මින්නේරියේ අලි කතාව | Tissa Jananayake with Life (EP 146)

  Рет қаралды 7,479

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 44
@PahanHiggoda
@PahanHiggoda 6 сағат бұрын
සර්. මම දැන් Medicine selected සර්ගෙ ක්ලාස් එක තමා ආවේ. මේ video බලද්දී කදුලුත් එනවා. සර් දැක්කත් ඇති 😊ආපහු ක්ලාස් එකට ඇව්ල්ලා මේ කතා අහගෙන ඉන්න තිබ්බානම්😂😂😂😂❤❤😂😂😂 මාත් elephants lover කෙනෙක්. මේවා අහද්දී හරිම වේදනයි. අපේ රටේ මිනිස්සුට මේවා කොහොම තේරුම් කරන්නද මන්දා 😥😥😥
@dissakumari1875
@dissakumari1875 9 сағат бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 !! ❤️❤️
@sahan5139
@sahan5139 7 сағат бұрын
7:51 වම් පැත්තේ - රඝූ දකුණු පැත්තේ - ගල්ගමුවේ චණ්ඩි මැද - කාවන්තිස්ස ඇත් රජු ❤
@pushpamanel9039
@pushpamanel9039 3 сағат бұрын
ෂා මම නම් පොඩි ළමයෙක් කතන්දරයක් අහනවා වගේ අසාවෙන් බැලුවේ ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට
@malithaoshansusalperuma4816
@malithaoshansusalperuma4816 2 сағат бұрын
මේ වෙලාවෙත්, අලි නිසා රෑ නිදිවරන ගමන් වීඩියෝව බල මං....😂😂😂😂😂
@malindupamodya1682
@malindupamodya1682 4 сағат бұрын
සර් ආදරේයි❤❤❤❤❤❤ හැමදාම සර් ව දාලා යන්න හරිම දුකයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChampaMuralitharan
@ChampaMuralitharan 4 сағат бұрын
ඔබතුමාට දිර්ඝ ආයුෂම වේවා
@DK_837
@DK_837 2 сағат бұрын
අලියගේ ඉස්සරහ කකුලේ පරිදියේ දිග වගේ දෙගුනයක් තමයි අලියගේ උස
@nimalkumara5675
@nimalkumara5675 6 сағат бұрын
මීට කලිනුත් සර් මේ ගැන කතා කරලා තියෙනවා.පවු අහිංසක සත්තු.ආයෙත් මේ වගෙ දෙයක් වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා.ස්තුතියි සර්ට.තෙරුවන් සරණයි🙏
@KavishaKavisha-rs6wm
@KavishaKavisha-rs6wm 8 сағат бұрын
සර් මං සර්ගේ විඩීයෝ බලනවා.මං 9 වසරේ.ඒත් සර්ගේ class එකට කොහොම හරි එන්න ඕනේ කියලා
@kapilabandara1001
@kapilabandara1001 7 сағат бұрын
කොහොම හරි යන්න . . ඩොක්ටර් කෙනෙක්ම වෙන්න .....❤❤❤❤❤❤❤❤
@Ameesha1889
@Ameesha1889 6 сағат бұрын
අමිත් පුස්සැල්ල සර්ගෙත් cls යන්න.
@ajithkumarathunga8249
@ajithkumarathunga8249 8 сағат бұрын
සර් ඇමසන් ගංගාව හිදෙන එකයි කාන්තාර වලට වහින එකයි ගැන කියන්නකෝ
@ashenadeesha21
@ashenadeesha21 7 сағат бұрын
aniwa
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 8 сағат бұрын
අපේ ප්‍රඥාවන්ත ගුරුතුමා ❤❤
@waruna35
@waruna35 5 сағат бұрын
සත්ව විවිධත්වය මාරයි...
@nilankaprsath5232
@nilankaprsath5232 2 сағат бұрын
මේ අදහස් ටික මාලිමාවේ ආණ්ඩුට යොමු කරමි,අවධානය යොමු විය යුතුමයි,
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 2 сағат бұрын
🙏🙏🙏❤️❤️❤️
@lahirurathnayaka953
@lahirurathnayaka953 9 сағат бұрын
Top
@sunilmaithreege2972
@sunilmaithreege2972 4 сағат бұрын
Sir වනසතා සුරැකීමට ඔබතුමා පෙරමුණ ගන්නම ඕන. මොකද දැන් තමයි ඒකට උචිතම කාලය.ඔබගේ රූමා රටේ ජනාදිපති නිසා ඔබ මෙම කරුනු අරවින්ද අයියා සමග සාකච්ඡා කරන්න. ජනාධිපති සහෝදරයාද උග්‍ර පරිසරවේදියෙක් නිසා මෙම අලි සම්පත ආරක්ෂා කිරීමට සහ ඒ හරහා ඩොලර් ඉපයීමට ඔබතුමා අනිවාර්යෙන්ම පෙරමුණ ගත යුතුමයි. නැත්තං අපේ අනාගතයේදී අලියෙක් කියා පෙන්වන්න වෙන්නේ දළදා මාලිගාවේ සංරක්ෂණය කර තිබෙන රාජා ඇතාගේ පිලිරුව පමණයි . මම දැක්කා මහ කුඹලා කියන කෙනාත් අලින්ගේ කතාව ගැන කතා කරලා අලි හරහා රටට ඩොලර් ගේන ලස්සන සැලසුමක් එයා ළඟ තියෙනවා කියලා කිව්වා. ඒ නිසා මහා කුඹලා සහ කාවන්තිස්ස යන මහා මානව හිතවාදී චරිත දෙක එකතු වී ජනාධිපති සහෝදරයාගෙන් උදව් ලබා ගෙන අලි සම්පත සුරැකීම හා ඒ හරහා රටට ඩොලර් ගෙන ඒමට කළ හැකි සියලු දේ ඔබතුමා කරන්න.මහා සත්ව කරුණාවක් ඇති සතුන් ගැන මනාව අධ්‍යයනය කළ හැකි ඒ සඳහා සුදුසුම මානව සම්පත ඔබ බව සියල්ලෝම පිළිගනීවි. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්තනා කරමු. අනේ සර් මේකනං අනිවාර්යෙන්ම කරන්න. මෙච්චර ක්‍රම සහ විධි දැනගෙන අපරාදේ අහිංසක වන අලි සම්පත විනාශ වී යන්නට ඉඩ දී බලා ඉඳින්න එපා.ඔබට පව් සිදුවේවි.
@NishanthiMalee
@NishanthiMalee Сағат бұрын
Oba kiyana de hari
@samje9042
@samje9042 2 сағат бұрын
❤❤❤
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 9 сағат бұрын
සර් කොහොම හරි දල ඇතෙක් කියල කියා ගත්තා නේහ්
@chandichandi7173
@chandichandi7173 7 сағат бұрын
Aiyoo sir....
@saranuwarapaksha5695
@saranuwarapaksha5695 3 сағат бұрын
Sir wawu pitiya newi okata kiyanne villuwa kiyala.wana Ali samaga dasawasarak kiyana pothead thiyenawa
@hemsampathi671
@hemsampathi671 Сағат бұрын
පැතුම් ගහපු ෆොටෝ එකක් ❤
@mghetathheerath7492
@mghetathheerath7492 4 сағат бұрын
මම දැකලා තියනවා අපෙ හෙන් වල කූරක්කන් ගලවලා කනවා ඒත් ඔය වදිහමයී
@hansaja_ravihara
@hansaja_ravihara 5 сағат бұрын
Sir🤗❤️
@randayajayasinghe1659
@randayajayasinghe1659 9 сағат бұрын
@ramanipbalasooriya6425
@ramanipbalasooriya6425 5 сағат бұрын
💐💐🌼❤️❤️❤️🌼💐💐
@slneelamahamama449
@slneelamahamama449 9 сағат бұрын
බොහෝම අගෙයි
@lushanifernando3522
@lushanifernando3522 9 сағат бұрын
1st view from me ❤️❤️❤️❤️
@AyaanLifestyle-d9r
@AyaanLifestyle-d9r 9 сағат бұрын
💛💛💛
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 9 сағат бұрын
තෙවෙනි මම...🥰🥰🥰🥰
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa 7 сағат бұрын
222❤
@hansiweerasingha4551
@hansiweerasingha4551 6 сағат бұрын
💕🐘🇱🇰💕🐘🇺🇲💕
@OTTO999
@OTTO999 9 сағат бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💓💓💓💓💓💓
@ganishkavijesuriya4180
@ganishkavijesuriya4180 6 сағат бұрын
Photo eka penne na ne
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 7 сағат бұрын
gathawuna kalaya apasu ganna ali atthu dalath baha !🌞🌝
@isharaherath4130
@isharaherath4130 9 сағат бұрын
❤❤❤
@mallikaudatewna5701
@mallikaudatewna5701 9 сағат бұрын
❤❤❤❤
@Achira.332HK
@Achira.332HK 9 сағат бұрын
❤❤❤
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 236 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34