හැමෝටම වැඩකරන ආකර්ෂණ නීතිය ඔයාට වැඩ කරේ නැද්ද?එහෙනම් මෙන්න නියම Tip එකක්

  Рет қаралды 20,215

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 402
@roshaniroshani6
@roshaniroshani6 11 ай бұрын
සති දෙකක් පමණ ඇති මම සම්බන්ධ වෙලා ... තාම මම හිතපු කිසිම දෙයක් ලැබුන් නෑ .. ඒත් මම ගොඩක් විස්වාස කරනවා මගේ හොඳම ලස්සනම දවස ඉස්සරහට තියෙනවා කියලා .. මම විශ්ව මාතාව විස්වාස කරනවා . ස්තුතියි කරනවා මම දන්නවා විශ්වයෙන් මට පිහිට ලැබෙනවා කියලා ... ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@sachethanahansani99
@sachethanahansani99 11 ай бұрын
Sathutin sitinna. Visualize karanna. Lebuna kiyala hithanna. Man auruddak vage ehema kara. Vishvaya apiva pariksha karanava. Visvasayen ivasimen inna. Niyama velavata labenava.
@mindakahirushan
@mindakahirushan 11 ай бұрын
Mama mulu hadawatinma vishwasa karanawa mata godakdewal labuna
@tharanganisamarasinghe8588
@tharanganisamarasinghe8588 11 ай бұрын
Sathi dekak kiyala oya kada wadenna epa...apita ..sathi dekak kiyanne punchi kalayak...puluwan tharam bakthimath wenna...wishwaya ithama wadagath...iwaseemen hoda dema karanna...mama athdakimen kiyanne...mata jiwithe wuna karadara mehema liyanna ba..eth hama prahnekadim anthima thathparedi hari mata wisadum labuna..eka aththatma prathiharayak wage dewal...mama siyayata laksha waradak ma dewal wiswasa karanawamayi..🙏❤Adaraneeya wishwaye sahodaraya kiyana dewal sampoornen aththa..Theruwan saranai..🙏❤
@tharanganisamarasinghe8588
@tharanganisamarasinghe8588 11 ай бұрын
Wishwasaya thama ithama wadagath....
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 11 ай бұрын
Tika kalayak yanawa oya bawana karanna. Sathimath wanna. Mata low a Wadakaranna auruddakatath wedi kalayak giya. Mewage videos godak balanne. Low. A wada karanwami. Hethin watanna apa. Sakthi math wenna.
@AmaHerath..
@AmaHerath.. 11 ай бұрын
ආකර්ෂණ නීතිය වැඩ කරනවා... පළවෙනියටම අපි අපිව විශ්වාස කරන්න ඕන. අපි විශ්වය විශ්වාස කරන්න ඕන, මෙතන ප්‍රධානම දේ විශ්වාසයය, විශ්වයයි. අපි ම මෙතඩ් හදලා කරත් අපි තුළ විශ්වාසය තියෙනවනම් මේක මේකෙන් හරි යනවා කියල ඇත්තටම හරි යනවා... අපි කොච්චර මෙතඩ්ස් කලත් වැඩක් නෑ අපේ යටි හිතෙන් හරි ගිහින් නෑනේ කියන මනසින් කලොත්. අත්දැකීමෙන් කියන්නෙ.. මටත් එහෙම තමා.. මම මෙ ඇදුම ඇන්දිත් මෙහෙම වෙනවා මේ කෑම කෑවොත් මේ ප්‍රශ්නේ ඇති වෙනවා හිතුනොත් ඒම වෙනවා... මට ප්‍රශ්නයක් වෙන්න තියෙනකොට මට කලින්ම දැනෙනවා ඒ මම විශ්ව ආකර්ෂණ නීතිය follow කරන්න ගත්තට පස්සේ... ඒ වගේම මට ගොඩක් දේවල් හරි ගියා මෛත්‍රී කරන්න ගත්තට පස්සේ... විශ්වාසයයි දහමයි විශ්වයයි මත රැදිලා ඉන්න... හැමදේම සාර්තකයි ❤
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
🙏❤️✨️
@irushib8835
@irushib8835 6 ай бұрын
❤🥺
@manikejayasekara-xm7dw
@manikejayasekara-xm7dw 2 ай бұрын
මම විශ්වාස කරනවා ලඟදීම මට විස්මිත ප්‍රාතිහාර්ය ආකර්ෂණයක් ලැබෙන බව wiswa මාතාවට ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි
@DamayanthiDamayanti-j7v
@DamayanthiDamayanti-j7v 9 ай бұрын
ආදරණියි විශ්ව මැණියන්ට අනෙක වාරයක් ස්තුතිය ❤️🙏
@kanthigamage2728
@kanthigamage2728 11 ай бұрын
මගේ මුදල් ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසදෙන බව විශ්වාසයි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ පොඩි බලාපොරොත්තු වක් ඉටු වුනා.අනිත් ඒවත් ඉටු වෙන බව විශ්වාසයි ඔබ සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
@NishadiSubasinha-xl9sr
@NishadiSubasinha-xl9sr 11 ай бұрын
ආදරණීය ව්ශ්ව මාතාවට කෘතවේදී වෙනවා ස්තුති වන්ත වෙමි ♥️❤️❤️❤️❤️ මගේ සියලුම සිතුම් පැතුම් ඉටුකර දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️
@malathipeiris1642
@malathipeiris1642 9 ай бұрын
ආදරනීය විශ්ව මාතාවටත් , ආදරනීය ඔබටත් , අනේක වාරයක් ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !❤
@dilukshiperera6404
@dilukshiperera6404 11 ай бұрын
මගේ ජීවිතේ මම අද තැනක ඉන්නවනම් ඒ විශ්ව මාතාව ව්ස්වාස කල නිසාමයි 🙏
@Isukakarunarthna-en2cw
@Isukakarunarthna-en2cw 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාව දිනෙන් දින මගේ සියලු prathana ඉෂ්ට kara dun nisa අනේක වාරයක් හදවතින් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති Malli oyath dinen dina අපව දිරිමත් karanawata අනේක වාරයක් හදවතින් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@tharanganiroshani2106
@tharanganiroshani2106 11 ай бұрын
සුබ දවසක් ඔබට .....අදට දවස් 14ක් මම 369 tecnick එක කරන්න අරගෙන ..ඒත් මට අද පාන්දර 3am ...මගෙ කාරනාව ලියන්න බැරි උනා....ඒත් මම ව්ශ්වාසය අත අරින්නැ කියලා හිතා ගත්තා...ඔබ කියනවා වගෙ අනිවාර්යයෙන්ම මගෙ කාරනාව විශ්ව මාතාව ඉටුකරලා දෙනවාමයි.....ස්තුතියි ව්ශ්ව මාතාවනී ...ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....💐
@csthelast5445
@csthelast5445 11 ай бұрын
අයියේ මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ campuss යන්න. ඉතින් මම ගොඩක් විශ්වාසෙන් ඉන්නවා මට අනිවාර්‍යෙන්ම යන්න පුළුවන් කියලා. මම ගොඩක් වෙලාවට ලකුනු ගන්නෙ අඩුවෙන්. ඒත් මම විශ්වාස කරනවා මට අනිවාර්‍යෙන් පුළුවන් කියලා. ගොඩක් ස්තූතියි විශ්වය. ගොඩක් ස්තූතියි අයියා. 💖💖💖🙏🙏
@Up-rl7jl
@Up-rl7jl 8 ай бұрын
ව්ශ්ව ශක්තිය වන්දනීයයි පූජනීයයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා ,මට ව්ශ්ව ශක්තියෙන් බලාපොරොත්තු ඉශ්ට කර ගන්න ලැබුනා ,මම ගොඩක් සතුටින් ඉන්නෙ ,මගේ ප්වුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@seelaganegoda9077
@seelaganegoda9077 11 ай бұрын
ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි..මට ලබා දුන් සෑම දෙයකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි...
@ananya__f
@ananya__f 11 ай бұрын
ජුනි වල ඉදන් කරා. තාම මොකුත් ප්‍රතිපලයක් නැහැ. ඇත්තටම දැන් එපා වෙලා
@inokawijesundara3994
@inokawijesundara3994 11 ай бұрын
මේ දෙවල් ඉදිරිපත් කර මනස ශක්තිමත් කරනවාට ඔබ තුමාම විශ්වයෙ ආශිර්වාදය ලැබේවා. ස්තූතියි ස්තූතියි ස්තූතියි
@michikagalani1736
@michikagalani1736 11 ай бұрын
මම 1000%ක්‌ විශ්වාස කරනවා එත් කරන්න ගියාම සෑහෙන්න බාදා එනවා... එක තමයි තියෙන එකම ගැටලුව.... 🙏🏻🙏🏻
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
විශ්වීය පරීක්ෂණ. ඒවාට නොසැලී මූණ දෙන්න. ඔයා කොච්චර ශක්තිමත් කෙනෙක් ද ? කොච්චර විස්වාස කෙනෙක් ද කියලා විශ්වය ඔයාව පරීක්ෂා කරනවා.❤️✨️ විශ්වය එක්ක කතා කරන්න.
@indranirathnayake3276
@indranirathnayake3276 8 ай бұрын
මාදිනෙන් දින දයුණුවට පත්වෙමිවා විශ්වයට ස්තූතී🙏🙏🙏
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 11 ай бұрын
හදවතට මනසට අපුරැ සුවයක් ලබාදෙන ඔබේ වදන් සැමවිටම සුවයක්. භාවනාවක් වගේ. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් .. 🙏♥️
@DammikaWijekoon-ce3oq
@DammikaWijekoon-ce3oq 9 ай бұрын
ඔබට විශ්වයෙ ආශිර්වාද ය ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කරදුන් විශ්වයට ස්තුති වන්ත වේවා
@amithauyangoda9490
@amithauyangoda9490 11 ай бұрын
මාගේ ආදරණිය විශ්වයට මම ගොඩක් ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේවසරේ නොවැම්බර් මස අවසානයට පෙර කෝටියක මුදලක් ලබා දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් මුළුහදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,
@jayamininisansala6195
@jayamininisansala6195 11 ай бұрын
මෙවැනි දේවල් අපට ලබා දීලා අපේ මනස සුවපත් කරන ඔබතුමාට බොහොම පින්....ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️
@IshuSilva-i5h
@IshuSilva-i5h 11 ай бұрын
උදෙන්ම හැමදාම මෙවැනි දෙයක් අරන් ඇවිත් ධනාත්මක චින්තන වැඩි දියුණු කල ඔබට අනේක වාරයක් ස්තුතියි ..මෙය අපට ජිවත් වෙන්න දෙන ඔසුවක්..ස්තුතියි නැවතත් ඔබට...🙏🙏🙏🙏
@GeethaniGayan-gj2ni
@GeethaniGayan-gj2ni 9 ай бұрын
ස්තුතියි ඔබට මේ තරම් මේ දේවල් පැහැදිලි කරනවට ,, විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබටත් අන් සියලුම දෙනාටත් ලැබේවා !!! ස්තුතියි විශ්ව මාතාවට අපි හැමදෙනාටම ලබා දුන් හැම දේටම ..
@kasunperera3828
@kasunperera3828 8 ай бұрын
ව්ශ්ව මාතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි . තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏
@suwashinidilhara1562
@suwashinidilhara1562 11 ай бұрын
හිත හදපු හැම වචනෙකටම ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NelumWijethilake
@NelumWijethilake Ай бұрын
මගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටුකිරීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා මගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටුකිරීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏
@ramyajayalath9975
@ramyajayalath9975 11 ай бұрын
ඔබතුමා මේ කරන දේ හරිම ප්‍රයෝජනයට ගත්තා . පැහැදිලිව කියා දෙනවා .මම විශ්ව මාතාව විශ්වාස කරනවා.මට විශ්ව මාතාව පිහිට වෙනවා . මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ මගේ ඉෂ්ඨ දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ මගේ යටි සිතටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹
@thusharachinthaka8054
@thusharachinthaka8054 8 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏 මල්ලී ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏💖
@Amala-m7v
@Amala-m7v 11 ай бұрын
විශ්ව මතුවටත් අපව දැනුවත් කරන ඔබට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉🎉🎉🎉🎉
@indikagayani817
@indikagayani817 11 ай бұрын
ඔබට ගොඩක් පින් සිද්ද වෙනව මේ විදිහට හිතට ශක්තියක් දෙනවට විශ්ව ශක්තියේ බලයෙන් ඔබට යහපතක්ම වේවා
@ayeshaperera8542
@ayeshaperera8542 11 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏❤️
@EcSysts
@EcSysts 11 ай бұрын
ඔයාට ගොඩක් පිං ස්තුති වේවා මට පුදුම සක්තියක් මනසට සුවයක් ඔබ කියපු හෙමදෙම ව්ස්වාසයෙන් කරනවා එත් මගේ සිත පවුලේ මට සිදුවන අසාධාරණයක් නිසා සිත නිදහස් කර ගත්තට මතු වෙනවා
@nandajayasinha
@nandajayasinha 11 ай бұрын
මට..ලක්ෂවාරයක්..විශ්වාෂයි😊
@chinesephone
@chinesephone 11 ай бұрын
මේ දේවල් කියලා දෙන ඔබතුමාට ගොඩක් පින් ස්තුති ස්තුති ස්තුති
@dulshaniayusha7906
@dulshaniayusha7906 10 ай бұрын
ස්තුතියි විශ්වයට ! මම හිතන හැමදේම ඉටුකර දුන් මගේ යටිහිතට ස්තුතිවන්ත වෙමි !
@thilinidissanayake7773
@thilinidissanayake7773 11 ай бұрын
උත්තරීතර විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි. මම කරන හැමදේම මට හරි යනවා ඒක මට විශ්වාසයි.❤❤❤❤
@nadeeshadilhani5689
@nadeeshadilhani5689 11 ай бұрын
මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏 දැනුම අපට ලබාදෙන ඔබතුමාටත් ස්තුතියි 🙏🙏🙏
@SARAsara-zb4zm
@SARAsara-zb4zm 10 ай бұрын
ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ මට මගේ ඉංදිකගේ ආදරේ ආපහු ලැබුණා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏🙏
@cpsalgado9385
@cpsalgado9385 11 ай бұрын
ඇත්තටම මට අද මේ විඩියෝ ඒක උවමනා වෙලා තිබූ දෙයක් .මා තුළත් විස්වාසය අඩු වෙලා තිබුනේ බොහොම ස්තූතියි ඔබට .🙏🙏🙏🙏
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 11 ай бұрын
රු මිලියනයක් මාහට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය්.....
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz 11 ай бұрын
හරිම වෙලාවට අවශ්‍යම වෙලස් තිබුන පාඩම ආකර්ශනය වුනා.ඔබට ගොඩක් පින් මේ ආකාරයෙන් අපේ ජීවිතයට ධනාත්මක සිතුවිලි වලින් පුරවනවට මම හිතනව මගේ පිනකට ඔබතුමාව මුනගැස්සුවෙ කියල. විශ්වමාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
@KumaraKumara-p9x
@KumaraKumara-p9x 11 ай бұрын
ඔබටත් ස්තතියි මගෙ අාදරනිය විස්වයට ස්තුතියි මම පාන්දර නැගිටල විස්වයත් එක්ක ඉන්නව ස්තුතියි ස්තුතියි ස්තුතියි
@pushpamalaamarasekara1693
@pushpamalaamarasekara1693 11 ай бұрын
ඔබ ලබා දෙන අත්ම ශක්තියට ස්තූතියි අද්‍රණීය විශ්වය,!!
@sajaniwikramasinghe8055
@sajaniwikramasinghe8055 11 ай бұрын
මට ලැබිතියෙන සියලුම දෙට,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,ස්තුති ,ස්තුති ,,මිතුර,,ඔයාටත්,,ස්තුති ,ස්තුති ,ස්තුති
@anuradhahengedara5458
@anuradhahengedara5458 5 ай бұрын
මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
@aperera4595
@aperera4595 11 ай бұрын
ගොඩාක් පින් මේ නාලිකාව නිසා තමයි අද හිත හදාගෙන ජිවත් වෙන්නේ බුදු සරනයි ❤❤❤❤දෙවි පිහිටයි පුතේ .
@RanjaniChathurani-w9t
@RanjaniChathurani-w9t 9 ай бұрын
විස්ව මානාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති මගෙ ප්‍රර්තනා ටිකක් ඉස්ට උනා මගෙ තව බලාපොරොත්තු තියෙන්ව එව්වා එව්වා ඉස්ට වෙමින් පවතිනවා විස්ව gena කියා දුන්න ඔබතුමට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති මට ඉල්ලපු දෙවල් lebenakot mata සතුටු කදුලු එන්වා ඔබතුමාට ප්‍රකොටිවාරයක ස්තුති ස්තුති ස්තුති මට කියන්න බෙරිතාරම ස්තුති ස්තුති ස්තුති මම hemdem කරන්නෙ ඔබතුමා කියදුන්න විදිහට මඉ ඔබත්මට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති
@PappayaMelanua
@PappayaMelanua 5 ай бұрын
විශ්වය මාගේ විස්වාසය මට පිහිට ලැබුණේ විශ්වය විසින් මම බලාපොරොත්තු මට ඉශ්ට උනා විශ්වයට මාගේ නමස්කාරය වේවා
@ajanthaherath.m5377
@ajanthaherath.m5377 11 ай бұрын
අපේ වේලාව පාන්දර තුනයි ස්තූතියි ආදරණීය විශ්වයට හදවතින්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!
@amithauyangoda9490
@amithauyangoda9490 11 ай бұрын
විශ්වය ගැන මෙතරම් කරුණු පැහැදිලි කරන ඔබ‍ට විශ්වයේ අසිර්වාදය ලැබේවා
@hemalathagamage6805
@hemalathagamage6805 11 ай бұрын
මම මගේ දරුවන් වෙනුවෙන් තමයි විශ්ව යට කියන්නේ .එය සපල වේවා ඉ ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
@sumidisanayaka
@sumidisanayaka 11 ай бұрын
මං සතුටින්. විශ්ව මාතාව මට උදව් කරනවා. මගේ ලොකුදුව වෙනස් වෙලා ගොඩක්. එයා අපිගැන හිතනවා. අපේ ප්‍රර්ථනාව එයා ඉෂ්ට කරනවාමයි. විශ්වයට ස්තුතියි. ස්තුතියි ස්තුතියි.
@shyamalesiriwardhana9998
@shyamalesiriwardhana9998 11 ай бұрын
ඔයාගෙ වචන තමයි මල්ලි මට නම් මේ විශ්වයේ තියෙන එකම ශක්තිය . අනේ මන්ද මට කියන්න වචන නැහැ. මේ විශ්වයේ ආශිර්වාදයෙන් තමයි ඔබ වැනි කළ්‍යාණ මිත්‍රයෙක් මට මුණ ගැස්සුවේ. ඔබ මට ශක්තියක්. තෙරුවන් සරනයි ඔබට.
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 11 ай бұрын
මගේ රැකියාව ලබා දුන්න ආදරනිය විශ්වයට ඉස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Madu_-sudu
@Madu_-sudu 11 ай бұрын
මට නම් හරියටම හරි මම විශ්වය ගොඩක් විශ්වාසයි. මම සාර්ථකයි. මම පරිපුර්ණයි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. මම මට විස්වාසයි 💕💕💕🙏🙏🙏🙏
@NelumWijethilake
@NelumWijethilake 2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏
@manojrathnapala3081
@manojrathnapala3081 3 ай бұрын
ඔයාගෙ කතාව හරියට හරි මල්ලි ඔයාව අපිට මුනගැස්සුවාට මේ උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dhammikawickramarachchi5453
@dhammikawickramarachchi5453 11 ай бұрын
මටත් සමහර වෙලාවට සැකය ඇති වෙනවා.ඔබ කියන දේ වැටහුණා.ඇත්ත.සැකය නැතිව හිත ශක්තිමත් වෙන්න ඕනෑ තමයි.ඔබ ලස්සනට තේරුම් කළා.ස්තුතියි .ඒ වගේම අපිට හැකිද රෝගී කෙනෙකුට හෝ අකීකරු දරුවෙක් වෙනුවෙන් විශ්වයේ ආශිර්වාද ලබා දෙන්න .අපිට යමක් කරන්න පුලුවන් විදියක් සදහා මග පෙන්වන්න ඔවුන් ඒ තත්වයෙන් මුදාගෙන සහනයක් ලබා දෙන්න .ඔබට ගොඩක් පිං සිදුවෙනවා පුතා.
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 11 ай бұрын
මගෙ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ඒවගේම මේ වටින දේවල් ගේන ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි බුදු සරණයි
@Sagarika742
@Sagarika742 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikabhr8246
@dammikabhr8246 11 ай бұрын
ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤️❤️
@danulaker8692
@danulaker8692 10 ай бұрын
විස්වමාතාවට ස්තුතියි ❤🙏 ස්තුතියි ❤🙏 ස්තුතියි ❤🙏 මේ විඩියෝ එක අහන්න සැලැස්සුවට❤🙏
@niranjalawelikumbura796
@niranjalawelikumbura796 11 ай бұрын
මට ඔබතුමාගෙ දුරකථන අංකය ලබාදෙන්න ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@judithayesha7500
@judithayesha7500 4 ай бұрын
මට විස්වාසයි මම කරපු technique හරියනවා අද මම බබාත් එක්ක යනකොට white. Butterflies 5ක් දැක්කා.thank u universe.
@ChandhiSenanayake
@ChandhiSenanayake 11 ай бұрын
හැමදේටම වඩා විශ්වය ගැන උපරිමයෙන් විශ්වාසයි.ඒත් මට වෙන්නෙම හිතන දේ නෙමෙයි ඒකෙ අනිත් පැත්ත.ඒත් මගෙ හිතේ විශ්වාසය එහෙම්මමයි.හැමදේම වෙන්නෙ හේතුවක් ඇතුව මට හිතෙන්නෙ එහෙම
@Anudeesithseya
@Anudeesithseya 11 ай бұрын
ඒක ඇත්ත මල්ලි.බුද්ධ දේශනාවෙ තියෙන්නෙත් විශ්වාසය තමයි හොඳම නෑයා කියල
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 11 ай бұрын
සම්පූර්ණ ඇත්ත මල්ලී මටත් එහෙම දේවල් ගොඩක් උනා මම දැන් විශ්වය විතරක් විශ්වාස කරනවා වෙනදාට මම හරිම ද්වේශ සහගතව හිටියෙ කේන්ති ගන්නවා රන්ඩු කරනවා ඒත් මේ ආදරණීය විශ්වයෙන් ලැබෙන අසීමිත ආදරණීය වදන් ආදරණීය වීඩියෝ කරුනාව හැමදෙයක්ම නොමිලේම ලැබුණු නිසා මගෙ සිත දැන් යහපත් සිතුවිලි වලින් පිරිලා අපි හැමෝම සිතේ තියෙන ද්වේශය අත් හැර සියලු දෙනාට මෛත්‍රී කරමු තෙරුවන් සරණයි❤️🙏💐
@SaduniAnjana-xp9hw
@SaduniAnjana-xp9hw 4 ай бұрын
මගේ ඉඩම විකිණෙන බව මම ව්ශ්වාස කරනවා...විස්වයට ස්තූති වේවා
@nilanthikumari2303
@nilanthikumari2303 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ආනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉❤❤❤
@kaweeshagimhani7338
@kaweeshagimhani7338 11 ай бұрын
විශ්වයට ස්තූතියි .🙏❤️ සියලු දෙනාටම හැම යහපතක්ම වේවා...😊 බුදු සරනයි ..
@channasanjeewa9535
@channasanjeewa9535 11 ай бұрын
හිත් සුවපත් කරණ ඔබේ හඩ භාවනාවක් වගේ පුතා
@MaheshikaLakmali-wr6pc
@MaheshikaLakmali-wr6pc 11 ай бұрын
අත්තටම ඔව් ඔබතුමා කියන්නේ මට දැන් මව මෙ විශ්වයයි පුදුම විශ්වසයක් තියනවා ඔබතුමට ස්තුතියි බුදුසරණයි 🙏🙏🌻💛
@chamilayapabandara3008
@chamilayapabandara3008 7 ай бұрын
අනන්ත වු විශ්ව මාතාව ගේ බලයෙන් සෙව්වන්දි අක්කා ගේ මවට ඉක්මනින් සුවය ලැබේවා!!!!
@kanthithelisinha1720
@kanthithelisinha1720 Ай бұрын
Mage ආදරණීය විශ්ව මාතාව මට me ජීවිතයේ ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤❤❤❤❤❤ oba Apa සියළුම දෙනා දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤❤❤
@ShanukaPrabath
@ShanukaPrabath 11 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති
@lksamanthi1473
@lksamanthi1473 11 ай бұрын
මාටත් තාම හිතන විදිහට නැහැ තාම සතියයි මාත් විෂ්වය විස්වස කරනවා මන් ගොඩක් සිතනමි සැහැල්ලුයි ගොඩක් ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏
@KwstrQ8
@KwstrQ8 18 күн бұрын
විශ්වමාතාවටත් ඔයාට ත් ස්තුතියි මල්ලී
@yamunapathiranage
@yamunapathiranage 11 ай бұрын
විශ්ව මාතාව ටත් ඔබටත් අනේක වාරයක් isthuthi 🙏🙏🙏🙏🙏 මටත් mage දරුවන් ටත් ලද සැම සියලු දෙයට අප sakthim කෙරු විශ්ව මාතාව ට isthuthi isthuthi isthuthi 💝💝💝💝💝💝💝💝💝
@dammikaw9050
@dammikaw9050 6 ай бұрын
ඇත්තටම ඔව් මගේ පුතේ.. ඔබ කියන දේ හරි... අපි අපිව විශ්වාස කරන්න ඕනේ.. තුනුරුවන් සරණයි.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏
@Universal_universal1_
@Universal_universal1_ 11 ай бұрын
මටනම් දින.30 විතර ගියා.අකර්ෂණ.නිත්‍ය.වැඩ කරන්න.විශ්වයට ස්තුතියි කරවා.මම ඒ ප්‍රර්ථනා ඉස්ට.කරලා.දුන්නාට.අනේක.වරයක්.ස්තුතියි.විශ්වය මතාවට .අදරණිය විශ්වය ස්තුතියි.🙏🙏🙏
@IreshaMadushani-yd5wf
@IreshaMadushani-yd5wf 11 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
@MalikaDarshane
@MalikaDarshane 4 ай бұрын
මහත්තයා ඔබටවිෂ්වයෙආශිර්වාදය❤. ලැබේ වා❤❤❤❤
@kamalpriyanthq9470
@kamalpriyanthq9470 11 ай бұрын
Oya hare malli viswasaya thiyenna ona aniwarayan ව්ස්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබතුමට ස්තූතියි ස්තූතියි අනේක වාරයක් ව්ස්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@indikaperera2730
@indikaperera2730 11 ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
@RajiKaushani
@RajiKaushani 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාව වට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ඉඩක් ලැබෙන ගමන් ඉක්මනට එන්නේ ඔයාගේ විඩීයෝ ඛලන්න ❤❤❤ ඇත්තටම විශ්වාසය කමයි අපේ ශක්තිය ස්තුතියි ඔබට ❤❤❤❤❤❤❤
@ashokalalani6642
@ashokalalani6642 11 ай бұрын
හිත හදන හැම වචනයකටම ස්තුතියි වි්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
@MalkiDinuja
@MalkiDinuja 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට හැමෝගෙම යහපත් ප්‍රර්තනා ඉටු වේවා ❤❤❤ බුදුසරණයි හැමෝටම
@ushi2348
@ushi2348 11 ай бұрын
විශ්වාසයි දසදහස් වාරයක්.... ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 ස්තුතියි ඔබටත් අනේක වාරයක්....🙏🙏
@ayoniveera381
@ayoniveera381 11 ай бұрын
ආදරණීය වූ ..විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤...ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි
@HfhhFhdte
@HfhhFhdte 11 ай бұрын
මම හිතපු පතපු සියලු දෙය ඉටුකර කරදුන් 🙏🙏🙏ආදරනිය ව්ශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏 ස්තුතියි ,,🙏🙏🙏
@renukadamayanthi1082
@renukadamayanthi1082 11 ай бұрын
ඔබ තුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
@NimmiRajapaksha-o3g
@NimmiRajapaksha-o3g 10 ай бұрын
මාගේ සියලු බාලාපොරෝත්තු ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤ 🙏🙏
@BandulaWarnakumara
@BandulaWarnakumara 7 ай бұрын
අාදරනීය විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි
@nilminethushari2477
@nilminethushari2477 11 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ඔබගේ අදහස් වලට viswa මෑණියන්ට ස්තුති වේවා
@niroshasenani687
@niroshasenani687 11 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....ඔබතුමාටත් ස්තූතියි ..🎉🎉
@InokaSadamali-on2mt
@InokaSadamali-on2mt 11 ай бұрын
❤❤❤❤❤❤❤අාදරණීය විශ්වයටත් ඔබටත් අනේක වාරයක් ස්තුති
@chanikakalani9371
@chanikakalani9371 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@Kivindrisahansa-hv7bd
@Kivindrisahansa-hv7bd 11 ай бұрын
ඔබේ වීඩියෝ බලන්න ගත්තාට පසු හැමදේම හොදින් ❤
@Amala-m7v
@Amala-m7v 11 ай бұрын
මමත් මාස දෙකකට වැඩි කාලයක් විශ්ව ආකර්ෂණය බලනවා ඵත් තාමමටවිශ්ව ආකර්ෂණය ලැබිනැ
@ChathuJanu
@ChathuJanu 11 ай бұрын
විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි ...
@pushpanarangoda1143
@pushpanarangoda1143 6 ай бұрын
අනේකවාරයක් ස්තූතියි ඔයාටත් විශ්ව මාතාවටත් 🙏🙏🙏🙏
@Wasantha-ve1wh
@Wasantha-ve1wh 11 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි විශ්වයට ස්තූතියි විශ්වයට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@chithrawickramarachchi8911
@chithrawickramarachchi8911 11 ай бұрын
😊😊
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 61 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 61 МЛН