KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
TITAN සබ්මැරීනයේ සම්පුර්ණ විස්තරය | TITAN Submarine #titan
7:56
2025 සිද්ධ වෙන්න යන දේවල් | නොස්ට්රඩෝමස් අනාවැකි | Nostradamus Prediction 2025
11:48
The Best Band 😅 #toshleh #viralshort
00:11
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Гениальное изобретение из обычного стаканчика!
00:31
VIP ACCESS
00:47
TITAN සබ්මැරීනයේ අලුත්ම හෙලිදරව්ව | New Update
Рет қаралды 50,457
Facebook
Twitter
Жүктеу
1
Жазылу 517 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 117
@madushanpriyasath3591
Жыл бұрын
Thanks
@AchalaJayalath-z8e
Жыл бұрын
Harima පැහැදිලිව katha karanawa ,thank you
@LakmalRoshan-s5b
Жыл бұрын
Oak island eka gana Dan wistarayak data api balana
@dinithi1409
Жыл бұрын
මටනම් හරීම දුකයි අර තරැණයා ගැන පව් වයසක අයනම් දුරදිග හිතන්නැතිව කරගත් දෙයක් 😪😪
@sl.deneth2434
Жыл бұрын
ඔය වගේ මෝඩ කතා කියන එක නවත්‍තන්න
@Erenyeager-1i
Жыл бұрын
ඒ වගේ මරණයක් ලබන්න වාසනාව ඕන.. මිලිතත්පර දශම ගානකින්..දැනෙන්නෙ නෑ මරනය පේන්නෙත් නෑ..
@hemanthamallawaarachchige6866
Жыл бұрын
එහෙනම් පිපිරීලා මැරෙමු.....😂😂😂😂😂
@nishantha1422
Жыл бұрын
දවසකට රිය අනතුරු වලින් 8/10 මැරෙනවා .හෙට ඔයා මම වෙන්න පුළුවන් .අපි වෙනුවෙන් දුක් වෙයිද ඔය ගිය 5 දෙනාගේ පවුලෙ අය .?? කොරෝනා වලින් මිනිස්සු මැරුනා යුද්ධය නිසා මැරුනා ඔය මිනිස්සු දුක් උනාද?
@funnysl8695
Жыл бұрын
උත් බබෙක්ද 20i වයස kmathen ගිහින් tgiybe 😂😊
@shamalperera4875
Жыл бұрын
ලංකාවේ ජාතික කොඩිය ට ගරු කල යුතුයි මහත්තයෝ ..හොදයි දැන්.
@JerajPrenando-dn3mt
Жыл бұрын
හැමෝම පව්,අනිත් අයනම් ජීවිතේ විදපු අයනෙ,ඒත් අර පිරිමි ළමයා , එයා ගැනනම් ගොඩක් දුකයි 😥
@sisirawickramarathne5875
Жыл бұрын
පොහොසත් පවුලක නිරෝගී අවුරුදු 7 පමණ දරුවෙක් හදිසියේ අසනීප වෙලා අති දක්ෂ ළමා වෛද්‍යවරුන් සිටින සුප්‍රසිද්ධ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබා සුවපත් වී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ටික දිනකින් මරණයට පත් වෙනවා නම් ඒකට වග කියන්නේ කවුද? සුප්‍රසිද්ධ සිංගප්පූරු රෝහලේ අති දක්ෂ ළමා වෛද්‍යවරුන් ද? ඉහත උදාහරණය සමග සැසඳීමට පහත දැක්වෙන උදාහරණයක් ගමු හරියට කෑමට දෙයක් නැති හරියට බෙහෙක් ලැබෙන්නේ නැති හරියට නිරෝගී නැති අවුරුදු 7 පමණ යාචක දරුවෙක් අවුරුදු 90 ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා නම් ඒකට වග කියන්නේ කවුද? හරියට බෙහෙත් දුන්නේ නැති රජය නිසා ද අවුරුදු 90 ට වඩා වැඩි කාලයක් ජීවත් වුණේ හරියට කෑමට දෙයක් දුන්නේ නැති ජනතාව නිසා ද අවුරුදු 90 ට වඩා වැඩි කාලයක් ජීවත් වුණේ කරන කරවන කෙනෙක් ඉන්නවා වගේ පෙනුනට දැනුනට ඇත්තටම එහෙම කෙනෙක් නෑ තම තමන් සංසාරේ දී තමන් විසින් ම කරන ලද දේවල් වැඩි වශයෙන් බලපාන්නට පුළුවන් උදාහරණයක් විදියට පොහොසත් දරුවා පෙර භව සංසාරේ දී ප්‍රණඝත පව් කළ නිසා තමයි අවුරුදු 7 පමණ අඩු වයසින් මරණයට පත් වුනේ නමුත් පෙර භව සංසාරේ දී තමන් සතු දේවල් අනිත් අයට දන් දුන් නිසා තමයි පොහොසත් පවුලක දරුවෙක් වෙලා ඉපදුනේ යාචක දරුවා පෙර භව සංසාරේ දී තමන් සතු දේවල් අනිත් අයට කොහෙත්ම නුදුන් නිසා තමයි යාචක දරුවෙක් වෙලා ඉපදුනේ නමුත් පෙර භව සංසාරේ දී ප්‍රණඝත පව් නොකළ නිසා තමයි අවුරුදු 90 ට වඩා වැඩි කාලයක් ජීවත් වුණේ කරන කරවන කෙනෙක් නෑ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@priyankawee440
Жыл бұрын
දරුවා පවු 😢
@DinuKumari-xh1qz
Жыл бұрын
ඇත්තටම ඇත්ත දැන ගන්න මේ විඩියො බලන්නම ඔනේ ❤❤
@samanpriyantha5556
Жыл бұрын
Ow.
@madushansubasinghe
Жыл бұрын
Niyamaymayi bro❤❤❤🥰
@howareyou6637
Жыл бұрын
Ethakota titanic eka kohomada e widiyatama thiyenne kiyala kawuruth ahanne naththe eyi.
@subramaniyamramu9922
Жыл бұрын
😂😂
@kaveeshagimhana1960
Жыл бұрын
පැහැදිලි කිරීම නියමයි අයියේ✌️❤️
@DianaFernandoyttguvhgcgtv
Жыл бұрын
Budu ammoooo 😮 mawa nam ratak rajyak liyala dunnat,, me gamana arinna ba
@sadareekanirmani204
Жыл бұрын
සිංහ දැනුම ෙවනස්වලා❤❤❤❤❤
@shamalperera4875
Жыл бұрын
මොලේ පෑදිලා ..
@sadareekanirmani204
Жыл бұрын
@@shamalperera4875 මොකක්
@Ythotshorts90
Жыл бұрын
Siyathhe Aravinda ge morning show eke explain eke copiya gediya pitinma e karunu udaharana ekkama mu kiyanawa nikan mu hoyagaththa wage
@seethaseetha6797
Жыл бұрын
ස්තූතියි හොද විස්තරයක් දුන්නාට
@maricute5448
Жыл бұрын
මරණ භය වේදනාවා දැනුනේ නැහැ කියලා ගොඩක් ඒවල අහලා තියෙනවා . මට තියෙන ප්‍රස්නේ එක පාරටම ඔය කියන පීඩනය එන්න විදිහක් නැහැ නේ. Titan එක ක්‍රමානුකූලව නේ මුහුදු පතුලට යන්නේ. එතකොට ක්‍රමක් ක්‍රමයෙන් එපැයි ඒ පීඩනය එන්නෙ. එතකොට ඒක ඇතුලේ ඉන්න අයට දැනෙන්න එපැයි . ඒ සම්බන්ධ තා බිද වැටෙද්දි මවු යානයත් එක්ක? එතකොට කොහොම වුනත් බයක් එනවනේ හිතට. අනික සමබර තැනක ඉදන් එක පාරටම පිපුරුවා නෙවෙයි නේ බෝම්බයක් වගේ. මට ඕක හරිම අපහැදිලියි.
@wondermoonc
Жыл бұрын
දැනගත්ත කරුණු අනුව මේකයි වෙලා තියෙන්නෙ කිලෝමීටර් 2.5 විතර යනකම් ඒ කිය්න්නෙ පැය එකහමාරක් විතර යනකම් පහලට යනකොට මීට කලින් ගියා වගේම සුපුරුදු ගමන ගිහින් තියෙන්න්නෙ. පීඩනයේ සමබරතාවය නැතිවෙලා තියෙන්නෙ එකපාරටම. ඒක පිටට තට්ටු කරලා ආ දැන් මැරෙන්න යන්න්නෙ කිය කිය ඉදලා නෑ. සුන්නත්දුවිලි වෙලා කියලා කියන්නෙ ඒකයි. හිතාගන්නවත් නෝ ටයිම්. පරමාණු බෝම්බයක් පිපිරුනාම ඒ පරමානුවේ අඩුව පුරවන්න තව පරමානු එකතුවෙනවා වගේ ඇගවල් කඩාගෙන යන පීඩනයකින් වතුර ඇතුලට කඩාගෙන ඇවිත් තියෙන්නෙ. ඇතුලේ තියන වායුව මුහුදු පතුලෙව් විසිරිලා යන්නෙ වෙඩිල්ලක් වගේ . වේදනාවක් දැන්නෙන්න තරම් නැලවෙන්න කාලයක් මදි සහෝදරයා. මේ ඔක්කොම විද්‍යාත්මක හේතු . අපි දන්නෑ ඇත්තටම මොනා උනාද දන්නෙ ඒ අයම තමයි
@arosh77
Жыл бұрын
Implosion ekak neda wela tiyenne ?
@Glaparri2023
Жыл бұрын
I watch your all videos 😍 Nice explanation
@prabathudayajith1341
Жыл бұрын
Mama harima asai sinha danumata.watinawa me wada satahana
@boykagaming1484
Жыл бұрын
අපි දන්නෑ මොන බලවේග ලොකෙ තිද කියල ජිවත් වෙලා මැරෙන එක.විතරනෙ කරන්න පුළුවන් පිස්සු විකාර විශ්වාස කරන්න බැරි අත්දැකීම් ලබපු අය ඉන්නව ඉතින් මෙකත් ඇත්ත විදියට පෙන්නුවට එහෙන් වෙනම පැත්තක් තියෙන්න පුළුවන් 🤕💔
@apmusicman8259
Жыл бұрын
කෝටිපතියන් ලෝකෙන් සැඟවිලා ඉන්න මේ වගේ කතා මවනවා කියලා කියනවා,, ශරීර කොටස් නම් කොහොමත් hamba වෙන්නේ නැ
@ajithpriyantha7835
Жыл бұрын
සම්බන්ධතාවය ගිලිහි ගියා කියන්නේ ...පුපුරලා තමයි එහෙම වෙන්න ඇත්තේ...😢
@saromunasingha3679
Жыл бұрын
Nodanna deyak hariyata padili kirmak onanam ithin sinhadanuma thamai❤
@sanjeewarukshan7386
Жыл бұрын
තව පාට් ඕනි මදි.. තව තව විස්තර ඕනි .ඉදිරියටත් බලපොරොත්තු වෙනව
@ප්රබුද්ධ
Жыл бұрын
ඔක හදන්න තිබුනේ මැටි වලින්
@asankasilva7495
Жыл бұрын
😂😂😂😂😂😂😂
@shamalperera4875
Жыл бұрын
ඒ මොකෝ😂😂😂😂
@chalithakumarasinghe7625
Жыл бұрын
ඒක එහෙම වුණානම් හොදයි. සියලුම දෙනාට නිවන් සුව අත්වේවා.
@shirajismail3544
Жыл бұрын
Maranayayi Aharayayi Kothenada kiya kawruth nodanyi Eyayi sathya. Maranayayi Aharayayi kothenada ethanata yaa yuthumayi.
@virupalihakkara6147
Жыл бұрын
අයියෙ අර කලින් තිබ්බ background music එක ලස්සන යි නෙ වීඩියෝ එක පටන් ගනිද්දි...😐😐
@maheshwelgama3379
Жыл бұрын
ඔිය Back Ground location හොදයි නියමයි මල්ලී
@ajithpremalal8219
Жыл бұрын
ඕකේ කැමරා තියෙන්න ඇතිනේ videos ඇතිනේ
@m.h.deeganatha432
Жыл бұрын
පිටත පීඩනය වැඩිවුනහම තෙරපීමක් ද , පිපිරීමක් ද ? මේ අවස්‍තා දෙකෙහිදිම " සබ්මැරිනයෙහි පිපිරීමක් " නම් සිදුවෙනව. මෙහිදී සිදුවන තෙරපීම වර්ග අගලකට ටොන් 2 දෙකක් නම් ශරීර , එය දරා ගතනොහැකිකොට , සිදුවිය හැක්කේ කුමක් විය හැකිද ?
@karunasundara239
Жыл бұрын
hithalu thama ithin
@sudathbandara3471
Жыл бұрын
පුපුරනවා කියන්නේ මේක එලියට පුපුරා යාමක්ද, ඇතුලට හැකිලීමක් ද.
@Erenyeager-1i
Жыл бұрын
ඇතුලට
@onlinebusiness9847
Жыл бұрын
ඇතුලට ( බියර් කෑන් එකක් පොඩි කරා වගේ තප්පර 1 කටත් වඩා අඩු කාලයකින් )
@NIMO_Editing_Studio
Жыл бұрын
හැකිලෙනවා
@sudathbandara3471
Жыл бұрын
ඔව්.... ඒ කතාව හරියටම කීවා නම් හරි...... කොහොම උනත් හොඳ වීඩියෝ එකක්.....
@Chuta-t5d
Жыл бұрын
ඒ වගේ දරා ගන්ඩ බැරි පීඩනයක් මුහුද යට තිබෙනවා නම් මීට කලින් ගිලුණු නැව්, එහෙනම් පොඩි වෙලා චප්ප වෙලා, නැවක් කියලා අදුරගන්ඩ බැරි විදිහට මුහුද අඩියේ තියෙන්ඩ ඕනෙනෙ එහෙම නම්. ඒත් සමහර ගිලුණු නැව් වල පොටෝ දැක්කහම නැව හදපු විදිහට වගේම තියෙනවානෙ,වෙනසකට තියෙන්නේ නැව් වටා පාසි බැදිල තියෙන එක විතරයි..
@OshadaG
Жыл бұрын
ගිලුනු නැව්වල බිත්ති මත හැම පැත්තෙන්ම දැනෙන පීඩනය සමාන නිසා ඒව කැඩෙන්නෙ නෑ
@onlinebusiness9847
Жыл бұрын
එහෙම වෙන්න පීඩන වෙනසක් තියෙන්න ඕන මේ සබ්මැරීන් එක ඇතුලේ සාම්නය වයුවේ තියෙන්නේ සාම්න්‍ය පීඩනය හැබැයි එලියේ වතුර නිසා අධික පීඩනයක් තියෙනවා ඒ පීඩන වෙනස නිසයි පිපිරුවේ ගිලුණු නැව්වල එහෙම ඇතුලක් නෑ නේ ඒවා ඇතුලෙත් වතුර බිත්ති දෙපැත්තම පීඩන සමානයි
@anuravindra2014
Жыл бұрын
Hariyata hari
@raveenphotography3731
Жыл бұрын
ANE GONOOOO....
@AnuWickramasingha
Жыл бұрын
පීඩනයක් කියන එකේ තේරුම වත් දන්නේ නැ නේ
@RupaNallaperuma-wt3mz
Жыл бұрын
බොහොම ස්තූතියි
@mariyaimarina2183
Жыл бұрын
Oya sabmarine giya akekwath marune neha..ban un innawa..marune me boruwata rewatuna ubali
@nazreenfarook1388
Жыл бұрын
Nice video. Titan පරීක්ෂණය සම්බන්ධයෙන් නිෂ්චිත නිගමනයක් තවම නැහැ නේද? 🤔 Sinha Dhanuma අලුත් වෙලා 👌✌️
@anushatharangani745
Жыл бұрын
Good explanation thank you sir ☺️❤
@natureprasanga
Жыл бұрын
Niyamai ayiye great
@nipunaravinda1471
Жыл бұрын
Aiya background akatai video logo ai wenas wela tiyenne
@desmansubananda1445
Жыл бұрын
ඔයා කියන කතාව පිලිගන්න අමාරුයි.මොකද දැනට යානෙ කොටස් හම්බවෙලා තියෙනවා .ඔයා කියන විදිහට පිපිරීමක් වුනානම් කොහොමද යානයේ කොටස් ඉතුරු වෙනේ🙄
@kalindurathnayake2521
Жыл бұрын
එක ඕක සැබ්මෙරින් එකක් නොවේ.
@raveenphotography3731
Жыл бұрын
PLANE EKAK
@kalindurathnayake2521
Жыл бұрын
@@raveenphotography3731 hariyata hoyala balapan hina wenna kalin.gon joke dannethuwa.
@pasindujeewantha4797
Жыл бұрын
නියමයි අයියා 😍
@kapilabandara1001
Жыл бұрын
Background මාරුවෙලා.......
@Harsha-ks6yn
Жыл бұрын
රුසියාව මොකක් හරි සම්බන්ධතාවයක් ඇති කියලා හිතනවා.මේ පිපුරුමට
@onlinebusiness9847
Жыл бұрын
😂 ඕක පිපිරෙව්වා කියලා රුසියාව ට සත 5 ක වැඩක් නෑ
@raveenphotography3731
Жыл бұрын
OW eka pupurana welawe putinta padayakuth gihin.....
@perera2005
Жыл бұрын
පච පවුල.😂
@ranilfernando9853
Жыл бұрын
👍👍👍👍👍👍👍👍💗
@dipaludawatta8942
Жыл бұрын
Oksigion nathuwa marunata passe nemeida titan pupurala thiyenne
@onlinebusiness9847
Жыл бұрын
නෑ පලවෙනි දවසෙම පුපුරලා තියෙන්නේ ඔක්සිජන් අවුලක් වෙලා නෑ ඒකේ බිත්තිවලට පීඩන වෙනස දරන්න බැරුව පුපුරලා
@DianaFernandoyttguvhgcgtv
Жыл бұрын
😮
@wijesekarashantha7601
Жыл бұрын
ඔය කියන හරියේ මාළුන් නැද්ද? ඉන්වනම් ඒ කොහොමද?
@onlinebusiness9847
Жыл бұрын
ඉන්නවා හැබයි ඒවාට හැඩගැහුනු මාළු වර්ග ටිකක් විතරයි උන්ගේ ශරීර හැදිලා තියෙන්නේ ඔය පීඩනේ එක්ක ජීවත් වෙන්න උන්ට මුහුදේ උඩ පැත්තට එන්න බෑ මැරෙනවා
@NIMO_Editing_Studio
Жыл бұрын
අනික ඒ මාලුන්ට ඇස් නෑ.මොකද ඒ හටියට යනකොට හිරු එලිය වැටෙන් නෑ නේ
@AnuWickramasingha
Жыл бұрын
ඇයි අනේ ඔයාලා ගොන් කතා දාන්නේ මේකේ සාමාන්‍ය දැනුම වත් නැද්ද ඔයාලට 😪
@boykagaming1484
Жыл бұрын
mysterious
@shriyakanthi3295
Жыл бұрын
Good news
@tharumaxxaa2572
Жыл бұрын
❤️❤️❤️❤️
@tookhearttiktok280
Жыл бұрын
1st command
@chrismarlon7146
Жыл бұрын
M Gowri😂
@ShanuMadhu-o7b
Жыл бұрын
🎉🎉🎉
@binojmadhuranga3238
Жыл бұрын
🎉
@sudarshanaperera1446
Жыл бұрын
Para dige
@Tipper-Parking.
Жыл бұрын
ආ බොසා දැන් සබ්මැරීන් එක විකුනන් කනෝ වගේ 😂😂😂 යුක්‍රෙනෙ යුද්ධය විකුනන් කාල ඉවරයි ද 😂😂😂😂😂
@chamindapriyadarshana8238
Жыл бұрын
පිපිරැනා කියන දේ විශ්වාස කරන්න බෑ.. ඔතරම් පීඩනයක් තිබුන නම්... ටයිටැනික් නැව මීට වඩා විකෘති වෙලා තියෙන්න තිබුණා... නමුත් නැවේ කිසිදු වෙනසකට ලක්වෙලා නෑ... මුහුදේ එවැනි ගැඹුරක ඉන්න මාළුන් නම් උපතේ සිටම එම පීඩනයට ඔරොත්තු දෙන විදියට හැඩගැහිල ඇති... එසේනම් ටයිටැනික් නැව ගිලෙන මොහොතේ එය මෙවැනි ගැඹුරකට ගිලෙන විට නැවේද වෙනස්කම් වෙලා තියෙන්න ඕන.. ඒත් ඒ කිසිවක් වෙලා නෑ.. අනික එම ටයිටැන් සබ්මැරිනය එවැනි ගැඹුරකට ගියපු පළමු වතාව නෙමෙයි... ඒ නිසා මේක ප්ලෑන් කරල කරපු දෙයක් වෙන්නම ඕන...මේක වෙනත් කණ්ඩායමක් විසින් මේ විදියට පුපුරල ගියපු විදියට පිටපත සකස්කරල තියෙනව... මෙහි හිටපු අය මැරිලත් නෑ.. මොවුන් ලොකයෙන් වසන් කරන්නට කරපු දෙයක්...
@Ishan_Pramuditha
Жыл бұрын
kzbin.info/www/bejne/gp_bY4asrtWJfqM
@nishantha1422
Жыл бұрын
වෙන්නත් පුළුවන් ????
@shiranthamadawa7122
Жыл бұрын
උබට මෝලයක් නැද්ද බං එක තේරැම් ගනන්
@hasithmadushanka3859
Жыл бұрын
කලින් ගිලුන දේවල් විකෘති වෙලා නැත්තේ පීඩනය හැම අතකින්ම සමානව යෙදෙන නිසා..ඒත් මේකෙ ඇතුලත පීඩනය අඩුයි.. එලියෙ පීඩනය වැඩී... එවිට පුපුරන්නෙ ඇතුල් පැත්තට..
@jananihansika4761
Жыл бұрын
පීඩනය ගැන නම් ඔයා හිතපු විදිය වැරදී හැබැයි මේක Drama එකක් කියලා මුල ඉදලම හිතුනා.
7:56
TITAN සබ්මැරීනයේ සම්පුර්ණ විස්තරය | TITAN Submarine #titan
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 76 М.
11:48
2025 සිද්ධ වෙන්න යන දේවල් | නොස්ට්රඩෝමස් අනාවැකි | Nostradamus Prediction 2025
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 14 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
11:39
යහන්ගත වෙන්න ආපු කොල්ලට, කෙල්ල කරපු අපරාධය | Sharon Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 6 М.
29:17
ජනපතිගේ ඉඳන්ම කැපකිරීම්වලට සුදානම් විය යුතුයි!
Newsfirst Sri Lanka
Рет қаралды 40 М.
44:44
මොනවද මේ නිදන් කොහොමද මේවා ගොඩ දාන්නේ. මේ රටේ වැඩිපුරම නිදන් ගොඩ දැම්මේ හිටපු පාලකයෝ.
Truth with Chamuditha
Рет қаралды 63 М.
11:04
උතුරු කොරියාව ලස්සන කෙල්ලොන්ට සිදුවෙන දේවල් | About North Korea #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 112 М.
2:34
මුළු ලොවක් බලා සිටින - පැය 7න් විසඳෙන ඉරණම - Hiru News
Hiru News
Рет қаралды 338 М.
28:01
වෙනිසියුලාවේ මුදල් ඇමැතිත් ණය ගෙවලා බැනුම් ඇහුවා!
Newsfirst Sri Lanka
Рет қаралды 11 М.
6:21
Implosion Titan Oceangate How it Happened | Submersible Submarine Parts #3d
AiTelly
Рет қаралды 16 МЛН
12:19
මෙහෙමත් අමන මිනිස්සු තාම මේලෝකේ ඉන්නවනේ | Black Magic Kerala #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 115 М.
32:19
😳Now! Putin CRASHED the RUBLE! Economic collapse: China has cut off oil. 2025 forecast is SHOCKING
24 Канал
Рет қаралды 56 М.
10:50
එක පිරිමියකු සමග යහන්ගත වුන අම්මා සහ දුව | Sudir Story #sinhapawla #sinhadhanuma #bangalore
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 90 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН