හොඳටම කරන්නේ අහවලා කියලා නම් ආයේ කවදාවත් කියන්නේ නෑ | Tissa Jananayake | NETH FM SAJEEWITHA

  Рет қаралды 2,367

Neth FM

Neth FM

Күн бұрын

ප්‍රවීණ ජීව විද්‍යා ආචාර්‍ය තිස්ස ජනනායක සමඟින් NETH FM සජීවිත ...
---------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmsajeewitha #tissajananayake

Пікірлер: 27
@elsiirangani2236
@elsiirangani2236 26 күн бұрын
අනිවාර්යයෙන්ම අහනවා සජීවිත ගොඩාක් ආදරණීය චරිතයක් ගොඩාක් ස්තුතියි තරංගා ඔයාට හරවත් කතාබහක් ලබාදුන් ඔයාට 💕 තෙරුවන් සරණයි ❤🌹
@samithasck9477
@samithasck9477 19 күн бұрын
තිස්ස ජනනායක අදරණීය ගුරුතුමා ඔබට බුදුසරණයි .. ❤️💐🙏
@samithasck9477
@samithasck9477 19 күн бұрын
සජීවිත නම් තර0ගා තර0 ගානම් සජීවිත 💪💪❤️❤️🌟🌟💪🌟💪🌈️🌈️🌈️
@achinthawijesiri5315
@achinthawijesiri5315 26 күн бұрын
අනේ මේ සර් ..ඔබතුමා කලින් හොදටම ඇන්දුවා..විරුවෙක් ගේන්න කියලා . අන්තිමට සුපිරියටම අපිට හම්බ වුණා. මේ පාර නොකියා කියන්නෙ මාලිමාවට කියලද?. අනේ දළදා මාලිගාවට ත් ගහපු අය ගැන කොහොමත් අපේ කැමැත්තක් නැහැ . ඔයා ඔයාගෙ ඉගැන්වීම් කටයුතු කරන්න. ජනතාව තීරණය කරයි කාටද චන්දෙ දෙන්නෙ කියලා . ඔයා කඩේ යන්න එපා ඔයාට ඕනි නම් ඔයා මාලිමාවට දෙන්න .. මෙන්න වැන්දා 🙏
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara 25 күн бұрын
@rohanaalvitigala865
@rohanaalvitigala865 26 күн бұрын
ඕනෑම ආර්ථික ආයතනයක් අස්වාභාවික ධනවාදී ආර්ථික ක්‍රමයටත්, සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ක්‍රමයටත් පාලනය කිරීමට හැකියාව ඇත. ඕනෑම ආර්ථික ආයතනයක එම ආයතනය පසුගිය මාසයේ ලබපු ආදායම, වියදම, ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය සහ ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන ආකාරය එම ආයතනයේ සේවක සේවිකාවන්ට සහ පාරිභෝගික ජනතාවට මාස්පතා නිවැරැදිව ප්‍රදර්ශනය කරනවා නම්, එම ආයතනය සොභාවික සමාජවාදී ආර්ථික ආයතනක් බවට පත් වෙනවා. ජනතාවට බොරු නොකරන ආයතනයක් බවට පත් වෙනවා. අවංකව ජනතාවට සේවය කරන සොභාවික ජනතාවාදී ආර්ථික ආයතනයක් බවට පත් වෙනවා. ඒ වගේම ආදායම වියදම ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය සහ ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන ආකාරය එම ආයතනයේ සේවකයින්ට සහ පාරිභෝගික ජනතාවට සගවනවා නම්, එම ආයතනය බොරුවෙන් වංචාවෙන් පවත්වාගෙන යන අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන‍යක් බවට පත් වෙනවා. ඒ වගේම ධනවාදී ආර්ථික ආයතන වල සේවක වැටුප් විශමතාවය තියෙනව. නමුත්, සමාජවාදී ආර්ථික ආයතන වල සේවක වැටුප් විශමතාවය නැත. හේතුව, සියළු දෙනාම ජනතාවට අවංකව සේවය කරමින් ජීවත් වෙන ජනතා සේවක සේවිකාවන් නිසා වැටුප් විශමතාවය අවශ්‍ය නැත. දැන් අපි අපේ රටේ ක්‍රියාත්මක වෙන රූපවාහිනී මාධ්‍ය ආයතන දෙස බලමු. පුංචි ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන රූපවාහිණී නාලිකා 09 ක් තියෙනව. රාජ්‍ය නාලිකා 02 ක් සහ පුද්ගලික නාලිකා 07 ක් තියෙනව. කතාවෙන් නම්, මෙම ආයතන තරම් ශ්‍රි ලංකාවේ ජනතාවට ආදරය කරන වෙන ආයතන නැත. නමුත්, එම නාලිකාවල මාසික ආදායම, වියදම, ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය ලාභය හෙවත් ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන ආකාරය එම නාලිකා තුලින්ම ශ්‍රි ලංකාවේ ජනතාවට ප්‍රදර්ශනය කරන්නෙ නැත. සේවයන්ට ගෙවන වැටුප ගැනද ප්‍රදර්ශනය කරන්නෙ නැති නිසා එම ආයතන සියල්ලම සාධාරණ නැත. අවංක නැත. මුදල් කියන්නේ, ශ්‍රි ලංකාවේ මියගිය සහ ජීවත් වෙන අහිංසක අසරණ කාන්තාවන්ගේ, දරුවන්ගෙ, මහලු අයගේ රෝගීන්ගේ ගොවීන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ රණවිරුවන්වගේ සහ අසරණ සතුන්ගේ ලේ කදුළු දහඩිය වලින් පිරුණ ශ්‍රම ආදේශකය වන බැවින්, මුදල් අවභාවිතා කිරීම, හොරකම් කිරීම ගොන් ආතල් ගැනීම යන මහා පාපකර්ම කරන සහ කරපු අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වල අයිතිකාරයන්ට සහ පාලකයන්ට එම ආයතන වලට කඩේ යන අයට, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ, මැරෙන තුරුම මෙලොවත් විදවලා මරණයෙන් පසුවත් සත්තු සහ යක්කු වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගනනින් පරලොවත් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා. ඒක නිසා ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතිව, අස්වාභාවික ධනවාදී ආර්ථික ක්‍රමයට ආයතන පාලනය කිරීම අතහැර දමලා සොභාවික සමාජවාදී ආර්ථික ක්‍රමයට ආයතන පාලනය කරමින් පිංවන්ත මිනිසුන් වශයෙන් සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත් වීමට පුරුදු පුහුණු වෙන්න. දේශපාලන පක්ෂ වලට පාසැල් වලට පංසල් සහ පල්ලි වලට සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට පවත්වාගෙන යාමට හැකියාව ඇත. ජනතාවට දුක උරුම කරන සෑම කෙනෙකුටම මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 26 күн бұрын
වර්ගවාදයත් වැරදියි. ගෝත්‍රවාදයත් වැරදියි. ධනවාදයත් වැරදියි. ආගම්වාදයත් වැරදියි. දේශපාලන පක්ෂ භේදයත් වැරදියි. නමුත්, මේ සියල්ලම වැරදි බව දකින්නට වාසනාව තියෙන්නේ, උපතින්ම ආත්මීය වශයෙන් බලගතු පිරිමියෙකුටම පමණයි. කාන්තාවන්ට එම හැකියාවද අහිමි කරලා තියෙන්නේ, සැමියා නැමැති අස්වාභාවික චරිතය ඇතුළු අස්වාභාවික චරිත දහයක් විසින් කාන්තාවන්ව මෙම මහා මිනිස් ලෝකයේ වහළියන් බවට පත් කර තිබෙන නිසා බව හොඳට මතක තියාගන්න. එතකොට, සුළුවෙන් හෝ උපතින්ම ආත්මීය වශයෙන් බලවත් පිරිමියෙක් වෙන්නට නම්, එක දිගට කීප වතාවක්ම මිනිහෙක් වශයෙන් උපත ලබලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න වෙනවා. ඒ කියන්නේ අපේ අම්මිලා අපට උගන්වන නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරන්නම වෙනවා. අනිත් ක්‍රමය නම්, මිනිහෙක් වශයෙන් දිගටම උපත ලබලා මහා පරිත්‍යාග කරලා, දේවත්වයට පත් වුන දෙවිකෙනෙක් මිනිහෙක් වශයෙන් උපත ලබන්නම වෙනවා. දෙවිකෙනෙක්ට උපත දෙන්න නම් අම්මා තාත්තා පිංවන්ත අය වියයුතු වෙනවා. එහෙම පිංවන්ත දෙවිකෙනෙක් මිනිස් රූපයෙන් උපත ලැබුවත් මෙම මහා මිනිස් ලෝකය තුල බලය පතුරාගෙන ඉන්න අස්වාභාවික චරිත දහය නැතිනම් ජූතක බබුනො සෙට් එක එම උත්තමයින්ට කරන්නෙ, අපහාස උපහාස කරමින්, ගල් පෙරළන එක කුරුසෙ තියලා ඇන ගහලා මරා දමන එක සහ ගල් වලින් ගහලා එලවලා දමන එක බව ඔබ දන්නවා ඇත. ඒක නිසා, පුද්ගලිකවම ඔබ සුන්දර මිනිහෙක් වශයෙන් මෙම මහා මිනිස් ලෝකය සුන්දර කිරීමට කැමති නම්, අරගලකාරයා, දිසාපාමොක්, සැමියා, පූජකයා, ධනපතියා, කලා කාරයා, දේශපාලකයා යන අස්වාභාවික චරිත හෙවත්, අනිත්‍ය අතහැර දමලා, සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත් වීමට පුරුදු පුහුණු වෙන්න. එහෙම නැතුව, ඔබ කාන්තාවන්ව වහළියන් බවට පත්කරන ජූතක බබුනෙක් වුනොත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පුද්ගලිකවම ඔබට මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත්, සත්තු සහ යක්කු වශයෙන් නැවත නැවතත් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. බුදු සරණයි ජේසු පිහිටයි.
@banteshantha9660
@banteshantha9660 26 күн бұрын
ගියවතාවේ අපිට වැරදුනා කියනකොට මෙපාර ඔබතුමා කාටද කියල තේරුම් ගන්නපුළුවන්
@user-co1jc8xs9f
@user-co1jc8xs9f 26 күн бұрын
You tube eke sirge video dekke nena sir.budu saranai dedenatama.
@dulanidc
@dulanidc 26 күн бұрын
Sunilagama
@aranyanimansal1857
@aranyanimansal1857 26 күн бұрын
අනේ මහත්තයෝ ඔබතුමා දේශපාලනය ගැන නම් කතාකරන්න නම් එපා...ඔබතුමා දන්න විශය ගැන පමණක් පවසන්න....දැක්කනේ රටම බංකොලොත් කරන්න දායක උනා....නොදන්න දේවල් පවසන්න එපා..ආදරෙන් කියන්නේ...❤
@sarathdecergy-bv3gq
@sarathdecergy-bv3gq 26 күн бұрын
සියළු ජනයා රටක දේශපාලනය ගැන වගකිවයුත්තන් නොවනතාක් කපටි නරිරැල ඒ රටත් මහජනයාත් සූරිකෑම නැවත්විය නොහකිබව සිහියට ගන්න
@deepanisirisena9465
@deepanisirisena9465 21 күн бұрын
Ou aka sarayak gotabayata kaday gihin kelawa gattha nay. Sir gay gaurawaya nethi kera gannay nethuwa deshapalanaya gana katha nokara inna.
@enlightenedShoebill
@enlightenedShoebill 26 күн бұрын
Sir ඔබේ කාමරේ මිතුරා ඔහු මෙතුවක් කල ප්‍රකාශ අනුව ඔහු රටට සුදුසුම අලුත් නායකයා බව කියන්න ඇයි පැකිලෙන්නේ.. සමාජය වෙනුවෙන් ඇත්ත කියා කතිරය දිය යුත්තේ කාටද???? නොපැකිලව කියන්න
@banteshantha9660
@banteshantha9660 26 күн бұрын
හිතට එකගව කියන්නම බැරිහින්ද බොල
@duleeshasinethra3960
@duleeshasinethra3960 25 күн бұрын
උබ කියපන් ඒක ඔච්චරටම ඕනනම්
@elsiirangani2236
@elsiirangani2236 26 күн бұрын
UNLIMITED SAJEEWITHA | KELUM SRIMAL | 2021.01.15
1:30:24
Neth FM
Рет қаралды 6 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН