Tissa Jananayake - Episode 121 | කොරෝනා එන්නත - COVID-19 vaccine

  Рет қаралды 1,149,013

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ඉන්දියාවේ නිපද වූ කොරෝනා එන්නත (The Oxford/AstraZeneca COVID-19 vaccine) - සහ එහි ක්‍රියාකාරීත්වය පිලිබදව සාමාන්‍ය ජනතාවට පැහැදිලිවන සේ විශේෂයෙන් සිදුකරනු ලැබූ දේශණයක් බව කරුණාවෙන් සලකන්න.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 3 200
@nmvikumss
@nmvikumss 3 жыл бұрын
සර්, ඔබට බොහොම පිං... එ වගේම, ඔබව මේ ලොවට බිහිකල දෙමාපියන්ට ද, ඒ පිං අනුමෝදන් වේවා... 🙏🙏🙏
@binulinihinsa4615
@binulinihinsa4615 3 жыл бұрын
My salutation for your social service🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 3 жыл бұрын
,සර් ඔබතුමාට ජේසු පිහිටයි
@ramyachitrani1506
@ramyachitrani1506 3 жыл бұрын
Thanks.sir
@kanthibalasuriya4811
@kanthibalasuriya4811 3 жыл бұрын
@@binulinihinsa4615 qqaqqqqqAqaapapqaqal
@dheenadheena7607
@dheenadheena7607 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට දිර්ඝයුෂ වේවා තෙරුවන් සරණයි
@thegod7102
@thegod7102 3 жыл бұрын
Vaccine එකේ අතුරු ආබාධ ගැන video එකක් කරන්නකො
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
ඔබතුමාගේ කාලය ශ්‍රමය ධනය වැය කරමින් සිදු කළ මේ සද් කාර්යට බොහෝ පින් සිදු වේවා මේවටත් unlike කරන කුහකයන් ගැන අමතක කරන්න
@lakmalipriyadarshanipriyad2617
@lakmalipriyadarshanipriyad2617 3 жыл бұрын
Danuwath kirima wanuwan oba tumata pin🙏🙏🙏🙏
@kithsiriwithanage4920
@kithsiriwithanage4920 3 жыл бұрын
ඇත්තටම ඔබතුමා කිසිවක් නොතේරන කෙනෙකුට පවා තේරෙන ආකාරයට මෙම එන්නත්කරනය ගැන පහදා දී ඇති ආකාරය ඉතා විශිෂ්ඨයි sir ඔබතුමාට තෙරුවන් සරණයි
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
Vishwaye balaya metumawa meheuawanawa
@Budhisttemple
@Budhisttemple 3 жыл бұрын
තෙරුවන්සරණයි .!ඔබ තුමාට තව තවත් මෙවැනි වැදගත් වැඩසටහන් සිදුකරන්න දිරිය ශක්තිය ලැබෙිවා.
@nandanieratnayaka8210
@nandanieratnayaka8210 3 жыл бұрын
Sir ට නිරෝගි සුවය සහ දිර්ඝ ආයු ලැබේ වා
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ඔබතුගේ දැනුවත්කිරීම හරිම පැහැදිලියි.. වටිනාකම කියානිමකළ නොහැකියි.. බොහොමත්ම ස්තුතියි සර් !
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
ඔබතුමාට පිං. නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතනවා අප දැනුවත් කලාට. ඔබ කොහොමත් පිං පාටයි.ඉතාමත් වටිනා පාඩමක්. එමගින් යම් යම් වැරදි මතයන් නැති කරගත්තා.නැවත නැවත බලා හොදින් මතකයට ගන්නවා. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබ අති දක්ෂ ගුරුවරයෙක්. විශිෂ්ඨ දේශකයෙක්. ඒ නිසා තේරුම් ගැනීමට පහසුයි.පැහැදිලියි. ඔබතුමාට තෙරුවන් සරණයි. ජයවේවා.
@senarajayawardena9166
@senarajayawardena9166 3 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ඔබතුමාට නිරෝගිමත් දිගාසිරි වේවා ගුරු උතුමාණෙනි ❤
@nuwanwp
@nuwanwp 3 жыл бұрын
අවශ්‍යම වේලවක සර් කරන ඉතා හොද දැනුවත් කිරීමක්. 👍👍
@kusumpokunepanghanandather6898
@kusumpokunepanghanandather6898 2 жыл бұрын
සියලු ජනයා බෙහෙත්වලට හුරු කරලා.. එය ගොඩක් කලක් තිස්සේ කල අමනුස්ස පරීක්සනයක්.. දැන් එම නිසා අපට එය්න් වෙනස් වෙන්න නම් ලෝකය අලුතින් පටන් ගත යුතුයි.. එය යම් දිනක සීදුවේ.. එතෙක් ජීවත් වෙන අය පින්වන්ත අය බව දන්වා සිටිමු..
@Lakmalkumara
@Lakmalkumara 3 жыл бұрын
වෙනදා වගේම අදත් දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා පින් සිද්ද වෙනවා ඔබ තුමාට
@hemalifernando5082
@hemalifernando5082 3 жыл бұрын
නොදැනුවත්කම , දැනුවත්කමත් දෙලොවක අතරමං වු මිනිසුන්ට ලැබුනු නිදානක් මෙන් ලැබුනු කාලීන අදහස් දැක්වීමක්. ඔබතුමාට සම්මා සම්බුදු සරනයි දෙව් රැකවරණයි.
@malaswarnamali1766
@malaswarnamali1766 3 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරිම ඉතා විසිස්ටයි හිතට දැනෙනවා ඔබතුමාට ගොඩක් පිං තව ඉදිරියටත් මේ වාගෙ දේසනාවල් අපට ගේන්න
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 жыл бұрын
ඔබතුමාටනම් බොහොමත්ම පිං මේ විග්‍රහයන්ට........ ස්තූතියි මහත්මයාණෙනි 🙏
@swarnadenipitiya5676
@swarnadenipitiya5676 3 жыл бұрын
Sir hiatas hernia තියෙන අයට වේදනා නාශකවත් බොන්න බැරි නිසා එන්නත විදලා ඇතිවන තතවයන්ට මුහුණදීම ගැටළුවක්.අවුරුදු 60 න් ඉහල අය විදීම අවදානම්ද.ඊයේ මියගිය හෙදිය එන්නත භාවිතා කර තිබුනේ නැද්ද.මේ දේවල් ගොඩක් දෙනාට ඇතිවී තිබෙන ගැටළු.
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
හිතේ තිබුණු බය ටිකක් අඩුනා සර්ගේ පැහැදිලි කර දීමේන් ස්තුතියි සර්..❤️🙏🙏🙏..
@Babies-l7o
@Babies-l7o 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම පිං.පැහැදිලි කලාට
@sumithpriyantha3961
@sumithpriyantha3961 3 жыл бұрын
අපේ රටේ සජීව සම්පතක් තිස්ස ජනනායක ගුරු පියානන් ඔබ තුමාට නිරෝගී සුවය 🙏
@himalgunawardena777
@himalgunawardena777 3 жыл бұрын
එදා මෙදා තුර U tube channel එකක් තුල දුටු සුවිශේෂී ම video එකක්. ඔබට තෙරුවන් සරණයි ගුරු පියාණනි.
@dilruru9857
@dilruru9857 3 жыл бұрын
මේවා තේරුම් ගන්න තරම් ඉගෙනගෙන නැහැ සර්.නමුත් ඔබතුමන්ගේ මේ දේශනය දිහා හොඳින් ඇහුම්කන් දීගෙන හිටිය බැලුවා.ඔබතුමන්ගේ එක් එක් වචනයන් මගේ මොලේට කා වැද්දුවා ඔබතුමන් අතිවිශිෂ්ට ගුරුවරයෙක් ඔබතුමන් මේ උගන්වන එක් එක් වචනයක් මිල කරන්න බැරි වටිනාකමක් තියෙනවා ඔබතුමන්ට බුදු සරණයි දීර්ඝායුෂ වේවා🙏🙏🙏🙏
@thelife8836
@thelife8836 3 жыл бұрын
වචනයට පමණක් සීමා නොවී තමන්ගෙ යුතුකම අඩු නැතුව ඉටු කරන ජාතියේ ගුරු පියෙක්.❤❤❤❤
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
මෙතුමා මලික් සමරවීර විද්යග්‍යට වඩා මොල කාරයෙක් නෙ? 😆🤭🤭
@memonasadia3098
@memonasadia3098 3 жыл бұрын
I oo ooVoo oo oo on this oooooo
@memonasadia3098
@memonasadia3098 3 жыл бұрын
I Doing
@memonasadia3098
@memonasadia3098 3 жыл бұрын
Oyo óooo
@memonasadia3098
@memonasadia3098 3 жыл бұрын
@@muhammadmafaz8530 oooô
@officework1149
@officework1149 3 жыл бұрын
අමාරැවෙන් හරි තේරැම්ගත්ත සර්. වචන ටිකක් මතක හිටීම හා පැටලීම වැඩියි. නමුත් සාරාංශය මතක තියාගත්ත. ස්තූතියි සර්.
@georgeaugustine3138
@georgeaugustine3138 3 жыл бұрын
ගොඩාක් ස්තුති sir අපිව දැනුවත් කළාට ...ඔබට pin..jp bs..
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe 3 жыл бұрын
සර් අපිට විද්‍යාව එන්නත් කරනවා අපිට නොදැනීම ඒ තරම් සරල විදියට දැනුම දෙනවා ❤️❤️❤️
@lakshithapiumantha4094
@lakshithapiumantha4094 3 жыл бұрын
අපිත් බල බල හිටියේ සර් ගේ විඩියෝ එක thanks sir
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
මැතිතුමනි ඔබ තුමාගේ වීඩියෝ ව පැහැදිලි කිරීම වෛද්‍ය විද්‍යාලයේ නූගත් අයකුට වුවත් තේරුම් ගන්න පුළුවන් විශිෂ්ඨයි
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
පුදුමකාර උවමනාවක් තිබුනා මේ දැනුවත් වීමට .පින් !!!ගොඩක් .තෙරුවන් සරණයි !නිවන් පිණිසම හේතු වේවා !කියන්න වචන නෑ .🌹🌹🌹
@harshark8953
@harshark8953 3 жыл бұрын
බුදුසරණයි සර් 💖ඔබ තුමා අපේ රටට විෂාල සම්පතක් 🙏🙏
@LNALINAL
@LNALINAL 3 жыл бұрын
තිස්ස සර්, මේ අන්දමටම කොරොනා වයිරසය ගැබිණී මව්වරුන්ට බලපාන අන්දම හා එහි භයානක කම පැහැදිලි කරන්න පුළුවන් නම් ඉතා වටිනවා.
@arunaweerarathne1918
@arunaweerarathne1918 3 жыл бұрын
බව මේ ලොවට බිහිකල දෙමාපියන්ට ද, ඒ පිං අනුමෝදන් වේවා
@chaseyourdream_
@chaseyourdream_ 3 жыл бұрын
මේ ගැන අවබෝධයක් ලබාදුන්නාට බොහොම ස්තූතියි සර්...
@pethumviraj3470
@pethumviraj3470 2 жыл бұрын
සර් කොහොමද මේ ගහන එන්නත් හොදයි කියලා කියන්නේ..ඒවා පරික්ශා කරලද තියන්නේ..ඒකට්ජ් පොඩ්ඩක් පැහැදිලි කරන්න..අපිටත් පුලුවන්නේ එන්නත් කියලා වතුර උනත් විදින්න..side effect එන්නේ නැ කියලා වගකීමෙන් කියන්න පුලුවන්ද..වගකීම ඔයාට ගන්න පුලුවන්ද...
@nishanwishwalekhe9980
@nishanwishwalekhe9980 3 жыл бұрын
විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න මටත් තේරුනා කියන්නේ සර් මනුස්සයෙක් වෙන්න බෑ.😁😁
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
එහෙනම් ඔයාට තේරෙනව.. ඔයාට තේරෙනව කියලා තේරිල නෑ ඉස්සර 😁😊
@resnimalindafernando79
@resnimalindafernando79 3 жыл бұрын
ඇත්තමයි
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
සර් මිහිපිට දෙවිකෙනෙක්. 👼 😎
@ayumithamandith6887
@ayumithamandith6887 3 жыл бұрын
අන්න ඒකයි ❤❤❤❤❤❤
@swpharshana1336
@swpharshana1336 3 жыл бұрын
ade mee ara gramasewaka mahathmaya neda 😇😇
@mskfernando1171
@mskfernando1171 3 жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරිිම ඉතාමත්ම අගය කරමි. සාමාන්‍ය ජනතාවට ඉතාමත්ම වටිනා වැදගත් වැඩහටහනක් ,,🙏🙏🙏 ඔබට ගොඩක් පින්..තෙරැවන් සරණයි.
@tharakapriyantha8087
@tharakapriyantha8087 3 жыл бұрын
ඔබ වෙනි ගුරු පියෙක් ලක්මෑනිට දයධ කල දෙමාපියන් දෙපල බුදුන් දැක නිවන් දකිත්වා..ඔබට ඔබ පවුලෙ සැමට ..බුධ ..ධමිම..සංභ..යන.. ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා....සර් ඇත්තටම මම ඉගෙන ගත්තෙ 8 යනකම් විතරයි සර් කියන විදිහට හෙදටම තෙරෙනවා...ඔබට ජය...
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
ඔබතුමා උතුම් යුග පුරුෂයෙක්. සමාජ මෙහෙවරක් කරන, දැවැන්ත චරිතයක් . දීර්ඝායු වේවා !!ඔබට🙏🙏🙏👍👍👍
@حمودالحربى-ض2ش
@حمودالحربى-ض2ش 3 жыл бұрын
Ane sar දැනගන්නට ඕනෑම marthukawak.දැනුවත් karana aka gena sarta ගොඩක් pin බුදු සරණයි ඔබතුමාට
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
එන්නතක් හදන විදිය ගැන දැන ගන්න ලැබුන එක නම් හරිම අපූරුයි. මමත් එන්නත ගත්තෙ නැ , භයට නෙවෙයි. ඉගුරැ කොත්තමල්ලි වලටත් හොද වෙන ලෙඩකට මොන එන්නත්ද කියල හිතුනා. ඒ වගේම මගේ ස්වභාවික පුතිශක්තිකරනය ගැන 200% විස්වාසයි👍🏼😊
@sanjugunarathna3759
@sanjugunarathna3759 3 жыл бұрын
Wishwasayak nethnm vaccine eka nogaha inna. Apita paadu wei ye.. 😂😂
@imashi_6516
@imashi_6516 2 жыл бұрын
ප්‍රශ්නයක් වුනේ් නැද්ද එන්නත් කරේ නැ කියලා...
@priankakasturi368
@priankakasturi368 3 жыл бұрын
සර්.. ඔබ තුමා ගුරු වෘත්තියට උපන් හපන්කම් ඇති බව මනාව තහවුරු කර පෙන්වන දේශනක්. ඔබ තුමා දැයේ දූ දරුවන්ගේ පිනට පහළ වූ ගුරුවරයෙකි.. ඔබතුමන් විසින් හුදෙක් මහජනයා වෙනුවෙන් කරන වීඩියෝ කාලීන ජාතික ප්‍රශ්න ඉදිරියේ ජනයා නිවැරදි චින්තනයට යොමු කරයි. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@premasiriseparate5659
@premasiriseparate5659 3 жыл бұрын
5
@sadajay8802
@sadajay8802 3 жыл бұрын
ඔයා නම් පුරාවෘත්තයක් සර් 😍
@dhanushkamadhushan9436
@dhanushkamadhushan9436 3 жыл бұрын
ඇයි ඉතින් මේ එන්නත විතරක් විදිනකොට අත්සන් ගන්නේ..
@devil99261
@devil99261 8 ай бұрын
ගනනය කරගන්න රටෙ ජනතාවගෙන් කොච්චරක් විදගත්තද බලන්න🤔
@loyelahendalage8455
@loyelahendalage8455 3 жыл бұрын
බොහොම ස්තූතියි. කාලීන වැඩසටහන් ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කරන එකට.
@indikakulathunga1583
@indikakulathunga1583 3 жыл бұрын
මිත්‍යාවෙන් විද්‍යාවට මග පාදන ඔබට ගොඩක් පින් ගුරුතුමනි...........
@madavikumari3762
@madavikumari3762 3 жыл бұрын
විද්‍යාව මන් අකමතිම විශය. සර් නිසා දැන් මන් ආසයි අයෙ ඉගෙන ගන්න.. නමුත් අපෙ අවාසනාවකට අපිට සර්ව මුනගහෙන්න පරක්කු උනා. මට දැන් වයස 26
@nimalaberathna7836
@nimalaberathna7836 3 жыл бұрын
අනේ සර් මෙි දේවල් තේරෙන විදිහට කියලා දෙනවට ඔබ තුමාට ගොඩක් පිංසිද්ද වෙනවා ඒත් සර් නැති දවසක මෙිවා කියලා දෙන්න මෙි රටෙිම කවුරැත් නැති වෙයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබෙිවා තෙරැවන් සරනයි දෙවියන්ගේම පිහහිටයි
@danushkasampath454
@danushkasampath454 3 жыл бұрын
ඔබ තුමා වෛද්‍යවරයකු නොඋන එක අත්තටම හොඳයි අපි ජීව විද්‍යාව ඉගෙන ගෙන නෑ එත් ජිවතයට ගොඩාක් දේවල් අපි ඔබතුමා ගෙන් ඉගෙන ගන්නවා සර් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chandikaatapattu1935
@chandikaatapattu1935 3 жыл бұрын
Ekanam aththa
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 3 жыл бұрын
Supiry.. iganweema.. puduma iwaseemen karana delivery ekak
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
@@learnenglishbylushanthawi1919 I like him to be a doctor and a teacher both.
@Anju24464
@Anju24464 3 жыл бұрын
Good explanation. Thank you.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 жыл бұрын
ඔබතුමා කරන සේවය අපි මහත්සේ අගයකරමු.
@Kandyrathnayaka
@Kandyrathnayaka 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව මේක විස්තර කරන එකටනම් ඔබතුමාට බොහොම ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
කාලීන අවශ්‍යතාවය තිබෙන විශිෂ්ට ගණයේ වීඩියෝවක්..! ඔබ දරපු මහන්සියට සහ උත්සාහයට අපේ කළගුණ සැලකීම වශයෙන්, මේ කමෙන්ට් එක බාර ගන්න.... ඔබට බොහොම ස්තුතියි.!
@asankalakmal4359
@asankalakmal4359 3 жыл бұрын
@@movieworld5875 හිගන්නෙක් වෙන්න එපා... වැඩක් කරල ගොඩ පලයං...
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
@@movieworld5875 62.. ✔️
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
@@asankalakmal4359 ✔️
@rathnanayak251
@rathnanayak251 3 жыл бұрын
අනේ සර් මගේ පශනයට පිලිතුරක් දෙන්ක මම පයිටර් වේස්ලින් එක විදගන්නද ඇලජික් මට හරස් වේයිද,🙏🙏🙏👼👼👼💎💎💎❤️
@elagallapiyasoma9681
@elagallapiyasoma9681 3 жыл бұрын
Supjrj ler
@LeviGamage
@LeviGamage 3 жыл бұрын
Sir we remember the way we were taught in class then. I still want to learn from Sir. I am in this situation today because of sir. Thank you very much sir.
@oneJA731
@oneJA731 2 жыл бұрын
*පස්සට මේ එන්නත්කරණයෙන් side effects මතු වෙන්න පුලුවන් ද කියන දේ ගැනත් පැහැදිලි video එකක් කරන්න්කෝ sir..🙏❤️*
@tahaniakshara1550
@tahaniakshara1550 2 жыл бұрын
ඔයා විදගත්තද
@oneJA731
@oneJA731 2 жыл бұрын
@@tahaniakshara1550 ඔව් වෙන කරන්න දෙයක් නෑනි.අපේ පැත්තේ 18 ට වැඩි ලමයිනුයි,අඩු කට්ටියයි හැමෝම විදගත්තා.එන්නත ගත්තේ නැත්තන් නිකන් කොන් වෙන ගතියක් මේ පැත්තේ තියෙනේ.. මාත් pfizer විදගත්තා. අනික දැන් අපිට A/l hall class එහෙමත් පටන් ගන්න හින්දා vaccine එක ගත්තොත් හොඳයි කියලා හිතුනා.
@Navoda_Gunawardhana
@Navoda_Gunawardhana 2 жыл бұрын
@@oneJA731 ගත්තෙ ඇයි?💔💔💔
@oneJA731
@oneJA731 2 жыл бұрын
@@Navoda_Gunawardhana හිතුනා.ගත්තා.ඇයි ඔයාලා ගත්තෙ නැද්ද ..??
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
රටට සම්පතක් ඔබ තුමා ඕනි ම වෙලාවේ හැමෝටම සරල ලෙස පැහැදිලි කිරීම ගැන ගොඩක් පින් හැදු වැඩු දෙමාපියන්ට ද තෙරුවන් සරණයි 🙏🙏❤❤
@singha6372
@singha6372 3 жыл бұрын
කාලීන අවශ්‍යතාවයක් .ස්තූතියි ඔබතුමාට .නිදුක් නීරෝගී වේවා .තෙරුවන් සරණයි .
@niranjaladesilva5787
@niranjaladesilva5787 2 жыл бұрын
තිස්ස සර් මාත් ගොඩක් ගරු කරන කෙනෙක්. ඒත් අද දවසෙ ඇත්ත තත්වය ගැන සර් තාම නිශ්ශබ්දව ඉන්නෙ ඇයි කියල මට හිතෙනව. සර්ගෙ මේ video එක බලල අපේ අය බය නැතිව vacine කරගත්ත. අනේ සර් දැන්වත් සින්හල බෙහෙත් වලින් ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණ ගැන මිනිසුන් දැනුවත් කරන්න. සර්ටම පුද්ගලිකවම සින්හල බෙහෙත් ගැන ලොකු විශ්වාසයක් තියනව නේද?සර්ගෙ පුතා අදටත් ඒ උතුම් සින්හල වෙදමහතා නිසා නීරෝගීව ඇතියි කියලා හිතනව! සර්ට ඇහුන්කන් දෙන ගොඩක් පිරිසක් මේ රටේ ඉන්නවා...සර්ට ගොඩාක් පින් සිදු වේවි අද දවසේ සත්‍ය තත්වය ගැන video එකක් දානවනම්...ඒ පිනම ඇති සර්ට නිවන් දක්නා තුරා නීරෝගීව සිටින්න!!!
@wasithachathurangawijenaya8193
@wasithachathurangawijenaya8193 9 ай бұрын
දැන් තිස්ස මොකද කියන්නේ වැක්සීන් එක ගැන 😂
@danuskarohan1986
@danuskarohan1986 3 жыл бұрын
ජාතියේ පිනට පහල වු ඔබ තුමාට දිර්ඝයුෂ ලැබේවා !!!....
@diresharajapaksha5998
@diresharajapaksha5998 3 жыл бұрын
සුපැහැදිලියි ගුරුතුමනි, ඔබතුමාට තෙරුවන් සරණයි
@gnanaperera3137
@gnanaperera3137 3 жыл бұрын
ඔබතුමාගේ පණිවිඩය ඉතාමත් කාලෝචිතයිඅගෙයි. ස්තුතියි
@kanthiballanthudaachchige1873
@kanthiballanthudaachchige1873 3 жыл бұрын
@@gnanaperera3137 ඔප්ප්ලො
@reldafrancisca7235
@reldafrancisca7235 3 жыл бұрын
ගොඩක් පින්වත් ගුරුවරයෙක් ඔබට පින් ලබන අත්මයෙත් ගුරුවරයෙක් වෙවා
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
නෑ නෑ අපේ රටේ විශේෂම වෙෙද්‍ය වරයෙක් වේවා
@yasassanjeewa7479
@yasassanjeewa7479 3 жыл бұрын
සර් රටට කරන සේවය මිල කරන්න බෑ.....❤️❤️❤️
@Dem_90
@Dem_90 3 жыл бұрын
මොනා කිව්වත් ඔය පර සුද්දන් හදපු එන්නත් ඇඟට ගහගන්න මෝඩ වෙන්න එපා. අපේ හෙළ වෙදකමේ සාර්ථක බෙහෙත් තියෙනවා. කොමිස් ලැබෙන්නේ නැති නිසා ප්‍රවර්ධනය කරන්නේ නෑ. හෙළ ජාන තියෙන අපිට කොහොමත් ඔය වෛරසය හැදෙන්නේ නැහැ. මිශ්‍ර ජාන තියෙන උන්ට නම් ඕවා හරි යයි. ඒත් අපිතනම් ඕවා එපා. මෙයා මුදලට පර දේශක්කාරයෝන්ගේ බෙහෙත් promote කරනවා වාගේ.
@pathummanusha3895
@pathummanusha3895 3 жыл бұрын
@@Dem_90🤧
@kavinduherath364
@kavinduherath364 3 жыл бұрын
@@Dem_90 මෝඩයෝ තොට පොඩිකාලේ අම්මා clinice එකට ගිහින් බෙහෙත් විද්දෙ නැද්ද අහපන්, නැත්තම් දැන්ම විදගනින්, උබ රෝගකාරකයක්.
@siriweeraratne9788
@siriweeraratne9788 3 жыл бұрын
පින් සිද්ද වෙනවා සර් නිසා ගොඩක් දේවල් ඉලෙන ලන්නවා
@sudeshpriyankara9509
@sudeshpriyankara9509 3 жыл бұрын
කියන්න වචන නෑ සර් අතිවිෂිස්ඨ පැහැදිලි කිරීමක්...💝💝💝💝දීඝායු..
@jayashomafonseka5069
@jayashomafonseka5069 3 жыл бұрын
Bohoma pin daruwo budu sarani
@K.K.R_Darshana
@K.K.R_Darshana 3 жыл бұрын
ඇත්තටම සර් මේ රටේ දැනුමෙන් ⁣කිසිම වැදගැම්මකට නැති මිනිසුන්ට ලැබුන අශිර්වාදයක් රටට සම්පතක් තව තවත් මෙවැනි දේ කරන්න කියලා ඉල්ලීමක් කරනවා සර්...
@chandanihewagama2059
@chandanihewagama2059 3 жыл бұрын
බැලිය යුතුම Video එකක් .වටිනා විග්‍රහයක් .බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .💎👍
@bandara0718859
@bandara0718859 3 жыл бұрын
ඉතාම පැහැදිලිය. සර්ට තවත් මෙවැනි දේ සමාජයට ලබා දීමට ශක්තිය ලැබේවා.!
@sriyanthiperera1220
@sriyanthiperera1220 3 жыл бұрын
සර් ඔබට පින්
@නිමා-ය9ඪ
@නිමා-ය9ඪ 3 жыл бұрын
කට කතා සියක් මැද , නිවරැදි මගපෙන්වීම් ලබන්නටත් ,හරිම දේ හරියට ඉගනගන්නත් ගුරු දෙවියෙක් අවශ්‍යමයි....ගුරු පියාණනී ඔබ තුමාට ස්තූතිය 🙏✝️☸️ඔබ නීරෝගිමත් වේවා !
@milanrajapaksha4718
@milanrajapaksha4718 3 жыл бұрын
ඇත්තටම සර් ශ්‍රී ලංකාවේ තේරෙන සිංහලේ විද්‍යාඥයක්.. බෙහෙත හොයාගතපු අයටවත් මේ තරම් හොදට තේරුම් කරන්න බැරුව ඇති.. සර් රටට වගේම අනාගත දරුවන්ටත් සම්පතක්.. සර්ට ජය... 👍👍👍👍
@jasinthakalyani1979
@jasinthakalyani1979 3 жыл бұрын
👍👍
@jenathemalatha8324
@jenathemalatha8324 3 жыл бұрын
🌹
@SR-ip4xt
@SR-ip4xt 3 жыл бұрын
සර් ඔබගේ වටිනා දේශනා ගැන අපට කියන්න වචන නැත. ඔබතුමාට ගොඩක් පිං .ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ට ද මේ රටට කරන සේවයෙන් නිර්වාන සුවය ලැබේවා.ඔබතුමාගේ දරුවන්ටත් යහපත් ගුණවත් රටට දැයට වැඩ ඇති ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණය
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි දෙවියක් වගේ ඔබ අපට තුනුරුවන් ගෙම පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා සියලුම දෙවියන් ගේ පිහිටයි ආරක්ෂා වයි 😘😘❤❤❤🙏🙏🙏🙏🙏
@nilushinilu1164
@nilushinilu1164 3 жыл бұрын
සර්...ඔයා අපේ රටේ වටිනාම චරිතයක් .ආදරෙයි ගොඩාක් .ඔබතුමා වගේ අය තව තවත් බිහිවේවා මගේ රටතුල.💐💐💐💐
@memonasadia3098
@memonasadia3098 3 жыл бұрын
O
@chandiweerakoon8499
@chandiweerakoon8499 3 жыл бұрын
)
@gayanrangana6829
@gayanrangana6829 3 жыл бұрын
1 and I have 4 34wt5343e5547
@udikasampath620
@udikasampath620 3 жыл бұрын
සුපිරි සර් ඔබතුමා වගේ අය තවතවත් රටේ බිහි වෙන්න ඕනේ ❤❤❤❤❤❤❤
@arunashantha3882
@arunashantha3882 2 жыл бұрын
ඔබ තුමා ගේ විස්තර කිරිම ඉතා හොඳ යි ඔබ තුමා ට ගොගොඩාක් පින් ස්තුතියි
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගෞරවණීය අාචාර්ය තුමාණනි , කෙතරම් ලිපි සහ වීඩියෝ පරිශීලනය කරලා තිබුණත් , අද ඔබ තුමාණන්ගේ මෙම වීඩියෝවෙන් තමයි කරණු හරියට අවබෝධ වුනේ . එ්තරම් පැහැදිළිවට ඔබතුමාණන් කියලා දුන්නා කරුණුකාරනා . ඔබ දීර්ඝායුෂ්ක වේවා , නිදුක් නීරෝගී වේවා .
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
සිංගප්පුරු වේ ජිවත් වෙන අපිට පුදුමාකාර ආඩම්බර යක් දැනෙනවා ඔබ තුමා ගැන උගත් නුගත් හැමෝටම තේරුම් ගන්න පුළුවන් ලෙස සරල ව තේරුම් කලා ගොඩක් පින් දොස්තර වරයෙක් ට පවා අසීරු දෙයක් ඔබ තුමා හරිම වෙලාවේ මිනිස්සු න්ට කියලා දුන්න 🙏🌹🙏❤
@sunilweeraman9789
@sunilweeraman9789 3 жыл бұрын
ඇත්තටම සර් රටෙ දරුවන්ගේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකි.ඇත්තටම ඔබ ගුරු ශෙස්ත්‍රයට ඉතා හපනෙකි.ඉතාදිගු කලක් ඔබ මාතෘභූමිය තුල වැජඹෙවා
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 3 жыл бұрын
දේශීය ස්වභාවික ඖෂධීය වටිනාකම ගැනත් මෙසේම කතාකරන්න
@hashanyuwanjanamillawithan2157
@hashanyuwanjanamillawithan2157 3 жыл бұрын
වැක්සින් එක විද්දට වෙන්නෙ මොකක්ද කියලා දැනන් හිටියෙ නෑ. ස්තූතියි සර්🙏
@darshanamadushanka7930
@darshanamadushanka7930 3 жыл бұрын
දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@obamagodakpinkw2776
@obamagodakpinkw2776 3 жыл бұрын
සින්හල ඖෂධ වලින් වෙන්නෙ කුමන ක්‍රියාවලියක්ද පැහැදිලි කර විඩියෝ එකක් කරන්න ඔබට ගොඩක් පිo තෙරුන් සරනයි
@chanakamadusanka7839
@chanakamadusanka7839 3 жыл бұрын
අනිවාර්යයෙන්
@yohanudahawaththa9111
@yohanudahawaththa9111 3 жыл бұрын
අනිවා
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 3 жыл бұрын
තිස්ස මැතිදුනේ මේ මල් මිට ඔබට.....💐 නොඅඩුව ලබා දෙනවට ඔබෙ දැනුම මට ......🌷 බුදුන් වදින විට සිහිකර මා ඔබට......🌸 ආසිරි පතන්නම් ලැබ ගන්නට සතුට .........🌷
@mrdimuthu3064
@mrdimuthu3064 3 жыл бұрын
Hi
@lianehashara18
@lianehashara18 3 жыл бұрын
Thank you nice pice of work sir, we was unfortunate to have such a great teacher like you
@layanalpiyankara1515
@layanalpiyankara1515 3 жыл бұрын
Hii
@yohanudahawaththa9111
@yohanudahawaththa9111 3 жыл бұрын
පිස්සුද යකෝ මල් දෙන්නෙ😂
@hairbeauty943
@hairbeauty943 3 жыл бұрын
@@yohanudahawaththa9111 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ආතල් කේ බනනා
@nistv6960
@nistv6960 3 жыл бұрын
ඔබතුමා අපේ රටට ලැබී ඇති අසීමිත සම්පතක්..❤️❤️ බුදු සරණයි සර්
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
සහතික ඇත්ත , එ දේ නම් අපි ඇස් දෙකටම දැක්කා sis එ දවස් වල sir ගාවට clss යද්දී..👍🤜🤛👌💙
@nalikamuthumali7321
@nalikamuthumali7321 3 жыл бұрын
සර්ට ගොඩාක් පින් සිද්ධවෙනවා. ඔබ වැනි කෙනෙක් මේ දේ පහදලා දුන්නම අපේ ජනතාව පොඩ්ඩක් මේ ගැන හිතන්න පුරුදු වෙනවා. නැත්තම් අපේ ජනතාවට දෙයක් සිද්ධ උනාට දනවන්න හරි අමාරුයි. ඒක ගැන ටිකක් හරි හිතන්නේ මහා විනාශයක් උනාට පස්සේ. අපේ අය මහ මුහුදු ආපස්සට ගියාම ඒ පස්සෙන් දුවලා ගිහින් බලපු අය. ඒ නිසාම මිනිස්සු ගොඩක් ජීවිත බිලිඋනා. මෑතකදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වෙනකොට මොන විෂරසායන ද්‍රව්‍ය කිව්වත් ඒව ගෙදරට උස්සන් එන්න කියලා මුහුදට දුවපු මිනිස්සු . ඒ වගේ තමයි කොරෝනා උනත් ඒක ගෙදරට ගේනකල් ඒකෙන් මහ විනාශයක් කර ගන්නකල් අපේ අය තරගෙට දුවනවා. සියලුම දේවල් කරන්න හිතෙනවා මේ අවස්ථාවේ . පොඩි දරුවො වගේ ගිණි දැල්ල කිව්වාට දරුවට තේරෙන්නේ නෑ. දරුවට ඕනේ ඒක කොහොම හරි අල්ලලා බලන්න.ඉතිං ඒ වගේ අපේ ජනතාවත් පොඩ්ඩක් කොරෝන අල්ලා බලන්න හිතිලා ඒකට උත්සාහ කරනවා. ගිණි දැල්ල අල්ලලා දරුවා පාඩමක් ඉගෙන ගත්තා . නමුත් ජනතාවත් හිතනවා කොරෝනා අල්ලලා අත හෝද ගත්තානම් හරි කියලා. මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් බුද්ධිමත්ව ජනතාවට හිතන්න. බුදුසරණයි සර්.
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
සර්ගෙ අකුරු නම් පංකාදු පහයි. ❤️‍🔥👌 ඒ වගේම දළ සටහනුත්😁💛
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 3 жыл бұрын
සර් මම ඔබතුමාට වඩා වයසින් වැඩ් කෙනෙක් . මම ඔබතුමාගේ වීඩියෝ බලලා සෑහෙන්න දේවල් ඉගෙන ගන්නවා . ඔබතුමාගේ ඉස්කොලේට සතුටින් ඇතුලු වෙනවා .ඔබතුමා කාලීනව අවශ්‍යම දේ සමාජගත කරනවා. බොහොම පින් ...❤️❤️🙏🙏🙏🙏 .මේවා අපිට ලබාදෙන දරුවාටත් ❤❤🙏🙏🙏🙏 බොහොම පින් . දීර්ඝ ආයුශමවේවා . දලදාහාමුදුරුවන්ගෙ පිහිටයි ..🙏🙏🙏
@padmakumari7958
@padmakumari7958 2 жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමාට 🙏🙏🙏
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
හරිම සතුටුයි සර් මේ වගේ කිසිම කෙනෙක් අඩුම තරමේ වෛද්‍යවරයෙක් පැහැදිලි කරන්නේ නෑ සර් ට බොහොම ස්තූතියි හැමදේම පැහැදිලිව කියා දුන්න සර්ගෙ video හැමදාම බලනව එදා වගේම අදත් හැමදාම ආසාවෙන් බලනවා මම විදෙස් රටක ඉන්නෙ මට යන්න කියා බෙහෙත් එක විදින්න බයෙන් හිටියේ දැන් ඒ බය ගිය අනෙ සර්ට දහස් වාරයක් පිං සියලු දෙව් යන්නෙ පිහිටයි
@jayantha1020
@jayantha1020 3 жыл бұрын
පුලුවන්නම් නම් ඉංග්‍රීසි භාෂාවෙන් පසු බිමේ පැහැදිලි කලානම් මුලු ලෝකයම මෙම වීඩී යෝව බලාවි. මෙවැනි පැහදිලි කිරීමක් ඉංග්‍රීසි වලින් වත් නැහැ
@sujanihera6596
@sujanihera6596 3 жыл бұрын
Sure ede karanavanm mulu lokema dakinava harema vatinava.
@maneeshas517
@maneeshas517 3 жыл бұрын
Subtitles danna sir
@Creatortech95
@Creatortech95 3 жыл бұрын
Ehma pukadenna one na unata one nam sub dala balayi shinhalenama karanna ubalata wage apita english ba
@jayantha1020
@jayantha1020 3 жыл бұрын
The creator, මෝඩයො ලියල තියෙන එක හරියට තේරුම් ගන්නවා, සිංහල ව ත් බැරිද. ඉංග්‍රීසි පසුබිමෙන් පැහැදිලි කරන්න කිවේ තිස්ස සර්ගෙ වීඩියෝව ලෝකය පුරාම පතුරවන්න, එතරම් හොද පැහැදිලි කිරීමක් නිසා. වැස්සකටවත් පාසැල් ගිහිල්ල නැද්ද මන්ද
@maneeshas517
@maneeshas517 3 жыл бұрын
😅
@malipriyanka6360
@malipriyanka6360 3 жыл бұрын
ජනනායක ඹයාට පිං .හොදට වැටහෙනවා.මං මාලි ප්‍රියංකා .මායාගේ sister
@yashsats491
@yashsats491 3 жыл бұрын
ඒ රූප සටහන්, ඒ අකුරු, ඒ පැහැදිළි කිරීම ..විස්මිතයි ,විශිෂ්ටයි . තෙරුවන් සරණයි ඔබ තුමන්ට..❤️💐
@indraniindrani1393
@indraniindrani1393 3 жыл бұрын
නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා ඔබතුමාට
@msedits1035
@msedits1035 3 жыл бұрын
Can you explain vaccine synoform?
@dimuthcsamarawickrama4283
@dimuthcsamarawickrama4283 3 жыл бұрын
බය නැතුව තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුලුවන් ගානට තේරුනා මේක බැලුවට පස්සෙ..❤️❤️
@becool4142
@becool4142 9 ай бұрын
දැං නම් හොඳටම තේරිලා නේ ඉන්නෙ 😂
@nilminikodagoda7998
@nilminikodagoda7998 3 жыл бұрын
ඔබ තුමා අපේ රටට සම්පතක් .ඔබ ව හැදූ වැඩූ මව්පියන්ට ද අපේ රට ම ණය ගැතියි. ඔබතුමා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් , මෙන්ම මානවහිතවාදියෙක්.මම මවක් උවත් ඔබ තුමාගේ මේ වැඩසටහන් බලනවා.
@endofthesuffering5864
@endofthesuffering5864 3 жыл бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සර් .... ආයෙමත් පන්ති ගියා වගේ දැනුණා.. ඕනෑම කෙනෙකුට අවබෝධ කරගැනීමට හැකි ලෙසින් මෙවැනි වීඩියෝවක් සිදු කල ඔබට අනේක වාරයක් පිං😍
@sharpmezz7699
@sharpmezz7699 3 жыл бұрын
මෙච්චර වැදගත් වීඩියෝ එකකටත් unlike කරන රෙනකොට වැටිච්ච කාලකන්ණිටික මැරිල යනකං මේ රටට ගොඩ ඒමක්නං නෑ 😑
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Sir kiyana de e miharakta theren na ithin kalakanni unlike karanava
@rajuperera5073
@rajuperera5073 3 жыл бұрын
එ්ක අැත්ත බං
@shiromichandani8160
@shiromichandani8160 3 жыл бұрын
සහතික ඇත්ත
@gkdskapgu7461
@gkdskapgu7461 3 жыл бұрын
මාස 3කින් සමහරු අසනිපවෙයි.
@T1P2Fdo
@T1P2Fdo 3 жыл бұрын
ඔය වැඩ කරන දේශපාලන හෙන්චයියො ඉන්නවා. කුලියට ඔය වැඩ කරන උනුත් ඉන්නවා. කිසිම දෙයක් නොදන්නා හා කිසිම දෙයක් ගැන අවබෝධයක් දේශපාලන ගොබ්බයො ඉන්න තාක් කල් ඔවැනි දේවල් නතර වන්නේ නැහැ. අපේ රටට සෙතක් වෙන්නෙත් නැහැ. 🙏🇱🇰
@Utubenil
@Utubenil 3 жыл бұрын
හරීම පැහැදිලියි ඔබතුමාට ගොඩක් පින් . ජාතියේ පිනට පහළ වු ගුරුවරයෙක් මෙතුමා
@dayanithilakasiri5322
@dayanithilakasiri5322 3 жыл бұрын
ඉතාමත් වටිනා විද්‍යාත්මක පැහැදිලි කිරීමකි. බෙහෙවින්ම පින්.ස්තුතියි .
@roshanmadhushanka9067
@roshanmadhushanka9067 3 жыл бұрын
පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි සර්.. සෑහෙන්න වටිනවා.. මෙහි තිබෙන අතුරු අබාධ ගැන කියනවා නම් ගොඩක් වටිනවා.. කටකතා තියෙනවානේ .. ඇත්ත දැනගන්නයි ඕනි..
@a3hinka546
@a3hinka546 3 жыл бұрын
කට කතා ගොඩක් දේවල් නිකන් මතිමතාන්තර විතරයි. කෙටි කාලින සයිඩ් ඉෆෙක්ට්ස් බොහොම අල්පයි. දිර්ඝ කාලින ඉෆෙක්ට්ස් ගැන හරි දෙයක් දැන්ම කියන්න අමාරුයි. ඇඩිනො වයිර්ස් වලින්හදන තව වැක්සීන් තියෙනවා. එව්වගෙ එක්ක සන්සන්දනය කරල බලනකොට ඒ වැක්සින් වල් නම් එහෙම ලොජු දෙයක් දීර්ඝ කාලීනව පේන්න නෑ. ඒ නිසා මෙකෙත් එහෙම දීර්ඝ කාලින ඉෆෙක්ට්ස් අඩු වෙන්න පුළුවන් කියල උපකල්පනය කරන්න පුලුවන්
@thilinimelka3547
@thilinimelka3547 3 жыл бұрын
Eka aththa gdak kata ktha tyenva pasuvta hoda na kyla
@nishsamarakoon.
@nishsamarakoon. 3 жыл бұрын
@@a3hinka546 thanks .
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 2 жыл бұрын
@@a3hinka546 18 ta adu ayata phizer vala athuru abada vadi neda?
@lyricsonair8700
@lyricsonair8700 3 жыл бұрын
සර් කොරෝනා වෛරසය ට බෙහෙත විඳගන්න බය අයට මේ දේශනය ඉතාම වැදගත්. ඔබට ඉමහත් පිනක් ඒ දැනුවත්භාවය ඇති කලාට. අපි vaccine කලා චීන සයිනෆෝම එන්නත. 💗💚💛💖💕💟👍👍👍💛
@Helalaka
@Helalaka 3 жыл бұрын
අති විශිෂ්ටයි ගුරුතුමනි 🙏🙏🙏🙏👌
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 3 жыл бұрын
Sir ,අතිවිසිස්ටයි ඔබ ගේ පැහැදිලි කිරිම ,අපගේ උතුම් ගව්රවය පුද කරනවා ,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා සියලු ප්‍රර්තනා එලෙසම ඉස්ට සිද්ද වේවා
@vishinida3322
@vishinida3322 2 жыл бұрын
බොහෝ පින් ! තෙරුවන් සරණයි !
@sujeecreation4080
@sujeecreation4080 3 жыл бұрын
සර් මගෙ පොඩි දුවත් සර් ගේ Lessons හරි ආසාවෙන් අහන් ඉන්නවා . එයා තවම 1 ශ්‍රේණියේ. මට හිතෙන හැටියට සර් ට ඉන්න ලාබාලම ගෝලයා. බුදුසරනයි...!
@kaushalyahettige8613
@kaushalyahettige8613 3 жыл бұрын
මගේ දූත් එහෙමයි පුදුම ආදරෙයි සර්ට, එයා ඉන්නේ 3වසරේ, නිතරම එයා මට කියනවා අනේ අම්මේ තිස්ස සර්ගේ පාඩමක් අහමු කියලා 😃
@CelebrityShotz-p1c
@CelebrityShotz-p1c 3 жыл бұрын
මගේ පුතාට මාස 10යි එයත් ගොඩක් ආසාවෙන් බලනවා.එයා වෙන්නෙ ඇති ස' ගේ බාලම ගෝලයා
@kgnalinkgnalin7298
@kgnalinkgnalin7298 3 жыл бұрын
Mage putata dawas 3i Eyath balanwa
@telenettvsl7069
@telenettvsl7069 3 жыл бұрын
මගේ බඩේ ඉන්නේ
@vijithamendis2471
@vijithamendis2471 3 жыл бұрын
ස්තුතියි ඔබතුමට හොද පැහැදිලි කිරීමක් ♥️♥️♥️
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 3 жыл бұрын
ජාතියේ පිනට පහළ වුණු ගුරුතුමනි මේ ගැන පහදා දුන්නට ඔබතුමාට බොහෝම පින්
@chamin5320
@chamin5320 3 жыл бұрын
ලොකු වෙලාවක් අරන් බැලුවට ගොඩක් වටිනවා මගේ එන්නත විදින්න තිබුනු බයත් නැති උනා තැන්කියු සර්
@raviperera50
@raviperera50 3 жыл бұрын
මෙම වීඩියෝව මගින් ඔබතුමා විශාල සමාජ මෙහෙවරක් ඉටු කර අැත. ඔබට අපේ හෘදයාංගම ස්තුතිය!
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 61 МЛН
Robert Greene: A Process for Finding & Achieving Your Unique Purpose
3:11:18
Andrew Huberman
Рет қаралды 12 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН