Tissa Jananayake - Episode 107 | ලියුකේමියාව සහ ජීවිතය

  Рет қаралды 153,407

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

මිනිසාගේ රුධිර සංසරණ පද්දතිය පිළිබද සිසුනට කියාදෙන දේශනයක් ඇසුරෙන් සකස්කරන ලද වීඩියෝපටයක් බව කරුණාවෙන් සලකන්න.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 478
@dilshanindeepa7680
@dilshanindeepa7680 3 жыл бұрын
සියලු ලියුකේමියා රෝගීන් සුවපත් වේවා❤🙏
@randikadidula4108
@randikadidula4108 3 жыл бұрын
o
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 ай бұрын
ඒ ප්‍රාර්ථනාව ඉටුවේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@socil2832
@socil2832 3 жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වෙත්වා 🙏
@duliphiniduma7677
@duliphiniduma7677 3 жыл бұрын
සියැසින් නොදුටුවත් සැබෑ ගුරුවරයෙක් ලෙස මා දුටු වටිනාම ගුරුවරයා.
@amilakumara7531
@amilakumara7531 3 жыл бұрын
ගුරුවරයා යනු හුදෙක් දැනුම පමණක් ලබා දෙන කෙනෙකු නොව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන කෙනෙකි.තිස්ස සර් එයට කදිම නිදසුනකි.......
@randikadidula4108
@randikadidula4108 3 жыл бұрын
magul danna epa
@wageeshananayakkara770
@wageeshananayakkara770 3 жыл бұрын
අනේ මාත් පිළිකා රෝහලට ගියා😔 අනේ එයාලා හැමෝම ඉකනට සුවය ලබන්න ඕනේ කිසිම කරදරයක් නොවී😔🙏
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍☸️💙❤
@lakshanthiwarnamulasuriya6572
@lakshanthiwarnamulasuriya6572 3 жыл бұрын
😍😍😍😍😍😍😍
@gamebuddy4356
@gamebuddy4356 3 жыл бұрын
Nikan gihin balanna denawada 🤔
@damayanthipushpakumari8273
@damayanthipushpakumari8273 3 жыл бұрын
අපේ සර් ගෙ පංතිය බලාන ඉන්න කොට මට මතක් වෙන්නේ අප ලොවුතුරා බුදුන් වහන්සේ දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය 🙏🙏🙏අපේ සර් ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@wishlk8065
@wishlk8065 3 жыл бұрын
මගේ හොදම යාලුවෙක්ට (අස0ක සෙනෙවිරත්න ) ලියුකේමියා හැදිල නැතිවුනා.... ලෙඩේ දැනගත්තාම කිව්වා, ඩුබායි ඉන්නකොට තනිකර කෑවෙම ක්ශෙනික නූඩ්ල්ස් කිව්වා..... කන්නම එපා කිව්වා..... ගොඩක් දුකයි...
@sudeerarukshan4842
@sudeerarukshan4842 3 жыл бұрын
මේ video එක බැලුවෙ භාවනාවක් වගේ. ඇස් දෙකත් තෙත් උනා. නිහතමානී ආත්ම තෘප්තියක් ඇති උනා මට ලැබිල තියෙන දේවල් වලට. චූටි ලැජ්ජාවකුත් දැනුනා එච්චර දේවල් ලැබිලත් නොලැබුණු දේවල් ගැනම හිත හිත කනස්සලු වෙන මං ගැන....ස්තූතියි සර් 🙏
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
ගුරු පියාණෙනි ඔබෙ ගුණ වර්ණා කරන්න වචන නෑ.අනාගත දරුවන්නේ ඇස් දෙක ඔබතුමා.දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@cristina6844
@cristina6844 Жыл бұрын
Sir you are great persen
@champaheenkende4656
@champaheenkende4656 3 жыл бұрын
ජාතියේ පිනට පහලවූ උතුම් ගුරුවරයෙක් ඔබතුමා . තුනුරුවන්ගෙම සරනයි .!
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අනිත්‍ය වූ ලෝකයේ 🌏🌔🌓🌒 නිත්‍ය වූ අනිත්‍ය, දැනගෙන සසර ගමනින්🕒🕡🕖 මිදෙන්නට නොපමාව කුසල් දම් වඩන්න. ❤💚💛🧡
@diresharajapaksha5998
@diresharajapaksha5998 3 жыл бұрын
Theruwan saranai
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
@@diresharajapaksha5998 🙏🙏🙏
@shehanrathnayake4091
@shehanrathnayake4091 3 жыл бұрын
Lol 😂
@yushanthagunarathna8835
@yushanthagunarathna8835 3 жыл бұрын
@@shehanrathnayake4091 mokada yako.nodakin thopi wage kalakanni. Bududahamatath hina wenawa. 😡😡😡
@shehanrathnayake4091
@shehanrathnayake4091 3 жыл бұрын
@@yushanthagunarathna8835 😆😆😆😆😆😆😆😆😆😆😆
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
අපේක්ෂා රෝහල ජීවිතය ගැන ගොඩාක් ඉගෙන ගත්ත තැනක් මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණේ මෙතනදි අම්මා 2016 ජනවාරි 26 නැතිවෙද්දි තාත්තාත් 2016 මාර්තු 26 නැතිවුණා.එතකොට මට අවුරුදු 19 තාත්තා අවුරුදු 6 ක් ලියුකේමියාවෙන් විදෙව්වා අම්මට වුණේ ගර්භාෂ පිළිකාවක් ඒක හදුනගෙන මාස 5 ක් වගේ ඇතුලත අම්මා නැතිවුණා පවුලෙ එකම දරුවා මම .අද මන් ගුරුවරයෙක් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයට වැඩක් ඇති දෙයක් කරන කෙනෙක් තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුළ තමන්ට හා තමන්ගේ රටට ඵලදායි වන දෙයක් කිරීමයි වැදගත් බුදු සරණයි - තිස්ස සර් !
@ruwanchamara2511
@ruwanchamara2511 3 жыл бұрын
Thaththata tibba lede mokkda,cml da
@neguscoobyyt4853
@neguscoobyyt4853 3 жыл бұрын
බුදුසරණ යී සර් කියලා දෙන හැම දේටම
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
සියලුම දේ අනිත්‍යයයි , එය තේරුම් ⁣ගෙන බුදුන් දෙසු මග යන්න උත්සාහ කරමු, අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි , සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ,
@mashadesilva88
@mashadesilva88 2 жыл бұрын
මට sir ගෙන් ඉගෙන ගන්න පින තිබුණා. පිනකට හෝ පවකට මහරගම hospital එකේ සහ අංගොඩ hospital එකේ ඉන්න වුණා. ඇත්තටම sir ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@ubsampath9651
@ubsampath9651 3 жыл бұрын
රැඩිකල් නැති. දැනුම සහ ජීවිතය කියාදෙන ගුරුවරයෙක්. බුදු සරණයි සර්. පිළිකා රෝගීන් හැමෝම නීරෝගී වේවා.
@chamara7683
@chamara7683 3 жыл бұрын
Blood report එකක් බලන ආකාරය සහ එහි ඇති වෙනස්කම් හදුනාගත හැකි ආකාරයේ වීඩියෝවක් කරන්න පුලුවන්නම් හුඟාක් වැදගත් වේ..❤
@nandeerathilakarathna8073
@nandeerathilakarathna8073 3 жыл бұрын
ඒවා තියෙන්නේ medical faculty වල නේද?
@dilshanwijesooriya1914
@dilshanwijesooriya1914 2 жыл бұрын
Ow ඒක ගොඩක් වැදගත් වෙයි
@pdanura7657
@pdanura7657 Жыл бұрын
ඔව් සර් අනිවාර්යෙන්ම එහෙම video එකක් කරන්න. ඒක අපේ ජීවිතේට ගොඩක් වැදගත්.
@mrluckya8806
@mrluckya8806 3 жыл бұрын
බලන් කලින් like දැම්ම... ඒ තරම් sir ගේ දේශන අහන්න කැමති... ❤
@srinisamaranayake3799
@srinisamaranayake3799 3 жыл бұрын
Excellent explanation 👌 I may the oldest of your pupils. I gain lot by listening to you. Much merit to you.
@mrluckya8806
@mrluckya8806 3 жыл бұрын
@@srinisamaranayake3799 Thank you❤
@padminiwijeratne8994
@padminiwijeratne8994 3 жыл бұрын
@@mrluckya8806 rear r1
@mrluckya8806
@mrluckya8806 3 жыл бұрын
@@padminiwijeratne8994 පිටසක්වල භාෂාව නොදනී
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 3 жыл бұрын
සියලු සංස්කාරයෝ වෙනස් වෙන සුලුය... නොපමාව කුසලයෙහි යෙදෙන්න🙏🙏🌸
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 3 жыл бұрын
තෙරුවන් සරණයි..! සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටයි.. ආරක්ෂාවයි.....! ගුරුතුමා. 🧡
@jewelryindustry905
@jewelryindustry905 3 жыл бұрын
ලාංකීය ඉතිහාසයේ ජාතියේ ජීව විද්‍යා ගුරුවරයා 🖐
@senulishan9976
@senulishan9976 2 жыл бұрын
සුවපත් වෙත්වා
@silasila5092
@silasila5092 3 жыл бұрын
සර්ට ගොඩාක් පිං මේ දරැවෝ හරි මග යවන නිසා අපි නොදන්න හැමදේම අපිට කියලා දෙ ඔබ තුමාට පිං🙏
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැදඔබ සුවඳ මලයි මේ පාඩම ඇහුවම හිතට හරි බරයි කමක්නැහැ ගොඩාක් ආදරේ සහ තෙරුවන් සරණයි සර්ට
@jayadaasahewagama1008
@jayadaasahewagama1008 2 жыл бұрын
මිනිසුන් අතර ඔබ තුමා දෙව් කෙනෙක් ඔබතුමා ට බුදු සරණයි සියලු දෙව් රැකවරණය ඉ deergaushalabewa
@surangijayalath589
@surangijayalath589 3 жыл бұрын
බණ පදයක් ඇහුවා වගේ❤️❤️❤️
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජීව විද්‍යාව පමණයක් නොව ජීවත් වීමට හොඳ මඟ හරි හරි මඟ කියා දීම ඉදිරි මඟ යන්න ලස්සනට ළමයින්ගේ හිතට දැනෙන්නට අහගෙන ඉන්න ආශා කරන වැදගත් තොරතුරු අපි හැමෝටම ඔබතුමාට තෙරුවන් සරණයි
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
මනුෂ්‍යයකු වශයෙන් ලැබූ ජීවිතයෙන් අන් අයගේ ජීවිත මෙතරම් ආලෝකවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ,නිරෝගී බව සතුට,සහනය ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි.
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
❤❤❤❤
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
ස්වභාවධර්මයා ව මට හම්බුනොත් ගහනවා පොල්ලකින් . මෙච්චර හොඳ රටක් දීලා ගහ කොළ ඇළ දොළ ගංගා දීලා . හොඳ පාලකයෙක් තෝරාගන්න මිනිසුන්ට අවබෝධයෙන් නොදුන්නු එකට . කාලකන්නි පාලකයන්ට ලියුකේමියා හැදෙන්නෙත් නෑ . . සර්ට නිරෝගි සුවය ලැබේවා
@kushanthadilranga2646
@kushanthadilranga2646 3 жыл бұрын
ම්ම් ඉන්නේ මහරගම දැනට ම්ම් ඇඩ්මින් වෙලා සතියක් නෑ මගේ ඇස් ඉස්සරහ මරණ 3 ක්‌ 😔... ජිවිතේ ගැන හිතන්න වෙනම තැනක්... මේක ස්ථිර ලෝකයක් නෙමෙයි 😔😔😰😰😰😰😰
@champaheenkende4656
@champaheenkende4656 3 жыл бұрын
ඔයාට තුනුරුවන්ගෙම සරනයි .
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@heshanmax963
@heshanmax963 3 жыл бұрын
Obata budu saranai
@sayurualoka2231
@sayurualoka2231 3 жыл бұрын
Bayawenna epa bnnn hamadema hariyaiy....
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 3 жыл бұрын
ඇයි මොකක්ද උනේ ඔයාට??
@gharrahrudhra1575
@gharrahrudhra1575 3 жыл бұрын
වීඩියෝ එක දාලා විනාඩි 40යි. වීව්ස් 2400යි ලයික්ස් 350යි. 2000+ බලලා. ඒත් ඉතින් ටිකක් කුහකයි.
@adhaasuriyaudayanga5580
@adhaasuriyaudayanga5580 Жыл бұрын
සියලු රොගින් සුවපත් වේවා
@chaseyourdream_
@chaseyourdream_ 3 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි!!මගේ දුව 10 ශ්‍රේණියේ ඉන්නේ..එයා සර්ගෙ class එන්න හරිම අාසාවෙන් ඉන්නවා...
@nadunsaranga4359
@nadunsaranga4359 3 жыл бұрын
Hoda thiranayak
@sandiniyashodharajapaksha795
@sandiniyashodharajapaksha795 3 жыл бұрын
Sir I'm a former student in the 2013 A/L batch, I did both appointments at my clinical practice. Ideal places for discovering the essence of life. Some people work actively, and some people don't know what's going on. I met one person who has been living in NIMH for more than 30 years. NIMH is open to the public every year on World Mental Health Day.
@pathumpradeep1
@pathumpradeep1 3 жыл бұрын
Excellent work sir ❤⭐
@malindalokugamage2358
@malindalokugamage2358 3 жыл бұрын
A great teacher not only delivering lectures on “Biology but also Art of living and humanity”
@englishmediumsciencebymudi2022
@englishmediumsciencebymudi2022 3 жыл бұрын
දැනුමට බොහොම ස්තූතියි සර්, නමුත් දැන් ලියුකේමියාවෙන් මිදීමට ක්‍රම රාශියක් තියනවා. මට එවැනි (AML) තත්වයක් වසර කීපයකට පෙර ඇතිවුනා පසුව (Dr, Damayanthi Peris ඇතුලු)අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් විසින් මාස ගනනක් ප්‍රතිකාර ලබා දී මම මුළුමනින්ම සුවය ලැබූ අතර දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරමි. සමහර වර්ගවල ලියුකේමියා සම්පූර්ණයෙන් සුවකිරීමට සඳහා ඇට මිදුළු බද්ධ කිරීමක් පවා අවශ්‍ය වෙන්නනැ. Thank you very much for the Knowledge sir, But now there are a lot of methods to recover from leukemia. i was infected with one such (AML) but I was treated by the best doctors in Apeksha hospital. I was totally recovered and now living a regular life. Some types of Leukemia don't even need a bone marrow transplant to fully recover. I was infected when I was in my final year of the university but I somehow managed everything even in the hospital and finally finished my degree and now work as a university lecturer. ( you don't need to be afraid for this most of the times people survive if they get the correct treatments)
@user-yd1yb5il3e
@user-yd1yb5il3e 3 жыл бұрын
Jeewa widyawa නෙවෙයි ජීවිතය යථාර්ථය තේරුම් karana.widyawa .ape sarta දළදා සමිඳුන් පිහිටයි
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
ඔය ලෙඩවල් ටික අහද්දි තෙරෙනව ඡිවිතය කොචිචර අනිත්‍ය දෙයක්ද කියල කලාතුරකින් ලැබෙන මනුස්ස ඡිවිතයෙන් ප්‍රයෝඡනයක් ගනිමු. තෙරැවන් සරණයි .🙏🙏🙏💓
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si Жыл бұрын
සියලුම දෙනා සුවපත් වේවා ,තෙරුවන් සරණයි !
@ishanrajapaksha6750
@ishanrajapaksha6750 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්.. 💐💐💐
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි. ගොඩක් පිං මහත්මයානනි මන්ද උතුම් බුද්ධ දර්ශනය ඉතා සියුම් ලෙස හරවත්ව අපේ දරුවන්ගේ ලේ වලටම එකතු කිරීමට දරන සාධාරණ උත්සාහය.
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 3 жыл бұрын
මේ මොහොතේ උඩට ගත් හුස්ම පොද පහලට දැමීමට හැකි වේවි කියා විශ්වාස කල නොහැකි ය...
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Me ලොව siyalu sathwayo සුවපත් වේවා
@rash9602
@rash9602 3 жыл бұрын
තෙරැවන් සරණයි සර්🙏🙏🙏🙏🙏
@kavindamaduranga5269
@kavindamaduranga5269 3 жыл бұрын
ධනවත් වීම හා එහි වැදගත්කම ගැන කතාවක් ඕනේ සර් ඔබතුමා ඒ ගැන හොද උදාහරණ දෙමින් පැහැදිලි කරන්න පුලුවන් කියලා මං දන්නවා මං 2018 පන්ති ආපු ළමයෙක්...❤❤සර්ට පැලෙන්න ආදරෙයි සර් සර්ව කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ....
@pushpanandani8837
@pushpanandani8837 3 жыл бұрын
අපි වයසට giyth .sir ගෙ පාඩම් අහන්න ආසයි sir. Bs
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
ආදරෙයි අපේ sir ට හැමදාම ❤ Sir අපිට දැනට මාස 2 3කට කලින් ඔය cancer හැදුනු ළමයි ගැන කිව්වා sir ඇත්තමයි sir මට ඇඩුන එයාල ගැන ඇහුවම...අපිට මොනවද අඩු sir 😔
@nortyoshadha5547
@nortyoshadha5547 3 жыл бұрын
සර් වැඩි වෙලා screen එකක් දිහ බලන් හිටියාම් මොලේට ඇස් වලට සිදුවන හානිය ගැන video එකක් කරන්නකෝ,අපිට හැමදාම online class ,දවසෙම screen එකක් දිහ බලාගෙන ඉන්න වෙලා
@rathnarathna2164
@rathnarathna2164 Жыл бұрын
Mage mahatmaatath iiukemiya rogiyek wasara 18 welawa glivac nam betha gannawa dinapatha
@shanakalakmal1785
@shanakalakmal1785 3 жыл бұрын
Palaweni comment eka magen obathumata 🙏🙏🙏🙏🙏❤️
@shenalmaduwantha5516
@shenalmaduwantha5516 3 жыл бұрын
අනිවාර්යයෙන් ඔය පාඩම අන්තර්ගත කල යුතුයි සිලබස් එක හදන කෙනාගෙ අවදානය පිනිසයි 🙏❤ ගොඩක් වටිනාවා
@anthonybalachandra6862
@anthonybalachandra6862 3 жыл бұрын
ඔබ තුමා ගුරු වෘත්තයට පිවිසුණේ අපේ දරුවන්ගේ භාග්‍යයට බව කිව යුතුමය. අපර භාගයට යන අපගේ බටහිර වෛද්‍ය වෘත්තීය ප්‍රබුද්ධ දරුවන් අතට පත්වේවා. ඔබට දිඝාසිරි වේවා!
@thejandassanayake1795
@thejandassanayake1795 3 жыл бұрын
Sir wage kenek thamai adyapana ඇමති wenna තිබුණේ .
@isharawijesuriya1711
@isharawijesuriya1711 3 жыл бұрын
ජාතියේ පිනට පහල වු උතුම් ගතිගුණ ඇති ගුරුවරයකු ඔබ ,දළදා සමිඳුන්ගේ පිහිටයි !!!
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
සර්. සර්ට අනේක වාරයක් පින් 🙏🙏🙏. ජීවිතේට ලැබුන ඉතාම අතළොස්සක් වුන ගුරු දෙවියන් අතර. ඉහලින්ම ඉන්න උතුම් ගුරුතුමෙක් ඔබ තුමා. 💖🙏🌹. සමහර දේ ඉගෙනගෙන තිබුනත් නොදත් බොහෝ දේ දැන ගන්නව ඔබතුමාගෙන්. ( රුධිර පරීක්ෂණ ගැන සර් කළ පාඩමත් අපිට බලන්න සලස්වන්න. ගොඩක් අයට වැදගත් වෙනව ). නිදුක් නිරෝගී දීඝායු වේවා ඔබ තුමාට 🙏
@Lakmalkumara
@Lakmalkumara 3 жыл бұрын
දේශනය තව දිග් වුනානම් කොයි තරම් හොදද තෙරුවන් සරණයි සර්ට
@skherath4435
@skherath4435 Жыл бұрын
තේරුවණ් සරණයී සර්
@dineshsampath6390
@dineshsampath6390 3 жыл бұрын
ගොඩක් වටින දැනුමක් ලැබෙනවා (ස්තුතියි)❤️
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 3 жыл бұрын
Thank you Sir. Your advice and education are not only making the student understands about life, but all the others who watches your videos will also stop and think too. நன்றி. உங்கள் அபார அறிவு வாழ்க என்றும் 🙏🏽
@cractrakofficial8890
@cractrakofficial8890 3 жыл бұрын
I've never enjoyed studying bio, but sir changed it. Thank you
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ජීවිතය කියලා දෙන ඔබතූමාට බොහොම ස්තුතියි..පින්.
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
සියළුම ලියුකේමියා රෝගීන් නිරෝගී වේවා. සැමට තරුවන් සරණයි.
@nisharathilakshifonseka3341
@nisharathilakshifonseka3341 3 жыл бұрын
Legend of the teaching, God bless you
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 3 жыл бұрын
තිස්ස සර්ගේ දේශනා අහන්ඩ නොටිෆිකේශන් එක එනකම් බලාගෙන ඉන්නේ මන් විතරද...❤❤
@darshifernando4860
@darshifernando4860 3 жыл бұрын
මගේ තාත්තාත් ලියුකේමියා රෝගියෙක්. ඇග සුදුමැලි වෙලා කෙට්ටු වේගෙන එනකොට අපි හිතුවේ සීනි කියලා. බලෙන් වගේ ලේ චෙක් කරන්න අම්මා එක්කන් ගියපු නිසා අද තාත්තා සුවෙන් ඉන්නවා. තව සති 2ක් අපි යන්න පරක්කු වුනානම්........ එහෙම තමයි එතන දෙවිවරු කිවුවේ. මහරගම රෝහලට ගිහින් ජීවිතේ එක පාරක් හරි බලන්න ඕන මේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙම වුනානම් මේ සමාජය ගොඩක් වෙනස් වේවි..
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඇත්ත , ඔයා මේ වගේ සත්‍ය සිදුවීමක් ගැන කියුවට ගොඩක් ස්තූතිය Sis..👍☸️💙❤
@S.G.K.Priyadarshana
@S.G.K.Priyadarshana 2 жыл бұрын
කොහෙන්ද ප්‍රතිකාර කරේ
@nethukanethuka7167
@nethukanethuka7167 3 жыл бұрын
Godak watina video .godak watina sir kenek.theruwan saranai sir.
@prabharanaweera5047
@prabharanaweera5047 3 жыл бұрын
Thank you sir ! 💖
@varunabihi8820
@varunabihi8820 3 жыл бұрын
Your knowledge is marvellous. May the triple gem
@mervinmendis2428
@mervinmendis2428 3 жыл бұрын
ඇත්තෙන්ම ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න හොද දේශනා බුදුසරනයි සර් ඔයාට රටවෙනුවෙන් යමක් කරන්න අපවත් දායක්කරගන්න ඔබට පින්
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 Ай бұрын
Thank you sir . Very valuable.
@ab-Don
@ab-Don 3 жыл бұрын
*_සර් යතාර්ථයක් තෙරුම් ගන්නත් ධර්මය අවබොධ කරගන්නත් සසර පුරුදු තියෙන්න ඔනා.. හැමොටම එ පින නැ මනුස්සයෙක් වෙලා ඉපදුනත් නිවන කියන වචනය අහලා නැති එකෙ තෙරුම දන්නෙ නැති අය මේ මනුස්ස ලොකෙ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවද? බුදු වරු රහතුන් අදටත් අපි අතර ඉන්නවා ධර්මය දෙශනා කරනවා මග පෙන්වනවා.. එත් ධර්මය කාටද හරියට තෙරුම් ගියේ ලොකේ අපරාද දිහා දැක්කම එක තෙරුම් ගන්න පුළුවන් .. මෙ සිස්ටම් එක තෙරුම් ගන්න කෙනා ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් කමින් තොරව මිදිලා ගොඩ යනවා.!_*
@Sandamina_Fernando
@Sandamina_Fernando 3 жыл бұрын
Thank you sir ❤️❤️
@ruwankumara1545
@ruwankumara1545 3 жыл бұрын
බොහෝම පින් සර් අපිට මේ කරන සේවයට ❤️❤️❤️❤️
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ගුරුතුමනි ,ඔබ වන් ගුරු වරු ඉතා දුර්ලභ යි.සුරන්ජතු ගුරුතුමනි .
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Theruwan saranai Sir.oba thumanta dirgauuu wevaaa.
@sathyamendis4316
@sathyamendis4316 3 жыл бұрын
ඔබට හදවතින්ම ගරු කරනවා ගුරුතුමනි! බුදුදහම,සොබාදහම සහ විද්‍යාව යන අංශ තුනම,හරියටම ගලපල බොහොම සරලව කියාදෙනවාට! ඔබතුමන්ට බුදුසරණයි! 🙏🙏🙏
@sumaneds7306
@sumaneds7306 3 жыл бұрын
Obathumage desana nam godak watinawa good isthuthi sir
@sharon3987
@sharon3987 3 жыл бұрын
GOD BLESS YOU .
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
Highly Appreciate Sir
@sandra2232
@sandra2232 3 жыл бұрын
ගොඩක් දේවල් අවබෝධ කර ගත්තා සර් තෙරුවන් සරණයි සර් නීරෝගී සුවයත් දිඝාසිරිත් පතමි.
@arohi4678
@arohi4678 3 жыл бұрын
Thank you sir🙏🙏🙏🙏🙏😇
@lowapitupasa6524
@lowapitupasa6524 3 жыл бұрын
වටින වීඩියෝවක්.
@thilankasenasinghe
@thilankasenasinghe 3 жыл бұрын
සර්ට පුලුවන්නම් ලංකාවේ හෙළ වෙදකමයි සිංහල වෙදකමයි ආයුර්වෙදයෙයි තියෙන බෙහෙත් වර්ග ගැන පර්යේෂණ ග්‍රන්ථයක් හා video log එකක් කරනවද
@neelasanath796
@neelasanath796 3 жыл бұрын
theruwan saranai sir deergausha lebewa
@ishanrajapaksha6750
@ishanrajapaksha6750 3 жыл бұрын
අපිත් අපේක්ෂා රෝහලට ගිහින් තියෙනවා. ඉන්න අය එක්ක කතා බහ කරලා එහෙම තියෙනවා. මාසික වැඩසටහනක් කලා මහමෙව්නාව භාවනා අසපුවෙන්.. 🌷🌷
@savithridealwis4725
@savithridealwis4725 Жыл бұрын
You are an Amazing Human Kawantissa. My greatest appreciation for you. You are a living legend. Theruwansarani! Ayu bohowewa!
@mahapolawa9022
@mahapolawa9022 3 жыл бұрын
සර් හැමදාම අපිට අලුත් විදිහට ලෝකෙ දකින්න කියලා දෙනවා. රටේ හැමෝම බලන්න ඕන කතාවක් මේකත්.......
@sahajamunasingha7176
@sahajamunasingha7176 10 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@subagasudusingha1240
@subagasudusingha1240 3 жыл бұрын
Thank you sir.
@anishanishanthi5447
@anishanishanthi5447 3 жыл бұрын
Jeewithe gena kiyala denawata godak pin adarei sir dewi pihitai
@sanjee.97
@sanjee.97 3 жыл бұрын
බුදු සරණයි සර්🙏🙏🙏
@pubuduweerasinghe4366
@pubuduweerasinghe4366 3 жыл бұрын
Your teaching is very good anot only your students but als
@noraalazimi815
@noraalazimi815 3 жыл бұрын
Thank you sir 🙏
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට!!, 🙏❤️👍
@wenujakalmith6846
@wenujakalmith6846 3 жыл бұрын
Sir, පින් ජිවිතයේ අර්තය යම් සරල අකරයට කියා ඩිම . සියලුම රොගින් සුවපත් වෙවා.
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thank you sir
@nilanthichristeen9745
@nilanthichristeen9745 11 ай бұрын
Thank you so much sir, 🎉❤
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 3 жыл бұрын
සැම දෙනාටම මෙවන් අනගි සේවයක් කරන ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
සර් ජීවිතයේ වටිනාකම කියල දුන්න.බොහොම පිං සර්.❤🙏💐
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏
@gayashangulavita4469
@gayashangulavita4469 3 жыл бұрын
Super lecture sir
@anjaliesamarajeewa6378
@anjaliesamarajeewa6378 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්..
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 44 МЛН