Tissa Jananayake - Episode 224 | දෙවියෝ සහ භූතයෝ ඇත්තක්ද?

  Рет қаралды 323,183

Tissa Jananayake

Tissa Jananayake

Жыл бұрын

Tissa Jananayake - Episode 224 | දෙවියෝ සහ භූතයෝ ඇත්තක්ද?
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 919
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b Жыл бұрын
ඒබ්‍රහම් ටී කෝවූර්ගේ දෙවියෝ සහ භූතයෝ පොත කියවලා බලන්න.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
කෝවූර්ගේ තර්ක යල්පැනගිය වික්ටෝරියානු යුගයේ තර්ක. පොත ඇත්තටම කියෙව්ව පුද්ගලයින් දන්නවා ඒවා හෙන පටු සන්දර්භ වලට වතරක් වලංගු ඒවා යන වග. වැඩිය ඕනේ නෑ , කෝවූර්ගේ අභියෝග 28 (මට ගණන අමතකය මහත්මය⁣ා) පවා ඉතාම බොලඳයි.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
ලංකාවේ ලඟදි ඉඳල වැඩපුර උඩදාන හේතුවාදය කියනනෙත්, දශක ගාණකට කලින් විද්‍යාත්මක වාද අතරින් පස්ස දොරින් විසිවී ගිය අබ්බගාත වාදයක්. ඕන කුනුගොඩක් පට ගාල එන, විද්‍යාත්මක දේවල් විතරක් ගොඩක් පරක්කු වෙන ලංකාවෙදි නම් ඕව හිට් වෙනවා
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b Жыл бұрын
@@dilipaweeratunga කොවූර් ගේ අභියෝග අදටත් වලංගුයි ඒකනේ කවුරුත් බාරගන්නේ නැත්තේ
@user-wv1ku4ts6b
@user-wv1ku4ts6b Жыл бұрын
@@dilipaweeratunga විද්‍යාත්මක දේවල් සමාජගතවෙන්න පරක්කු වෙන නිසා තමයි තිස්ස වගේ උගත් මෝඩයෝ වපුරන පච ඉක්මනින් සමාජය වැලදගන්නේ.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
@@user-wv1ku4ts6b මම උපමාවක් කියන්නම්, හිතන්න ඔයා දුවන්න දක්ෂයි කියලා. මනුස්සයෙක් එනවා, එයා pre assumption එකක් හිතේ තියන් එන්නේ ඔයාට අශ්වයෙක්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් නම් දක්ෂයි කියන්න පුළුවන් කියලා. බැරි නම් ඔයා දුවන්න දක්ෂයි කියලා ලෝකේ රවට්ටනවයි කියලයි එයාගේ තර්කය. තාර්කිකව එයාගේ තර්කය , තර්කයක තිබිය යුතු මුලික අංග ඔක්කොම සපුරනවා. ඒත් ඔබත් මමත් දන්නවා ඒක ගොන් තර්කයක් වග. මෙනයින් තේරුම් ගත යුතුයි, තර්කනය හැම විටම සත්‍යයෙන් කෙලවර නොවන වග. කෝවුර්ගේ තර්කත් ඒ වගෙයි. මම කට්ටඩි සාධාරණී කරණය කරනව⁣ා නෙවෙයි. මම මෙයින් තේරුම් කරන්න උත්සාහ කරන්නේ, දැනට විද්‍යාවෙන් අසත්‍ය කියා හෝ සත්‍ය කියා හෝ ඔප්පු කල නොහැකි දේ පවතින බවයි
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
අපි නිතරම දකින්නේ නවීන විද්‍යාව ඉගෙනගෙන බුදුදහමට පෙරදිග දැනුම් පද්ධතියට ගරහන අය. සර් වගේ බොහොම කිහිප දෙනයි මේ දැනුම් සියල්ල එකට කැටිකොට ගලපා ප්‍රඥාවන්තව බලන්නේ! Salute sir! 🙏💎💐
@TUTU82083
@TUTU82083 Жыл бұрын
ජාතීයෙ පිනට පහල වූ රත්තරන් ගුරුවරයෙක් බුදු සරණයි සර් 🙏🙏🙏
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
No such entities. Human spirit/ soul is pure energy. It is reborn only as a human being. Rebirth of the spirit takes place only in a human embryo brain 12 weeks after conception when the heart starts to beat. Will be proven in a 1000 years when we have the correct test equipment to see what happens to the soul when a person dies,
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
කලා විෂයන් ඉගෙනගත්ත අපිට විද්‍යාව ඉගෙනගන්න අසාව තිබුනට එකට අවස්‍තාවක් ලබුනේ ඔබතුමා නිසා..සෑම මිනිසකු සතුවම තිබිය යුතු සමාන්‍ය අවබොදයන් පවා ලැබීම මෙමගින් ලබෙනවා..ඔබතුමාට නිරෝගි දිර්ගායුෂ ලබේවා...!🙏🙏🙏
@devindacdkm1271
@devindacdkm1271 Жыл бұрын
මම මේ සර්ට ගොඩක්ම කැමති බෞද්ධ ආගමත් ආශ්‍රයෙන් උගන්වන නිසා...❤❤
@devindacdkm1271
@devindacdkm1271 Жыл бұрын
@@sahasdulmina4783 ewa uba uth ekka balagnin... mn kiuwe mta hithena de
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
​@@sahasdulmina4783 😂 කව්ද බන් ඒ ?? උබ කියනෙ "කරල් තං කුරක්කන් ආනන්දසේන ගෝතයා බය රාජ පස්ස" ගැනද ??😂😂😂😂 උන්ට ඉතින් ලක්ශ 69ක්ම හව් වුනානෙ.. සජිත් යටිපතුල් දෙයියො වෙලා බයිලා ගහද්දි, අනුර චන්ද කඩන්න විතරක් ඇවිත් මිනිස්සුන්ට දවල් හීන පෙන්නන්න හදද්දි නන්දෙ ගැහුව ගේම.. අරුන්ගෙන් කැඩෙන කැඩෙන එකා ගෝං ගෝටට කතිරෙ ගැහුවා.. ඕකයි වුනේ..
@ayoddyathuduwewatta7491
@ayoddyathuduwewatta7491 8 ай бұрын
oh really good very good
@tharusha561
@tharusha561 Ай бұрын
​@@sakuntharanaweera2457දේශපාලන ගාව ගන්න හරක් වද වෙන්න නැද්ද 😂😂
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
බුදුන් වහන්සේ දේශනා කල දේ අපිට අවබෝධ කරගන්න බුද්ධිය ඕනා ඒක තමා තාමත් මේ ලෝකෙට කවුරුත් ඇල්ම සුභ පෝය දිනයක් සර් 🙏🌷❤️‍🔥
@irosha2102
@irosha2102 Жыл бұрын
බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න පුලුවන් නම් ජීවිතේ සතුටින් ඉන්න පුලුවන්
@swarnarodrigo6389
@swarnarodrigo6389 Жыл бұрын
බුදුදහම සමග විද්‍යාව මැනවින් දරැවන්ට පසක් කර දෙන ඔබ වැනි ගුරැ දෙවියන් ජාතිය ට වාසනාව න්....❤
@wimala8576
@wimala8576 Жыл бұрын
Thissa jananauka is best teacher his lectures is amazing ly excellent good luck to him and his family and friends triple gem bless him and his family
@priyarajamanthrielpitiyaba4026
@priyarajamanthrielpitiyaba4026 Жыл бұрын
@ayoddyathuduwewatta7491
@ayoddyathuduwewatta7491 8 ай бұрын
palayan bn yanna
@donm2646
@donm2646 3 ай бұрын
@@ayoddyathuduwewatta7491 Umba Tutition karayekda ban
@tharusha561
@tharusha561 Ай бұрын
​@@ayoddyathuduwewatta7491කට්ටෙක් 😂😂
@surankasu3839
@surankasu3839 Жыл бұрын
බොහොම සතුටුයි, ලංකාවේ ඉපදුනු ගුරුවරයෙක් ලෙස ඔබ තුමා අනාගත දරුවන්ට හරි මාර්ගයෙන් යන්න උගන්නනවා.
@amithmadumada6699
@amithmadumada6699 Жыл бұрын
😂
@surankasu3839
@surankasu3839 Жыл бұрын
@@amithmadumada6699 හිනා ගිය කාරනය කියලා උන්නා නම් හොදයි
@amithmadumada6699
@amithmadumada6699 Жыл бұрын
@@surankasu3839 69 එහෙම මතක් උනා
@surankasu3839
@surankasu3839 Жыл бұрын
@@amithmadumada6699 අදහස පැහැදිලියි හොදටම. මොකද මට සබ්ජෙක්ට් එක ගැන අවබෝදය තියෙන හින්දා. ඔයා පව්, කෙටියෙන්ම කිව්වා. 😀
@amithmadumada6699
@amithmadumada6699 Жыл бұрын
@@surankasu3839 ම්ම්
@surangahalovita4179
@surangahalovita4179 Жыл бұрын
ඉතාමත්ම දක්ෂව ළමයින්ට උගන්වනවා. කෙනෙකුගේ හිතට වදින්න උදාහරණ අරගෙන කියලා දෙන්න දරන ගුරුවරයෙක්.
@sandunikaparanahewa6622
@sandunikaparanahewa6622 Жыл бұрын
🥳🥳🥳🥳😘😘😘
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
"""ප්‍රේත වත්ථු විමාන වත්ථු """" පොත් දෙක කියවන්න 🙏☸️
@sahanpriyankara8485
@sahanpriyankara8485 8 ай бұрын
ඔඕ එක හරි
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
ත්‍රිවිධරත්නයේ පිහිටත් විශ්වයේ උත්තරීතර ශක්තියත් ලැබ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා සර් !!!
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර අය කියනවා අට විසි බුදුවරු හිටියා කියල නමුත් ඒවා ලෝකයේ ඉතිහාසය තුල ප්‍රායෝගික නැහැ ඉංදියාවේ බුදුහාමුදුරුවෝ පහළ උනේ කිසිදු බවුද්ධයෙක් නැති කාලේක, එම බුදු හාමුදුරුවෝ හරහා පමණයි ලෝකය පුරාම බුදුදහම පැතුරුනේ බුදු හාමුදුරුවෝ කිව්ව හැම දේම ප්‍රායෝගික සැබෑම යතාර්තය තුල නැහැ නැවත ඉපදීම හැමෝටම නැහැ නැවත ඉපදීම එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අනිවාර්යයෙන්ම අවසාන විනිශ්චයක් තිබෙනවා කියල දන්නේ නැහැ කොච්චර දැනුම තිබ්බත් මරණයේ දී ලැබෙන විනිශ්චය දන්නේ නැහැ මැරුණට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය දන්නේ නැහැ, බුදු හාමුදුරුවෝන්ට හැම ලෝකයක් ගැනම අවබෝධය තිබුනට මේ ලෝකය ගැන හරි අවබෝධයක් තිබිල නැහැ ඒ අවබෝධයේ ප්‍රමාණය අනුව තමයි අද ලෝකය බුදුදහම අදහන ප්‍රමාණය හිංදු ආභාසය තුල ඉපදුනු බුදු හාමුදුරුවෝ ඒ කාලයේ දී හිංදු අනාවැකි කියන්නන් තුලින් බුදුහාමුදුරුවෝ ගැන අනාවැකි කිව්වා අද ලෝකයේ බුදුදහම බුදු හාමුදුරුවන්ගේ පාලනයෙන් තොරවයි පාලනය වෙන්නේ හිංදු දහම බයිබල් දහම එහෙම නෙමෙයි ඊශ්‍රායලය හෝ දෙවියන් වහන්සේ අදහන අය දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ නීතියට අනුව අදහන්නන් හැඩ ගැහිල තියෙන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පමණයි, දෙවියන් වහන්සේ අදහන අයට දහමේ කිසිම වෙනස්කමක් කරන්න බැහැ දෙවියන් වහන්සේගේන් අවසරයක් නැතිව, මේ දේ අර දේ ලැබෙනවා කියල බවුද්ධයන් වගේ දෙවියන් වහන්සේ අදහන අයට පමණක් පොරොන්දු වෙන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන අයට ස්තීරවම අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙවියන් වහන්සේ විසින්ම අදහන්නන්ට පොරොන්දු වෙලා තිබෙනවා, බොහෝ මෝඩ මීහරක් ගොන් මෝඩයෝ හිතන්නේ මිනිස් මනසින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් කරන දේ තමයි සැබෑම කියල, හොඳටම කරන්න පුළුවන් කියල නමුත් ප්‍රායෝගිකව පේන දේ නෙමෙයි ඇත්ත දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ අණට පමණක් කීකරුව පමණයි ලෝකයේ හැම දේම සිදුවන්නේ නමුත් ලෝකයේ බොහෝ වෙනස් කම් බවුද්ධයන් දකින්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් විතරක්ම ලෝකයේ සිදුවෙනවා කියල කර්මය ඵල විස්වාස කරන බවුද්ධයන් මේ තරම් මෝඩ ද? බවුද්ධයන් හැමදාම සත්‍ය හොයනවා එතකොට හැමදාම කෝච්චිය ගිහින් ඉවරයි, බොහෝ බවුද්ධයන් ඔවුන්ගේ මතයට අල්ලා දෙවියන් ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ තුස්තුන් කෝටියන් ගොන් මෝඩ දෙවියන් සමග සංසන්දය කරනවා බුදු හාමුදුරුවෝ කිව්වා කියල හිතාගෙන, ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ වගේම අල්ලා දෙවියන් ශුද්ධයි ඒ වගේම විස්වසකයින්ව අලුත් පරිවර්තනයකට ගේන්න පුළුවන් කල්ප ලක්ෂගනන් වෙනස් නොවන අයව පවා බුදුහාමුදුරුවන්ට හීනෙකින්වත් කරන්න බැරිදේවල් දෙවියන් වහන්සේ කරල තිබෙනවා තිස්තුන් කෝටියක් දෙවියන් නැහැ ඒ අය මිනිස්සුන්ට ආරුඪවෙන යක්කු, ආරූඪ වෙන අය ලංකාවේ කියක් ඉන්නවා ද ඒ හැමෝම ජනාධිපතිට ඇමතිවරුන්ට බයයි බුදුහාමුදුරුවන්ට කලින් මේ ආරූඪයන් තිබුනත් බෝධි පූජා කරන්න කියල නැහැ ආරූඪයක් උනත් බුදුදහමට හේතුවක් දාගෙන ළමයි නැති අයට ළමයි එතනම හදලා වැඩේ හොරෙන් කරන් යනවා සුපිරිම ආතල් එකෙන්,බොහෝ බවුද්ධයෝ අනවශ්‍ය හැමදේම හොයනවා බලනවා සමහර වෙලාවට අල්ලා දෙවියන් අදහන අයට උදව් නොකර බවුද්ධයෙකුට විතරක්ම උදව් කරන ඉතාම අන්තවාදී අවස්තා දැකල තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ අදහන අය එහෙම කරන්නේ නැහැ හැම ජීවිතයක්ම මිල කළ නොහැකි විදියට සලකණවා දෙවියන් වහන්සේ අදහන අය ජනාධිපති කෙනෙක් උනාම රටවල් බොහෝ දුරටකට දියුණු වෙන්නේ එකයි, බවුද්ධයෙක් අවහම බුද්ධසානය විතරක් පමණයි දියුණු කරන්නේ අනෙක් වගකීම් සේරම හිතාමතාම මග හරිනවා සමහර ගම්වල පල්ලියක් අයිනෙන් හරි පල්ලියක් ඉස්සරහින් හරි පන්සලක් හරි බුදු පිළිමයක් හරි හදනවා නමුත් පල්ලියක් කියල කියන්නේ අර වගේ අන වින කොඩිවින කරන තැනක් නෙමෙයි දෙවියන් වහන්සේ අදහන පල්ලියක් කියල කියන්නේ ශුද්ධවූ තැනක් ජිවිතය යහපත් වෙන්න අවශ්‍යයි කියන අදහස නමුත් ඒවගේ තැනක් ආසනයේම අයිනටම වෙන්න බුදුපිළිමක් කියන්නේ බලහකාරකම නිරූපණය කිරීමක් බවුද්ධයෝම දන්නේම නැතිව උපන් අයහපත් ගති පැවැතුම්වලට වහලෙක් වෙනවා යහපත් විදියට සිත දියුකර නොගත් නිසා ඒ නිසා බොහෝ බවුද්ධයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ කුහක කම අධිකව වර්ධනය වෙනවා යහපතට රටේ සැබෑ අනාගතයට සැබෑ අන්දයෙකු වෙනවා ඊටපස්සේ හොඳටම කරන අයව පාර්ලිමේන්තුවට තෝරලම යවනවා, සමහර බවුද්ධ පන්සල් වල ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර හූනියම් ගුරුකම් කරනවා ඒවාගෙන් කවදාවත්ම යහපතක් වෙන්නේම නැහැ යහපත අන්දබාවයට ඇද දමන සූත්‍ර
@danushsri956
@danushsri956 Жыл бұрын
@@ricardoperera9880 උඹේ ගොන් දෙයියයි මිථ්‍යාදෘෂ්ටික පයිබලෙයි ගහගෙන නටපන්😂😂මෙතන ගොන් කතා කියකිය පල්ලි පඩියෙන් comment හෑලි ගගහ නටනව මොට්ටයා😂😂
@relaxASMR23
@relaxASMR23 Жыл бұрын
@@ricardoperera9880 මට ඔබත් එක්ක තර්ක කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. සැබෑම බුද්ධ ධර්මය නම් ඔබ ඔය කියන කාරණා එකක් වත් නෙවී. එය ලෝකයේ පරම සත්‍යයකි . වෙනත් ආගම් වල තියෙනවා වගේ ඇදහීම් අපේ ආගමේ නෑ. ( අනිත් ආගම් වලට ගරහනවා නෙවී. වැරදියට තේරුම් ගන්න එපා. ) අපේ ආගමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නෙ " චතුරාර්‍ය සත්‍ය " . ඔබට එය අධ්‍යනය කරන්නට පුළුවන් . බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනෑම කෙනෙකුට විවෘත දෙයක්. ඔබ ඔය බෞද්ධ යැයි කියන මිත්‍යා මත දරන අය කරන සහ කියන දේවල් වලට හසු වී කතා කරන්නෙ. ප්‍රසිද්ධ යැයි සම්මත ඇතැම් දෑ මිත්‍යාවන් ය. මුස්ලිම් අන්තවාදයක් වගේම බුද්ධාගමේත් අන්තවාදන් මේ වෙද්දී හට ගෙන ඇත. අපේ රට දියුණු නැත්තේ මේ පාලකයන් බෞද්ධ මිත්‍යාවන් ට හසුවී සිටින් නිසා ය. මෙය බුදුරජාණන් වහන්සේ වදාල පිවිතුරු දහම නොවේ. පිවිතුරු දහම අනුගමනය කල ලංකාවේ ඈත අතීතයේ සිටි රජවරුන් පාලනය කරන විට මේ රට අන් සියලු රට වලට වඩා ඉදිරියෙන් සිටි රටකි. ( මහවංශය කියවන්න. ) ඔබට කීමට මත ඇත්තේ යම් අදහසක් ප්‍රකාශ කිරීමට ප්‍රථම එම ආගම ගැන නිවැරැදි ආකරයෙන් සොයා බලන්න. නැවතත් කියන්නෙ නිවැරදිව සොයා බලන්න. මිත්‍යාවන් සඳහා හසු නොවන්න. " බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවේ අන් ආගම් වලට ගරු කරන්න මිස ඒවාට ගරහන්න පහත් කරන්න නොවන බවත් වටහා ගන්න. " ඔබ බෞද්ධ මිත්‍යාවන් සඳහා හසු නොවන්න. තෙරුවන් සරණයි !

@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
​@@ricardoperera9880 ඔබ ඉන්නේ සම්පුර්නයෙන්ම මිත්‍යාවක.ඔබ කියපු ඔක්කොම බොරු
@bubblefuzz
@bubblefuzz Жыл бұрын
බුදුහාමුදුරුවො දේශනාකල ධර්මය විද්‍යාව. අවිද්‍යාව නැතිකිරීම = විද්‍යාව. 🙏
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 Жыл бұрын
ඔබ ඉතා ප්‍රඥාවන්තයි .. බුදු දහම යනු විද්‍යාවයී
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Жыл бұрын
හැමදේම ඇසින් දකිනකන් සහ කනෙන් අහලා විශ්වාස කරනවනම් 20-20000 Hz අතර ශබ්ද පමණයි අපිට අහන්න පුළුවන්.ඒ වගේම 400-790 THz අපේ ඇසට දකින්න පුළුවන්.එතකොට මේ පරාසයෙන් ඔබ්බට දේවල් නැහැ කීමට හැකිද..?
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow Жыл бұрын
ඕක කිරණ පරාසයනේ අපිට පේන්නේ අලෝක කිරණ විතරයි X කිරන වගේ ඒවා පේන්නෑ ඕකටයි ජීවින්ටයි සම්බන්ධයක් නැහැ අපිට X කිරණ පෙන්නෑ X කිරනවලින් ජීවින් හැදෙනවද
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
එකගයි
@rawana927af5
@rawana927af5 Жыл бұрын
නියමයි සර්,,වසර කීයක් බලනවද , තාමත් ආසයි,,තෙරුවන් සරණයි ්,!!!
@user-te3ew7jr3b
@user-te3ew7jr3b 7 ай бұрын
අපි බොහොම වයසක උදවිය ..ඒත් අපි සර් ගෙ පාඩම් අහන්න කැමතියි ...🙏 ඔබතුමාට දීඝායු ලැබේවා !
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
මමත් දෙයියො බූතයෝ යක්කු විශ්වාස කලේ නෑ ඉස්සර.. ඒත් ඒ ගැන පිලිගත හැකි විද්‍යාත්මක අත්දැකීමක් මම දැකලා තියෙනවා.. මම ඒත් මම A/L ලියන කාලෙ chemisty ඉගෙනගන්න ගියේ ලංකාවෙ ලොකුම විද්‍යාත්න්‍යවරියක් ලගට.. බොරැල්ලෙ තියෙන medical research institute එකේ ගීතානි මැඩම් ගාවට.. නම කිව්වම ගොඩක් doctorsලා දන්නවා.. එයා මගේ දුරින් නෑයො වෙන්නෙ.. එයා හෝමාගම ඉන්නෙ.. මම කිරුලපන.. chemisty ඉගෙනගන්න ආසාවට මම එයා ගාවට ගියේ හරිම ආසාවෙන්.. syllabus එකේ තියෙන දේවල් විතරක් නෙමෙයි syllabus එකේ නැති පුදුමාකාර රසායනයන් මම එයාගෙන් ඉගෙනගත්තා.. අද මම ඉන්ජිනේරු ශිශ්‍යයෙක්.. දවසක් ඒ මිස් මට එයා නිකන් ජොලියට වගේ කරපු research එකක් පෙන්නුවා.. එයා කරලා තිබ්බෙ ඔය යක්කු හරි හොල්මන් හරි ඇගට ආවා කියලා පිස්සුවෙන් වගේ දගලන අයගෙන් ඒ වෙලාවට විවිද වෛද්‍ය පර්‍යේශන වලට ලක් කරලා බලන එකයි.. ඒවා වාර්තා කරලත් තියෙනවා.. එකකදි girl කෙනෙක් එහෙම අගට කවුරු හෝ ආවා කිව්ව වෙලාවකදී අරක්කු ඉල්ලලා තියෙනවා.. ගීතානි මිස් ඉන්නකොටම ඒ girl අරක්කු බෝතල් 3ක් එක උගුරට බීගෙන බීගෙන ගියාලු සැන්ඩි නොකරම.. ඊට පස්සෙ සුලු වෙලාවකින් ඒ ඇගෙ ඉන්න කෙනා ගියා කියන අවස්තාව ආවලු.. දැන් ඒ බීපුවා ඒ girl ගෙ ඇගේ තියෙන්න එපැයි.. නමුත් අවශ්‍ය කරන test ටික එවෙලෙ කලාට පස්සෙ, reports ආවාම පුදුම වෙලා.. ඒ reports normal ලු.. අරක්කු උගරක් වත් බීපු සලකුනක් වත් ඒ කිසිම report එකක නැහැලු.. ඒ වගේ ගොඩක් ඒවා එයා කරලා තියෙනවා මට පෙන්නුවා.. නමුත් ඒ ගොඩක් ඒවා අවසාන නිගමනයකට එන්න බැරුව නවත්තලා දාලා.. එයා කියන්නෙත් ඒ අදෘශ්‍යමාන අපි ඔය බොරුයිකියලා කියන හොල්මන් පෙරේතයෝ නෑ කියන්න බෑ කියලයි.. නෑ කියනවා නම් අර tests results අර විදිහට එන්නේ කොහොමද කියලා explain කරන්න පුලුවන් වෙන්න එපැයි.. ඕකයි තත්වෙ.. ඉතින් ඒ වගේ දේවල් නෑ කියන්න බෑ ඇත්තටම..
@shevanravishka9140
@shevanravishka9140 Жыл бұрын
Comment එකක් දානවට වඩා ආසයි කට්ටියගෙ comments කියවල like කරන්න❤
@ranshikaJayamanna
@ranshikaJayamanna Жыл бұрын
ඔව් ඇත්ත.ලමයින්ගෙ ගන්න හැම රුපියලක් වෙනුවෙන්ම සාධාරණය කරන සර්ලා වගේ දෙවිවරු වගේම ලමයින්ගෙන් සල්ලි ගසා කන හීන මිත්‍යාව එක්ක්ක විනාස කරන භූතයොත් ඉන්නවා මගේ සර්💟
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
එය සැබෑවකි
@pathumchamara1914
@pathumchamara1914 Жыл бұрын
sir ape sir
@EnjoylifewithLCS7753
@EnjoylifewithLCS7753 Жыл бұрын
සර් සංසේදක කියලා එකක් ගැනත් බුදුන් කිය්ලා තිබ්බා ද???
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර අය කියනවා අට විසි බුදුවරු හිටියා කියල නමුත් ඒවා ලෝකයේ ඉතිහාසය තුල ප්‍රායෝගික නැහැ ඉංදියාවේ බුදුහාමුදුරුවෝ පහළ උනේ කිසිදු බවුද්ධයෙක් නැති කාලේක, එම බුදු හාමුදුරුවෝ හරහා පමණයි ලෝකය පුරාම බුදුදහම පැතුරුනේ බුදු හාමුදුරුවෝ කිව්ව හැම දේම ප්‍රායෝගික සැබෑම යතාර්තය තුල නැහැ නැවත ඉපදීම හැමෝටම නැහැ නැවත ඉපදීම එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අනිවාර්යයෙන්ම අවසාන විනිශ්චයක් තිබෙනවා කියල දන්නේ නැහැ කොච්චර දැනුම තිබ්බත් මරණයේ දී ලැබෙන විනිශ්චය දන්නේ නැහැ මැරුණට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය දන්නේ නැහැ, බුදු හාමුදුරුවෝන්ට හැම ලෝකයක් ගැනම අවබෝධය තිබුනට මේ ලෝකය ගැන හරි අවබෝධයක් තිබිල නැහැ ඒ අවබෝධයේ ප්‍රමාණය අනුව තමයි අද ලෝකය බුදුදහම අදහන ප්‍රමාණය හිංදු ආභාසය තුල ඉපදුනු බුදු හාමුදුරුවෝ ඒ කාලයේ දී හිංදු අනාවැකි කියන්නන් තුලින් බුදුහාමුදුරුවෝ ගැන අනාවැකි කිව්වා අද ලෝකයේ බුදුදහම බුදු හාමුදුරුවන්ගේ පාලනයෙන් තොරවයි පාලනය වෙන්නේ හිංදු දහම බයිබල් දහම එහෙම නෙමෙයි ඊශ්‍රායලය හෝ දෙවියන් වහන්සේ අදහන අය දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ නීතියට අනුව අදහන්නන් හැඩ ගැහිල තියෙන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පමණයි, දෙවියන් වහන්සේ අදහන අයට දහමේ කිසිම වෙනස්කමක් කරන්න බැහැ දෙවියන් වහන්සේගේන් අවසරයක් නැතිව, මේ දේ අර දේ ලැබෙනවා කියල බවුද්ධයන් වගේ දෙවියන් වහන්සේ අදහන අයට පමණක් පොරොන්දු වෙන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන අයට ස්තීරවම අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙවියන් වහන්සේ විසින්ම අදහන්නන්ට පොරොන්දු වෙලා තිබෙනවා, බොහෝ මෝඩ මීහරක් ගොන් මෝඩයෝ හිතන්නේ මිනිස් මනසින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් කරන දේ තමයි සැබෑම කියල, හොඳටම කරන්න පුළුවන් කියල නමුත් ප්‍රායෝගිකව පේන දේ නෙමෙයි ඇත්ත දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ අණට පමණක් කීකරුව පමණයි ලෝකයේ හැම දේම සිදුවන්නේ නමුත් ලෝකයේ බොහෝ වෙනස් කම් බවුද්ධයන් දකින්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් විතරක්ම ලෝකයේ සිදුවෙනවා කියල කර්මය ඵල විස්වාස කරන බවුද්ධයන් මේ තරම් මෝඩ ද? බවුද්ධයන් හැමදාම සත්‍ය හොයනවා එතකොට හැමදාම කෝච්චිය ගිහින් ඉවරයි, බොහෝ බවුද්ධයන් ඔවුන්ගේ මතයට අල්ලා දෙවියන් ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ තුස්තුන් කෝටියන් ගොන් මෝඩ දෙවියන් සමග සංසන්දය කරනවා බුදු හාමුදුරුවෝ කිව්වා කියල හිතාගෙන, ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ වගේම අල්ලා දෙවියන් ශුද්ධයි ඒ වගේම විස්වසකයින්ව අලුත් පරිවර්තනයකට ගේන්න පුළුවන් කල්ප ලක්ෂගනන් වෙනස් නොවන අයව පවා බුදුහාමුදුරුවන්ට හීනෙකින්වත් කරන්න බැරිදේවල් දෙවියන් වහන්සේ කරල තිබෙනවා තිස්තුන් කෝටියක් දෙවියන් නැහැ ඒ අය මිනිස්සුන්ට ආරුඪවෙන යක්කු, ආරූඪ වෙන අය ලංකාවේ කියක් ඉන්නවා ද ඒ හැමෝම ජනාධිපතිට ඇමතිවරුන්ට බයයි බුදුහාමුදුරුවන්ට කලින් මේ ආරූඪයන් තිබුනත් බෝධි පූජා කරන්න කියල නැහැ ආරූඪයක් උනත් බුදුදහමට හේතුවක් දාගෙන ළමයි නැති අයට ළමයි එතනම හදලා වැඩේ හොරෙන් කරන් යනවා සුපිරිම ආතල් එකෙන්,බොහෝ බවුද්ධයෝ අනවශ්‍ය හැමදේම හොයනවා බලනවා සමහර වෙලාවට අල්ලා දෙවියන් අදහන අයට උදව් නොකර බවුද්ධයෙකුට විතරක්ම උදව් කරන ඉතාම අන්තවාදී අවස්තා දැකල තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ අදහන අය එහෙම කරන්නේ නැහැ හැම ජීවිතයක්ම මිල කළ නොහැකි විදියට සලකණවා දෙවියන් වහන්සේ අදහන අය ජනාධිපති කෙනෙක් උනාම රටවල් බොහෝ දුරටකට දියුණු වෙන්නේ එකයි, බවුද්ධයෙක් අවහම බුද්ධසානය විතරක් පමණයි දියුණු කරන්නේ අනෙක් වගකීම් සේරම හිතාමතාම මග හරිනවා සමහර ගම්වල පල්ලියක් අයිනෙන් හරි පල්ලියක් ඉස්සරහින් හරි පන්සලක් හරි බුදු පිළිමයක් හරි හදනවා නමුත් පල්ලියක් කියල කියන්නේ අර වගේ අන වින කොඩිවින කරන තැනක් නෙමෙයි දෙවියන් වහන්සේ අදහන පල්ලියක් කියල කියන්නේ ශුද්ධවූ තැනක් ජිවිතය යහපත් වෙන්න අවශ්‍යයි කියන අදහස නමුත් ඒවගේ තැනක් ආසනයේම අයිනටම වෙන්න බුදුපිළිමක් කියන්නේ බලහකාරකම නිරූපණය කිරීමක් බවුද්ධයෝම දන්නේම නැතිව උපන් අයහපත් ගති පැවැතුම්වලට වහලෙක් වෙනවා යහපත් විදියට සිත දියුකර නොගත් නිසා ඒ නිසා බොහෝ බවුද්ධයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ කුහක කම අධිකව වර්ධනය වෙනවා යහපතට රටේ සැබෑ අනාගතයට සැබෑ අන්දයෙකු වෙනවා ඊටපස්සේ හොඳටම කරන අයව පාර්ලිමේන්තුවට තෝරලම යවනවා, සමහර බවුද්ධ පන්සල් වල ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර හූනියම් ගුරුකම් කරනවා ඒවාගෙන් කවදාවත්ම යහපතක් වෙන්නේම නැහැ යහපත අන්දබාවයට ඇද දමන සූත්‍ර
@danushsri956
@danushsri956 Жыл бұрын
@@ricardoperera9880 ඔය ගොන් දෙයියයි පයිබලෙයි ගහන් නටපන්😂😂මෙතන පල්ලි පඩියෙන් comment හෑලි ගහන්නැතුව😂😂
@upalidharmasri7287
@upalidharmasri7287 Жыл бұрын
හෞතික, ලෞකික ජීවිත ගෙවන අයට දෙවියන් භූතයන්, ප්රේතයන් විහිලුවක්... ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා...
@beastgamingkr
@beastgamingkr Жыл бұрын
භුතයෝ ඇත්තක් ජිවමානව 225 දැකලා තියෙනවා 😊
@widmina..
@widmina.. Жыл бұрын
පෙරේතයෝ
@dinasour314
@dinasour314 Жыл бұрын
පෙරේතයො බන්
@smlanka4u
@smlanka4u Жыл бұрын
Uttarakuru continent is the original Human realm. We are living in the Animal realm. I made an equation to prove the existence of hidden material elements and 32 hidden layers of matter. And those elements could make atoms and the 31 Loka of existence.
@SLmemeTV2
@SLmemeTV2 Жыл бұрын
👍👍
@rajithkiriwella793
@rajithkiriwella793 Жыл бұрын
මල පෙරෙතයො
@rupanallaperuma8664
@rupanallaperuma8664 Жыл бұрын
අපේ සර් ගොඩක් කාලෙකින් කමෙන්ට් එකක් මම ජපානෙ ඉඳලා ඕස්ට්‍රේලියාවට ආවා මේ කාර්ය බහුල වූ නිසා බලන්න බැරි වුණා සුපුරුදු පරිදි ඔක්කොම දැනුවත් කරන ඔබට තෙරුවන් සරණ විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Sir, you are a treasure to Sri Lanka. thank you for teaching wonderful lessons for us 🌻🙏🏼
@dinethnimsara4138
@dinethnimsara4138 Жыл бұрын
පින්බර බක් පොහෝ දිනයක් වේවා🙏🙏🙏
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ඔය ඉන්නෙ දෙවි කෙනෙක් මයික් එකකුත් අතේ තියන් 😄🌹
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ ගුරුතුමාගේ මරණින් මතු ජිවිතය සුගතියේම බව විශ්වාසයි.දරුවන්ට දැනුම වගේම හොඳ මග පෙන්වීමක් ලබා දෙන නිසාම.එයට අපහාස කරන ඊර්ෂ්‍යායා කාරයෝ කොහොම ඕපපාතිකයන් වෙයි කියලාදනම් හිතාගන්න බෑ😂
@lasanthamadhuranga8630
@lasanthamadhuranga8630 Жыл бұрын
@@rasifernando9117 ඔයා දෙයියෙක්ද😂😂😂
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
@@lasanthamadhuranga8630 පොළොවේ පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්.නමුත් පින පව ගැන අවබෝධයෙන් ජීවත් වෙන්නෙ
@lasanthamadhuranga8630
@lasanthamadhuranga8630 Жыл бұрын
@@rasifernando9117 ela bn 😂😂😂
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
@@lasanthamadhuranga8630 තිස්ස සර් දෙවි කෙනෙකුට සමානයි.මේ කරගන්නා පින් බලයෙන්ම
@raveenranadewa3175
@raveenranadewa3175 Жыл бұрын
සර් ලමයින්ට යථා ස්වභාවය සුපිරියට පැහැදිලි කරල දෙනව.. ප්‍රේතයො බලන්න ගැජට් එකක් හැදුවොත්, මට හිතෙනව අපිට නැති ප්‍රශ්න එයි කියල.. කට්ටඩියො දැන් අමාරුවෙන්කරන වැඩ ලේසියෙන් කරන්න පුළුවන් වෙයි ඕන කෙනෙක්ට..
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ඉතාම වැදගත් සර් බුදු සරණයි 🙏🙏🙏🙏
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
සර්ගෙ ඉගැන්වීම් විලාශය නම්..🥰👍🙏 කියන්න වචන නැහැ. හැමදාමත් සර්ගෙ වීඩියෝස් බලනවා. මොනවම හරි අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒවගේම මනසටත් හොදයි. 😁 සර්ට තෙරුවන් සරණයි. 🙏😊
@chen-qr2lg
@chen-qr2lg Жыл бұрын
👍😍😍ඔව් sir එක ඇත්ත.. පෙරදිග විද්‍යාව අපිට කවදාවත් බැහැර කරන්න බැහැ..දැනුම කියන දේ කාලයට සපෙක්ක්ෂයි.. (තව අවුරුදු 100කින් මේ comments දකින කෙනෙක් හිතයි, හිනාවෙයි උබල අවුරුදු 100ට කලින් මේක කියන්න මෙචර කට්ටක් කැවද කියල..) බටහිර දැනුම හිනිපෙත්තටම ඉගෙන ගත්ත scientist කෙනෙක් වුනත් හිතන්නේ අපි මොනවද දන්නේ කියලා.. මොකද දන්නවා මේ විෂවයේ දැනුම කියන එක මිනිස් සංහතිය ඉන්නතාක් කල් හෙව්වත් හොයල ඉවරකරන්න බැරි විත්තිය.. හැබැයි මොනවහරි දැනුමක් අත පත ගාන, කනට ඇහෙන මිනිසු ඉන්නවා නේද..? එයාල ලෝකේ ගැන සියල්ල දත් කියල පුම්බපු බැලුම වගේ උඩ යනව.. ඒක මේ psychology සීන් එකක්.. interstellar film එක බැලුවනම් idea එකක් ගන්න පුළුවන් කාලය, gravity එකයි speed එක මතයි, වෙනස් වෙන විදිය ගැන.. 👌👌
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
ඒකනේ ඉගෙන ගන්න ඉගෙන ගන්න මිනිස්සු නහතමානී වෙනවා කියන්⁣නේ .ඕන අදහසකට සවන් දෙනවා. බාගෙට ඉගෙන ගත්ත උං තමයි රඟන්නේ
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සමහර අය කියනවා අට විසි බුදුවරු හිටියා කියල නමුත් ඒවා ලෝකයේ ඉතිහාසය තුල ප්‍රායෝගික නැහැ ඉංදියාවේ බුදුහාමුදුරුවෝ පහළ උනේ කිසිදු බවුද්ධයෙක් නැති කාලේක, එම බුදු හාමුදුරුවෝ හරහා පමණයි ලෝකය පුරාම බුදුදහම පැතුරුනේ බුදු හාමුදුරුවෝ කිව්ව හැම දේම ප්‍රායෝගික සැබෑම යතාර්තය තුල නැහැ නැවත ඉපදීම හැමෝටම නැහැ නැවත ඉපදීම එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අනිවාර්යයෙන්ම අවසාන විනිශ්චයක් තිබෙනවා කියල දන්නේ නැහැ කොච්චර දැනුම තිබ්බත් මරණයේ දී ලැබෙන විනිශ්චය දන්නේ නැහැ මැරුණට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය දන්නේ නැහැ, බුදු හාමුදුරුවෝන්ට හැම ලෝකයක් ගැනම අවබෝධය තිබුනට මේ ලෝකය ගැන හරි අවබෝධයක් තිබිල නැහැ ඒ අවබෝධයේ ප්‍රමාණය අනුව තමයි අද ලෝකය බුදුදහම අදහන ප්‍රමාණය හිංදු ආභාසය තුල ඉපදුනු බුදු හාමුදුරුවෝ ඒ කාලයේ දී හිංදු අනාවැකි කියන්නන් තුලින් බුදුහාමුදුරුවෝ ගැන අනාවැකි කිව්වා අද ලෝකයේ බුදුදහම බුදු හාමුදුරුවන්ගේ පාලනයෙන් තොරවයි පාලනය වෙන්නේ හිංදු දහම බයිබල් දහම එහෙම නෙමෙයි ඊශ්‍රායලය හෝ දෙවියන් වහන්සේ අදහන අය දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ නීතියට අනුව අදහන්නන් හැඩ ගැහිල තියෙන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පමණයි, දෙවියන් වහන්සේ අදහන අයට දහමේ කිසිම වෙනස්කමක් කරන්න බැහැ දෙවියන් වහන්සේගේන් අවසරයක් නැතිව, මේ දේ අර දේ ලැබෙනවා කියල බවුද්ධයන් වගේ දෙවියන් වහන්සේ අදහන අයට පමණක් පොරොන්දු වෙන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන අයට ස්තීරවම අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙවියන් වහන්සේ විසින්ම අදහන්නන්ට පොරොන්දු වෙලා තිබෙනවා, බොහෝ මෝඩ මීහරක් ගොන් මෝඩයෝ හිතන්නේ මිනිස් මනසින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් කරන දේ තමයි සැබෑම කියල, හොඳටම කරන්න පුළුවන් කියල නමුත් ප්‍රායෝගිකව පේන දේ නෙමෙයි ඇත්ත දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ අණට පමණක් කීකරුව පමණයි ලෝකයේ හැම දේම සිදුවන්නේ නමුත් ලෝකයේ බොහෝ වෙනස් කම් බවුද්ධයන් දකින්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් විතරක්ම ලෝකයේ සිදුවෙනවා කියල කර්මය ඵල විස්වාස කරන බවුද්ධයන් මේ තරම් මෝඩ ද? බවුද්ධයන් හැමදාම සත්‍ය හොයනවා එතකොට හැමදාම කෝච්චිය ගිහින් ඉවරයි, බොහෝ බවුද්ධයන් ඔවුන්ගේ මතයට අල්ලා දෙවියන් ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ තුස්තුන් කෝටියන් ගොන් මෝඩ දෙවියන් සමග සංසන්දය කරනවා බුදු හාමුදුරුවෝ කිව්වා කියල හිතාගෙන, ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ වගේම අල්ලා දෙවියන් ශුද්ධයි ඒ වගේම විස්වසකයින්ව අලුත් පරිවර්තනයකට ගේන්න පුළුවන් කල්ප ලක්ෂගනන් වෙනස් නොවන අයව පවා බුදුහාමුදුරුවන්ට හීනෙකින්වත් කරන්න බැරිදේවල් දෙවියන් වහන්සේ කරල තිබෙනවා තිස්තුන් කෝටියක් දෙවියන් නැහැ ඒ අය මිනිස්සුන්ට ආරුඪවෙන යක්කු, ආරූඪ වෙන අය ලංකාවේ කියක් ඉන්නවා ද ඒ හැමෝම ජනාධිපතිට ඇමතිවරුන්ට බයයි බුදුහාමුදුරුවන්ට කලින් මේ ආරූඪයන් තිබුනත් බෝධි පූජා කරන්න කියල නැහැ ආරූඪයක් උනත් බුදුදහමට හේතුවක් දාගෙන ළමයි නැති අයට ළමයි එතනම හදලා වැඩේ හොරෙන් කරන් යනවා සුපිරිම ආතල් එකෙන්,බොහෝ බවුද්ධයෝ අනවශ්‍ය හැමදේම හොයනවා බලනවා සමහර වෙලාවට අල්ලා දෙවියන් අදහන අයට උදව් නොකර බවුද්ධයෙකුට විතරක්ම උදව් කරන ඉතාම අන්තවාදී අවස්තා දැකල තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ අදහන අය එහෙම කරන්නේ නැහැ හැම ජීවිතයක්ම මිල කළ නොහැකි විදියට සලකණවා දෙවියන් වහන්සේ අදහන අය ජනාධිපති කෙනෙක් උනාම රටවල් බොහෝ දුරටකට දියුණු වෙන්නේ එකයි, බවුද්ධයෙක් අවහම බුද්ධසානය විතරක් පමණයි දියුණු කරන්නේ අනෙක් වගකීම් සේරම හිතාමතාම මග හරිනවා සමහර ගම්වල පල්ලියක් අයිනෙන් හරි පල්ලියක් ඉස්සරහින් හරි පන්සලක් හරි බුදු පිළිමයක් හරි හදනවා නමුත් පල්ලියක් කියල කියන්නේ අර වගේ අන වින කොඩිවින කරන තැනක් නෙමෙයි දෙවියන් වහන්සේ අදහන පල්ලියක් කියල කියන්නේ ශුද්ධවූ තැනක් ජිවිතය යහපත් වෙන්න අවශ්‍යයි කියන අදහස නමුත් ඒවගේ තැනක් ආසනයේම අයිනටම වෙන්න බුදුපිළිමක් කියන්නේ බලහකාරකම නිරූපණය කිරීමක් බවුද්ධයෝම දන්නේම නැතිව උපන් අයහපත් ගති පැවැතුම්වලට වහලෙක් වෙනවා යහපත් විදියට සිත දියුකර නොගත් නිසා ඒ නිසා බොහෝ බවුද්ධයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ කුහක කම අධිකව වර්ධනය වෙනවා යහපතට රටේ සැබෑ අනාගතයට සැබෑ අන්දයෙකු වෙනවා ඊටපස්සේ හොඳටම කරන අයව පාර්ලිමේන්තුවට තෝරලම යවනවා, සමහර බවුද්ධ පන්සල් වල ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර හූනියම් ගුරුකම් කරනවා ඒවාගෙන් කවදාවත්ම යහපතක් වෙන්නේම නැහැ යහපත අන්දබාවයට ඇද දමන සූත්‍ර
@universalmusic2056
@universalmusic2056 Жыл бұрын
thank you very much for mentioning the name of the film. I just watched it. It is incredible.
@animofem3917
@animofem3917 Жыл бұрын
​@@ricardoperera9880 Wahal manasikathwayen midila tharkayak genawanam hithala balanna Hari thibba
@danushsri956
@danushsri956 Жыл бұрын
@@ricardoperera9880 උබේ දෙයියයි මිථ්‍යාදෘෂ්ටික පයිබලෙයි ලෝකෙම ප්‍රතික්ශේප කරල ඉවරයි හරකො😂😂මෙතන පල්ලි පඩියෙන් comment ඔබ ඔබ ගොන් කතා නොකියා හිටපන්😂😂
@thilindarandeera3999
@thilindarandeera3999 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට ❤😍
@kulanvithanage8463
@kulanvithanage8463 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ සර්ට .🙏♥️✅💯👍🇱🇰🇱🇰🇱🇰
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
Interstellar චිත්‍රපටියෙදිත්, ඔය fact එක ප⁣ාදක වුන scene එකක් තියෙනවා. වේගයෙන් ගමන් කරන වස්තු වලට කාලය ගත වන්නෙ හෙමින් කියන එක කොහොමටත් ඔප්පු වෙලා ඉවරයි
@sithumgunarathna6038
@sithumgunarathna6038 Жыл бұрын
ඉතාම වටිනා මාතෘකාවක්‌ ගැන ඉතාමත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
@gradewicelk6699
@gradewicelk6699 Жыл бұрын
සර්ට තෙරුවන් සරණයි. බුදු දහම සත්‍යයි.
@arundathijayabandu3282
@arundathijayabandu3282 Жыл бұрын
Not only as a teacher is he excellent ,but also as a good practising bhuddist he is great too,comparatively,as a human being he is admirable
@jayatilakabandara9659
@jayatilakabandara9659 Жыл бұрын
නියමයි sir .තෙරුවන් සරණයි !
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
බුදු සරණයි සර් ට
@anushkajayaweera7376
@anushkajayaweera7376 Жыл бұрын
ජය වේවා
@shsh6174
@shsh6174 Жыл бұрын
සර් තමා ජීවිතේ ❤🙂
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Жыл бұрын
සර්ට දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
@desilvasuranga262
@desilvasuranga262 Жыл бұрын
Sir ur lesson is very logical...Thank you for sharing
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@danushsri956
@danushsri956 Жыл бұрын
අගනා පැහැදිලි කිරීමක්❤️මෙහෙ ඉන්න පල්ලි රිලාගමිකයන්ට සුද්දගෙ බෙට්ටත් පැණි රසැති විද්‍යාත්මක බෙට්ටක්👈😂😂
@danushsri956
@danushsri956 Жыл бұрын
@@sahasdulmina4783 සිරි ලංකන් රිලාගමිකයො ගැන නම් කතා කරල වැඩක් නෑ😅😅
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@sahasdulmina4783 සුද්දොත් දැන් ඔය ආගම ප්‍රතික්ශේප කරලා තියෙන්නෙ දැන් ඔය ලංකාවෙ බුදු දහමට ගරහන සෙට් එක ලංකාවෙ බුදුදහමට විතරක් නෙමෙ බනින්නෙ ඉතිහාසයටත් ලංකාවෙ පෞරාණික දේවල් වලටත් ගරහනවා කලවං කලු සුද්දො ඔකුන් ඔකුන්ට මෙ රටෙ කිසි දෙයක් අයිති නැ කොහෙන්ද ආවෙ කියලා උන්වත් දන්නෙ නැ ජාතකයක් නෑනෙ 😂😂😂😂ගෙදරයි ලැට් එකයි විතරයි අයිති උන්ට මෙකෙ 😂
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
අපේ මුල් සිදවන්ඩ හදපු අධ්‍යාපන ක්‍රමය සුමගට ගන්ඩ දගලන වෑයමක් ස්තූතියි.ඔබතුමා රන්දික රුචිර වැනි සමාජයට වැඩදායී පුද්ගලයන් මේ සමාජය යහමගට ගැනීමට උත්සහය ප්‍රසන්සනීයයි
@boduhadatv5042
@boduhadatv5042 8 ай бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි බොහොම පිං
@ZenuFF114
@ZenuFF114 Жыл бұрын
මිහිපිට ඉන්න දෙවිවරුන්ගෙන් කෙනෙකු තමයි තිස්ස සර්......
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
සර් මම අහලා තියන විදියට මැරුනු සමහර අය නැවත ජීවත් වෙනවා කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියනවා. අර අදෘශ්‍ය්මාන එකේ ඉන්න විද්‍යාකුලපති කිව්වේ (සර්ගෙන් මේවගේ තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා) තෙරුවන් සරණයි සර් 🙏🌼
@mcbond6162
@mcbond6162 Жыл бұрын
කුලපති එහෙම ගොන්කතා කියන්නේ නැ.. ඇත්තටම කීවද...
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
@@mcbond6162 ඔව් බ්න් සිරාම
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
කුලපති යා කට්ටඩියෝ ත් එක්ක් එකතු වෙලා ජාතිකේ මැච් එකක් ගහන්නෙ
@MrDuleepa
@MrDuleepa Жыл бұрын
ඉතාම වැදගත්
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏👍❤️
@jayanthanile6308
@jayanthanile6308 Жыл бұрын
ඉස්සරහ පෝලිමෙ ඉදගෙන අහගෙන හිටපු මම 😊
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 Жыл бұрын
ඉන්ටස්ටෙලර් නම් වන ඉංග්‍රීසි චිත්‍රපටයතුල එම ආයු සංකල්පය භාවිතා කරල තියෙනව ස'. බුදු රජානන්වහන්සේ ප්‍රඥාවෙන් දුටු දේ අපට මෙලොව යහපත්ව ජීවත් වෙන්නට ආශීර්වාදයක්. ජීවිත කලමනාකරණයෙන් ඔබ්බට , මතු ජීවිත හා නිවන දක්වා෴
@suranjankaluarachchi3972
@suranjankaluarachchi3972 Жыл бұрын
ඉතාම විවෘතව ලෝකය දිහා බැලීමට දරුවන්ගේ බුද්ධිය පුළුල් කිරීම පිළිබඳව ඔබතුමාට අපගේ ප්‍රනාමය
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@hemauggalla2025
@hemauggalla2025 5 ай бұрын
දෙවියො පෙරේතයො දකින්න තියෙන උපකරණය තමයි තමන්ගේ සිත භාවනාවෙන් දියුණු කරගැනීම .
@nishanthidipashika1307
@nishanthidipashika1307 Жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@isurubro9701
@isurubro9701 Жыл бұрын
බුදුසරනයි සර්
@gevindudakshina6116
@gevindudakshina6116 Жыл бұрын
සැබෑ විද්‍යාව ඉදිරියේ Science ළදරුවෙක් පමණයි ❤
@EduacademySL
@EduacademySL Жыл бұрын
මෝඩයොන්ට අපි කියන දේ තේරෙන්නෙ නෑ , කුහකයින් අපි කියන දේ පිළිගන්න කැමති නෑ ... ඒ නිසා මේ ඔයාගෙ comment ,එකට reply දාපු කෙනා කව්ද කියලා අපි තේරුම් ගමු ...😂
@EduacademySL
@EduacademySL Жыл бұрын
@user-wp8xo8hb1k ඉතින් දැන් අපිට උන් ෆෝන් හදලා දුන්නා කියලා , අපි උන්ව ඔළුව උඩ තියාගෙන ඉන්න ඕන ද ??? ඔයාලට එක එකාගෙ කකුල් ලෙව කාලා පුරුදු උනාට අපිට එහෙම බෑ ... අපිට එහෙම කාවවත් ලොකුත් නෑ ...
@SLANYTUBE
@SLANYTUBE Жыл бұрын
@# sɪᴍᴘʟᴇ Mobile එක විද්‍යාව ද?
@darkmeme5654
@darkmeme5654 Жыл бұрын
ඉන්ග්‍රීසියෙන් science කියන්නෙ විද්‍යාවට තමා බන්.....😂😂😂😂
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 Жыл бұрын
👍👍😂 true
@poornakodithuwakku
@poornakodithuwakku Жыл бұрын
sir dena danumata bohoma sthuthi
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
තෙරුවන්සරනයි අපේ සර්ට
@akashvihanga1852
@akashvihanga1852 Жыл бұрын
බුදු සරනයි සර් ❤️❤️
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
අංඩජ,ජලාබුජ,සංසේදජ සහ ඕපපාතික යනුවෙන් හතර ආකාරයක් බුදුදහමේ විස්තර වන අතර දේව පේත මෙන්ම බුද්ධ කාලයේ සමහර මනුශ්‍ය අයත් ඕපපාතිකව උප්පත්ති ලබා ඇති බව විස්තර වේ.
@sameerachanaka5504
@sameerachanaka5504 Жыл бұрын
🙏🙏 තවත් එකක් නිවැරදි විය යුතුයි ප්‍රේත වස්තු නොව පේතවත්ථු පාළි අගෞරවය පිණිස නොව ගෞරවය පිණිස පමණි සර්ට තෙරුවන් සරණයි
@dild3732
@dild3732 Жыл бұрын
හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පු කලහම පිළිගන්නා අයටයි මේ කියන්නේ...දැන් කිරීලියම් චායරූපකරණය හොයාගෙන ගොඩක් කල්...විද්‍යාඥයන් විසින් ඒකෙන් ප්‍රේතයන්ගේ භූතයන්ගේ ඡායාරූප ගොඩාරියක් ලබාගෙන තියෙනවා.... ඒ වගේම සිංහල රජ කාලෙ මුහුද ගොඩ ගොඩගැලූවාම විහාර මහා දේවිය මුහුදට බිලි කළා කියලා කිව්වා එතකොට කට්ටිය හිනා උනා මේවා ප්‍රබන්ධ කතා කියලා...ඒ උනාට සුනාමි ආවා ඉන්පස්සෙ මුහුද ගොඩ ගැලීම සත්‍යයක් බව ඔප්පු වුණා..
@edwardkenway2281
@edwardkenway2281 Жыл бұрын
ආහ් ලංකාවට සුනාමියක් ආවම ඒකෙන් විහාර මහා දේවිය මුහුදට බිලි කලා කියල ඔප්පු වෙන්නෙ කොහොමද
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ගුරුතුමනි ඔබට තෙරුවන්සරණයි !!!
@rohanudayakumara8008
@rohanudayakumara8008 8 ай бұрын
සර්ට ගොඩාක් පිං ලමයිගේ මනස හදන එකට බුදුසරණයි ...
@tricalkuppiyabyashen
@tricalkuppiyabyashen Жыл бұрын
❤❤❤
@srimalanuradha387
@srimalanuradha387 Жыл бұрын
❤️❤️
@chandana6498
@chandana6498 Жыл бұрын
සමහර නාලිකාවල දොස්තරවරුයි,හාමුදුරුවොයි,ඇවිත් බටහිර වෙද්‍ය්ය විද්‍යාව මුල් කරගෙන රටේ අනාගත පරම්පරාව මුලා කරනවා සර් තමා අද අන්ක එකේ දාර්ශනිකයා මම දැකපු,,,නූතන සමජයට මේ දේවල් ගොඩාක් හොදට අවබොද කරලදෙනවාට ඔබතුමාට ගොඩාක් පින්,නැතිනම් අපේ රටේ උතුම් වූ ශ්‍රී සම්බුද්ධ දර්ශනය වලපල්ලට යනවා
@kumarirajapaksha447
@kumarirajapaksha447 7 ай бұрын
බුදුසරණයි ඔයාට සර්...ඔයා මිනිපහනක් දරුවන්ට
@sldmvideochannel4890
@sldmvideochannel4890 Жыл бұрын
සර් ඔබතුමා ජාතික රුපවාහිනියෙ තියෙන අද්‍යශමාන වැඩසටහනට යන්වනම් කැමතියි අර දොස්තරටයි සාදුටයි ඔයටික පැහැදිලි කරල දෙන්න
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
එ දේන්නා එවා විස්වාස කරනවා බං...එයාල කිව්ව දේ උබලට තේරිලා නැ එකයි මේතන වේලා තියේන්නේ
@sldmvideochannel4890
@sldmvideochannel4890 Жыл бұрын
@@RavindhuTharushan අනේ බන් උබට එහෙනම් හරියට සිංහල තේරෙන්නැ හරියට වැඩසටහන බලපන් දොස්තර කියනව මිනිස්සු මැරැනත් මැරුන බුතයෝ ප්‍රේතයෝ නෑ කියල ජාතියක් නෑ එහෙම ඉන්නව කියනවන් එ හැමෝටම මානසික පිස්සුලු සාදු කියනව බුදු හාමුදුරුවෝ එහෙම අය ඉන්නව කිවුවට එව පිලිගන්න බෑලු ජලනන්දන පිරිත බොරුවක්ලු එ පිරිත අපේ එකක් නෙවෙයිලු පිරිත් නුල්වලින් කරන්න පුලුවන් දෙයක් නෑ ලු විශ්ව සක්තිය කියල එකක් නැල්ලු ආපහු පොඩ්ඩක් බලපන් උබ අරාබි බාසාවෙන්ද වැඩසටහන් බැලුවෙ කියල
@tharinduniroshan2944
@tharinduniroshan2944 Жыл бұрын
එකෙ ඉන්න අය කියන්නෙ යක්කුන්ට පෙරෙතයන්‍ට මිනිස්සුන්ට බලපැම් කරන්න බැ කියලා.භාගෙට වැඩසටහන් බලපුවාම ඔහොම තමා😂😂
@sldmvideochannel4890
@sldmvideochannel4890 Жыл бұрын
@@tharinduniroshan2944 එහෙමත් කිවුව තමා බලපෑම් කරන්න බෑ කියපු එක අරමත් කිවුව යක්කු ප්‍රේතයෝ පිසාවයෝ භූතයෝ නෑ බුදුහාමුදරුවන් ප්‍රේතයෝ පිලිබද කියල තියෙන එව පිලිගන්න බෑලු එව පොත්වල ලියපුවාලු ජලනන්දන පිරිත බොරැවක්ලු පිරිත්නූල් වල බලයක් නෑ ලු ඔයාට එ ටික ඇහුනෙ නැද්ද
@kasunaravinda7001
@kasunaravinda7001 Жыл бұрын
බූතයෝ 225 යි 1මාරයකුයි ජීවමානව දැනටත් දකිනවා🤣🤣🤣😊
@janakadesilva7770
@janakadesilva7770 Жыл бұрын
😂😂😂😂
@upuldewassgunawardena9077
@upuldewassgunawardena9077 Жыл бұрын
Great teacher
@sarathw5740
@sarathw5740 Жыл бұрын
තරුණයින්ට කොටුවෙන් පිටත සිතීමට අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තූතියි. පැරණි දැනුම විවේචනාත්මකව ඇගයීමට ලක් කරන අතරම නව දැනුම ලබා ගැනීමට සිසුන්ට හැකි විය යුතුය. Thank you for giving young people the opportunity to think outside of the box. Students must be able to adopt new knowledge while critically evaluating the old knowldge.
@shenalrajapaksha9862
@shenalrajapaksha9862 Жыл бұрын
@lankaboy5932
@lankaboy5932 Жыл бұрын
❤️‍🔥❤️‍🔥
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤️
@yasendraranawake995
@yasendraranawake995 Ай бұрын
ඉතාමත් වටිනා දේශනයකි
@NTPRODUCTION.
@NTPRODUCTION. Жыл бұрын
👍
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
සර්...මම දැක්කා භූතයෝ 225 ක් ගැන සමහර අය කථා කරනවා .ඒත් ඒ භූතයන්ට තමන්ගේ චන්දය දීලා උඩට යවන්නේ කෝටි 2.5 ක පමණ ප්‍රේතයන් වන අපිම නොවේදැයි යන්න අමතක වීමම ප්‍රේතයන්ගේ මූලික ලක්ෂණයක් නොවිය හැකිද?...
@user-er8xm9mh1g
@user-er8xm9mh1g Жыл бұрын
Thank You Sir
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
Thanks.
@user-qo4hc6jf1l
@user-qo4hc6jf1l Жыл бұрын
I’ll give u a one example for this . When පිරිත් singing they saw a the water molecule s are shaped in to a certain way it’s not magic why the frequency of the singing absorb by water u can do a experiment with a speaker u can see the difference 👍
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 Жыл бұрын
සර්ට සංසේදජ මග හැරුණාද?🤔🤔🤔❤
@khnishanthaofficial5758
@khnishanthaofficial5758 Жыл бұрын
අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා සර්..❤❤🙏🙏🙏
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
ඔබ කලින් ප්‍රේත වත්ථුව සහ විමාන වත්ථුව ගැන අහලා නැද්ද?
@dileepvw1596
@dileepvw1596 Жыл бұрын
super අාසයි අහගෙන ඉන්ඩ 👌👌
@samankumara-mx3fw
@samankumara-mx3fw Жыл бұрын
තෙරැවන් ...සරණයි සර් ..!!! මුලු විශ්වයේම පවතින ඒකම සත්තය දහම 'බුදු දහමයි ඒකට අබියෝග කිරිමට කිසිම දහමක් තවම බිහිවෙලා නැැ..? මම දැනට විදේශ ගතවෙලා සිටිනේ දිනක් මම ලංකාවට පැමින අවස්තාවක ඔවු දිනය 2016, 10, 06 දින හවස 6. 47 pm විතර මම පාරේ ගමන් කරනකොට තුන්මන් හන්දියක් අසල 3will ඒක නවතා දුරකතන අමතුමක් ලාබාගන්නා විට ඒක්තරා සිදුවිමක් විය...? දිව බිම ගැවෙන අඩි 4 විතර උස කලු බල්ලෙක්...? මගේ 3will ඒක පෙරලුවා අනිපැත්තට මම පැතකට උණා...? මෙ කලු බල්ලා මම ඉදිරියේදිම '' නොපෙනි ගියා '' ඒවෙනකොට කිසිම පුද්ගලයෙක් ලගහිටියේ ණැ..? ටික වෙලාවකින් පුද්ගලයන් දෙනකුට සමග 3will ඒක කේලින් කරගත්තා ..! මම ඒ සිද්දිය කිසිම කේනේනකුට ඒවෙලාවෙ කිවෙ ණෑ..! මම අදටත් මගේ පනමෙන් රකින ධර්මය '' ලෝවුතුරා... බුදු දහමයි ..!!! ඔපපාතික සත්වයෝ මෙවිශ්වය පුරා සැරිසරණවා ඒක සත්තයි ...!!!
@sandakafernando7640
@sandakafernando7640 Жыл бұрын
සර්ට තෙරුවන් සරණයි ... දැන් එයි කුණු හරුප කියන කට්ටිය ටිපර් වෙලා.. භෞතික විද්‍යා කියලා කියලා මොනවාද නොපෙනෙන දේවල් උගන්වන්නෙ කියලා
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 Жыл бұрын
God bless you sir 😊
@slmicro3857
@slmicro3857 Жыл бұрын
great explain
@isurubro9701
@isurubro9701 Жыл бұрын
බූතයො නම් ඉන්නව අද්දැකීමෙන් කියන්නෙ.🙁
@tharushadilshang0200
@tharushadilshang0200 Жыл бұрын
ඒ කතාව කියන්න. අපි ආසයි දැනගන්න.❤️
@jeewarani223
@jeewarani223 Жыл бұрын
First comment 🎉
@user-se5mb2hk4k
@user-se5mb2hk4k 6 ай бұрын
නොදැක්ක දේවල් දැක්ක එකම විද්‍යාඣයා අප බුදුන් වහන්සේ විතරයි.❤❤❤❤❤🙏🙏🙏...
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
So true. Greed is a poison. God bless you
@theektheebu2918
@theektheebu2918 Жыл бұрын
Sir 😍😍 hamadama blnwa sirge videos. Danna kenek kiynwada sirge online classes walata join wenne khomada kiyala?
@karunathilaka691
@karunathilaka691 Жыл бұрын
Sipsuru web site eken puluwan
@gayansachintha4432
@gayansachintha4432 Жыл бұрын
අර ලගදි ආපු සෙව්වන්දි මෑණියෝ කතාව තනිකරම නාට්ටියක්. ඒක කරපු විද්‍යාකුලපති කියන්නෙ වෛද්‍යවරයෙක් නෙවෙයි ඌ පට්ට හොරෙක්. medical faculty ගිහින් fail වෙච්ච කෙනෙක්. අහංගම අපේ ගමේ වැඩ කරන්නේ ඒ මිනිහා..
@mcbond6162
@mcbond6162 Жыл бұрын
කුලපතිගෙ සුදුසුකම් නොව පැහැදිලි කිරීම් ඇත්තක් වගේ..
@gayansachintha4432
@gayansachintha4432 Жыл бұрын
@@mcbond6162 ඒක ලස්සනට හදපු නාට්ටියක් ඕන කෙනෙකුට පේනවා නිවේදිකාව ඇතුලු සියලු දෙනා එක පැත්තක ඉන්න බව. ඒ වගේම අර ආරාධිතයත් ඔවුන්ගේ කෙනෙක්.. කුලපති ගේ අඩු පාඩු වහගන්න කරන ලස්සන media campaign එකක්.
@gayansachintha4432
@gayansachintha4432 Жыл бұрын
@@mcbond6162 බටහිර විද්‍යාව කියන පරිදි භූත යක්ස දෝස සියල්ල මානසික රෝග නොවෙයි. එහෙම අවස්ථා ඇති නමුත් සියල්ල එහෙමයි කියන්න බැහැ..
@dinasour314
@dinasour314 Жыл бұрын
​@@gayansachintha4432 පිස්සුද ගොනො😂
@asankaprasad9189
@asankaprasad9189 Жыл бұрын
Sir Buddhism gana Dana achala shraddawa gana harima sathutui..that will protect you sir and will definitely give a long healthy peaceful life.. Budu Saranai sir
@buddiniwijesinghe2513
@buddiniwijesinghe2513 Жыл бұрын
බුදු සරණයි සර්
@janukachamara4277
@janukachamara4277 Жыл бұрын
සර් ධර්මයට අනුව අන්ඩජ .ජලාබුජ. සංසේජක. ඕපපාතික යන හතර ආකාරයකට සත්වයින් පහළ වනවා නේද. සමාවන්න නිවැරදි කිරීමක්. තෙරුවන් සරණයි ගුරුතුමනි 🎉
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 Жыл бұрын
ඔව්
@gevindukoralege9967
@gevindukoralege9967 8 ай бұрын
සංසේදජ්... ඒ තමයි ප්‍රේත උත්පත්තිය.. ඕපපාතික තමයි බ්‍රහ්ම හා දේව උත්පත්තිය.
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks 🙏🙏👍🌷
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 Жыл бұрын
සෙනසුරාදා, ඉරිදා ජොබ් එකෙන් නිවාඩුවක් ලැබෙන පුංචි ටයිම් එක එනකම් බලන් ඉන්නෙ සතිය ඇතුළෙ නාලිකා කිහිපයකින් දාපු වීඩියෝ ටිකක් බලන්න. ඒ අතර සර්ගෙ වීඩියෝ එකක් වරදින්නෙ නෑ. සර් දාන හැම වීඩියෝ එකකම ජීවිතයට ගන්න, අලුතින් හිතන්න දේවල් බොහොමයි. ❤ තෙරුවන් සරණයි සර්
@gossipgossip4994
@gossipgossip4994 Жыл бұрын
ඔය මොනවා කිව්වත් අපි දෙන්නේ අනුර සර්ට
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 14 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 7 МЛН
ශාක වල ආතල් | Dinesh Muthugala
9:26
DM Biology
Рет қаралды 347 М.
Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර
17:50
Tissa Jananayake
Рет қаралды 138 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 14 МЛН