Tissa Jananayake -

  Рет қаралды 187,119

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

Tissa Jananayake - #shortz | EP 09 - 2024 ට එන අලුත්ම විකුර්තිය
-----------------------------------------------------------------------------------------------
මේ ටියුශන් වල අවසාන කාලය
----------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 399
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
ඒක ඇත්ත සර්! කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පොඩ්ඩ ඇත්තම් කුලප්පු වෙලා තප්පුලන මිනිස්සු මේ රටේ ජීවත් වෙන්නේ!
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
බයෝ නොකලත් හැමදාම සර්ගෙ වීඩියෝ බලන අය like එකක් දානම යන්😀👇
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
බයෝ දැනුම වගේද සර්ගෙන් ලැබෙන ජීවන දැනුම!!!! 😇
@samithmadhuranga38
@samithmadhuranga38 2 жыл бұрын
මම මැත්ස් කළේ. ඒත් බයෝ වලටත් කැමතියි
@snowfairy4514
@snowfairy4514 2 жыл бұрын
@rupikagunasekara2998
@rupikagunasekara2998 2 жыл бұрын
Api dan wayasata gihillath sir gen egena gannawa.
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dy2039
@dy2039 2 жыл бұрын
අනේ තිස්ස සර්ට තෙරුවන්ගේම සරණයි ....... ඔබතුමාගේ කතාව හරි සර් ........... ඒම උගන්නනවා පිලිවෙලට උසස් පෙල අභ්‍යාස කරන ගුරුවරු .ඔබතුමාගේ කතාව නිවැරදී .සර් .තෙරුවන් සරණයි ඔබතුමාට .🤗❤❤💙❤️💓👍😍😍😍
@everything113world
@everything113world 2 жыл бұрын
Ane mata sahayogayak denna
@SashaStudylover
@SashaStudylover 2 жыл бұрын
අනිවාරෙන් ඇත්ත කතාව සර්🔥 O/l හොදටම sure නම් කරන්නෝනි A/l class යන එක නෙවෙයි. නිකම් දෙමාපියන්ගෙ සල්ලි විනාශ කරන්නැතුව...තමන් කරන subject එකට අනුව ටිකක් ඒ syllabus එක ගැන හොයලා බලන්න...A/l gap එක හදාගන්න උත්සාහ කරන එකනෙ හොද😌..උකුවෙල සර්ගෙ ,අජන්ත සර්ගෙ එහෙම yt channel වල එහෙම තියෙනව දැක්කා මාත්🙏
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 2 жыл бұрын
@Neptune ඒ තෝරගන්න බං. ඊට පස්සෙ ඕලෙව්ල් රිසල්ට්ස් ආවහම හොඳයි කියල ඉන්න අයයි රිසල්ට්ස් ආවම අලුතින් එන අයයි සේරම එක්ක මුල ඉඳං පටං ගන්නව
@SashaStudylover
@SashaStudylover 2 жыл бұрын
@Neptune ඒත් O/l ලියන්න කලින්නෙ...2020 ට කලින් කාලෙ ජනවාරි class පටන් ගත්තෙ O/l ඉවර වෙලා😇
@SashaStudylover
@SashaStudylover 2 жыл бұрын
@Neptune දැන් කාලෙ විදිහට නොයා බෑනෙ හොද වුනත් නැතත්
@Anjanakeerawella283
@Anjanakeerawella283 2 жыл бұрын
අනිවාර්යයෙන් සර් කතාව සහතික ඇත්ත 🌹🇱🇰
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
budu saranayi sir
@nadeessadaruwan2916
@nadeessadaruwan2916 2 жыл бұрын
sir, Vaccine eka sambandayen vedio ekak karannako.
@everything113world
@everything113world 2 жыл бұрын
Ane mata sahayogayak denna
@kumaragunathilaka7562
@kumaragunathilaka7562 Жыл бұрын
@@jalsjalsylant875 sàr.bùďu.wennaonee
@senakedharmasena7949
@senakedharmasena7949 2 жыл бұрын
නිරෝධායනය නීති රීති ලිහිල් වුණු විගස කළු කඩ මුදලාලි කඩේ ඇරියලු, කවුරුත් කඩ කෙරුවාව කරන්න කලින්... සර් කිව්වා හරි, සමහර ටියුෂන් ගුරුවරුන්ට ඔය-සිද්ධියමයි උනේ... 🤣
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
සර් වගේ කෙනෙක් ඉන්න එක අපේ රටේ දරුවන්ගේ වාසනාව ඔබතුමාට බොහොම පිං මෙහෙම දැනුවත් කරනවාට
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
රටට ගිය කලක් අපි වැටිච්ච තැනක් 🦧🦧🦧🦧🦧🦧🦧🦧
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 2 жыл бұрын
අපේ කාලෙත් ඕ ලෙවල් ලියල ප්‍රතිඵල ත් ආපුවට පස්සෙ යි A/L වලට පංති ගියෙ............
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
DP EDUCATION වලට සෙට් වෙන්න ගෙදර ඉඳන් විභාග ගොඩ දාගන්න පුළුවන්,,,හැබැයි තමන් දක්ෂයෙක් වෙන්න ඕනි🙂♥️♥️♥️♥️♥️♥️✌️
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
සර්ගෙ කතාව නම් සහතික ඇත්ත.මුන්ට පිස්සුද මන්ද...😕😕😕
@s.s.desilva6676
@s.s.desilva6676 2 жыл бұрын
ඔච්චර අමාරුවක් නම් තිබුණේ නෑ ඒ කාලේ ,,,, හැබයි ඒ කාලේ තිබුණු උනන්දුව 😎
@everything113world
@everything113world 2 жыл бұрын
Ane mata sahayogayak denna
@shan_p_dissanayake
@shan_p_dissanayake 2 жыл бұрын
🤣🤣අනෙ අනේ ඇඩ්මින් අයියා ලස්සනට විඩීයෝ එක එඩිට් කරද්දි මැදින් අර සිංදුව දැම්ම නේද.🤣🤣🤣🤣🤣
@cyberghost3414
@cyberghost3414 2 жыл бұрын
ඒ කතාව නම් සහතික ඇත්ත
@this.8540
@this.8540 2 жыл бұрын
🌟සර් කිව්ව කතා ඔක්කොම ඇත්ත...🤔 හැබැයි සර්, පෞද්ගලිකව මට නම් 10000% විශ්වාසයි✊ ඔය කියන අර ෆින්ලන්තෙ අධ්‍යාපන ක්‍රමේ වගේ තරගකාරී අධ්‍යාපනය නම් නැති වෙන්නෙ නෑ. ඕව කරන්න තියා ආණ්ඩුවට කෙලින් ඉන්න පණවත් නෑ😁😁 🌟තව දෙයක් විශ්වාසයි✊ ඒ තමයි ඉස්සරහට, අපිට මේ දැන් යන විදියටවත් ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ.❌ බොරු නම් පොඩ්ඩ්ක් ඉවසීමෙන් බලන් ඉන්න😌... එච්චරයි ...💔🏳️
@amanjanafernando9730
@amanjanafernando9730 2 жыл бұрын
ඇත්ත
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
Ow.😶
@rahuladesilva7686
@rahuladesilva7686 2 жыл бұрын
Sira 👍
@pathumdinujaya7551
@pathumdinujaya7551 2 жыл бұрын
තිස්ස sir කියනවා වගේ,,A/l Combined maths උගන්නන අජන්ත දිසානායක sir..o/l කරන අයට උදව්වක් විදියට o/l maths උගන්නනවා..💗💗💗👉😎😎.නොමිලේම..💗
@sathirachinthana6733
@sathirachinthana6733 2 жыл бұрын
🤣
@SashaStudylover
@SashaStudylover 2 жыл бұрын
Ai ukuwela sirth karanawane
@sandushnawanjana
@sandushnawanjana 2 жыл бұрын
සහතික ඇත්ත ෆින්ලන්තයෙ ක්‍රමය තමයි මෙහෙටත් ගැලපෙන්නෙ. හැමෝටම එකයිනෙ එතකොට ලොකු පාසල් පොඩි පාසල් ක්‍රමය අයින් වෙලා හැමෝටම එකක් වෙනවා
@user-xf7vy7cc7y
@user-xf7vy7cc7y 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤
@Dinushka777
@Dinushka777 2 жыл бұрын
තිස්ස සර් ❤🔥
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
ඒ ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ආවොතින් සර් දරුවන්ට උදව් කරන්න මාර්ගයක්‌ සොයාගන්නවා කියලා මට සහතිකයි වෙන්න ඕනත් ඒකමනේ සර්ට තෙරුවන් සරණයි ආදරෙයි අපේ සර්ට
@sathirachinthana6733
@sathirachinthana6733 2 жыл бұрын
🤣🤣
@ishani5290
@ishani5290 2 жыл бұрын
A great explanation to our dear children in the country! 🇱🇰🙏🏿🇱🇰💯🌞🏆👏🏿🌏👍🏿👍🏿👍🏿
@everything113world
@everything113world 2 жыл бұрын
Ane mata sahayogayak denna
@thanujadarshani7205
@thanujadarshani7205 2 жыл бұрын
Sir ta දීර්ඝායුෂ වේවා බුදු සරණයි ❤️😊
@asankarajakaruna954
@asankarajakaruna954 2 жыл бұрын
ජය වේවා සර්....අද හොද පාඩමක් කලේ අපිට...tc sir
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 жыл бұрын
ළමයින්ටත් වැඩිය පිස්සු තද වෙලා තියෙන්නේ අමිමලටයි .පොඩි කාලේ ඉදලම බිහි කරන්න හදන්නේ ආත්මාර්තකාමි කුහක ඊර්ෂියාකාර කන්ඩායමක්. අපේ කාලේ ටියුෂන් තිබුනෙම නැහැ . පාසැලේ හොද අවංක ගුරැවරැ හිටියා. ගිරවි වගේ ළමයි නොවෙයි ඔනේ හිතන්න පුලුවන් අය.සර් ඔබේ අදහසට ගරැ කරමි.
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
🙏🙏 ලංකාවට අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදල දෙනව නම් ඒ හොඳටම ඇති සර්.. 🙏🙏
@statuskingdom4791
@statuskingdom4791 2 жыл бұрын
අහගනියව් o/l පොඩි දොස්තරලා
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
මම නම් කැමතියි ජාතික ගීය විදිහට මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු..ගීතය යොදා ගන්නවට... මොකද ඒක හොඳට ගැලපෙනවා...
@keshalaamanda9415
@keshalaamanda9415 2 жыл бұрын
අැත්ත කතා කරන ඒක ගැන සතුටුයි,බුදු සරණයි සර්.,
@bandara0718859
@bandara0718859 2 жыл бұрын
නියමයි...
@everything113world
@everything113world 2 жыл бұрын
Ane mata sahayogayak denna
@littlemermaid5909
@littlemermaid5909 2 жыл бұрын
Thank you sir 💕
@sitharanirmal9041
@sitharanirmal9041 2 жыл бұрын
Great advise🥰
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 2 жыл бұрын
හොදට තිබ්බ රටක්... අපි වැටිච්ච තැනක්... ☹️
@abaaba9815
@abaaba9815 2 жыл бұрын
Sir I always watch your videos sinhala is my 2nd language but I got my 2nd language improved after seeing your videos superb sir super human being your. Every videos are expensive ❤❤ From Anuradhapura 😍 jayaveva sir
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
තෙරුවන් සරනයි සර්.
@nishagayani1640
@nishagayani1640 2 жыл бұрын
Absolutely right sir🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@jayanirandika8042
@jayanirandika8042 2 жыл бұрын
අපේ සර්❤
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
සර් තවමත් 1998 රත්නපුරේ Agri class එකේදී දැකපු විදිහමයි. අවුරුදු 34ක් ගියත් නෑ වෙනසක්.
@sudeshrupasinghe8819
@sudeshrupasinghe8819 2 жыл бұрын
රට මෙහෙම හරි තියන එක ගැන අපි සතුටු වෙන්ට ඔින.😂🤣
@iceice5753
@iceice5753 10 ай бұрын
දවල් හීන දකිනවද.අැත්ත තත්වය බියකරැය.
@ruchiralakshan8232
@ruchiralakshan8232 2 жыл бұрын
ගුරුවරු වෙස් ගත් මුදලාලිලා සිටින සමාජයක. 💞💓මා දුටු උතුම් මිනිසකු වී නම් එ් ඔබයි තිස්ස ජනනායක සර්💝. 🙏💓හදවතින් මා ඔබට ගරු කරන්නේ වෙයි💘💕 🙏💓තෙරුවන් සරණයි💓🙏
@kusumpokunepanghanandather6898
@kusumpokunepanghanandather6898 2 жыл бұрын
ඇත්තටම සියලු දේවල් වල අවසානය... වැඩි ඈත නොවන බව දන්වමි..
@changer4845
@changer4845 2 жыл бұрын
2021 O/L batch 🙋
@indranidissanayake7359
@indranidissanayake7359 2 жыл бұрын
Great lesson
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා... රටේ පවතින කොරෝනා උවදුර දුරු වේවා.....🙏❤️❤️❤️
@annurud
@annurud 2 жыл бұрын
I did my A/L in 1985, we started going to private tuition classes only if we had difficulty grasping the subject matter, I went to one tuition class for one subject out of the four subjects, which was on the weekends. A significant percentage of students from my class entered the university that year, I am so sad and disappointed about the current private tuition system in Sri Lanka. Something definitely has to change. This is pure madness.
@kusitharasanga5459
@kusitharasanga5459 2 жыл бұрын
සර් කොරෝනා තුන්වෙනි මාත්‍රාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ... සර් පැහැදිලි කරන දේවල් ඔලුව ඇතුලටම කිලා බහිනවා ... සර්ට දිර්ගායු වේවා .🙏🙏
@pahanneth4374
@pahanneth4374 2 жыл бұрын
තෙරුවන්සරණයි සර්
@sanjanaweerasinghe9486
@sanjanaweerasinghe9486 2 жыл бұрын
සර් 🙏❤️
@venushakithmini9598
@venushakithmini9598 2 жыл бұрын
ඇත්ත කතාව සර්..👍👍
@samaraweera2061
@samaraweera2061 2 жыл бұрын
ඇත්ත ❤️
@champikakumari1233
@champikakumari1233 2 жыл бұрын
💐❤🙏
@sachindugimhan3140
@sachindugimhan3140 2 жыл бұрын
අපේ sir
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 2 жыл бұрын
always ur telling true sir
@srilankacreation
@srilankacreation 2 жыл бұрын
Sir ge kathawa aththa sir. Mulu anagathayama wikurthi wegena enne. Ape kale Dan iwarai. Eth ape daruwange kale wikurthi wei kiyala godak dukai. Parissamin sir. Budusaranai sir ta.
@shalanipeiris4370
@shalanipeiris4370 2 жыл бұрын
👍👍👍
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 жыл бұрын
it is true sir !👌
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@amilakumara7531
@amilakumara7531 2 жыл бұрын
සර් කියන ඒවට ඉල ඇට ඇදෙනවා 😂
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 2 жыл бұрын
ලෙඩක් එහෙනම්
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
@@dhanushkamadusanka2305 ඔව් බං,උකුල් ඇට රබර් නෙවේනෙ
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ඉල ඇට ඇදෙන්න එව්වා ප්‍රත්‍යාස්ථ / ඉලාස්ටමර් නෙවෙයි අමිල, උබ ට ලෙඩක්
@judeperera316
@judeperera316 2 жыл бұрын
God bless you sir 🙂... ❤️🌺🎂
@slpro8060
@slpro8060 2 жыл бұрын
Adrei sir ❤❤
@anuthi6630
@anuthi6630 2 жыл бұрын
1K like එක මගෙන් 🤗
@nishanthifernando531
@nishanthifernando531 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MariaMaria-es1pi
@MariaMaria-es1pi 2 жыл бұрын
niyamae sir ahema vunoth 🙏🙏❤️
@udarichethanadesilva7602
@udarichethanadesilva7602 2 жыл бұрын
♥️♥️♥️
@DG-mj5yf
@DG-mj5yf 2 жыл бұрын
Niyamay kathawa👏 adhyapana kramayak nam aththatama wenas unoth hoday.
@user-dp1mo7rv9k
@user-dp1mo7rv9k 2 жыл бұрын
සර් මම මේ පාර ඕලෙවල් කරනව සර් හින්දම බයෝ කරන්නත් හිතෙනව ඒත් මන් බිස්නස්මන් කෙනෙක් වෙන්න ආසයි මැත්ස් කරන්න ඉන්නෙ කමෙන්ට් එක දකින අය අදජසක් දෙන්න 🥺😥
@theektheebu2918
@theektheebu2918 2 жыл бұрын
Kauruwath nisa AL liynna epa dear oya asa de krnna. Oya asa path eke ynna. Kauruwath nisanm examwalata subject thoraganna epa.💛💛💛
@danushkaruwan5273
@danushkaruwan5273 2 жыл бұрын
සර් හින්ද බයෝ කරන්න එපා. මොකද සර් නොවෙයි විභාගයට මුහුණ දෙන්නේ. ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියෙනවානම් . ජීව විද්‍යාව කරන්න. නැතිනම් සර්ට තිබුණ ආදරය වෛරයක් බවට පත්වෙයි . ආසාව මත තීන්දු තීරණ ගන්න එපා. බුද්ධිමත්ව හිතලා තමා විසින් තමා පරික්ෂා කරලා කුමක්ද මා තෝරාගන්න ඕන වෘත්තීය කියන දේ තීරණය කරන්න. තෙරුවන් සරණයි .
@shereenperera7905
@shereenperera7905 2 жыл бұрын
Oya bisnasman kenek wenna nam kamathi, ekata adala wishaya karanna dakina dakin wishaya passe yanna epa. Danma kalabala wenna epa O/L karala iwarauna gamanma Puluwannam addakiim thiyana awanka sirla kipadenekgen advise ekak ganna.Dan thissa sir kiwwa wage O/L walata nidahase wada karanna.😊 udin dala thiyana riply nam aniwaren godak wadagath akke or aiye.Oya mulinma OL nidahase karanna. All the Best 👍👍👍👍👍👍
@why309
@why309 2 жыл бұрын
Maths කරන්න, යන්න පැති ගොඩක් තියෙනවා
@uk4326
@uk4326 2 жыл бұрын
Maths karala businessman kenek wenna.
@gangawijayananda6780
@gangawijayananda6780 2 жыл бұрын
තෙරුවන් සරණයි ..සර්ට.
@chathuminimesha6650
@chathuminimesha6650 Жыл бұрын
ඇත්ත කතාව සර් ❤️👍
@shiromigunathilaka4877
@shiromigunathilaka4877 2 жыл бұрын
Budusaranai sir
@upulupul7574
@upulupul7574 2 жыл бұрын
තිස්ස සර් ඔයාගේ දේශනා අහන්න කලින්ම මම like කරලා තමයි බලන්නේ.ඔබේ අදහස් උදහස් කාලෝචිතයී .දේශපාලන අදහස් අතින් නම් ඔබට මට වැරදුණා .කමක් නැ ඉදිරියට ම යමු
@maheshkodi2993
@maheshkodi2993 2 жыл бұрын
❤️
@taniyaferdinandez6576
@taniyaferdinandez6576 2 жыл бұрын
සහතික ඇත්ත....
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx
@exsevos5094
@exsevos5094 2 жыл бұрын
✌️
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
තිස්ස සර් ජාතික ජන බලවේගය ට සහයෝගය දෙන්න,♥️♥️♥️♥️🇱🇰🙂🙏
@dineshnandana6720
@dineshnandana6720 2 жыл бұрын
ජාතික ජන බලවේගය දිනවන්නේ නැතුව වෙන මොකුත් දිනව්වට වැඩක්නැ.
@pradipikawikramage3204
@pradipikawikramage3204 2 жыл бұрын
Ada ratata wechcha naspaththiyata rate bohoo aya wagakiya yuthuei.aya apassata haravime wagakima oba athulu rate siyalu buddimathunge jathika wagakimawe.apata yahathin enna me rata berala denna budu sir. ,oba anik aya samaga npp samaga akathuvi peramuna ganna.
@sandyaranasinghe8113
@sandyaranasinghe8113 2 жыл бұрын
Wena mukuth EPA apayata para hadanna kathirayak gahuwama hodatama athi. Parissamen saho
@malsha2072
@malsha2072 2 жыл бұрын
හැමෝම නන්දසේන එද්දිත් ඔහොම තමා නැටුවෙ 😂 මෝඩ හරක් 🥴අද පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම හොදට සැප විදිනවා 😁ඒ කවුරුත් අපිට ආදරෙ නෑ 😐 රටට ඕන තරුන නායකයෙක් මිනිස්සුන්ගේ දුක අදුරන 🥴තේරුම් ගන්නවා කාටවත් කඩෙ යන්නෙපා ලොකු බලාපොරොත්තු තියාගන්නෙපා 🥴
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
@DJ KOALA හා,,,මට කියලා දෙන්න 😂🤣
@sankajasampath6830
@sankajasampath6830 2 жыл бұрын
ජය වෙිවා සර්
@jayalathjayalath6796
@jayalathjayalath6796 2 жыл бұрын
Eka aththa
@theektheebu2918
@theektheebu2918 2 жыл бұрын
Ape sir 😍😍 budu saranai sir ♥️♥️ digatama videos upload krnna 💙💙 asawen inne sirge videos enakn sir 💛💛
@rammyabandara7666
@rammyabandara7666 2 жыл бұрын
Sir, Hariyatama hari, deergayu lebewa obata sir, Theruwan Saranai
@udayangajayasooriya1563
@udayangajayasooriya1563 2 жыл бұрын
ඇත්ත කතාව 😁
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
ඒ කතාව නම් මසුරන් සර් කොරෝනා වලින් පස්සේ මොලේ විකෘති වෙලා
@ndammikadammika9881
@ndammikadammika9881 2 жыл бұрын
❤️👌
@e233su
@e233su 2 жыл бұрын
ප්‍රතිශක්තිය
@ajithsenadeera2769
@ajithsenadeera2769 2 жыл бұрын
Good advice for 🎳 all😀😀👍
@sankum7897
@sankum7897 2 жыл бұрын
Kosol රජතුමා dakka shina එළිවෙන kalayak sri me
@user-dk3cm1lk5x
@user-dk3cm1lk5x Жыл бұрын
Ape sir..Theruwan saranai!!!!guru piyaneni....
@divyaamarakoon1904
@divyaamarakoon1904 2 жыл бұрын
🌷🌷🌷
@breeze6918
@breeze6918 2 жыл бұрын
💙💜️👍
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Theruwansaranai sir!
@janetries2533
@janetries2533 2 жыл бұрын
Sir 100% all raight.
@navindyarajapaksha1678
@navindyarajapaksha1678 2 жыл бұрын
☺☺☺☺
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
❤️🙏
@imashidilshani9787
@imashidilshani9787 2 жыл бұрын
💯 ❤
@karunawathijayatungapattiy4571
@karunawathijayatungapattiy4571 2 жыл бұрын
අනේ සර් විතරයි අවංකවම ඇත්ත කතා කරන්නේ මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු සර්ට දේවාශිර්වාද ආරක්ෂාව ලැබේවා
@chamindachathuranga1888
@chamindachathuranga1888 2 жыл бұрын
🙏🙏
@darshanamadushanka7930
@darshanamadushanka7930 2 жыл бұрын
මගේ සර් ❤❤❤❤බුදු සරනයි
@alphatv8933
@alphatv8933 2 жыл бұрын
යන යකා කොරහත් බිදගෙන යනවා කියලා කතවක් තියනවා. ඉතිං සර් කිව්‍වා හරි මේ ටියුශන් වල අවසානය වෙන්න පුලුවං
@keerthigunathilaka6896
@keerthigunathilaka6896 Жыл бұрын
Supiri kathava sir
@piyumisasindula7962
@piyumisasindula7962 2 жыл бұрын
sir paper class karanne nathda mathara.mat e gana danagnne kohomada
@kevinnishantha8235
@kevinnishantha8235 2 жыл бұрын
Yes 👍 mr
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 93 МЛН
The Noodle Picture Secret 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 30 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3 МЛН
මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)
20:21