tony M- Music Production ; විප්ලවයක් කල Bassist ... Erny Peiris (tony mallawaarachchi)

  Рет қаралды 27,095

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер: 157
@susithfernando4749
@susithfernando4749 10 ай бұрын
මෙයා අමෙරිකාවේ වගේ රටක උන්න නමි .. ලංකාවේ අයට අගයක් නෑ ..ඔබ තුමා ගැනත් සතුටුයි මෙහෙම ඇගයීමක් කළාට..❤❤
@SamanthaRosa-u9p
@SamanthaRosa-u9p 6 ай бұрын
❤❤❤❤❤chami Mali
@thushaljayanetti9513
@thushaljayanetti9513 10 ай бұрын
Oriental music අහපු 90 % පමණ මෙරට ජනතාවට Base Guitar එකෙන් පර්යේෂණ කරණ ආකාරය කියාදී බටහිර ගීත රසවිඳින පැලැන්තිය ලැබූ රසාස්වාදය අපට ලබා දී Base Guitar නමැති අද්භූත ශබ්ද නංවන භාණ්ඩය පිසුවක් බවට පත්කළේ මෙතුමා . සිහින දේශයෙන් චිත්‍ර පටියේ සංගීතය පිලිබන්ධව සඳහන් කලා නම් තවත් අගෙයි . මෙතුමාගේ පියා තමයි ප්‍රථම සිංහල Army Band Master . ස්තූතී Tony අය්යේ ❤❤
@prasadchamara6203
@prasadchamara6203 10 ай бұрын
අර්නි පීරිස්..එදා මෙදාතුර බිහිවූ එකම සුපිරි වැඩ්ඩා කිව්වොත් ඒක වැරදි නැහැ ..
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 10 ай бұрын
Erny Peiris මහත්මයානෙනි ඔබ තුමා අති දක්ශයෙක්🙏💚. Tony Mallawarachchi මහත්මයා ඔබටත් බොහොම ඉස්තූතී මේ වගේ දක්ශයො ගැන කතා කරන එකට
@ldsurendra9658
@ldsurendra9658 10 ай бұрын
1996 , ජනාධිපති,OCIC, සරසවි ඇතුලු සම්මාන හතරම දිනා ගත්තෙ කේමදාසයන් පවා පරාජය කරමින්... දැනුම, හැකියාව අතරින් එතෙක් මෙතෙක් බිහිවූ අති දැවැන්ත සංගීතඥඥයෙක්... සොදුරු ගාන්ධර්වයෙක්... එතුමා තාමත් වෙනස් දේවල් අත් හදා බලමින් විශේෂයෙන් "ෆ්‍රෙට්ලෙස්" ගිටාරය පවා අති දක්ෂ ලෙස වාදනය කරන එකම වාදකයා... ඒක පෙන්නාවි ලගදිම..
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 10 ай бұрын
ස්තුතියි ටෝනි මහත්මයා , Bass ගිටාර් වාදකයෙක් වෙන ඔබතුමා , නිර්ලෝභීව අතිදක්ෂ කලාකරුවෙක් වන Erny Peiris මහත්මාව ඇගයීම පිළිබඳව , දෙදෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා ! ✨️❤️💎🔥🎸🎸🔥💎❤️✨️
@nalakaviduranganalakavidur6448
@nalakaviduranganalakavidur6448 10 ай бұрын
අනි පිරිස් වගෙ ලන්කවට ලැබුනු අතිදුර්ලබ හමුවන වටින සම්පත ගැන ඇගයිම ගැන ඔබතුමට මල්මිටක් මගෙ හදපිරි ප්‍රනාමය..... ❤❤❤❤❤❤❤ අපි ස්න්ගිතයට යොමූවුනෙ අසකලෙ එදෙවල් රසවිදල දැකල
@chanakakahandawala7323
@chanakakahandawala7323 10 ай бұрын
ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත Erny අය්යා ට සම කරන්න ලංකාවේ කිසිවෙක් නැතැ erny අය්යා ගහපු ඒවා තමයි දැන් ඉන්න එවුන් ගහන්නෙ උන් තමයි පොරවල් කියල හිතන්න ඉන්නෙ
@shanpfernando1
@shanpfernando1 10 ай бұрын
අර්නි අය්යා අවුරුදු කිහිපයකට කලින් මට මුණගැසුණා එයා දැන් කැරොකේ සවුන්ඩ් කරනවා.. හැබැයි full package, සුපිරි චරිතයක් මම සින්දු කිහිපයක් කිව්වා විශේෂත්වය වන්නේ ඒ music එක්ක එයා ගිටාර් එකෙන් බැක් කරනවා.. නිර්ව්‍යාජ නිහතමානී මිනිසෙක්.. ස්තුතියි ඔයාගේ කවරක් එකට..
@sanjayarathnayakemusic1274
@sanjayarathnayakemusic1274 10 ай бұрын
ස්තූතියි ඔබතුමන්ට මේ මේ විශිෂ්ට කලාකරුවා ඇගයීම වෙනුවෙන්.රූකාන්තයන් සංගීතවත් කල මදුමාධව අරවින්ද ගයන "සිත් සිත්" ගීතයේ සුපිරි bass lines ටික Original recording සහ arrangements මෙතුමගෙ මම දන්න තරමින්.❤🎹🎼💐🎵🎸 මටනම් ඒක ඇහුවම හිතෙන්නෙම මෙතුමගෙන් ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ මේ අතිදක්ෂයාගෙන් වැඩගත්ත මදි කියල සහ ඇගයුනා මදි කියල.
@chanakaroshana3147
@chanakaroshana3147 10 ай бұрын
පරක්කු වෙලා හරි එතුමා පිලිබදව වඩසතනක් කරපු එක ලොකු දෙයක් ඔබතුමාට අමතක උන දෙයක් තියෙනවා එතුමා සම්මාන ලබියෙක් එ වගෙම ලන්කවෙ වෙනම style එකකට බෙස් ගහන්වන්ම් එතුමා විතරයි වෙන න❤❤❤❤❤
@upul1684
@upul1684 10 ай бұрын
මියුසික් අකුරක් දන්නෙ නෑ..ඒත් ඔබ තුමාගෙ වීඩියෝ බලනවා..දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
@hasanthapriyajith663
@hasanthapriyajith663 10 ай бұрын
මන් ආසම බේස් ගිටාර් වාදකයා.... මෙතුම වාගේ බේස් ගහන කෙනෙක් මන් තාම දැකල... දැන් තියෙන බෑන්ඩ්වලවත්..
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 10 ай бұрын
සුපිරිි වැඩකාරයෝ අදටත්..
@nipuwa5869
@nipuwa5869 10 ай бұрын
මගේ ප්‍රියතම bass guitarist. 🎉
@charakalahiru2705
@charakalahiru2705 10 ай бұрын
ඔයත් හොඳ පපුවක් තියන මිනිහෙක් ,Mr tony
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 10 ай бұрын
ඔබ තුමාවයි. අර්නි මහත්තයයි බැහැ දකින්නම ඕන මැරෙන්න කලින්❤❤❤
@sureshranga9713
@sureshranga9713 10 ай бұрын
Thanks sir මේ කල ඇගයීමට ..ගොඩක් පිං සර්ට ...මේ රටෙ මොනතරම් චැනල් තිබුනත් කිසිම ඇගයීමක් නෑ ..හැමදාම දකින මූනු ටිකමයි හැම චැනල්එකකම ඉන්නෙ .මෙතුමාල හදපු pich එකේ තමයි දැන් කවුරුත් බෝල ගහන්නෙ...❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@nimalabeyrathne746
@nimalabeyrathne746 10 ай бұрын
Thanks tony me pahadili kireem walata...attatama api rasa vidapu silpeen ada haba agaimakata lak noweema kanagatuwak....
@namalpathiraja3671
@namalpathiraja3671 4 ай бұрын
මේ ටෙක්නික් වලට අභියෝග කරන්න තාම කවුරුත් බිහි වෙලා නැතුව ඇති ඇත්තටම ....මම දවස් තුන හතරක් මෙතුමා සමග play කලා මහා දැනුම් ගබඩාවක් එතුමා දීර්ඝායු වේවා ටෝනි සර් ඔබතුමාට බෙහෙවින් තුති
@siriweeraratne9788
@siriweeraratne9788 10 ай бұрын
සතුටුයි වටිනවා කමක් දුන්නාට.ඇත්තටම වැඩිඩෝ
@buddikabuddika7296
@buddikabuddika7296 4 ай бұрын
ඔබ තුමාගේ මේ වැඩ සටහන තුන් පාරක් බැලුව. බොහොම සරනයි .
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 3 ай бұрын
මමත් ආසයි සංගීත කලාව ට. පුංචිකාලෙ මට ඇසුන ලස්සන ගීත.☺😚 හිංචි පිංචි හාවා ගේ ඉඳන් ක්ලැරන්ස් විජේවර්ධන කියන යෝධ කලාකරුවා දක්වා ගොඩක් ගීත රසවින්ද. ඉංග්‍රීසි ගීත අහන්න ලැබුනෙ රේඩියෝවෙන් විතරයි උදේම යන instrumental music අහන්න මම ගොඩාක් ආස කලා ඒ අහන විට ඇසෙන මියුරු lead ගිටාර් වාදනයට ගොඩාක් ආස කලා ඒ ගිටාර් වාදනය ලංකාවේ මගේ සිත ඇදගත්තේ ආදරනීය ක්ලැරන්ස් විජේවර්ධන ගේ මුන්ස්ටෝන් Golen chimes Supper Golden chimes වැනි වාදක මණ්ඩලයේ ගැයූ ගීත වලයි. ක්ලැරන්ස් විජේවර්ධන විශිෂ්ඨ කලා කරැවාගේ ඒ රටාව අද වන තුරැ අඩුවක් නොවී හඳුනාගෙන ඉදිරිපත් කරන්න තවමත් කිසිවකුට හැකිවෙලා නෑ. ඒත් ඒ වගේම ඊට වෙනස් විවීධ රටාවල ගීත වලට දක්ෂ අය අතරErny Pieris කලා කරැවා අති දක්ෂ කලාකරුවෙක් කියල මට සිතෙනවා එතුමා ගැන මේ අයුරින් අපට කරුණු කාරණා කීයා දීම ගැන Tony අයියාට ගොඩක් ස්තුතියි 👍 සංගීත කලාව කියන්නෙ සින්දුවක් කියන්න පුලුවන් වීම විතරක් නෙවෙයි කීයල මේ vedios බලනකොට කාටත් වැටහෙනව කියල මට සිතෙනව 🤔🙄🙄🤗☺☺☺🙂🙂😊 ජේසු පිහිටයි ඔයාලට 🙏🏽
@sugan874
@sugan874 10 ай бұрын
ගොඩාක් දක්ෂ සංගීතවේදියෙක්... ඇගයීමට ලක් නොවූ ආදරණීය කලාකරුවෙක්.. ටෝනි මහතාණෙනි ඔබතුමා වටිනා දෙයක් කරන්නේ... ❤
@danajayadanajaya8493
@danajayadanajaya8493 10 ай бұрын
Supiri
@jilbu1
@jilbu1 10 ай бұрын
The real bass king in Sri Lanka , most innovative player I have ever seen
@sanjayairoshan9320
@sanjayairoshan9320 17 күн бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි
@hashanjayasooriya689
@hashanjayasooriya689 10 ай бұрын
1enma, Arny master👍🎸 ❤❤❤
@hosanna1105
@hosanna1105 9 ай бұрын
ඔබතුමා ඔවුන්ට දෙන වටිනාකමට ඔබට ස්තූතියි. ටෝනි අයියේ ඔබගේ වටිනා අදහස් නිසා ❤❤❤❤
@walkwithdon
@walkwithdon 10 ай бұрын
ජිං බං බං කියන ඒකාකාරී බේස් බීට් අහ අහ හිටපු අපි සහ ලංකාවෙ බොහෝ අය බේස් ගිටාර් එකක් තියනව කියල දැනගත්තෙත් අර්නි පීරිස් නිසා...විශේශයෙන්ම ස්ලැපින් එහෙම දැනගත්තෙම අර්නි නිසා.කොහොමත් කොළඹ බෑන්ඩ්වල බේස් ඇල් මැරුනු ස්වභාවයක් තිබුන.(තිලක් ඩයස් හැර) ලංකාවෙ බේස් රසටම අදටත් ගහන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කෙ අය..මිනිස්සුන්ට ඇගට දැනෙන්න එයාල ගහනව.අර්නි හා අතුල එකතුවුනා කියන්නෙ මී වදයයි පැනි වරකයි වගේ...මහපොලොවෙ මිනිස්සුන්ට රසය බෙදුවෙ හරිම රසට වගේම දියුනු විදිහට.අර්නි ටෝනි ඩබලම පොල්ලෙන් ගහනව වගේ කතාකරනව.වෙලාවකට ඒවට මලපැන්නත් ඒ කියන බොහෝ ඒව ඇත්ත.අර්නි හා ටෝනි දෙන්නම සමාජයේ ඇගයීමට ලක්වියයුතු ඩබලක්..ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ.
@damindasuranjith9410
@damindasuranjith9410 10 ай бұрын
ඒ තියෙන හැකියාව ,කොහොමද බන් වචන වලින් කියන්නේ.❤️❤️❤️❤️❤️
@roganranathunga8650
@roganranathunga8650 10 ай бұрын
Thanks for this program, Erny bass king
@MinukaLakmuthu
@MinukaLakmuthu 10 ай бұрын
He is the greatest musician in srilanka music industry.never compare with other musicians ❤❤❤.
@dilanrathnayaka6870
@dilanrathnayaka6870 10 ай бұрын
අදටත් 1ම bass king ❤
@kusalperera8839
@kusalperera8839 10 ай бұрын
Thank you Tony for your appreciation of a true legend of Sri Lankan music field
@five41768
@five41768 10 ай бұрын
අර්නි අයියා one & only ❤❤❤❤❤
@indikaprasad648
@indikaprasad648 10 ай бұрын
ස්තුතිය මහත්මයා මේතුමා ගැන ගවේෂණාත්මක වැඩ සටහනක් කිරිම ගැන.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@INF_SANTA
@INF_SANTA 10 ай бұрын
Thanks for your valuable program and your appreciation about Mr. Erny
@inypeiris
@inypeiris 10 ай бұрын
Thaththage tharuna kale videos samaharak ewa mama dakalath na 😅 thank you @tony uncle ❤🎉
@MinukaLakmuthu
@MinukaLakmuthu 10 ай бұрын
You have a valuable father❤❤❤❤
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 10 ай бұрын
සිහින දේශයෙන් හොදම සංගිතය
@mahindakumarar333
@mahindakumarar333 10 ай бұрын
👑️👑️😮ගුරුවරැ ...🎉📚📚🎉❤🎶🎶
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 Ай бұрын
Isthuti obathumata erny aiyawa Oya me wedasatahanata thoragathtata jesu pihitai ❤❤
@mr.t1950
@mr.t1950 10 ай бұрын
Thank you for the video on my uncles... id like to share some nice stories of Banchi mama( my teacher)
@BlsunilRanjith12
@BlsunilRanjith12 Ай бұрын
මෙයා තමා දැනටත් අපේ රටේ ඉන්න සුපිරිම bass guitarist
@chandimalkumara5889
@chandimalkumara5889 10 ай бұрын
Legand ❤❤❤.ජයවේවා ඔබ දෙපලට.❤❤❤
@Marinedriveplay4590
@Marinedriveplay4590 6 ай бұрын
අහන්න ආසම bass arny sir ගේ bass තමයි.. අවාසනාවකට මෙතුමා ඉපදුනේ ලංකාවේ...😪
@DilanPriyankara-w8g
@DilanPriyankara-w8g 6 ай бұрын
අගය කල යුතු මහත්මයෙක් අර්නි පිරිස් උබ තුමාටත් ගොඩාක් පිං මෙහෙම වැඩ සටහනක් ගෙනාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinukatharanga8860
@dinukatharanga8860 10 ай бұрын
මෙතුමා ගැන වීඩියෝ එකක් ඉල්ලුවා මාත් කලින්...ස්තුතියි ඒ ඉල්ලීම ඉටුකරාට ඔබතුමාට🙏
@Vali_music_production
@Vali_music_production 10 ай бұрын
මේවා දකිනකොට මාර ගැම්මක් එන්නේ සර් ❤❤❤
@nilantharathnayake1968
@nilantharathnayake1968 10 ай бұрын
Bass king ❤❤❤
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 23 күн бұрын
Wow it's amazing arni sir you are the best bass guitarist in sri lanka triple jems bless you always best regarding
@pathumweerasuriya
@pathumweerasuriya 10 ай бұрын
Supiri.... God bless you Sir
@VishmithaRomello
@VishmithaRomello 10 ай бұрын
Man balagana hitiya video ekak tank you sir🎉 puluwanna lid guitarist lata video danna❤
@InnocentGiraffes-tm5cb
@InnocentGiraffes-tm5cb 10 ай бұрын
Kiyanna deyak na no1
@thilakfernando9232
@thilakfernando9232 10 ай бұрын
Bass king erni piris ❤❤❤❤
@milroynishantha8633
@milroynishantha8633 6 ай бұрын
සුපිරි හදවතක් ..අර්නි...
@rangajayamaha4428
@rangajayamaha4428 7 ай бұрын
අර්නි අයියා අතිදන්ෂයෙක්. ඒ වගේම ඔබත් අති දක්ෂ යෙක් ටෝනි අයියා. ජයවේවා දෙන්නටම. ජේසු පිහිටයි. 💜️💜️🙏🙏❤️❤️
@nuwanchamara2801
@nuwanchamara2801 10 ай бұрын
ඇත්තටම දක්ෂයෙක්
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 10 ай бұрын
සර් ❤❤ අර්නි සර් ❤❤
@SusanthaSusantha-p4p
@SusanthaSusantha-p4p 6 ай бұрын
අහන්නම අාසම බේස්හඩ
@MsskFernando
@MsskFernando 10 ай бұрын
Thank you video එකට
@Awankwama
@Awankwama 8 ай бұрын
ආශම චරිතයක් ❤❤❤❤
@SampaChabiya
@SampaChabiya 4 ай бұрын
Toni sir obata mulinma garu karanawa obage nihathamani kamata arni masterwa agaya kalata
@suwapathwewa
@suwapathwewa 10 ай бұрын
ස්තුතියි ආදරණීය ඇදුරිඳු
@miyururan
@miyururan 10 ай бұрын
Erny Peiris Bass King
@priyadarshanacooray9650
@priyadarshanacooray9650 10 ай бұрын
අපේනම් හදවතේ bass කින් අර්නි පිරිස්
@ProlineLoku
@ProlineLoku 10 ай бұрын
Tony aiye oyata godak pin me wage raja wada kaarayo gana nodanna Eun danuwath kirima pilibandawa.
@merrilkodikara187
@merrilkodikara187 10 ай бұрын
Kings ල නෑ Maestro මෙ ඉන්නෙ… thanks Tony
@vinodmanjusri
@vinodmanjusri 10 ай бұрын
thank you
@janakarewatha7541
@janakarewatha7541 10 ай бұрын
❤❤❤❤❤✌️🔥 සුපිරි ..✌️
@prabathkh
@prabathkh 10 ай бұрын
1987 , 88 kaale meyala play karapu dewal e kale magic vage.. adatath ahaddi aasayi
@Vimangamage-pb6xc
@Vimangamage-pb6xc 6 ай бұрын
ගුරුතුමා එතුමා මගේ
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 Ай бұрын
Obathumat hari de kiyanawa❤
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 10 ай бұрын
Supiri waddek
@surangagunetilleke724
@surangagunetilleke724 10 ай бұрын
East or West Earny is the BEST ❤
@rapsrilanka9005
@rapsrilanka9005 10 ай бұрын
oya dannawda dan na mama arni sir gahapu pem band sith banda sinduwa download karagena hamadama eka parak ahari ahanwa eke base gahana apuruwa marama lokeketa gena yanwa ohuwa agaima pilbanadwa obata sthuthyiyi
@hasindubandara
@hasindubandara Күн бұрын
maru ne 3:17 me videos youtube eke thiyed ,mn dklm na
@ThilinaChathuranga-h5o
@ThilinaChathuranga-h5o 10 ай бұрын
Lankwe femas band wala leader la pawa innawa methumagen music igenagaththa aya 👍👍
@DushmanthaPradeep-kp9zx
@DushmanthaPradeep-kp9zx 6 ай бұрын
Arni piris sir God bless you ❤❤❤
@DimuthBandara14
@DimuthBandara14 10 ай бұрын
❤❤ Erny Peiris
@SamanthaKulasinghe
@SamanthaKulasinghe 10 ай бұрын
Tharuna kale kohama adda superi weddek
@riotjordaemon6965
@riotjordaemon6965 6 ай бұрын
1:27 what's the song of this part? Sounds awesome ❤❤❤❤
@SurangaPradeep-q8x
@SurangaPradeep-q8x Ай бұрын
Kiyanna wadan ne❤❤❤❤❤❤❤
@lihiniya1751
@lihiniya1751 10 ай бұрын
The guitarist on the photo is Amal Silva
@nuwanranga4442
@nuwanranga4442 10 ай бұрын
ස්තුති ඔබට ටෝනි සර්, මේ අග්‍රගන්‍ය කළාකරුවාණන් පිලිබද කල වැඩසටහනක් කරල දුන්න ගෞරවයට. මම පොඩිකාලෙ මගෙ නමින් ගීතයක් කරල මගෙ තාත්තට ගායන කරන්න දුන්න.. සෙබළානෙනි ගීතය සම්පූර්ණයෙන්ම අර්නි අයියගෙ .. දැවැන්ත චරිතයක්..මම ඇස් දෙකට දැකල තියෙනව ඒ කාලෙ පියානෝ වාදනය
@indikapriyankara5295
@indikapriyankara5295 10 ай бұрын
Jayawawa
@haresheranga
@haresheranga 10 ай бұрын
හරි ඇගයීමක් නොලැබුණ වැඩ කාරයෙක් තමයි. එතුමාට එහෙම ඕනත් නෑ වගේ. ඔය ශිවා එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක ආයෙ බලන්න ඕන.
@AthulaAdikari-k1x
@AthulaAdikari-k1x 5 ай бұрын
Thank You TONY 👍AA 😎
@sllokuu4468
@sllokuu4468 10 ай бұрын
සුපිරිය වැඩ්ඩෙක් බේස්නම් ඉතින් අර්නි තමයි ඒවගේ වැඩ්ඩෙක් ලංකාවෙ තාම නෑ
@sujithkalutharage4290
@sujithkalutharage4290 10 ай бұрын
bass king
@tharangasanjeewa9338
@tharangasanjeewa9338 10 ай бұрын
Thank you 💚💚💚
@MahindaWijerathna-ln1cp
@MahindaWijerathna-ln1cp 8 ай бұрын
Srilanka bass king Erni piyris thilak diase
@sumithny
@sumithny 10 ай бұрын
Thank you Tony
@musicwithduga1971
@musicwithduga1971 6 ай бұрын
Thanks sir
@AthulaAdikari-k1x
@AthulaAdikari-k1x 5 ай бұрын
RESPECT 🙏
@chamindarathnayaka9338
@chamindarathnayaka9338 18 күн бұрын
Bass 👑️❤
@umaamultimedia773
@umaamultimedia773 10 ай бұрын
tony aiya me wagema ape thilalk sir apita kiyala dunn bass gutar. thilak kumara sir sahara. erny peiris sir play karanawa wagema mata mathakai thama apta iyala dunna
@teacherdhanushka
@teacherdhanushka 10 ай бұрын
Ahala thiyenawa Earny tharam ma Thilak ta th play karanna puluwan bawa
@luckyweerasinghe467
@luckyweerasinghe467 10 ай бұрын
❤❤❤🌻🌻🌻 🔥🔥🔥
@indikadeshapriya2373
@indikadeshapriya2373 10 ай бұрын
Balaoroththuwen hitiye me video eka enakal
@sachindupraveen3971
@sachindupraveen3971 10 ай бұрын
Bohoma sthuthi❤
බේස් සහ ජහුටන් බේස්
18:16
tony mallawaarachchi
Рет қаралды 50 М.
Erny Peiris with Sahara Pem Banda 1999 Maradana live Show
3:45
Goodpokemontcggs
Рет қаралды 111 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
tony M- Music Production
9:03
tony mallawaarachchi
Рет қаралды 23 М.
Thiyamo | තියාමෝ | Flashback | Ivore De Mel Bass Solo
9:51
On Stage Sri Lanka
Рет қаралды 41 М.
tony M- Music Production ; scales  ජෝගිය
7:32
tony mallawaarachchi
Рет қаралды 874
Tribute to Sunil Perera (Gypsies) from Infinity
12:41
Infinity
Рет қаралды 1,4 МЛН