​Tissa Jananayake - Episode 198 | පිරිමින්ට විතරක් හැදෙන ලේ කැටි නොගැසෙන රෝගය | Hemophilia

  Рет қаралды 114,953

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 264
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
තිස්ස ජනනායක කියන්නේ උසස්පෙළ ගුරුවරයෙක් විතරක්ම නෙවෙයි,, එතුමා මුළු සමාජයටම දැණුම බෙදන ගුරුවරයෙක්. ..
@chithraabeysundara2938
@chithraabeysundara2938 2 жыл бұрын
ඇත්තම ඇත්ත ❤
@vgmovieclips7196
@vgmovieclips7196 2 жыл бұрын
❤️
@sandyakumari4172
@sandyakumari4172 2 жыл бұрын
Thelaseemiya genatha kiyala denna ko
@Sasiru57638
@Sasiru57638 2 жыл бұрын
❤️
@tushithadananjaya3411
@tushithadananjaya3411 2 жыл бұрын
ඔව් එකපාරක් විශ්වය පුරා විහිදී ගියා😅
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
මේ සර්ට හදවතින් ම ආදරය කරන අය කෝ බලන්න
@marvelteaser5256
@marvelteaser5256 2 жыл бұрын
Ape sir 💕💕💕💕💕
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
හිමොෆිලියාව කියලා අහලා තිබුනත් අද තමා විස්තරාත්මකව දැනුවත් උනේ සර්ට ගොඩාක් පිං සිදුවේවා ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට
@FreedomMusic_Official
@FreedomMusic_Official 2 жыл бұрын
ආසවෙන් බලන content තියෙන්නෙ තිස්ස ජනනායක සර්ගෙ තමා 😍❤️
@wasanthiwijesinghe6352
@wasanthiwijesinghe6352 2 жыл бұрын
ගුරු මුෂ්ඨිය නැතිව සර්ගෙ දැනුම සියලු දෙනා වෙනුවෙන් සමාජ ගත කරනවාට සර්ට බොහොමයක් ම ස්තුතියි සර්.
@stephenjones7380
@stephenjones7380 2 жыл бұрын
ai bn ubla programme karla wage ekama de hamadama kiyanne, tissa sir hodai kiyala dannwa
@upalidharmasri7287
@upalidharmasri7287 2 жыл бұрын
විභාගයට වගේම විවාහයටත් උපකාරීවන දේශනයක්... හරිම අපූරැයි ගුරැතුමණි... දීර්ඝායුෂ වේවා ගුරැතුමණි...
@thilindarandeera3999
@thilindarandeera3999 2 жыл бұрын
හැමදාම කාට හෝ වැදගත් වෙන දේවල් කියා දෙන අපේ සර්ට ගොඩක් පිං ❤😍
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
සර් බාවනා කලාද තවත් පැහැපත් වෙලා හිත පිරිසිදු නම් වයසට යන් නෑ මත්‍රිය හිතේ තියෙනවා . ස්තුතියි 🙏 🌹 ❤ සර් මේ විඩියො එකට සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@viyasariyatv6023
@viyasariyatv6023 2 жыл бұрын
ඔබ ඔබේ ගුරු භූමිකාව අතික්‍රමණය කර ජාතිය අමතන පෙරගමන් කරුවෙක් . ඒ මග පෙන්වීම සමාජ ප්‍රභෝදයකට මහගු අත්වැලක්. ජයෙන් ජයම වේවා .
@sandunitharanga6113
@sandunitharanga6113 2 жыл бұрын
තිස්ස සර් කියන්නේ අපේ රටට සම්පතක් ,ඔබතුමාට තව තව දැනුම බෙදන්න තව තවත් ධෙර්‍යය ලැබේවා !!..🙏🙏
@dissanayakasachinisewwandi9693
@dissanayakasachinisewwandi9693 2 жыл бұрын
ලංකාවේ ඇත්තටම ලිංගික අධ්‍යාපය, ලෙඩ රෝග පිළිබඳ අධ්‍යාපය, මානව ධර්මතා, පරිසරයට ආදරය කිරීම රැක ගැනීම වගේ හැම දෙයක්ම පෙර පාසල් වයසේ ඉදන් උගන්නන ඕනේ, විෂයන් කොච්ච්‍ර ඉගෙන ගත්තත් වැඩක් නෑ සාමාන්‍යයෙන් දැන ගන්නඕනේ දේවල් නොදැන මැරෙනවා නම්, ඒ හැම දෙයක්ම කිසිම පළුද්දක් නැතුව කියලා දෙනවට ගොඩක් පින් සර්,, හැමදාම සර්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.♥️
@kevinemmanuel1527
@kevinemmanuel1527 2 жыл бұрын
You are a humanitarian lecturer for not only students but also whole society, May God blz for your future teaching career 🙏🙏🙏❤❤
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් එක තත්පරයක්වත් මඟනොහැර බලනවා.. 💕💚❤💙👌👌👌👌👌
@sithuminikaushalya5886
@sithuminikaushalya5886 2 жыл бұрын
💪👌
@nishunish1338
@nishunish1338 2 жыл бұрын
රත්තරං ගුරුවරයෙක්. මේ ලෙඩේ නමවත් අහලා නැති අහිංසක දුප්පත් මනුස්සයෙක් ට උනත් පෝන් එකෙන් බැලුවොත් තේරෙනවා සර් ගෙ වීඩියෝ . ලෙඩ ගැන . බොහෝ කලක් ජීවත් වේවා සර් ❤❤
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
සර් හැමදාම වගේ A L වලට විතරක් නෙවේ. ජීවිතයට පාඩම් කියලා දෙන ගුරු තුමෙක්🙏🙏🙏
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
සුභ දවසක් තිස්ස සර් අද බුද්ධ දර්ශනය සම්බන්ධ කර නොගත්තත් අවසානයේ දී පැහැදිලි කිරීමේදී ඉඟියක් දැනුන වගේ මිල කළ නොහැකි ඉගැන්වීම විශ්වය ඔබ ආරක්ෂා කරනවා සත්‍යයයි තෙරුවන් සරණයි
@bisakyaminuthi8177
@bisakyaminuthi8177 2 жыл бұрын
හැමදාම වටිනා දෙයක් සමාජගත කරන අපේ ආදරනීය සර්😍😍🙏
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@sepalanadika7460
@sepalanadika7460 2 жыл бұрын
ඒ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි සර්..🔥.හොදටම තේ⁣රුම් ගන්න පුළුවන් සරලව..සර්ගෙන් ඉගන ගන්න ළමයි හරිම වාසනාවන්තයි..💖💖🔥
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 2 жыл бұрын
මම කලින් ඉල්ලීමක් කලා සර් මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා ස්තුතියි සර්
@marvelteaser5256
@marvelteaser5256 2 жыл бұрын
වටින ඉල්ලීමක්
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
තැලීසිමියාව ගැන අහල තිබුනට හිමෝෆිලියාව ගැන ඇහුවෙත් අදමයි..සර්ට ගොඩාක් පින් 🙏
@nalindag.m206
@nalindag.m206 2 жыл бұрын
ඔබතුමා උගන්වන විදිය හරිම විශිෂ්ඨ යි.
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
හදවතින් ම ආදරයි සර්ට ස්තුතියි අපේ ආදරනීය සර්🙏
@dewanirenuka
@dewanirenuka 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා යි අධිෂ්ඨාන කරමි . ඔබතුමා ගේ දැනුම හා ඉගැන්වීමේ දක්ෂතාවය ඔබතුමා ගේ දරුවන්ටත් ලැබේවායි අධිෂ්ඨාන කරමි .
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
තව තවත්මෙවැනි වටිනා දේ අපට ලබාදීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ...!!!
@sriyanirajapaksh5563
@sriyanirajapaksh5563 2 жыл бұрын
සර් ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත්ම පැහැදිලියි. ඔබතුමාට ගොඩක් පින් මෙවන් පැහැදිලි අවබෝධයක් ලබා දෙනවාට සර් මේ ආකාරයටම තැලසීමියා රෝගය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙන මෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරමි. ඔබතුමාට සහ පවුලේ සැම දෙනාට තෙරුවන් සරණයි.
@janithanuranga1438
@janithanuranga1438 Жыл бұрын
අපි ඉගෙන ගෙනත් ඉවරයි ඒත් දන්නෙම නැතුව සර්ගේ ගෝලයෙක් වෙලා හරිම වටිනවා
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
අති විශිෂ්ඨයි සර්... 👏👏👏 ඔබතුමාගෙන් ඉගෙන ගන්න ළමයි හරිම වාසනාවන්තයි.. 💕
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
සර් රටට සම්පතක්🙏 තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා 🙏
@ranjithbandara4950
@ranjithbandara4950 2 жыл бұрын
තිස්ස ජනනායක කියන්නේ ලංකාවට අමිල සම්පතක් .♥️♥️🙏🙏
@r.sumedha8198
@r.sumedha8198 2 жыл бұрын
ස්තුති සර් ඔබතුමාට . තෙරුවන් සරණයි !!!
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 2 жыл бұрын
watching the way your teaching style just like a meditation.sir you are the teacher of people"s heart.
@amilakasun5696
@amilakasun5696 2 жыл бұрын
බලන් ගියාම පොඩි කාලෙ දීම දැනගත යුතු දේවල් ගොඩයි!🤔😘🤔
@MrAviatorxx
@MrAviatorxx 2 жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි 🙏අපි ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන්නෙ මොනවද කියල අපිටත් ප්‍රශ්නයක්. මේ වගේ මිනිස් ශරීරයේ වැදගත් දේවල් ජීවතයට කොයි තරම් වැදගත්ද.
@tothejcbworld9143
@tothejcbworld9143 2 жыл бұрын
බුදුසරණයි සර්♥️
@chanal6695
@chanal6695 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි ❤️😊
@sayaniranjila2855
@sayaniranjila2855 2 жыл бұрын
මගේ ජීවිතේ මන් කැමතිම කෙනෙක්.මේ වීඩියෝ එකක් කවදද එන්නේ කියලා මන් බලනවා හැම දාම.ගොඩාක් වැදගත් සර් ගේ හැම වීඩියෝ එකක්ම❤❤❤❤
@miboss_yt2369
@miboss_yt2369 Жыл бұрын
sir, i'm a mother of 4, so far i've been following g your awesome lessons nd meaningful advices nd sarcarstic humour .. i really enjoyed.. sir, i also did a/l in 1989- bio .. obtained c,s..(che/phy- couldn't get through) bt my a/l subjects i really liked v much... if a lecturer were there the results must be colourful... sir, nowadays the politics is a mess .. pls advice us the way to take a decision....thanl u .. i m himaya..
@sithuminikaushalya5886
@sithuminikaushalya5886 2 жыл бұрын
Aluth video ekak daala kiyala dakkama maara sathutak danune😋👌
@raniari6013
@raniari6013 2 жыл бұрын
Theruwam saranai devi pihitai obathumata deerga ayusha wewea
@dilru2461
@dilru2461 2 жыл бұрын
ස්තූතියි සර්...වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ ඒ තරමට ආසයි ⁣අළුත් දෙයක් ගැන දැනගන්න
@shiromigunathilaka4877
@shiromigunathilaka4877 2 жыл бұрын
Budusaranai sir
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
දැණුවත් කිරීම ගැන ස්තූතිය....
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි .
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
Oba තුමාගේ vido බලන මටත් දැන් thwath කෙනෙකුට යමක් කියලා දෙන්න samanya දැනුමක් තිබෙනවා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
@jayodyamethmal2651
@jayodyamethmal2651 2 жыл бұрын
informative content
@sachinaravinda7594
@sachinaravinda7594 2 жыл бұрын
තැලිසීමියාව ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් ද සර්
@blackhatman0
@blackhatman0 Жыл бұрын
සර් මං දැකපු ලංකාවේ හොඳම bio ගුරුවරයා❤❤
@user-ei8bv1fp1y
@user-ei8bv1fp1y 2 жыл бұрын
ස වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න අය කෝ බලන්න
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
තැලසීමියාව ගැනත් video එකක් දාන්න සර්
@warna8904
@warna8904 2 жыл бұрын
නොදන්න ගොඩක් දේ දැන ගත්තා .
@chandimakalhan1039
@chandimakalhan1039 2 жыл бұрын
sthuthi sir hemadama apita ugannanawata.aththatama sir nam godaak watina guruwarayek.hemadama mehema apita igenagnna video danawata godaak pin sir.thawath suwahasak dudaruwange jiwithe alokmath karanna sirta shakthiya, dheirya labewa.
@asankarajakaruna95
@asankarajakaruna95 2 жыл бұрын
අපේ නිරහන්කාර සර්.......
@rexmangunawardena873
@rexmangunawardena873 2 жыл бұрын
තෙරැවන් සරණයි සර් ...
@ajithkumaradts8831
@ajithkumaradts8831 2 жыл бұрын
එකපාරක් හින්දි හරි දමිල හරි ෆිල්ම් එකක් බැලුවා.. මේ වගේ ලෙඩක් තියෙන පිරිමි ලමයෙක් වටා ගෙතෙන ෆිල්ම් එකක්. මේක දැක්ක ගමන් මතක් උනේ ඒ ෆිල්ම් එක. ඒ කියැවුන ලෙඩේ මොකක්ද කියලා දැනගත්තේ අදයි. ස්තූතියි තිස්ස සර්... 😍 😍
@danushkagayashan4850
@danushkagayashan4850 2 жыл бұрын
ගුරු පියාණෙනි සමාවෙන්න. මම නොදන්නා නිසයි මෙම ප්‍රශ්නය ඔබතුමාගෙන් අසන්නේ කෙනෙකුට අවශ්‍ය නම් මෙම පරීක්ෂණය කර ගත හැකිද? හැකිනම් එය කරගන්නේ කෙසේද කෙටියෙන් පහදන්න. ඔබතුමාට තෙරුවන් සරණයි.🙏❤️
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Much obliged .theruwan saranai .
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
ගොඩක්ම වටිනා දේශනයක් සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshandamith3181
@lakshandamith3181 2 жыл бұрын
Thank you සර් ❤️
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 2 жыл бұрын
Tissa sir💖💖💖💖💖🧠
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
ලංකාවේ ඉන්නවා හිමෝෆීලියා තියන කාන්තාවක්
@amithakapugama2536
@amithakapugama2536 2 жыл бұрын
I learn many things from your videos.Thanks a lot .
@nishanthidipashika1307
@nishanthidipashika1307 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@Sudda571
@Sudda571 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 2 жыл бұрын
Budusaraiii Sir 💐🌷
@arunashantha5818
@arunashantha5818 2 жыл бұрын
Big thanks sir.i do understand everything very clearly.really appreciate way of you are doing
@charith013
@charith013 2 жыл бұрын
Undoubtedly, people get more knowledge watching your educational videos than searching Google.
@shihamayoonoos6199
@shihamayoonoos6199 2 жыл бұрын
Good explanation.thank you very much
@darshanamadushanka7930
@darshanamadushanka7930 2 жыл бұрын
සර් ❤
@ireshashyamali7584
@ireshashyamali7584 2 жыл бұрын
ඇත්තමයි සර් ලමයිට විතරක් නෙවෙයි වැඩිහිටි වන අපටත් ඉගෙන ගන්න ලොකු උදවුවක්. ආසයි අහගෙන ඉන්න.මේ වෙනකල් දාපු හැම වීඩියෝ එකක්ම මං බැලුවා.සර් මාංශ පේශී දුර්වල වෙන්නෙ කොහොමද ? එහෙම වෙන්න හේතු මොනවද ? කියලා වීඩියෝ එකක් කරන්නකො සර්.සර්ට ගොඩාක් පිං.
@UsiraK
@UsiraK 2 жыл бұрын
ඔබ කියන්නෙ Muscular Dystrophy පිලිබදවද ?
@ireshashyamali7584
@ireshashyamali7584 2 жыл бұрын
@@UsiraK ou.fascio scapula humeral dystrophy ගැන
@UsiraK
@UsiraK 2 жыл бұрын
@@ireshashyamali7584 X-Linked (මවගෙන් නිසා පමනක් හැදෙන එකක් නෙවේ) නෙවේ. X Linked නොවෙන එවාට කියන්නේ Autosomal කියලා. ඔක ඇවිත් autosomal dominant එ කියන්නේ විකෘති ප්‍රමුක ජානයක් නිසා ඇති වෙන එකක්. එතකොට රොගි කෙනෙක්ගෙන් (මව හෝ පියා) තමා ලමයට යන්නේ. එහ්ම යන්න පුලුවන් හැකියවා 50%..
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
බුදු සරණයි සර්
@samanthalekamge2995
@samanthalekamge2995 2 жыл бұрын
තෙරැවන්්සරනයි
@sampathsri84
@sampathsri84 2 жыл бұрын
වටිනා වීඩියෝවක්❤
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
සර් කියන දේවල් අකුරක් නෑර පැහැදිලියි💖💖💖
@charithmadurangafd6952
@charithmadurangafd6952 2 жыл бұрын
Thissa sir please mata Obama munagasimata uwamanai. Bronchitatist rogaya gana oba සමඟ තොරතුරු බෙදාහදා ගැනීමෙන් සමාජයට සේවයක් කිරීමට mata උපකාර කරන්න
@derangala
@derangala 2 жыл бұрын
හදවතින්ම ආදරෙයි තිස්ස සර්
@DearUniverseS
@DearUniverseS 2 жыл бұрын
සර් HB ප්‍රස්න තියෙන අයගැන වීඩියෝ එකක් කරන්නකෝ
@universalmusic2056
@universalmusic2056 2 жыл бұрын
Sir,Thank you very much for giving us very valuable information . May the Noble Triple Gem bless you, SIR!
@asokadasanayaka4378
@asokadasanayaka4378 2 жыл бұрын
ස්තුතියි සර් ...
@resh122
@resh122 2 жыл бұрын
Amazing one, sir! Thank you for teaching us.
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 2 жыл бұрын
Oba thuma apata mahaa sampathaki ❤️🙏🏾
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
Sir, ඇදුම,හතිය ගැනත් vedio එකක් කරන්න ප‌ුළුවන්ද?
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 7 ай бұрын
Eric කුමාරයා පැටව් ගහලා නෙ ඉන්නෙ.🎉🎉 රජ පැටව් ද🎉 ක්‍රිස්තියානි එවූන්🎉
@janakanimsara3746
@janakanimsara3746 2 жыл бұрын
සර් නැනා මස්සිනා විවාහය ගැනත් කියන්ටකෝ
@sithmisansalasubhagyaperer683
@sithmisansalasubhagyaperer683 2 жыл бұрын
Kisima loku kamak na harima nihathamani guruwarayek ... ❤️ E wena kwruth neme ape wishwaye soduru jiwa widya guruthuma ...... 💛 Thissa sir ...... Sirta budu saranai .....
@anuruddhahapuarachchibanda8874
@anuruddhahapuarachchibanda8874 2 жыл бұрын
Hemadaama wage adath godak dewal igena gaththa thank you sir
@rohankandamby9857
@rohankandamby9857 2 жыл бұрын
Thank you Mr.Tissa Jananayaka.❤😊❤
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
තිස්ස සර් ❤️❤️❤️❤️❤️
@dilaninisansala6770
@dilaninisansala6770 2 жыл бұрын
Sir mage leketi gehenawa wedi.Dna test kalama denagatte. Dinapatha mata inoxiparin injections denawa asprin nut denawa harima manasika wadayak sir
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 2 жыл бұрын
The way you teach excellent 👌 .. respect you sir
@mayurimadhushikananayakkar4307
@mayurimadhushikananayakkar4307 2 жыл бұрын
Sir, thyroxine adu wenne ay kiyalath kiyala dennako
@vihanga_nimnaka
@vihanga_nimnaka 2 жыл бұрын
Sir, please explain about ''Kerataconus" which affects in eyes. There are many patients in sri lanka as I know and I am a one of them. Due to economic crisis , there are no medicines in government hospitals to treat them. (Treatment called Crosslinking)
@suamalidananjani4899
@suamalidananjani4899 2 жыл бұрын
උතුම් සත්පුරුෂ යෙක්
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
සර් මාෆාන් සින්ඩ්‍රෝම් ගැනත් කියලා දෙන්නකෝ ගොඩක් වැදගත් වෙයි සර් පුලුවන් නම් කරන්න සර්
@shiranimadivilage9379
@shiranimadivilage9379 2 жыл бұрын
Thanks a lot sir
@naturalworld885
@naturalworld885 2 жыл бұрын
Excellent & important episode Next episode quickly...
@shayamamahingoda2996
@shayamamahingoda2996 2 жыл бұрын
Sir, Sobadahama minisata udaw karana widiha ganath poddak kiyala dennako
@miboss_yt2369
@miboss_yt2369 Жыл бұрын
Live long happily.. we love u admire u v much. Sir.. himsys
@comewithmehasithabotenne9513
@comewithmehasithabotenne9513 2 жыл бұрын
Sir, As my opinion, Sri Lanka should have a policy to check / test DNA of each couple before they get married or have a relationship. So then the carriers of genetic disorders can stop at some point taking the disorders to the next generation. It could be very helpful to the society
@arosha76
@arosha76 2 жыл бұрын
Hemophilia can affect women, too Females can also have hemophilia, but it is much rarer. When a female has hemophilia, both X chromosomes are affected or one is affected and the other is missing or non-functioning. In these females, bleeding symptoms can be similar to males with hemophilia.
@renukadamayanthi4828
@renukadamayanthi4828 2 жыл бұрын
Ane sir harima asawen me dewal ahagena denuma labaganne.apita ayeth igena ganna asai oba thumagen
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 52 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 15 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 8 МЛН