Tissa Jananayake -

  Рет қаралды 117,265

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

Tissa Jananayake - #shortz | EP 11 - මානව ශිෂ්ටාචාරයේ ආදරය ඇතිවුන දිනය
-----------------------------------------------------------------------------------------------
Valentine's Day - වැලන්ටයින්ටත් කලින් පෙම් කරපු ආදි මානවයා
----------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 332
@sampathrajapaksha1490
@sampathrajapaksha1490 2 жыл бұрын
හැම දේම පැටලිලා තියෙන සමාජයක ලිංගිකත්වයයි ආදරයයි ලිහලා දුන්නට ඔබට පින් ,,,,හැමදාමත් ආදරෙයි ගුරුතුමනි ඔබට නිරෝගී සුව පතමී !!!
@pathummadusanka
@pathummadusanka 2 жыл бұрын
අකුරක්වත් ඉගෙන නොගත්තත් කිසිම දවසක දැකලාවත් නැතත් හිතට දැනුණු විශිෂ්ඨ ගුරුවරයෙක් ♥️
@dasuncreation7417
@dasuncreation7417 2 жыл бұрын
Ow 👍👍
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
හරියටම හරි!
@chethanalakshani6348
@chethanalakshani6348 2 жыл бұрын
♥️
@krishanthiwasana1445
@krishanthiwasana1445 2 жыл бұрын
🥰🥰❤️❤️❤️❤️❤️
@dilshanvithanage4263
@dilshanvithanage4263 2 жыл бұрын
ඇත්තක්
@tee497tee
@tee497tee 2 жыл бұрын
කාමය වරදවා හැසිරෙන්නවුන්ට නිදහසට කරුණ වුණේ පිවිතුරු ප්‍රේමය පර පණ නහනවුන්ට නිදහසට කරුණ වුණේ තමන්ගේ ආරක්ෂාව කුස ඇතුලෙම පුංචි සිගිත්තෝ මරලා දාන්න නිදහසට කරුණ වුණේ ස්වාභිමානය ගෙදරින් කකා රජයට බනින වුන්ට නිදහසට කරුණ වුණේ මේක සංවර්ධනය වෙමින් පවතිව රටක් වීම එකී මෙකී නොකී පැටලිලි ගොඩක් මැද්දේ බහුතරයක් තර්ක කරලා ඔප්පු කරන්න හදන සාධාරණය කියන වචනේ අස්සේ තවමත් නිහඩව ඉන්නේ මිනිස්සුත් කාර්මීකරණය වෙලා කියලා දැනෙන හැගීමක් එක්ක... මිනිස්සු මේ යන ගමන වෙනස් වෙන අනාගතයක් ඒවී... සර් ඒ අනාගතයට පුරෝගාමී චරිතයක් වේවි... මේ කාලය දුවන මිනිස්සුත් එක්ක තරගෙට දුවන්න නෙමෙයි... ටිකක් නැවතිලා මිනිස්සු මේ තරම් කලබලෙන් කොහෙද මේ දුවන්නේ කියලා ටිකක් නැවතිලා බලං ඉන්න... හුඟක් පිං කරලා දිව්‍යලෝකේ යන්න නිදහසට කරුණ නිවන තව දුර වීම කර ගත් සමාජයක යථාර්ථය හොයන්න උඩුගම් බලා යන ගමනක් මේක...🙂✨
@rasaa4058rasaa
@rasaa4058rasaa 2 жыл бұрын
❤️‍🔥සහතික ඇත්ත කතාවක්
@this.8540
@this.8540 2 жыл бұрын
අනිවාර්යයෙන්ම🙏☸️❤️💙
@damsaranichandrasekara3261
@damsaranichandrasekara3261 2 жыл бұрын
Hryma lassana vigrahayk mithraya...
@harindradamith7847
@harindradamith7847 2 жыл бұрын
Great
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
රටට ජාතියට ආගමට ආදරය කරන රත්තරන් උතුම් ගුරුවරු♥️♥️♥️♥️♥️
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
මානව විද්‍යාව ගැන තවත් පාඩම් කිහිපයක් කියලා දෙන්න අපේ සර් බෝඩ් එකේ තියන චිත්‍ර ටික දැක්කම තිබහට ලුණු වතුර බිව්වා වගේ සර්ගේ චුටි පාඩම ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට
@pathumlakshan3513
@pathumlakshan3513 2 жыл бұрын
🥰🥰🥰🥰
@dimuthunawin
@dimuthunawin 2 жыл бұрын
ඔව් සර්.. සර්ගෙන් ඉගෙනගන්න ළමයි පින් කරලා.. සර් 2022 revishion එකක් කරන්න රත්නපුරට එන්නකෝ සර්.. අනේ සර්.. මම සර් ඉපදුන ගමේ.. අපි හැමෝම බලන් ඉන්නේ සර් 2022 අවුරුද්දේ හරි අපිට උගන්නන්න ඒවිද කියලා... අනේ සර්
@sandunsameera4730
@sandunsameera4730 2 жыл бұрын
තිබහට ලුණු වතුර 🤔
@nelsonmunasinghe3574
@nelsonmunasinghe3574 2 жыл бұрын
@@dimuthunawin .0
@achinishalika716
@achinishalika716 2 жыл бұрын
මානව විද්‍යාව හරිම සුන්දර විශයක්🐒 ♥️..උපාධියට හරිම අසාවෙන් ඉගෙන ගත්තේ සර් 😍
@sandunithrimahavithana6407
@sandunithrimahavithana6407 2 жыл бұрын
දන්නා දේවල් වල නොදන්නා විද්‍යාත්මක පැත්ත කියලදෙද්දී තමා ලස්සනම...... මුල ඉදන් අන්තිම වෙනකන් හරිම අසාවෙන් අහන හිටියා ...
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
ගුරා මුශ්ටිය හංගන්නෙ නැතිව දරුවන්ට පාඞන් කියල දෙන ගුරුතුමා ට තෙරුවන් සරණයි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ගුරු මුෂ්ටි හංගනවා නෙවෙයි සහෝදරිය තියා ගන්නවා. මුෂ්ටිය කියන්නේ ✊ මිටට. යමක් නොදී ✋ මිටි කර ගන්නවා කියන අර්ථයෙන්. ගුරු මුෂ්ටි තබා නොගෙන තමන් දන්නා සියලු ශිල්ප ශිෂ්‍යයාට ලබා දුන් ප්‍රකට ගුරුවරයෙක් ගැන ගුත්තිල ජාතකයේ සඳහන්. වැඩි විස්තර සඳහා එය කියවා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 2 жыл бұрын
@@RansHalwa anna obath gurumushtiya thiyagaththa. Kawda kiyala kiyanna, jathakaya hoyala kiyawanna baha
@SN-hl2vz
@SN-hl2vz 2 жыл бұрын
මරු සර්..❤ කවදාවත් සර් ඇස් දෙකෙන් මන් දැකලා නෑ හැබැයි හැමදාම සර්ගේ video බලනවා.. ආදරෙයි සර් මන් 9 වසරේ මාත් කවදාහරි සර්ගේ clz එනවා.. ❤
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
ලෞකික ආදරය දෙදෙනෙක් තුලය.. සාපේක්ෂ මත රඳා පවතී... වෙනස් වේ. ආධ්‍යාත්මීය ආදරය ස්වභාව දහමට... ගහ කොළ සතා සීපාවා...වැළි කැටයකට පවා.... ලොවටම පොදු ආදරයකි.
@yasirulochana9365
@yasirulochana9365 2 жыл бұрын
ආදරය කියන්නේ අනිවාර්යෙන්ම පරිත්‍යාගයක්..💪
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
මේ සර් ගෙ පන්ති යන්නෙ නැතත් Notification ආපු ගමන් විඩියෝ බලන තවත් අය ඉන්නවද?
@chamikasllk9045
@chamikasllk9045 2 жыл бұрын
Ow
@lionofcricket9974
@lionofcricket9974 2 жыл бұрын
😊
@senadijayathilaka7061
@senadijayathilaka7061 2 жыл бұрын
Aniwa
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
Nathuwa 👍❤️😌
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
@@diltharakaa1307 👍
@malshiperera7376
@malshiperera7376 2 жыл бұрын
ඊයේ ක්ලාස් එකේදි ඔය කතාව කියනකොටම මම හිතුවා අද ඕකෙන් තමයි වීඩියෝ එක දාන්නෙ කියලා..😌❤
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
හොඳ ඉවක් තියෙන කොට එහෙම වෙනවා තමයි.
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් අපගේ පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී ඔබතුමා ඇතුළු පවුලේ සැමටම නීරෝගී සුව නිරතුරුවම ලැබේවා චිරත් කාලයක් අපගේ දුවාදරැවන්ට දැනුම ලබාදීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා අපගේ ප්‍රනාමය 🙏 ✌ ❤
@rjlasantha3858
@rjlasantha3858 2 жыл бұрын
සර්ගේ පාඩම් ඉතාමත් වටිනවා . සර්ගේ වට්නාකමහ් කියලා නිමක් නැහැ . බුදුසරණයි
@banugodawitharana8102
@banugodawitharana8102 2 жыл бұрын
❤️ලංකාවටම අභිමානයක් සර් ඔයා....🇱🇰
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
සර්ට තුනුරුවන් ගේම සරණයි සර්ට උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayomeekularathna9655
@nayomeekularathna9655 2 жыл бұрын
සර්, කමෙන්ට්, ලයික් නොදැම්මට ඔබතුමා කෙරේ බොහෝ ගෞරවයෙන් තමා මේ වැඩසටහන් බලන්නේ.ස්තූතියි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
ඔහොම වැඩි සද්ද නැති ව , සර් රටේ මිනිස්සු න්ගේ මනස හදන්න . කවදාහරි අනාගතයේ , ලංකාවේ මිනිස්සු ලෝකේ ට ,දැනෙන්න දෙයක් කරයි. ජාතිකාභිමානය හා විවුර්ත මනසින් ජීවිතේ යතාර්ථය තේරුම් ගනීවි .
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
විවෘත කිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.
@lesitech3656
@lesitech3656 2 жыл бұрын
ඉතාමත් හරවත් වීඩියෝවක් සර්. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ආදරයට හේතුව, ආදරය යනු කුමක්ද යන්න විග්‍රහ කර ප්‍රථම වීඩියෝ එක. 💪👍🇱🇰🙏
@prilanka100
@prilanka100 2 жыл бұрын
නියම පාඩම සර් අපේ ගෙදර ඇතිකරන කිකිලිත් පැටවුන්ට පට්ට ආදරෙයි උකුස්සො එක්කත් මරාගන්න යනවා
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 2 жыл бұрын
ඉතාම මනරම් සිත් ඇද ගන්නා පහදා දීමක්.ඔබතුමා ගුරු දෙවියෙක්.තුනුරුවන්ගේ පිහිටෙන් සියලුම ආරක්ෂාව ලැබේවා.👏💐💐💐
@nishanthidipashika1307
@nishanthidipashika1307 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
ආදරය ලිංගිකත්වය දෙක නිවැරදිව අර්තදැක්වුව❤️🙏🏾
@krishanthiwasana1445
@krishanthiwasana1445 2 жыл бұрын
සර් සර්ට ගොඩක් පිං. මෙහෙම විග්‍රහ කරන එක.ආසාවෙන අහන්නෙ. සර්ට උතම් දළදා සමිදු පිහිටයි
@anush1683
@anush1683 2 жыл бұрын
ගුරුවරුන් ගැන තවමත් ගවුරවයක් හරි තියෙන්නේ මේ සර් නිසා 💯
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ඒ ගෞරවය මේ වගේ වුණා නම් ගොඩක් හොඳයි. 👍👍👍
@chamilahalangoda9930
@chamilahalangoda9930 2 жыл бұрын
ඇත්ත සර් ....ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති උන් තමා දැන් ආදරේ කරන්නේ.....දැන් 1 වසරේ ඉදන් ආදරවන්තයෝ ඉන්න රටක් මේක.....ඉතා කණගාටු දායක් තත්ත්වයක් තියෙන්නේ හැම අතින්ම අපෙ රටේ...
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මවගෙන් ලැබෙන ආදරය පලමුව දරුවා ලැබිය යුතුයි. පිය සෙනෙහස ලැබීමට වාසනාවන්ත විය යුතුයි. සහෝදර සහෝදරියන්, ඥාතින්, වැඩිහිටියන් සහ අසල්වාසීන් ගේ ආදරය රැකවරණය යටතේ වැඩෙන දරුවන් එලෙස විකෘතිතා නොපෙන්වන තරම්ය. එවැනි අඩු ලුහුඬුකම් ඇති දරුවන් තමන් නොලද ආදරය ❤️💓❤️ බාහිරින් සොයා ගැනීමට උත්සාහ කරයි. එය සමාජ ගැටලුවක් විනා දරුවාගේ වරදක් නොවේ.
@chamilahalangoda9930
@chamilahalangoda9930 2 жыл бұрын
@@RansHalwa දරුවන්ගේ වරදක් නොවන බව මමද හොදින්ම දනිමි සහෝදරිය....නමුත් මා මින් අදහස් කල දේ ඔබට නිසි ලෙස වැටහී නොමැත....මෙය මා හුදෙක්ම සියැසින් දැක දැමූ comment එකක් බැවින් ඊට කලබල වීමේ අවශ්‍යතාවක් කිසිවෙකු හට නැත...යමක් කියවා එහි නිසි අර්ථය නොදැන රිප්ලයි කිරීමෙන් වලකින්න....මා මෙය එකම කෝණයකින් පමණක් බලා කී දෙයක් නොවේ...තම දරුවන් පිලිබද නොසැලකිලිමත් කමින් ජංගම දුරකථනයේ රූපවාහිනියේ එල්ලී සිටින දෙමාපිය වැඩිහිටි සියල්ලන්ටම අවධානය පිණිස දැමූවකී.....
@chamilahalangoda9930
@chamilahalangoda9930 2 жыл бұрын
@@RansHalwa එලෙසම මෙය ඔබට අපහාස කිරීමට හෝ බැන වැදීමට දැමූවක් නොවන බවද කරුණාවෙන් සලකන්න...
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මා කියූ දෙය සමස්ත ප්‍රජාව කෙරෙහිම බලපවත්වන්නාවූ කාරණයකි. ඔබේ අදහසින් උදහස් වීම හෝ සතුටට පත් වීමක් මෙහි නොමැත. ඔබ ප්‍රකාශයට පත් කීරීමට බලාපොරොත්තු වූ අදහස සාර්ථක නොවූ බව පමණක් පැහැදිලි වේ.
@chamilahalangoda9930
@chamilahalangoda9930 2 жыл бұрын
@@RansHalwa Good luck...ඔබ විශිෂ්ටයි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මේ පාළු සීත රාත්‍රියේ කියා දෙන්න ප්‍රේමය නම් කිමැයි කියා.... ❤️
@ssanda6664
@ssanda6664 2 жыл бұрын
මම bio science ගැන මොනවත් දන්නෙ නැති උනත් සර් ගෙ videos ඔක්කොම බලනවා .බුදු සරණයි සර්ට .
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@praneethcharuka.
@praneethcharuka. 2 жыл бұрын
Science ඉගෙන නොගත්තත්...ආසම Sub එක දැන්..❤️🙏💙
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
"ඔබ හැර යන්නට නොදේවි මගෙ සිත" --------------------------------------- ආභාදිත අයව ශ්‍රී පාද වන්දනාවෙ රැගෙන යන්න බස් දුන්න එකට සන්න ඔබට සැලියුට් කලා. සතුටුයි!
@chamod2003
@chamod2003 2 жыл бұрын
sirawata.mokeda kiwwe
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ආබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින් ස්තුතියි. ❤️ මියුරු කල්පනා මැවෙනා තුරු නිළමේ........ බලා සිටී.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
@@RansHalwa _"ඔබ කව්ද ප්‍රියේ ......."_
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
@@chamod2003 'සල්ලි එපා උරහිස දෙන්න' විඩියෝව-(දින තුනකට පෙර.)
@chamod2003
@chamod2003 2 жыл бұрын
@@user-ku2s thanx yaluwa
@sachinthasudhara4100
@sachinthasudhara4100 2 жыл бұрын
ලොකු අර්ථයක් තියනව..
@darshanamadushanka7930
@darshanamadushanka7930 2 жыл бұрын
ආදරේ සර් ❤❤❤❤❤❤❤
@chamikasllk9045
@chamikasllk9045 2 жыл бұрын
ආදරෙයි සර් හැමදාම 💘❤️
@vajirahasantha1659
@vajirahasantha1659 2 жыл бұрын
ගැම්මක් තමා සර්....❤️
@ppjayasekara
@ppjayasekara 2 жыл бұрын
ඔබ තුමා හරි තරුන පරම්පරාවේ ඇස් ඇරවන එක නම් ජාති ජාතිත් පටිසන් දෙන පිනක්.
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 2 жыл бұрын
ඔබතුමා කිව්ව වගේ වානරයා කලින් හිටිය වගේ හිටියනම්👍 මගේ කියලා දෙයක් නැතුව 👍 අද ලෝකෙ මේ කිසි ප්‍රශ්නයක්👍💯 නෑ මගේ කියලා දෙයක් ඉතිරි කරන්න යනකොට බදාගන්නවා ඔක්කොම ටික 💯 අනිත් උන්ට කන්නත් නෑ💯 ඔයවගේ කෙනෙක් ජනාධිපති කරන්න ඕන 💯 ඒකයි මගේ අදහස ස්තුතියි සර් 💯❤️🙏
@sarangasaman1458
@sarangasaman1458 2 жыл бұрын
Nice explanation and separating what is LOVE and what is LUST.. Wishes for your Good Health 🙏
@upalidharmasri7287
@upalidharmasri7287 2 жыл бұрын
පිරිමියා, මුලින්ම රාගයෙන් පටන් ගෙන පසුව ආදරයට වැටේ.... ගැහැණිය, මුලින්ම ආදරයට වැටී පසුව රාගයට වැටේ... ස්තූතියි ගුරැතුමණි... දීර්ඝායු වේවා!!!
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
godak watinawa sir hamadama balanawa sirge video
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
🤟🔥♥️...මේක කියා දෙද්දී ඊයේ Clz එකේ ඉදපු උන් මේ කොනට 👇
@theekshanajayalath7023
@theekshanajayalath7023 2 жыл бұрын
කවදද බන් ඔක කියලා දුන්නෙ
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
@@theekshanajayalath7023 ඊයේ බන්...2022 Clz එකේ
@theekshanajayalath7023
@theekshanajayalath7023 2 жыл бұрын
@@kalanadissanayake9294 මේ දවස්වල තියෙනවද clz
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
@@theekshanajayalath7023 oh bn thiyeno
@theekshanajayalath7023
@theekshanajayalath7023 2 жыл бұрын
@@kalanadissanayake9294 මම හිතුවෙ a/l අයට තාමත් online කියලා . රජයෙන් අවසර දීලද👍
@saralarangani7807
@saralarangani7807 2 жыл бұрын
තෙරුවන් සරනයි නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා
@user-ot3lj5xh8t
@user-ot3lj5xh8t 2 жыл бұрын
විකෘතිය ඇතිවීමත් පරිණාමයක් නං, ඒක ප්‍රකෘතියකට ගන්න හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි. සර් ඒ ලක්ෂය ද කියල වෙලාවකට හිතෙනව. දැං කාලෙ ඇහෙන සිංදුවල ඉදන් ලාමක, බොලද, කෙලින්ම රාගයට කතාකරන, සාහිත්‍යයකින් තොරවුණු රසවින්දනයකින් මත්වුනු තරුණ පිරිසක් දැං දැං කරලියට එනව. මිනිස්සුන්ගෙ රසවින්දනයට මොකද මේ වෙන්නෙ කියන එක ඊළඟ එපිසෝඩ් එකට සම්බන්ධ කරන්න කියල පුංචි ඉල්ලීමක් කරනව. තෙරුවන් සරණයි.!! ජයවේවා සර්ට..!!!👁️‍🗨️👣
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 2 жыл бұрын
Great explanation, thank you sir
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
කූඨ ව්‍යාපාරිකයින් මෙන්ම බොහෝ මාධ්‍යකරුවන් ගේ මනදොළ සපුරාලන විකෘති දිනයක් ලෙසයි මා වැලන්ටයින් දිනය දකින්නේ..මුළු අනාගතයම මේ දිනය නිසා අඳුරු කරගත් බොළඳ මෝඩ මානවිකාවන් කී දෙනෙක් මේ වනවිට කඳුළු සලනවා ඇත්ද...මෙය පිටු දැකිය යුතු කාලයයි මේ...
@kavyasithumini7736
@kavyasithumini7736 2 жыл бұрын
2022 A/l sasip biology nugegoda god bless you sir !
@shortvideovn8967
@shortvideovn8967 2 жыл бұрын
Super explain 💖
@shanka1206
@shanka1206 2 жыл бұрын
සර් හැමදාම දෙයක් කියල දෙන්නෙ පාඩමක් එක්ක, දැනුම ❤️
@timestamplease
@timestamplease 2 жыл бұрын
මාරම වැදගත්
@theguitarman1487
@theguitarman1487 2 жыл бұрын
the best explanation I heard in my entire life🧡🧡🧡🧡
@gurugekumara2807
@gurugekumara2807 2 жыл бұрын
සර් බුලත් විට කෑම ගැන ටිකක් පහදන්න පුලුවන් නම් ඉස්සරහට වීඩියෝවක..
@chanuldevdisa5091
@chanuldevdisa5091 2 жыл бұрын
මුතුගල සර් තුත් දාල තිබ්බ වැලන් ටයින් වලට වීඩියෝ එකක්
@manjulakarunathilaka7949
@manjulakarunathilaka7949 2 жыл бұрын
Thanks sir වැලන්ටයින් එක ගොඩක් වටින්නෙ කසිකබල් මාද්‍යට චැනල් වලට තමයි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
විකුණාගෙන කන්න ඇති සියලුම දේ විකිණීම ඔවුන්ගේ කාර්යයයි
@nishagayani1640
@nishagayani1640 2 жыл бұрын
Super sir great topic 🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻
@Diltwin
@Diltwin 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏❤️😊
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 2 жыл бұрын
pls share more advices sir. God blessed sir
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
ආයේ ඉතින් මට ඉස්කෝලේ යන්න වෙන්නේ ලබන ආත්මේ තමයි සර්.. එත් .. ජිවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් මේ පාඩම් වල තියෙනවා... ලබන ආත්මෙට යනකොට අරන් යන්න බැරි වේවිද මන්ද
@thanujadarshani7205
@thanujadarshani7205 2 жыл бұрын
Sir ta බුදු සරණයි sir දීර්ඝායුෂ වේවා ❤️😍
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය. දැන් මගේ වර්තමානය ඔබය. අතීතයද ඔබමැ විය. මාගේ උත්තරීතර අනාගයද ඔබයි. නන්දා මාලිනී.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_"ඔබයි රම්‍ය සඳ කිරන ඝන අන්ධකාරේ......."_
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@user-ku2s ඔබයි සෞම්‍ය තරු 🔯🌟🔯 එළිය ගිම්හාන කාලේ
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
@@RansHalwa _සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්...._ _පිපී ආමි අරවින්දයක් සේ තලාවේ...._ _ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය._
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@user-ku2s අරවින්දයක් 🌷 සේ තඩාගේ
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
@@RansHalwa මම මතකයෙන් ඒ පද ලීවෙ. පසුව මම ඒ ගීතය අහලම බැලුව. ඇත්තටම ඒ ගයන්නේ " අරවින්දයක් සේ තටාකෙන්" කියලයි. තටාකය නම් පොකුණයි . ඔබගේ උත්සාහයට ස්තුතියි !
@sheronlevin3524
@sheronlevin3524 2 жыл бұрын
පෙබරවාරි 14 කතෝලික අපේ සාන්ත වැලන්ටයින් මුනිතුමාගෙ මංගල්‍යය 🙂👍♥️
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත කතාවක්
@upamalirandeniya219
@upamalirandeniya219 2 жыл бұрын
godak adarei sir .teruwan saranai tisthun kotiyak dewiyange pihitai arakshawai!
@PramudithaMaduwantha
@PramudithaMaduwantha 2 жыл бұрын
Appreciate sir💖💖
@galeeka1
@galeeka1 2 жыл бұрын
Thank you beautifuly explained to the young misled children.
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
හරිම ලස්සන පාඩම සර්, සුන්දර සුන්දරයි !🌹🌹🌹
@thusithakalupahana4695
@thusithakalupahana4695 2 жыл бұрын
Sir වගේ කෙනෙක් අපේ රටේ president වෙනවා නම් අපි කොච්චර පින්වන්තද ? Sir ඒ ගැන සලකා බලන්න .
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
You are great sir 🙏
@indi15
@indi15 2 жыл бұрын
Thanks sir love too much 👍👍👍👍👍❤️
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 2 жыл бұрын
ඉතා පැහැදිලි කිරීමක් සර්
@gaminidharmasena444
@gaminidharmasena444 2 жыл бұрын
නියමයි සර්...
@sandupamaprasadinie768
@sandupamaprasadinie768 2 жыл бұрын
සර්ගෙන් ඉගෙනගත්තු අපි ගොඩක් වාසනාවන්තයි..
@alankarasrilanka9997
@alankarasrilanka9997 2 жыл бұрын
ඔතනින් එහාටත් කියල දෙන්න සර් ....ගොඩක් වට්නව
@dayani4579
@dayani4579 Жыл бұрын
Theruwan.saranai.sar.🙏🙏🙏🙏
@kasunsanjaya4264
@kasunsanjaya4264 2 жыл бұрын
බොහොම හොඳ විඩියෝවක්
@isharadesilva9861
@isharadesilva9861 2 жыл бұрын
Sir pregnacy period eke red cells distribustion width eka gana tikak kiyala denna puluwanda?
@hirushigurudeniya7834
@hirushigurudeniya7834 2 жыл бұрын
Mm anthropology fantastic👌
@chandrii6463
@chandrii6463 2 жыл бұрын
Digasiriwewa.sirta.theruwansaranai🙏🙏🙏👍👍🌷🥀
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Thank you .👍👍👍
@dammikaperera6541
@dammikaperera6541 2 жыл бұрын
Padama tawa tikak digata karanna tibune sir,teruwan saranai 🙏
@anuradharmasiri8723
@anuradharmasiri8723 2 жыл бұрын
"edada pebarawari 14" niyamayi thissa sir.manawa parinamaya gana kiyadun me tika athi
@The-Devil-Punisher
@The-Devil-Punisher 2 жыл бұрын
බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍😊😊😊😊😊
@madhushanihansika4111
@madhushanihansika4111 2 жыл бұрын
Wishwaye soduru guruwaru🙏🙏🙏
@iduwarakarunarathne
@iduwarakarunarathne 2 жыл бұрын
ඊයේ ක්ලාස් එකේ නේ ටික කියලා දුන්නෙ 😎😍
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
😻....ඖ බ්න්
@chamod2003
@chamod2003 2 жыл бұрын
යා බ්‍රෝ
@vihangabimsara4716
@vihangabimsara4716 2 жыл бұрын
ඔව්
@educationwithhasitha2045
@educationwithhasitha2045 2 жыл бұрын
O/l කරන අපිත් සර්ගෙ වීඩියෝ බලනව
@amazing6357
@amazing6357 2 жыл бұрын
ඒක මරු සර්
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
ගොඩක් කරුනාවෙන් අයදින ඉල්ලීමක්. Mild autism යන රෝගයෙන් පෙලෙන අවුරුදු 4වයසින් යුක්ත පිරිමි දරුවෙක්ට ශ්‍රී ලංකාව තුල පෙන්වීමට සුදුසු ඉතාම හොද docter කෙනෙකුව හදුන්වා දෙන්න පුලුවනිද ඉතාම හදිසියි.දරුවාට ගිඩාක් අසනීපයි.බබාගෙ අම්මයි තාත්තයි දෙන්නමත් එම නිසා මානසිකව ගිඩාක් වැටිලා ඉන්නේ. ඉක්මනින් ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙමි. ස්තුතියි.
@smile.......
@smile....... 2 жыл бұрын
Ee rogedi mokadda wenne 😳
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 2 жыл бұрын
Best of luck sir 🌹🙏
@dilankasandaruwan2955
@dilankasandaruwan2955 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක් සර්
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
ආදරෙයි සර් ... ❤️❤️❤️❤️❤️ ජයවේවා ....! දීර්ඝායුෂම ලැබේවා ....! ❤️❤️❤️❤️❤️
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මොළ හතානෝ 😄
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
@@RansHalwa 😂😂😂😜❤️
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@user-oc7qc4oo4c ප්‍රොෆයිල් පින්තූරය තමයි ඉතින්
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
@@RansHalwa යාලුවෙක්ට ෆෝන් එක දීල ගහගත්ත මගේ සෙල්පියක් ... 😂😂😂😂😜❤️
@samidhikusalya9465
@samidhikusalya9465 2 жыл бұрын
Budusaranae davepehetae 🙏
@dhammikasiriwardena7919
@dhammikasiriwardena7919 2 жыл бұрын
Sir obatumata theruvan sarani.
@sarangasaman1458
@sarangasaman1458 2 жыл бұрын
Tks for this nice talk. Yes you are correct sir Valentine day history is something else .. In commerlised modern world , Valentine day is all about GIFTS .GIFTS . Valentine day has its origin ancient Rome, when the feast of Lupercalia was celebrated from13th to 15th February ..
@niroshaperera3405
@niroshaperera3405 2 жыл бұрын
Very interesting
@sandikanuwan5030
@sandikanuwan5030 2 жыл бұрын
තිස්ස සර් ❤️
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
Budu Saranai Sir
@senarathmindralatha2610
@senarathmindralatha2610 2 жыл бұрын
තේරුවන් සරණයි
@basnayakasumana5479
@basnayakasumana5479 2 жыл бұрын
Wishwaye wishwaya obai deergayu wewa 😍😍😍😘😘😘🙏🙏🙏🙏🇸🇬
@Kr_bha
@Kr_bha 2 жыл бұрын
සර් , අපි බොන ලිං ජලය ගැන සහ filter water ( RO filter machine ) ගැන, TDS අගයන් ගැන කියල දෙන්නකො.. pls
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,6 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,6 МЛН