TITAN සබ්මැරීනයට ඇත්තටම මොකද උනේ... | Prasad Siriwardana

  Рет қаралды 364,330

Prasad Siriwardana

Prasad Siriwardana

Күн бұрын

#physics #titan #ocean
TITAN සබ්මැරීනයට ඇත්තටම මොකද උනේ...
Physics වලින්ම දැන ගනිමු

Пікірлер: 558
@TurningPoint-9624
@TurningPoint-9624 Жыл бұрын
මම A/L වලට කරේ Art.Physics ගැන මොනවත්ම දැනුමක් නැ එත් මේ සර්ගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි.ඒ පැහැදිලි කිරිම හොදින්ම තේරුම් ගත්තා.Physics ලස්සන Subject එකක් කියලා අද තමයි දැන ගත්තේ.ජය වේවා ගුරුතුමණි.🙏
@sahan_sanjaya
@sahan_sanjaya Жыл бұрын
මාත්
@N.imanthadesilva
@N.imanthadesilva Жыл бұрын
Me too🙂✊💙🎉
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මම ඉන්නේ USA වල මෙහෙ ළමයි campus යන්නේ OL දැනුමෙන්, තරග විභාගයක් නැහැ campus යන්න. මෙහෙ campus තියෙන්නේ වැඩ්එඩෝන්ට නමේ දෙයක් ඉගෙන ගන්න ආස අයට. ඉතින් campus ගිහින් එකේදී තමයි තමුන් කැමති subjects තෝරා ගන්නේ උපාධියට. මෙහෙ සමහරු ඉන්නවා ඉතිහාසය subject එක degree එකට කරන ගමන් campus එකේ physics subjects හිටන් කරන. මෙන්න මේක තමයි නියම නිදහස් අධ්‍යපනය. ඔයාල ඔය ලංකාවේ system එක වෙනස් කරන්න.
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
​@@barneycasting8331sir, is there any place i can find the syllabus of such a campus... thank u
@pubuduaberathna5349
@pubuduaberathna5349 Жыл бұрын
දෙයක් ලස්සනට සියල්ල සුපැහැදිලිව පැහැදිලි කරන්න සර්ට තරම් කාටවත්ම බෑ. අදටත් එදා සර් උගන්නපුවා මතකයි. හැමදාම කියනව වගේ අදටත් මට හමුවූ හොදම ගුරුතුමා ඔබයි 🤗😍❤
@Godzil771
@Godzil771 Жыл бұрын
මේ සර් ft bn
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
ඉතාමත් හොඳ තාක්ෂණික පැහැදිලි කිරීමක් ඔබවැනි ගුරුවරු රටට සම්පතක් ❤️
@maleeshanethmi
@maleeshanethmi Жыл бұрын
😂😂😂
@namalchathuranga.7185
@namalchathuranga.7185 Жыл бұрын
@@maleeshanethmi ai uba hinawenne
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
​@@namalchathuranga.7185හිනා වෙන්නෙ එක හොද්දයි බතුයි ගිලින ct 100 හෝ Foot cycle එක්ක් මැරෙන තුරාවට පැදල ජීවිතේ විදෝල මැරිල යන නූගත් කා ල කන්නියෙක්.. ඒ ජාන වලින් ආව ගතියක් වදවෙන ජාතියක් වෙලා තියෙන්නෙ ඒ වගේ උන් සමස්ත ජනගහනයෙන් 90% ක් ඉන්න නිසායි
@polamusicart1313
@polamusicart1313 Жыл бұрын
1. Sir අර ජලය ඇතුළට පිරෙන කොට සබ්මැරීනයේ බර වැඩි වෙන එකත් පහලට යන්න support එකක් නේද? 2. ජලය ඇතුළෙ ගිලිල​ා තියෙන නිසා සබ්මැරීනය ආපහු උඩට ගන්න ජලය අයින් කරන්නේ කොහොමද ?එහෙම ජලය අයින් කලාම ඒ කොටසේ නැවත වාතය පිරෙන්නේ නෑ නේද සර්.
@bestofearnlanka8207
@bestofearnlanka8207 Жыл бұрын
@@polamusicart1313 physics karana kenek kiyala kiyannath lajji bn. Athulata wathaya ganne kohomada kiyala ahanne uba chemistry nathuwada physics iganaganne. Art karapan it's wada hodai
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 Жыл бұрын
මම දැකපු ටයිටන් සබ්මැරීනය සම්බන්ධ හොදම පැහදිලි කිරීම ❤
@peacefullife7822
@peacefullife7822 Жыл бұрын
මෙි පාර Physics ලියන්න ඉන්න ළමයිට සමහර විට මෙි video එක බලන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. Good Job Sir 👍👍👍👍
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ලංකාවේ ළමයි ඉන්නේ තනිකර exam මනසිකත්වයෙන්. ලංකාවේ ඉතින් කොහොම ද out of the box හිතන මිනිස්සු බිහිවෙන්නේ ? දැන් ඉතින් මේ දාල තියෙන comment එකටත් අම්ම අප්පා සිහි කරලා බනියි, වයස 20ට අඩු අය. අපේ මිනිස්සුගේ මානසිකත්වය ඉතින් ලෝකයට පෙන්වන්න.
@jasintharodriguez1198
@jasintharodriguez1198 Жыл бұрын
O
@chanakahemantha374
@chanakahemantha374 Жыл бұрын
😊
@chanakahemantha374
@chanakahemantha374 Жыл бұрын
​@@jasintharodriguez1198😊
@wikckramarathnavitharana2349
@wikckramarathnavitharana2349 Жыл бұрын
Sir සබ්මැරීනයේ වීදුරුවට පීඩනය යෙදෙනවා නේද..ඒක ශක්තිමත්ද..
@upulranjana1480
@upulranjana1480 Жыл бұрын
මම අවු:50 පැනපු කෙනෙක් නමුත් මේ දැනුම හරිම වටිනවා.යමක් තේරුම් ගන්න. සුබ අනාගතයක් සර්..ස්තුතියි !
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
ඔව් ඒක ඇත්ත. මගෙත් වයස අවුරුදු 62 යි. 💐💐💐💐❤️❤️❤️
@SLPCLK
@SLPCLK Жыл бұрын
Perfect explaining sir ❤
@pakaya_thamai
@pakaya_thamai Жыл бұрын
ගන්න පොයාන් 😂
@saman8021
@saman8021 Жыл бұрын
Ade igi ayye
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 Жыл бұрын
ආ ගයියා🙃😉
@amashaumandi807
@amashaumandi807 Жыл бұрын
අවුරුදු 2ක්‌ sirgen ඉගෙන ගත්ත එක ගැන හරිම ආඩම්බරයි ❤🔥
@lahirubandara7964
@lahirubandara7964 Жыл бұрын
ලගදීම leasing physics class එකක් බවට අනිවාර්යයෙන්ම පත් වෙයි ... ඒ පැහැදිලි කිරීම සුපිරි ... ❤️❤️❤️👍
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 Жыл бұрын
ඔබවැනි ගුරුවරු රටට සම්පතක් . අතිවිශිෂ්ටයි..තෙරුවන් සරණයි.
@Unknown20240
@Unknown20240 Жыл бұрын
මේපාර එන්නෙ තියෙන ගානක විවරණයක් ගෙනත් පෙන්නා නොපෙන්නා දිග හැරිය වගේ සීන් එකක් වගෙයි මටනම් දැනුනෙ.., ඒතරම් ක්ලිරස් සර් පැහ්දිලිකිරීම.., පේපරේ හදන අයටත් හොඳ වීඩියෝ එකෙක් අදහසක් ගන්න..❤️❤️❤️❤️❤️
@indikanakandala3046
@indikanakandala3046 Жыл бұрын
බොහොම පැහැදිලිව කියලා දෙන දේ තේරෙනවා. මම දැන් ගුරුවරයෙක් අපේ කාලේ හිටියේ නෑ මේ වගේ පැහැදිලි කරන ගුරුවරු.
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 11 ай бұрын
මම දැකපු ටයිටන් සබ්මැරීනය සම්බන්ධ හොදම පැහදිලි කිරීම
@heshanmaduwantha9721
@heshanmaduwantha9721 Жыл бұрын
ශා මරැ, ගුරැහොරැ අතරේ ඉන්න නියම ගුරැවරයෙක් ❤ සුබ පතනවා ගුරැතුමනී
@chathuritharushika5798
@chathuritharushika5798 Жыл бұрын
මාරයි සර් 👍 පට්ටෙට තේරෙනවා 🤟 සප්මැරීනය ගැන මෙච්චර හොදට කියා දුන්නේ නෑ කවුරුවත්ම නියමයි සර් 👍👍👍 ගොඩක් පින් සර් 🙏🙏🙏🙏♥️💖❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
මේ විශ්වයේ බලයෙන් අපේ ගුරු තුමා ආරක්ෂා වේවා ආශිර්වාදය නිතර ලැබේවා
@Yugandhara-om7mk
@Yugandhara-om7mk Жыл бұрын
අපේ රටේ අය දාලා තිබුන කමෙන්ට්ස් වල දුප්පත් කමත් ඔබේ අදහස් වල පොහොසත් කමත් අහසයි පොලවයි වගේ.
@UchithaThejan
@UchithaThejan Жыл бұрын
දුක්ඛිත කතාවක් ඇතුලේ තිබුණ 😢ලස්සන physics තර්ක ටිකක් මට හිතෙන විදිහට ඕක ඇතුලේ හිටපු මිනිස්සුන්ට තමන්ගේ මරණය සංවේදී වෙන්න නැතුව ඇති මිලි තප්පර ගානකටත් වඩා අඩු කාලයක්... මොලේ ප්‍රතික්‍රියා කාලයටත් වඩා අඩු කාලයකින් දුකක් නැතිව එකපාරටම මැරෙන්න ඇති (මන් මට හිතෙන දේ කිව්වේ වැරදිද දන්නේ නෑ ) විස්ථාපිත තරල පරිමාව කියන එක අමතක වෙලාම තිබුණු දෙයක් අයේ පාරක් මතක් උනේ මේක බැලුවට පස්සේ thank u sir❤🔥
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
හරියට හරි human reaction time 0.25 තත්පරයනට දැකිෙමන් /0 .17 තත්ප සහ අ ැසි ෙමන් / ද ැනිෙමන් 0.15 තත්ප
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
must have felt like a dream with light flash 0.20 පරාසය නිසා
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
මිලි තත්පර 1 කදී ඔව්න් මියයන්න ඇති කියලා තමයි කියන්නේ ඒ වගේම ඇතුලේ වාතය අධිකව රත්වීමෙන් ඔවුන් අලු වෙන්නට ඇතිබවත් සදහන්
@UchithaThejan
@UchithaThejan Жыл бұрын
@@mulaxrelaxing3959 ඔව් රත් වෙන්න ඕනේ තාපගති විද්‍යාවේදී ක්ෂණික ක්‍රියාවලියක් නිසා ∆Q= 0 කියලා හිතුවොත් ∆Q= ∆U+∆w ඒ කියන්නේ ∆u=-∆w පීඩනය නිසා යානයේ අභ්‍යන්තර වායුව මත කරපු කාර්ය ,වායුවේ අභ්‍යන්තර ශක්තිය වැඩිවෙන්න ඕනේ ඒ කියන්නේ උෂ්ණත්වය වැඩිවෙනවා
@csbenglishacademy8337
@csbenglishacademy8337 Жыл бұрын
Science හෝ maths nokara language kare aparade kiyala hithenawaa me video eka baladdi....excellent explanation...wish you all the best ..sir
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මෙන්න මේ වගෙ දක්ෂ ගුරුවරු දෙයක් කියල දීමේ හැකියාව අතින් අතිවිශිස්ට ගුරුවරු මේ රටට ලොකු සම්පතක් 👍 Good job sir and good luck 🙏
@pali516
@pali516 10 ай бұрын
බොරැවට පුම්බන්න එපා ඔහු ඉහල තැනකට හොඳනම් ස්භාවයෙන්ම යයි.
@dimuthusathsara3379
@dimuthusathsara3379 Жыл бұрын
මේ වීඩියෝ එකෙන් සර් පට්ට විදියට වයිරල් උනා , ආඩම්බරයි සර්, ආදරෙයි ආදරෙයි සර් 💖💖❤ 2023 AL kurunegala batch ❤
@uchiraperera2371
@uchiraperera2371 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. Physics විෂය ඉගෙනගන්න ආස හිතුනා. Welldone sir
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
ඉතා වටින පැහැදිලි කිරීමක්.thank u sir.
@pasindusrl
@pasindusrl Жыл бұрын
මේ explanation එක අර බොරු විදින ටියුෂන් පොහොට්ටුවො ඩබලගෙන් එකෙක් කරා නම් තැන් 100කටවත් බණ ඇදල අරන් පොඩි උන්ගෙ ඔලුව කනවා. ඒත් මේ සර් ඒ බයිලා නැතුව straight to the point විස්තර කරා. ❤️
@thusarabandara8630
@thusarabandara8630 Жыл бұрын
මචන් මේ සර්ගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි..ඒකෙ කතා දෙකක් නැහැ .හැබැයි මේ මිනිස්සු මැරෙන කොට බුද්ධ දේශනාවට අනුව කර්ම හදල ඉවරයි..සර් කියන්නෙ තප්පරයෙන් දාහෙන් එකක් ගැන. මිනිස්සුන්ගෙ සිත් ඇති වෙන්නෙ බුද්ධ දේශනාවට අනුව තප්පරයෙන් ට්‍රිලියන 667 ක බෙදීමක් තුල.. ඒක ඒ තරම් සංකීර්ණයි
@mmnaturegloss9808
@mmnaturegloss9808 Жыл бұрын
Physics class එක මතක් වුණා .පැහැදිලි කිරීම සුපිරියට තේරුණා සර්.තෙරුවන් සරණයි සර්ට.🙏🙏🙏🙏
@daminduavishka9047
@daminduavishka9047 Жыл бұрын
6:53 මේක නම් මාරම ඇත්තක් සර් 😮❤ අපි නොදැකපු පැත්තක් ඒක
@supunrandima942
@supunrandima942 Жыл бұрын
සර්ව දැක්ක කල්... පෙරලියට එන්න ඕනේ මනුස්සයෙක්... නියමයි සර්... අපිට උගන්වන්න කාපු කට්ට මතකයි ඒ කාලේ සල්ලිවලට වඩා දෙයක් අපිට දෙන්න මාරම උත්සාහයක් ගත්ත මනුස්සයෙක් ... ❤❤ 2015 al අපි... .🙏🙏
@Dúshàn_ẞáñdàra
@Dúshàn_ẞáñdàra Жыл бұрын
danatath ehemai ayye 🙂
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
සර් ඔයා දවසක උඩටම එන්න ඕනි ගුරුවරයෙක් ❤️🔥
@NawodyaDulmina-t7f
@NawodyaDulmina-t7f Жыл бұрын
Me sir loku sir kenek thamai. Gampaha physics walata wedima lamai inne me sir ge
@mlith
@mlith Жыл бұрын
දැක්ක සුපිරිම physics සර් කෙනෙක්❤❤❤❤❤
@Dcag123
@Dcag123 Жыл бұрын
This should be trending on youtube. ඒත් කොහෙද දෙවෙනි ඉනිම වගේ ගොබ්බ ඒවා නේ trend wenne සනිකව .
@saman8021
@saman8021 Жыл бұрын
Aththak bm,
@technovalk
@technovalk Жыл бұрын
KZbin පාවිච්චි කරන Audience එකත් එක්ක බලපුවම මේ වගේ වැදගත් දෙයක් බලන්නෙ ඉතාම සුලු පිරිසයි,Mass Audience එක කැමති අර වගේ දේවල් බලන්න ඉතින් ඒව නිකන්ම Trending වෙනවා
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
I wish this professor was there when I was looking for ALevel Physics tutor 40 years ago. His students should realize how lucky they are to have a teacher like this. By the way the destroyed vehicle was not a submarine. It was called a submersible vehicle. Nice video.
@rupikawawage-cf7rw
@rupikawawage-cf7rw Жыл бұрын
I too did A/L 40yrs ago
@dilininilmali2208
@dilininilmali2208 Жыл бұрын
💚💛🧡🧡💜️❤️❤️
@pubudusanda
@pubudusanda Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්, මේ තොරතුරු බෙදාහදා ගැනීම ගැන ගොඩක් ස්තුතියි සර්. පොඩි නිවැරදි කිරීමක්, හෙලිකොප්ටරයක් උඩට යන්නේ වාතය පහලට තල්ලු කිරීමෙන් නෙමෙයි, බනූලී මූලදර්මය අනුව rotary wing (කැරකෙන පෙත්ත) එකේ aerofoil එක මත පීඩන වෙනස මගින් ඇතිවෙන බලයෙන්. මේක බොහෝ දෙනෙක් නොදන්න rotary wing aircraft විෂය කාරණයක්.
@saman8021
@saman8021 Жыл бұрын
Banuli enne plane Wala neme da ,hariyatama danne na
@pubudusanda
@pubudusanda Жыл бұрын
@@saman8021 aircraft වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය 'ප්ලේන්' කියලා හඳුන්වන ගුවන් යානා වල තටු හදලා තියෙන්නේ බර්නූලි මූලධර්මය භාවිතා කරන්න. ඒවට fixed wing aircraft කියලා කියනවා. ඒ වගේම හෙලිකොප්ටර් වල තියෙන කැරකෙන පෙත්තත් areofoil wing එකක් ආකාරයට හදලා තියෙන්නේ. ඒවා rotary wing aircraft ලෙස හඳුන්වනවා. මේ දෙවර්ගයේම lift එක ලබාගන්නේ බනූලී මූලධර්මය භාවිතයෙන්. ප්ලේන් එක වේගයෙන් ගමන් කරලා wing එක මත පීඩන වෙනස ඇති කරගන්නවා, හෙලිකොප්ටරය තටුව (කැරකෙන පෙත්ත) වේගයෙන් කරකවලා අවශ්‍ය පීඩන වෙනස ලබාගන්නවා. මෙහෙම සරලව කිව්වට හෙලිකොප්ටරයේ කැරකෙන පෙති වල mechanical ක්‍රියාකාරිත්වය ටිකක් සංකීර්ණයි, කැරකෙන විට, පෙතිවල ( aerofoil එකේ) ආනතිය වෙනස් වෙන්න හදලා තියෙන්නේ. එයම හෙලිකොප්ටරය හැසිරවීමටත් භාවිතා කරනවා.
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
@@pubudusanda Helicopter එ ෙක් ෙවනස සමාන්‍ය ගුවන් යානාවකින් අර Aerofoil system එක ඔබ හරියට හරි
@sss645y
@sss645y Жыл бұрын
මරණාසන්න අත්දැකීමක් නෑ කියන්නම බෑ. sensors දාල තිබිල තියෙන්නේ. පිපිරීම ක්ෂණික වුනාට පිපිරීම වෙන මොහොත වෙනකන් fiber structure එක ටික ටික දෙදරණ එක අනිවාර්යයෙන්ම ඒ sensors වලට ග්‍රහණය වෙන්න ඇති. පොඩි කොල්ල කෙසේ වෙතත් අත්දැකීම් තියෙන ප්‍රංශෙ කිමිදුම්කරුවයි, ceoයි දෙන්නම අනිවාර්යයෙන්ම තමන්ට වෙන්න යන්නෙ මොකක්ද කියල දැන ගන්න ඇති ඒ තත්පර ගානට වුනත්.
@Lovetonaturelk
@Lovetonaturelk Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබේ කතාව නිවැරදියි බුදුදහමේ පැහැදිලි කිරීම අනුවත් මරණාසන්න අත්දැකීමක් නෑ කියන්න බැහැ.
@spark-vision
@spark-vision Жыл бұрын
@@Lovetonaturelk අනිවාර්යෙන්ම. ඒ මිලි තත්පර ගානට වුනත් ඇති වෙලා නැති වෙන සිත් කෝටි ගාණක් තියෙනවා. ඉතින් මේ අයට භය සකස් වෙනවා.
@ruwanmadhusanka5934
@ruwanmadhusanka5934 Жыл бұрын
😂😂
@champsDantoniyo
@champsDantoniyo Жыл бұрын
අඩෝ physics ලෝකයක්. දක්ශ නිර්මානශීලී පැහැදිලිකිරීමක්. විශයේ පැති ගොඩක් ආවර්නය කලා. දෙපාරක් බැලුව ඒතරම් අර්තවත්. Physics කරල හැම ලමයෙක්ම බැලිය යුතු වටින පැහැදිලි කිරීමක්.
@gmaxgaming7657
@gmaxgaming7657 Жыл бұрын
ජේම්ස් කැමරන් 33න් පාරක් ගිහින් ආපු තැන ඔතන 🔥 මරියා ආගාදයට( අඩි 36000ක් විතර ) බහින්න කලින් පුහුණු වීම් කලේ ටයිටනික් ගිලුනු තැන සුන්බුන් ලග
@oshandhanushka7007
@oshandhanushka7007 Жыл бұрын
හරිම වටින පැහැදිලි කිරීමක් සර්..ඔබ තුමාට බොහොම ස්තූතී 🙏
@gayathrisewmini1488
@gayathrisewmini1488 Жыл бұрын
සර් මේ වෙනකොට ගොඩාක් ළමයී 𝗔/𝗟 𝗲𝘅𝗮𝗺 නොකර 𝗻𝘂𝗿𝘀𝗶𝗻𝗴 𝗰𝗼𝘂𝗿𝘀𝗲 වගේ කෝස් කරලා ජොබ් වලට යනවා... ඒත් අපි තවම ඒලෙවල් ඉගෙන ගන්නවා... මේවායින් මොකක්ද සර් හොද... අනේ පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ සර්... කැම්පස් ගියත් අපිට අවුරුදු 28ක් විතර වෙනවා ඉවර වෙන්න... එතකොට ජොබ් එකක් හොයාගන්න ... අනේ සර් අනිවාර්යෙන්ම වීඩියෝ එකක් දාන්නකෝ..🙏🙏🙏🙏
@vihtech3076
@vihtech3076 Жыл бұрын
Ol වත් නැති උන් nursing කරනවා..ප්‍රයිවට්..හරිම විහිලු වැඩ ඒවා...bio AL ගොඩ දාගෙන හරි විදිහට nursing කරන්න...nursing college යන්න..ඕනෙම රටක පිලිගන්නවා ඒක..❤
@rashmidias2691
@rashmidias2691 Жыл бұрын
UK wage nursing yanna nm degree eka oni al
@chathuraaberathna824
@chathuraaberathna824 Жыл бұрын
සුපිරියක් සර් නියමය් 👍
@hickmathumar1523
@hickmathumar1523 Жыл бұрын
I have never seen any lecturer explaining physics as easy as he does. Hatsoff sir. Just to mention im a commerce student yet understood most of the areas.
@dilininilmali2208
@dilininilmali2208 Жыл бұрын
💜️❤️🧡💛💚
@ruwansanjeewa6998
@ruwansanjeewa6998 Жыл бұрын
බොහෝම ස්තූති සර් මේ පැහැදිලි කිරීමට❤
@deshannuwantha8358
@deshannuwantha8358 Жыл бұрын
dan tamai sir hariyta visthare danaggte..godak videos baluwa thrun giye na pesher eka gana.tnx sir
@Dcag123
@Dcag123 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක්. මේ කාලෙට ගැලපෙන. 👏
@irasharamaduwantha8246
@irasharamaduwantha8246 Жыл бұрын
Wow mara පැහැදිලි කිරීම sir❤
@SuperErosh
@SuperErosh Жыл бұрын
what a talented explanation. I dont why sri lankans leaving the country. I live in UK but I never seen this much talented teachers that we see in Sri lanka. we need to change politicians thoese who messed up
@short-library3339
@short-library3339 Жыл бұрын
ඔක්කෝම බයිලා video හරියටම දැනගත්තේ දැන් තමයි❤
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 Жыл бұрын
මට අවුරුදු 50ක්.හොඳ පැහැදිලි කිරීමක් Thankyou sir
@Airvisionstudio
@Airvisionstudio Жыл бұрын
Me tika danaganna loku uwamanawakin hitiye sir thanks❤
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 Жыл бұрын
ඉතාමත් හොද තාක්ශනික පැහැදිලි කිරීමක් සර්👍
@buddhikaishanthi3781
@buddhikaishanthi3781 Жыл бұрын
අපේ පාසලෙන් බිහිවූ සම්පත්..❤
@nethmiayodya8116
@nethmiayodya8116 Жыл бұрын
Mokkd school ekh...??
@janakawijesinha
@janakawijesinha Жыл бұрын
ඉතාම වටින පැහැදිලි කිරිමක් sir thank you very much 🙏🙏🙏
@Vvvvvvvvvvvvvvvv12
@Vvvvvvvvvvvvvvvv12 Жыл бұрын
Sirge live clz eke meeta wada supiri..🙆❤
@LoVElYUniVeRSe1825
@LoVElYUniVeRSe1825 Жыл бұрын
මාරම වැදගත් සර්..ගොඩක් ස්තූතියි ..
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
මට 46. අද ඉදන් මමත් ෆිසික්ස් ඉගෙන ගන්නවා සර්.මේක මාරයි❤ රෙස්පෙක්ට්
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
ෙහාද අදහසක්
@viraharshana584
@viraharshana584 Жыл бұрын
මම ඉගෙන ගන්න ළමයෙක් නෙමේ නමුත් සර්ගෙ හැම වීඩියෝ එකක් මං බලනවා හරිම ලස්සනට ළමයින්ට පැහැදිලි කළ දෙනවා ඒ ළමයින්ට ඉක්මනින්ම මතක තියාගන්න පුළුවන් විදිහට පැහැදිලි කළ දෙනවා හරිම සතුටුයි දිගටම කරගෙන යන්න♥️♥️
@shaanishan5825
@shaanishan5825 Жыл бұрын
Explaine eka nm perfect ♥️♥️🌎
@WSY305
@WSY305 Жыл бұрын
Wow Amila! You are a great teacher and gave an amazing impression for the listeners who thought its inventor and thier passengers are silly.
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Nice explanation sir ❤ so useful video ❤
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
පුදුම ලස්සනට උගන්නවා සර් 🙏 අපිත් ස්පෝකන් English කියා දෙනවා නංගිලා මල්ලිලා ඇවිත් හොඳනම් එකතු වෙන්න.
@chinthakaperera8337
@chinthakaperera8337 Жыл бұрын
නියමයි මල්ලි ඔයගෙ ඉදිරිපත් කිරිම
@chamathsavinda3545
@chamathsavinda3545 Жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් සර්😍😍😍😍
@thejayathunga3634
@thejayathunga3634 Жыл бұрын
Good explaination..... Try to expain other theories based on case studies like this....❤
@sumi9966
@sumi9966 Жыл бұрын
His explanation is very valuable and thorough and amazing😊
@ganganiroshani8086
@ganganiroshani8086 Жыл бұрын
ගොඩාක් පැහැදිලි විස්තරයක් ස්තුතියි ඔබට...
@attackyou3640
@attackyou3640 Жыл бұрын
නියමයි සර් සර්ගෙ වචනවලින්ම කියනවනම් මේක මාර වැඩක් 😄
@AraliyaLand
@AraliyaLand Жыл бұрын
Good luck...ita hoda phadili kireemak...❤
@mwimalasena6590
@mwimalasena6590 Жыл бұрын
Mama grade 10 lamayek eth sri kiyapu okkoma theruna❤❤
@chathurikamadubashini7136
@chathurikamadubashini7136 Жыл бұрын
Niyama explaination ekak sir
@Subo_1234
@Subo_1234 Жыл бұрын
sir thama meka supiriyatama therena vidihata kiyala dunne ... Niyamai sir!!!
@swarnamalee7227
@swarnamalee7227 Жыл бұрын
අපූරු පැහැදිලි කිරීම ❤ ආශාවෙන් අහගෙන හිටියෙ ස්තුතියි සර්....👏
@lakshaninimasha1926
@lakshaninimasha1926 Жыл бұрын
Physics danenna igannuwe sir❤sirge class gihin iwara welath sirge channel eke video ekak dapu gaman welawak hambuna gaman balanawa ❤️sirge iganweem ratawa hadawathatama danenwa amathaka wen na kawadawath ugannapu widiha 🙏🏻💖✨
@maduu.
@maduu. Жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ❤
@nishanthimallka3963
@nishanthimallka3963 Жыл бұрын
Good idiya sir therum kara dunnata god blesss
@anuradhanuwan
@anuradhanuwan Жыл бұрын
ගොඩක් වටිනවා
@imashamadavi5775
@imashamadavi5775 Жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් නියමයි sir 😊👍
@danidudinujaya475
@danidudinujaya475 Жыл бұрын
Thank you sir very good explanation ❤️
@pamisha-bk6em
@pamisha-bk6em Жыл бұрын
Thank you for your kind sir This is very thoughtful video❤
@chandra5654
@chandra5654 Жыл бұрын
උගත් ගුරුවරයෙක් ඒදෙන දැනුම හරිවැදගත් තේරුම් ගන්නලෙහෙසියි
@champikaliyanage8416
@champikaliyanage8416 Жыл бұрын
Thank you sir for your grand explanation ❤️
@surangamahesh78
@surangamahesh78 Жыл бұрын
A/L Commerce kalata sir keyala dunna wedehata hodatama theruna,
@s.n.dushandesilva134
@s.n.dushandesilva134 Жыл бұрын
Maarai sir niyamai jayawewaa ♥️🔥
@malshanlahiru3983
@malshanlahiru3983 Жыл бұрын
Thank u so much sir❤ clear explanation
@mihirasandaruwan
@mihirasandaruwan Жыл бұрын
ආයෙ උඩට එන්න ඕන් උනාම සිමෙන්ති කොට්ට 80 000ක් උස්සන්න පුලුවන් තරම් පවර් එකකින් ඇතුලෙ තියෙන වතුර ටික ඉවත් කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි මම😢😢😢
@saman8021
@saman8021 Жыл бұрын
Udu kuru therapumen e balaya labenne
@mihirasandaruwan
@mihirasandaruwan Жыл бұрын
@@saman8021 ඔව් ඒක හරි. ඒ උඩුකුරු තෙරපුම වැඩි වෙන්නේ අර ඇතුලේ තියෙන වතුර ටික අයින් කලාමනේ. වතුර අයින් කරලා එලියට දාන්නත් ලොකු පීඩනයකට එරෙහිව බලයක් දෙන්න ඕනනේ.ඒ බලය ගන්නෙත් බැට්‍රියෙන්ම කියන එකයි ප්‍රශ්නේ😥???
@PoojaniFonseka
@PoojaniFonseka Жыл бұрын
Woooww! Excellent Sir! 😍😍
@a.m.p.himaya1670
@a.m.p.himaya1670 Жыл бұрын
Sir online karanawada . Apata join wenna.
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
greatest explanation i ever saw , no doubt hes one of the best
@binushagayashan7064
@binushagayashan7064 Жыл бұрын
හොදම පැහැදිලි කිරීමක් තැන්කස් සර්
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
Physics නම් ඉතින් ප්‍රසාද් සිරිවර්ධන සර් තමයි 👍👍👍👍👍👍👍👍👍👍🙏
@tamarapeiris9314
@tamarapeiris9314 Жыл бұрын
Fantastic explanation .Thank you Sir
@ayodyadewmini3121
@ayodyadewmini3121 Жыл бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක් සර්😊💯
@devilzio
@devilzio Жыл бұрын
300k + කියල වෙනස් කරන්න සර්❤🎉
@UmeshNemsara-xh6mv
@UmeshNemsara-xh6mv Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් සර්....❤
@Groweverydaymindfulness
@Groweverydaymindfulness Жыл бұрын
Great explanation sir😍thank u😍prasad sir❤️
@nuwanhasitha4043
@nuwanhasitha4043 Жыл бұрын
How are u going to remove water from that vessel in that kind of depth, it need huge energy
@Teran_.
@Teran_. Жыл бұрын
Came to the Bandarawela class knowing nothing. After this lesson, Even I realized physics is easy. ~Kevin gamage~
@nadk6697
@nadk6697 Жыл бұрын
Thanks for the explanation Sir !!
@pradeepliyanage5514
@pradeepliyanage5514 Жыл бұрын
පැහැදිලි කලා නියමෙටම.❤.good luck sir....😊
@lasanthavidyarathna8254
@lasanthavidyarathna8254 Жыл бұрын
ඇත්තටම අතිවිශිෂ්ඨයි.... ඔබේ ඉගැන්වීම් තුළින් දරුවන්ට සිද්ධාන්ත වලට සීමා නොවී ප්‍රායෝගික භෞතික විද්‍යාව දැනෙන්න පටන් ගන්නවා. සුබ ගමන් සර්.... තෙරුවන් සරණයි
@urumayakaithihasaya6161
@urumayakaithihasaya6161 Жыл бұрын
සුපර් පැහැදිලි කිරීමක්
@dharmasrithilakarathne3696
@dharmasrithilakarathne3696 Жыл бұрын
Really i do not know any thing about the submarine. But after this incident i was pushed to study every thing of submarine and specially the case of lost titan.This explanation helped me to understand the basic environment of the incident. Thank you.
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
Have you done or studying Science subjects and Mathematics ? if not please do science subjects and Mathematics that will take you to a higher place
@anu_u2422
@anu_u2422 Жыл бұрын
Clear explanation sir!
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
හැප්පිලා මැරෙනවද  |   Prasad Siriwardana
9:27
Prasad Siriwardana
Рет қаралды 35 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН