka3390
@powersrilanka3390 11 ай бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
@ajithnilantha2209
@ajithnilantha2209 2 жыл бұрын
ලොකු දැනුමක් ලබා ගත්තා ගොඩක් istuti
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ministop3687
@ministop3687 3 жыл бұрын
ස්තුතියි දිගටම වීඩීයෝ දාන්න
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
දිගටම රැදීසිටින්න මහත්මයා
@janithprabhanuka
@janithprabhanuka 2 жыл бұрын
වටිනවා...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
.ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@sumith9446
@sumith9446 2 жыл бұрын
Godak watinawa sir istutiyi
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Bohomathma sthuthi sir
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 2 жыл бұрын
Marama watinawa thnks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@kppkumara7126
@kppkumara7126 2 жыл бұрын
Niyamai sir
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@tharindumadushan477
@tharindumadushan477 2 жыл бұрын
Me videos tika godak vatinavaaaa..puluwannnam ATS panel ganaa lesson ekak kiyadennnna🙏🙏🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මහත්මයා ඉදිරියේදී ලබාදෙන්නම්.....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@chamindarqnasinh3400
@chamindarqnasinh3400 3 жыл бұрын
Very nice
@channamahesh2756
@channamahesh2756 2 жыл бұрын
👍👌👌
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
Thank you sir
@samitharajapaksha346
@samitharajapaksha346 2 жыл бұрын
👌
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@lahirubuddhika8277
@lahirubuddhika8277 2 жыл бұрын
Split type ac unit akaka wiring akak karala upload karannako sir...loku udauwak sir.....🙏🙏
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
සමාවෙන්න .... මම ac නම් කරන්නේ නෑ මහත්මයා....🙏🙏🙏❤️❤️❤️
@anojweerasooriya7380
@anojweerasooriya7380 2 жыл бұрын
Lahiru Buddhika mkdda dana ganna ona
@anojweerasooriya7380
@anojweerasooriya7380 2 жыл бұрын
පැහැදිලි.නමුත් එක අවස්තා කිපයක කියනවා timer එකට supply එක ආවම NC NO වෙනවා NO NC වෙනවා කියලා.අපි සැම විටම ක්‍රියාකාරි නොවන අවස්තාවක් NC හෝ NO ලෙස හැදින්නුවත් ක්‍රියාකාරි අවස්තාවට ආ විට NC Open වේ සහ NO Close වේ යන්නයි භාවිතා කරන්නේ.ඔබ තුමා ගත්තු timer එක offdelay එකක්.එම නිසා පොදුවේ timer වලට ඔය ක්‍රියාකාරිත්වය ගන්න බෑ.ondelay timer වල ක්‍රියාකාරිත්වය ඔය අකාරයෙන්ම නොවේ.24h timer වලද එලෙසමයි.🤜🤛
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔව් ඔබතුමා හරි මම අරගත්තේ off delay එකක් පමණයි මට වීඩියෝවේ කීමට නොහැකි උනා ඒ පිළිබදව සමාව ඉල්ලා සිටිනවා
@pathumjdassanayaka8442
@pathumjdassanayaka8442 Жыл бұрын
supiri
@ajithnilantha2209
@ajithnilantha2209 2 жыл бұрын
Wiring diagrams perisiduwa අදින්න sir(1-8)conect kala yutyda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔබතුමා කියන දේ මට පැහැදිලි මදි කරුණාකරල පැහැදිලිව කියන්න
@milindakumara4534
@milindakumara4534 2 жыл бұрын
Ats ekakut krnn sir 😊
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
කරන්නම් මහත්මයා ලගදීම දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@user-kt4wk7li6w
@user-kt4wk7li6w 5 ай бұрын
Star delta digram eka denna puluwanda sir
@aravindachanaka9076
@aravindachanaka9076 3 жыл бұрын
👍👍❤❤❤
@dinushkathanuja5502
@dinushkathanuja5502 2 жыл бұрын
ATS ekak karanna.api gigatama ennava
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ඉදිරියේදී ලබාදෙන්නම්
@roshanthakshila936
@roshanthakshila936 2 жыл бұрын
ATS ekk ganath danna
@shawanshawan8857
@shawanshawan8857 9 ай бұрын
Sentme u p nomear
@electricalkegalla2427
@electricalkegalla2427 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👌👌🤛
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u Жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් tanks
@powersrilanka3390
@powersrilanka3390 11 ай бұрын
ස්තූතියි මහත්මයා රැදීසිටින්න
@sudeshjayashantha6959
@sudeshjayashantha6959 Жыл бұрын
Thanks sir
Relay ගැන සියල්ල මුල සිට සරලව
42:07
Алексей Щербаков разнес ВДВшников
00:47
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 17 МЛН
الذرة أنقذت حياتي🌽😱
00:27
Cool Tool SHORTS Arabic
Рет қаралды 11 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 39 МЛН
PLC  sinhala 05
21:40
PLC Sinhalen
Рет қаралды 2,3 М.
Алексей Щербаков разнес ВДВшников
00:47