Tissa Jananayake - Episode 212 | ලංකාවේ දේශපාලන ගේම්

  Рет қаралды 138,105

Tissa Jananayake

Tissa Jananayake

Жыл бұрын

Tissa Jananayake - Episode 212 | ලංකාවේ දේශපාලන ගේම්
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 500
@chiropracticsrilanka2875
@chiropracticsrilanka2875 Жыл бұрын
අනේ උඹ දන්න ලබ්බේ දේශපාලනය 2019 උඹත් දේශපාලනේ අත කෙලුවක් උනා බත කන මී හරකා ඡාතියෙන් සමාව ගනිං පෙල් බූරුවා
@kazz1033
@kazz1033 Жыл бұрын
2019 buru puthano ta chande dennada uba kiyanne. Balahanko u adatath mee haraka
@sahanlakshitha3644
@sahanlakshitha3644 Жыл бұрын
උබ කාටද ඡන්දේ දුන්නේ 2019
@MishelStren12
@MishelStren12 Жыл бұрын
ඇත්තටම තිත්ත ජනනායකට මේ භාශාව හොඳ වැඩියි
@XOther_Z
@XOther_Z Жыл бұрын
Rata gana mara kakkumakne thiyenne oyata. 😂😂😂😂
@kasunlakshitha5049
@kasunlakshitha5049 Жыл бұрын
ජීවීතේට ඔයා අතින් වැරැද්දක් වෙලා නැතුව,ඇති,පූර්ණ ළමා විය පුළුවන් නම් දැන්වත් සංවර්ධනය කරගන්න.
@shalithanimesh4581
@shalithanimesh4581 Жыл бұрын
පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ...... ❤️❤️❤️❤️❤️ ( ලොකු කතාවක් මතක් වෙයි දන්න අයට )
@hesaramanatunga6285
@hesaramanatunga6285 Жыл бұрын
කූඹියෝ 🥶
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
හ්ම්ම්
@sudeepajayanath9821
@sudeepajayanath9821 Жыл бұрын
❤️🔥🐜
@sureshsujeewa9996
@sureshsujeewa9996 Жыл бұрын
කුබීයෝ
@shashibroo6427
@shashibroo6427 Жыл бұрын
අනිවාර්යයෙන්
@mohamedthasneem7327
@mohamedthasneem7327 Жыл бұрын
අපි හෙම කෙනෙක්ටම වැරදින එක සාමාන්‍ය දෙයක්. ඒත් වැරදුනු බව පිලිගන්න එක මහත්මා ගතියක් . Respect sir 👍
@MrSaliheenm
@MrSaliheenm Жыл бұрын
වැරදි වෙනවා. තමා වැරදි කියලා පිළිගන්නඑකට නිහතමානී වෙන්න ඕනේ. 👏
@bandara.s7433
@bandara.s7433 Жыл бұрын
සර් ඔබ අතින් සිදු වූ වැරැද්ද ඔබ පිළිගැනීම ඉතාම මහත්මා ගුණයක් "ජනනායක"වටිනාම අරුතක් ජය වේවා බුදු සරණයි 💐❤️
@accseccomany5027
@accseccomany5027 Жыл бұрын
Uta thereddi apita, Kela wela iwarai.eth u thamath hodin innawa. Muge lamaintath hena gahanda one
@MrKsankha
@MrKsankha Жыл бұрын
@@accseccomany5027 ana palyan ban uba, uba dannawada sir gana
@number6941
@number6941 Жыл бұрын
@@accseccomany5027 අනේ හුත්තො අපි ඇතුලු මේ රටේ මිනිස්සු ලක්ෂ 69ක් රැවටුනේ මේ මනුස්සයා නිසාද ?? අවුරුදු 74ක්ම මේ රට මෙහෙම තත්වෙකට පත් උනේ මේ මිනිහා හින්දද ..??? වැරද්දක් උනාම ඒක පිලිගන්න කොන්දක් තියෙන්න ඕන..උබ මොන පොන්නයෙක්ද බලන් යද්දි 😂😂😂 වැරදුන මිනිහෙක්ට හැදෙන්න බෑ..ඌ හැමදාම පොහොට්ටුවට දෙන්න ඕනද 😂😂 ඒනම් හුත්තෝ අඩන්න එපා අරූ පත් කරපන් මූ පත් කරපන් කියලා බැන බැන ඉදපන්..මෝඩ හුකන්නා
@bandara.s7433
@bandara.s7433 Жыл бұрын
එහෙම කියන්න එපා වැරැද්ද භාර ගැනීමත් කොතරම් මහත්මා ගුණයක් ද ඒ කාලවකවානුවේ තිබුණු රටේ අවිනිශ්චිතව මත ඒ වගේම සිදුවීම් බොහොමයක් සිදු වුණා
@accseccomany5027
@accseccomany5027 Жыл бұрын
@@bandara.s7433 oya miniha 69 ekek newei, 69 ta minissu goda gahapu ekek. Ape balaporaththu vinasa kala. Karadarayak nathiwa jeewath una apita jeewithe apayak kala. U waradda pili gaththahama, ape prashna wisadenawada? Thamath uge income eka hodai, apita thama business wahanda wela thiyenne.
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
මටනම් මාරම සතුටුයි කවදාවත් කිසිම ඩ්‍රාමා එකකට මම අහුවෙලා නැ.
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
චන්දෙ දුන්නෙම නැද්ද
@sanjeewapradeep9850
@sanjeewapradeep9850 Жыл бұрын
එතකොට දැන් ඔයා අවුලක් නැතුව ඉන්නවද......චන්දේ නොදී ඉන්න එක නෙමේ කරන්න ඕනෙ .......ජනතාවාදී කන්ඩායමකට රට දෙන එක.......
@sanjeewapradeep9850
@sanjeewapradeep9850 Жыл бұрын
@@thebikerkiki ජාතික ජනබලවේගය විතරයි ........මාලිමාව
@Rdot19
@Rdot19 Жыл бұрын
ඔහොම කියන උන් තමා අහුවෙන්නේ
@Short_Cricket99
@Short_Cricket99 Жыл бұрын
දැනුම සහ අවබෝධය ලබා දූන්නාට බොහෝම ස්තූතියි ape sir
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 Жыл бұрын
හැමෝම අතින් වැරදි වෙනවා...පහුකාලීනව ඒවා අවබෝධ කරගන්නවා...ඒක සාදාරනයි
@arawindarathnayake2069
@arawindarathnayake2069 Жыл бұрын
හෙශාන් අයියගෙ vedio එකට පස්සෙ ආපු අය කෝ බලමු...🤣🤣🤣
@guycha0s380
@guycha0s380 Жыл бұрын
Yoo 😼
@isurusenananda
@isurusenananda Жыл бұрын
සර් ට නොතේරුණාට සර් නලුකමක් කරන්නෙ කියල අපිට නම් ඒ දවස් වලම තේරුනා. දැන් තමා සර් රඟපාන නළුවෙක් උනේ සර් වත් නොදැන කියල දැනගත්තෙ 🥴
@cliverosfield7160
@cliverosfield7160 Жыл бұрын
සර්ට ඒක තේරුන එක ගැන ගොඩක් සතුටුයි..... හැබැයි මේකේ හරියටම වෙන්නෙ මොක්ද්ද කියලා අපි හරියටම දන්නෙත් නෑ. කූඹියෝ මතක් වෙනවා.....
@janakiaponsu6748
@janakiaponsu6748 Жыл бұрын
සර් ගේ කතා වෙන් කෙනෙකුට දැනුම සහ අවබෝධය ලබා දූන්නාට බොහෝම ස්තූතියි
@chandanaananda2303
@chandanaananda2303 Жыл бұрын
මෙයා උගන්වන විෂය මෙයාම නොදන්නා බව මෙයාම කියනවා
@janindukavishka8879
@janindukavishka8879 Жыл бұрын
😂
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
සතුටුයි ඔබතුමාටත් ඒක තේරුණ එක.අළුත් පරම්පරාවනම් දන්නවා ලංකාවේ දේශපාලනය නාකි සෙට් එකක් අතරේ play කරන game එකක් කියලා..
@dharmawardhana9777
@dharmawardhana9777 Жыл бұрын
Ewa ubala heenenwath hithenne bn.
@asankagirihagama
@asankagirihagama Жыл бұрын
එ්ත් රැවටෙනවා
@topten8963
@topten8963 Жыл бұрын
නාකි කියලා නෑ උගත් බුද්දිමත් අත්දැකීම් තියෙන 60-70අතර මිනිස් සු ගොඩක් වටිනවා.
@slanalytica1329
@slanalytica1329 Жыл бұрын
Drama akak kiyala dannawa. Eth game aka therum ganna amurui kaatath. Ubalata dn eelaga election akedi chande denne hoda pakshayak hoya gena nm inne. Ubath hodatama rawatila naki set aka wagemai.
@raviweerasundara3314
@raviweerasundara3314 Жыл бұрын
ඒ කියන්නෙ තිස්සත් අහුවෙලා කියල හොරෙන් වරෝ නොකිය පිළි ගනී 🤣🤣
@Mihipathi
@Mihipathi Жыл бұрын
Politicl game එකකට හොඳම උදාහරණයක් ""කූඹියෝ"" ටෙලිනාට්‍යය.
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්.අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන සම්පුර්ණ වැඩසටහනක් කෙරුවොත් ගොඩාක්ම වටිනවා සර්.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
වද සැත්කම් ගැන ඔබතුමා කී සත්‍ය පිලිගැනිම ගව්රවනීයයි ඔබතුමා ගේ වැදගත් මහත්මා ගතිගුණයට අපේ ප්‍රනාමය ❤👍❤👍❤👍❤👍
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
@Pradeepa Atapattu අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ. ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්. නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්
@roshanrm5158
@roshanrm5158 Жыл бұрын
@@xavierquinner1342 dear mate, Dr.Shafi may a rich person actually he is. But for getting rich he does not have to commence fallopian surgery. He is wealthy by generation. Qatar never fund for such cheap acts. Ask ur friends who work in Qatar. Come out of Sri lanka to know abt reality. Still u r a fool to believe the drama. Do u hv any knowledge better than Thissa jananayaka,?? He is a researcher He never supported muslims but now he speaks in favor of dr. Shafi. Y?? did he change his religion or he also got funded.
@garryslater3834
@garryslater3834 Жыл бұрын
@@xavierquinner1342 Bro he was accused for his finances, practices and his connections. But no one was able to prove those are illegal and out of medical practice. Some of the stories are fabricated to sound like truth but not true. Because Qatar charity is up and running again in Sri Lanka. Lots of people are childless for many reasons but because of the dr shafi trend people thought he was the reason for their sterility. Don’t fall for the tricks of politicians. Dr shafi was a UNP politician and was a close allie of Rishad Bathiudeen. That was the reason he was targeted.
@johnny_testicles
@johnny_testicles Жыл бұрын
හැබැයි එක මිනිහෙක්ගේ මුළු ජිවිතයම විනාස වෙලා ඉවරයි, මුළු රටක්ම නොමග ගිහිල්ලා ඉවරයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@@johnny_testicles ඔබතුමා කියන කතාව ඇත්ත නමුත් ඒ බොරු ප්‍රචාර වලට දායක උන වෙන කිසිම කෙනෙක් මේ විදියට පාපෝච්චරනයක් කරේ නෑනෙ මෙහෙම විවෘත ප්‍රකාශයක් වර්තමානයට සහ අනාගතයට ගොඩක් වැදගත් නේද ?
@sandunhasitha1217
@sandunhasitha1217 Жыл бұрын
සර්ට දීර්ඝ ආයුෂ 🙏🙏
@slpublisher
@slpublisher Жыл бұрын
🤣🤣🤣🤣
@kcrmusicclub7365
@kcrmusicclub7365 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@anomamapa3901
@anomamapa3901 Жыл бұрын
Me comments kiyawanakota therenne lankawe tharam moda pandithayo wena kisisima rataka ne kiyala hema dema dannawa kiyala hithagena inne honda buddhimath guruwarayek gen nodanna deyak nihatha maniwa danaganna eka neda honda
@nirobeata
@nirobeata Жыл бұрын
😂😂😂😂 ඇන්දුන සාමාජිකයන්
@MohamedArafath077
@MohamedArafath077 Жыл бұрын
අවුරුදු 5ක කෝමා එකකින් පස්සෙ නැගිට්ට මම wow!!
@redfirend
@redfirend Жыл бұрын
තෝ මොකෙන් නැගිට්ටත් අපිට පුකද 😂
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
@@redfirend uge comment ekt ubt thiyena amruwa mkkd?
@redfirend
@redfirend Жыл бұрын
@@Ruwin_Wickramanayake ඉතිං හුත්තෝ මගේ කමෙන්ට් එකෙන් තොට තියන පුකේ අමාරුව මොකක්ද
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
@@redfirend uba uta banapu nisa mn ubat banne 😂 gobbaya
@redfirend
@redfirend Жыл бұрын
@@Ruwin_Wickramanayake උබේ අම්මත් ඔහොමද පුතා වගේ පැත්තෙන් පුක දෙනවා ඇති නේද 😂
@kingroyal9331
@kingroyal9331 Жыл бұрын
නියමයි සර් ❤️❤️❤️ 2019 වෙච්ච වැරැද්ද සර් පිලිගත්තා...ඔව් ඒක ඇත්ත අපිත් රැවටුනා මේ නාකි පොණ්ණ හැත්තට... මේ පාර අපිත් JVP ❤️❤️❤️❤️
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
❤❤
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ. ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්. නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්..අපිනම් දෙන්නේ නෑ ජෙප්පොන්ට
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
❤️❤️❤️❤️👍
@dasunperera4596
@dasunperera4596 Жыл бұрын
අම්බෝ jvp එක ගහන ගේම් දන්නෙ අපිනෙ.😂.උන් ඒකාලෙත් ගැහුවෙ ගේම්.දැනුත් ගහන්නෙ ගේම්.ඒවා දැනගන්න වෙන්නෙ සර් කිව්වා වගේ චන්දෙ දීලා තව අවුරුදු 10 කින් තමා 😂😂😂🐂🐂🐂.උබලා තාම පරිණත මදි බන්.😂😂😂
@kingroyal9331
@kingroyal9331 Жыл бұрын
@@dasunperera4596 දේශපාලන ගේම් ගැන අපිට කියන්න එනවද දරුවෝ... ඔයි වගේ 2000 න් පස්සෙ ලමයින්ට දේශපාලනේ තේරුම් ගන්න අමාරුයි පුතා...
@a.u.d.a3026
@a.u.d.a3026 Жыл бұрын
අප්‍රේල් 21 දා 297 දෙනා තමයි අර ගහේ එල්ලුවේ. ඉතුරු ටික හිතාගන්න. කතාව ඔබතුමාගේ කටින් ම අහගන්න ලැබුන එකට සතුටුයි. ඊට වඩා සතුටුයි ඔබතුමාට කලින් එක තේරුම් අරන් අරු ට කතිරේ නොගහපු අයගෙන් කෙනෙක් වෙන්න මට පුළුවන් උන එකට
@dillo107
@dillo107 Жыл бұрын
කෙලෝගෙන පැත්තකට උන පලවෙනි කෙනා ඔයා නෙවේ සෑර් 😂😂
@nirobeata
@nirobeata Жыл бұрын
😂😂😂😂
@nishanthaperera722
@nishanthaperera722 Жыл бұрын
දැන් ඉන්න තරුපරම්පරාව දන්නවා ගොනා හැරෙන්නෙ පොල්පැලේ කන්න කියලා, හැබැයි ඔවුන් ටිකක් ආවේගශීයි අන්න ඒ දේ තුලින් නාකි පඩන්ගු දේශපාලයන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා, අන්න ඒ නිසා තරුණ පරම්පරාව අන් කිසිම දවසකට වඩා මේ කාලේදී බුද්දිමත්ව කටයුතු කල යුතුයි 💖💪
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
ලෝකය රඟ මඩලකි. අපි එහි නලුවෝය සර්❤❤❤❤
@romwij
@romwij Жыл бұрын
හිටගෙනද?
@upulkumarakumara321
@upulkumarakumara321 Жыл бұрын
නිෂ්පාදනය අධ්‍යයක්ෂනය දේෂපාලුවන්ගෙනි.....
@sanjeewadewasinghe
@sanjeewadewasinghe Жыл бұрын
Eeka..., Patta ... Utthare...
@nirobeata
@nirobeata Жыл бұрын
@@upulkumarakumara321 නියම කියමන...ඒ අතරතුර මෙයාගේ ඉගැන්වීම් කරනවා 😂
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
ගම්පහ හිටිය ඔලිවර් වීරසිංහ කියල ඉංග්‍රීසි ගුරුවරයෙක් .මගේ ගුරුතුමා 💐,සර් කියන්නෙත් හොරුන්ගෙ රටක හොරකම් නොකර හිටියොත් හැම හොරකමටම වන්දි ගෙවන්න වෙන්නෙ හොරාකාපු නැති එකාටලු.ඒ කතාව සහතිකෙන්ම ඇත්ත
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Жыл бұрын
ස්තුතියි සර් 🙏 තෙරුවන් සරණයි ඔබ තුමන් ට දීර්ඝායු වේවා.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
එක දේශපාලන පක්ශයක්.ඕවා කලින්ම.කිව්වා,,,ඒ පක්ශ ය දන්නෝ දනිති ,,හැබැයි උන්‍ට ඒවා කියනකොට කුනුහරුප වලින් බැන්නා විතරයි මිනිස්සු
@hmdhananjaya4298
@hmdhananjaya4298 Жыл бұрын
ඔව් අනුර කුමාර කියන ඒවා අපි ගනන ගත්තෙ නෑ ඒ දවස්වල
@cholithajayakody2083
@cholithajayakody2083 Жыл бұрын
තිස්සට විතරක් නෙවෙයි බං, 69 ලක්ෂෙකටම වැරදුනා . වැරදුන එක නෙමෙයි මහත්මා ගතිය , වැරදුන බව පිළි ගන්න එක . ස්තූතියි සර්
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ. ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්. නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්
@cholithajayakody2083
@cholithajayakody2083 Жыл бұрын
@@judekrishantha4287 යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අධ්‍යාපන මට්ටම පෙන්නුම් කලාට thanks
@dimuthunawin
@dimuthunawin Жыл бұрын
aniwaren......
@World-fx2sl
@World-fx2sl Жыл бұрын
මෙයාට වැරදුනා ඉතරක් නෙමෙයි ටොම් පච කියලා අනික් අයටත් වැරැද්දුව
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 Жыл бұрын
Anna ekai.. me wage moda minissu iddi kohomada me rata diunu wenne.puduma kuhaka minissu.
@yohancolomboge5827
@yohancolomboge5827 Жыл бұрын
මම සර් class අවෙ 2010 , සර් නිසා bio කින්නෙ අදටත් ඇගේ දුවන subject එකක් උනා . එත් සර් හොදටම bio දන්නවා උනාට politics දන්නෙ නැහැ, එක නිසා හොදටම දන්නෙ නැති දෙයක් උගන්නන් යන්න එපා සර් 🙏❤️
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
ඔබත් ඒ දේම නේ කෙරේ ... එම් සී සී ගිවිසුම අපිට තාමත් මතකයි
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
පිට රටක සිටියත් ඔබ තුමාගේ ඉගැන්වීම් වලට සවන් දෙනවා
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k Жыл бұрын
උබත් හෙනම ගොන්‍ර්ක්
@rupanallaperuma8664
@rupanallaperuma8664 Жыл бұрын
නොසෙල්වෙන ඉන්ද්‍රකීලයක් අපේ සර් විශ්වය ඔබව ආරක්ෂා කරනවා සත්‍යය ජය ගන්නවා ඔන්න ඔහොම යං සර්
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
Bayyo කුලප්පු wei bn 😂😂 un meke ringala rahath wela inne
@SandunThilanka
@SandunThilanka Жыл бұрын
Lesson 😍 🐜 කූඹියෝ
@r.sumedha8198
@r.sumedha8198 Жыл бұрын
සර් ඔබතුමගෙන් මේ වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන්නම් තෙරුවන් සරණයි
@slpublisher
@slpublisher Жыл бұрын
🤣🤣🤣🤣
@kalinujpk
@kalinujpk Жыл бұрын
😂💀
@tv6n6_6
@tv6n6_6 Жыл бұрын
😂
@ishanwijerathna6145
@ishanwijerathna6145 Жыл бұрын
කුබියො බලපු සෙට් එක ❤️
@musictherapy364
@musictherapy364 Жыл бұрын
මෙවැනි ගුණවත් නැණවත් ගුරුවරු මිහිමත තුල වැඩි වැඩියෙන් බිහිවේවා !
@erendanamjaya390
@erendanamjaya390 Жыл бұрын
Paka thama
@tharakadoo
@tharakadoo Жыл бұрын
සාධු සාධු සාධු
@erendanamjaya390
@erendanamjaya390 Жыл бұрын
@@tharakadoo 😅 මේ sir ගෙ ශිෂ්‍යයන් ගෙ manasikathwe හිතා ගන්න පුළුවන්
@tharakadoo
@tharakadoo Жыл бұрын
@@erendanamjaya390 මෙ නම් ශිෂ්‍යයෙක් වෙන්න බෑ. සැම්සුන් පෝන් තඩියකින් yt එන තලත්තෑනි මනුස්සයෙක් වෙන්න ඕනි. අරටු ගැහුන බයියෙක්
@erendanamjaya390
@erendanamjaya390 Жыл бұрын
@@tharakadoo සාදු සාධු සාධු
@palithaperera2944
@palithaperera2944 Жыл бұрын
තමනුත් ඔය කියන ගේම් එකේ ඉත්තෙක් වෙලා හිටියා. පැලෝපීය නාළයත් ඔය බෝඩ් එකේ ඇඳලා පෙන්නුවා වගේ මතකයි. කොහොම වුනත් තමන්ටත් වැරදුනු බව තේරුම් ගැනීම නිහතමානි මහත්මා ගුණයක්. ඔබම කිව් පරිදි ප්‍රසිද්ධියයි, ජනප්‍රියභාවයයි ඔබටත් අදාලයි. ගැඹුරින් සිතා බලන්න. පොලිටිකල් ඩ්‍රාමා එකක නළුවෙකු නොවී හොද ගුරුවරයෙකු වන්න.
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
muuu thama minissunge oluwa brainwash karnawa
@thebutterfly7162
@thebutterfly7162 Жыл бұрын
ඇත්ත...
@rohithah
@rohithah Жыл бұрын
මම බබා.. 🤣 නොදකින් මුන් ගහන ගහන ගෑටෙට අහුවෙන බොරුවො රෑලක් ඉන්නව නේ තමාත්.😢
@nirobeata
@nirobeata Жыл бұрын
අනිවාර්යයෙන් ....මේ බොරු ඔක්කොම ටික කාලයයි මචන් 🙏
@isurubro9701
@isurubro9701 Жыл бұрын
මේකෙ සහරක් ගොබ්බයො සර්ට බැනල තියෙබව 2019 කඩේ ගියා කියල..ඉතින් පම්කෝ සර් විතරක් නෙමේ අපිත් ඒකාලෙ කඩේ ගියා 69 ක්ම ගෝටට කඩේ ගියේ රටට හොද දෙයක් කරයි කියල බලාපොරොත්තුවෙන්..ඉතින් ඒ ගොම්බය රට කෑව කියල චන්දෙ දුන්න මිනිස්සු වත් දෙන්න කිව්ව උන් වත් වැරදි වෙන්නෑ..අනික එදා ගෝට නැතුව වෙන එකෙක් දින්නත් රටට මේ දේ වෙන්නෑ කියල කාටද කියන්න පුලුවන්..තව දෙයක් මේ මනුස්සය උන වැරැද්ද පිලිගන්නව නම් ආයෙ ජීවිතේට වරදක් වෙච්ච නැති උන් වගේ විවේචනය කරන්න එපා..වරද පිලිගෙන ආයෙ එහෙම කරන්නෑ කියල කියපු දේ අගේ කරපන්.
@chamara7683
@chamara7683 Жыл бұрын
පොලිටිකල් ගේම් නම් ඉතින් "කූඹියෝ " තමයි ඉතින්.. බලපු අය ලයික් කරගෙන යන්න .. ❤️
@indunilbandara4608
@indunilbandara4608 Жыл бұрын
මේ සර් හරි නිහතමානි.මේකෙ සමහර එවුන් comment කරලා තියෙන්නෙ හරියට උන් කවදාවත් ඇන්දිලා නැති එවුන් වගේ.
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
සර් ඔබ තුමාටයි මුතුගල. සර්ටයි තව සර්ල දෙපලකටයි සිවුරැ අන්දවල. සමාජගත කරල පිංතුර. මොන අපායට යන්නද මන්ද මෙහෙම කුහක මිනිස්සු මම දැන් දැක්කේ මම කුවයිට් සිට. තව තව නටන එවුන් ට. තරහයි ඔබ. තුමාට තෙරැවන් සරනයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තිස්ස සර් ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MIT454
@MIT454 Жыл бұрын
මේ කතාව අහද්දි "කූබියෝ" Teledrama එක මතක් උනේ මට විතර ද ❤️😌
@kanishka__
@kanishka__ Жыл бұрын
කූඹියෝ , House of cards
@hiddenhightecinc7756
@hiddenhightecinc7756 Жыл бұрын
තිස්ස අත්තනායක සර්ට ජයවෙවා.
@srilankan87
@srilankan87 Жыл бұрын
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ
@dbherath3517
@dbherath3517 Жыл бұрын
ගේම් එකට අහු උන කෙනෙක් ම මෙහෙම විස්තර කරන එක හොදයි 🤣
@nirobeata
@nirobeata Жыл бұрын
😂😂😂😂
@danithshan5978
@danithshan5978 Жыл бұрын
මුස්ලිම් අය සිංහල නම් වලින් account හදාගෙන ඇවිත් උන්ගෙ කමෙන්ට් දානවා මේ අස්සෙත් සෑහෙන්න තියෙනව පරිස්සම් වෙයල්ලා,
@mahindabandara8924
@mahindabandara8924 Жыл бұрын
ඔව් මටත් ඕකම හිතුන. සමහර අයගෙ කමේන්ට්ස් දැක්කහම 🤔
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@virathKohli766
@virathKohli766 Жыл бұрын
සිතියම් ඇද ඇද මිනිස්සු අන්දලා දැන් මෙතන බණ කියනවා 😂😂😂
@DDMS1988
@DDMS1988 Жыл бұрын
මලත්..විහිළුවට හරි ජරාව කන්න කියල දෙන්න එපා සර්... අනික මුන් අල්ලස් දුෂණ යටතේ සර් වත් ඇතුලට දාන්න බැරි නෑ..
@Mr._Shaan
@Mr._Shaan Жыл бұрын
දකුනු ආසියාතික රටවල වල බහුතරයක් මිනිස්සුන්ට සමාව ගන්න එක අමාරු වැඩක්. ගොඩක් මිනිස්සු සමාව ගත්තට සමාව දෙන උන් දෙන්නෙ නෑ ගහනව ඒකම අල්ලගෙන ගහනව.😂😅 නිකං කිවුවෙ.
@xt90master78
@xt90master78 Жыл бұрын
හැමෝම ඩ්‍රාමා එකක් තමා ලෝකෙට ඇවිල්ලා ප්ලේ කරන්නේ. politics කරන අය හැබැයි next level...
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
ලොනු දෙයක් නැත්නමි මමත් රගපානගමන් හිටියේ ජයවෙිවා😢😢😢😢😢😢
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
වැරැද්ද පිලිගැනීම ඒක තමා අවංක කම
@erandiesayumika1813
@erandiesayumika1813 Жыл бұрын
ඔහොම හිතනකොට පාස්කු ප්‍රහාරය 😒 300+ ජීවිත 😓
@jameelhassan424
@jameelhassan424 Жыл бұрын
Great explanation sir!!❤️❤️
@indunilek1533
@indunilek1533 Жыл бұрын
මේ රටේ ඉන්නේ කිසිම අතපසුවීමක්, වැරැද්දක් නොව්න, කිසි කෙනෙක්ට අහු නොව්නු මිනිස්සුනේ.. ඒ වගේ බුද්ධිමත් අය තමයි සර්ට මේ සතෙක් වගේ බනින්නේ.. අපි ඔය ප්‍රධාන පක්ශ වල කාටවත් අහු නොව්නත්, ඒ දවස්වල සර් උදව් කරපු එක ගැන හිතට අව්ලක් තිබුනත් මෙහෙම මැ.රෙනකන් පිස්සු වගේ බනින්න තරම් මෝඩ මොංගල් නෑ .. ගනන් ගන්න එපා සර්.. අටලෝ දහමනේ.. සර් ආයි දේශපාලුවොන්ට උදව් කරන්න එපා.. තෙරුවන් සරණයි !
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
ඇත්ත කතාව. හරි දුකයි ලංකාවේ වර්තමානයේ බහුතරයක් මිනිස්සු ගැන.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
මේ ටික තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නේ. මේ රටේ ඉන්නේ අති බහුතරයක් මෝඩ මිනිස්සු තමයි. කණගාටුයි ඒත් ඒකය් ඇත්ත. මට උගන්නපු consultant කෙනෙක් කිව්ව වෙලේ මට එච්චර ඒ කියමන ගැන පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් දැන් තේරෙනවා එක ඇත්ත කියලා.
@justice8250
@justice8250 Жыл бұрын
@@xtreme_lk වරෙන් රට ආගාධෙට දාන්න ගොනෙක් වගේ හොයන්නෙ බලන්නෙ නැතුව උදව් කරපු එකාට මල් තියලා වදින්නා😂
@aluthvisthara8038
@aluthvisthara8038 Жыл бұрын
මේ පාර ජන්ද ප්‍රතිඵල ආපුවාම මිනිස්සුන්ට බලන්න පුලුවන් මේ පාර ගේම් වලට අහුවුනාද නැද්ද කියල
@menukaanjan7516
@menukaanjan7516 Жыл бұрын
විග්‍රහ කරන අපූරැව...ස්තුතිය 🙏
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ. ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්. නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්
@nirobeata
@nirobeata Жыл бұрын
😂😂😂😂😂😂 ඇන්දෙන්න එපා ගැට වලට 🙏
@harshanigunasinghe7894
@harshanigunasinghe7894 Жыл бұрын
බුදු සරනයි සර් 🙏
@sij2618
@sij2618 Жыл бұрын
Thank u sir 🙏
@chamindajayalath5270
@chamindajayalath5270 Жыл бұрын
👍👍👍👍 ඇත්තම කථාව
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
රැවටෙන්න එපා දෙයියෝ මේ පාර😰
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
ඇත්ත සර් දැනුත් වෙන්න්නෙ ඒටිකමයි. දළදාවෙන් පටන් ගත්තෙ ඒකනෙ.. මේ ජනවාරිය ?????
@emwltd2292
@emwltd2292 Жыл бұрын
සර්ගෙ මේ වීඩියෝ එකත් ලංකාවෙ කුමන හෝ දේශපාලන පක්ෂයක පොලිටිකල් ගේම් එකක එක කොටසක් කියල තේරුම් ගන්න පුලුවන් තරමට පරිනත උනොත් ඇති.😊
@tharakadoo
@tharakadoo Жыл бұрын
2019 දි ඔබතුමත් ගේමක හවුල්කරයෙක් උනා. ඒවගෙ ප්‍රතිඵල තමයි දැන් තියෙන්නෙ. දැනුත් නොදැන හෝ දැන ගේම් එකක් ප්ලේ කරනව. Once a බයියා will be always a බයියා
@pasindumadubashana7736
@pasindumadubashana7736 Жыл бұрын
Dan 2019 oya katada chande dunne 😂 ? puthanota dunna nam mukuth kiyanna epa 🤣🤣🤣🤣
@tharakadoo
@tharakadoo Жыл бұрын
@@pasindumadubashana7736 මහත්තයා සිංහලෙන් ටයිප් කලා නම් කියවන්න ලේසියි. 2019 මං දුන්නෙ ජවිපෙ. මොකද මහින්ද ව්‍යස්ථාව වෙනස් කරල 3න් පාරක් චන්දෙ ඉල්ලල දූෂිත දේශපාලනය කරනව දැකල තිබුනා ඒ නිසා බයියන්ට චන්දෙ දුන් නෑ. මයිත්‍රීපාල ඇවිත් පතෝල පාලනයක් කරනව දැකල තිබුනා. සජිත්ගෙ මෝඩ කතා මට සෙට් වෙන් නෑ. සජිත් පොලිටික්ස් කරන්නෙත් බයියො ටාගට් කරල.
@tharakadoo
@tharakadoo Жыл бұрын
@@pasindumadubashana7736 මට නම් තේරෙන් නෑ ඇයි බයියො හැම වාක්‍යක් අගටම haha emoji දාන්නෙ කියල 😥 ඔයා ටයිප් කරං යද්දි ඔයා කියන ඒවට ඔයාටම හිනා යනවද? Sitcom වලත් ජෝක් එකක් කලාම බැක්ග්‍රවුන්ඩ් එකෙන් හිනා ඉෆෙක්ට් දානව ඕඩියන්ස් එකට හිනා වෙන්න උදව් කරන්න. ඔයත් ඒ වගේ අරමුණකින්ද හැම වාක්‍යයේම අගට හිනා වෙන්නෙ?
@number6941
@number6941 Жыл бұрын
@@tharakadoo මන් උබෙන් දෙයක් අහන්නම්..මාත් JVP එකට තමා දෙන්නේ..උබ කියන්නේ බන් මනුස්සයෙක්ට වැරදි දෙයක් උනාම ඒක හදාගෙන පිළිගෙන හැදෙන්න බැයිද ?? උබ අරම කරාම මෙහෙම කරා කියලාකලින් කිව්ව දේවල් කරන එකද වැදගත්..නැත්නම් උට හැදෙන්න දෙන එකද ?? මාත් ගෝඨා පකාට දුන්නේ...ඒත් ඌව එලවන්නත් බැස්ස පාරට ...එතකොට මන් අරූට දීපු නිසා හැදෙන්න හොද නැද්ද.???
@tharakadoo
@tharakadoo Жыл бұрын
@@number6941 හරි මචං උඹ බයියෙක් නෙවෙයි. හැම බයියම බණ කියන්න පටං ගන්නෙ නිර්පාක්ෂික ලේබල් එක අලවගෙන. අන්තිමට බයිකම එලියට එනව උන්වත් දන් නැතුව. ඒ නිසා මට කම්මැලි බං ඕවට උත්තර දෙන්න. අහපු නිසා කියන්නම්. එක පාරක් වැරදි කලා. හරි සමාව දුන්නා මිනිස්සුන්ට වැරදි වෙනවනෙ. මොනවද බං මේ ආයෙ ආයෙ බයෝ පංති වල කියවන්නෙ? එක පාරක් වැරදිලා මට්ටු වෙලා බයෝ උගන්නල නිකං ඉඳපංකො. ආයෙ කරන්නෙ පොලිටික්ස්නෙ. තමං රැවටෙන එක ඕකේ. තමං රැවටෙන ගමං අනික් උන්ගෙත් බ්‍රේන්වොශ් කරන එක not acceptable. මොකද මේ රටේ මාත් ඉන්න ඕනි. පෝළිං වල ඉන් නැතුව පෙට්‍රල් ගහගන්න ඕනි & etc. Ok bye!
@lauravenus7949
@lauravenus7949 Жыл бұрын
ලංකාවෙ තියෙන්නෙ දේශපාලන ගේම් ඒවගේම තව දෙයක් වෙන වෙන අන්තවාදින් ලෝකෙ පුරාමත් ඕනතරම් ත්‍රස්තවදී වැඩ කරන ජාතියෙ අයත් අන්තිමට උන්ගෙ ගේම් ලලංකාවෙ දේශපාලන කියලා උන්ගෙ ත්‍රස්තවදී වැඩත් ඒ අස්සෙ යටගහන්න දගලනව, ඇයි ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවදීන් රටක් යටත් කරගත්තෙ ඒකත් ලංකාවෙ දේශපාලන ගේම් එකක්ද? ඒව ඇත්තටම ලෝකෙ තියෙන උදාහරන
@nilanthadammika9866
@nilanthadammika9866 Жыл бұрын
ස ගුරැවරයෙක්ගෙන් ඒ විෂය ගැන ඉගනගන්න ...❤️.. හාමුදුරුවෝ කෙනෙකුගෙන් ධර්මය ඉගෙනගන්න ... දේශපාලනය තමන්ම තේරුම් අරන් ඉගෙනගන්න ...
@rosibalu8996
@rosibalu8996 Жыл бұрын
GANAYO SET EKAK 2019DEE YASA AGETA DHARMAYA IGENNUVE.
@visual2860
@visual2860 Жыл бұрын
Thank you
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
අනිවාර්යයෙන් ,,,
@chandibadullage7145
@chandibadullage7145 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏
@kcrmusicclub7365
@kcrmusicclub7365 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@lalithgunawardana1483
@lalithgunawardana1483 Жыл бұрын
Well said ! Agree 💯👍
@virajsenaka2962
@virajsenaka2962 Жыл бұрын
ස්තුතියි සර්, බුදු සරණයි ,!!!
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ. ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්. නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්
@manojperera8022
@manojperera8022 Жыл бұрын
පාස්කු ප්‍රහාරයත් බලේ ගන්න කරපු game එකක් තමයි
@danithshan5978
@danithshan5978 Жыл бұрын
තමන් මැරිලා කෙනෙක් බලේට ගේන එක දේශපාලන ඩීල් එකක් ? එතකොට බලේට ආපු එකාගෙන් මොනවද ඌට ඩීල් එකෙන් ලැබුනෙ කියන්න බලන්න 👀
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Uba danna labba. Sinhala minihekwa rate nayakaya karanna kotipathi hodata igena gatthu Muslim kollo atadenak maragena mereida bn. ubata pissuda pol buruwo.
@chamathkawimukthini7994
@chamathkawimukthini7994 Жыл бұрын
@@gihanudayajith3744 මේකයි කෙටියෙන්ම උනේ..අන්තවාදියෝ සෙට් එකක් බැසිලට සෙට් උනා..ඌ ශේප් එකේ ඒක කරකවලා ලංකාවට ශොට් එකක දුන්නා..ඕක තමා සරලව උනෙ...කල් යද්දි ඔක්කොම එලියට එයී
@manojperera8022
@manojperera8022 Жыл бұрын
@@gihanudayajith3744 අනේ ගොං බයියො උන් ඕවාට පාවිච්චි වෙච්ච ඉත්තො විතරයි නොදැනුවත්ව. ඒක පෙන්න පෙන්න බලේ ගත්තා මිසක් කරපු එකෙක් වත් ඇල්ලුවද.අද ඒ ගැන කතා කරනවද අඩුගනෙ
@respectme_11
@respectme_11 Жыл бұрын
දේශපාලන game වලට තමන්ගෙම පොඩි ලමයි එක්ක පවුල පිටින් මැරෙනවද ඕයි 😂 අනිත් එක මැරෙන්න ඔලුව හදනවයි කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද. ඒවා ආගම් වලින්ම කරන්න පුලුවන් ඒවා විතරයි. දැන් මුස්ලිම් අන්තවාදීන් අනිත් රටවල් වල බෝම්බ පුපුරුවගන්නෙ මහින්ද කියලද? ආතල් නොදී හිටපන් බන්.
@susilratnaweera5482
@susilratnaweera5482 Жыл бұрын
සමාජ දැනුම දරුවන්ට ලබාදීම ලොකු පිනක් AL විභාගයෙන් Medical college සහ University college තේරෙන ලමයින්ගේ papers නැවත පරීක්ෂා කරන්න වැඩපිලිවලක් හදාදෙන්න ලොකු පිනක් රට නියම උගතුන් සිටින දේශයක් කරදෙන්න සර්ට ශක්තිය ලැබේවා!!!!!!!
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 Жыл бұрын
අපි මෙච්චර කල් රැවටුනා සර් දැන් රට හිගාකන තැනටවැටිල ඉවරයි පාලකයො හොරා කනව අපි බදු ගෙවනව අනාගතේ තවත් අපි මේ අයට රැවටුනොත් අපේ දරුවන්ට මොනව වෙයිද
@slpublisher
@slpublisher Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@teddyoffical1564
@teddyoffical1564 Жыл бұрын
@@slpublisher idkin thoge mune ketha 🤢🤮
@slpublisher
@slpublisher Жыл бұрын
@@teddyoffical1564 wukpn pomnaya
@teddyoffical1564
@teddyoffical1564 Жыл бұрын
@@slpublisher කාටද තොපේ අම්මටද හුකන්න ඔනේ 🌝🤣
@redfirend
@redfirend Жыл бұрын
බුදු සරණයි සර්
@arunaumangathilaka6273
@arunaumangathilaka6273 Жыл бұрын
ලබ්බේක් කිවේත් ඔය Drama එකම තමා Thanks sir
@yaman8441
@yaman8441 Жыл бұрын
කාමරේ හිටපු යාලුවා ගේමු නේද දැන්වත් ,මොලේ පැදිලා ඇති නේද දැන්නම
@kushanNIWWA
@kushanNIWWA Жыл бұрын
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊
@gayanchandima301
@gayanchandima301 Жыл бұрын
හොදම උදාහරණය "කූඹියෝ'
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
බුදු සරණයි
@charithmadusanka8541
@charithmadusanka8541 Жыл бұрын
පන්ඩිත කතන්දර කියවන්න ගිහින් රෙදි නැති උනාම....😁😁😁
@mazhashamil3534
@mazhashamil3534 Жыл бұрын
Sir Dubai ගියපු. Flight එකේ Dr Shafi ත් ගියා . කථා කළාද ?
@ajithckumara9016
@ajithckumara9016 Жыл бұрын
100% ඇත්ත සර්...
@srimalpannila2990
@srimalpannila2990 Жыл бұрын
Thanq❤️sir
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@dinethnimsara4138
@dinethnimsara4138 Жыл бұрын
සර් තව තවත් දියුණු වේවා 🙂💐🌞🙏🙏✍️
@slpublisher
@slpublisher Жыл бұрын
🤣🤣🤣🤣
@kcrmusicclub7365
@kcrmusicclub7365 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@roshanthadefonseka220
@roshanthadefonseka220 Жыл бұрын
කාලයත් සමග පරිනතවීම. 180’
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 Жыл бұрын
Budusaranai sir
@divergent947
@divergent947 Жыл бұрын
Politics is the art of looking for troubles Find it everywhere, Diagnos it incorrectly, Finally applying wrong remedies.👽✊
@nishgodagama8732
@nishgodagama8732 Жыл бұрын
This is first vedio I've watch in your channel. Watching from Australia NPP ❤️ ❤️ ❤️ .
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
සුපිරි
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇත්ත සර්.දේශපාලකයො ගල් ආඳල.මැරෙනකනුත් අපට ඒව තේරැම් ගන්න බෑ. දේශපාලුවෝයි හෙන්චයියෝයි ඇරැනම අපි සේරමලා උන්ට අහුවෙලා.ලනුව ගිලලා.සර්ට බුදු සරණයි
@slwide7507
@slwide7507 Жыл бұрын
කල යුතුදේ නම් චන්දය නොදී සිටීමයි. මේ රටේ හැමදාම චන්දය ගත්ත එකා ගොඩ ගියා. චන්දය දීපු එකා අන්තිමේදී හිඟමනට වැටුනා.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@slwide7507 මහ මෝඩ කතාවක්.නෙ,,රටේ ප්‍රශ්න වලට හේතුව දේශපාලනික.නම්.පිලිතුර දේශපාලනිකයි ,,ඒම නැතුව දෙවියන් වහන්සෙ ඇවිත් ප්‍රශ්න විසදන්නෙ නැ,,කරන්න.ඕන නිවැරැදි දේශපාලන යක්.තෝරගන්න එක,,නැතුව චන්දෙ කටුගාන එක නෙමේ
@sahangunawardana4859
@sahangunawardana4859 Жыл бұрын
වද දොස්තර gynecologist කෙනෙකුත් නොවි මිලියන 1000 ක හිමිකාරයෙක් වුනේ කොහොමද, මිනිහට විරැද්ධ ඉස්පිරිතාලේ ඉන්න අය දීපු සාක්ෂිත් බොරැද?.
@garryslater3834
@garryslater3834 Жыл бұрын
Eyage videsha rakiya karana ayata karana clinic ekak thibba. Kurunegala middle east jobs walata yana hamoma eya gawata yanne. Anika meyage wife kidney doctor kenek. E wagema parampara salli karayek.
@NeymarJr-vt7dx
@NeymarJr-vt7dx Жыл бұрын
Tissa Sir 👍
@mpmnalir6911
@mpmnalir6911 Жыл бұрын
ඔයාගේ බොළඳකම ළදරුකම මිනිස්සුන්ට තේරෙනකොට ලංකාවටම කෙලවෙලා ඉවරයි සර් 😂😂😂
@anumiwithanage3811
@anumiwithanage3811 Жыл бұрын
Thank you so much for informing us.😊👏
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
දැන්නම් youtube,facebook තියෙන නිසා ඔය දේශපාලන ගේම් ගොඩක් දුරට තේරිලා තියෙන්නෙ
@beatbrother52
@beatbrother52 Жыл бұрын
එහෙම කියන්නත් බෑ ඊලග රට රකින අපේ විරුවට (අනුර කුමාර)ඇන්දෙන්න යන්නෙ මිනිස්සු දැන් 😂😂
@Rdot19
@Rdot19 Жыл бұрын
@@beatbrother52 කාටද දෙන්න ඔනේ නාමල්ට ද සජියටද?
@sasindusahanweerakkodi7561
@sasindusahanweerakkodi7561 Жыл бұрын
Ithin kiyapan anura naththan kauda hoda ubada
@beatbrother52
@beatbrother52 Жыл бұрын
@@Rdot19 ඔය පක්ශ තුනේම ඉන්නෙ හොරු පුලුවන්නම් ඔය තුනෙන් එහාට එකෙක්ව ගේන්න බලහල්ලා හැමදාම ඔය හොර පක්ශ තුනට මාරුවෙන් මාරුවට බලය දීල කෑව මදිද,පාර්ලිමේන්තුවේ 225ම හොරු කියනවනෙ එතකොට ජේවීපී උන් ඉන්නෙ වෙන පාර්ලිමේන්තුවකද 😂😂,සිරාවට උබල අර රාජපක්ෂල බලයට ගේන්න දගලපු බයියන්ට හපන් වහල්ලු රැලක් අනුර කිව්වොත් අම්ම තාත්තාව උනත් මරයි 😂😂😂😂
@beatbrother52
@beatbrother52 Жыл бұрын
@@Rdot19 අනේ නෑ උබලගෙ ඔය ඊලග රට රකින අපේ විරුවා අනුරයට දීල බලහන්කො උගෙනුත් කෑවම ඊලගට උබල කාටද දෙන්නෙ 😜😜
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
දැන් අපෙ අය ආයෙ NPP එකට රැවටිලා ඉන්නෙ සුපිරියටම..😅 අර ගහ ගෙන යන එක තුත්තිරි ගහෙත් එල්ලෙනව වගෙ...මොල වලට හෙන ගහලා.
@RCreationwithYT
@RCreationwithYT Жыл бұрын
Political game එක දැනගෙන ලොකු බලාපොරොත්තුවක් නැතුව චන්දෙ දුන්නට අව්ලක් නෑ..
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
@@RCreationwithYT එහෙනම් මොකටද චන්දෙ දෙන්නෙ..ඔය ඉන්න එවුන්ව තව කනකම් බලන් හිටියනම් ඉවරයිනෙ..අරුන් ආව කියල වෙනසක් නැනෙ..මොකටද මහන්සි වෙන්නෙ.මොකටද මෙ සල්ලි නැතු වෙලාව ඕක තියල සල්ලි නාස්ති කරන්නෙ එහෙනම්
@RCreationwithYT
@RCreationwithYT Жыл бұрын
@@nawodasandeepana7375 Npp එක තාම ආණ්ඩු කරලා නෑ. තාම බලාපොරොත්තු නැති කරගන්න එපා රට ගැන .. අනිත් එක මේ ඇවිත් තියෙන්නෙ පලාත් පාලන මැතිවරණය පමණයි. කොහොම උනත් අවසානෙට තමා හිසට තම අතමය සෙවනැල්ල...❤️
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
@@RCreationwithYT අපො ආන්ඩු කරන්න ඔනිද උන් ඔය බලය නැතුව කරන වැඩ වලින්ම තෙරෙනව උන්ට ඔනි බලය විතරයි වෙන එව ඔනි නැ කියල...NPP එකට කොහොමත් බලයට එන්නත් බැ..
@suppa8436
@suppa8436 Жыл бұрын
Api NPP❤
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඇත්ත සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 35 МЛН
FOOTBALL WITH PLAY BUTTONS ▶️❤️ #roadto100million
00:20
Celine Dept
Рет қаралды 35 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Tissa Jananayake - Episode 34 | Stomach | අමාශය
10:38
Tissa Jananayake
Рет қаралды 369 М.
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 35 МЛН