Tissa Jananayake - Episode 112 | BCG එන්නත සහ ක්ෂය රෝගය

  Рет қаралды 93,364

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 355
@kavindusenanayaka6844
@kavindusenanayaka6844 4 жыл бұрын
ලෝක සත්ත්වයාට "දැනුම නමැති අමෘතය" ලබා දෙන, ඔබතුමාට කන්ද උඩරට දළදා සමිඳු පිහිටයි!!!, ගුරු පියාණෙනි.
@rasanthikadilini1023
@rasanthikadilini1023 4 жыл бұрын
මේ විඩියෝ බලනකොට, ඉස්සර පංතියේ වාඩි වෙලා හිටපු විදිය මතක් වෙනවා, මගේ ලෝකයේ වටිනාම ගුරුතුමා ඔබයි තිස්ස සර්.❤
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
Mine tooo
@manjulakumara4380
@manjulakumara4380 4 жыл бұрын
අර කොල්ල හොරෙන් බලපු .හැටි මතක් වෙන්නෑ...😆😆
@musickN99
@musickN99 4 жыл бұрын
හොද දෙයකට ඇබ්බැහි උනානම් ඒ තිස්ස සර්ගෙ විඩියෝ බලන එක තමයි💙
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියි . ලංකාවේ සෞඛ්‍ය සුබසාධනයක් තියෙන්නේ . සියලුම වියදම් මහජනතාවගේ මුදල් . පාලකයන්ගේ රුපියලක්වත් වියදම් නොවේ . එම වියදම් වලින් කොටසක් පාලකයන් හොරා කනවා . නිසි කළමනාකරණයක් නැති නිසයි දියුණු වෙන්න බැරි
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
අමුතු , අලුත් දෙයක් ඉගෙන ගන්න💭 නම් තිස්ස සර් තමයි 💛
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
උගන්වනවා යැයි නොදැනී උගන්නවන, ඉගැන්වීම කලාවක් කළ ඔබට ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@ruwanalankara4465
@ruwanalankara4465 4 жыл бұрын
ඉතා හොඳ විග්‍රහයක්.අපිට බොහෝ දැනුමක් මේ තුළින් ලැබුන .ඔබට බොහොම ස්තුති ගුරුතුමනි .තෙරුවන් සරණයි .
@shirani7072
@shirani7072 4 жыл бұрын
Thissa jananayaka mahathayata bohoma pin.
@anupamatx6777
@anupamatx6777 4 жыл бұрын
තිස්ස සර් ගෙ විඩියො වලට දැන් ඇබ්බැහි වෙච්ච මන් වගෙ උන් ඉන්නවද 😉
@natureisblood7863
@natureisblood7863 4 жыл бұрын
ekemma bell icon ehema dala thiyenne...
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
Innawooo
@elsaillumingnails
@elsaillumingnails 4 жыл бұрын
😊😊🥰
@athulakml8243
@athulakml8243 4 жыл бұрын
Hmmmm..😇 Dawasata Eka Vedio Ekak Hri Aniwa Balanoo 😉✌💕😎
@pabasaramanuja7678
@pabasaramanuja7678 3 жыл бұрын
අපි
@nikinishakya7615
@nikinishakya7615 4 жыл бұрын
ක්ෂයරෝගය ගැන පොඩි නෝට් එක විතරයි ඉගනගෙන තිබ්බෙ ...ගොඩක් දේවල් දැන ගත්තා.👍👍තෑන්ක්ස් සර්..
@musickN99
@musickN99 4 жыл бұрын
තිස්ස ජනනායක කියන්නේ brand එකක් ♥️💙💚💛 ඒක පාවිච්චි කරපු එකෙක්ට කවදාවත් වරදින්නේ නෑ 🤟
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 4 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්නේ ඉස්කෝලෙ ළමයි විතරක් නෙවෙයි. මේ රටේ පිනට පහළ වූ ගුරු පියාණෝ තෙරුවන් සරණයි
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
අදත් බොහෝ දැනුමක් ලැබුවා. ආයුබෝම වෙිවා ඇදුරැ තුමනි. ඔබතුමා කරගන්නාවු මෙි සියලු පුන්‍යකර්මයන් මෙි බවයේදිම ඒ උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිසම උපනිශ්රය වෙත්වා !!!ආයුබෝම වෙිවා !!!
@jayanikaluwaraachchi8581
@jayanikaluwaraachchi8581 4 жыл бұрын
තිස්ස සර් ගෙන් ළමයි විතරක් නොවෙයි හැට පැන්න අපිත් ඉගන ගන්නවා ක්‍ෂය රෝගය බයානක බව දැන හිටියට දරුනු බව වැටහුනේ අදයි සර් පුතාට නිදුක් නිරෝගී සම්පත්තිය හිමිවේවා
@padmasriba7246
@padmasriba7246 4 жыл бұрын
මේවා පුණ්‍ය කර්ම ක්‍රියාවන් ගොඩක් ආදරෙයි ඔබතුමාට
@nayomisadamali9075
@nayomisadamali9075 4 жыл бұрын
සාමාජයට කිවයුතු දේ කෙලින් කියන හොද සර් කෙනෙක්
@taetaelee1251
@taetaelee1251 4 жыл бұрын
විශ්වයේ සොඳුරුතම ගුරුවරයා! ❤️🙏
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 4 жыл бұрын
සමාජයේ යහපත වෙනුවෙන් පරාර්ථකාමීව තමන් උගත්, තමන් සොයාගත් දැනුම බෙදා දෙන මෙවන් ගුරු උතුමන් අදටත් දකින්නට ලැබීම පුදුමයකි. තෙරුවන් සරණයි ගුරුතුමා ! 💐
@wimalasenachandrasekara2479
@wimalasenachandrasekara2479 4 жыл бұрын
වයස්ගත අපටත් ඔබතුමාගේ දේශන හරිම වටිනවා. මම හැකි සැම අවස්ථාවකදීම බලනවා. ඔබතුමාට පින්. තෙරුවන් සරණයි.
@gim1255
@gim1255 4 жыл бұрын
විෂයට විතරක් සීමා නොවු සියල්ලන්ටම දැනුම බෙදන අපේ කාලේ ගුරු පියානෝ.....
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
දැනුවත් කිරිම ගැන බෙහෙවින් ස්තුති වෙමි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ගුරු පියාණෙනි ඔබේ ගුණ වර්ණා කරන්න වචන නෑ ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@niroshadissanayaka8674
@niroshadissanayaka8674 4 жыл бұрын
ඔබෙන් ඉගෙන ගන්න දේවල් නම් බොහොමයී👍👍💖💖💖
@niroshadissanayaka8674
@niroshadissanayaka8674 4 жыл бұрын
🌹🌹🌹🌹🌹
@dushantharasika1183
@dushantharasika1183 4 жыл бұрын
පලවෙනි comment එකෙන්ම තෙරුවන් සරණයි අපේ සර්ට..❤️❤️❤️
@sudeshkumara8139
@sudeshkumara8139 4 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
@SSKulathunga
@SSKulathunga 4 жыл бұрын
ඇත්ත සර් මං ඉන්න රටෙත් බෙහෙත් වලට සල්ලි ගන්නවා මේ පාඩම බොහෝම වටිනව දැන් දන්නව පරිස්සම් වෙන්න ඕන විදිහ තෙරුවන් සරනයි
@sqexpm
@sqexpm 4 жыл бұрын
Mawa.. මිනිස්සුන්ට කියලා danwata ගොඩක් pin
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
හැමදාම වගේම සර්ට ගොඩාක් ආදරෙයි සර්ගේ පාඩම් නිසා මම ගොඩාක් දැනුවත් උනා කවදා හරි සර් දැක ගන්න ගොඩාක් ආසයි එතෙක් සර්ට තෙරුවන් සරණයි
@danu.nirasha7357
@danu.nirasha7357 4 жыл бұрын
ඉතා හොඳ විග්‍රහයක්. බොහෝ දැනුමක් මේ තුළින් ලැබුන .ඔබට බොහොම ස්තුති ගුරුතුමනි
@Deshhh8802
@Deshhh8802 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් .. පොඩි කාලේ ඔහොම බෙහෙතක් විදිනවා කියලා විතරයි දැනගෙන හිටියෙ ..තෙරුවන් සරණයි සර් 🙏
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
ඔබ තුමාට බොහෝම පින් danuwae කරාට තෙරුවන් සරණයි නිරෝගී සුවයෙන් ආරක්ෂා වේවා
@dhanushsumanasekara6065
@dhanushsumanasekara6065 4 жыл бұрын
ගොඩක් පින් සර් මේදේවල් අපිටත් කීයලදේනවට.දලදා සමිධූ පිහිටයි
@judeperera316
@judeperera316 4 жыл бұрын
සර්,,, බොහෝම වටිනා දේශනයක් සර්,,, මේ වගේ අපිට දැනුම ලබා දෙනවට බොහෝම ස්තුතියි සර්,,,, මේ විදියට මිනිස්සුන්ට තව තවත් වටිනා දේ කියලා දෙන්න සර්ට තව තවත් ශක්තිය දර්‍යය ලැබෙවායි ප්‍රාර්ථනා කරනවා සර්... බුදු සරනයි.. ජේසු පිහිටයි සර්...
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 4 жыл бұрын
ඇත්තට ම සමහර රටවල් තියනවා බබෙක් ලැබෙන්න ගියත් සල්ලි දීලා හැමදේම කරගන්න ඕන රටවල් ඒ අතින් අපේ රට කොච්චර හොදද 🥰
@wvmrangami2696
@wvmrangami2696 4 жыл бұрын
ඔබතුමාට ස්තූතියි. හොඳ පැහැදිලි කිරීමක්
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ගුරුපියානනි හැමදාමත් වගේම අදත් අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී කිසිදු කරදරයක් පීඩාවක් ජීවන ගමන තුරාවට ඇති නොවේවා පවුලේ සැමටත් තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම දීර්ඝ ආයු ලැබේවා
@devindadakshinasri7580
@devindadakshinasri7580 4 жыл бұрын
ඇත්තමයි, මට වයස 46 . මට ආයෙත් ඉගෙන ගන්න හිතෙනවා. ලස්සනයි. හිත නිවෙනවා. ශාන්තිදායක බුදුබණ පදයක ඇහෙන්නා සේ..... ගොඩක් පිං, දීඝායු.....
@ashadamayanthi8002
@ashadamayanthi8002 4 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සර් ගොඩක් දේවල් දැනගත්තා බොහොම පින් දළදා සමිදු පිහිටයි
@devindadakshinasri7580
@devindadakshinasri7580 4 жыл бұрын
ඔබ හා ඔබේ උගැන්වීම සදාකාලයෙන් සදාකාලයට ......
@roshanweerasekara3431
@roshanweerasekara3431 4 жыл бұрын
බොහෝමත් ස්තුතියි ඔබතුමාට 🙏🙏
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
ඔබතුමාගෙන් පමණයි මේවගේ දේවල් ඉගන ගන්න පුළුවන් අපේ ගුරුපියනෙනි.. බොහොමත් පින්..
@sandamaliwasana3631
@sandamaliwasana3631 4 жыл бұрын
Godak watinawa,Thank you sir🙏
@chandranirathnayake9957
@chandranirathnayake9957 4 жыл бұрын
මම නොවරදවාම ආසාවෙන් බලන හොඳම වැඩ සටහන ඔබතුමන් වැනි රටට ආශිර්වාද ගුරුවරුන් බිහිවන්න අපේ දරුවන් කොයිතරම් වාසානාවන්ත ද🙏🏻🙏🏻🙏🏻💅
@nayomisadamali9075
@nayomisadamali9075 4 жыл бұрын
සාමාජය දැනුවත් කිරිමට හෙද මාධ්‍යක් , සර්ට බුදු සරණයි
@ahmadalsulili5355
@ahmadalsulili5355 4 жыл бұрын
බොහම හොද පැහැදිලි කිරිමක් ස්තුතියි
@nimalkumara5675
@nimalkumara5675 4 жыл бұрын
තිස්ස සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏
@samone8584
@samone8584 4 жыл бұрын
බලන්නත් ඉස්සර like කලා
@TanuSha-h6t
@TanuSha-h6t 9 ай бұрын
ඇත්තමයි කාලකන්නි දේසපාලුවො වාසි තකා කල විවිධ විනාස තිබ්බට, අපේ සෞඛ්‍ය සේවයට සම්මාන දෙන්න වටිනවා. ආදරණීයම නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන්නේ ලෝකයේ අපිට විතරද මන්දා❤
@yashmusick
@yashmusick 4 жыл бұрын
කොවිඩ් 19 නිසා සර්ගෙන් ඉගෙන ගන්න තිබුන හීනෙත් හැබෑ වුනා.ආදරෙයි සර්.තෙරැවන් සරණයි.මම Neurobiologist කෙනෙක් වුන දවසට සර්ත් ඒ ජයග්රනයේ කොටස්කරුවෙක්❤🙏
@tivavlogs
@tivavlogs 4 жыл бұрын
නියමෙටම පැහැදිළි කරලා දුන්නා. 🔥❤️
@helithdhamsana8153
@helithdhamsana8153 4 жыл бұрын
බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Theruwan saranai Sir.godak pin danuwath kirima godak waitinawa.
@shashediri544
@shashediri544 4 жыл бұрын
තිස්ස සර් ඉන්දියාවේ පරණ Boliwood නළුවෙක් උන Rajesh Khanna වගේමය් .බොහොම ස්තුති අපිව මේ වගේ දැනුවත් කරනවට.
@d.gpabasaragayathra2138
@d.gpabasaragayathra2138 4 жыл бұрын
e kathava varadiyi .thissa sir guruvarayek,manava hithavadiyek misak shariraya vikunagena kana naluvek nove
@shashediri544
@shashediri544 4 жыл бұрын
@@d.gpabasaragayathra2138 මෝඩ කතා කියන්න එපා .මන් කිව්වේ රූපේ විදිහ.
@kumararun7384
@kumararun7384 4 жыл бұрын
ගොඩක් පින්. මේ ගැන නොදන්නා අය මැරුණ දුම්රිය ට පැන මේ රෝගය කියලා දැනගත් විට . රෝහලේ අයට බේරා ගන්න පුළුවන් බෙහෙත් තියෙනවා කියා තෙරුම් කලා ම. මට සතුටුයි මම එහෙම බේරා ගත් ජිවිත 2ක් මම දන්නවා . සර් ට ගොඩක් පින් බේරෙන්න තේරුම් කරන්න වෙන වෙහෙස වෙනුවෙන්.🙏🙏
@arohi4678
@arohi4678 4 жыл бұрын
Thank you sir😇😇😇😇👍
@isharawijesuriya1711
@isharawijesuriya1711 4 жыл бұрын
දවසට Tissa sir ge video එකක් aheuve nthnam ලොකු අඩුපාඩුවක් davase, දළදා සමිඳුන්ගේ පිහිටයි !!!
@thejandassanayake1795
@thejandassanayake1795 4 жыл бұрын
තෙරුවන් සරණයි ape sirta !!!❤❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 4 жыл бұрын
අතිශයින්ම වැදගත් දැනුවත්කිරීමක් ... ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
@user-oy2bi6sp9e
@user-oy2bi6sp9e 4 жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට
@jorgefu9855
@jorgefu9855 3 жыл бұрын
I am appreciateing your kindness service
@janakagamage7325
@janakagamage7325 4 жыл бұрын
විෂයට විතරක් සීමා නොවු සියල්ලන්ටම දැනුම බෙදන අපේ කාලේ ගුරු පියා thank you sir.
@sunilfernando8605
@sunilfernando8605 4 жыл бұрын
Another Great Presentation. Health care system in Sri Lanka is really great.
@freedomlife8571
@freedomlife8571 4 жыл бұрын
දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියි . දළදා සමිඳු පිහිටයි!!!, ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි අපේ සර්ට..❤️❤️❤️
@isurumallawaarachchi3326
@isurumallawaarachchi3326 4 жыл бұрын
ඉතාමත් ගරු කරනවා සර් ඔබතුමාට....❤️..බෙලහීන කියද්දි මතක් වුනේ ප්‍රසන්න බද්දෙවිතාන සර්ව 😀
@shalinkadias3956
@shalinkadias3956 4 жыл бұрын
සැහෙන්න වටිනවා ඔබට ස්තුතිය!
@zaimzaim7095
@zaimzaim7095 4 жыл бұрын
ඔබතුමා ට නිරෝගි සුවය ලැබේ වා
@sandaruwanweerasinghe2543
@sandaruwanweerasinghe2543 4 жыл бұрын
Hamadmaa wage watina video ekak sir... 🙏
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 4 жыл бұрын
ස්තූතියි සර්!🙏
@ruvindugamage8046
@ruvindugamage8046 4 жыл бұрын
It's so amazing to look back and see how this channel has grown from 600 subscribers to a point where it has almost half a million subs now. I feel blessed and lucky to be a student of a teacher with such knowledge and talent like you. Keep up with your awesome content.
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 4 жыл бұрын
සෞඛ්‍ය සේවාව අතින් අපේ රට ඉතාම ඉහල බව මමත් අත්දැකීමෙන් දන්නවා.ඒ වගේම වැඩිහිටි අපටද ඔබ තුමා ගේ මේ දේශන ඉතාම වැදගත්ය.
@studywithme2461
@studywithme2461 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 4 жыл бұрын
Thank you
@sasankaedi223
@sasankaedi223 4 жыл бұрын
Unlike කරල තියෙන්නෙ බෙලහීනතා වෙච්ච අය. බුදු සරණයි සර්.
@harshimapa405
@harshimapa405 4 жыл бұрын
Budu saranai sir .apita danuma laba denawata.❤️
@motivationclub250
@motivationclub250 4 жыл бұрын
Sir mage asama wishaya.
@athulakml8243
@athulakml8243 4 жыл бұрын
Thank You Sir.. 🙏😇🤞💕
@m.gprabhashdilakshana8548
@m.gprabhashdilakshana8548 4 жыл бұрын
Episodes 112 ම බලලා තියෙන්නේ..... ලොකු දැනුමක් හම්බ වෙනවා..... ගොඩක් ස්තුතියි සර්......🙏🇱🇰❤
@ThinkGenius
@ThinkGenius 4 жыл бұрын
නියමයි sir
@pushpakataluwa4359
@pushpakataluwa4359 4 жыл бұрын
Harima hoda deyak gena kiyala dunna. Ma lade gena hoda awabodayak mata awa. Ayata oba tumata bohoma pin. God bless you!!!
@pahasaraperera485
@pahasaraperera485 4 жыл бұрын
මුල්ම like එක මගෙන්
@yakkadeshaya6234
@yakkadeshaya6234 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට..🙏😍
@MindPowerLK
@MindPowerLK 4 жыл бұрын
kiyala deepu karunu ithamath watinawa. theruwan saranai sir 🙏 😊👍
@nilukasamanthi5970
@nilukasamanthi5970 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ ගොඩක් වටිනවා.
@moment1718
@moment1718 4 жыл бұрын
අපේ දෙවියා තිස්ස ජනනායක.
@geethikakumuduni3575
@geethikakumuduni3575 3 жыл бұрын
Theruwan saranai sir
@srsorahamed7321
@srsorahamed7321 Жыл бұрын
Tnx sir.
@dilushirodrigo5820
@dilushirodrigo5820 4 жыл бұрын
සර් මම 11 ශ්‍රේණියේ මම සර්ගේ මේ වැදගත් වීඩියෝ හැමදාම බලනවා මමත් A/L වලට ජීව විද්‍යාව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මම අනිවාර්යයෙන්ම සර් ලගට ජීව විද්‍යාව ඉගෙන ගන්න එනවාමයි.
@s.sadewniperera8738
@s.sadewniperera8738 3 жыл бұрын
Ehenm OL 9 As daganna try ekak denna
@dilushirodrigo5820
@dilushirodrigo5820 3 жыл бұрын
@@s.sadewniperera8738 ow den mama tissa sir laga biology class yanawa
@ranjithsilva878
@ranjithsilva878 4 жыл бұрын
Great!
@pasindumudagedara7116
@pasindumudagedara7116 4 жыл бұрын
පුදුම හැකියාවක්...sir ගෙ videos වලින් කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද... ගොඩක් පිං ඔබතුමාට හැමදෙයක් ගැනම මෙහෙම සමාජය දැනුවත් කරනවට...❤️
@sihinamalsith4660
@sihinamalsith4660 4 жыл бұрын
ප¿හ¿දිලි කිරිම සුපිරි ,සුබසාධනය මරු, සෞඛ්‍යය අ0ශයේ දියුණුව නම් අන්තීමයි.
@KRKS12
@KRKS12 4 жыл бұрын
රෝගය පැතිරීම වළක්වන්න පුදුම ක්‍රමවේදයක් . ස්තුති සර් දැනුවත් කළාට
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
ලංකාවෙ අපි හරි වාසනා වන්තයි ..ඒක තවත් වැඩි වෙනව ඔබ තුමා වැඩි පරහිතකාමී ගුරු වාරුන් නිසා ..ගොඩක් ස්තුතියි සර්
@darshanamadushanka7930
@darshanamadushanka7930 4 жыл бұрын
සර්ගේ video දාපු ගමන්ම බලනවා❤️❤️❤️ බුදු සරනයි සර්
@shakthiproduction5370
@shakthiproduction5370 4 жыл бұрын
සර් හින්දා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 😁😁😁😁❤️
@duncandes1
@duncandes1 4 жыл бұрын
Thank you 😊
@sampathsampath8148
@sampathsampath8148 4 жыл бұрын
attatama mn jeewite dakapu harima nihatamani manussayek thamai sir.👍🏾🍀👌💥
@samudimanudi2494
@samudimanudi2494 4 жыл бұрын
තිස්ස සර්ගෙ මේ වගේ video ගොඩක් ආසාවෙන් බලනවා.අපි නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ට ගොඩක් පින් තව තවත් මේ වගේ දැනුම ලබාගත හැකි video වීඩියෝ ලබාදෙන්න.
@5memberstogether728
@5memberstogether728 4 жыл бұрын
ඔබ තුමාගෙ බුද්ධිය අති විශිෂ්ටයි. මෙවන් ගුරුවරු අදකාලෙ හොයාගන්නත් නැහැ .අහගෙන ඉන්නත් හරිම ආසයි.තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට දරුවන්ගේ ඇස් පාදන විදිහට..
@krizaldavid8318
@krizaldavid8318 4 жыл бұрын
Mind blowing teaching
@raniari6013
@raniari6013 4 жыл бұрын
Godak watinawa obatumata theruwam saranai
@shiranimadivilage9379
@shiranimadivilage9379 4 жыл бұрын
Thanks a lot sir
@malka9030
@malka9030 4 жыл бұрын
God bless you thanks
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ක්‍ෂය රෝගය | Tuberculosis
29:29
Charana TV
Рет қаралды 6 М.
Tissa Jananayake - Episode 78  | දිව පිනවීම
22:12
Tissa Jananayake
Рет қаралды 162 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН