දඹුල්ලේ වවන හැමෝම කන්න අසා කරන TOM EJC අඹ වගාව

  Рет қаралды 13,718

A-Park Sri Lanka

A-Park Sri Lanka

Күн бұрын

දඹුල්ල ප්‍රදේශයේ High Density තාක්ෂණය උපයෝගී කොට ගෙන කෘෂිකර්ම අමාත්යංශය මගින් මෙහෙයවන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය (ASMP) යටතේ වගාකළ සාර්ථක Tom EJC අඹ වගාබිමක් වන මෙහි අඹ වගාවට අමතරව තවත් අතුරු බෝග පවා වගාකිරීමට හැකි පරිදි ඉතා සකසුරුවම් ලෙස බිම කළමනා කරණය කර ඇත. වසරේ කන්න කිහිපයකදී ගොවියාට ඉතා හොද අදායමක් ලබාදෙන මෙම අඹ ප්‍රභේදය ශ්‍රි ලංකාවේ වෙළඳපලේ ඉතා හොද මිලගණන් යටතේ අලෙවි වේ. නවීන තාක්ෂණය හදුන්වාදීම, ගොවීන් දැනුවත් කිරීම, තාක්ෂණික උපකරණ ලබාදීම, නව වගා ප්‍රභේද හදුන්වා දීම කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධීක්ෂණය සහ ආධාර යටතේ සිදුකෙරේ.
அதி உயர் அடர்த்தி தொழில்நுட்பத்தைப் பயன்படுத்தி, தம்புள்ளை பகுதியில் வெற்றிகரமான TOM EJC மாம்பழ பண்ணைகளை ASMP நிறுவியுள்ளது. இந்த மாம்பழ பண்ணைகள் மற்றொரு வகையான பயிரையும் பயிரிடக் கூடிய வகையில் திட்டமிடப்பட்டுள்ளது. இதன் மூலம் விவசாயிகள் வருடத்தின் பல பருவங்களில் அறுவடை செய்து, உள்ளூர் சந்தையில் நல்ல தேவையை உருவாக்குகின்றனர். ASMP திட்டமானது விவசாயிகளுக்கு நவீன தொழில்நுட்பத்தை வழங்குதல், விவசாயிகளுக்கு கல்வி கற்பித்தல், தேவையான உபகரணங்களை வழங்குதல், புதிய பயிர் வகைகளை அறிமுகப்படுத்துதல் போன்றவற்றின் மூலம் விவசாயிகளுக்கு உதவுகிறது.
With the use of Ultra High Density technology, the ASMP has been able to establish successful TOM EJC mango farms in Dambulla area.The farm is planned in a way that it allows another crop to be cultivated as well. Local farmers are able to yield harvest at multiple seasons of the year, creating a good demand in the local market. The ASMP assists the farmers by providing the latest technology, educating farmers, providing equipment needed, introducing new crop varieties.

Пікірлер: 21
@charlesgunawardena2729
@charlesgunawardena2729 Жыл бұрын
ජය වේවා 🙏🙏🙏
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 4 ай бұрын
නිශාන්ත අයියා ආයෙත් සැරිසර වගේ එකකින් සෙට් වෙමු කෝ
@AParkSriLanka
@AParkSriLanka 2 ай бұрын
අපි නිශාන්තට කියන්නම් ඔබගේ පනිවිඩය
@thusharakalugallage
@thusharakalugallage Жыл бұрын
Thanks
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
Thanks
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 10 ай бұрын
Man dambulle api me අබ පිටරට යවනවා මට හැමදාම උනත් ගන්න පුලුවන් කිලො එකක් කීය ගානෙද දෙන්නේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@AParkSriLanka
@AParkSriLanka 9 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.
@smokio44gang
@smokio44gang Жыл бұрын
ඔය බැග් ගන්න තැනක් තියනවා ද
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබගේ ප්‍රදේහයේ කෘෂි තාක්ෂණ නිළධාරීතඅමන්ගෙන් තොරතුරැ ලබාගන්න
@wasanthakumara2344
@wasanthakumara2344 Жыл бұрын
NiyamI
@ajithudaya9310
@ajithudaya9310 Жыл бұрын
මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ වෙන්න කැමතියි ..කොහොමද සම්බන්ධ වෙන්නේ ,දුරකථන අංකයක් දෙනවාද...
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@SusithBandara-ir1wc
@SusithBandara-ir1wc 4 ай бұрын
Udauwak oani
@AParkSriLanka
@AParkSriLanka 2 ай бұрын
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු. ස්තූතියි. A - Park මාධ්‍ය ඒකකය
@jayamalijayamali5892
@jayamalijayamali5892 2 жыл бұрын
Kadadasi kawada gannawada
@AParkSriLanka
@AParkSriLanka Жыл бұрын
ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!
@thusithawijekoon7266
@thusithawijekoon7266 Жыл бұрын
👍👍👍
@Foodceylon
@Foodceylon 2 жыл бұрын
Video ekak karanawanam mage edamatath yanna puluwan pela 1500n eha tiyanawa
@AParkSriLanka
@AParkSriLanka 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබගේ සහාය දැක්වීම පිලිබදව. 0112877550 දුරකථන අංකය මගින් අපගේ ප්‍රධාන කාර්‍යලය අමතා ඔබගේ තොරතුරැ ලබාදියහැකිනම් කෘතඤ වෙමු!
@thilankashrimal1071
@thilankashrimal1071 Жыл бұрын
Contact krgn puluwanda oywa
@SajjaDayanga
@SajjaDayanga 8 ай бұрын
ඔය ලස්සන නෑ කනකොට. 75 % ඇබුල් ලංකාවේ විකුණන අබ.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 266 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
Harvesting Carrots And Parsnips [GROWING BBIG PARSINS]
10:13
Coastal Gardens NW
Рет қаралды 6
How To Build A Mud Tandoor Oven At Home
14:25
Roza Food Rail
Рет қаралды 97 М.
Rividina Arunella | Rupavahini | Moringa Cultivation | SAPP
26:16
Smallholder Agribusiness Partnerships Programme
Рет қаралды 22 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 266 М.