තනිකර මේ ලුණු මිරිස එක්ක බත් කන්නත් පුළුවන් ලෙඩ ඔක්කොම ඉවර වෙන්න මෙහෙම හදාගන්න Lunu miris Kusala 😍

  Рет қаралды 535,477

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 476
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
මෙවැනි වටිනා දේවල් අප සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි සොයුරිය ...... ගොඩක් පිං ...... නීරෝගිසුව ලැබේවා ඔබටත්.....
@SuearnaKimari
@SuearnaKimari 13 күн бұрын
ගොඩාක් වටින වැදගත් ඩියො එකක් නිරොගි සුවය ලැබෙිවා තෙරැනන් සරනයි යහපතක්ම වෙිවා
@loyungchee1037
@loyungchee1037 4 ай бұрын
සුදු ලූණු පුච්ච ගන්න ලේසි විදියක් මම කියන්නම්. ඔය අයත් කරලා බලන්න. ඒ සඳහා පාන් Toaster එකක් තියෙන්න ඕනෙ. සුදු ලූණු බික් ගලවලා පුලුවන් ප්‍රමාණයක් දාලා වහලා switch on කරලා විනාඩි කීපයක් තියන්න. සැරෙන් සැරේ check කරලා බලන්නත් පුලුවන් තමුන්ට අවශ්‍ය ගානට පිච්චිලා ද කියලා. මේ ආකාරයට අමු රටකජුත් පුච්ච ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න. රටකජු වලට නම් විනාඩි 08 ක් විතර තියලා off කරලත් විනාඩි 05 ක් විතර තියන්න.
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
ගොඩක් ස්තුතියි
@loyungchee1037
@loyungchee1037 2 ай бұрын
@@KusalasSimpleLife ❤️ You're welcome...
@samperera6394
@samperera6394 Ай бұрын
Kochara Kal oka tyagana pulwanda
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 7 күн бұрын
🙏
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 4 ай бұрын
ඉතාම ලස්සන වැදගත් කාන්තාවක් ලෙස නියම හෙළ ගෘහනියක් ලෙස කල වීඩියෝවක්, කැටයම් නෑ ස්ටයිල් නෑ.. අත් පය පෙන්නීලි නෑ... ඔබ නිසැකවම ඉතා වැදගත් චාම් නෝනා මහතමියක් විය යුතුයි... ඔබ‍ට ජය පතනවා.... මෙවැනි වීඩියෝ තව කරන්න 🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
ස්තුතියි ඔබට...
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
ඒක නම් මරු.👍හොඳි මාළු උයනකොට ටිකක් දාලා ඉව්වත් හොඳට ඇති නේද..ස්තුතියි ඔයාට ❤️
@SwarnapaliYapa-p1s
@SwarnapaliYapa-p1s 14 сағат бұрын
ගොඩක් සාර්ථකයි. බොහොම ස්තුතියි ඔබට.
@menakamadushani4211
@menakamadushani4211 5 ай бұрын
අක්ක ඔයා නම් කියන්න වචන නෑ..ඔයා ගෙන්න ම එදිනෙදා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ගොඩක් ගුණ කෑම..අනිවාර්යෙන්ම හදනවා..ගොඩක් පින් ඔයාට..🙏❤️ බුදු සරණයි..🙏🥰
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 3 ай бұрын
මම නම් සුදු ලුණු නිතරම කනවා මෙ ලුණු මිරිස් එක ලන්කාවෙ ඉද්දි හදලා කාල තියෙනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි
@Anura441
@Anura441 5 ай бұрын
අවුරුදු 35ක් පමණ තිස්සේ ඉදන් සුදුලූනු බිකක් බත් එක්ක කනවා.ලෙඩක් හැදුනු කාලයක් මතක නෑ.සුදුලූනු කියන්නෙ දිව්‍යමය අහාරයක්.ලෙඩ හැදිම වලක්වන දිව්‍ය ඖෂධයක්.❤❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
කාල වතුර මොනව රෑට මගෙත් කොලෙස්ට්‍රෝල් ගොඩක් අඩු වුණා
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
මගේත් කොලෙස්ටෝල් ගොඩක් අඩු උනා
@NatureNest76
@NatureNest76 4 ай бұрын
මමත් ..දැන් අවුරුදු 48යි.නිරෝගීව ඉන්නවා.අනිවාර්යයෙන් සුදුළුෑනු බික් දෙකක් කනවා දවසට
@mydance2890
@mydance2890 3 ай бұрын
Amuwenda kanne oyla
@Anura441
@Anura441 3 ай бұрын
@@mydance2890 ow
@shanthakuruppu4694
@shanthakuruppu4694 21 күн бұрын
මේ වගේ ශරීරයට ගුණදායක දෙයක් පිළිබදව අපව දැනුවත් කිරීම ගැන ඔබට මගෙ ස්තුතිය. මම අදම මේක හදලා එහි රසය කොහොමද කියා බලන්න ඕන.
@MohamadSayaheen-vw2mh
@MohamadSayaheen-vw2mh 3 күн бұрын
Oya godak hodata kiyala dunna🥰🥰🥰🥰 Thanx
@kusumawathikusuma2636
@kusumawathikusuma2636 Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය සොයුරිය මටත් ගොඩක් කොලෙස්ටරෝල් තියෙනවා මමත් හෙටම මේක හදලා කනවා ඔයාටගොඩාක් ස්තූතියි අපිට මේ දේවල් කියලා දෙනවට
@nilanthamalaladeniya507
@nilanthamalaladeniya507 17 күн бұрын
Apith asae maka hadala kanna ath rata enna nisa awassa dawall naa hoda wada සටහනක් good luck
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
ඔය ලුණු මිරිස් ඕනෑ තරම් කාලා තියෙනවා ...අපේ අම්මා ඕනෑ තරම් හදලා dila තියෙනවා ...okata minchi කොළ tikakuth එකතු කරලා තමයි හදන්නේ ආය ඉතින් bath ...කන්න පුළුවන් ..වැඩක් නැ appaaaa කියලා .පට්ටම rasai ...අපේ අම්මා ...නියම rasata හදනවා ...අපේ අම්මා dan ජීවතුන් අතර na ...මිය ගිහින් මාස 7 හරියටම අදට ජනවාරි 14 නැති une ....ස්තුති....
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 5 ай бұрын
මින්චි කොලත් කබලෙ බදිනවද
@d.msenevirathne7431
@d.msenevirathne7431 5 ай бұрын
​@@anuradhalakshmi2718නෑ
@PremasiriTvd
@PremasiriTvd 3 ай бұрын
😅​@@anuradhalakshmi2718
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 26 күн бұрын
ස්තූතියි. ඔබතුමියට. දැනුවත් කිරීම ගැන. ඉතාම වටිනා. දෙයක්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@ranjanikothalawala6588
@ranjanikothalawala6588 4 ай бұрын
මමත් මේ ලුනු මිරිස හදල කෑව හරිම රසයි වගේම ගුණයි..ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
හොඳඊ ඇත්තටම මේක ලුණුමිරිසක් නෙවි හොඳම බෙහෙතක් තූති ඔබ‍ට 🙏🙏👍👍👍🙏🙏🙏🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 5 ай бұрын
අපූරුයි,,,,,,ගුණවත් රසවත් .. ලුණු මිරිසට,, අලුත් හැඩක් ........ ඔබට ස්තූතියි සොයුරිය ......🌹💐
@chandrakanthijayakodi-o2s
@chandrakanthijayakodi-o2s 5 ай бұрын
🎉ඔයා හරි ම දක්ෂ යි.කාලය ට දේසයට අපට උවමනා දේ කියාදෙනවා. ස්තුතියි.......
@kandysarath6699
@kandysarath6699 4 ай бұрын
නියමයි ............ බොහෝම ස්තුතියි නංගියේ 😊😊😊😊❤
@ADammika-i5t
@ADammika-i5t Ай бұрын
හදලා කන්න ඕනෑ ,,,ස්තුතියි ඔබට ,❤❤
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 5 ай бұрын
මේක නියමයි අක්කි අපේ මහත්තයගෙ තාත්තට ගොඩක් කොලෙස්රෝල් . කොහොම පින් දෙන්නද මන්ද . මං දැන්ම හදල රෑට කන්න දෙනවා 🙏🙏🙏❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
❤❤❤❤❤
@suneethawanniarachchi2231
@suneethawanniarachchi2231 5 ай бұрын
Cute
@KusumNanayakkara-z9s
@KusumNanayakkara-z9s 5 ай бұрын
Meka hadala shithakaranaye thiyagena kanna puluwanda
@PhChandralatha
@PhChandralatha 5 ай бұрын
🎉😂😂🎉🎉
@NadewSathsara-k4w
@NadewSathsara-k4w 5 ай бұрын
❤❤❤❤❤
@SumithKumara-e7x
@SumithKumara-e7x 9 күн бұрын
අදම හදල බලනවා ස්තුතියි
@nimalperera6742
@nimalperera6742 29 күн бұрын
හොදම බෙහෙතක්, සහ ශරීරය ට ගුන රස අහාරයක්, ස්තුතියි....❤❤❤❤
@padmasriyalatha6171
@padmasriyalatha6171 4 ай бұрын
හැමෝම කිව්වට අද තමයි හරියටම ලුණු මිරිස හදන විධිය දැගත්තෙ.ස්තුතියි .මමත් හදනවා
@SandyaKumari-z8p
@SandyaKumari-z8p 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RenukaDahanake
@RenukaDahanake 24 күн бұрын
හරිම වටිනවා.ගොඩක් ස්තුතියි ඔබතුමියට 💐💐
@nilminiperera1120
@nilminiperera1120 7 күн бұрын
Budusaranai 🎉🎉🎉🎉❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 5 ай бұрын
බොහොම ස්තුතියි කෑම.වර්ග .අපට කියල.දුන්නට❤❤❤
@dganulawathi656
@dganulawathi656 4 күн бұрын
Thank you Jaya weva Dirgausa lebewa Theruwan saranai...🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹
@sumalimadhushani-yp9po
@sumalimadhushani-yp9po 5 ай бұрын
ස්තුතියි රසට සුදුලූනු වයාන්ජනයක් හදන හැටි වීඩියෝ එකක් කරන්න
@shanthijayalath4517
@shanthijayalath4517 5 ай бұрын
මාත් දැන්ම හදනවා.. නංගී ඔයාට බොහොම පින්..❤❤❤❤
@SojewaHirat
@SojewaHirat 20 күн бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් මිස්
@kalmira5677
@kalmira5677 4 ай бұрын
රසයි වගේ නේද . අදම හදන්න ඕනා.පොල් කෑල්ලකුත් පුච්චලා දැම්මොත් නියමෙට හිටියි. ස්තුති ඔයාට. වටිනා වීඩියෝවක් .
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 ай бұрын
මටත් මතකයි අම්ම පොල් පුච්චලා හදනවා
@thilakwijesinghe9450
@thilakwijesinghe9450 29 күн бұрын
ස්තූතියි දුවේ ඔයාට ...අපිත් හදාගෙන කෑවා ...මාර රසයි .බුදුසරණයි
@ChandaniRanathunga-nm3ks
@ChandaniRanathunga-nm3ks Ай бұрын
බොහෝම වටිනවා ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️
@SwarnaAthalage-ji6gh
@SwarnaAthalage-ji6gh Ай бұрын
මට ත් ඔය ලුනු මිරිස හදාගන්න විදිහ කොහොමද කියලා හිටියේ.ඔයාට පින් .වටිනවා.සුවපත් වේවා !
@RanjaniRajapaksa
@RanjaniRajapaksa 2 ай бұрын
මේකට තව පොල් කෑල්ලක් පච්චලා අබරා ගන්න රසයි හරිම වටිනා ඖසධයක් බොහොමපින් ඔබ තුමියට
@StellaStellaindrani
@StellaStellaindrani 4 ай бұрын
Oyata godak pin nandi..ethama watina videyo..ekak..b.s.
@KumariKumari-j6u
@KumariKumari-j6u 4 күн бұрын
ගොඩක් ස්තුති අක්කෙ
@Oshannimsara123
@Oshannimsara123 3 ай бұрын
ඉතා පහසුවෙන් හදාගත හැකි ක්‍රමයක් බොහොම ස්‍තුයි
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 5 ай бұрын
ගොඩාක් ස්තුතියි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ❤❤❤❤❤
@LakshmiKrishanthi
@LakshmiKrishanthi Ай бұрын
Woow mn asama kamak
@DilushikaVithanage
@DilushikaVithanage 4 ай бұрын
මමත් හදනවා ස්තුතියි මෙවගෙ විඩියෝව ක් කරාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mallikaliyange9525
@mallikaliyange9525 4 ай бұрын
සුපිරි ලුණු mirisa
@amarajayasekara-fg6lk
@amarajayasekara-fg6lk 5 ай бұрын
නියම ලුනු මිරිසක් දුව කියල දෙනවට ඔයාට ගොඩක් පිං
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට. 💐
@Gangakumari-ew2vy
@Gangakumari-ew2vy 5 ай бұрын
අපෙ අම්මත් දැන් බෙන්න රැට කිටි බත් එක්ක කන්න හදනවා ❤
@chandanividanage403
@chandanividanage403 4 ай бұрын
Athatama godak vatina vidio akak budusarani
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
නියමයි!!!
@RaksmeSeryani
@RaksmeSeryani 4 ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතාට 👍👍♥️♥️💐🌺🌹🌷🪷🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
❤❤❤❤❤
@chitrovideos7018
@chitrovideos7018 Ай бұрын
Wow great sister jayaweawa 🙏🤲👍💯
@ThilakaPushpakumari-ez6to
@ThilakaPushpakumari-ez6to 4 ай бұрын
ගොඩක් පින් ඔියාට වැදගත් දෙයක් කියලදුන්නට විෂේෂයෙන් කොලෙස්ට්‍රෝල් වලට හෙදදෙයක් නිසා ❤
@asangafernando3344
@asangafernando3344 20 күн бұрын
ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !
@SsDd-l3j
@SsDd-l3j 5 ай бұрын
ගොඩක් ඉස්තුතියි ඔයාට මේවගේ ඖෂධ අහාර කියලා දෙනවට
@sumanakumuduni1571
@sumanakumuduni1571 4 ай бұрын
හරිම වටිනා ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. තෙරැවන් සර්‍රණයි !
@WasanthieMuthunayaka-ng9er
@WasanthieMuthunayaka-ng9er 4 ай бұрын
ඉතාමත්.වෙදගත්
@nayanapadmini1226
@nayanapadmini1226 4 ай бұрын
හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
@GeethaSenevirathna
@GeethaSenevirathna 2 ай бұрын
මම කන්න හදන එකට කූරුදුපොතු උඵහාලුත් ගන්නවා ඔයා හදන එක රස අැති බැදලහදනනිසා දවසක හදල කනවා හොද දේවල් කියල දෙනවට නිරෝගි සුව ලැබේවා❤😊❤
@MahindhaMahindha-b8t
@MahindhaMahindha-b8t Ай бұрын
Budusaranai ❤
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 5 ай бұрын
Bohoma pin obathumiyage awusadeeya aahara piliyela kirimata kiya denawata.budu saranai.
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
❤❤❤❤❤
@AselaRangana-zm5of
@AselaRangana-zm5of Ай бұрын
බොහෝ ම ස්තුතියි ❤
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 5 ай бұрын
ගොඩක් ස්තූතියි.. ඔබතුමීගේ කෑම බීම වර්ග හරිම වටිනවා... 🙏🙏🙏
@Kumar-n3c3k
@Kumar-n3c3k 2 ай бұрын
❤❤❤ niyamai
@ChandraniChandrani-b1o
@ChandraniChandrani-b1o 4 ай бұрын
ඒකනම් ගොඩක් රසවත් වගේම ගුනය .ස්තූතියි ඔබට
@RenukaKumari-s2n
@RenukaKumari-s2n 9 күн бұрын
❤ good luck..oyata me wage dewal genawaya godak pin
@SuilKumara-w6k
@SuilKumara-w6k Ай бұрын
බොහොම හොදයි ඔබේ උපදෙස් (සුවැතිදිවියකට)තෙරුවන් සරණයි !
@prashanthageemuni5626
@prashanthageemuni5626 4 ай бұрын
රසපාටයී ❤️❤️❤️❤️මාත් හදන්න one👍🏽
@medagedarasomalatha1022
@medagedarasomalatha1022 5 ай бұрын
ඔබ තුමියට බෙහෙවින්ම ස්තුති වේවා
@sunethtrasunethtra3759
@sunethtrasunethtra3759 9 күн бұрын
Niyamai
@Ananya-o6y
@Ananya-o6y 5 ай бұрын
ඇත්තටම හොද දෙයක් ස්තුතියි ❤
@udenidineyadura7482
@udenidineyadura7482 4 ай бұрын
Harima wadagath
@yasgoonasekera5120
@yasgoonasekera5120 5 ай бұрын
Very important valuable health recipe
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
❤❤❤❤❤
@subhasinisubhasini2874
@subhasinisubhasini2874 Ай бұрын
ඔබ තුමියට ගොඩාක් පිං
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 ай бұрын
බොහොම ස්තුතියි !
@shanthijayaweera-i8t
@shanthijayaweera-i8t 4 ай бұрын
Thank you for your valuable resip
@ChandraniManike
@ChandraniManike 3 ай бұрын
Siyalu dheviyange pihita aashirvaadha nirathurivama labeava oba thumiyata.
@dimuthusampath2464
@dimuthusampath2464 4 ай бұрын
super ....👍👍👍
@bandmp3701
@bandmp3701 Ай бұрын
Thanks miss 6:29
@nipungayathra2937
@nipungayathra2937 5 ай бұрын
රසම රසයි ගුනයි නියම රසයි
@prathabaran901
@prathabaran901 Ай бұрын
❤❤❤ super
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 5 ай бұрын
ඒකනම් මරු අනේ,,,,ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤
@githafernando9217
@githafernando9217 5 ай бұрын
❤❤
@LiyanageUdayangani-g1p
@LiyanageUdayangani-g1p Ай бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය
@ShanikaYg
@ShanikaYg 18 күн бұрын
Kara pincha amuwenma ganna.eka godak hodai
@Nirashakasuni
@Nirashakasuni Ай бұрын
hoda behethak niyemai nande
@SuviniNanayakara
@SuviniNanayakara 3 ай бұрын
Suvini Nanayakkara. Thank you so much. I will try . God Bless you abundantly.
@KalaniWasantha-u5u
@KalaniWasantha-u5u 13 күн бұрын
Harime rase gune athi.mamath hadannam oyate sthuthi
@DaruwaJayalath
@DaruwaJayalath Ай бұрын
බොහොම වටිනවා ඔබ තුමියට ඉස්තුතියි ,මෙ පෙස් එකක් හදල දවස් කියක් විතර තිය ගන්න පුලුවන්ද.
@anuranandalal-pq6yd
@anuranandalal-pq6yd 4 ай бұрын
ඇත්තටම හරිම වටිනව.ගොඩක් ස්තූතියි මිස් 🌹
@AjanthaKumari-j7r
@AjanthaKumari-j7r 4 ай бұрын
Oba thumiyata theruwan saranai mama meka hadala balanawa
@amcaattanayaka1741
@amcaattanayaka1741 4 ай бұрын
බෙහෙවින්ම ඉස්තුතියි සොයුරිය දැනුවත් කලාට 💕💕💕
@dumiduprageeth1147
@dumiduprageeth1147 5 ай бұрын
ස්තුතියි මෙ වගෙම රසවත් කෑම ගැන කියාදෙන්නට තව තවත් ලැබේවා🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
❤❤❤❤
@Pramodya-l4w
@Pramodya-l4w 4 ай бұрын
බොහොම ස්තුති යි පැහැදිලි කරාට 👍
@ShanthaPunchihewa
@ShanthaPunchihewa 4 ай бұрын
Harimarasay mmamat haduwa oyatagodak pin
@ManelSwarnalatha-ew8og
@ManelSwarnalatha-ew8og Ай бұрын
Athatama.obatmiyata.pinnmst ❤ewei.dewal.kiyadenawat..stuti.budusaranai
@BadraMangalika-j6s
@BadraMangalika-j6s Ай бұрын
Ithamath patina video 1 k Marathon hadanawa Divya osuwak wage Thank you so much ❤
@manikebmunuge2889
@manikebmunuge2889 2 ай бұрын
ගොඩක් වටිනවා .satutyi ..බුදු සරණයි
@SrilankaSrilanka-nf3cw
@SrilankaSrilanka-nf3cw 3 ай бұрын
Oyata godak sthuthii❤❤❤❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 ай бұрын
Thanks dear sister ❤
@kumariranjeni2400
@kumariranjeni2400 3 ай бұрын
දැනුවත්කරාට බොහොම පිං මම කුවෙිටි
@swigethunga-mb4rb
@swigethunga-mb4rb 5 ай бұрын
මේක නිරෝගී දිවියකට දිව ඔසුවක් වෙව් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 ай бұрын
හරිම. හොදයි. ඔයවගේ. දේවල්. කියා. දෙනවාට 👍👍👍👍👍👍
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН