වඩා සාර්ථක පස් මිශ්‍රණයක තක්කාලි වගාව අති සාර්ථකව කරමු tomato farming

  Рет қаралды 94,710

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 66
@manalnawarathina7878
@manalnawarathina7878 2 жыл бұрын
ඔබ තුමා වගාවන් පිළිබඳ හෙම දෙකින්ම අප දෙනුවත් කරනවා ගුරු මුස්ට්යකින් තොරව ගොඩක් පිං ස්තුතිය ගෙම්යා යු ටි යුබ් එකට
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Ekenma atta katawa අයියා .. Thank for sharing good job
@nironiro8627
@nironiro8627 2 жыл бұрын
தக்காளி செடி சூப்பர் 👍👍
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 2 жыл бұрын
You a doing a good.job ayya ❤❤❤❤❤
@dilshan_k_rajapaksha
@dilshan_k_rajapaksha 2 жыл бұрын
නියමයි ගැමියා
@lalithapriyangani892
@lalithapriyangani892 2 жыл бұрын
නියමයි
@Lifehack358
@Lifehack358 Жыл бұрын
Thank you brother. ❤
@ChamariWasanthika-nd3tq
@ChamariWasanthika-nd3tq Жыл бұрын
බඩ ඉරිඟු පැල හාවන්ගෙන් බේර ගන්න විදිහක් කියන්න
@hiruthilina1
@hiruthilina1 2 жыл бұрын
Green house nathuwa grow bag wala hitawnna puluwanda
@prasanajithwickramarachchi3114
@prasanajithwickramarachchi3114 2 жыл бұрын
weli wenuwata galkudu hondada?
@rupipalliyaguru8403
@rupipalliyaguru8403 2 жыл бұрын
Elawalu kalthaganne kohomada pathol batu malumori wage dewal
@herathashokarathne7100
@herathashokarathne7100 2 жыл бұрын
ගෙදර ඇතුළත කළු කූඹි වුවදුරට පිළියමක් කියලා දෙන්න.ගොඩක් පිං.
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
මිලදී ගන්න තියෙනවා චෝක් කූරක්. ඒ චෝක් එකෙන් කූඹි ඉන්න තැන්වල ඉරක් ඇන්දම ඉන් එහාට එන්නේ නැහැ ර්‍අපේ ගෙදර කූඹියෙක් බේතකට නෑ.
@cook_and_juice
@cook_and_juice 2 жыл бұрын
මරු❤️🥰
@priyanthiwerahera9036
@priyanthiwerahera9036 2 жыл бұрын
Kaalamayi patan ganne😜😜😜😜😜
@cook_and_juice
@cook_and_juice 2 жыл бұрын
හ්ම්😂😂❤️
@chandanasisira1583
@chandanasisira1583 2 жыл бұрын
👌👌👌
@Liobeats2010
@Liobeats2010 2 жыл бұрын
👌👌👌👌👍👍👍
@pradeepgajasinghe2472
@pradeepgajasinghe2472 2 жыл бұрын
ගොරකා තක්කාලි ගස් 6ක් මන් හිටවලා පලවෙනි පාර අස්වැන්නත් ගත්තා,ගෙඩි ඉවරවේගෙන යනකොට ගහේ යට ඉදන් උඩට අතු මැරීගෙන ඇවිත් අන්තිමට ගහේ කදත් මැරිලා යනවා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද? ආයිත් මන් අලුතෙන් ගස් හිටෙව්වා මේ පාරත්.
@dammikaajith8869
@dammikaajith8869 8 ай бұрын
👍👍👍
@nimalranathunga456
@nimalranathunga456 2 жыл бұрын
තක්කාලිකොල කලුවෙලා පිච්චිලා වගේ එනරෝගය මොකක්ද එයටසුදුසු බෙහෙත් මොනවාද
@mississippigaminglk9748
@mississippigaminglk9748 2 жыл бұрын
නිකමට අහන්නේ ඔයා ඔය හැම පැලේකම ,ගහේම තියෙද්දි කනවා නේ 😋
@thusithadevamendis4325
@thusithadevamendis4325 2 жыл бұрын
උපයෝගීතාවය ඇතිකිරීම
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 2 жыл бұрын
🤣🤣🤣😋😋😋😋
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
ගිය ආත්මේ වදුරෙක් ඒකයි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ස්තුතියි
@lfmgroup2162
@lfmgroup2162 2 жыл бұрын
ඕනෑම beejayakata alu danawada?
@malshidesilva0818
@malshidesilva0818 2 жыл бұрын
ඉඩකඩ අපහසුතා නිසා මම කවර වල තක්කාලි පැල වගා කලා. නමුත් පැල තියෙන තැනට දවල් 2 සිට 3 විතර වෙනකල් විතරයි අව්ව වැටෙන්නේ , ඒක තක්කාලි වගාවට කොහොමද බලපාන්නේ කියලා දෙන්න පුලුවන්ද ?
@sudesh7957
@sudesh7957 2 жыл бұрын
වම්බටු ටනල් එකෙ හදන්න පුළුවන්ද .බිමහදනවනම් කොහොමද කරන්නෙ
@alokamadhushangani3093
@alokamadhushangani3093 2 жыл бұрын
Mage වැටකොළු wagawe කරල කුඩා අවදියේම කහ වෙනවා විසදුමක් තියෙනවාද
@isurupradeep2296
@isurupradeep2296 2 жыл бұрын
Pirimi mal magin gahanu Mal paraganaya karala polithen kavara yodhanna 🌺
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
👌👌👌👌👌👌👍👍👍👍
@xtrxtr2151
@xtrxtr2151 2 жыл бұрын
Honda palathuru kannema panuvolu😀😀😀😀😀
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@mlalith32
@mlalith32 Жыл бұрын
ගෙඩි කුනුවීමට මොකද කරන්නෙ
@Primerose172
@Primerose172 2 жыл бұрын
වැලි කියන්නේ ගං වැලිද, මුහුදු වැලිද?
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌
@PuujaSamanmali
@PuujaSamanmali 2 ай бұрын
අනේමන්ද.මම.දෑන්.පැල.දෙපාරක්.ගෙනල්ල.හැදුව..ගස්.පනනැතිව.යනවා.තව.ගහේ.කොල.කළුපාට.වෙලා.පොහොර.දැමිමවැස්ස.වැඩි.හින්දද.එහෙමද.පැල.හොදනැද්ද.මන්දා..පැල.ගෙනාවේ.තවානෙන්
@sudarshanapriyanga540
@sudarshanapriyanga540 2 жыл бұрын
මගේ තක්කාලි වගාවෙහි ගස් ලොකුවට හැදිලා මල් හැදිලා තියෙන්නේ ඒත් ගෙඩි නැහැ ඒ ඇයි ගෙඩි වැඩි ප්‍රමාණයක් පළදාවක් ගන්න මොනවාද කරන්නේ
@k.s9850
@k.s9850 2 жыл бұрын
kzbin.info/www/bejne/eYbZfWmvhd2Fjas
@slgamestudio6828
@slgamestudio6828 2 жыл бұрын
ඇයි තක්කාලි පැල කහ පාට වෙලා මැරෙන්නේ
@vishmikaperera1613
@vishmikaperera1613 2 жыл бұрын
Nitrogen adui
@sanjeewaparanamana2314
@sanjeewaparanamana2314 2 жыл бұрын
Gas loku wela mal awa.gedi nane.
@chankachathumal6907
@chankachathumal6907 2 жыл бұрын
Kalum mahathmaya obawa sambanda karagatha haki no ekak laba denna pukuwanda
@thanujakaluarachchi9072
@thanujakaluarachchi9072 2 жыл бұрын
තක්කාලි ගෙඩි පුපුරනවා ඒ ඇයි
@gayanperera7527
@gayanperera7527 2 жыл бұрын
mal hadila helenne ai?
@nuwanmalgammana8967
@nuwanmalgammana8967 2 жыл бұрын
Perethakama
@devikdevikaperera8886
@devikdevikaperera8886 2 жыл бұрын
කොම්පෝස්ට් ඔයා ලග ගන්න තියනවද ගෙන්න ගන්න පුලුවන්ද මිල කීයද
@janithharshana7676
@janithharshana7676 Жыл бұрын
600i madamme 5kg ha
@sumithragamage8442
@sumithragamage8442 2 жыл бұрын
අනෙ අපේ තක්කාලි කොළය පුරාම සිතියම් පණුවන් විදලා බේතක් කියන්න පුළුවන් ද 😢🙏
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
දුම්කොල නිස්සාරණය යොදන්න
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
කොහෝහඹ කොල නිස්සාරණය යොදන්න
@erandaruwan2185
@erandaruwan2185 2 жыл бұрын
ලුණු පොතු නිස්සාරණය
@chandimalakmali2931
@chandimalakmali2931 2 жыл бұрын
ගොම පොහොර හා කුකුල් පොහොර එකතු කරාට කමක් නැද්ද
@achinialwis9922
@achinialwis9922 2 жыл бұрын
කරඩහයීයා කියන්නේ මොනවාද
@Tresure41
@Tresure41 2 жыл бұрын
@@achinialwis9922 වී පොතු පිච්චුවම හැදෙන අලු
@baranilakmini9687
@baranilakmini9687 2 жыл бұрын
පරිප්පු පැල ලොකු කරගන්න හැටි කියාදෙන්න.(මාස 4ක්/5ක් වත්)
@dineshperera2599
@dineshperera2599 Жыл бұрын
ගැමියෝ දීලිර.නාශයක්.කියලා.dane
@ටින්ටින්-න5භ
@ටින්ටින්-න5භ 2 жыл бұрын
කොම්පොස්ට් නැත්නම් ගොම පොහොර හොදද
@sriyalatha3946
@sriyalatha3946 Жыл бұрын
ඒ උනාට පැලවෙනකොටම ගොලුබෙල්ලො කනවානෙ
@gamingshadow6688
@gamingshadow6688 2 жыл бұрын
Pada sooo wadi
@animalseekers6134
@animalseekers6134 2 жыл бұрын
ඔහොම කන්න එපා හීනෙනුත් පේනවා
@tharikasolochani4020
@tharikasolochani4020 2 жыл бұрын
ගොළුබෙල්ලන් kanawata විසඳුමක් කියන්න .....
@Tresure41
@Tresure41 2 жыл бұрын
ගස වටෙට අන්නසි පිලි රවුමට දාන්න
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
200. Tomato Beds, Convenient and Very Productive (410 kg per 18 m²)
53:41