Пікірлер
@anuradhawasala
@anuradhawasala 59 минут бұрын
ehema kenek innawa nan eyata kiyanna kamthima kenek ekka katha krnna oya katha kreene nathi nisa eya duken inne eka nisa eyath ekka katha krnna kiyanna... eya ethkota himita himita hamoth ekkama katha krnna patan gannnwa
@SanandiNuwanya
@SanandiNuwanya Сағат бұрын
You are the master of your fate and saul
@Ravindinawodya
@Ravindinawodya Сағат бұрын
Thank you sir❤😊 Sir mn sirgen igenagenanm nh mn karannet Art me video ek ahamben hmbune...attatm vatina video ekk❤☺️🌹
@Hellodew-t7x
@Hellodew-t7x 6 сағат бұрын
Mn ballo puusanta bayai😐😐😐oy wageema thamai
@DehinghaKasun
@DehinghaKasun 9 сағат бұрын
Just to correct u dear sir. Hitler is Austrian man.not a german.it is a small thing.but I felt to creecy it with a comment. By the way you are my favorite HERO !!!❤
@DamithsuragaMalimge
@DamithsuragaMalimge 10 сағат бұрын
Esthuthi🎉
@samje9042
@samje9042 12 сағат бұрын
❤❤❤🙏🙏🙏
@suwinidilsara
@suwinidilsara 18 сағат бұрын
❤❤❤❤❤
@AmithCushan
@AmithCushan 18 сағат бұрын
❤❤❤ good
@thilinirumesha5728
@thilinirumesha5728 22 сағат бұрын
සර් වගේ නිහතමානී ගුරුවරුන් තව තවත් මෙම පින් බිමෙ පහළ වෙත්වා නිදුක් නීරෝගී සුවය පතමි ❤❤❤
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 Күн бұрын
මටත් සර් කාලයක් ඉන්ජෙක්ෂන් භීතිකාව තදටම තිබුණා.රෝහලකට ගියහම කලන්තෙ හැදෙනවා.මම ක්‍රමානුකූලව එම ෆෝබියා තත්වය මගහැර ගත්තා.දැං එහෙම ප්‍රශ්නයක් නෑ.
@princeofcooking
@princeofcooking Күн бұрын
ඇත්ත❤
@anandarathnasiri2369
@anandarathnasiri2369 Күн бұрын
කොල්ලො කෙල්ලන්​ෙ පනං 4ට දෙනව හීනියට පව් අප්පා සල්ලි වලට අභිමන් තනන ගුරුවරයා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 අනේ මෙහෙම ලෝකයක් බන එහෙමත් කියනවා සිල් ගන්නවා😢😢😢😢😢😢😢😢
@nethahinsa3570
@nethahinsa3570 14 сағат бұрын
ඔයා නොමිලේ උගන්වන්න එහෙනම්. මෙලහට ඔයාට පුළුවන් දෙයකුත් නෑ කරන අයගේ හොදක් දකින්නෙත් නෑ
@buwa0
@buwa0 Күн бұрын
Very outdated information. While I like , enjoy and absorb most of Mr Jananayake’s lessons - in this video he is giving 100% wrong misleading information which will dramatically impair young people’s attitudes towards protein intake. Here in Australia and in all developed countries they highly encourage a large quantity of protein including eggs, beef, lamb , pork, chicken and fish. Also the rates of heart disease and fat liver diseases are way less than south Asian countries and people live upto their 90s-100s with a higher life expectancy than south Asian countries. . It’s all about taking less carbs/ sugars and more protein in every meal - but in Sri Lanka they do the opposite which creates more heat issues. Our kids are encouraged to eat 2-3 egg’s daily plus other proteins in every meal . Whole Eggs are the new super food. Animal proteins are better absorbed into our genetic makeup than plant based proteins. In fact new findings confirm that rate of diabetes and heart issues are higher among vegetarians due to high intake of carb and sugar. So any teenagers listening to this please do not compromise your egg and meat intake it is very important for growing bodies and brains that you take enough protein and balanced carbs with zero sugar if possible. Your carbs will anyway turn into sugars inside.
@azmiyashukri5716
@azmiyashukri5716 Күн бұрын
Good message 👏 God bless you sir 🙏
@lakibroo5936
@lakibroo5936 Күн бұрын
සර් ඔබට පිං අපේ කාලේ හොදම ගුරුවරුන් 🙏🙏❤️❤️
@SehanSehan-e2n
@SehanSehan-e2n Күн бұрын
මගේ ඔිය කියන විදිටහ තවම එ දත් දේක එනවා.බගයක් විතර උඩට ඇවිත්, උන ගැනේනව එ දත් එනකෝට.සේරම දත් 33 තියේනවා, අර කිව දත් දේකේ තවම බාගයක් විතර ඇවිත් තියේන්නේ උඩට😮😂
@HemamaliPriyadarshani-vb9bl
@HemamaliPriyadarshani-vb9bl Күн бұрын
Sthuthiyi sir❤🙏🙏
@chesicafrenando5747
@chesicafrenando5747 Күн бұрын
කොරොනා බෙහෙත ගැන කිව්ව වගෙ තමා දවසක කියාවි මටත් වැරදුනා කියලා😂අනෙ තිස්ස😂
@chesicafrenando5747
@chesicafrenando5747 Күн бұрын
තිස්ස තිස්ස NPP එකට කඩෙ යන ගමන් වගෙ😂😂😂
@DiliniDasanayaka-t5u
@DiliniDasanayaka-t5u Күн бұрын
මම මේ ද්තේ ප්‍රශ්නෙන් දුක් විඳිනවා මේ දවස්වල. 😢 මකුළු ප්‍රශ්නෙත් තියනවා.😂
@Disna0608
@Disna0608 Күн бұрын
අපි දන්න කෙනෙකුත් ඉන්නව ජර්මනියේ .ලංකාවෙන් ඇවිත් අවුරුදු 25ක්.ඒත් ප්ලේන් එකේ යන්න බයයි.උස පාලම් වල යන්න බයයි.යන්නෙම නෑ.ලංකාවට යන්නෙත් නෑ ප්ලේන් එකේ යන්න වෙන නිසා.ගියත් පවුලෙ දෙතුන් දෙනෙක් අල්ලගෙන යන්න ඕනි.ඒ පවුලටම ඒ ප්‍රශ්නෙ තියෙනව.හැබැයි යුරෝපෙ ඕනි රටකට වාහනෙන් යන්න පුලුවන් නිසා යනව
@dissakumari1875
@dissakumari1875 Күн бұрын
ඔබ හරිම සුන්දර මිනිසෙක් ඔබ මේ මිහිමඩළට සම්පතක් ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 ! ❤️❤️
@nimaldissanayake4333
@nimaldissanayake4333 Күн бұрын
බුදු දහමේ ඉගැන්වෙන නාම රූප න්‍යාය සමග හිතක් හැදෙන හැටි ඉගෙන ගෙන ප්‍රායෝගිකව ඒ දේ බලන්න.අපි මේ ලෝකය අල්ලාගෙන අපිට ඕනෑ විදියට ලෝකය තිබිය යුතුයි කියා වැරදි අවබෝධයකින් සිටින තාක් මිනිසා අවුලෙන් අවුලට පත් වෙනවා.මානසික ආතතිය පැලපැදියම් වෙනවා.මිනිස් භවය මහා දුක් ගොඩකට ඇදදමනවා.මිය යනවා.
@JayanthaUkwaththa
@JayanthaUkwaththa Күн бұрын
❤❤❤❤❤❤
@nilanthi-jayasinghe
@nilanthi-jayasinghe Күн бұрын
බුදුසරණයි🎉සර්ට🎉❤❤❤❤❤ආදරෙයි❤
@MalthiTharushika
@MalthiTharushika Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalpanamadushani1215
@kalpanamadushani1215 Күн бұрын
මම මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා.අපිට phobia ගැන ඉගැන්නුවා.සර්ගේ මේ video එක ගොඩාක් වැදගත් එකක්.👍
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 күн бұрын
result of hybride !
@anuradisanayaka9972
@anuradisanayaka9972 2 күн бұрын
සර් පැහැදිලිව උගන්නනවා.අපිටත් සර් ඉගැන්නුවා නම් .අපි අද හොද තැන්වල .මම අනුර දිසානායක .මහ ඇලගමුව. කැකිරාව.යු ටියුබ් බලනවා .බොහොම ස්තුතියි සර් .
@juliyanasoris6479
@juliyanasoris6479 2 күн бұрын
Stay blessed Sir.
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 2 күн бұрын
සර් ට තෙරුවන් සරණයි 🙏😊
@indraamarani3518
@indraamarani3518 2 күн бұрын
❤️
@nimalkumara5675
@nimalkumara5675 2 күн бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏
@surangafernando3100
@surangafernando3100 2 күн бұрын
❤❤❤
@balasuriyagethushari1550
@balasuriyagethushari1550 2 күн бұрын
❤❤❤❤❤
@SanandiNuwanya
@SanandiNuwanya 2 күн бұрын
Suki deegayuko bawa Bawanthu sabba mangalam
@kapilabandara1001
@kapilabandara1001 2 күн бұрын
මමත් මැලේසියාවේ ආවා වැඩක් නෑ කියලා........බහින කල් දෙයියෝ සිහි කරගන ආවේ😂😂😂😂😂😂😂😂😂😂😂😂...........කොයි වෙලාවෙ පත බෑවෙයිද හිතෙනවා....සත්‍තයි......😂😂😂😂😂😂😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 2 күн бұрын
එකකටවත් බය නෑ ol වලට බයයි😌
@xaxaxa-w6i
@xaxaxa-w6i 2 күн бұрын
ඒ ගායකයා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා. එතුමා විසින්ම ඔය කතාව කිව්වා පුවත්පතකට..
@nadeeekanayaka-l4e
@nadeeekanayaka-l4e 2 күн бұрын
Sir lassana wela ❤
@mhdhass4475
@mhdhass4475 2 күн бұрын
Nerve filling kala 1වන වතාවට injections ගැහුව බර ගානක් doca අලවංගුවකින් විතරයි හැරුවෙ නැත්තෙ. තිබ්බ දත් අමාරුවට බෙල්ල කැපුවත් කමක් නැති ගානට හිටියෙ..
@nasliibrahim3429
@nasliibrahim3429 2 күн бұрын
😃😂😅🤣
@ajithkumarathunga8249
@ajithkumarathunga8249 2 күн бұрын
සර් සත්තු,අලි,රිලව් ගැන වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම😊😊
@CharithCooray
@CharithCooray 2 күн бұрын
Million mallawarachchi
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 күн бұрын
මම පොඩි කාලෙ ඉඳලාම උස් තැන් වලින් බිම බලන්න බයයි. පඩිපලෙක නඟින්න බයයි. හැමෝම මට හිනාවෙනවා. ඒක ෆෝබියා එකක් කියලා දැනගත්තේ අවු 20ත් පැන්නට පස්සේ.
@ayeshamadushani8260
@ayeshamadushani8260 2 күн бұрын
අනුරට ජය