ඩබල් එකේ high speed කොම්පෝස්ට් හදන රහස. How to make bio fertilizer

  Рет қаралды 183,199

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер
@leslidharmawardhana6795
@leslidharmawardhana6795 3 жыл бұрын
හැමදාම අළුත් දෙයක් කියලදෙන ඔබට බොහොම ස්තුතියි ... තෙරුවන් සරණයි ..
@pasindusampath7063
@pasindusampath7063 Жыл бұрын
මම වැඩ කලෙ brndix එකෙ. Garmet එකට වැඩ නැතුව garmet එක වැහුන. මට අනුන් යටතෙ job කරල එපා වෙලා හිටියෙ. මම job හොයන්න ගියෙ නැ. මම මිරිස් වගාව පටන් ගත්ත. එ හැම දෙකෙටම මම උපදෙස් ගත්තෙ ගැමිය youtube chanel එකෙන්. ගැමියට ගොඩාක් පිං thanks❤
@jeewanandawarnasooriya9442
@jeewanandawarnasooriya9442 2 жыл бұрын
හොඳ දැනුමක් ලැබුණා... ස්තුතියි !!!🙏
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
මහත්මයා පෝර හදාගත්ත වීඩියෝ එකක් ඉදිරිපත් කරනවානම් ගොඩක් වට්නවා තෙරුවන්සරණයි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන අයට කොම්පෝස්ට් බින් එකක් හදාගන්න හැටි කියල දෙන්න ඔබතුමාගේ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍👍
@ajanthaperes9650
@ajanthaperes9650 10 ай бұрын
කියවිල්ල නෙවෙයි පැහැදිලි කිරීම ක් කරන්නේ. හොදින්.සවන් දෙන්න.සැම වචන යත්ම හරි වැදගත්.
@deepanikuwait9743
@deepanikuwait9743 2 ай бұрын
ඉවසිම නැහැ
@arunarajapaksha3507
@arunarajapaksha3507 3 жыл бұрын
පොඩි වෙලාවකින් ලොකු දැනුමක් දෙන්නේ ඔබේ හැම වීඩියො එකක්ම හරි වටිනව🙏🙏🙏
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ජය වේවා 👍👍
@basilsamaratunga
@basilsamaratunga 3 жыл бұрын
ගොඩාක් වැදගත් තොරතුරු. ස්තුතියි
@uchithanilmanifernando7479
@uchithanilmanifernando7479 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ ලබාදෙන දැනුමට.
@dayanandadias2919
@dayanandadias2919 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක්...
@w.brumesha.4188
@w.brumesha.4188 3 жыл бұрын
බදුන්ගත කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිලිබඳ වීඩියෝ එකක් කරන්න.. ගෙවතු වගාව ගැන දැනගන්න කැමතියි.
@swarnashankawickramanayaka7788
@swarnashankawickramanayaka7788 3 жыл бұрын
බොහොම ස්තූතියි .ගොඩාක් වටිනවා.ජයවේවා තෙරුවන් සරණයි
@selaam9574
@selaam9574 2 жыл бұрын
ෂා නියම ම වීඩියෝ එකක් ඔබට දීර්ගායු ලැබේවා මල්ලියා තෙරුවන් සරනයි🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹♥️
@mithunsathsara9225
@mithunsathsara9225 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි මට කාලෙ පහුවෙලා බැලුවත් හරි වැදගත් විඩියෝ එකක් කුස්සිය තුලින් ඉවත දමන දෙයින් පොහොර ටිකක් හදන විදියක් දැනුවත් කිරීමක් කරන්න මහත්මයා බුදු සරණයි 🙏🙏🙏
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
සුපිරිම vedio එකක්..තෙරැවන් සරණයි ..🙏🙏🙏
@slherbals130
@slherbals130 3 жыл бұрын
හරිම වැදගත් තෙරුවන් සරනයි
@bandulalasantha3454
@bandulalasantha3454 3 жыл бұрын
Ape gove then tawath ikman karaganna obatumata pulwnam soya,irugu,kaupi,weni de polowatha danna mesimak weni deth me atara apata nirmanayak sadaha upadesak denna jayawewa👌👍👍
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
ගැමියා තමා හොදටම කරන්නේ , සුපිරි පිරි 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@shyamafernando5280
@shyamafernando5280 3 жыл бұрын
නාගරික පරිසරයක ජීවත් වෙන අයට ගෙදර ඉවත දාන දේවල් වලින් කොම්පෝස්ට් හදන හැටි කියල දෙන්න
@wow2337
@wow2337 2 жыл бұрын
Thanks ගැමියො. ආදරයෙන් කියන්නෙ.
@Realeye66
@Realeye66 3 жыл бұрын
Thank you very much , nice and easy , and free from chemical
@nishadrc810
@nishadrc810 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට....💜️
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට , 💪💪💪
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
ගොඩක් වැදගත් .. ස්තුතියි
@phnandani7622
@phnandani7622 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 3 жыл бұрын
ඔබතුමාට ඉස්තුතියි
@MalikaMalika-rn6it
@MalikaMalika-rn6it 3 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක් මහත්මයා.තෙරුවන් සරණයි
@evergreen1004
@evergreen1004 2 жыл бұрын
Thank you very much. B. S.
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියා
@tharindusilva6752
@tharindusilva6752 3 жыл бұрын
ගෙදරදීම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට පුවක් ලෙලි යොදාගත හැකිද ?
@kaushalyathilini1694
@kaushalyathilini1694 3 жыл бұрын
Godak wadawath wena deyak bohoma isthuthi budu saranai
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
කැපිපටියා කියන්නේ හොද පොහොරක්.බුලත් වගාවට හොද පොහොරක්.👍
@pushpalongisland9824
@pushpalongisland9824 3 жыл бұрын
Oyata budusaranai. Good Luck 👍 and God bless you 👍 🙏 ❤
@RashmiY496
@RashmiY496 3 жыл бұрын
Harima wedagath video eka sir thank you thunuruwan saranai
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
නියමයි.saho.කොම්පෝස්ට් .දියර .පොහොර .හදන .විදිහ.අපිට .කියලා .දෙන්න.ජයවේවා
@nadeekasenavirathna3271
@nadeekasenavirathna3271 3 жыл бұрын
Thank you obatha.pathaka roopanaya karana widiha kiyala dennako🙏🙏🙏
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Thank you very much. Good luck.
@lalanthipremawardhane953
@lalanthipremawardhane953 3 жыл бұрын
ගෙදර අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් භාජනයක් හදන විදිහත් කියල දෙන්න
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
ලාංකීය ජනතාව me වීඩියෝ බලන්න විදේශ yata ada ada innathuwa ,අපේම දෙයක් karnna උත්සාහ ගන්න gami මහතා tharuwan බලෙන් ආරක්ෂා වේවා
@ehelepolagepatricia4107
@ehelepolagepatricia4107 3 жыл бұрын
Harima lassanai oba thumage hennawa. Ratak watinawa. .
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
දිගටම මේ පොහොර වර්ග නිශ්පාදනය ගැන කරන්න ♥️♥️♥️
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Suddra jivee diyara hadanne monawagenda?sthuthi.
@rohiniukumari8606
@rohiniukumari8606 2 жыл бұрын
Godak hodai.thanxs
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 2 жыл бұрын
Viyali kola valin sulu parimanayen compost hadana Hati Kiya senna. Sthuthiyi.
@probodhenissanka8871
@probodhenissanka8871 2 жыл бұрын
Hoda video ekak Thanks
@lohitasampath3371
@lohitasampath3371 2 жыл бұрын
බොහෝම ස්තූතියි 👍👍👍👍
@lalindapriyamantha820
@lalindapriyamantha820 2 жыл бұрын
ඉතාමත් වටිනවා 🙏🙏🙏👍👍👍
@හෙළපියස
@හෙළපියස 3 жыл бұрын
ජයවේවා හොද වීඩියෝ එකක්
@malanikariyapperuma8943
@malanikariyapperuma8943 3 жыл бұрын
Harima watinawa bohoma stuthiy
@samanthimala8286
@samanthimala8286 3 жыл бұрын
අපරාදේ මම ඊයේ මුළු waththama සුද්ධ කරලා කැලේට විසී කළා.ඔය කියපු hama කොළ ජාතියක් ම වගේ එතැන තිබුණා .කෙසෙල් කොටන් ටිකත් බැරි මර ගාතේ උස්සලා විසී කළේ .මතක් වෙන කොටන් මගේ අතින් ම මගේ බෙල්ල මිරිකා ගන්න හිතෙනවා .ඔබතුමා ට පිංසිදුවන්න ඕන.
@samanthimala8286
@samanthimala8286 3 жыл бұрын
ඒ මදිවට මම කෝටු හිට වලා පෝර කූඩයක් හැදුවා .එතකොට ara කොළ ඔක්කොම විසී කරලා ඉවරයි
@padmalalpeiris4920
@padmalalpeiris4920 2 жыл бұрын
Peralima kala yththe sathi kiyen kiyatada ?
@youtubechanal9223
@youtubechanal9223 3 жыл бұрын
දෙවෙනි ලයික් එක මගෙන්
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
ස්තුතියි ගැමියා...ඔබට..
@senuldamsath2014
@senuldamsath2014 2 жыл бұрын
Micro organism wedima obathuma hadagath diyaraya kumakda
@w.g.gunathilaka9574
@w.g.gunathilaka9574 2 жыл бұрын
ඉතාමත් වැදගත්
@anushadissanayake3192
@anushadissanayake3192 3 жыл бұрын
Rock pospate kiyanne monawada
@zaimzaim2091
@zaimzaim2091 10 ай бұрын
Niyamai.
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 3 жыл бұрын
Actually very valuable video.
@samsulmackie7809
@samsulmackie7809 3 жыл бұрын
THIS IS EASY WAY.THANK YOU.
@igr2498
@igr2498 3 жыл бұрын
Hoda vidio ekk ගොඩක් දේවල් දැනගත්තා 😀
@ireshashamashi3121
@ireshashamashi3121 3 жыл бұрын
Hitawapu kesel pala walata akkara bagayakata pohora widiyata hada ganna puluwan pohorak kiyanawada pla walata masa 3k wenawa karanna deyak hitha ganna baruwa inne
@Songbyoshada1234
@Songbyoshada1234 3 жыл бұрын
Niyamai
@sududewage7030
@sududewage7030 3 жыл бұрын
Delum geta pehennath kalin pupuranawa behethak kiyanna theruwan saranai.
@priyanimangalika6897
@priyanimangalika6897 2 жыл бұрын
හොඳ දැනුමක් ලබා දුන් ඔබ තව දැනගන්න ඕන සුද්‍ර ජීවීන් දියර හදා ගන්නෙ කොහොමද
@rasangikamudalige1407
@rasangikamudalige1407 3 жыл бұрын
Bayo gas walin ena diyara pohora elawalu walta
@indikaupekshi4520
@indikaupekshi4520 3 жыл бұрын
Kitchen waist bin ekak hadaganna kiyala denna.man hadapu eke amuthu panuwo godak hadila.
@priyangakumari3338
@priyangakumari3338 3 жыл бұрын
ගැමියා මහත්තයා ස්තුතියි මෙ විඩියො එකටත් මම ගැඩවිලි දාලා හැදුවා එ වැටෙන වතුර අලුත් පිට ගන්න පුලුවන්ද
@dilushanuwan4457
@dilushanuwan4457 3 жыл бұрын
Wade karanna kiyawanawa wadi.supiri hodai aiya
@nimaljayantha5074
@nimaljayantha5074 3 жыл бұрын
සේරම හොඳයි.ඒත් කියවිල්ල වැඩියි.
@seeker6081
@seeker6081 3 жыл бұрын
උබට වැඩක් නෑනේ ඒක... කියන එක අහන්න බැරිනම් නොබලා ඉදපන්
@devikanagahawaththa7979
@devikanagahawaththa7979 2 жыл бұрын
නොදන්න අයටයි කියාදෙන්නෙ දන්න අය උඩ පනින්න අවශ්‍ය නැ
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
සුපිරි 👍
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 2 жыл бұрын
.මම බොහොම පොඩි ඉඩක වගා කරන්නේ.ඔබේ උපදෙස් හරිම වටිනවා.ඇල්බට් දියරය වගේ දෙයක් හදන්න බැරිද?
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@sisirachandrasena4692
@sisirachandrasena4692 3 жыл бұрын
Keppetiya walsuriyakantha hoyaganna Bea.
@yohbeats4613
@yohbeats4613 3 жыл бұрын
dala washayen kopamana compost pramanayak laba gatha hekid?
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Oba thumata bohoma pin theruwan saranai
@dinushweerasingha7830
@dinushweerasingha7830 3 жыл бұрын
Hoyapuma deyak..👍👍
@wasanthasl427
@wasanthasl427 3 жыл бұрын
Diranna monawada danawa kivva jathiya mata e nama pehedili nene
@patdenipitiya5352
@patdenipitiya5352 3 жыл бұрын
Golubellan ena eka adu karanne kohomada???
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Thank you ❤️🙏
@chamikamadushani2426
@chamikamadushani2426 3 жыл бұрын
Hodaai digatamayamu jaya....
@janithgunasena9741
@janithgunasena9741 2 жыл бұрын
Kukul pora kohenda gannay
@everythingmastersl2062
@everythingmastersl2062 3 жыл бұрын
Rabar gas wala kiri wadi karanna kramayak kiyannako mahathmaya
@sadahamsewana7605
@sadahamsewana7605 3 жыл бұрын
Thanks Budusarani,
@RamyaMallikaarachchi
@RamyaMallikaarachchi 10 ай бұрын
දැනුම ගන්න ගොඩක් කැමතියි. මම පාදුක්කට කිට්ටුව.
@chanakaperera6753
@chanakaperera6753 3 жыл бұрын
Niyamai video eka.පැෂන් pela hitawana widiya danna
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Good
@desilva7519
@desilva7519 3 жыл бұрын
Gedara kussiye dewLin compost bin ekak hadana hati kiyala denna
@shamilsaleem9444
@shamilsaleem9444 3 жыл бұрын
Compost bin එකක් හදල අහක දාන එළවලු පොතු , තේකොල , කෙහෙල් ලෙලි වගේ එව්ව වලින් පොහොර හදන වීඩියෝ එකක් ඕනි 🙂
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 3 жыл бұрын
Compost bin එකක් හොයාගන්න උදව් කරන්න පුළුවන් නම් බොහොම පින්
@kusalanithakshila8265
@kusalanithakshila8265 3 жыл бұрын
Mama haduwa gedara ain karana dewal walin.hodata compost haduna.mage mal pela wala mal godak pipuna.
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Rock pospate ganne kohomede
@sriyanisenaratne3430
@sriyanisenaratne3430 3 жыл бұрын
Apita midulak nahane .Mahal niwasa wala inna aya wenuwen compost hadana hati kiyala denawada? Pl.
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 2 жыл бұрын
Rope pospate ගන්නේ kohenda
@maheshkumara457
@maheshkumara457 3 жыл бұрын
Good. Thank you...
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
Rocpospet kiyane ratu kududa
@dumiduhashan4187
@dumiduhashan4187 2 жыл бұрын
Meka dawas kiyen kiyata haranna onida sir
@hdlskls9973
@hdlskls9973 3 жыл бұрын
Rock phosphate Kohenda hoyaganne?
@dilkitharika8393
@dilkitharika8393 3 жыл бұрын
Patthara kolanam danna honda naha neda mahatthayo samawenna waradinam
@klhemalatha4107
@klhemalatha4107 3 жыл бұрын
Godak hoda wadak
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Growing Hydroponic Vegetable Garden at Home - Easy for Beginners
16:09
How To Make Compost | IN 10 DAYS
13:49
Urban Gardening
Рет қаралды 1,9 МЛН
Agriculture | Compost pohora nishpadanaya | e-thaksalawa
15:15
eduSigma Σ
Рет қаралды 2,4 М.